හිත හයිය නම් ස්ත්‍රීන්ට ත් පුළුවන් ජීවිතේ දිනන්න | බිනර පොහෝ දින සිදුකල ධර්ම දේශනාව

  Рет қаралды 8,860

Shraddha TV

Shraddha TV

Күн бұрын

#Shraddhatv #shraddhadigital #ankubureamithadeepathero #amithadeepathero #shraddhadharmadeshana #mahamevnawa #binarapoya #bana #sinhalabana #banadeshana
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Subscribe to us on KZbin: / @shraddhatv
» Watch Shraddha TV Live: www.youtube.co...
» Like us on Facebook: / shraddhatv
» Follow us on TikTok: / shraddha.tv
» Follow us on Instagram: / shraddha.lk
» Visit Our Website: www.shraddha.lk
» Monthly Donation Membership:
Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
©️ Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 30
@HarshanaHarshana01
@HarshanaHarshana01 Күн бұрын
ස්වාමීන් වහන්ස🙏.මට හිතාගන්න බැරි ප්‍රශ්නයක් ඇවිත්.මට මීට අවුරුදු 3,4 කට කලින් යන්තම් තයිරොක්සීන් අඩුයි කියලා දැනගත්තා.ඒ දවස් වල ඉදලා හිටලා කීප පාරක් doctor කෙනෙක් ළගට ගියා.ඒත් දැන් බෙල්ල ටිකක් මහත් වෙලා.ඒත් scan කරන්න වත් යන්න විදියක් නැහැ.දැනට සති 2කට විතර කලින් තමා Google search කරලා එහෙම විස්තර දැනගත්තෙ ලෙඩේ ටිකක් බරපතලයි කියලා.අම්මලාට හිතෙන්නේත් නෑ මට බෙහෙත් දෙන්න.ඒ අස්සේ ලබන මාසයේ A/L exam .ඒත් පාඩම් කරන්න වත් හිත හදාගන්න බෑ මේ ලෙඩේ නිසා.😢රෑ ඉදන් එළිවෙනකම් කරන්නෙ ලෙඩේ ගැන, ආයුර්වේද, බටහිර වෛද්‍යවරුන් ගැන search කරන එක.exam එක මතක් වත් වෙන්නෑ මට ඒ වෙලාවට.අනේ ස්වාමීන් වහන්සේලා මට එක තත්පරයක් හරි ආශිර්වාද කරන්නකෝ operation කරන්න වෙන්න එපා කියල.🙏
@kaushalyajayampathirathnay297
@kaushalyajayampathirathnay297 Күн бұрын
Ma res kala siyalu pin balayenda oba suwapath wethwa! nitarama lede gena nositha sudusu prathikarayak karanna.eth ekkama bawana karanna patan ganna.hitha sathuten thiyagattoth lede suwapath wenna eka thamai lokuma behetha.ehinda lede gena duk wena eka nathara karanna.theruwan saranai
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn Күн бұрын
මා කළ යම් පිනක් වේ නම ඒ පිනේ බලයෙන් ඔයාට ඇති වෙලා තියෙන ඔය අසනීප තත්ත්වය ඉතා සුළු ප්‍රතිකාරවලින් පහව ගොස් නිදුක් නීරෝගී සුව ලැබේවා අධ්‍යාපන කටයුතු ඇතුළුව එදිනෙදා වැඩ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා 🙏❤ පුළුවන් නම් නීරෝගී භික්ශූන් වහන්සේලා අතර අගතැන්පත් උතුම් බක්කුල මහ රහතන් වහන්සේව සිහිපත් කරලා උදේ හවස බුදුන් වැන්දට පස්සේ මලක් පහනක් පැන් වීදුරුවක් තියලා ගිලන්පස වීදුරුවක් තියලා ඒ උත්තමයන් වහන්සේ ඇතුළු සියලුම ආර්‍ය මහා සංඝරත්නය අවංකවම වන්දනා කරලා සත්‍යක්‍රියාවක් කරලා කියන්න "මම මේ උත්තමයන් වහන්සේලාව අවංකවම පිදුවා ඒ සත්‍යානුභාවයේ බලයෙන් මගේ මේ රෝගී තත්තවය පහව ගොස් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා" කියලා. මේ ටික දිනපතා කරන්න.අනිවාර්යයෙන්ම ඔයාට හොඳ සුවයක් ලැබෙයි. අවශ්‍යනම් පිංවත් ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා තව උපදෙස් ගන්න. තෙරුවන් සරණයි !
@anomadesilva6712
@anomadesilva6712 Күн бұрын
ඔයාට ඉක්මනින්ම සුවය පතමි දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණ ලැබේවා. ❤🙏🙏🙏.
@chandanasrimal6588
@chandanasrimal6588 Күн бұрын
ඔබ වහන්සේටත්, හැදූ වැඩූ දෙමව්පියන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!
@SamanthaHemamali-h2d
@SamanthaHemamali-h2d Күн бұрын
සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙිවා නිරෝගි වෙවා සුවපත් වෙිවා සාදු සාදු සාදු පින්වත් ඔබටත් ධර්ම දානය සියඑ යහපත උදා වෙිවා සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු
@S.a.mSooriya
@S.a.mSooriya Күн бұрын
සාදු .......සාදු .......සාදු !! අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !! ධර්ම දානමය කුසල් සපිරේවා !! තෙරුවන් සරණයි !! සාදු ......සාදු .......සාදු !!
@wasala2744
@wasala2744 Күн бұрын
නමෝබුද්ධාය ...සාදු ...සාදු ..සාදු 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸 පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු .. පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ...රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනතුළදීම වාසනාව උදාවේවා සාදු ..සාදු ..සාදු ....
@kushanchathuranga1235
@kushanchathuranga1235 Күн бұрын
පින්වත් අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@KusmalathaKusmalatha
@KusmalathaKusmalatha Күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@Zonekwt-t8g
@Zonekwt-t8g Күн бұрын
සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්සේ ට නීරෝගි සුවය සහ දීර්ඝායුෂ ලැබේවා
@gayaniperera4243
@gayaniperera4243 Күн бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා තෙරුවන් සරනයි .
@rmc3567
@rmc3567 Күн бұрын
ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ ආනුබාවයේ බලයෙනුත්..බුද්ද ධම්ම සංඝ රත්නයේ පිහිටෙන් මම නිදුක් වෙම්මා.නිරෝගී වෙම්මා..සුවපත් වෙම්මා.🙏🙏
@faisu3217
@faisu3217 Күн бұрын
සාදු සාදු සාදු🙏🙏 අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@anomadesilva6712
@anomadesilva6712 Күн бұрын
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🌼🙏🌼🙏🌼.
@ranukamigamuge9147
@ranukamigamuge9147 Күн бұрын
මාගේ නමස්කාරය ඔබවහන්සේට සාදූ......සාදූ.......සාදූ...........
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Күн бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra Күн бұрын
සාදු සාදු සාදු
@donakusuma2536
@donakusuma2536 Күн бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@sckolambage9992
@sckolambage9992 Күн бұрын
සාදු සාදු සාදු !!!
@kantil2761
@kantil2761 Күн бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@ටිරෝන්
@ටිරෝන් Күн бұрын
පිං ඇත්තන්ට ඇසේවා🙏🙏🙏
@KkSamanthalakshmanPriyadarshan
@KkSamanthalakshmanPriyadarshan Күн бұрын
සාධු සාධු සාධු!!!
@nimaninimani4971
@nimaninimani4971 Күн бұрын
සාදු සාදු සාදු
@ShelaDayawansa
@ShelaDayawansa Күн бұрын
🙏🙏🙏
@SathsaraNadun-y4o
@SathsaraNadun-y4o Күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@UserUser-ku3rg
@UserUser-ku3rg Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hsd4596
@hsd4596 Күн бұрын
🙏🙏🙏namo buddhaya
@udayanganianuradha6532
@udayanganianuradha6532 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@lochanalaksiriliyanage284
@lochanalaksiriliyanage284 Күн бұрын
🙏🙏🙏
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 9 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 9 МЛН