බියකරු මිනිසෙකුගේ වෙනස්වීම 3D

  Рет қаралды 1,440,187

Shraddha TV

Shraddha TV

3 жыл бұрын

#AngulimalaRahthanWahanse #Angulimala
බියකරු මිනිසෙකුගේ වෙනස්වීම 3D
අංගුලිමාල රහතන් වහන්සේ
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 796
@shakthifernando5878
@shakthifernando5878 2 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේ ගේ ආනූභාවයෙන්.මගෙ කූසෙ සිටින දරුවාට සත් පූරැශ ඇසුර ලැබේවා.🙏🙏🙏
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
දැන් දරුවා ලැබිලා ද නැගනිය...?? මාස 7 ක් නේ දැන් වීඩියෝ එකට..
@someshsilva232
@someshsilva232 Жыл бұрын
ඉතාම වටිනා ප්‍රාර්ථනාවක් 🙏🏻🙏🏻🙏🏻
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
දැන් බබාට අවුරුද්දක් වෙනවා ඇති නේද...🙂🙂😘😍
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 Жыл бұрын
එය එසේම වේවා !!! සාදු සාදු සාදු 🙏🙏
@ajithsiri2781
@ajithsiri2781 Жыл бұрын
එසේම වේවා. තෙරුවන් සරණයි..
@sudesh9883
@sudesh9883 3 жыл бұрын
ඒ අරහත් මුණිවරයානන් වහන්සේගේ පා පියුම් මත මගේ ජිවිතයම පියුමක්ව පූජාවේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshavilshan4884
@maheshavilshan4884 3 жыл бұрын
sadu sadu
@buddikamadushani1204
@buddikamadushani1204 3 жыл бұрын
සාදු සාදු සාදු
@angryguy4643
@angryguy4643 3 жыл бұрын
Sadu sadu
@harshikadona1007
@harshikadona1007 3 жыл бұрын
Sadu sadu sadu 🙏🏼🙏🏼
@virajweerarathna2800
@virajweerarathna2800 3 жыл бұрын
🙏🙏🙏
@chanupasenjith7342
@chanupasenjith7342 3 жыл бұрын
ඒ විසල් තේජසින් බැබලුණා වූ අපගේ අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...... නමෝ බුද්ධාය..
@chaturipathirana6602
@chaturipathirana6602 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා.... නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@Gayasha510
@Gayasha510 3 жыл бұрын
ශ්‍රී අoගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරකය වේවා ! වන්දනාමාන වේවා!
@mhinmndula.7912
@mhinmndula.7912 3 жыл бұрын
NAMO BUDDAYA !!! අන්ගුලිමාල මහ රහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏 Sadu 🙏🌺sadu 🙏🌺sadu 🙏🌺
@n.d.8
@n.d.8 3 жыл бұрын
අංගුලිමාල මහ රහතුන් වහනසේට නමස්කාර වේවා..!!!
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
ගෞතම සම්බුදු සසුනේ වළාකුලින් මිදුණු පුන්සඳ සේ බබළන මහා තෙද ඇති මහා බල ඇති ශ්‍රී අංගුලිමාල මහරහතන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා !!!
@chamindapriyankarafernando5468
@chamindapriyankarafernando5468 3 жыл бұрын
සාදු .. සාදු .. සාදු ...🙏🙏🙏 උතුම් රහතනලාවහන්සේලාට මාගේ නමස්කාරය වේවා .... 🙏🙏🙏
@sandunidilrukshika8188
@sandunidilrukshika8188 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි... සාදු සාදු... තෙරුවන් සරණයි... නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@piyadarshanipiyadarshani2433
@piyadarshanipiyadarshani2433 3 жыл бұрын
Sadu sadu 🙏🙏
@cadengardner209
@cadengardner209 3 жыл бұрын
අන්ගුලිමාල මහ රහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@SimpleLife177
@SimpleLife177 3 жыл бұрын
ගොඩක් ලස්සනයි සාදු සාදු සාදු....අපගේ අංගුලිමාල මහ රහතන් වහන්සේට නමස්කාර වේවා ....
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
අංගුලිමාල මුනිදුන් වහන්සේගේ තේජානුභාවයෙන් තේජස් සම්පන්න ගුණ ගරුක ජීවිතයක් ගතකරන්න ලැබේවා ..!!!
@sl-qp7uc
@sl-qp7uc 2 жыл бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏.
@chamoddyarathnaweera5350
@chamoddyarathnaweera5350 2 жыл бұрын
🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹
@dilhanisolano4552
@dilhanisolano4552 2 жыл бұрын
Ane api tath pe
@dhanushanaalahakoon7325
@dhanushanaalahakoon7325 3 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@buddikamadushani1204
@buddikamadushani1204 3 жыл бұрын
දරු ගැබ දරනා මව්වරුන්ගේ මුනිවරයාණෙනි,මේ ජිවිතය ඔබවහන්සේ නමින් පුජා කරමි .පුජා වේවා
@diluperera3300
@diluperera3300 3 жыл бұрын
පෙර යමෙක් පමා වීමෙන් අඟුල්මල් සේ ප්‍රකට වූයේද.. නොපමාව බුදු සසුනේ නිකෙලෙස්ව රහත් වූයේද... සියලු තණ්හාවෙන් මිදී ගොස් හොදින් සංවර වූයේද... ඒ කාරුණික සමාහිත ඉදුරන් ඇති අමා නිවනට වැඩිය අපගේ අඟුල්මල් රහත් මුනිදුට වදිමි මම සාදරයෙන්🙏 සාදු සාදූ සාදු 🙏
@chathuryanethmini5026
@chathuryanethmini5026 3 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 3 жыл бұрын
ශ්‍රී අංගුලිමාල සෑයට නමස්කාර වේවා ....🙏
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 2 жыл бұрын
.
@yasirudineth247
@yasirudineth247 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sansunimadushika8376
@sansunimadushika8376 2 жыл бұрын
අංගුලිමාල මහසෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරයා වේවා🙏🙏🙏🙏🙏 .මම ගොඩක් පිං කරල තියනව සෑමදාම අංගුලිමාල කොත්වහන්සේ දැක බලා ගැනීමට..මම හැමදාම නමස්කාර කරනවා.
@upulindika2085
@upulindika2085 Жыл бұрын
Bowaththeda gewal
@lasanmasav2489
@lasanmasav2489 Жыл бұрын
Hungry Ginsberg Hdndbhfhth
@denethsadaruwan850
@denethsadaruwan850 3 жыл бұрын
කවුරු මොනවා කිව්වත් මා දනිමි මහමෙව්නාවේ ගුණ 🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 3 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදූ සාදූ සාදූ .....
@imalkalakmali9739
@imalkalakmali9739 3 жыл бұрын
ඒ කාරුණික සමාහිත ඉදුරන් ඇති අමා නිවනට වැඩිය අපගේ අගුල්මල් රහත් මුනිදුට වදිමි මම සාදරයෙන්🙏🙏🙏
@sandamaliwediwardana6589
@sandamaliwediwardana6589 3 жыл бұрын
යමෙක් මුලදී ප්‍රමාදව සිට පසුව අප්‍රමාදීව අකුසල් දුරුකර කුසල් උපදවයි නම් ඔහු වළාකුලින් මිදුනු පුන් සඳක් මෙන් ලෝකය බබළවයි....අප⁣ගේ අංගුලිමාල මහ රහතන් වහන්සේ ලොව බැබළවූ සුපුන් සඳකි..ඒ ආර්ය උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....
@samanishara540
@samanishara540 3 жыл бұрын
සාධු` සාධු` සාධු`
@gayanichandima9
@gayanichandima9 3 жыл бұрын
🙏 🙏 🙏
@w.sajeewani3441
@w.sajeewani3441 3 жыл бұрын
Sadu sadu sadu 🙏
@maduwanthi7205
@maduwanthi7205 2 жыл бұрын
🙏🙏🙏🙏
@danuka0
@danuka0 2 жыл бұрын
දහම් පාසැල් පොතෙ තිබ්බ ඔහොම මන් දහම් පාසැල් යද්දි ❤
@tharushanilnayana6892
@tharushanilnayana6892 Жыл бұрын
Sadu sadu 🙏🙏🙏අංගුලිමාල මහරහතන් වහන්සේ ගේ පිහිටෙන් mage නෑයන් හා අසල්වැසියන් හා ලොක වාසි සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@diloshaanuhas729
@diloshaanuhas729 3 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏....
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
නමෝ බුද්ධාය ! ඒ උතුම් මුනිවරයාගේ පා පියුම මත මගේ ජීවිතය පියුමක්ව පූජා වේවා ! සාදු ! සාදු !! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! පූජනීය වන්දනිය උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!!
@chamindasapumal5042
@chamindasapumal5042 Жыл бұрын
සාදු 🙏සාදු 🙏 සාදු 🙏 ඒ උත්තමවු මාහා තෙජාස් ඇති අංගුලිමාල මාහා මුනිදුන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@vimukthavishvanath998
@vimukthavishvanath998 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා!!
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
සාධු ..සාධු ...සාධු . ඒ උතුම් තේජස් ඇති අoගුල්මල් මහරහතන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා .... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මාගේ නමස්කාර වේවා ... සාධු ...සාධු ...සාධු ...
@Azoresofficial
@Azoresofficial Жыл бұрын
@ආශ්චාර්ය සදහම්⛬⃟◥ 😂😂😂
@dunyasworld9158
@dunyasworld9158 Жыл бұрын
.
@udeshikapriyadarshani6177
@udeshikapriyadarshani6177 Жыл бұрын
අනේ පිහිට වෙන්න සමිදුනේ මට මව් පදවිය ලැබෙන්න කියලා .මාගේ මෙන්ම අනිත් සියලුම කාන්තවන්ගේ මව් පදවිය ඉටු වේවා .සාදු සාදු 🙏🙏🙏🙏🙏
@ahinsakavishashi9303
@ahinsakavishashi9303 3 жыл бұрын
Angulimala maha රහතන් වහන්සේට mage නමස්කාර වේවා !!!🌷🌷🌷
@singithiwithanage9080
@singithiwithanage9080 3 жыл бұрын
ඒ උතුම් අගුල්මල් මහ රහතන් වහන්සේ ට මාගෙ භක්තියාදර නමස්කාරය වේවා .. සාධු ..🙏🙏🙏 සියලු සත්ත්වයො සුවපත් වේවා..!!!
@weerarathnayaka2656
@weerarathnayaka2656 3 жыл бұрын
මේ සියලු දේ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ කරුණාව නිසයි අපට ලැබෙන්නේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 3 жыл бұрын
සාදු , සාදු , සාදු ...............!!! අප භාග්‍යවතුන් වහන්සේගේ ළයෙහි උපන් ඕරසපුත්‍ර වු අංගුලිමාල මහා මුණින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා .....................!!! උන් වහන්සේගේ සෑ රජාණන් වහන්සේට නමස්කාර වේවා ......!!! ඒ උතුම් මුණින්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් සෑයක් සාදවා අපට පින් කිරීමට අවස්ථාව උදා කර දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේට නමස්කාර වේවා ................!!! අංගුලිමාල මහා රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ සිටින සෑ රජාණන් වහන්සේට මාගේ ජිවිතය පූජා වේවා .............!!! නමෝ බුද්ධාය .....!!!
@t.dilmini4096
@t.dilmini4096 3 жыл бұрын
ගොඩක් ලස්සනයි 🙏 🙏🙏super👍👍👍
@nishadhivimansika2375
@nishadhivimansika2375 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු මාගේ අරිහත් මුණි ගග්ග මන්තානිපුත්තයන් වහන්ස🙏🙏🙏🌷🌷🌷. ප්‍රාණඝාතය අකුසලයක් යයි දැනගත් දා පටන් ඉන් මමද මිදුන බව සත්‍යයකි 🙏🙏🙏 ඒ උතුම් සීලය සහිත ජීවිතය පිපුණු සුවදැති රත් නෙළුමක් වී පා පියුම් මත පූජා කරමි පූජා වේවා🙏🙏🙏🌷🌷🌷
@creativeplanet7635
@creativeplanet7635 2 жыл бұрын
අංගුලිමාල මහ රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸🌸🌸🙏
@sanchare1
@sanchare1 2 жыл бұрын
ඒ අරහත් මුනිවරයන්ගේ තේජසින් මුලු ලොවම සුවපත් වී සියලු දෙනාටම සතුට නිවන ලගා වේවා🙏🙏
@harshithilakarathne7220
@harshithilakarathne7220 2 жыл бұрын
ශ්‍රී අංගුලිමාල මහා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏 අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@healthywealthy3168
@healthywealthy3168 2 жыл бұрын
මහා කාරුණිකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🏻🙏🏻🙏🏻
@thilinadarshana1472
@thilinadarshana1472 2 жыл бұрын
මෙ කතාව හරිම ලස්සනයි බුදු චරිතයෙන් ගතහැකි දැ බොහොය....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaushalyaweerathunga6816
@kaushalyaweerathunga6816 3 жыл бұрын
අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආශ්චර්යක්මයි......🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️ අංගුලිමාල රහත් උතුමානන්ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️
@sahanchanidu6442
@sahanchanidu6442 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nilushikamadushani4337
@nilushikamadushani4337 3 жыл бұрын
බුදු සසුන බබුළුවන ඔබ වහන්සේට උතුම් වූ සතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .උතුම් වූ නිර්වානාවබෝධය වැඩි ඈතක නොවේවා🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
@tharindumadushanka4974
@tharindumadushanka4974 3 жыл бұрын
උතුම් අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......!!!!!!!
@srinature2067
@srinature2067 2 жыл бұрын
සාදු..සාදු.. 🙏🏻🌺
@supirithinking466
@supirithinking466 2 жыл бұрын
සාදු සාදු සාදු.ඔබ වහන්සේ මොන තරම් උතුම් ද.මොන තරම් ශ්‍රේෂ්ඨ උත්තමයෙක් ද.මාගේ හදවත සදහටම ඔබ වහන්සේ උදෙසා පූජා වේවා.
@duliksamantha9508
@duliksamantha9508 2 жыл бұрын
අංගුලිමාල මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු.. නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@dinushalakmali3351
@dinushalakmali3351 3 жыл бұрын
උතුම් වූ බුදු පියාණන් වහන්සේටත්,අංගුලිමාල මහ රහතන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා❤🤏🙏
@suranjikasuranjika428
@suranjikasuranjika428 2 жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි හැමෝටම
@dinulinehara7970
@dinulinehara7970 3 жыл бұрын
🙏මේ සසරින් අත් මිදී නිවන් පසක් කර ගැනීමට සියලු දෙනාටම මේ පින අනුමෝදන් වේවා!!! සාදූ..........සාදූ ...............🙏
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 2 жыл бұрын
ඒ අරහත් මුණිඳුන්ට මාගෙ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@gayaninethu1106
@gayaninethu1106 3 жыл бұрын
සාධු සාධු සාධු උතුම් වූ රහතුන් වහන්සේලට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@dilushasameerapathum4084
@dilushasameerapathum4084 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏 වළාකුලින් මිඳුනු පුන් සඳක් බඳු වූ අපගේ මහා බල ඇති මහා තෙද ඇති මහා කරුණා ඇති ලෝකනාථයන් වහන්සේගේ ලය මඩලෙහි උපන් අපගේ අඟුල්මල් මහා මුනිඳුන්ගේ තේජාණුභාවයෙන් අප සෑම දෙනාටම සෙත් වේවා... අකුසල් දුරලා වැරදි අඩුපාඩු නිවැරදි කරගෙන මේ ගෞතම බුදු සසුනේ මහා ලාභය ලැබීමට ඔබ මා ඇතුළු සියලු දෙනාටම භාග්යය උදා වේවා....
@achinthakoshala1018
@achinthakoshala1018 2 жыл бұрын
අපගේ මහා සම්බුදු බුදු පියානන් වහන්සේ,සියලු සත්වයන්ගේ සුව පිනිස ,මේ දර්මය දේශනා කල සේක❤️,සියලු සත්වයෝ නිදුක්වෙත්වා ,නිරෝගි වෙත්වා,සුවපත් වෙත්වා❤️
@shiromikumari9689
@shiromikumari9689 3 жыл бұрын
සාදු සාදු සාදු ඒ අංගුලිමාල මහාරහතන් වහන්සෙට මාගේ නමස්කාර වේවා
@calmdown657
@calmdown657 2 жыл бұрын
ඒ නිකෙලෙස් මුනිවරයා නන් වහන්සේගේ සිරිපා පහස ලද දුහුවිල්ල මාගේ හිස මත වැඩ හිඳීවා... 🙏🙏🙏
@dineshmadhushan0
@dineshmadhushan0 3 жыл бұрын
සාධු සාධු සාධු...නමෝ බුද්ධාය...☸️⚜️🇱🇰✔️
@imeshshamika1425
@imeshshamika1425 2 жыл бұрын
යළි මා ලබන ලබන හැම මිනිස් ආත්මයකදීම වෙනත් ආගමකට අයත් නොවී බෞධ්‍යයෙක් වී ඉපදේවා!!! සාධු සාධු සධු . සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සාදු 🌸 සාදු 🌼 සාදු 🌸
@love-ld8pw
@love-ld8pw 2 жыл бұрын
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් මාගේ කුසේ පින්වන්ත ගුනයහපත් අගපසගයෙන් සම්පූර්ණ දරු පැටියෙක් පිලිසිදගනිත්වා....ඒ වෙනුවෙන් මාගේ කුස නීරොගී වේවා....!!!!!! සාධු.. සාධු.... සාධු....🙏🙏🙏🙏
@warnasamika
@warnasamika 2 жыл бұрын
🙏🙏🙏
@Romesh2005tiktok
@Romesh2005tiktok 2 жыл бұрын
මේ වගේ කතා බලන්න මමත් ගොඩක් ආසයි ඔයාලට ගොඩක් පින් සාදු සාදු සාදු !!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@weerarathnayaka2656
@weerarathnayaka2656 3 жыл бұрын
ඒ අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 2 жыл бұрын
සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏 ඒ භාගය්‍යවත් වු සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏 ඒ උතුම් වු අංගුලිමාල මහාරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය ...🌼🙏🙏🌼
@ahinsakavishashi9303
@ahinsakavishashi9303 3 жыл бұрын
Namo buddaya..
@suriyabandara74
@suriyabandara74 25 күн бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිරිතේ බලයෙන් සියලු කරදර බාධක දුරුවේවා.සාදු,,, සාදු,,, සාදු,,,
@viduthshalinda5165
@viduthshalinda5165 3 жыл бұрын
සදා ඔබවහන්සේ සරණ යමි භාග්‍යවතුන් වහන්ස!!!
@nalindarshana885
@nalindarshana885 3 жыл бұрын
Sitha suwa path wei dudu dana nisa
@athuraliyesamiddhi8205
@athuraliyesamiddhi8205 2 жыл бұрын
සාදු සාදු සාදු. මාගේ තථාගත බුදුරජාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා. අංගුලිමාල මහා රහතන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතය ඔබ වහන්සේගේ සිරිපතුල් යට සුදු නෙළුමක් වේවා. 🙏🙏🙏
@sunilliyanage8649
@sunilliyanage8649 2 жыл бұрын
මමත් මේ සියලු ලෝක සත්‍යවයා මත් කොරෝනා උවදුරින් බේරීමට,වරම් ලබත්වා....🙏🙏🙏 බුද්දරත්නයේ බලයෙනුත්,ධම්ම රත්නයේ බලයෙනුත්,සංඝ රත්නයේ බලයෙනුත් මුලු ලොවම සුවපත් වෙම්වා......!!!!🙏🙏🙏🥺🥺🥺
@srilankanbob2179
@srilankanbob2179 3 жыл бұрын
Really great 3d thank you shraddha tv may all beings attain the supreme bliss of nibbana.. TRIPLE GEM BLESS YOU🙏🙏🙏
@nimnadeebandara5965
@nimnadeebandara5965 Жыл бұрын
අංගුලිමාල මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🙏💐 අංගුලිමාල මහා සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......🙏💐
@TravelingPisso
@TravelingPisso 2 жыл бұрын
NAMO BUDDAYA !!! 🙏🌺 සාදු සාදු...
@jaweennethsilu959
@jaweennethsilu959 2 жыл бұрын
අංගුලිමාල මහරහත් මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා !
@chamothmadushankar4685
@chamothmadushankar4685 3 жыл бұрын
අංගුලිමාල මහා රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@dileepa5650
@dileepa5650 2 жыл бұрын
Jiveta puduma deyak oya godak laksani
@tharindupiumal8658
@tharindupiumal8658 2 жыл бұрын
ලෝකවාසී සියලු සත්වයෝ දුකින් මිදෙත්වා...නිවන් දකිත්වා!
@sumudunisayanjana5484
@sumudunisayanjana5484 3 жыл бұрын
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ a sathyanubhawayen සැමට seth වේවා සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏
@chamilsara
@chamilsara 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@chamodihansana7870
@chamodihansana7870 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ravidubandara7733
@ravidubandara7733 2 жыл бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏🙏.
@asankaprabath1749
@asankaprabath1749 Жыл бұрын
🌷🌷 උතුම් වු අංගුලිමාල මහා රහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🌷🌷
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹Angulimaala Maharahathan Wahanseta Namaskaarawewa.🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනීය උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! මගේ ජීවිතය පූජා වේවා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට සියලුම ස්වාමින්වහන්සේලාට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ මගේ උපත වේවා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !සාදු !!! සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021 ** 05 ** 25
@harsharathnayaka6648
@harsharathnayaka6648 2 жыл бұрын
සාදූ... සාදූ... සාදූ... අංගුලිමාල මහරහතන් වන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏
@ZEINULIMZAM97
@ZEINULIMZAM97 2 жыл бұрын
සියලු සත්වයින්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා.
@user-tx8ji8qn5n
@user-tx8ji8qn5n 3 жыл бұрын
උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට වන්දනාවක්ම වේවා. 🙏🙏🙏🙏🙏🙏
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
වරදින් නැගි සිටිය තේජවන්තවු අoගුලිමාල මහ රහතන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි
@sugandhisubasinghe8661
@sugandhisubasinghe8661 2 жыл бұрын
බුදු පියානනේ,සැමදා ඔබ සරණ යමි.
@adeemusicacademy...7857
@adeemusicacademy...7857 2 жыл бұрын
අපගේ බුදු පියාණෝ සියලු සත්වයන් ට පිහිට වූහ.
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
තෙද බල උතුම් මහා එර්දිමත් අන්ගුලි මාල මහා රහතන් වහන්සෙට නමස්කාරය වේවා
@sahanmadusanka5180
@sahanmadusanka5180 3 жыл бұрын
අංගුලිමාල මහා රහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!! සාදු....සාදු.....සාදු....
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 3 жыл бұрын
එ භාග්‍ය වත් වු අරහත් වු සියලු ලොක සත්වයගෙ යහපත පිනිස පහල වු එ තුන් ලොකෙටම අග්‍ර මාගෙ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!!
@isurikagunarathne3123
@isurikagunarathne3123 2 жыл бұрын
සාදූ🙏! සාදූ 🙏! සාදූ🙏! අංගුලිමාල මහ රහත් මුනිදුන් උදෙසා මාගේ ජිවිතය පුජා කරමි! මාගේ ජිවිතය පුජාම වේවා! වරදින් මිදී නිවැරැදි යහපත් මග ඔස්සේම දිව් ගෙවීමට හැකි වේවා. සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක් දිව් ගමන පුරා ලැබේවා. සසර දුකින් නිදහස් වීමට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය!🙏
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 3 жыл бұрын
එ සියලු වරදින් මිදි උතුම් අරහත් මුනි ගුණ වලින් පිරි එ අන්ගුලිමාල මහා රහතන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!!
@wishwachamod7487
@wishwachamod7487 2 жыл бұрын
බුදු පියාණන් වහන්ස.... මගේ නමස්කාරය.!!!!!!!
@saduni-bv3my
@saduni-bv3my 3 жыл бұрын
තෙඡවත් වු අංගුලිමල් මහරහතන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏
@niroshajayasinha2674
@niroshajayasinha2674 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏හදවතින්ම නමස්කාර වේවා
@badalpanchamleo4481
@badalpanchamleo4481 3 жыл бұрын
Sadhu Sadhu Sadhu 🙏🏼 This video make me very happy. I remembered I was also involved.
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН