රැල්ලට අහු උන යාලුවො සෙට් එක

  Рет қаралды 569,588

Magic Compass

Magic Compass

Күн бұрын

රැල්ල ඉවරවේගෙන යද්දි හරි පොඩ්ඩක් රැල්ලට ගියේ නැත්නම් ඒක අඩුවක්නෙ. ඒ නිසා ඔන්න අපිත් කෙහෙල් කොහේ බත් රැල්ලට අහු උනා.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog​ #Home_Made​ #ආතල්_kitchen

Пікірлер: 1 000
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
රැල්ලට යන්න පොලේ ගිහින් බඩු ගෙනාව දවසෙ වෙච්ච ආතල් ටික මෙතනින් බලන්නකො. kzbin.info/www/bejne/rJCZoJyflpaGZtk
@compilemama
@compilemama 2 жыл бұрын
නොදකින් තොපි වගේ ගූ සූඩ චැනල්
@washanu1848
@washanu1848 Жыл бұрын
නයා අතේ ගහපු එකී නම් පේන්න බෑ ලොකු එක වැඩී..
@prdeeppryanta2693
@prdeeppryanta2693 Жыл бұрын
Ehenam ahanne epa
@inokasandamali6559
@inokasandamali6559 Жыл бұрын
අැයි එලිනා මෙචිචර සුදු
@nthapugs4434
@nthapugs4434 2 жыл бұрын
6:20 මට බතුයි මෝඡුයි විතරක් කන්න පුළුවන් එච්චර ආසයි 🤤
@melanineye
@melanineye 2 жыл бұрын
Math
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
බඩයි හිතයි දෙකම පිරුනා ඒ කෑම දැකල😋😋 චමරි අක්කාත් ලේසි නැහැ උයන්න පටන් ගත්තම👍👍 වෙලාවට 6 දෙනෙක්ට වගේ ඉවුවේ දානේ ගෙදරකට වගේ ඉවුවා නම් සතියකට කලින් පටන් ගන්න වෙන්නේ🤪🤪 වැඩේ නියමයි වෙනද වගේම🙏🙏 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලටයි ඔක්කොටමයි🥰🥰😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මේකත් නිකන් මිනි දානයක් වගේ තමා. 🙈🙈😃😃 ආදරෙයි මලයා හැමදාමත් 😍❤️😍
@deepthikarohana5276
@deepthikarohana5276 2 жыл бұрын
තවුසෙලව බලන්න බැරිඋනා හුග දවසකින් මේ වැඩ අස්සෙ...දැන් ඉතින් නිදහසේ ආතල් එකේ බියර් ශොට් එකකුත් දාගෙන හුළං පාරකුත් වැදීගෙන බලන්නයි ලෑස්තිය....❤😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... මත් වෙවී බැලිල්ලක් තියෙන්නෙ ඒ කියන්නෙ. 😃😃😍❤️😍
@mithumi.997
@mithumi.997 2 жыл бұрын
අනේ චූටි එලිනා,එයා ඉක්මනටම ලොකු වෙලා...🙁❤️ආදරෙයි ඔක්කොටම...❤️🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@mashi2444
@mashi2444 2 жыл бұрын
🤭🤭🥰🥰🥰🥰😘😘😘😘😘 මොනවා උනත් චමරි අක්කා හොද කුක් කෙනෙක් කියලා තේරැනා...❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
ඒක බලනකොට අයෙත් කන්න හිතෙනව බං 😃
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉතින් ආයෙත් කමු බන්. 😃😃😍😍
@RashiiVlogs
@RashiiVlogs 2 жыл бұрын
මාත් වම්බටු මෝජු කන්න පට්ටම ආසයි ❤️🥺🥰 වෙනදා වගේම අපේ Travel With Wife & Kuchi Buchi Couple Ayesh aiya & pawani akki Couple තුනම ලස්සනයි අදත් 🥰🌹❤️කුචීයා බුචීයා ඉන්නවා කියන්නේ ඉතිං කොහේ උනත් ආතල් තමා ❤️🌹🥰ආදරෙයි සෙට් එකටම 🥰🌹❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@RashiiVlogs
@RashiiVlogs 2 жыл бұрын
@@MagicCompass To You Tooo...🥺💞🌹
@suga3572
@suga3572 2 жыл бұрын
යකෝ ආතල් කිචන් තියෙන්නේ චමරිලගෙ දිහානේ මරු ඒක ඈ.... 😘😘... එලියේ පොල් ගාන එක මරු .. පොල් එක වැටුනොත් සොරි ඉතින් .... 😁😁😁.... අද වීඩියෝ එක මරු .. දෙපාරක් බැලුවා ..😘😘😘😘... ආදරෙයි හැමෝටම ..😘😘😘.. බුදු සරණයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පොල් එක වැටුනොත් ආතල් ඉස්මොල්ලෙ යනවා. 🙈😃 ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@thisuritharuka7247
@thisuritharuka7247 2 жыл бұрын
මගේ ආසම කපල් 3.. තුන් දේනාම සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@kushanchathurya9243
@kushanchathurya9243 9 ай бұрын
හය්
@kushanchathurya9243
@kushanchathurya9243 9 ай бұрын
❤❤❤❤
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
අම්මෝ ඒකනම් මරූ ආ කොහේ ගියත් ආතල් කිචන් ❤️ අනේ එලීනා මැනික 😍 අතුරුපසත් වත්තෙන්ම හොයා ගත්තනේ 😁😍 සෙට් එකම මරු ඇත්තටම ආතල් 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@nawosandakelum2262
@nawosandakelum2262 2 жыл бұрын
කෙල ගිල ගිල බැලුවේ 😁🤭..රස පාටයි කෑම එක නම්🤤🤤..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
චමරි රසට උයනවා කෑම දැක්කාම කියන්න පුළුවන්. අනේ මගේ එලීනා පැටියා දැක්කාම බඩ පිරෙනවා උම්මාකැටේ😘😘😘😘😘😘😘😘😘 අපේ පුතාට ඕන වෙලා එක සැරයක් හදලා දුන්නා මගේ විදීයට... දැන් මේක දැකලා ඔයටිකම ආයෙත් ඕනලූ. මට නම් බඩගින්නක් ආවා චමරි උයනවා දැකලා... ආදරෙයි හැමෝටම විශේෂයෙන් එලීනා පැටියට 💕💕💕💕💕💕💕💕 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 💖💖💖💖💖💖💖💖💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අහ්. එහෙනම් ආයෙ මේ විදියට හදලා දීමේ කෝස් එකක් තියෙන්නෙ. 😃😃 ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@mindaracreation5603
@mindaracreation5603 2 жыл бұрын
රැල්ලට ෆුඩ්ස්...... සෝමාලියන් වර්ෂන් එක.... ජය වේවා ආතල් කිචන්
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@sisikimsouthkorea148
@sisikimsouthkorea148 2 жыл бұрын
ලස්සනයි දකිද්දි. හරිම සුන්දරයි ඔක්කොම කාලා හිතාගන්නත් බෑ බුදුසරනයි!
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@MJJNamalDias
@MJJNamalDias 2 жыл бұрын
කෙහෙල් කොලේ videos මේ විදියට කරනවානම් තව කිහිපයක්ම කරන්න පුළුවන් වෙයි... මොකද ඕගොල්ලො ඒවා කරන විදිය හරිම විනෝදජනකයි... හරිම රසවත්... කලින් එකත් එක්ක කොහෙත්ම සසඳන්න බැහැ... ඒක වෙනමම ගතියක් තිබුණා... මේකත් නියමයි... 😁❤️👊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️
@MJJNamalDias
@MJJNamalDias 2 жыл бұрын
@@MagicCompass 😊😊😊❤️👊
@shehaniranathunge
@shehaniranathunge 2 жыл бұрын
මට නිකමට හිතුනා හැබැයි fb eke post එක දාලා තිබ්බම අද මේක දායි කියලා.. 😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒකනේ..... බලලා කොහොමද කියන්නකෝ.... 😍😍❤️❤️
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
සුපිරි අපිට තවම කන්න බැරි උනා. රැල්ල ගිහිල්ලත් ඉවරයි 😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
අලුතින් රැල්ල පටන් ගන්න.
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
@@MagicCompass ඕ ළගදිම රැල්ලට කන්න ඉන්නෙ 🤭😁❤
@isurusampath4696
@isurusampath4696 8 ай бұрын
​@@MagicCompass❤
@LochanaPremanayake
@LochanaPremanayake 2 жыл бұрын
පට්ට රෑ 1.00 මේක බලලා ගමකට බඩගින්නක් ආපු මම🙂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... 😃😃☺️☺️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
හැමතැනම ආතල් කිචන් තමයි රැල්ලට නොව මේන්න වේනස නියමයි 😊💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙌🙌🙌🥰🥰😍😍❤️❤️
@sandunifernando531
@sandunifernando531 2 жыл бұрын
කෙසෙල් කැන තමා හොදටම කරේ 😂🤭 ආදරෙයි ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි පැලෙන්න. 😍❤️😍
@Sachinthaashika
@Sachinthaashika 2 жыл бұрын
ස්කිප් නොකර ඉවර වෙනකම් බැලුවා. සුපිරිම සුපිරි ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🤗😍❤️❤️❤️😍🤗
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අයියා පොල් ගාන්න හිටිපු ඇක්ෂන් ඒක තමයි තමයි මරු 🤩🤩🤩🤩
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈🙈😃😃😃
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
අනේ මාත් ආසාවෙන් ඉන්නවා ඒත් තාම බැරිඋනා ඔයාලගේ වීඩියෝ එක නම් 👌 👌👌👌👌 ඔයාලා හැමෝටම ආදරෙයී තෙරුවන් සරණයි 😍😍😍😍😍 ගොඩක් කාලෙකින් වීඩියෝ බලන්න පුළුවන් උනේ පස්සෙ ඇයි කියලා කියන්නම් පරිස්සමෙන් ඉන්න හැමෝම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... හේතුව දැනගන්නකම් දැන් ඉවසිල්ලක් නෑ වගේ. 😌 ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@pawanivihara9882
@pawanivihara9882 2 жыл бұрын
ඔය දෙන්නට පුලුවන් ඕන ගෙදරක් ආතල් කිචන් බවට පත් කර්න්න ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@parameebhagya5779
@parameebhagya5779 2 жыл бұрын
අනෙ හරි ආසාවෙන් බැලුවා....සුපිරි 👌 හැමෝටම බුදුසරණයි ☸️🕉️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
හය පාරක් කෙසෙල් කොලේ කාපු මං වගේ පෙරේතයෙක්ට හත් වෙනි පාරත් කන්න හිතුනා 😍😍😍😍ආදරෙයි ඔක්කොටම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... හත් වෙනි පාර අපිටත් කියන්න. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
වාව් රසම රස පාටයි. අම්මෝ මදැයි රෑට හරි උයලා ඉවර කරගත්තා ආතල් එකේ ඉමු.... 👌👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈😃😃😍❤️❤️😍
@yashoo7734
@yashoo7734 2 жыл бұрын
බලන්නේ කීවෙනි වතාවටද කියල මතකත් නෑ😌❤👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... 😍😍😍😍❤️❤️❤️❤️🤗🤗🤗🤗
@yashoo7734
@yashoo7734 2 жыл бұрын
@@MagicCompass 😊❤😍
@buddikanuwan9992
@buddikanuwan9992 2 жыл бұрын
ආතල්ම සීන් එක හොරෙන් කෙසෙල් කාපු එක..🔥🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈😃😃😃
@sachiyah4083
@sachiyah4083 2 жыл бұрын
ස්විස්රෝල් කන වීඩියෝ එක බලන්න ආවෙ මේක දැකලා මේකට ආව මරු අනේ😹❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@meshadimna3329
@meshadimna3329 2 жыл бұрын
විනාඩි 5ක් කට වහන් ඉන්න බැරිද චුට්ටක්..🙂❤️🖐️ කොහොම උනත් fun ❤️🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කට වහගෙන ඉන්න එක තමා කරන්න අමාරුම වැඩේ. 🙈😃😍❤️😍
@buddikakumari4091
@buddikakumari4091 2 жыл бұрын
Ada mama 3rd 😀 adath lassana vlog ekka 😘😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙌🙌😍😍❤️❤️🥰🥰
@shiranthikast6371
@shiranthikast6371 Жыл бұрын
ඔයාලා ට හදවතින්ම සුබ පතනවා! හරි ෂෝක් ඔයාලගේ යාළුකම
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🏼🙏🏼❤️❤️🤗🤗
@pathumishehara7022
@pathumishehara7022 2 жыл бұрын
අනේ ,එලිනා........ශොයි අනේ 🙈🥺❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@shainiekanayake5359
@shainiekanayake5359 2 жыл бұрын
Aneeeeee🤤♥️onna mekath baluwa kema tika nam raha patai🤤anith aiya kasun aiyge mallida dennma eka wage aluth ekak enkan iwasillak nathuw inne denntma adrei god bless you♥️🥰✌🏻
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
දෙන්නා අයියයි මල්ලි නෙවෙයි. හැබැයි පෙනුම ටිකක් එක වගේ තමා. 😃😃 ආදරෙයි හැමදාමත්😍❤️😍
@sasanidilharawickramasingh4341
@sasanidilharawickramasingh4341 2 жыл бұрын
අම්මෝ අයියා පොල් ගාන හැටි.. 😂😂😂😂 මරු මරු ❤️❤️👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ. 🙈😃😃
@malikanchana6770
@malikanchana6770 2 жыл бұрын
දෝනි ලොකු වෙලා අනේ.ආදරෙයි මැනිකට❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍❤️❤️
@NnnmmKkk-o1d
@NnnmmKkk-o1d Жыл бұрын
❤❤❤❤❤❤
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
අනේ ශෝයි බලන් ඉදපු වීඩියෝ එකක් ආදරෙයි සෙට් එකටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@madushinisagarika7472
@madushinisagarika7472 2 жыл бұрын
අම්මෝ සිරාවටම ඔහොම ගියොත් නම් පාෂාණ දෙකක් අතුල්ලල 🔥 ගන්න වෙයි වගේ 🤣🤣🤣 හිනා කාල මැරෙනවා 🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
එහෙම ගින්දර පත්තු කරන් හරි අපි කනවා. 🙈😃😃
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
පුතා l දුව l හරිම සතුටු හිතුනා .ඔයා l දැක l. මොකද අලුත් pramparwa .samgiya තමා හොඳ . 👍👍🌝🌝❤️❤️💑💑💑🌹🌹🌹
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි. 😍❤️
@roshelhanza2551
@roshelhanza2551 2 жыл бұрын
පවුලක පුරුෂයෙක් ඉන්නෙ ලිප පත්තු කරන්න කියලා බුචී කිව්වා 😂😂 කුචී මෙය ඔබගෙ අවස්ථාවයි ❤️😌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආයෙ අමුතුවෙන් අවස්ථාවක් ගන්න දෙයක් නෑ එයැයිට. 🙈🙈😃😃
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
💗💗🖤🖤 අක්කලා අයියලා හැමෝටම ජය වේවා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න හිනා වෙලා 🖤💗💗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
Super super super ජය ශ්‍රී 👊❤️‍🔥👊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@shanimathiaz7838
@shanimathiaz7838 2 жыл бұрын
තනි වචනෙන් කියනවනං පට්ට♥️🙏🏻
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම තැන්කූ වේවා ❤️😍🙏
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
අම්මො ඒක සුපිරි 😍🤧❤️❤️‍🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Ammooo sahenna mahansi welane.maru
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍
@hashanimadushika354
@hashanimadushika354 Жыл бұрын
අනෙ එලිනා ලොකු වෙලා ලස්සනයි ❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@s.lrivindhuwa2329
@s.lrivindhuwa2329 Жыл бұрын
ඔවා දකින කොට මට හිතෙන එකම දේ තමයි ටවුන්වල ඉන්නවට වඩා ගමක ජිවත් වෙන්න ලැබේන එක කොච්චර වාසන වන්තද කියලා .මොකද ගැස් බුමිතෙල් ,එ වගේම ,දර කිසිම දෙයක් සල්ලි වලට ගන්නේ නැතුව ගන්න පුළුවන් නේ .. එ වගේම අපි වගේ රටේ ජනතාව වින්ද දුක් වලට රවුම් වල මිනිසු කොහොම කැම කැවද කියලා හිතා ගන්න බැ මොකද .ගමක ජිවත් උනානම් කොස් ගෙඩ්යක් හරි කාලා ඉන්න තිබ්බ එ තමයි ගමේ තියෙන වටිනකම 😇
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Mama nam hithuwe naha habai mehema ekaka kiyala maru aneee patta thawath me wage lassana vedios apita genna shakthiya dairaya labewa kiyala mn mage hadawathinama prarthana karanawa oyala hamotama adareiiiii godakk පරිස්සමෙන් sathutin inna 😘❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍😍❤😘😘
@erandajanaka3790
@erandajanaka3790 2 жыл бұрын
This is a good trend to reunite the family members.
@sanoiasanoja2215
@sanoiasanoja2215 2 жыл бұрын
බටු බැදෙන් නැත්තෙ වතුර පිටින් දාන නිසා.බටු බදිනකොට කහ කුඩුයි ලුණු කුඩුයි ටිකක් අනලා ගන්න.එතකොට ඉක්මණට බැදෙනවා.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ විස්තර වලට 😍❤️😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
💚💚💚💚💜️💜️💜️💜️❤❤❤❤ නියෙමෙටම ඇති princess elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 ඔයා දැන් ලොකු වෙලා මැනික ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤️😍
@mangalifernando9611
@mangalifernando9611 2 жыл бұрын
Attatama ලස්සන kitchen එක a watapitawa හරිම ලස්සනයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Market yaddima matanam hithuna oka thama kiyala. Kema tikanm rasa patai. God bless you Akki and aiya. Much love
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් ❤️😍❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Supiri pattai pattai athtatama hamotama wish karanawa good luck superb supiri video eka lassanai good luck Adare good luck 👍👍👍👍❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
කෑම ටික සුපිරි . මහන්සි උන විදියට රස වෙන්න එපැයි . ආතල් එකේ ඉමු. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@tharangaanuska6169
@tharangaanuska6169 2 жыл бұрын
Ayyo waturen බටු dala බඳින්නේ ne ane waturane කහ tටිකක් dala බඳින්නේ 😁 මරු jජේම්ස් kukla 😁 අවුලක් ne joli ne කට්ටිය kotanada කෑම etana me mama hituwe kasunge malli කියලා අනිත් malli ee wage හැඩරුව නේද ජය වේවා ඔයාලා ta
@nisharagayathri2464
@nisharagayathri2464 2 жыл бұрын
පට්ට ආතල් කෑමක්.... 🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 жыл бұрын
Wow Travel with wife innwa..shooi Ada video eka kuchi Akka and Buchi Ayya...Budusaranai ❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🤗😍😍❤️❤️😍😍🤗
@sampathweerasinha5529
@sampathweerasinha5529 2 жыл бұрын
Onnnn මමත් oyage chanal එකට අලුත් කෙනෙක් ..math බැලුවා vedio eka ලස්සනයි hmm
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@vijayanthesamarakoon7161
@vijayanthesamarakoon7161 Жыл бұрын
මේ කසුන්ගේ මල්ලිද? Mee kasun vGeema inna kena kuda?
@MagicCompass
@MagicCompass Жыл бұрын
නෑ නෑ
@travelwithhero3472
@travelwithhero3472 2 жыл бұрын
අලුත් සමාජය ..... ජීවිතය නව අත්දැකීමක් .❤️👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 2 жыл бұрын
Niyamai aneeee oyala kattiya 😍 Wambatu badinna welagiye mti hattiye bdapu nisa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️🙏🙏
@Chathu_Girl
@Chathu_Girl 2 жыл бұрын
මටනම් එදා පොලේ ගිය දවසේම හිතුනා ඕක කරයි කියලා 😁😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒකනේ 🙈🙈😁😁..... බලලා කොහොමද කියන්නකෝ.... 😍😍❤️❤️
@Chathu_Girl
@Chathu_Girl 2 жыл бұрын
@@MagicCompasssupiri 💙
@hellottttsf
@hellottttsf 2 жыл бұрын
🤣😅
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
@@Chathu_Girl 🙌🙌😍😍❤️❤️
@Study_With_Shehara
@Study_With_Shehara 2 жыл бұрын
ඔයා life with ome චැනල් එකේ comment එකක් දාලා තිබ්බා 🥰😑
@udeshpriyadarshana7740
@udeshpriyadarshana7740 2 жыл бұрын
Bs.niyamai.lassanai hodin inna හැමදාමත් oya hema denawa alina petiyo b.s.කොහොමද wasthuwa b.s.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙏❤️😍😍❤️🙏
@travelwithlifepartner
@travelwithlifepartner 2 жыл бұрын
වැඩේ සුපිරි 😋. වතුර ටික මිරිකලා බටු ටික බැද්දානම් වැඩේ ලෙසියි නෙහ්. 😁😘❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@amilaperera4800
@amilaperera4800 2 жыл бұрын
මේකට කෙල ගිලුන්නෙ නැත්තන් මනුස්සයෙක් වෙන්න බෑ 😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃😃☺️☺️😌😌😌😍❤️😍❤️
@ramodhasarani256
@ramodhasarani256 2 жыл бұрын
සුපිරි වැඩක් දුන්නා නේ..😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃😃❤️😍❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Ada aththatama kauruth ASA kamak Thama moju.😋😋😋athalma dawasak Thama ithin.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏 athal aka IMU 👋 👋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
වැඩේ කියන්නෙ මන් මෝජු කන්නෙ නෑ. 🙈😃😃 ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@luvromi
@luvromi 2 жыл бұрын
Used karapu oil wenama bottle ekata dala thiyaganda.. lesiyeng lipa paththu karanda puluwang ekeng..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Ane thank you tip ekata 🙌🙌❤️❤️
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
ආව් ආව් , එක දිගටම වීඩියො බලමින් ඉන්නෙ , ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ජය…. 🙌🙌😍😍❤️❤️
@ChandaniKumari-uh2we
@ChandaniKumari-uh2we 4 ай бұрын
මගෙත් ආසමkama බටු මෝජු
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😍❤️
@shyamaudawatte1529
@shyamaudawatte1529 2 жыл бұрын
මාර රසය් අනේ කට අව්ස්සුවට thanks .
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😌😌😃😃☺️☺️😍❤️😍❤️
@nnawodya4314
@nnawodya4314 2 жыл бұрын
අර කොළ පාට ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්න අයියා instagram දාන photos නං මාරම ලස්සනයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@sheynis__4038
@sheynis__4038 2 жыл бұрын
Aiyoo aiyage kata🙊😅 maara katha kynne❤️ set ekma maru
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃😍😍❤️❤️😍😍😃😃
@pathumakila8282
@pathumakila8282 2 жыл бұрын
කුරිරු සතුටක් දැනෙනවා ටවුන්වල මිනිසුත් අපි වගෙ දර හොයන්න උනානෙ 🤠
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හිටපියකො මේක සිංගපූරුවක් වෙනකන්. 🙈🙈😃😃😜😜😜
@pathumakila8282
@pathumakila8282 2 жыл бұрын
හැරමිට්ටෙන යද්දිද
@sahansheharsha7925
@sahansheharsha7925 2 жыл бұрын
වීඩියෝ එක සුපිරියි.. 💛💛❤❤ කෑම පට්ටම රස පාටයි... සෙට් එකත් එක්ක එකතු වෙලා උයන එක වෙනම ආතල් එකක් නෙහ්... 🧡🧡🧡 පරිස්සමින් ඉන්න සෙට් එකම.. බුදු සරණයි!
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@hirushanethadun2561
@hirushanethadun2561 11 ай бұрын
මමත් ආසම කෑමක් 😮😮😮😮😮😮😮😮😮😮😮
@ransalamudalige572
@ransalamudalige572 2 жыл бұрын
අයේශ් කසුන් ගෙ මල්ලි ද...අලුත් ඩබලත් අනිත් කට්ටිය වගේම හොඳයි අනේ 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
නෑ. මල්ලි නෙවෙයි. හැබැයි ඩයල් දෙක එක වගේ තමයි. 😃😃😍😍
@piyumibaggaya3491
@piyumibaggaya3491 2 жыл бұрын
Oya dennata kohomath adareini.pattai video eka.❤🧡💛💚💚💙💙💜🤎
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
අඩේ අපි 11.00 විතර පටන් අරන් 2 විතර වෙද්දි කෑවත් එක්ක 🙂❤❤️‍🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ශා... පට්ට ක්වික් එකේ උයලනෙ කට්ටිය 😊😍❤️
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
@@MagicCompass 😁😁✌️
@ledras2ledras249
@ledras2ledras249 2 жыл бұрын
👍 නියමයි නියමයි...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@himethfernando4842
@himethfernando4842 2 жыл бұрын
පොල් බින්ද විදිහ තමයි මරුම ❤️🤣👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😁😁😍❤️😍
@hasinilakshani26
@hasinilakshani26 2 жыл бұрын
බුචි පොල් ගානව ලස්සනට
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃🙈😍
@tharu2856
@tharu2856 2 жыл бұрын
"කෙහෙල් කොළ කපන්න ගිය අයට කෙහෙල් කැනක් හම්බුනා වගේ" Amor Amor 😹🤤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
වාසනාව දොර ඇරලා බලනවා. 😁😁😍😍
@dinithicharithra9604
@dinithicharithra9604 2 жыл бұрын
Thanks .man hemadama ellapu video akak.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍🙏🙏🙏❤️❤️❤️
@kithumfernando6315
@kithumfernando6315 2 жыл бұрын
I love you akka And aiya
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Much love to you ❤️❤️
@tharushidilhari1091
@tharushidilhari1091 2 жыл бұрын
අම්මෝ රස පාටයී...කටට කෙලත් ආව🤤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😌😍❤️😍
@koshilashenali24
@koshilashenali24 2 жыл бұрын
Ammo ekah....kannama hithenawa.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃☺️☺️😍😍
@dihenrajasinghe7617
@dihenrajasinghe7617 2 жыл бұрын
Aththatama yashi akke oyata epa wenne nadda aiya modayek widiyata ochchara kiyawana eka ahagena inna eka.. thanakata giyama marama lajjaine kisima wadagathkamak nathiwa ohe kiyawanawa ekath ahagena inna asa hithena widiyata kiyawanàwa nam thawa kamak na marama appiriyai kasun aiyatai chamari akkataith epa wela hint godariyak gahuwa aiyage kiyawillata
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපේ ලවු ස්ටෝරි වීඩියෝ එක ඇහුවනම් ඔයි ප්‍රශ්නෙ අහන්නෙ නෑ. ඒ කියවිල්ල නොතිබුනානම් අද මේ මොකුත් නෑ.
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Ammo ape Kelli tika rasata uyalakanawa yum yum 😋😋👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Siyalu denatama theruwan saranai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️🙏
@rasanjanachathumini4688
@rasanjanachathumini4688 2 жыл бұрын
කුචී අක්කා : එලීනා මොකද කියන්නේ කෑම ගැන එලීනා බබී : අනේ නැන්දියෝ....මම මේ ලොකුම ලොකු පපඩමක් එක්ක busy...සුට්ටක් ඉන්නකෝ...🤭😌 කෑම එක ගොඩක් රස පාටයි අනේ....🤤😁 මටත් ඕනි කුචි අක්කේ.... හැමෝටම ගොඩක් ආදරෙයි! පරිස්සමින් ඉන්න!! ❤️🌷❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤️❤️😍
@vihagadias1988
@vihagadias1988 2 жыл бұрын
හම්මෝහ් වෙනම සීන් එකක් දැක්කෙ මන් විතරද😁✌🏽
@arlxn7594
@arlxn7594 2 жыл бұрын
ඔයිට වඩා ඉක්මනින් උයලා කන්නත් තිබ්බා කච කචෙ නවත්තල උයන්න උදව් කරානම් 🖤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉක්මනින් කන්න ඕනෙ උනේ නෑනෙ අපිට. 😜
@angelsu116
@angelsu116 2 жыл бұрын
Niyamai chamari akka , kasun aiya , anuradha aiya ,yashiy akka ,pawani akka , ayesh aiya elina manika adare hamotama niyamai ane kattiya ekata iddi 😍❤️😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️🥰🥰 Adareiiii 🥰🥰❤️❤️😍😍
@bhagyaranasinghe8939
@bhagyaranasinghe8939 2 жыл бұрын
අන්න කෑම එක පොල් සම්බෝලයි පරිප්පුයි.කොහොම හරි කෙසෙල් කොළේට වග කීව නේද කස්ටියම.කස්ටියම. 🥰💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
නැත්තන්! 😃😃😃❤️😍❤️
@taniyasilva6738
@taniyasilva6738 2 жыл бұрын
Meka nam maru vedio aka.oyala karapu vedios walin godak asama vedio akak.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️hamotama
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@geethagunawardana3585
@geethagunawardana3585 2 жыл бұрын
මම කිව්වනේ ඔයාල පොළේ ගියේ කෙසෙල් කොලේ රැල්ලට කන්න තමයි කියලා 😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃😃😍❤️😍❤️
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 9 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН
අපේ අලුත්ම කෑම කඩේ @travelwithwife
14:43
VLOG 083 - හැත්තෑවෙ කෙල්ලයි තිස්පහේ කොල්ලයි
29:29
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 132 М.
COLOMBO TO JAFFNA LUXURY TRAIN RIDE | EP 1 | [ENG] SUB
35:23
Travel With Wife
Рет қаралды 817 М.
VLOG 069 - ලංකාවම හොල්ලපු බිරියානිය
21:06
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 236 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 9 МЛН