No video

අම්මට බැන්නොත් මොකද වෙන්නේ? | Shraddha TV

  Рет қаралды 1,229,843

Shraddha TV

Shraddha TV

Күн бұрын

Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 916
@rashmigunawardena7517
@rashmigunawardena7517 4 жыл бұрын
සාදු සාදු...මන් මගේ දෙමව්පියන්ට වචනයකින්වත් වැරැද්දක් සිදුනොවීමට සහ ඔවුන්ගේ සිත් කිසිම අයුරකින් රිද නොවීමට කටයුතු කරමී.....මගේ වයස අවුරුදු 18යි ..මන් මට පුලුවන් වෙලාවට ඔබ වහන්සේගේ බන අසා මගේ ජීවිතය සාර්තක කරගැනීමට උත්සාහ කරනවා .....ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ .. සාදූ සාදූ ...
@lovelygirl9578
@lovelygirl9578 3 жыл бұрын
Math 🥺🥺🥺
@deshanchandra9404
@deshanchandra9404 3 жыл бұрын
🙏
@ariyashila4229
@ariyashila4229 2 жыл бұрын
@@lovelygirl9578 🙏🙏🙏🙏
@ariyashila4229
@ariyashila4229 2 жыл бұрын
@@lovelygirl9578 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi d🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💤💤💤💤💤💤💤💤💤💤💤💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💖💝💕💞💓💗❣❣❣❣❣❣❣💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💕💕💕💕💕💕💞💞💞💓💗💗💗💗👍🏾👍🏾
@wasanthijayakody6112
@wasanthijayakody6112 5 жыл бұрын
සාදු සාදු සාදු මේ ධර්ම දේශන ඇසීමෙන් මාගේ සිත සැනසේවා ඔබ වහන්සේට බුදු සරණයි
@sadeuumayangadahanaka4345
@sadeuumayangadahanaka4345 2 жыл бұрын
Y7u
@nilminiwasantha8462
@nilminiwasantha8462 4 жыл бұрын
සාදු සාදු සාදු අද කලේ ළමයි ලොකු මහත් වෙනකොට ළමයි හේදුවේ කව්ද කියලවත් ඒ ළමයි දන්නේ නෑ දෙමුපියෝ ඉන්නවද මලාද කියලවත් බලන්නේ නෑ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං බුදුසරණයි
@thilinamudunduwa7445
@thilinamudunduwa7445 4 жыл бұрын
Sadn
@ayoshasenani8085
@ayoshasenani8085 3 жыл бұрын
,
@ayoshasenani8085
@ayoshasenani8085 3 жыл бұрын
@@thilinamudunduwa7445 009 , 8ම්
@ranjaniweligama4912
@ranjaniweligama4912 2 жыл бұрын
මගේ අම්මා මාව දාල ගිහින් නිසා මම එයාට බැනල තියනවා මට එයා මුණගැහුනේ මට වයස 46 වෙද්දී මම දැන් එයාට බනින්නේ නැහැ එත් එයා ගැන ආදරේ ඇති වෙන් නැහැ මම එයාට අනුකම්පා කරනවා
@user-ih2so1kx1g
@user-ih2so1kx1g 4 ай бұрын
Aththama aththa........!
@_X_VIKUM_
@_X_VIKUM_ 3 жыл бұрын
මගේ දෙමාපියන්ටත් ඔබ වහන්සේටත් මේ සසරින් මිදීමට හැකි වේවා.🙏🙏🙏
@hasidupahan7080
@hasidupahan7080 2 жыл бұрын
සාදු සාදු මගෙ අම්මාගෙ හිත මම රිදවලා අති එත් මට එයට සමාව ලබෙවා කියා ප්‍රාර්ථනා කරමි මම ඔබ වහන්සෙගෙ බන අසා යහ මගට අවෙමි සාදු සාදු
@sethunawodhya1942
@sethunawodhya1942 2 жыл бұрын
අම්මට එක එක ඒවා කියලා කෑගහලා තියනවා....😔 ඒත් අද සමාව ගන්නවත් එයා මං ලග නෑ....දැන නොදැන කොච්චර නම් වැරදි වෙන්න ඇතිද....අද මේ බණ පද ඇහෙද්දි මහා ලොකු පසුතැවීමක් දැනෙනවා..ඒත් අතීතය ආපස්සට ගන්න බෑ....පුලුවන් තරම් පින් කරන එක විතරමයි කරන්න තියෙන්නෙ....උතුම් නිවනට යන්න සංසාරෙ තව කොච්චර දුර ඇතිද....ඒ යන ගමන් මගේ තවත් නම් කූඹියෙකුටවත් වරදක් වෙන්න එපා....සත්පුර්ශ ඇසුරම ලැබේවා....අසත්පුර්ශයන් ඈත් වේවා....බුදු සරණයි....🙏
@buddikawijerathna7530
@buddikawijerathna7530 Жыл бұрын
අනේ මගේ අතිනුත් ඔය වැරැද්ද වෙලා තියෙනවා,ඒත් සමාව ගන්නවත් එයා මේ ලෝකේ නෑ😢
@yeonkim4800
@yeonkim4800 5 ай бұрын
BUDU SARANAI OBA WAHANSETA
@yeonkim4800
@yeonkim4800 5 ай бұрын
BUDU SARANAI obawahanseta
@udithaabeysinghe5950
@udithaabeysinghe5950 3 жыл бұрын
මගේ ජීවිතේ ගොඩාක් හදාගත්තේ ඔබ වහන්සේගේ දහම් කරුණු අහලා...සාදු සාදු සාදු 🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 2 жыл бұрын
🙏🙏🙏
@pamithmaleesha7370
@pamithmaleesha7370 Жыл бұрын
බොරු කිව්වම ගැණු ළමයි උපදිනවා කිව්ව ටොම් පච හොදට මතකයි 😂
@ranjaniran5849
@ranjaniran5849 Жыл бұрын
හිත සසල වෙනවා හාමුදුවනේ මෙවා අහනකුට කොචර හොද බන කතාද අහන්න අපි පින් කරල ඔබ වහන්සෙට සම්මා සම්බුදු සරනයි
@priyankageetha7760
@priyankageetha7760 Жыл бұрын
🙏🙏🙏
@VijayaShantha
@VijayaShantha 9 ай бұрын
​@@chinthakawanniarachchi4726😊 by by by by by😅😅 20:32 😊
@shitashit5523
@shitashit5523 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහොම පිං අපහට ධර්මදේශනාව අසන්නට සැලැස්සුවාට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 4 жыл бұрын
නමේ බුද්ධාය...මේ වීඩියෝ එක කී දෙනෙක්නම් බලලා තියනවද ,,, අනේ සාදූ මේ පිං බිමේ පිංවත් මිනිස්සු ඉන්නවා දැක්කහම මගේ හදවතට මහා සතුටක් දැනෙනවා,,, මාගේ ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා,,,, මේ සත්ධර්මය අපට දේශනා කරනවට,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimalakmali4281
@chandimalakmali4281 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dinishinisansalakhijjjgcyg3543
@dinishinisansalakhijjjgcyg3543 2 жыл бұрын
ථළභඛපඛණඛණඛත ගැන ගාල්ල ක් පමණ
@dinishinisansalakhijjjgcyg3543
@dinishinisansalakhijjjgcyg3543 2 жыл бұрын
චූ බර හැදුනා
@pedipkumara7588
@pedipkumara7588 2 жыл бұрын
ඔබ වහන්සෙට ගොඩක් පින් මේ වගෙ දර්ම දෙශනවක් කරට.මන් මගෙ අම්මට ගොඩක් අදරෙයි.එයට බනින්න හිතන්නෙ නෑ අයේ.මං පුලුවන් හැම වෙලවකම බණ අහනවා ස්වමින් වහන්සෙ.මගෙ වයස 17යි. බුදු සරනයි!.
@methadisilva9446
@methadisilva9446 2 жыл бұрын
මමත් එහෙමයි. මටත් 17 යි. බුදු සරණයි! 🙏🙏
@renukaherath3993
@renukaherath3993 3 жыл бұрын
මං ආයි කවදාවත් මගේ අම්ම ට තාත්තිටයි එක වචනයකින් වත් බනින්නේ නෑ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@buslovers6846
@buslovers6846 3 жыл бұрын
මමත් මගේ අම්මට බන්නා මට සමාවෙන්න අම්මෙ 😪😪 මම ආයෙමත් බනින්නෙ na mata vayasa 11
@LyricsA3
@LyricsA3 3 жыл бұрын
mamath banna matath samawenna amme taththe budusaranai mn kawadawath aye baninne nh niduk wethwa suwapath wewa niwan labanna me pin hethu wewa mage ammtai thaththatai sadu sadu sadu
@amitheranga6481
@amitheranga6481 2 жыл бұрын
Budusaranai..
@GTA-PODDA
@GTA-PODDA Жыл бұрын
Math 11 මමත් බැන්න සම වෙන්න
@sujeewanibalangoda1862
@sujeewanibalangoda1862 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝ බුද්ධාය
@nishanth2920
@nishanth2920 5 жыл бұрын
සාදු ...සාදු . ... සාදු .. ⁣බොහොමත් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@iranganiherth5032
@iranganiherth5032 3 жыл бұрын
🌼🌼🌼🌼🍀🍀🍀🍀🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰❤️❤️🌷🌷🌷
@champibasnayaka9007
@champibasnayaka9007 2 жыл бұрын
@@iranganiherth5032 සාදූ......සාදූ.....බොහොම පින් හමුදූරුවනෙ
@user-fw2cu2ub1w
@user-fw2cu2ub1w 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට දීර්ගායුස ලැබේවා
@kumudusamanmalee5169
@kumudusamanmalee5169 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු !!!
@erangikumari5364
@erangikumari5364 3 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏සාදු ..සාදු .සාදු ......මේ ධර්මය අපට දේශනා කර ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී ,ත්‍රිවිධ රත්නයේ බලයෙන් මේ ජීවිතයේ දී ම නිවන් දැක ගැනීමට ලැබේවා !!සාදු... සාදු... සාදු ....🌸🌸🙏🙏🙏
@sltech2675
@sltech2675 4 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏තේරුවන් සරණයි 🙏🙏🙏 ස්වාමීන් වහන්ස
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@sachinthayapa6917
@sachinthayapa6917 Жыл бұрын
සාදු සාදු සාදු !!! මාගෙ ලොවුතුරා බුදු මෑනියන්ට නමස්කාර වේවා 💗🙏🙏🙏
@manelpadmini5438
@manelpadmini5438 2 жыл бұрын
සාදු සාදු සාදු උතුම් බුදු බන පදයක් සවන වැකේවා,,,,,,සාදු සාදු සාදු ,,,,🙏🙏🙏
@kweragoda4241
@kweragoda4241 2 жыл бұрын
මගේ දෙමාපියන්ටත් මේ සසරින් මිදෙන්න මේ කුසල් හේතු වේවා 🙏
@gangawijayananda6780
@gangawijayananda6780 6 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින්වහන්සෙට දිර්ගායු ලෑබේවා. තෙරුවන් සරනයි🌸🌸🌸🌸
@samanweerarathne3626
@samanweerarathne3626 4 жыл бұрын
සාදු සාදු සාදු,ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා,අපට ලබා දෙන දහම් අවබෝධයට පිං අත් වේවා!
@binarimanorika2313
@binarimanorika2313 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@preethikadilrukshi3493
@preethikadilrukshi3493 4 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chandanisarnamali5357
@chandanisarnamali5357 2 жыл бұрын
@chandrikasiriwardana3745
@chandrikasiriwardana3745 2 жыл бұрын
@@chandanisarnamali5357 t
@lihinilihini3168
@lihinilihini3168 3 жыл бұрын
උතුම් වූ බුද්ධ රත්නයට උතුම් වූ ධර්ම රත්නයට උතුම් වූ සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා ...🙏🙏🙏🙏
@dhinuxbrotictok5327
@dhinuxbrotictok5327 3 жыл бұрын
මම අම්මට බැනලා නෑ.මන් බනින්නෙත් නෑ. ස්වාමින්වහන්ස.ස්වාමින්වහන්සේ ට පින් .මේ වගේ ධර්ම දේශනා කරන්න ශක්තිය ධර්ය ලැබේවා!!!.සාදු!!! සාදු!!!සාදු!!!.නමෝ බුද්ධාය.!!!.🙏🙏🙏
@sumeetharathnayaka6908
@sumeetharathnayaka6908 Жыл бұрын
😮😮😮😮😮😮😮😮🎉
@sumeetharathnayaka6908
@sumeetharathnayaka6908 Жыл бұрын
😮😮😮😮😮😮😮😮🎉
@newkw4978
@newkw4978 4 жыл бұрын
අපේ සවාමින්නස්සේට දිර්ගායු ලැබේවා නිරෝගි වාසනාවන්ත ලැබේවා ඔබ වහාන්සෙට මෙිවන් අපට බනකියලා දුන්නට සක්තිය ධයිරිය ලැබේවා ..සාදු සාදු
@user-rd2dr4zs4c
@user-rd2dr4zs4c 2 жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි මේ වාගේ දේශනා වක් ඇසිමට අපිත් පින් කර තිබෙන වා ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සම්පත ලැබේවා නිවන් සුව පතන්නම්
@isharageeganage3130
@isharageeganage3130 2 жыл бұрын
සාධු සාධු සාධු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 4 жыл бұрын
ඔබවහන්සේට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
@sadeuumayangadahanaka4345
@sadeuumayangadahanaka4345 2 жыл бұрын
J
@somaweerathilakarathna7436
@somaweerathilakarathna7436 4 жыл бұрын
සියලු දෙනාම ධර්මය ශ්‍රවණය කිරීමෙන් සිත් වල කූසල් සිත්ම උපදීවා.තෙරුවන් සරණයි.
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
ගොඩක් වටින දේශනාවක්.හදවතටම දැනුනා.නොදැනුවත්වම අපේ අතින් වෙන පවක් ගැන පැහැදිලි කරාට ගොඩක් පින් ස්වාමීන්වහන්ස. තෙරුවන් සරනයි 🙏
@kweragoda4241
@kweragoda4241 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ගායුෂ ලැබේවා 🙏
@lalantharuwan2554
@lalantharuwan2554 3 жыл бұрын
සාදූ සාදූ ....ඔබ වහන්සේටත් වැඩසටහන ඉදිරිපත් කෙරූ නාලිකාවටත් පින්සිදු වේවා🙏🙏🙏🙏🙏
@machandanachandana9150
@machandanachandana9150 2 жыл бұрын
Hi Bo,
@w.pawanthierange8090
@w.pawanthierange8090 6 жыл бұрын
ගොඩක් පින් අපෙ හමුදුරැවන්ට.
@ashenidahamsa5526
@ashenidahamsa5526 2 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
බුදු සරණයි අපේ ලොකු සොවාමින් වහ්සේට සමිමා සමිබුදු සරණයි දිර්ඝ ආයුෂ ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-vv2hw4er4d
@user-vv2hw4er4d 2 жыл бұрын
මාගේ දෙමාපියනටත් ඔබ වහන්සේත් සසරින් මිදේවා සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃👃🙏🙏🙏🙏🙏🙏🙏
@pulmikavihas565
@pulmikavihas565 3 жыл бұрын
සියලු ලෝක සත්වයන්ට නිර්වාණය අවබෝධ වීමට මෙම බණ ම උපයෝගී වේවා සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LyricsA3
@LyricsA3 3 жыл бұрын
esema wewa budusaranai
@manidunimsara4862
@manidunimsara4862 2 жыл бұрын
Ow lassanai 🌸🌸🌸🌸
@manidunimsara4862
@manidunimsara4862 2 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@manidunimsara4862
@manidunimsara4862 2 жыл бұрын
Budu saranai
@hansitharaka7142
@hansitharaka7142 Жыл бұрын
@@manidunimsara4862y
@dewminishenil2543
@dewminishenil2543 Жыл бұрын
මං අම්මට ගොඩාක් බනිනවා😔 අම්මගෙ වෙන සම්මබන්ධයක් හින්දා ගොඩාක් බැනලා තියෙනවා අදටත් බනිනවා ඒත් හැමදාම මං අඩනවා😭.......අහම්බෙන මේ බණ ටික අහන්න ලැබුනෙ මට🥺 අම්මා මොන දේ කරත් අද ඉදම් මං අම්මට බනින් නෑ 😔 මට සමාවෙන්න රත්තරන් අම්මේ 😔🙏
@rithujapan7072
@rithujapan7072 3 ай бұрын
එයා කරන වල් ජරා වැඩ ඒ මනුස්සයාට තියෙයි ඔයා බනින්න යන්න එපා මොකද එහෙම බැන්නොත් ඔයාට තමා පව,, ඒ කරන වේසකම් වල ප්‍රතිඵල එයාට තියෙයි ඔයා බනින්න එපා 🙂
@chandanaaberathna6743
@chandanaaberathna6743 6 жыл бұрын
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ. ඔබ වහන්සේ බණ හොඳට කියා දෙනවා හාමුදුරුවනේ.
@mama-dr6uv
@mama-dr6uv 6 жыл бұрын
තෙරුවන් සරනයි ,,අපෙ හාමුදුරුවනේ 🌻🌹🌻🌺🌾🌺💐🌸🌻🌹🌺🌾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු
@lebanon6724
@lebanon6724 5 жыл бұрын
Me bana sampurna video eka dennako pliz
@user-bl4uf7bo1g
@user-bl4uf7bo1g 5 жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා දුකින් මිදෙත්වා ....🌷🌹🌼🌻🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼
@mama-dr6uv
@mama-dr6uv 6 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🌻🌹🌻🌺🌾🌺💐🌸🌻🌹🌺🌾🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺 සියලුම දරුවො මේ බණ අසා නුවණ ලැබේවා 🙏🙏🙏💐💐💐 අප ස්වමින්වහන්සේට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐
@thehappyplnner123
@thehappyplnner123 10 ай бұрын
මම මගේ අම්මාටයි තාත්තාටයි දෙන්නාටම බැනලා තියෙනවා මට තරහ ගියපුහම ඒත් මම මගේ තරහ පාලනය කර ගෙන මගේ අම්මාටයි තාත්තාටයි ආයේ කවදාවත් බනින්න හිතන්නේවත් නෑ මගේ අම්මා තාත්තා දෙන්නා මම හින්දා කොච්චර නම් දුක් විඳිනවා ද ඒ නිසා මම ආයේ ඒ වැරැද්ද කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය ඇසුවාමයි මට තේරුනේ ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏
@pererapeyadarsinipeyadarsi9419
@pererapeyadarsinipeyadarsi9419 5 жыл бұрын
Budu සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා 🌷🌷🌷🌷🌷🌷 sadu saduu saduuuuuuuuu
@somasoma7355
@somasoma7355 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishuwijesundara8898
@ishuwijesundara8898 4 жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ ...මම නම් ගොඩාක් ආසවෙන් ශ්‍රවනය කරන්නෙ ශ්‍රධ්ධා රූපවාහිනියෙ බන...කිනිහිරිය මල කහපාට ලොකුමලද කියලා දන්නා කෙනෙකු කියන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@ChamathBandara22
@ChamathBandara22 3 жыл бұрын
ඔව් කහපාට ලොකුමලක්. හරිම ලස්සනයි ..මුතියන්ගන රජමහා විහාරයේ තියෙනවා.
@anjanakavishka6749
@anjanakavishka6749 2 жыл бұрын
Ai e oyat eka dear
@NinaNina-gz5hx
@NinaNina-gz5hx Жыл бұрын
සාදු සාදු සාදු සාදු බුදුසරණයි ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු
@lbyg5521
@lbyg5521 3 жыл бұрын
සැවොම මේ සසරින් මිදෙත්වා 🙏🙏🙏🙏
@manelmalkanthi2969
@manelmalkanthi2969 4 жыл бұрын
නමෝ බුද්ධාය ... නමෝ බුද්ධාය....🙏🙏🙏
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
සාධු සාධු සාධු!!!උතුම් තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා ☸️☸️☸️🙏🙏🌸🌸
@amandaiduminiweeraman9848
@amandaiduminiweeraman9848 4 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🌻🌼🌼🌻
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
සාදු සාදු සාදු මේ සංසාරයේ අපි කරන පව් හෙවනැල්ලක් වගේ අපි පසු පස්සේ එනවා
@asankaseneviratne9094
@asankaseneviratne9094 6 жыл бұрын
නමෝ බුද්ධාය.....! ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......! ඔබ සැමට තෙරුවන් සරණයි......!
@mallikamallika4494
@mallikamallika4494 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sugandithakshila5673
@sugandithakshila5673 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@malmi7918
@malmi7918 2 жыл бұрын
අනේ මගේ අතින් පොඩි හරි වචනයක් කියලා සිත රිදුනා නම් සිය දහස් වාරයක් සමාවෙන්න මගේ අම්මේ...🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අපිට යහ මඟට යන්න මේ කරන සේවයට🙏
@dilkasanjeewani6369
@dilkasanjeewani6369 4 жыл бұрын
තෙරුවන් saranai ape හාමුදුරුවනේ
@veenuYdasanayaka
@veenuYdasanayaka 3 ай бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!මෙ ධර්ම දානයෙන් සියලුම ලෝක සත්වයෝ හට සිත්තුල සැනසිම සතුට පහල වේවා !!!පිං තෙරැවන් සරනයි ...🙏🙏🙏🙏💐💐💐💐💐
@shamaliperera1060
@shamaliperera1060 6 жыл бұрын
ඔබවහන්සේට බුදු සරණයි මගේ අම්මාට බුදු සරණයි
@chathurangichathurangi3904
@chathurangichathurangi3904 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. Mage damupiyanta man wachanayak wath kiyanna na
@user-rr7bt7rk8z
@user-rr7bt7rk8z 5 жыл бұрын
තෙරුවන්සරණයි🌷🌷🌷
@kumarikumari5704
@kumarikumari5704 5 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amithaamitha6590
@amithaamitha6590 Жыл бұрын
Pinwath ලොකු suwaminwahanseta නිදුක් නිරෝගී dergau ලැබේවා theruwan saranai
@kumarisasanta5477
@kumarisasanta5477 6 жыл бұрын
සාදු සාදු සඅ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kumarikumari1258
@kumarikumari1258 6 жыл бұрын
Kumari Sasanta l
@user-jq5pr5cp2m
@user-jq5pr5cp2m 5 жыл бұрын
Gadak hdai
@malathiperera8717
@malathiperera8717 5 жыл бұрын
7et
@malathiperera8717
@malathiperera8717 5 жыл бұрын
0
@pushpa6426
@pushpa6426 5 жыл бұрын
Sadu sadu sadu
@LakLak-kj4vq
@LakLak-kj4vq 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@deepanimadushi8729
@deepanimadushi8729 5 жыл бұрын
අවසරයි අපෙ හාමුදුරුවනේ.මෙි දෙවෙනි වතාවට බන ටික අහන්නේ.වචනෙකින් පවා පවු සිදුවෙනවා.කතා කලත් පරිස්සමින් කතා කල යුතුයි.මගේ දෙමාපිය දෙපලට නිරොගිසුවය ලැබේවා.මෙි වගෙ අර්ථවත් දර්මදේශනා නිතර අහන්න පින්වතුනි.ධර්මයෙහි නිතර පිහිටන්නත් පිනක් තිබිය යුතුයි.වැරදි නොකර ජිවත් විය යුතුයි.සියලුම දෙනාට ධර්මය වැටහේවා.ධර්මයෙහි පිහිටෙිවා.නිදුක් වෙිවා..නිරොගි වෙිවා..සුවපත් වෙිවා...සංසාර දුකින් අත මිදි නිවන් දකිත්වා...තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේටත්.
@qusurquick9159
@qusurquick9159 4 жыл бұрын
Sadu.sadu sadu.
@himakumari8778
@himakumari8778 4 жыл бұрын
Sadu sadu sadu.. ..
@pradeeparasangika769
@pradeeparasangika769 4 жыл бұрын
Deepani Madushi
@dkawshalyabandara7701
@dkawshalyabandara7701 4 жыл бұрын
Sadu Sadu sadu
@user-rm4lq1ye5o
@user-rm4lq1ye5o 5 жыл бұрын
හරිම.ආදර්ශයක්.මේ.බලන.සියලු.දේනාට..පවි.කරන්න.ඵපා.පිං.කරන්න.ජිවිතේ..සංසාර.ගමනට...ලොකු.භාග්ගයක්
@sumudunethusara6094
@sumudunethusara6094 3 жыл бұрын
👈
@madhavikodithuwakku1112
@madhavikodithuwakku1112 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@deepanigamage8153
@deepanigamage8153 5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@user-sg2ou9tk1z
@user-sg2ou9tk1z 2 жыл бұрын
මම මගේ අම්මට මොනතරම් දේවල් කියලා බැනල ඇද්ද.ඒත් මට දැනුයි තේරෙන්නේ අම්මට බැන්නහම තියෙන පව.මට අම්මට බැනල එක දවසක් වත් සතුටින් ඉන්න ලැබිල නෑ.මොකක් හරිම දෙයක් වෙලා මගේ හිත කැඩෙනවා.මට මේ දර්ම දේශනයෙන්ම තේරැනා අම්මට බනින එක ලොකු පවක් කියලා.
@ranjanishanika536
@ranjanishanika536 6 жыл бұрын
ගොඩක් හොඳ ගොඩක් දැනුවත් ඔබ වහන්සේ ට තුනුරුවන් සරණාය් සාධු` සාධු` සාධු` !!!
@anulawathikumarihami3485
@anulawathikumarihami3485 5 жыл бұрын
Sadu
@nandakumari2505
@nandakumari2505 5 жыл бұрын
bh result
@senakawidanagamage5374
@senakawidanagamage5374 4 жыл бұрын
bohoma sthuthi hamuduruvane sadu sadu sadu!
@sumudunethusara6094
@sumudunethusara6094 3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slacadamy2688
@slacadamy2688 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@sacheesenanayake3923
@sacheesenanayake3923 4 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@AaBb-ev8ns
@AaBb-ev8ns 5 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු
@menikemenike1536
@menikemenike1536 5 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@rasangiathukorala9136
@rasangiathukorala9136 3 жыл бұрын
සාදූ.... සාදූ.... සාදූ..... සියල්ලෝම අවබෝධ කර ගනිත්වා....
@syedsyed728
@syedsyed728 5 жыл бұрын
බුදු සරනයි ...
@linarahhi448
@linarahhi448 4 жыл бұрын
සාදු sadu sadu
@user-wt9fg4vz4s
@user-wt9fg4vz4s 2 жыл бұрын
සාදු සාදු සාදු
@kkgkasunkasun9605
@kkgkasunkasun9605 3 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏😍🌼❤️
@rashmiirashmii7503
@rashmiirashmii7503 3 жыл бұрын
Ane ape gurudewayn wahanse hitiye natt nm api kagen nm mew asannd😔💮💮💮🙏🙏🙏 oba wahnset diregausa labew 🙏
@gamingwithpinokio6355
@gamingwithpinokio6355 3 жыл бұрын
සාදු .. සාදු ..සාදු ..සාදු !!🙏🙏🙏🙏
@rameshhasantha8763
@rameshhasantha8763 2 жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් හොද බණ ටිකක් කියලා දුන්නට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dineth.6546
@dineth.6546 2 жыл бұрын
උතුම් බුද්ධ රත්නයට🙏🙏 උතුම් ධම්ම රත්නයට🙏🙏 උතුම් සන්ග රත්නයට මගෙ නමස් කාරය වේවා🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට ඔබ වහන්සේට දිර්ඝායු වේවා නමෝ බුද්ධාය!☸️ 🙏
@ganethakana8874
@ganethakana8874 4 жыл бұрын
🙏🙏🙏..සාදු .සාදු .සාදු
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 2 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..mage utum tunuruwanta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malanivithanage6989
@malanivithanage6989 5 жыл бұрын
සාදූ සාදූ සාදූ 🌷🌷🌷🌷🌷 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharindruchandrasekara7351
@tharindruchandrasekara7351 6 жыл бұрын
Sadu sadu sadu tharuwan saranai ape hamuduruwane...🌻🌼🌻🌳
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
සදු 🙏🙏 සදු 🙏🙏 සදු 🙏🙏 අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@guruguru5035
@guruguru5035 4 жыл бұрын
අවසරයි අපේ හාමුදුරැවනේ මගේ සහෝදරියක් ඉන්නවා මානෙල් දම්ම්කා කියලා කුවෙට්වල අපේ අම්මාට කොයිවෙලේන් කුනුහරපෙන් බනිනවා පව් අපේ අම්මා හරිම දුකයි අපට බුදු සරණයි අපේ හාමුදුරැවන්ට බුදු සරණයි අපේ අම්මාට
@user-xv7ot3wh6s
@user-xv7ot3wh6s 5 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺teruwan සරණයි පින්වත් ඔබවහන්සේta
@dayanihamalaha280
@dayanihamalaha280 5 жыл бұрын
බුදු සරණයි පින්වත් ඔබ වහන්සේට
@dayanihamalaha280
@dayanihamalaha280 5 жыл бұрын
බුදු සරණයි පින්වත් ඔබ වහන්සේට
@palitajaysiri3530
@palitajaysiri3530 2 жыл бұрын
තේරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයාණන් වහන්ස! ♥️
@user-lb5du5zm3p
@user-lb5du5zm3p 6 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ඝයු සැප ලැබෙිවා .
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 3,7 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 3,7 МЛН