සවල් දෙකක් පිරෙන්න රයිස් | Shovel Rice at Akash Boutique Hotel

  Рет қаралды 300,350

Magic Compass

Magic Compass

Күн бұрын

සවලක් පිරෙන්න රයිස් එකක් කී දෙනෙක් එක්ක බෙදාගෙන කන්න පුලුවන් වෙයි කියලද හිතන්නෙ. හිත හිත ඉන්න දෙයක් නෑ. බලන්නකො වීඩියෝ එක.
චිකන් සවල - 3500/=
සී ෆුඩ් සවල - 3750/=
AKASH RETREAT AND SPA
077 764 0526
maps.app.goo.g...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #hotel
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,delivery,ceylon,village food,low budget,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,review,hotel review,food review,Western Food,Dine-in,shavel rice sri lanka,shavel rice,akash boutique,Hotels,Gampaha,Ja ela,Ragama,Sea food rice,Travel with wife,Crab

Пікірлер: 431
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
අනේ මන්දා අයේෂ් කසුන් වස්ති අනුශ්ක එක පවුලක අය වගේ කියලා පේනවනේ 😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀😀😀
@Chathuandsamaa
@Chathuandsamaa Жыл бұрын
Ow
@IRO.BOLE.YT_vip_Team
@IRO.BOLE.YT_vip_Team Жыл бұрын
Ow matath
@OwshangiSenanayaka
@OwshangiSenanayaka Жыл бұрын
56 කටම එහෙම හිතිලා කියන්නේ මන් තනිවෙලා නෑ..😂
@IRO.BOLE.YT_vip_Team
@IRO.BOLE.YT_vip_Team Жыл бұрын
@@OwshangiSenanayaka YES
@mahimidinethra4015
@mahimidinethra4015 Жыл бұрын
මගෙ අම්මත් ආසාවෙන් බලනවා ඔයාලා දෙන්නගේ වීඩියෝ.හැමදාමත් වගේ ආදරෙයි අක්කටයි අයියටයි ලස්සන වීඩියෝ එකක් දුන්නට අදත් 😋😍❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
අම්මව ආදරෙන් මතක් කලා කියන්න. ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@රශ්මිරශ්මි-ච4ට
@රශ්මිරශ්මි-ච4ට Жыл бұрын
විඩියො එකක් දැක්කම.නිකන් ජිවිතේට කාපු නැති කැමක්කන්න ලැබුන වගෙ සතුටක් නෙ දැනෙන්නෙ😋😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ.... 😀❤❤😍😍❤❤
@denethshivon8375
@denethshivon8375 Жыл бұрын
සවල් කෑම කාලා.සවලෙන් ගුටි දීලා එලවනකන් කෑවේ නෑනී නේද...මොකද දෙන්නව එලවන්න පුලුවන් දෙන්නෙක් නෙවෙයිනේ ....🤣 ආදරෙයි ගොඩක් ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
හෙ හේ... ආදරෙයි හැමදාමත් 😍❤😍
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
ඔයාලගේ video එකක් ඇවිල්ලා කියලා දැක්කම මාර සතුටක් එන්නේ 🥰 කෑම නම් Kuchi & Buchi තමයි ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤😍😍
@hashinidinesha3705
@hashinidinesha3705 Жыл бұрын
මරු අයියේ අක්කේ ආයේ ඉක්මනටම අලුත් තැනක් ට්‍රයි කරන්න... පවනි අක්කා හරි cute පාටයි 🤗
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍❤❤
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
හැමදාම ආසාවෙන් බලනවා 🌝💖
@MagicCompass
@MagicCompass Жыл бұрын
Aneeeee ❤️🤗🙌
@rashmiwageesha1818
@rashmiwageesha1818 Жыл бұрын
Eka nm Aththa....😝😝
@shamaldilhara
@shamaldilhara Жыл бұрын
ඇත්තමද 🙂
@upeksharathnayaka108
@upeksharathnayaka108 Жыл бұрын
හැමදාම වගේ අසාවෙන් කෙල ගිල ගිල බැලුවා..😋😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@flipw6569
@flipw6569 Жыл бұрын
me shovel deka nam hodatama madi.. shovel 6 gatta nam kemak kewa kiyanna puluwan.. mekata gravy/sauce mokuth denne nedda? rice eka nikan dry wage penne
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
මාර සවල් කෑමක් ඒකනම්. good luck 🤓
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන.බාබා එක්ක හොස්පිටල් ඉන්න ගමන් කෑම ගොඩාක් වට කරන කන ගමන් video එක බලන්නේ අද.ඔයාලගේ ලොකුම ෆෑනස් ලෙඩවෙලා hospital ඉන්න ගමන් එයාව කොන්ටට්‍රෝක් කරගත්තේ මේ video එක පෙන්නලා 😌❤️ලෙඩ හොද උන ගමන් සවලෙන් කන්න යන පොරොන්දුව පිට😁❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනේ.... එයාට මොකද අසනීපේ? ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
@@MagicCompass අනේ thank you akka aiya..විසබීජයක් ගිහින්..
@rajithaamunu9065
@rajithaamunu9065 Жыл бұрын
ආදරෙයි ඔක්කොම ලට first comment 👍👍👍👍🧡
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_හැමදාම එකම විදිහට කනවා අද වෙනස්ම විදියට සවලෙනන් කන්න ලැබුනා එකත් මාරම අත් දැකීමක්‌ 😌😍☺️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤😍😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_බලාගෙන හිටපු වීඩියෝ එකක් සුපිරී ජයවේවා😏🤘🏻♥️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
හායි කුචී බුචී,හරිම ආසාවෙන් තමයි ඔයාලාගෙ වීඩියෝස් බලන්නේ.පට්ට ඩබලක්.කිසිම ලොකුකමක් නැති.ආදරෙයි දෙන්නටම.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
@top10highlights_T10H
@top10highlights_T10H Жыл бұрын
අද video එකත් සුපිරි 🤍 හැමදාම ආසාවෙන් බලන්නේ🤍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍❤❤
@anupama4638
@anupama4638 Жыл бұрын
Maru set eka...kattiyatama hodata kanna puluwan...😁😋😋😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍😍
@aurora0534
@aurora0534 Жыл бұрын
මරු ආ.😍😍😍 මාත් දවසක මගේ family එක එක්කන් යනවා
@DuniAndGarden
@DuniAndGarden Жыл бұрын
අනේ නියමයි අක්කී අයියා ඔයලා සෙට් එක. අයේත් ඉක්මනටම කට්ටියගෙම වීඩියෝ එකක් ඕනේ❤️😍 එලීනා මැණිකත් හිටියනම් ශෝයි❤️😊
@suga3572
@suga3572 Жыл бұрын
Maru e sawal parawal tika .. set ekama ithin mama wage bada pirunath kama visikkanne na kohoma hari kanawa... 😁😁😁.... adarei set ekatama.. 😘😘😘😘😘😘😘😘😘😘😘😘... budu saranai
@MagicCompass
@MagicCompass Жыл бұрын
කෑම විසිකරන එක මාර අපරාදයක්නෙ. 😊😊 ආදරෙයි හැමදාමත් 😍❤😍
@suga3572
@suga3572 Жыл бұрын
@@MagicCompass ekane..😘😘😘😘
@dilanuwan.2252
@dilanuwan.2252 Жыл бұрын
ඔයාලාගේ වීඩීයෝ මට දැන් පිස්සුවක්👍❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
මාරම ආසයි මේ මල කෝලන්ගේ වීඩියෝ බලන්න..❤️🥺🔥
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀☺️☺️😍❤😍❤😍
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
@@MagicCompass 🥺❤️🔥
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි 🥰❤️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@Adaraneeya
@Adaraneeya Жыл бұрын
පොඩි වෙලාවකින් සවල් දෙක අතුරුදන්
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙈🙈😀😀
@Dj_Dilruwan_Entertainment
@Dj_Dilruwan_Entertainment Жыл бұрын
සුපිරි බුදුසරණයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🏼🙌❤️
@lekashirani6198
@lekashirani6198 Жыл бұрын
You tube awa gaman notification balanw magic compass eke video tiynwd kiyl ane akkeee
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ....❤❤😍😍🙏🙏
@pilapitiyapiyadasa
@pilapitiyapiyadasa Жыл бұрын
බන්ධනාගාරේ සිරකරුවෙක් ආහාර වේලක් food revive ekak karana ,
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියලා අක්කලා ❤️‍🔥✌️❤️‍🔥✌️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Oyala ge Adare dakka ma sathutui hamadama Adaren Sathi inna pattai superb good luck 👍👍👍👍👍 ADARE ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
@ruwanthikaheshani9101
@ruwanthikaheshani9101 Жыл бұрын
Thank you oyala harima shooi
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️😍
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
සවල වැඩි වැඩී කිව්වට තව එකක් දුන්නා නම් ඒකත් ඉවර කරයි වගේ ඩෙසර්ට් පිගන් දෙක තුනකට උනත් වගකියන්න. පුලුවන් තව එහෙම තමයි ඉන්න ඕන ආතල් එකේ ඉමු.
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඩෙසර්ට් එකත් සවලෙන් දුන්නනම් කියලා හිතුනා සිරාවටම. 😀😀
@catstorieswithRuvi
@catstorieswithRuvi Жыл бұрын
Elina ගියේ නැද්ද food stall එක දාන්න
@MagicCompass
@MagicCompass Жыл бұрын
නෑනෙ
@hansimahel5136
@hansimahel5136 Жыл бұрын
ඒකලට ඇවිත්ම ගිහින්....ජයවේවා
@thusharianu6343
@thusharianu6343 Жыл бұрын
Taniyema kanne natiwa ahinsaka sathunta,duppath minissunta kama Bedale denna.ewage pin wadat karanna.
@Hasithaloku
@Hasithaloku Жыл бұрын
අනේ සෝක් අප්පා එහෙම ♥️🥀
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@niludarshi9275
@niludarshi9275 Жыл бұрын
අදත් ලස්සනයි video එක.😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@roshanmadushanka4384
@roshanmadushanka4384 Жыл бұрын
Onna dubai rate hidan math oyala denna ekka set una 2 karama set wela inne oyala denna ekka aiya maru akki supiri 💯😍
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 Жыл бұрын
අම්මෝ අම්මෝ කන්නම බැරි සෙට් එක ආයේ සෙට් වෙලා 😁😂 කන්න බෑ බෑ කියලා වැඩේ දීලා 😂 රහයි කියලනම් දැක්ක ගමන් පෙනුනා ❤️
@TUK_TUK_RACE
@TUK_TUK_RACE Жыл бұрын
Me dawas tikema videos demme ape paththe needa bole😮😮
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊😊😊😍❤
@ChaththaVlogs
@ChaththaVlogs Жыл бұрын
Ekanama patta 👍👍👍👍 hoyagena gihina kanna hithenawa
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤❤😍
@savinminethaya8083
@savinminethaya8083 Жыл бұрын
Hamadama balanawa akke and ayya oyalage videos godaak adareiii dennatama👍😘❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤😍
@sunilpiyantha1683
@sunilpiyantha1683 Жыл бұрын
වෙනදා වගේම මරු 👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍❤
@deniyayethero9954
@deniyayethero9954 Жыл бұрын
මාර කෑමක් යකෝ ඒක
@nuusenavirathne8613
@nuusenavirathne8613 Жыл бұрын
අර පවනිත් මහත් වෙනව ටික දවසකින් 😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Hiii wewa.....mata ada wela giya Video eka balanna super video eka mmmmmmm mmmmm niyamai super
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤
@nilulokuge96
@nilulokuge96 Жыл бұрын
ෂවල් රයිස් එක බලා ඉද්දා ඉවර වුණාට ගෙදර ගිහින් හෙම්බිරිස්ස කී දෙනෙකුට හැදුනද??😃😃😃😃අනිවාර්යයෙන්ම බෝ වෙන්ඩ ඇති
@methmalrashmika8489
@methmalrashmika8489 Жыл бұрын
*_තායිලන්තෙ විඩිඔ ඔනෙ කුචි බුචි චැනල් එකේ_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
තායිලන්තෙ වීඩියොස් තව එන්න තියෙනවා චැනල් දෙකේම.
@hasinisaumya6776
@hasinisaumya6776 Жыл бұрын
අම්මේ.... හුග දවසකින් ❤️ ආදරෙයි ඔයාලට ❤️ ආදරෙයි ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
@hasinisaumya6776
@hasinisaumya6776 Жыл бұрын
@@MagicCompass ❤️❤️❤️
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
අශේන් දාපු බි.ක කියන බිරියානී කඩේට ගිහින් විඩීයෝ එකක් දාන්නකෝ අයියේ අක්කේ 🥺❤️
@nilukapriyadarshani6549
@nilukapriyadarshani6549 Жыл бұрын
ආදරෙයි ඔයාලට ♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@angelsu116
@angelsu116 Жыл бұрын
අම්බෝ අදත් සෙට් එකත් එක්ක කෑම කොතනද එතන සෙට් එකම ✌️👌❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤❤😍
@lasnthaudayanka6244
@lasnthaudayanka6244 Жыл бұрын
අදත් මම බැලුවා ලස්සන යි
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🙌🥰❤️
@hasanthafernando3592
@hasanthafernando3592 Жыл бұрын
hamme ඒක😮
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍🙈❤️
@udaramahi1138
@udaramahi1138 Жыл бұрын
මුලින්ම ඔය සවල් සීන් එක ආවේ cylon dutch trail එකේ sea food shawal එකෙන්.. ඔයාලා තාම ඒකට ගියේ නැදද
@w.v.p.thisara2634
@w.v.p.thisara2634 Жыл бұрын
කොහොමද බැකෝ rice එකක් අවොත් 20 කට විතර කන්න
@MagicCompass
@MagicCompass Жыл бұрын
මරු ඈ... 😃😍
@Duldula
@Duldula Жыл бұрын
ane mamth makewita inne.. Oyl lagatm awith ne 🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ... 😍😍
@Dissanayaka1
@Dissanayaka1 Жыл бұрын
අයේශ් කියන්නෙ කසුන් අයියගෙ මල්ලිවත්ද 😐පෙනුම එක වගේ
@MagicCompass
@MagicCompass Жыл бұрын
Yaluwo Yaluwo 😁😁
@erandilithari4116
@erandilithari4116 Жыл бұрын
Ayesh aiyanan tikak hodai pawani akka melo wadak na wage kasun aiyai chamari akkainan oya dennatama set wenawa ❤️😘😘🙈
@kumarishiroshanie5165
@kumarishiroshanie5165 Жыл бұрын
අම්මෝ කටට කෙල උනනවා දැක්කම.
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@chamindujeewantha4305
@chamindujeewantha4305 Жыл бұрын
28th Pizza Hut Eke Food Challenge ekak thiyenawa Ekata gihilla Video ekak danna o ne🍕
@danushkasanjeewa9705
@danushkasanjeewa9705 Жыл бұрын
හොදට කන්න පුලුවන් සෙට් එකක් ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@fathimanusrath3335
@fathimanusrath3335 Жыл бұрын
Thailand video iwarada
@MagicCompass
@MagicCompass Жыл бұрын
නෑ තාම නෑ.
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
oya sawal dekata saha bima walata gana keiyadha
@saumyamalshani5589
@saumyamalshani5589 Жыл бұрын
Super 👍👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤😍
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
නියම සෙට් එක, 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@dishansudu5973
@dishansudu5973 Жыл бұрын
නියමයි හොදේ ❤️❤️‍🔥
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌😍❤️🥰
@dishansudu5973
@dishansudu5973 Жыл бұрын
@@MagicCompass ❤️❤️❤️‍🔥
@ruwanthikaheshani9101
@ruwanthikaheshani9101 Жыл бұрын
Gaaana kiyada akke
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
aniwaryenma oya kapu tike bila keiyada kiyala massege ekak ewanna
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Superb experience doubala✌😍♥
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@vinubabe5213
@vinubabe5213 Жыл бұрын
සුපිරියි 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤😍😍
@nimalsome7737
@nimalsome7737 Жыл бұрын
Akka perethai..kadarai කමට
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙈🙈😀😀
@udithdemel4023
@udithdemel4023 Жыл бұрын
බන්ඩා ත් එක්ක Food Vlog ගෙන්න
@Nisalaruucreations
@Nisalaruucreations Жыл бұрын
Ammo ekh .chikan rise ekat math eno kann.🙃🥰❤️🙊😉
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀😍❤😍
@amandichanchala9
@amandichanchala9 Жыл бұрын
Alut kade sreet food try karanna yannako
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
niyamai 👍❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@kithumfernando6315
@kithumfernando6315 Жыл бұрын
supiriyak ha
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤😍😍
@lalithaperera1572
@lalithaperera1572 Жыл бұрын
ආතිතටම හරිම කැතයි කැම දෙන හැටි අපේ මිනාස්ස්‍ර සවල මොනවාටද පාවිචි කරන්නේ මොනවාටද දන්නේ නැහැ පව්‍ර ඒ පේන්නවා බලන අයටත් අනේ මන්ද
@aurora0534
@aurora0534 Жыл бұрын
😭😭😂😂😂
@thilinimadushani5547
@thilinimadushani5547 Жыл бұрын
Akke koheda meka thiynne ganan kohomda
@sanjaya-sunnykarunaratne7843
@sanjaya-sunnykarunaratne7843 Жыл бұрын
මැජික් කොම්පසේ නං පිස්සුවක් තමා මාරම Fun 😁😁😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤❤🙏🙏
@jayahewarathne8384
@jayahewarathne8384 Жыл бұрын
ආතල් එකේ ඉමු...❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@chandanakumara9540
@chandanakumara9540 Жыл бұрын
පොඩි මිනිස්සු කන්නේ කොහොමද
@sanjaya-sunnykarunaratne7843
@sanjaya-sunnykarunaratne7843 Жыл бұрын
Best couple 👌👌👌👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍🙏🙏
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
oya denna ge gama kohedha
@asithawikramage2369
@asithawikramage2369 Жыл бұрын
keyak unada
@SanathFernando-o3x
@SanathFernando-o3x 2 ай бұрын
මේ නම්බර් එකට කෝල් කළාට වැඩකරන් නෑ අනේ.
@Ayeshasandamali_95
@Ayeshasandamali_95 Жыл бұрын
Eknm maru
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@wasanasewwandi1624
@wasanasewwandi1624 Жыл бұрын
Ammaaha ape set ekah sawalen kala wage 😎😎😎
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀😍❤
@somakumari6109
@somakumari6109 Жыл бұрын
Price kohomada akki
@MagicCompass
@MagicCompass Жыл бұрын
Description eke dala thiyanawa 😊❤️
@arrowjr5498
@arrowjr5498 Жыл бұрын
ඒකනං රස පාටයී
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😊😍
@samanaliperera6481
@samanaliperera6481 Жыл бұрын
අක්කත් සවලක් වගෙ තමා මහත😀😀
@MagicCompass
@MagicCompass Жыл бұрын
Kana widiyata ehema wenna epai 😜😁❤️
@ishankamadushani9054
@ishankamadushani9054 Жыл бұрын
අම්බෝ කුචි බුචි අක්කගේ සයිස් එක..මේවම කාලද කොහේ එච්චර තඩිවෙලා තියෙන්නේ😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
😋😋😋
@dilanisubasinghe1388
@dilanisubasinghe1388 Жыл бұрын
සවලෙන් කාල ඉවරයි දැන් තියෙන්නෙ හෙල්මට් එකෙන් කන්න 😂😢😢
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀😀😀
@charithpriyanga7649
@charithpriyanga7649 Жыл бұрын
Koheda thiyenne me hotel ekah🙂
@Villagefood303
@Villagefood303 Жыл бұрын
Wow supper
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@Villagefood303
@Villagefood303 Жыл бұрын
@@MagicCompass 😍😍😍😍😍😍😍
@VW20087
@VW20087 Жыл бұрын
❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🤤🤤❤️❤️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Maru anee
@MagicCompass
@MagicCompass Жыл бұрын
🤤🤤😍😍❤️❤️
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
චමරී හොරහෙන් බලනවා 😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියමයි නියමයි 👊👊👊👊👊👊👊
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤❤😍😍
@dilanirathnayake6361
@dilanirathnayake6361 Жыл бұрын
අම්මේ පව් අනේ අයේශ් සී ෆුඩ් එක පැත්තට මාර ඇහැක් දාන්නේ🤪🤪🤪
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
අපේ අලුත්ම කෑම කඩේ @travelwithwife
14:43
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 55 М.
VLOG 194 - අමු ජෝක් එකක් උන රොමෑන්ටික් ඇවිදිල්ල
28:19