No video

95. අතහරින්න දක්ෂ වෙන්න | කලායමුට්ඨි ජාතකය | තින්දුක ජාතකය | කච්ඡප ජාතකය | 2023-08-14

  Рет қаралды 198,954

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Күн бұрын

#කලායමුට්ඨි_ජාතකය #kalayamutti_jathakaya #තින්දුක_ජාතකය #thinduka_jathakaya #කච්ඡප_ජාතකය #kachchapa_jathakaya
#නුවණ_වැඩෙන_බෝසත්_කථා #bosath_katha #ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්_ජාතක_කථා #shraddhatv
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 323
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@user-rc9fg9lh9b
@user-rc9fg9lh9b 10 ай бұрын
Ovarthinin මගෙ ජීවිතේ මට නැවත ලබාදුන්නු බනක් පින්වත් ස්වාමීන් වහන්සේ ට සසරින් එතෙරවන්ට මේපින හේතු වේවා!සාදු ..සාදු...සාදූ.
@kumarikumari6421
@kumarikumari6421 10 ай бұрын
හැමදාම දර්ම දේසනා අහන්න බුදුසරණයි !!!
@kalpkalp3936
@kalpkalp3936 6 ай бұрын
සාදු ,සාදු සාදු 🙏🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏
@KamalLasantha-bk3xk
@KamalLasantha-bk3xk 5 ай бұрын
W 😊😮 w@@kumarikumari6421
@sanujagamage2807
@sanujagamage2807 5 ай бұрын
😂😂😂දැ​@@kumarikumari6421
@DilanPrasad-pi2gg
@DilanPrasad-pi2gg 3 ай бұрын
❤❤
@chamaradasanayaka1123
@chamaradasanayaka1123 Ай бұрын
කල කිරුණ ජීවිත සුවපත් කරන උතුම් බණ පද දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
@user-ev4gt8kv9d
@user-ev4gt8kv9d 4 ай бұрын
මගේ හිතට දුකක් වේදනවක් පීඩාවක් ආවම ඔබ වහන්සේගේ දේසනාවක් අහනවා .හිත සුවපත් වෙනවා.ජි විතයට ආව ගැහැනියක් අකමැතිම පිඩාව ආ මොහොතෙත් දර්මයම ජිවිතයට ගත් නිසා මම අද ඒ දෙ හිතින් අයින්කරල සැහැල්ලුවෙ න් ඉන්නවා.ඔබ වහන්සේට නමස්කර වේවා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 9 ай бұрын
බොහෝසේ පින් පින්වත් ස්වාමීන් වහන්ස හිතට පුදුම සැනසීමක් මේවනි උතුම් ධර්ම දේශනා අහන්න ලැබෙන එක නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🇰🇼
@rukshanharsha6658
@rukshanharsha6658 10 ай бұрын
ධර්මදේශනාව සදහා දායකත්වය ලබාදුන් සියලු දෙනාටත්. අපගේ දේශකයානන් වහන්සේටත් නිර්වාන අවබෝදයම වේවා
@sachsach8687
@sachsach8687 10 ай бұрын
ස්වාමින් වහන්ස...පුදුම සතුටක් දැනෙන්නේ....කනට මී පැණි වගේ... අප්‍රමාණ පින් සිදුවේවා!!!🙏🙏🙏
@NadeeDilhani-he4ok
@NadeeDilhani-he4ok 6 ай бұрын
මහ ප්‍රශ්න ගොඩක් මැද ජීවත් උන මට ඔබ වහන්සේගෙ මේ උතුම් ධර්මය ලොකු සැනසීමක් උනා.හැම දවසකම මන් මේ ධර්ම දේශනා අහනව.සමහර ඒව දෙතුන් පාරක් අහනව.ඒ තරම් මනස සුවපත් වෙනව.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏
@FamilyTeachings
@FamilyTeachings 7 ай бұрын
මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු .
@niroshananayakkara2806
@niroshananayakkara2806 3 ай бұрын
සාදු සාදු සාදු 🙏 නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
🙏🙏🙏 සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🙏 නමෝ බුද්ධාය ! 🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! සාදු!!! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ සිතට දැනුන ඕනෑම අවස්තාවක දී දුකක් සතුටක් ඒ සෑම මොහොතකදී ඔබවහන්සේගේ මේ උතුම් බුදුබණ පද නිසා සිත සිසිල් වී ඒ උතුම් අමාගගුලේ නැහැවී ගියා.. සාදු!!! 🙏🙏🙏🙏 මේ උතුම් බුදුබණ පදයත් මගේ සිතට ඕනෑම අවස්තාවකදී මන් බණක් ශ්‍රවණය කරන්න බලද්දීම මාහට දැක ගැනීමට ලැබුනා. මේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනවා! ඒ පිනෙන් මගේ සිතට සහනය සැනසුම ප්‍රීතිය බුදුගුණ පිහිට ලැබේවා ! අන් සැමටත් ඒ පිහිට ලැබේවා ! සිත් රිද්වූ ඒ නූගත් අය සතුරන්ද නොයෙක් ආකාරයෙන් රිදවන්න උත්සහ දරන පුද්ගලයෝද ඒ සැමගේ සිත් සුවපත් වේවා ! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ! ඒ සැමට මේ පින් එකහා සමාන අනුමෝදන් වේවා ! 🙏 මේ සියලු පින් කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට අනුමෝදන් වේවා ! සියලු මහසංඝ රුවනට අනුමෝදන් වේවා ! සාදු!!! උපනූපන් සසරේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! 🙏🙏🙏🙏 ලෝකවාසි සැමට සෙත් වේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🪷🙏 නමෝ බුද්ධාය ! 🙏🪷 🪷💐🪷💐🪷💐🪷💐🪷💐🪷💐🪷
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 Ай бұрын
ඔබවහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🏻
@machoprogram689
@machoprogram689 2 ай бұрын
සාධු`♦️ සාධු`♦️ සාධු` උතුම් ධර්ම දානයක් බෙහෙවින්ම පිං පිංවත් ස්වාමිනින් වහන්සේට මිනිසුන්ගේ සිත් සුවපත් කරන්න ගන්න මේ මහගු කුසල් බලයෙන් ඉක්මන් භවයේක පිංකැමති බෝධියකින් උතුම් අමාමහා නිවනින් සැනසිමට හේතු වේවා
@manelhenake9522
@manelhenake9522 10 ай бұрын
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
@ShanthiweerarathnaShanth-gv4eo
@ShanthiweerarathnaShanth-gv4eo 10 ай бұрын
නමස්කාර වෙිවා බුදු පියානන්ට 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
@dimikanilanthi9439
@dimikanilanthi9439 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏
@litech8433
@litech8433 16 күн бұрын
Sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta theruwan saranai 🙏🙏🙏
@user-vi5sp7ib5d
@user-vi5sp7ib5d 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏ස්වාමීන් ව්හන්සෙට 🙏🙏🙏
@nadeeshacooray8965
@nadeeshacooray8965 Ай бұрын
සාදු! සාදු! සාදු!🙏🙏🙏🙏
@ThushariSamararathna
@ThushariSamararathna 8 ай бұрын
නමෝ බුද්ධාය .... සාධු සාධු සාධු .... උතුම් වු සුමිහිරි මධුර ලෙසින් ම ධර්ම දේශනාව සිදුකරනා ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .... සාධු සාධු සාධු .... උතුම් වු ධර්ම දානමය ලබා දුන් සැමටත් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා .... සාධු සාධු සාධු ... උතුම් වු තෙරුවණ් සරණයි ...
@sisiraranasinghe5282
@sisiraranasinghe5282 4 ай бұрын
Sadu sadu
@kumarikumari6421
@kumarikumari6421 10 ай бұрын
අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-hj1di2jx7n
@user-hj1di2jx7n Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !තෙරැවන්සරණයි !🙏🙏🙏
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏 ආපෙ ලොකු ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏 ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏 . උතුම් ධර්ම දේශනය කරනු ලැබූ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏 . උතුම් ධර්ම දේශනා සදහා අනුග්‍රහය දක්වන සියලු දෙනාටම උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏🙏 . මාඇතුලු උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරනු ලැබූ සියලු සත්වයෝ උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏🙏 . සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් ධර්මයේ නිවී සැනසේවා 🙏🙏
@seenanirajabakshalani6719
@seenanirajabakshalani6719 15 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@sadunmadawa7308
@sadunmadawa7308 10 ай бұрын
පිංවත් ස්වාමීන් වහණ්ස..... ඔබවහණ්සේගේ බණ දේෂණා ඉතා මිහිරී.. නිතර නිතරම ජාතක කාතා ඇසිරෙන් ජීවිතේට ආදර්ශ දෙනවා ඔබවහණ්සේ 🙏🙏🙏.. ඒ වගේම සද්ධාසීල ස්වාමීන් වහණ්සේ ජීවිතය හදාගන්න ලොකු හයියක් වෙනවා.🙏🙏🙏. කොතරම් ප්‍රසංසා ලැබුනත් එයින් ආඩම්බර නිවන ඒවාට නොඇලෙන එසේම මා දුටු ස්වාමීන් වහණ්සේලා අතර ඔබ වහණ්සේලා දෙදෙනාම ඉතාම වටිනාම කල්‍යාණමිත්‍රයන් වහණ්සේලා දෙදෙනායි.මටනම් ලොකු ස්වාමීන් වහණ්සේගේනුත් නොදැනුන ලොකු ශ්‍රද්ධාවක් ඔබවහණ්සේලාගෙන් දකින්න ලැනුනා.මං කිවුවෙ මට භාහිරින් පෙනෙන දේ.. මේ කරන මහගු මෙහෙවර ඔබහණ්සේලා සියලු දෙනාටම සියල්ලන්ටම අරහත් ඵලය උදෙසාම හේතු වාසනා වේවා!...🙏🙏🙏 මේ පිං මටද,මගේ කල්‍යාණ මිත්‍ර සහෝදරයන්ටද අනුමෝදන් වේවා. මටත් මගේ යාලුවන්ටද ඒ උතුම් නිර්වාණය උදේසා ගමන් කිරීමට මේ පින් මහෝපකාරී වේවා!...🙏🙏🙏
@gayaniperera4243
@gayaniperera4243 8 ай бұрын
ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු සසරේ සැමදාමත් උත්තම සත් පුරුෂයින් ම මුණ ගැසේවා මේ උතුම් සම්බුදු බණ පද ඇසිමෙන් මට මෙන්ම සියලු දෙනාට චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා .
@user-ns9cf6ls3i
@user-ns9cf6ls3i 6 ай бұрын
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@wasala2744
@wasala2744 8 ай бұрын
සාදු ...සාදු ..සාදු .. නමෝබුද්ධාය 🙏🙏🙏 පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා .... පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගි වේවා ..සුවපත් වේවා ..දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු .....
@hhofficialfamily2731
@hhofficialfamily2731 10 ай бұрын
ස්වාමින්වහන්ස පින් සිද්ද වෙනවා මේ දෙන බණට ... 🙏🙏🙏 සාදු සාදු සාදු. 🙏🙏🙏
@chathurikasandamali1312
@chathurikasandamali1312 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නිදුක් නිරෝගී සුවය වේවා දීර්ගායු වේවා. නිවනින්ම සැනසේවා. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රේෂ්ටයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ආශ්චර්යයි. මහා සංඝරත්නය වාසනාවක්මයි. මාගේ ජීවිතය උතුම් තෙරුවනට පූජා වේවා. 🙏🏼🙏🏼🙏🏼
@RanaRana-rv9jk
@RanaRana-rv9jk 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌷🌹🌷⚘🌷🌹🌷⚘🌷🌹thaeruwan saranai pin wath ape hamuduruwane.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
🙏 සාදු!!! 🙏
@subasubashi6588
@subasubashi6588 8 ай бұрын
අපේ පින්වත් ස්වාමීන්වහන්සේගේ බණ නිසා නැවතත් ජීවිතය ලැබුණා කියලා හිතුනා මේ බණ නොඇසුවානම් ජීවිතය බොහෝ අවුලකට පත් වෙන්නත් තිබුණා. ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා. 🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 9 ай бұрын
චන්ද්‍රා නානයකර මෑණියන්ට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා 🙏
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 9 ай бұрын
පින් කුසල් බොහොමත්ම වේවා🙏🙏🙏 වහ වහා නිවනම පූර්ණය වේවා🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 10 ай бұрын
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්
@user-fb6zq9us2d
@user-fb6zq9us2d 10 ай бұрын
නමස්කාර වේවා උතුම් බුද්ධ ධම්ම රත්නයට.සාදූ සාදූ සාදූ.🙏🙏🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
🪷🙏🙏🙏අපගේ මහා කරුණා බුදුරජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු!!! 🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-oj8xz6qv8y
@user-oj8xz6qv8y 10 ай бұрын
Swameen wahansa Oba wahansetav me gautama budda rajjaya palatina kalYedee nirwana awabodaya wawa
@user-gr7ls2nv9p
@user-gr7ls2nv9p 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු
@w.s6532
@w.s6532 10 ай бұрын
Sadu. Sadu..sadu.පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏
@kalpkalp3936
@kalpkalp3936 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් පිහිටයි 🙏
@user-zu9ix1id7t
@user-zu9ix1id7t 8 ай бұрын
පින්වත් ඔබවහන්සේට මාගේනමස් කාරයවේවා, සාදු🙏 සාදු🙏 සාදු🙏❤
@sckolambage9992
@sckolambage9992 10 ай бұрын
සාදු සාදු සාදු !!!
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 10 ай бұрын
Sadu sadu sadu gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu.
@wijinirandunu4656
@wijinirandunu4656 3 ай бұрын
සාදු .......සාදු .......සාදු !! අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම ධර්මාවබෝධය වේවා !! සාදු ........සාදු .......සාදු !!
@kantil2761
@kantil2761 10 ай бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@faisu3217
@faisu3217 7 ай бұрын
🙏🙏🙏සාදු සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා
@neroshadaawood2798
@neroshadaawood2798 10 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@wijinirandunu4656
@wijinirandunu4656 3 ай бұрын
සාදු .......සාදු .......සාදු !! මේ උතුම් ධර්ම දේශනාමය පිංකමට බැතිබර දායකත්වය ලබාදුන් පින්වත් සැමගේ සියලු යහපත් අරමුණු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සඵල වේවා !! සාදු ..........සාදු .......සාදු !!
@surangamadushanka3591
@surangamadushanka3591 10 ай бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namas karaya wewa
@faisu3217
@faisu3217 7 ай бұрын
අපගේ පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායුස ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@user-og6nz7nv3d
@user-og6nz7nv3d 5 ай бұрын
ඔබ වහන්සේගේ බණ මම නිතර අහනවා අපේ හාමුදුරුවනේ 🙏ඒ ජිවිතේට ලැබෙන සහනය කියාගන්න බැ බොහොම පිං ඔබ වහන්සේට.
@irangiliyanage3167
@irangiliyanage3167 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 10 ай бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@pgbjayathilaka6229
@pgbjayathilaka6229 2 ай бұрын
සාදූ සාදු සාදු ....
@amilachandani2330
@amilachandani2330 10 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@subsinha-pp9gz
@subsinha-pp9gz 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@hsd4596
@hsd4596 10 ай бұрын
🙏🙏🙏namo buddhaya
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
🙏 නමෝ බුද්ධාය ! 🙏සාදු!!!
@user-go2gr9kz5v
@user-go2gr9kz5v 7 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏
@dilupathushara8421
@dilupathushara8421 8 ай бұрын
බොහොමත් පින් ස්වාමින් වහන්සටත් මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත්
@indikachamara1456
@indikachamara1456 7 ай бұрын
🙏🙏🙏apa pinvath lokusuvamin vahanse etulu siyaluma suvamin vahanselata niduk nirogi dirgausha lebeva 🙏🙏🙏
@neranjanbatuwanthudawa
@neranjanbatuwanthudawa 7 ай бұрын
ඔබ වහන්සේට මෙ පිනම හෙතු වෙවා
@pushbakumari9882
@pushbakumari9882 7 ай бұрын
සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏...බුදුසරනයි ..🙏🙏🙏
@gayanimadushikajayasooriya1674
@gayanimadushikajayasooriya1674 7 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ සත් පුරුෂ අැසුර ලැබි මේ සසරින් එතෙරවෙම්වා...,!!!💐💐💐💐🙏🙏🙏🙏
@user-lw1hu4dt9e
@user-lw1hu4dt9e 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂම වේවා අපේ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra 7 ай бұрын
සාදු සාදු සාදු
@SaGaRaSaMpAtH95
@SaGaRaSaMpAtH95 7 ай бұрын
සාදු සාදු සාදු ❤❤❤🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 10 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@user-py8gj3dv2e
@user-py8gj3dv2e 5 ай бұрын
සාධු සාධු පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...තවත් බොහෝ දෙනෙකුට ධර්මදානය ලබාදීමට කුසල් සිත් පහළ වේවා...සාධු සාධු...🙏🙏🙏
@harshakumara9562
@harshakumara9562 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 5 ай бұрын
පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි..උතුමි දහමක් අපවෙත ලබාදුන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
@SuneththraaDevi-vq3yb
@SuneththraaDevi-vq3yb 10 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏
@user-cj7zb5pt1z
@user-cj7zb5pt1z 5 ай бұрын
Mama prashna godaka inne.mage hitha sanasanneth oba wahanaege bana tikay.mage namaskaraya oba wahanaetA.
@mojitharanasingha9808
@mojitharanasingha9808 10 ай бұрын
🙏
@SuraniPrasanthika-rl1es
@SuraniPrasanthika-rl1es 3 ай бұрын
Mage hithata dukak danunama man oba wahansege banak ahanawa.mage hitha suwapath wenawa.theruwan saranai ape hamuduruwane 🙏🏼🙏🏼🙏🏼 Kuwait idan.
@user-im6py1go8u
@user-im6py1go8u 6 ай бұрын
ඇත්තටම බොහොම වටිනා බනක් .ඔබ වහන්සේට නිවන් අව්බොදය පිනිස මේ හෙතු වේවා. සාදු සාදු සාදු
@mashi9485
@mashi9485 5 ай бұрын
ඔබවහන්සේට මගේ නමස්කාරය 🙏 බොහෝම ස්තූතියි ස්වාමින්වහන්ස බොහොම පිං සසරේ කරපු පව් නිසා හෝ දුක් විඳින පසුතැවෙන අපේ හිත් නිවන්න දරන මේ වෑයමට
@niroshiwije866
@niroshiwije866 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danutharangani1416
@danutharangani1416 10 ай бұрын
නමෝ බුද්ධාය..!! සාදු සාදු සාදු 🙏🙏🙏
@indraamarani3518
@indraamarani3518 10 ай бұрын
🙏🙏🙏
@freshflowermore4021
@freshflowermore4021 7 ай бұрын
බුදු.සරණයි ඛුදු.සරණයි.සාදු.සාදු.සාදු
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪷 බුදුගුණ අනන්තයි !!! 🪷 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@anomadesilva6712
@anomadesilva6712 10 ай бұрын
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piumiukwaththe1271
@piumiukwaththe1271 10 ай бұрын
නමස්කාර වේවා පිංවත් ස්වාමීන්වහන්සේට..
@harshachamara4942
@harshachamara4942 10 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු !
@indirakarunaratne8991
@indirakarunaratne8991 5 ай бұрын
Oba wahansege bana aseemata labeema api karagath loku pinaka hethuwak.Pinwath swaminwahanseta theruwansaranai
@user-iv5dy1sk5f
@user-iv5dy1sk5f 6 ай бұрын
🙏🙏🙏🙏 ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@user-oc1uf3yl8u
@user-oc1uf3yl8u 8 ай бұрын
Mama vidapu duk thawakalikawa ho yatapath Kara gene shakthiyak laba dune swamien wachana oba wahansata niwan suwa dirga aausha labawa
@anomakahawandala6816
@anomakahawandala6816 10 ай бұрын
NAMO BUDDHAYA! Theruwan saranai swamini!
@k.skothalawala2766
@k.skothalawala2766 6 ай бұрын
නමස්කාර.වේවා.🙏🌹🙏🌹🙏🌹පින්වත්.ස්වාමින්.වහන්සේට.🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏සාදු.සාදු.සාදු.
@Mahawanshaya269
@Mahawanshaya269 3 ай бұрын
ස්වාමීන් වහන්සේ නමකට ධර්මවිනය හැදෑරීම සදහා උතුම් ත්‍රිපිටක ග්‍රන්ථ ටික පූජා කරන්න කැමති පින්වත් කෙනෙක් ඉන්නවද 🙏
@faisu3217
@faisu3217 7 ай бұрын
සාදු🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏
@user-ur1bw1ph7m
@user-ur1bw1ph7m 10 ай бұрын
සාදු සාදු සාදු!
@sheltonfernando584
@sheltonfernando584 10 ай бұрын
Sadu...sadu...sadu...
@nilanthisoysa1546
@nilanthisoysa1546 4 ай бұрын
වැරැද්දක් තිනවා හමුදුරුවන්ගෙ බන කතාවෙ,අමත්‍ර්‍ය නෙ බුදුන්ගෙන් අවවාද ගන්න් ගියෙ ඉති බුදුන් ඉදලා එ වෙද්දි ඉතිං බොදිසත්ව අවදිය බුදු අවදිය දෙකම කොහොමද එකම පාරවෙන්නෙ මට එක් තෙරෙන්නෙ නැ
@madudineshika9771
@madudineshika9771 8 ай бұрын
තෙරැවන් සරනයි!!!
@user-sg8tq6kv1f
@user-sg8tq6kv1f 8 ай бұрын
සාදු සාදු සාදූ🙏🙏🙏🙏
@harshafonseka6716
@harshafonseka6716 8 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 10 ай бұрын
Nirmala wuu theruwanata maage namaskaraya wewaa!!! Saaduu..saaduu..saaduu. Ape pinwath loku swamin wahanseta haa Obawahansetath niduk nirogi dirghayusha labewa!!! Saaduu..saaduu..saaduu.
@user-rn1qq6ry9s
@user-rn1qq6ry9s 5 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ...🙏🙏🙏
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 10 ай бұрын
Sadu Sadu saadu. NamoBuddhaya
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
සාදු!!! 🙏🙏🙏
@KumariKumari-ux8fs
@KumariKumari-ux8fs 10 ай бұрын
Sadu.sadu
@KumariKumari-ux8fs
@KumariKumari-ux8fs 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏.sadu.sadu
නෝනාගම හංදිය/Nonagama handiya
10:19
Tenne Gnanananda
Рет қаралды 179
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН