No video

මොනම දෙයක් නිසාවත් හිතින් වැටෙන්න එපා..!

  Рет қаралды 46,686

Shraddha TV

Shraddha TV

5 ай бұрын

#Shraddhatv
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 109
@user-vb4nu7mo7z
@user-vb4nu7mo7z 5 ай бұрын
පින්වත් දරුවන් පරම්පරාවක් ලොවටදායකකර අපේ පුංචි ලක්මෑණිව, දහමින් සනසාලන්නට වෙරදරනා අනාගත පරපුරක් මේ පින්බිමට දායාදකරනා මන්පෙත් විවරවේවා.... සුවහසක් දරුසිත් ධම් අමාවතුරෙන් සැනසේවා...පුණ්‍යවන්ත ස්වාමින්වහන්ස, උතුම් නිර්වාණ සම්පත්තිය උදෙසාම මෙවන් පිංකම් හේතුවාසනාව්වේවා....❤🙏🏽
@nalikaiddamalgoda3470
@nalikaiddamalgoda3470 5 ай бұрын
අප්‍රමාණ පින් අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන්වහන්ස.කිසිදු ලාභ අපේක්ෂාවක් නොමැතිව බොහෝදුර ගෙවා වැඩමකොට දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ධර්මයෙන් කල අනුග්‍රහය වෙනුවෙන්. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! තව දුරටත් මේ ශාසනික මෙහෙවර සිදුකරන්නට සියළු ශක්තිය ධෛර්යය සැලසේවා !
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 5 ай бұрын
සාදු ...සාදු ...සාදු ....
@user-rz5cp6ft9l
@user-rz5cp6ft9l 5 ай бұрын
පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ❤ 🙏
@nimaninimani4971
@nimaninimani4971 5 ай бұрын
සාදු සාදු සාදු
@chalakasuranga9850
@chalakasuranga9850 5 ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@thilakasirithilak9878
@thilakasirithilak9878 5 ай бұрын
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි අපේ ස්වාමින් වහන්සේ දීර්ඝායු ලැබෝවා බුදු සරණයි
@AyshaAli-ze1fw
@AyshaAli-ze1fw 5 ай бұрын
නුවනැස පහදන පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බෝහෝම පිං. සාදු සාදු සාදු 🙏🙏🙏
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 5 ай бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@nethmisanjana3682
@nethmisanjana3682 5 ай бұрын
Namo Buddhaya 🙏
@dinudisanayaka
@dinudisanayaka 5 ай бұрын
නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏 සාදූ💐🪔🙏සාදූ💐🪔🙏සාදූ💐🪔🙏
@user-hm8cx2tq9t
@user-hm8cx2tq9t 5 ай бұрын
නමෝ බුද්ධාය තේරැවන්සරණයි ඔබට යහපතක්ම වේවා
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 5 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🙏🙏🙏🪷
@thamarakumari219
@thamarakumari219 5 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@Shalika-ti4io
@Shalika-ti4io 5 ай бұрын
සාදු සාදු සාදු..
@athulaperera6209
@athulaperera6209 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@hsd4596
@hsd4596 5 ай бұрын
🙏🙏🙏namo buddhaya
@magladiesladies9052
@magladiesladies9052 5 ай бұрын
sadu sadu sadu
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 5 ай бұрын
Sadu ...sadu ...sadu ...🙏🙏🙏🌸🌸🌸🌷🌷🌷🌺🌺🌺
@-Niroshanikumari
@-Niroshanikumari 5 ай бұрын
සාධු සාධු සාධු ..නමෝබුද්ධාය ..අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවාදර වන්දනාව වේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා .උතුම් තෙරුවණ් සරණයි .මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් නිවනින් සැනසීමට ලැබේවා 🙏🙏🙏🌸🌸☸️☸️
@lilaniranasinghe
@lilaniranasinghe 5 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...
@76062
@76062 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sandanari2670
@sandanari2670 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස, මා කළා වූ යම් පිනක් අැත්නම් එ් පිනේ අනුහසින්, තවත් දම් දෙසන්නට දීර්ගායුෂම ලබත්වා!🙏🙏🙏🙏🙏
@wasala2744
@wasala2744 5 ай бұрын
මෙවැනි උතුම් දහම් දේශණය න් ශ්‍රවණය කරන්නට පින්වන්ත වූ දරුවන් ට .ත් සැදැහැති සැමටත් .උතුම් ධර්මය ම අවබෝධ කරගැනීමට වාසනාව උදාවෙත්වා ....... නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ...සාදු ..සාදු ... පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු .. පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු .... අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...
@aselafernando7417
@aselafernando7417 5 ай бұрын
ගොඩක් ආදරේ ස්වාමීන් වහන්සේ දීර්ඝායු ලැබෙන්න ඕනේ
@chamikaprabathweerasekara8727
@chamikaprabathweerasekara8727 5 ай бұрын
Namo buddhaya🙏🙏
@NuwanPremalal
@NuwanPremalal 5 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා..! උතුම් ගෞතම බුද්ධ සාසනය තුලම උතුම් චතුරාර් සත්‍ය අවබෝධ වේවා..! 🙏🙏🙏
@user-cu8bv3xw9b
@user-cu8bv3xw9b 5 ай бұрын
Harima watina dasanawak Oman sita sadu sadu sadu
@nadinadi647
@nadinadi647 5 ай бұрын
සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@chandimajayawardena1838
@chandimajayawardena1838 5 ай бұрын
🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🙏🙏 මිහිරි ප්‍රණීත සම්බුදු බණ පද ලොව දසත පතුරුවා හැරිය අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා .....!!! අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .....!!! යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ....!!! නමෝ බුද්ධාය ......!!!
@lalani_weerasinghe
@lalani_weerasinghe 5 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🏵️🏵️🏵️ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🏵️🏵️🏵️ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් අත් පත් වේවා 🙏🙏🙏🏵️🏵️🏵️ සාධු සාධු සාධු 🙏🙏🙏🏵️🏵️🏵️ ඔබ වහන්සේට මේ සියලුම පිං ඉතාමත් ඉක්මන් භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් ධර්ම අවබෝධ පිනිසම හේතු වාසනා වේවා !!! 🙏🙏🙏🏵️🏵️🏵️ සාධු සාධු සාධු 🙏🙏🙏🏵️🏵️🏵️ තෙරුවන් සරණයි 🙏🙏🙏🏵️🏵️🏵️ නමෝ බුද්ධාය 🙏🙏🙏🏵️🏵️🏵️
@kumariwijesekara6978
@kumariwijesekara6978 5 ай бұрын
නිවන් මග වඩින පින්වන්ත මහසඝරුවනට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී සුවසම්පත් බොහෝ වේවා !🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏 මේ උතුම් බනපද අසන සියලු දරුවන්ට උතුම් තෙරුවනේ ආනුභාවයෙන් සියලු යහපතම වේවා !🙏🪷🙏🪷🙏
@Gayan_Malinda
@Gayan_Malinda 5 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@user-on3ty7ye5c
@user-on3ty7ye5c 5 ай бұрын
තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,🙏🙏🙏🙏🌻🌼🌼🌼🌹🌹🌹🌹💐💐🙏🙏🙏🙏🙏
@user-tv6kw5vx3z
@user-tv6kw5vx3z 5 ай бұрын
🙏🙏🙏
@sammanipiyumika7599
@sammanipiyumika7599 5 ай бұрын
පින්වත් kalyana mithra ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! Prarthaniya bodhiyakin ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸
@srirajapaksha3494
@srirajapaksha3494 5 ай бұрын
🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🌹සාදු 🌹සාදු 🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏
@ranithmaherath7
@ranithmaherath7 5 ай бұрын
පින්වත් ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u 5 ай бұрын
Sadu sadu saduuuuuu 🙏🙏🙏
@user-lk4rl8cm1q
@user-lk4rl8cm1q 5 ай бұрын
Magea thaththata ikmantma suwapath weawa namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@liyanagedon9748
@liyanagedon9748 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@SakuniUdeshika-vy7ue
@SakuniUdeshika-vy7ue 5 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සෙට දීර්ඝායුශ ලැබේවා ...කුරුවිටට වැඩිය දවසේ එන්න ගොඩක් ආසාවෙන් බලන් ඉදියා ...ඒත් මගේ පවකට මට එන්න බැරි උනා. මන් අපේ පොඩි හාමුදුරුවන්ගේ බන කතා හැමදාම අහනවා.තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට....
@nigrodhaalagoda9750
@nigrodhaalagoda9750 5 ай бұрын
Oba Wahanseta Bohooma Pin Saadhu Saadhu Saadhu
@nigrodhaalagoda9750
@nigrodhaalagoda9750 5 ай бұрын
Saadhu Saadhu Saadhu
@W.S.T.M
@W.S.T.M 5 ай бұрын
@WasanthaKirthi-vq9kg
@WasanthaKirthi-vq9kg 5 ай бұрын
සාදු සාදු 🙏 සාදු සාදු 🙏 සාදු සාදු 🙏 සාදු සාදු 🙏 සාදු සාදු 🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@rohinisriyapali7364
@rohinisriyapali7364 5 ай бұрын
💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐💐💐
@pawani-rc1jg
@pawani-rc1jg 5 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සම්පත්තියද දීර්ඝායු සම්පත්තියද ලැබේවා ..!!🙏🙏♥️♥️
@rashmisenanayake7927
@rashmisenanayake7927 5 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🙏🙏🙏🙏
@asiriherath1838
@asiriherath1838 5 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
@ForBetterLifeyt
@ForBetterLifeyt 5 ай бұрын
මේ ලංකාවේ යම්කිසි වටිනා දෙයක් තියෙනවා නම් ඒ මහමෙව්නාව යි. ...මේ ඇසෙන ධර්මය යි....මේ අපේ පිංවත් ස්වාමින්වහන්සේ ලායි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malanidingiriya7197
@malanidingiriya7197 5 ай бұрын
සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🏻🌹🙏🏻🌹🙏🏻
@nishaniperera8436
@nishaniperera8436 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼සෑම දුවා දරුවෙකුටම ඉතා හොද අනාගතයක් පතමි. පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ පතමි🙏🏼🙏🏼🙏🏼
@user-rt6zn7gl3n
@user-rt6zn7gl3n 5 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@user-tv6kw5vx3z
@user-tv6kw5vx3z 5 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
@merayawejhasundara3623
@merayawejhasundara3623 5 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏 🌼🌼🌼🌼🙏 සියලු දෙනාගේ දුක්ගිනි නිවේවා! යහපතම උදාවෙත්වා! පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ සිල් බවුන් වඩා උතුම් බුද්ධ සාසනයේදීම මේ අනන්තවූ දුක් සහිත සසර ගමනින් සදහටම අතමිදෙත්වා !!!🙏🙏🙏🌼🌼🌼
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 5 ай бұрын
NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵 NAMO SANGHAYA🏵🙏🙏🙏🏵 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷
@tharindujayasingha9103
@tharindujayasingha9103 5 ай бұрын
🙂🙏💐
@k.skothalawala2766
@k.skothalawala2766 5 ай бұрын
පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🌺🌺🌺🙏🙏🙏සාදු.සාදු.සාදු.🌺🌺🌺🙏🙏🙏
@user-cd5to6ci3n
@user-cd5to6ci3n 5 ай бұрын
🌷🙏🌷
@anomadesilva6712
@anomadesilva6712 5 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏.
@user-qd6ig2dk3k
@user-qd6ig2dk3k 5 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර වේවා
@user-vu4vd6ie8h
@user-vu4vd6ie8h 5 ай бұрын
සාදූ සාදූ සාදූ
@sanjeewanijayasundara6543
@sanjeewanijayasundara6543 5 ай бұрын
උතුම් ධර්ම දේශනාවක් ...වර්තමානයේ හැම දුවෙක්ම පුතෙක්ම මේ ධර්ම දේශනාව ඇසිය යුතුමයි ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@piumiupamalika
@piumiupamalika 5 ай бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 Ай бұрын
සාදු සාදු සාදු පිංවත් අංකුබුරෙ අමිලදිප සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ශායොස ලැබේවා මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanikaudayangani794
@shanikaudayangani794 5 ай бұрын
සාධු සාධු සාධූ
@kantil2761
@kantil2761 5 ай бұрын
Sadu Sadu Sadu theruwan saranai ape hamuduruwane
@chatunidilsani4749
@chatunidilsani4749 5 ай бұрын
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ....
@komare6337
@komare6337 5 ай бұрын
Taruwan, saranai suwamen whnsa 🙏❣️🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹💐💐💐💮💮💮🌸🌸🌸❤❤❤
@thilinadilshanmunasinghe4319
@thilinadilshanmunasinghe4319 17 күн бұрын
🙏 සාඳු සාඳු සාඳු 🙏 🌸 නමෝ බුද්ධාය! 🌸
@dharmasena2550
@dharmasena2550 5 ай бұрын
🙏🙏🙏❤
@lrobinson4422
@lrobinson4422 5 ай бұрын
Sadhu Sadhu Sadhu. Amazing. A wonderful sermon. This really opened my eyes too.
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 5 ай бұрын
Sadu sadu sadu sadu theruwan sarnai sithuthithi sithuthithi sithuthithi
@user-ud8mv1vn5e
@user-ud8mv1vn5e 5 ай бұрын
Namoo Buddhaya 🙏🙏🙏🙏🙏🙏
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 5 ай бұрын
Namo buddhaaya. Uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa!!! Saaduu..saaduu..saaduu.
@indikachamara1456
@indikachamara1456 5 ай бұрын
🙏🙏🙏apa pinvath lokusuvamin vahanse etulu siyaluma suvamin vahanselata niduk nirogi dirgausha lebeva 🙏🙏🙏
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 5 ай бұрын
🙏🙏🙏🙏
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 4 ай бұрын
Sadu Sadu saadu. NamoBuddhaya.
@ShyamalFernando
@ShyamalFernando Ай бұрын
🙏🙏
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 5 ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@sudunelum793
@sudunelum793 5 ай бұрын
❤Sadi.
@user-rr4pm2hz9i
@user-rr4pm2hz9i 5 ай бұрын
🙏🙏🙏💐💐💐🌻🌻🌻💮💮💮
@user-qd6ig2dk3k
@user-qd6ig2dk3k 5 ай бұрын
❤❤❤🙏
@dharmasena2550
@dharmasena2550 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤
@nisansalanisansala2236
@nisansalanisansala2236 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@user-iv5dy1sk5f
@user-iv5dy1sk5f 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@MalaDamayanthi-ic1cw
@MalaDamayanthi-ic1cw Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishiwijasundara
@ishiwijasundara 5 ай бұрын
මට ගැටලුවක් තියෙනවා , මං දානය දෙන්න ගොඩක් කැමතියි ,දෙනව ඒත් දුන්නට හිත පිරෙන්නෙ නෑ එයාලට මදි උනාද , තව දෙන්න තිබුණේ , අනෙ අර දේත් දෙන්න තිබ්බෙ වගෙ දේවල් හිතෙනවා කොහොමද ඒක නැති කරගන්නෙ
@englishwithcharithaSL
@englishwithcharithaSL 5 ай бұрын
දරුවන්ට පමණක් නොව වැඩිහිටි සැමටත් ධාරිමික ඔවදනක්...!
@thusharafemale6408
@thusharafemale6408 5 ай бұрын
සාදු සාදු සාදු
@MonadiUsanga5670
@MonadiUsanga5670 5 ай бұрын
🙏🙏🙏
@nigrodhaalagoda9750
@nigrodhaalagoda9750 5 ай бұрын
Saadhu Saadhu Saadhu
@hasilalakshitha5824
@hasilalakshitha5824 5 ай бұрын
🙏🙏🙏🙏
@RasikaMaduwanthi-ms5fh
@RasikaMaduwanthi-ms5fh 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@devikodi8074
@devikodi8074 5 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@sandiyakumari1648
@sandiyakumari1648 5 ай бұрын
🙏🙏🙏
@piumipalihawadana-xu1pk
@piumipalihawadana-xu1pk 5 ай бұрын
🙏🙏🙏
@user-jk5yo6em7h
@user-jk5yo6em7h 5 ай бұрын
🙏🙏🙏
@VidarshanaTv
@VidarshanaTv Ай бұрын
🙏🙏🙏
@gayanrathnasiri9129
@gayanrathnasiri9129 5 ай бұрын
🙏🙏🙏
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН