No video

හේතුඵල දහම හැඳින්වීම සහ ජරා මරණ පිළිබඳ සදහම් දේශනාව | Shraddha TV

  Рет қаралды 85,417

Shraddha TV

Shraddha TV

Күн бұрын

Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 171
@dififir99djxidudi8
@dififir99djxidudi8 4 жыл бұрын
මේ උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු......
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏
@user-fc3yf9yp1g
@user-fc3yf9yp1g 5 жыл бұрын
සාදු සාදු සාදු නිවන් මාර්ගය අවබෝධ කර ගැනීම සදහා උතුම් මහා ධර්ම දේශනාවක් මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු , සාදු , සාදු .......!!! භාග්‍යවතුන් වහන්සේගේ ගම්භීර උතුම් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට බොහෝ පුණ්‍යාණුමෝදනා වේවා .....!!! සොදුරු නිර්මල දහම් කරුණු කාරනා කියා දෙන පින්වත් සත්පුරුෂයන් වහන්සේලා මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න සේක්වා .....!!! මටත් මේ ජරා මරණ අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .......!!! නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ....!!! නමෝ බුද්ධාය .......!!!
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 4 жыл бұрын
උතුම් ශී සද්ධර්මයට .... පිංවත් ස්වාමින්වහන්සේටත් මගේ නමස්කාරය වේවා..... සාදු.. සාදූ ....සාදූ.... පිං ඇත්තෝ අසත්වා සිත පහදාවා ගනිත්වා.....
@wwhwasa331
@wwhwasa331 3 жыл бұрын
🙏🙏🙏💎💎💎☸️☸️☸️🌺🌺🌺🌹🌹🌹🌸🌸🌸🏵️🏵️🏵️ නමෝබුද්ධාය 🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺 🏵️🏵️🏵️ තෙරැවන් සරණයි ...!!! නමස්කාර වෙිවා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ...!!!☸️☸️☸️💎💎💎🙏🙏🙏
@kumariwijesekara6978
@kumariwijesekara6978 4 жыл бұрын
උතුම් දහම් කරුණු කියාදී දහම් දැනුමින් අපව පෝෂණය කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ බැතිබර වන්දනාව වේවා !!! නිදුක් නිරෝගී සුවසම්පත් බොහෝ වේවා !!!🙏🌺🙏🌺🙏
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගුරුදේවෝත්තම අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රි සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! නිවන් දොරටුවක් වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! සෑම සියලු පින්වත් පිරිසගේ සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! මා මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා ඇසීමෙ පිනෙන් මාගේ සිත්පුරාවට අන් සියලු දෙනාගේම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු දෙනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සියලු පින් කෝටි කෝටි වාරයක් අප පින්වත් බුද්ධ පුත්ත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට සියලු ස්වාමින්වහන්සේලාට අනුමෝදන් වේවා ! සාදු !!! අපේ ස්වාමින්වහන්සේ බොහෝපින් ඉතාමත් පැහැදිලි අසාසිටීමට හරිම ප්‍රියයි සාදු !!! සවන්පත් පින්වන්තයි සාදු !!! ඔබවහන්සේට තවතවත් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට පින වාසනා බලමහිමය ලැබේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !2021 ** 9 ** 23
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
❤❤🙏🙏❤❤ සාදූ සාදූ සාදූ..... ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා.... සාදූ සාදූ සාදූ.... ❤❤🙏🙏❤❤
@nayomiweerasooriya523
@nayomiweerasooriya523 8 жыл бұрын
මේ උතුම් ශ්‍රිසද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
@ridmicoomasaru145
@ridmicoomasaru145 5 жыл бұрын
nayomi Weerasooriya Has day is
@nadeeshamadusanki9086
@nadeeshamadusanki9086 4 жыл бұрын
සාදු සාදු සාදු හිත පැහැදුනා සුවාමිනි ඔබ වහාන්සේට ගෝඩාක් පින් පින්වත් සුවාමින් වහන්ස
@thankxxxcell9416
@thankxxxcell9416 6 жыл бұрын
සාදු ..සාදු ..සාදු ...!! ශීු සත්ධර්මයටත් පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ! සාදු ..සාදු ..සාදු ....!!
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 5 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී සත් ධර්මය ට මාගේ නමස්කාරය වේවා!!!
@viragigulavita3620
@viragigulavita3620 8 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! ගෞරවණීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@pradeepnishantha351
@pradeepnishantha351 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@chandraathukorala3442
@chandraathukorala3442 5 жыл бұрын
උතුම් ඌ ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා ! තෙරුවන්සරණයි ! පින්වත් සුවාමින්වහන්සේට නමස්කාරවේවා !
@nalinsanjaya8308
@nalinsanjaya8308 4 жыл бұрын
🌼🌸🌺💐🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌷🌹🌷🌹💐🌺🌼🌸🌸🌺
@user-lx6je5sx5r
@user-lx6je5sx5r 5 жыл бұрын
විනාශ වන සිත් සතන් සුවපත් කරන දහමක් තුල ඉපදී එයම අනුගමනය කරන මිනිසුන් තව තවත් මේ පිං බිමේ පහල වේවා!
@sausirisausiri6484
@sausirisausiri6484 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේට නිදුක් නිරොගි භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා මේඋතුම් ධර්ම දේශනා අහන්න අපට ලැබුනෙ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් සිදුවෙන්න මෙවනි උතුම් ස්වාමීන් වහන්සේලා අපට දායාදය කල නිසයි උන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු සියලුදෙනාටම අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Tiktok-nh5mb
@Tiktok-nh5mb 5 жыл бұрын
දුර්ලභ වූ ධර්ම රත්නයට නමස්කාර වේවා
@user-ju8cj1bw8i
@user-ju8cj1bw8i 3 жыл бұрын
නමෝ බුද්ධාය... !!!සාදු.. සාදු.. සාදු.. 🌼💐🌹🌸🍀💮☘️🌺🌷🌻🙏🙏🙏
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
නමෝ බුද්ධාය...සාදු....සාදු....සාදු... .තෙරුවන් සරණය්...
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදු සාදු සාදු නමාස්කාර වේවා .
@sriyachandani
@sriyachandani 6 жыл бұрын
සාදු..සාදු...සාදු... මේ උතුම් ශ්‍රි සද්ධර්මය මා හටත් අවබෝධ වේවා... 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. නමෝ බුද්ධාය ..
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 5 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි හිමියනි .
@nisharinishari4470
@nisharinishari4470 2 жыл бұрын
සාදු, සාදු ,සාදු ,.......🙏🙏🙏🙏
@chamilafernando343
@chamilafernando343 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@ydududyd3000
@ydududyd3000 3 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@slpasindugaming
@slpasindugaming 2 ай бұрын
උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීම ආරම්භ කල මා හට ඉතා ඉක්මනින් ධර්මාවබෝදය ලැබේවා .🙏🙏🙏
@nimaligabadage6828
@nimaligabadage6828 6 жыл бұрын
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමි...
@nimaligabadage6828
@nimaligabadage6828 6 жыл бұрын
සාධු සාධු සාධු
@pushpairangani1609
@pushpairangani1609 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@thusharafemale6408
@thusharafemale6408 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 5 жыл бұрын
නමෝ බුද්ධාය.සාදු සාදු සාදු..... තෙරුවන් සරණයි ඔබවහන්සේ ට.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝආයුෂ ලැබේවා...
@tharangaajith5372
@tharangaajith5372 4 жыл бұрын
උතූම් ශී සද්ධර්මයට මගේ නමස්කාරය වේවා
@user-gr7ls2nv9p
@user-gr7ls2nv9p 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය
@mallikaqatar9092
@mallikaqatar9092 8 жыл бұрын
සාදු ....සාදු ...සාදු ...සුවාමින්වහන්ස
@user-yz6zi3iv8q
@user-yz6zi3iv8q 5 жыл бұрын
බූදූ දහම් චිරාත් කාලයක් වැජඹෙවා.... සාදු සාදු සාදු
@hemanthajayalal6626
@hemanthajayalal6626 Жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා
@madusankaseumini1202
@madusankaseumini1202 6 жыл бұрын
නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🌸🌸🌸සාදු..සාදු ..සාදු !!!මේ ඝෝර සසරින් එතෙර ව්මට භාග්‍යයවතුන් වාහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය කියාදෙන පින්වත් කල්‍යාණ ම්ත්‍රයන් වාහන්සේලා.කල්‍යාණ ම්ත්‍ර ලොකු ස්වාමීන් වාහන්සේ නිදුක් නිරෝගී සුවසේ ච්රාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න වැඩ වාසය කරන සේක්වා !!!🌸🌸🌸සාදු..සාදු ..සාදු !!!සියළුම සත්වයාට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!🌼🌼🌼සාදු..සාදු ..සාදු
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
🙏🙏🙏
@samansaman6748
@samansaman6748 4 жыл бұрын
සාදු සාදු සාදු 💐🙏🏼🙏🏼🙏🏼💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@maadavipramila5085
@maadavipramila5085 4 жыл бұрын
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!! උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!! "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!! පින්වත් ගෞරවණිිය සද්ධාසිල ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!! ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!! තෙරුවන් සරණයි...!!! .නමෝ බුද්ධාය !!!
@yashmiyashodara8450
@yashmiyashodara8450 2 жыл бұрын
ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@ceylonevent3966
@ceylonevent3966 5 жыл бұрын
සාදු සාදු සාදු දහස් ගණනින් අරිහතුන් මේ මිහිමත පහළ වේවා
@mdkarimahamed4638
@mdkarimahamed4638 4 жыл бұрын
🙏🙏🙏 jevethetha bohoma watena darmadesanawak budusaranai obawahansetha
@nandanikumarinandani4312
@nandanikumarinandani4312 5 жыл бұрын
තුණුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@bkaru2140
@bkaru2140 8 жыл бұрын
sadu sadu sadu!! mage uthum buddha rathnayatath, dhamma rathnatath, sangha rathnayatath namas kara karami namas kara wewa!!
@sunethradevika7273
@sunethradevika7273 8 жыл бұрын
wedi wadiyen darma danaya paturuwa haremata hakeyawa labewa
@pahandiwathsala1254
@pahandiwathsala1254 6 жыл бұрын
the
@younissiryani9588
@younissiryani9588 7 жыл бұрын
sadu sadu sadu,,,,,,
@mallikaqatar9092
@mallikaqatar9092 8 жыл бұрын
සාදු ....සාදු ....සාදු
@huffedrohinifdfdww8546
@huffedrohinifdfdww8546 7 жыл бұрын
Garuthara Suwamin wahanseta mage namaskaraya wewa !saadu ! Saadu ! Saadu !Me Uthum U Darma Desanawa kala Garu Suwamin Wahansetath meya asanna api siyaluma denatath a uthum u Chathurayya Saththiya Darmayama awaboda vima Pinisama Hethu wewa !Saadu ! Saadu ! Saadu! Siyaluma Denata Uthum U Samma Sambudu Saranai !
@ratchratch4890
@ratchratch4890 7 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...!!!
@hemalathamenike1960
@hemalathamenike1960 6 жыл бұрын
Namo Buddhaya !!! Pinwath Swamin Wahanseta Mage Namaskaraya Weva !!! Theruwan Saranai !!1
@yamunayamuna6551
@yamunayamuna6551 5 жыл бұрын
සාධු .සාධු සාධු .අපේ .හාමුදුරුවෝ ට.දිර්ඝ .යුෂ .ලැබෙිවා .නිදුක් .නිරෝගී .සුව .ලැබෙිවා .මගේ .නමස්කාර .වෙිවා .
@pathimipathimi4167
@pathimipathimi4167 5 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ,,,,🌷🌷🌷🌷🌷🌷🌷
@shangamage1214
@shangamage1214 4 жыл бұрын
සියලු sathwayoo සුවපත් weawa ...
@sarojioman2827
@sarojioman2827 5 жыл бұрын
Pinwath swamin wahanseta mage wandanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 3 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@chandiweerasingha2609
@chandiweerasingha2609 8 жыл бұрын
sadu sadu sadu ...
@rashedalotaibi9863
@rashedalotaibi9863 5 жыл бұрын
Me sri sath darmayan maga damapiyanga Asanipa thathwaya haki ekmanin suwa path weva............ Sadu. Sadu. Sadu.......🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@user-wd5im3dl5w
@user-wd5im3dl5w 2 ай бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@vithanagebaggaya3572
@vithanagebaggaya3572 5 жыл бұрын
පින්වත් ඔබවහන්සෙට තෙරුවන් සරනයි හොදින් අවබොද උනා
@lochi8961
@lochi8961 8 жыл бұрын
Siyalu denatama darmaya awaboda wewa...
@rosee.adikarirosee.adikari2660
@rosee.adikarirosee.adikari2660 5 жыл бұрын
සඩූ.සඩු..සඩු 🌼🌼🌼🌼🌼
@nishaalahakoonalahakoon1279
@nishaalahakoonalahakoon1279 7 жыл бұрын
සාදු,,,,සාදු
@nisansalakumari438
@nisansalakumari438 4 жыл бұрын
Theruwan saranay ape hamuduruwane
@nilanthinilanthi-qs8hi
@nilanthinilanthi-qs8hi 5 жыл бұрын
Sadu sadu sadu
@sssddd4854
@sssddd4854 5 жыл бұрын
Sadu sadu sadu Ape pinwath suwamin wahanseta thrividarathnaye pihiten niduk nirogi bawayath dirgausath labewa.
@niluga7525
@niluga7525 4 жыл бұрын
ජරා මරණ දුක අවබෝධ වුවෝ සසරේ අප්‍රමාදව කටයුතු කිරිමට උත්සාහවන්ත වෙනවා.මෙම ධර්ම ශ්‍රවන ආනිසංස බෙලෙන් මාහට සසර වසනාතෙක් අතහැරීමම පුරැදු පුහුනු වේවා.කල්‍යාණමිත්‍ර සම්පත්තිය ලැබ මේ දහම්පද ශ්‍රවනයෙන් වහ වහා නිවන් අවබෝද වේවා..සාදු සාදු.
@rashedalotaibi9863
@rashedalotaibi9863 5 жыл бұрын
Sadu sadu sadu🌷🌷🌷🌷🌷maga Ama mha budu piyanan whansaga sisath darmaya ma samada sarana yami.......loku swamin whansa Arhulu siyalu swamin whansalata maga namas karaya weva..🌹🌹🌹🌹sadu. Sadu. Sadu
@siryapehebiya6215
@siryapehebiya6215 4 жыл бұрын
Ape Gautama budu rajanan wahanse ge suddau darmaya siyaluma denata awaboda wewa sadu sadu oba wahanseta diraga ausha labewa sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@phatmakhanji6877
@phatmakhanji6877 6 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@bsvjssa6824
@bsvjssa6824 5 жыл бұрын
Sadu sadu sadu !!!
@aaisurisadunikasadunika8187
@aaisurisadunikasadunika8187 6 жыл бұрын
Namobuddhaya
@sewwandisewwandi8967
@sewwandisewwandi8967 6 жыл бұрын
sadu sadu sadu ...budda ,dhamma ,sanga,yana thriwida rathnaye pihiten darmawabodaya wewaaa
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 5 жыл бұрын
Budu guna annathai .......appramanai A uthum srisadh darmayata Mage namaskaraya weva...... Samma sambudu sarani.....
@warunagoonawardane6233
@warunagoonawardane6233 8 жыл бұрын
Sadhu Sadhu Sadhu
@priyanadishani9926
@priyanadishani9926 4 жыл бұрын
sadu sadu sadu.
@ajanthakumari8389
@ajanthakumari8389 4 жыл бұрын
Saadu 🙏🙏🙏saadu🙏🙏🙏saadu🙏🙏🙏
@umeshaperera7946
@umeshaperera7946 5 жыл бұрын
sadu....sadu.. namo buddahaya
@thilaknishantha9430
@thilaknishantha9430 5 жыл бұрын
sadu sadu sadu
@harithganesh5387
@harithganesh5387 4 жыл бұрын
සුදු සුදු සුදු 🌷🌷🌷🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 8 жыл бұрын
sadu............................
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 7 жыл бұрын
ඹබසැමටම....පින් සිදුවේවා....
@gayanisadareka5075
@gayanisadareka5075 7 жыл бұрын
sadu sadu sadu namo Buddhaya
@danuwan777
@danuwan777 4 жыл бұрын
Sadu.. sadu..
@madushankakodithuwakku7666
@madushankakodithuwakku7666 2 жыл бұрын
Sadu sadu
@chandeenethu2037
@chandeenethu2037 6 жыл бұрын
oba wahanseta digasiridampath labewa !
@kalikakalika4478
@kalikakalika4478 4 жыл бұрын
Sadu.sadu sadu Newan.palla.labbawa.sadu sadu.sadu ammamha.newn.margga.labbawa
@wkacademy8141
@wkacademy8141 2 жыл бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@darmasriananda2490
@darmasriananda2490 5 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏!!!
@keerthidissanayake799
@keerthidissanayake799 8 жыл бұрын
budusaranai
@kumaridehigama4293
@kumaridehigama4293 7 жыл бұрын
Namo buddhaya !!! shadu shadu shadu ...!!!!!
@gamagechandanakumudukumara6813
@gamagechandanakumudukumara6813 8 жыл бұрын
namo buddhaya. sadu. sadu.. sadu...
@sachinthahewawasam6096
@sachinthahewawasam6096 7 жыл бұрын
sadu sadu sadu...........................
@sujithsagara5221
@sujithsagara5221 5 жыл бұрын
ikama sapaya nirwanayai.sadu sadu sadu
@nilanganikumari1845
@nilanganikumari1845 6 жыл бұрын
Saduuu saduuu saduuuu
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 7 жыл бұрын
sadu..sadu..sadu.!!!!!!!
@gayanimadurawala4003
@gayanimadurawala4003 5 жыл бұрын
Sadu sadu sadu namo buddhaya
@user-mk4co9hz7h
@user-mk4co9hz7h 8 жыл бұрын
🙏🙏🙏.......
@hasithanadishan2747
@hasithanadishan2747 7 жыл бұрын
saadu saadu mama gauthama munidu sarana yanne....!!!
@gaurawamcshane1103
@gaurawamcshane1103 3 ай бұрын
🙏🙏🙏
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 6 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
#dikkubureSubhuthiThero  ඇසල පෝය දේශනය 2024
2:00:31
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 2,1 М.
306. උම්මාදන්ති ජාතකය | ummadanthi jathakaya | 2024-04-02
1:00:38
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2 МЛН