රාවණා ආපහු එනවා ඉන්දියාවෙන් ප්‍රබල අනාවැකියක් | Ravana is coming back Strong prediction from India

  Рет қаралды 262,642

Amuthu

Amuthu

Күн бұрын

රාවණා ආපහු එනවා ඉන්දියාවෙන් ප්‍රබල අනාවැකියක් | Ravana is coming back Strong prediction from India
_______________________________________________________________________
🎧🎧 Use Headphones For Better Experience 🎧🎧
__________________________________________________________________________
By joining 'Amutu' KZbin Channel you can watch valuable videos related to knowledge, entertainment, and education. If you haven't joined us yet, don't be late and join us now.
****************************************************** ******************************
_________________________________
Thank You, Have a Great Day...!
--------------------------------------------------------
#amuthu #ravana

Пікірлер: 1 200
@BrienRajapakshaaa
@BrienRajapakshaaa 4 ай бұрын
රාවණා රජතුමන්ට මාගේ නමස්කාරය වේවා.!!!!!!!!!! ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 4 ай бұрын
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@ChamiduChamidu-gz7bk
@ChamiduChamidu-gz7bk 4 ай бұрын
❤❤❤
@ronaldemel530
@ronaldemel530 3 ай бұрын
🙏❤
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 2 ай бұрын
​@@BuddikaMadushantha-yx9bu😅😅
@nadeeathuruliya1762
@nadeeathuruliya1762 4 ай бұрын
ඉන්දි‍යාවේ දුෂේරා උත්සවයට බංග වේවා
@jayasooriyamarasinghe
@jayasooriyamarasinghe 4 ай бұрын
එකෙන්ම බංග වේවා
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
*apita kumerawa thiyanawa*
@KeshanChaminda-qy6bl
@KeshanChaminda-qy6bl 4 ай бұрын
බංගවේවා ...දුෂේරා හේනගහිලයන්න ඔනැ
@SuperStar-u9q
@SuperStar-u9q 4 ай бұрын
කුමේරා වැජඹේවා
@PriyankaSenanayake
@PriyankaSenanayake 4 ай бұрын
අන්න එකට නම් කෙලවෙන එක හොදයි. මොනා උනත් හෙතුවක් නැතුව ඉන්දියාවේ ඔහොම දෙයක් කරන්නෙ නෑ
@fhdnf1810
@fhdnf1810 4 ай бұрын
රාවණා රජු නැවත ඇවිත් ලංකාදීපය යළි පිබිදේවා 🙏🏻🙏🏻🙏🏻
@DayaniPriyadarshani-px7xz
@DayaniPriyadarshani-px7xz 4 ай бұрын
Rawana thamai anne ape malimawata jaya
@ronaldemel530
@ronaldemel530 3 ай бұрын
🙏
@Santhu_ashii
@Santhu_ashii 3 ай бұрын
😹😹😹 ammo mehemath pissu yakku
@Santhu_ashii
@Santhu_ashii 3 ай бұрын
​@@DayaniPriyadarshani-px7xz😹😹😹
@KavishkaShehan-um7vc
@KavishkaShehan-um7vc Ай бұрын
​@@Santhu_ashiiමෙන්න අතීතයක් දන්නැ නැති පොඩි එක්කෙ😂
@madukamanohara7684
@madukamanohara7684 4 ай бұрын
මේ කමෙන්ට් එක බලන නූබලා කූමන ජාතියකට අයත් වූවත් ලංකිකයකූ ලේස පාර්ථනා කරන්න නැවතත් රාවනා යූගයක් ලැබෙවා කියා...
@kanchanapathirana9020
@kanchanapathirana9020 4 ай бұрын
❤❤❤❤❤
@user-mq7iz8my5z
@user-mq7iz8my5z 4 ай бұрын
@think_twice_02
@think_twice_02 3 ай бұрын
මිත්‍යා දෘෂ්ටිකයන්ට ඔන්න හොඳ news එකක්!
@chathuramahesh
@chathuramahesh 3 ай бұрын
මේ වගේ ගොන් හරක් ඉන්නකම් හොර පේජ් කාරයොන්ට කල්ල මරේ...😂
@sithuminisitumi8103
@sithuminisitumi8103 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 4 ай бұрын
අනිවාර්යයෙන්ම එනවා .කාලකන්ණි ඔක්කොම පරිස්සමෙන් ඉන්න වෙයි.තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@KamalChinthaka-m6s
@KamalChinthaka-m6s 4 ай бұрын
අවංකවම කිව්වොත් මම දවස ආරම්භ කරන්නේ විශ්වයට සහා රාවනා රජුට නමස්කාර කරලා❤නැවත රාවණා යුගයක් උදා වේවා ♥️
@The5han
@The5han 2 ай бұрын
❤❤❤
@DamiduUdhara
@DamiduUdhara 11 күн бұрын
❤❤❤❤❤
@NuwiniLiyanage
@NuwiniLiyanage 4 ай бұрын
රාවණා රජු නැවත වරක් පැමිණ රටට මෙන්ම බුදුදහමට යහපතක් ම වේවා 🙏☸️❤🇱🇰
@DHARSHANDHAYALAN
@DHARSHANDHAYALAN 2 ай бұрын
😂😂😂
@balakrishnandilakshan5255
@balakrishnandilakshan5255 2 ай бұрын
He is a not buddhism 😂😂😂 He is a Tamil saivam He pray good Shiva
@fathihima6668
@fathihima6668 2 ай бұрын
😂😂
@sumithnishantha5832
@sumithnishantha5832 2 ай бұрын
t​@@balakrishnandilakshan5255What the hell you talking? How can he be tamil?.He is Sri Lankan king..tamil people belong to India.
@balakrishnandilakshan5255
@balakrishnandilakshan5255 2 ай бұрын
@@sumithnishantha5832 Please First You check your history . Tamil are nagar people Whan vijayan india came to Srilanka After Sinhalce history . god butha also born india. kadaragama god muruga indian Tamil nadu . Srilanka Tamil are always in srilanka that is a history . We still put the name our Children’s ravanan. please go chack Trincomalee Thirukoneswaram Kovil we have a proof who’s ravanan. Srilanka Tamil peoples history Jaffna Library Burn proof .Tamil is a first language in the world.that why we always special. you know now Srilanka Situation 75 years sinhala peoples Rule in what they doing nothing Srilanka Still poor But I love sinhala people My beautiful county ❤️
@ytdineshweerathunga
@ytdineshweerathunga 4 ай бұрын
උන් රාවනාට ගිනි තිබ්බදෙන්. අපි රාවනාට මල් තියලා ආසිර්වාද කරමු.එතකොට අර ගිනි තියෙන බලයෙන් පලක් නොවේ❤❤
@sherilmuthukarunathilake1205
@sherilmuthukarunathilake1205 4 ай бұрын
ඒ කාලයට රාවණා රජු වෙනුවෙන් පැන් භාජනයක් වෙන් කරන්න.දුශේරාවේ ගින්නෙන් සිදුවන හානිය අවම කරන්න අපට හැකි වේවි. පිළි රුවක් ඇත්නම් ගිනිසිසිල මන්ත්‍රය කියමින්හෝ අසමින් පිළිරුවට පැන් වක්කරන්න.
@udugamasenaratne8290
@udugamasenaratne8290 3 ай бұрын
Yes, that' why "KUMERA" Begins!
@hyperion6851
@hyperion6851 3 ай бұрын
හා...
@thewildflower1228
@thewildflower1228 3 ай бұрын
Mal thiyena eka nemei honda... wathuren naawana eka... gindarata hondaama wisaduma wathura neda
@sherilmuthukarunathilake1205
@sherilmuthukarunathilake1205 2 ай бұрын
Ow. Pilimayak nethnam nawanna, maha Ravana wenuwen Pirisidu wathura besamak wen kalath kamak ne, dasera uthsawaya pawathwana dina waladi.
@BrienRajapakshaaa
@BrienRajapakshaaa 4 ай бұрын
ඉන්දියාවේ දු⁣⁣ෂේරා උත්සවය තහනම් වේවා.!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@vihangaginhan138
@vihangaginhan138 2 ай бұрын
අපිට ඔවා වැඩක් නෑ උන්ගෙ දෙවල් උන්ට කර ගන්න දෙන්න උන්ට ඔවා පල දෙවි😊
@MaheshiSankalpana
@MaheshiSankalpana Ай бұрын
😂😂😂😂​@@BuddikaMadushantha-yx9bu
@SithijaAnanda
@SithijaAnanda 13 күн бұрын
ඒ උස්සවය නැතිම වෙලා යන්න ඔනි.. 🙏
@nadeejeewanthi3557
@nadeejeewanthi3557 4 ай бұрын
මින් ඉදිරියට දුෂේරා උත්සව සාර්ථකව කරන්න ඔව්න්ට ලැබෙන්නැ මේ සිරි ලාංකිකයින්ගේ වාරයයි
@c.dweerasingha3430
@c.dweerasingha3430 4 ай бұрын
සක්විති රාවණා නැවතත් එනවාමයි.. සීහලයට ජය
@Ranjith-cd7gd
@Ranjith-cd7gd 3 ай бұрын
Aththada meks
@SAMSUNGA10-p7s
@SAMSUNGA10-p7s 2 ай бұрын
@teranparakrama5745
@teranparakrama5745 4 ай бұрын
ඉන්දියාවෙ දුෂේරා උත්සවය තහනම් වේවා🙏🙏
@warshadedunu-m1d
@warshadedunu-m1d 3 ай бұрын
රාවණා රජු නැවත ඇවිත් ලංකාදීපය යළි පිබිදේවා රාවණා රජු නැවත වරක් පැමිණ රටට මෙන්ම බුදුදහමට යහපතක් ම වේවා අනිවාර්යයෙන්ම එනවා
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 2 ай бұрын
මුලු හෙලයටම ජය❤❤❤
@ireshadilani9391
@ireshadilani9391 Ай бұрын
❤❤❤❤❤❤❤
@ashensasitha
@ashensasitha 4 ай бұрын
"රාවණ" නැවතත් එනවාමයි !!! ජය ශ්‍රී !!!
@samankumara1181
@samankumara1181 4 ай бұрын
යක්කයන්ට ජය හෙලය්ට ජය වේවා අප අප්පව්ව්ට නමස්කාර වේවා
@Herathmudiyanselagewimalasena
@Herathmudiyanselagewimalasena 3 ай бұрын
රාවණා මහා රජතුමා ඉතා ඉක්මනින් පැමිණ ලංකාව දියුණු කරත්වා🙏🙏🙏🙏
@nuwanweerarathne7687
@nuwanweerarathne7687 4 ай бұрын
සුපිරි ශක්තියක් හිමි පුද්ගලයෙක් ඉන්නවා ඔහු එන්නේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ප්‍රකාශ කරාට පසුවයි සියලු දේශපාලන පක්ෂවල අවසානය මේක තමයි ඇත්ත එතෙක් ඉවසන්න සියලු දෙනාට ජය ❤❤❤❤❤👑👑👑👑🙏🙏🙏🙏❤
@janithchamara5370
@janithchamara5370 4 ай бұрын
❤❤❤❤😊😊😊
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 4 ай бұрын
🌺🌺🌺
@NamalPremakumara-o9z
@NamalPremakumara-o9z 4 ай бұрын
එ තමයි මම 😊
@nirashaasiri9698
@nirashaasiri9698 3 ай бұрын
❤❤
@NimnaWijebandara
@NimnaWijebandara 3 ай бұрын
ඉතිං නම කියන්නකෝ
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 4 ай бұрын
හෙළයන්ගේ ඉතිහාසය ආරම්භ වෙන්නෙ මහා සම්මත මනු රජතුමාගෙන් ❤
@HappyBakedBread-cq9ps
@HappyBakedBread-cq9ps 4 ай бұрын
ඕම් යඝු කෟරාන මණ්ඩක හිරිතල.. දශ ශීර්ෂපති ශ්‍රී ලංකේෂ්වර මහා රාවණා නමෝ නමඃ
@NadikaFernando-h5d
@NadikaFernando-h5d 3 ай бұрын
දුකත් හිතෙනවා අපේ උන්ගේ කමෙන්ට් දැක්කම... ඒත් ආඩම්බරයි ,තාමත් සිංහ ලේ දුවන ,රත් වෙන ලේ තියෙන උං ඉන්නවා කියලා දැනෙනවා..❤
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 4 ай бұрын
රාවණා රජු නැවත එන එක කෙසේ උනත් ඒ හා සමාන රජ කෙනෙක් පහාල වේවි රටට හොඳ කාලයක් එදාට උදා වේවි එක නොනේද අනාවැකි මගින් තියන්නේ .
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
අනිවාර්යෙන් තෙරුවන් සරණයි ඒක වෙනවම්ය්
@kapilaadikari9890
@kapilaadikari9890 4 ай бұрын
@@මැණික්මැණික් මැණික් ළමයෝ. මේ කුනු දේශපාලුවොන් ගෙන් රට බේරාගන්න කෙනෙක් එනවානම් හොඳයි. ඒත් ඒ රාවණා නෙමෙයි. රාවණා ආවොත් වැඩි වෙනසක් වෙන්නේ නැහැ. දැන් තියෙන කුණු දේශපාලුවො වගේ තමයි. දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ කෙනෙක් තමයි එන්නෝනි. රාවණා කියන්නේ වෙන මිනිහෙක්ගෙ ගෑනියෙක් ඒ මිනිහගෙ ගෙදරටම ගිහින් ඇදගෙන ආපු එකෙක්. එහෙම කරලා හනුමා ට කියලා රටම ගිනි තියවාගත්ත එකෙක්. එහෙම එවුන් තමයි පාර්ලිමේන්තුව පිරෙන්න ඕනිතරම් දැන් ඉන්නේ. රාවණා මෑතක ඉඳන් එලියට අදින්නේ NGO කාරයෝ. අපේ දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ උත්තම රජවරු අමතක කරවන්න. අපේ අහිංසක සින්හල මිනිස්සු ඒකට අහුවෙලා ඉවරයි. බලන්න ‍රාවනාට කී දෙනෙක් නමස්කාර කරනවාද කියලා මේකේ.
@k.n6067
@k.n6067 3 ай бұрын
දැනට නම් මේ ඉන්න 225 අතරෙ නම් නැහැ ..ඒත් එතුමා දිනෙක එනවාමයි
@NimnaWijebandara
@NimnaWijebandara 3 ай бұрын
රජෙක් නෙමේ ජනාධිපති කෙනෙක්
@maheshmadushanka4263
@maheshmadushanka4263 3 ай бұрын
රාවණා රජුගේ ශක්තීන් නැවත මෙ හෙල දීපයෙ ස්මතු වෙනවා, තව බොහොම කෙටි කාලයයි...
@AshokaWickramasinha
@AshokaWickramasinha 2 ай бұрын
අපේ රජූ රාවණා මේ ඔබ නැවත පැමිණෙනවනම් එයට සුදුසුම කාලයයි 🙏🙏🙏♥️♥️♥️
@IsharaErandiMahakuburage
@IsharaErandiMahakuburage 3 ай бұрын
නැවතත් රාවන යුගයක් ඇති වේවා මහා රවනා යලි වඩීවා...❤❤🙏🙏
@NELIYA_SL
@NELIYA_SL 3 ай бұрын
ආසම රජ කෙනෙක් තමා රාවණා කියන්නෙ❤
@HimaliWikramasingha
@HimaliWikramasingha 8 күн бұрын
Mat❤❤❤
@DamayanthiRabuklwalla-hv7ci
@DamayanthiRabuklwalla-hv7ci Ай бұрын
රාවණා රජු නැවත පැමිණෙන්නට ප්‍රාර්ථනා කරමු .ලක්බිම යලි පිබිදේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 4 ай бұрын
හෙළ දීපයට ජය අරගෙන යක්කයන්ට ජය අරගෙන රාවණා රජු. හැකි ඉක්මනින් නැවත පැමිණේවා......!
@lahirulal327
@lahirulal327 4 ай бұрын
රාවණා ඉල්ලිමක් කරලා තියනවා සසර පින නිසාම සදෙවක ලොකයා දෙවියන්ගෙන් වරමක් හොයලා බලන්න එක තෙරුම් ගන්න ගොඩක් දෙවල් තියෙවී
@madhuraniroshan9872
@madhuraniroshan9872 4 ай бұрын
කොමෙන්ට් දැක්කම ආදරේ හිතෙනවා. තවම සිංහල කකියවන ලේ තියෙනවා.
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 2 ай бұрын
අනිවාරෙන්ම❤❤❤❤
@ErandaPremawansha
@ErandaPremawansha Ай бұрын
අනිවා ❤❤❤❤
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 21 күн бұрын
👍🌹.. ඇත්ත ටම ඒ හැඟීම .. සිංහල ගෑණු ගැන පුදුමාකාර අප්පිරියාවකින් හිටියේ .. බැළුවොත් පරයෙක් එක්ක .. කිව්වොත් ජාති බේද නෑ කියලා ජාතිය නැති කරනවා .. 👍🌹.. ඉතිං මේ ගෑණු ජාතිය ගැන කතා කරකොට පුදුම ආදරයක් ඇති වෙන්නේ .. 👍🌹🤗💙🙆‍♀️⚔️❤️ ..
@DarshanaPradeep-rc6ys
@DarshanaPradeep-rc6ys 4 ай бұрын
සම්බුද්ධ rajyaya පහළ වෙනවා sathyai🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 පහළ වෙනවා sathyai🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 පහළ වෙනවා sathyai🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 සැමටම sawubhagyamath කාලයක් උදා වෙනවා sathyai🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 විශ්මිත බුදු bala ලොවටම wihidu gawuthama muni raja wandinemu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu saduuuuuuuuu ☀️🌞🌤️🌓🌒🪐⛅🌥️🌥️🌟🔥🌔🌕🌖🌗🌛🌜️⭐🌌☄️🌧️ නමෝ buddhayaaa 💙💙💙💙💙💙💛💛💛💛💜️💜️💜️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💮💮💮💮🪷🪷🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐🌷🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️🧡🧡🧡🧡💙💙💙💛💛💛💛💜️💜️💜️🌸❤️‍🩹❤️‍🩹💚💚💚💚💚❤️‍🩹❤️‍🩹💚💚🏵️🏵️🏵️💝💝🏵️🏵️🏵️🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌻🌻🌼🪷🪷 නමෝ buddhayaaa 💙💙💙💙💙💙💛💛💛💛💜️💜️💜️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💮💮💮💮🪷🪷🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐🌷🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️🧡🧡🧡🧡💙💙💙💛💛💛💛💜️💜️💜️🌸❤️‍🩹❤️‍🩹💚💚💚💚💚❤️‍🩹❤️‍🩹💚💚🏵️🏵️🏵️💝💝🏵️🏵️🏵️🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌻🌻🌼🪷🪷 නමෝ buddhayaaa 💙💙💙💙💙💙💛💛💛💛💜️💜️💜️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💮💮💮💮🪷🪷🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐🌷🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️🧡🧡🧡🧡💙💙💙💛💛💛💛💜️💜️💜️🌸❤️‍🩹❤️‍🩹💚💚💚💚💚❤️‍🩹❤️‍🩹💚💚🏵️🏵️🏵️💝💝🏵️🏵️🏵️🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌻🌻🌼🪷🪷 නමෝ ama thooooopoooooooooooo🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌹🌹💮💮💮🪷🪷🪷🪷🪷💛💛💛💛💛🧡🧡🧡💙💙💙💙🌻🌻🌻🌻🌼 නමෝ ama thooooopoooooooooooo🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌹🌹💮💮💮🪷🪷🪷🪷🪷💛💛💛💛💛🧡🧡🧡💙💙💙💙🌻🌻🌻🌻🌼 නමෝ ama thooooopoooooooooooo🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌹🌹💮💮💮🪷🪷🪷🪷🪷💛💛💛💛💛🧡🧡🧡💙💙💙💙🌻🌻🌻🌻🌼
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@කල්යානමිත්රයා
@කල්යානමිත්රයා 4 ай бұрын
🙏🙏🙏
@ashanikaushalya5502
@ashanikaushalya5502 4 ай бұрын
🙏🙏🙏
@swaramiyuru-
@swaramiyuru- 3 ай бұрын
​​@@BuddikaMadushantha-yx9bu පිස්සුද බං ? මමත් කලින් වෙදමහත්තයගෙ ගොඩක් වීඩියෝ බැලුවා ලොකු පැහැදීමකින්. ඒත් කේස් දැක්කට පස්සෙ එපා වුනා
@upulmanavadu5057
@upulmanavadu5057 2 ай бұрын
​@@swaramiyuru-මවුතෝගන්කාරයා.ඌ පිස්සෙක්නෙ.ගෑනුන්ගෙ කටේ ඔබන්න ගිහින් ගුටිකාපු එකානෙ
@MenukiMasha-zo8fm
@MenukiMasha-zo8fm 3 ай бұрын
රාවණා අප්පච්චිට මාගේ නමස්කාර ය වේවා 🌹💖🙏🙏💕💐 💖💞💞💞
@nimeshadithya8536
@nimeshadithya8536 3 ай бұрын
හොඳ දුව...
@chandaniqa778
@chandaniqa778 2 ай бұрын
රාවනා රජ තුමා ඉක්මනින් පැමිණ මගේ රටට යහපතක් වේවා.... 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@rajithaabeyrathne7285
@rajithaabeyrathne7285 4 ай бұрын
රාවණ රජතුමා හා දියසෙන් කුමාරයා එන්න ඔිනේ. ලංකාව බෙිරගන්න.
@tharakamuthumal8569
@tharakamuthumal8569 4 ай бұрын
diyasen kiyala kenek na.eka hadagattu namak.wikramarachchi kiyana kena.e kaleta uchitha namakin ei.
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
@@tharakamuthumal8569 දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@hashilasudaraka9115
@hashilasudaraka9115 3 ай бұрын
​@@tharakamuthumal8569පයිය පෙන්නන්නද?😂
@krishanthapeiris7673
@krishanthapeiris7673 3 ай бұрын
Aiii bam siyasen ave laksha 69k aragena
@Santhu_ashii
@Santhu_ashii 3 ай бұрын
😹😹😹 pissu yakku
@NayanaPushpakumari-xq5lf
@NayanaPushpakumari-xq5lf 4 ай бұрын
දුෂේරා උත්සවය අසාර්ථක වේවා .අපේ රාවණා නිරිදු යලි පිබිදේවා!ඕම් ජය ජය ශ්‍රී ලංකේෂ්වරාය නමහං
@nuwanweerarathne7687
@nuwanweerarathne7687 4 ай бұрын
විශේෂ පුද්ගලයෙක් ඉස්සරහට එනවා ජනාධිපති ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පසු ඔහුව බලාපොරොත්තු වන්න එතෙක් ඔහු නිහඬයි එනවාම තමයි ❤❤❤❤
@kumarasameem3061
@kumarasameem3061 4 ай бұрын
Pissuda Yako tharkikawa hitapan.dammika perera wage danna akakuth minissu reject karanawanna kawadawath dannathi akakuta chande denna onada😅😅😅
@tmfunny8719
@tmfunny8719 4 ай бұрын
Shirawata enawa loweth danatamath awilla inne ❤
@kusumkumari3929
@kusumkumari3929 4 ай бұрын
එහෙම කොහොමද වෙන්න දන්නේ නැති නිසා අහන්න
@UdayaWasika
@UdayaWasika 3 ай бұрын
කොහොමද කියන්නේ
@maheshrathnayake250
@maheshrathnayake250 3 ай бұрын
Ilaga mathiwaranen enne
@user-py5te9hi4e
@user-py5te9hi4e 4 ай бұрын
විශ්වය සැරිසරන මහා රාවණා රජු නැවත පැමිනිම .... ජය ජය යක්කයන්ට ජය
@aravinda-yt6
@aravinda-yt6 18 күн бұрын
විජය කියන්නේ විදේශීය රජෙකු,ඉතිම් විජය රජුගෙන් කෙසේද හෙලයෙක් බිහි වෙන්නේ අමාරුවෙන් උනත් පිලිගැනීමට සිදු වෙනවා සත්‍ය තමා අපේ ආරම්භය රාවණා❤❤❤
@ChamindaBandara-r5h
@ChamindaBandara-r5h 12 күн бұрын
රාවණ ලෙස රට ගොඩනගන නායකත්වය එනවා ❤🌹පළමු පියවර අනුර. අනාගතේ ලස්සනයි ❤❤❤මගෙ රටට ජයවේවා ❤️❤️
@Vimuchef
@Vimuchef 4 ай бұрын
මම නම් දන්නේ නෑ රාවනා රජු එනවාද නැද කියලා එත් රවනා රජු හිටියා එ වගේම දියුණු තාක්ශනයක් තිබ්බා කියලා නම් දන්නවා❤
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@madushakularathna9078
@madushakularathna9078 4 ай бұрын
😂😂😂😂😂
@hashilasudaraka9115
@hashilasudaraka9115 3 ай бұрын
​@@BuddikaMadushantha-yx9buපයිය පෙන්නුවද ඔයාටත්
@dszoyzabmhy4445
@dszoyzabmhy4445 3 ай бұрын
Mano lokawala ජීවත්වන එක දැන්වත් නවත්වන්න . Wickramarachchi ඔයාගෙ කවුද ?😮😮😮​@@BuddikaMadushantha-yx9bu
@anilpremadasa-gx4st
@anilpremadasa-gx4st Ай бұрын
රාවණාට ජාය. දුෂේරා උත්සවය භන්ග වේවා!භන්ග ම වේවා!
@kanthikanthi358
@kanthikanthi358 2 ай бұрын
රාවණා යුගය නැවත ලැබේවා තෙරැවන් සරණයි !
@Widath-e3x
@Widath-e3x 4 ай бұрын
රාවණා වෙන්වෙන් පෙනී සිටින දියසෙන් මේ වසරේ එනවා ❤❤❤🙏🙏🙏❤❤❤
@Widath-e3x
@Widath-e3x 4 ай бұрын
@@Darma17690 ඔයා නෙවේ
@White_Hawk_17
@White_Hawk_17 4 ай бұрын
Diyasenwath rawana awa kiyalawath rawana lankawe Aya senawa hadayida. Rawanage senpathi waru wagema sebalu rawana kiyanakan rata beraganna balan hitiye na Anna e wage kattiyayi rawana thamange senankayata badawa gaththe Thamanta Mona de unath thamange sebalu lesiyen pasu bahinna. Kotinma kiwwoth dewi waru pawa ekayi e senankayata baya. Ithin rawana onanam Dan idan kattiyama game ekata Gahanna Hama welawema rawana enakam balan Inna epa.
@harisaraharisara7828
@harisaraharisara7828 4 ай бұрын
Enne Ravanage ashirvadaya laba ha labala Diyasen naminuy😊
@harisaraharisara7828
@harisaraharisara7828 4 ай бұрын
​@@Darma17690 Boru
@Widath-e3x
@Widath-e3x 4 ай бұрын
@@Darma17690 😂👍
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 4 ай бұрын
නැවත රාවණා යුගයක්ම ලැබේවා...
@kapilaadikari9890
@kapilaadikari9890 4 ай бұрын
අනුන්ගෙ ගෑනුන්ව ඇදන් යන යුගයක්...? එහෙම කරලා රටම ගිනි තියවන යුගයක්..? ආය අලුතින් එහෙම යුගයක් එන්න ඕනි නැහැ. දැන් ඇවිල්ල තියෙන්නේ.
@honestNilu
@honestNilu 4 ай бұрын
අපේ මහා රජු එනවා මයි
@QkJayashantha
@QkJayashantha 3 ай бұрын
AKD❤❤❤
@eshaka9489
@eshaka9489 Ай бұрын
රාමට දුවන්න තමයි වෙන්නේ අපේ යකා රාවණා 🖤⚔️
@abeykoonsarath3335
@abeykoonsarath3335 4 ай бұрын
ලංකාවේ හතුරා ඉන්දියාව. ඇමරිකාව ඇතුළු. බටහිර උන්.
@krishanihansika7318
@krishanihansika7318 4 ай бұрын
සිංහලයන්ගේ හතුරෝ
@harisaraharisara7828
@harisaraharisara7828 4 ай бұрын
Budu dahama dunne Dambadiva !!!
@krishanihansika7318
@krishanihansika7318 4 ай бұрын
@@harisaraharisara7828 ඉන්දියාවේ සිංහලයන්ට හිතවත් ඉන්දියානුවෝ ඉන්නේ තුන්දෙනයි බුදුහාමුදුරුවෝ මිහිඳු හාමුදුරුවෝ සංඝමිත්තා තෙරණිය
@vimukthi.
@vimukthi. 4 ай бұрын
​@@krishanihansika7318😂
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 4 ай бұрын
​@@krishanihansika7318 😂😂 වානර දේසෙ ලංකාවට හිතවත් එකෙක්වත් නෑ බොල.බුදු පියාණන් වහන්සේ හෙළයෙක් අහස බලාගෙන අහසම පිරික්සු පොළව බලාගෙන පොළවෙන් වැඩ ගත්තු අහස පොළව මැද බුදුවෙන මිනිස්සු අපිට කිව්වෙ හිරු දෙවිඳුගෙ මිනිස්සු 😊❤
@Widath-e3x
@Widath-e3x 4 ай бұрын
දියසෙන් එනවා 2024 දී එනවා අනිවාර්‍යෙන් ❤💪
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@Nadee690
@Nadee690 3 ай бұрын
වෙද මහත්තයා තමයි දියෙසන්
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 3 ай бұрын
@@Nadee690 එකෙන්ම එතුමාව සකයිබ් කරන්න එතුමා ව⁣ටා එකතු වෙන්න
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 4 ай бұрын
රාවණා ළඟ දඩුමොණරයක් පමණක් නොව යානා වර්ග කිහිපයක් ඇති බව ඇතැම් ඒවා රසදිය සහ තඹ භාවිතයෙනුත් ශබ්ද විද්‍යාව උපකාරයෙනුත් ධාවනය කළ බවත් ඉතා සුවිසල් යානාවන් තිබූ බවත් ඉන්දියානු ග්‍රන්ථ ඇසුරින් කියවා අවබෝධ කරගන්න ඒවා දැනට එංගලන්තයේ ද ලංකාවෙන් අරන් ගිය ග්‍රන්ථ ඉන්දියාවේද සුරක්ෂිතව ඇති බැව් අප අසා ඇත විශේෂයෙන් මේ බව ලාංකිකයන් දන්නැති උනාට ඉන්දියාවෙ අය දනී. එක්තරා විද්‍යාඥයන්ගේ සමුළුවකදී ඉන්දියාවේ මෝදි අගමැති විසින් ලංකාවේ රාවණා යනුවෙන් ප්‍රකාශ කර ඇති ප්‍රකාශනය බලන්න එහිදී ඔහු ගුරුත්වාකර්ෂණය සොයාගත්තේ ලංකාවේ රාවණා බව පුරාණ ග්‍රන්ථ ඇසුරෙන් ප්‍රකාශ කර ඇත
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@MaheSh-ho4dj
@MaheSh-ho4dj 4 ай бұрын
මිණිරනුත් එකතුයි.
@jayasingha7102
@jayasingha7102 4 ай бұрын
හොද පෑහෑදිලි කිරීම ක් ඔබෙ දෑනුම ව්‍යාප්ත කරන්න සහො
@ThisharaThillakaratne
@ThisharaThillakaratne 3 ай бұрын
Jaya sri Maha Ravana❤
@ireshadilani9391
@ireshadilani9391 Ай бұрын
A wetarak newa rawana raja tumage tawat ak yanawak America we a 51 aeriya ake hedamin pawatinawa hariyata pol katuwak munin nawala tiyana akarayata tawa mehan aran giya pus kolapat lankawe minissu aha ennawalu a pot kiyawanna a gollanta kawadawat a tenin pita yannat berilu
@shanildinushan4001
@shanildinushan4001 4 ай бұрын
සියල්ලක් ඉතාමත් හොදින් සිදුවේවී.අකුසල් දුරැවී කුසල් බලවත් විය යුතුයි ඒ තාක් කාලයක් සියලුම දෙනා ඉවසිය යුතුයි.සියලුම සත්වයෝ නිදුක් වේවා" නීරෝගී වේවා" සුවපත් වේවා"..සියල්ලටම යහපතක්ම සිඳු වේවා" 🙏
@sthuri121
@sthuri121 3 ай бұрын
Rawanata mandodarita pin denna
@user-farmersl683
@user-farmersl683 4 ай бұрын
ඔව් ඔහු යලි එනවා..❤️🇱🇰
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@mahesh_dasanayaka
@mahesh_dasanayaka Ай бұрын
අනෝජ්ද සිල්වා වෙදමහතා තමයි ඒ පැමිණෙන රාවනා රජු ❤️🙏🏻🙏🏻🙏🏻
@lalithabesinghe9147
@lalithabesinghe9147 24 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@barathajaya3038
@barathajaya3038 11 күн бұрын
පෘතුගීසි රාවණා අනෝජ් සිල්වා 😂
@teneeshiyaudeni4988
@teneeshiyaudeni4988 4 ай бұрын
ජය ශ්‍රී මහා රාවණා...🙏🙏🙏
@RithoshaDewumith
@RithoshaDewumith Ай бұрын
යලි එන්න රාවණා..අප රට.සම්බුදු සසුන රැකදෙන්න❤❤❤🙏🙏🙏🙏
@wish864-n1b
@wish864-n1b 4 ай бұрын
2012 න් පසුව ලෝකය මොබයිල් පෝන් අයි ටී තාක්ෂණය නිසා දැවැන්ත වෙනස් වීමකට ලක් වුණා ඇත්ත වශයෙන්ම ලෝකය වෙනස් වුණේ එතැනින්. ..
@santhasantha1110
@santhasantha1110 4 ай бұрын
2024 එන්නෙ ආද්‍යත්මික යුගයක්
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 4 ай бұрын
​@@BuddikaMadushantha-yx9buඅනෙ පලයන් යකො යන්න මාලිමාව වැඩකුත් නෑ ඔය උබ කියන ගෝතයා වැඩකුත් නෑ 😂😂 වික්‍රමාරච්චි හොර වෙදා 😂😂👍
@santhasantha1110
@santhasantha1110 4 ай бұрын
@@BuddikaMadushantha-yx9bu ජනතා විමුක්ති පෙරමුනෙ අය 77 ඉදන් ජිවිත කැප කරලා විසාල කැප කරලා බලය ලැබෙන්න යන්නෙ 2024 අ උ 5ක් ඔන්නැ 1 අ උ යනකොට හැමොටම තෙරැන්ගන්න පුලුවන්
@sllokuu4468
@sllokuu4468 4 ай бұрын
​@@BuddikaMadushantha-yx9buඅරගෑනියෙකුට හොවිලයක් කරන්න ගිහින් පයිය අල්ලන්න දීලා මාට්ටුවෙලා වීඩියෝ කරලා තිබුනෙ පොර නේද 😂
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 4 ай бұрын
Manada buddika .Kawda a..
@niroshanaarachchilage9629
@niroshanaarachchilage9629 4 ай бұрын
එනවා අනිවාරයෙන්🌹🌹🌹
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@PasinduDilshan-vn3ci
@PasinduDilshan-vn3ci 4 ай бұрын
​​@@BuddikaMadushantha-yx9bu පලයන් මෝඩයා යන්න... ශාන්තිකර්ම වලට ගිහින් ලිංගික අතවර කරනවා 😅 පුජා භූමියට ඌරු මස් ගෙනවා.. 😅 එතකොට අසහනකාරයෙක්ද රජ වෙන්නෙ
@PasinduDilshan-vn3ci
@PasinduDilshan-vn3ci 4 ай бұрын
අනොජ් සිල්වා වෙදමහත්තයා..
@Vimuchef
@Vimuchef 4 ай бұрын
ගොඩක් උන් ඉතිහාසය ගැන දන්නේ නෑ
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@nadunmadusithA
@nadunmadusithA 3 ай бұрын
😂😂
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 3 ай бұрын
@@nadunmadusithA Wickremarachchi wedamahatha ජය වේවා
@kasunperera3828
@kasunperera3828 4 ай бұрын
රාවණා රජතුමාට ජය වේවා !🙏🙏🙏
@kumariakke6525
@kumariakke6525 Ай бұрын
මේ සියලුම දෙනා ආරක්ෂා ව සලසා දෙන විස්ව මතාවනි ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ අපේ පින්වත් රාවණා රජුගේ sampraththiya ඉක්මනින් ඉටු වේවා විස්වයට අදිපති සිව දෙවියන් ගන දෙවියන් පිහිටl ආරක්ෂා ව සලසා දෙන සේක්වා
@ireshadilani9391
@ireshadilani9391 Ай бұрын
❤❤❤❤❤❤❤
@pavidumadumal
@pavidumadumal 4 ай бұрын
අනිවාරේන් ආවනා රජතුමා එනවා 2024 අනිවාරේන්ම එනවා සුවර් එනවා 🌹🌹
@anurakiriella1801
@anurakiriella1801 4 ай бұрын
රාවනා ලගලගම එනවා.බලාගෙන ඉමු.
@asankapriyalal2349
@asankapriyalal2349 4 ай бұрын
අන්රයිය වෙන්න බැරි නැද්ද... හැබැයි අවුල තියෙන්නෙ... චේතිය ලගිනිත් යනව වගේ...??
@amandadevindidevindi2386
@amandadevindidevindi2386 4 ай бұрын
Ubalage gedrtama ei bln idapn 😂
@TMSR-e5p
@TMSR-e5p 4 ай бұрын
Ai bn ohoma😂😂
@SongasMeditation
@SongasMeditation 4 ай бұрын
වගකීමෙන්ද කියන්නේ
@K.wnayanachathurika
@K.wnayanachathurika 3 ай бұрын
රාවණා ඉක්මනින් පැමිනේවා
@swaramiyuru-
@swaramiyuru- 3 ай бұрын
දුශේරා බංග වේවා. අපේ මේ පුංචි රටට වින කරන සියලු බලවේගයන් දූරින්භූත වේවා 🙏🙏🙏 ඉන්දියාවට ආදරෙයි. ඒත් උන් තවත් රටකට වින කරන්න හදන එක වැරදියි. උන් මොකටද බය වෙන්නෙ තමන්ගේ රටේ ජනතාව ගැන විශ්වාසයක් නැති කම තමයි ඉතින්.
@ajithjayakody8547
@ajithjayakody8547 Ай бұрын
අපේ රාවණා අප්පච්(මහා යකා) ඈවිත් මේ මුතු ඇටේ,☸බුදු දහම ☸️ බබලොවන්න කියා අපි ප්‍රර්තනා කරමු.
@barathiseneviratne8463
@barathiseneviratne8463 Ай бұрын
අනිවාර්යයෙන්ම එනවා ❤
@mehanasalamehanasala7887
@mehanasalamehanasala7887 2 ай бұрын
ඇත්ත රාවණා රජතුමා ආවොත් මුළුලෝකෙම බයයි
@chathurani9770
@chathurani9770 2 ай бұрын
රාවණා දෙවි පිහිටයි..
@Widath-e3x
@Widath-e3x 4 ай бұрын
ඔව් ඔව් දියසෙන් එනවා ❤❤❤
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@Rush2Kill
@Rush2Kill 3 ай бұрын
​@@BuddikaMadushantha-yx9bu😂😂
@asankapriyalal2349
@asankapriyalal2349 4 ай бұрын
අනිවාර්යයෙන්ම ලංකාවෙ බලගතු නායකයෙක් බිහි වෙනව බොහොම ලඟදිම... හැබැයි බුදු දහමට කෙලවන්න දඟලන නිරාගමික ජෙප්පෙක් නම් නෙවෙයි... සිද්ද වෙන්නෙ ඕකුන් බලයට පත් වෙලා ඕකුගෙ හෙළුව පේන්න ගන්නව... ඉන් පසුව තමා නියම නායකත්වය අපේ රටට ලැබෙන්නෙ... ඔය 225 ඇතුලෙ නෑ... හොර DEAL ගුහාවක්..
@Darma17690
@Darma17690 4 ай бұрын
ඒක සියයට සියයක්ම හරි. පිලිගන්න පුළුවන්
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@NamalPremakumara-o9z
@NamalPremakumara-o9z 4 ай бұрын
උ මොකෙද්ද බන්.ස්ත්‍රී දූශකයෙක්නෙ,බොරුමයි තනිකර කියන්නෙ උ
@asankapriyalal2349
@asankapriyalal2349 4 ай бұрын
@@BuddikaMadushantha-yx9bu අයියෝ බං උඹල...
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 3 ай бұрын
@@asankapriyalal2349 ඇයි මොකද Wickremarachchi wedamahatha ජය ගන්න ඔනි රට වෙනුවෙන් එතුමයි අපේ දියසෙන් වෙනත් දියසෙන් කෙනෙක් අපිට නොමැත
@pudhumaineda5011
@pudhumaineda5011 4 күн бұрын
රාවනා ඇවිල්ල ඉවරයි. . අනුර. 🩷🧭💪
@chefsumith968
@chefsumith968 4 ай бұрын
මහා මනු රජ පරපුරෙන් පැවත එන්නේ. විජයත් එදා සිවු හෙලය අද ලංකාව මේ රටේම මිනිසෙක් ය....
@harshanaekanayaka6880
@harshanaekanayaka6880 3 ай бұрын
🙏🙏🙏 රාවණා රජු මාගේ නමස්කාරය ❤
@chamindulakshitha5928
@chamindulakshitha5928 4 ай бұрын
හෙළ දේශයට රාවණ සුරිදු පිහිටයි
@KalpaniChethana-u4i
@KalpaniChethana-u4i 20 күн бұрын
අනිවාර්යෙන් එනවා රාවණ රජුනි නමස්කාර වේවා ❤️🙏
@sanuli...4661
@sanuli...4661 4 ай бұрын
ඔව් හැම දේටම මූලික වෙන්නේ හිත අපි දන්න ගොඩක්ම හිත දියුණු කරපු පුද්ගලයා තමයි අපේ බුදු රජාණන් වහන්සේ උන්වහන්සේ පරිනිර්වාණයට කලින් ආනන්ද තෙරුන් ගෙන් තවත් ජීවත් වෙන්නද පිරිනිවන් පාන්න ද ඇහුවා ලු නේ එදා ආනන්ද හාමුදුරුවෝ පිරිනිවන් පාන්න එපා කිව්වා නම් තව අවුරුදු ගණනක් ම ඉන්න තිබුණා කියනවා නේ අපේ පොත් වල ඉතින් රාවණ කියන්නෙත් එහෙම හිත දියුණු කරපු කෙනෙක් එයා මැරිලා නැති වෙන්න උනත් පුළුවන් නේ
@susanthakannangara9764
@susanthakannangara9764 3 ай бұрын
Aniwarenma
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 24 күн бұрын
රාවනා රජ තුමනි මගෙ අප්පච්චි අපි අසරණ වෙලා නැවත අපේ රට බේරාගන්න හෙලදිව පෙර තිබුන විදියට ගොඩනගන්න අාදරෙයි...රාවනා රජුණි ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mashisherath
@mashisherath 4 ай бұрын
ඇවිත් ඉවරයි...හැබැයි ඒ දේසපාලනේට නෙවෙයි...හිත පාලනය කරන හැටි උගන්වමින් ඉන්නවා..
@MaleeshaDananjani-y9d
@MaleeshaDananjani-y9d 5 күн бұрын
ඉන්දියාවේ දුෂේරා උත්සවයක් කිරීමට නොහැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
@rushtalk
@rushtalk 3 ай бұрын
ඉන්දියාවේ දුස්සෙහරා උත්සවය බංග වේවා!!!
@nimeshadithya8536
@nimeshadithya8536 3 ай бұрын
ඉන්දියාවේ හින්දු කතාවක ලංකාවේ කඳුළු
@kumaraupali714
@kumaraupali714 4 ай бұрын
ධර්මය අනුගමනය කරමින් ජීවත් වෙන්න ඉදිරිය අවිනිශ්චිතය. මේ ජරා වල සෝදා හැරීමට නියමිතය.
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 4 ай бұрын
තෙරුවන් සරණයි.
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@wajiraprasad5643
@wajiraprasad5643 Ай бұрын
රාවනා රජතුමාට දීර්ඝායූ වේවා රට අගතියෙන් ගොඩ ගනිත්වා මහාරාවනා නමෝ නමඛ්...
@BINUSHAPERERA
@BINUSHAPERERA 3 ай бұрын
රාවණා රජු නැවත පැමිණේවා
@nimeshadithya8536
@nimeshadithya8536 3 ай бұрын
නැවත එන්න දෙයක් නැහැ...ඇවිත් මල
@MalshanBhanuka
@MalshanBhanuka 3 ай бұрын
රාවනා කියන්නේ මේ විශ්වයේ හුස්ම නොමියෙන රජෙක් ඔහුගේ හුස්ම නැවතිමට කිසෙවෙකුටවත් නොහැකියල රාවනා අය පැමිනෙනවා එය නියතයි ❤ හැමදේම ආරම්භ උයේ ඔහුගෙන් ඔවු නැවත පැමිනෙනවා ❤
@nimeshadithya8536
@nimeshadithya8536 3 ай бұрын
මම එනවා....චුට්ටක් ඉන්න...දැනට බුදි
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 4 ай бұрын
රාවණයනි යලි පැමිණේවා
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 4 ай бұрын
Pathiarachi අදුරු තුමාගේ සෙල් ලිපි video බලන්න. රාවණා යනු ගැමුණු saha මීළඟ මෛත්‍රී බුදුන්. මොකද බුදු වරුන් උපදින්නේ seehele දඹදිව.
@Helaya188
@Helaya188 4 ай бұрын
❤️🙏 ඔබ හරි සක්විති රජවරු, බුදුවරු, පසේබුදුවරු, මහරහතන් වහන්සේලා පහලවන්නේ අපේ මව්බ්මේ පමණයි
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 4 ай бұрын
😂😂😂 ඉන්දියාව කියන්න ඕනේ නෑ...අපේ බුදුන්වහන්සේගේ සත්‍ය ඉතිහාසය නිත්‍යානුකූලව ඔප්පු කරන්න මේ වෙද්දි නඩු පවරන්න සියලු කටයුතු සූදානම්... ඒක ඔප්පු වුනාම අපේ රටට විදේශිකයෝ එන එක නතර කරන්න බෑ... මේ රට තමයි ලෝකේ බලවත්ම රට... ඒ ඉතිහාසය මතු වෙනවාමයි.. මේ වන විටත් අපේ ගංගා සිතියම නිවැරදි කරලා තියෙන්නේ ❤
@InduBandara-xd3uf
@InduBandara-xd3uf 4 ай бұрын
Koheda තියෙන්නේ
@amii-b5s
@amii-b5s 3 ай бұрын
rawana gena danne nh mm eth rajarata university ekath ekka pitarata purawidyathnayan gaweshanaya karanwa api nodanna hengechcha rahas godak gena.......... e thamai rajadani polawa yata nirmanaya karala thiyanwa ..eyaala e gena keniim karanwa ....................... ( kalatharanaya kiyna de eththak eth rawana eida nethnam newatha ipadiimak weida danne nh..,
@dilrukshiivandika
@dilrukshiivandika 3 ай бұрын
Aththatama.mulu lokema balawathma rata lankawai.eka Danna un thamai Hama ekekma ape ratin kalla kalla ganna hadanne
@krishanthapeiris7673
@krishanthapeiris7673 3 ай бұрын
Hamadamath wanse kabal gamuuu apeee
@nethsaratharu5269
@nethsaratharu5269 2 ай бұрын
@harshanigunarathna69
@harshanigunarathna69 3 ай бұрын
ස්තුතියි ඔබට🙏🙏
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 4 ай бұрын
දුශේරා ouwa indiyawe මත විශ්වාස කරන්න එපා කවදාවත් ගින්නකට බැහැ ඒ තරම් බලයක් බිදින්න රාවණාගේ
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@WasanthaWicramarathna
@WasanthaWicramarathna 4 сағат бұрын
ලෝක ඉතිහාසයකට දායකත්වය දුන් අපේ නිවැරදි ජන්දය ගැන සතුටුයි .
@sinhaswara9856
@sinhaswara9856 4 ай бұрын
රාවණා ට පෙරත් මේක තිබුණා ... රාවණා කියන්නේ එක පරිච්ඡේදයක් පමණි. බලි තරු රාවණ .....
@sashikalamadushani9556
@sashikalamadushani9556 11 күн бұрын
රාවණා රඡු පැමිණ ලංකා දීපය පිබිදේවා❤❤
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 4 ай бұрын
සුබ❤️දවසක්👋 😂නිරාගමික,දෙවවාදි,කළු සුද්දන්ට මේකතා අහන්න බෑ බං
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@shehanwijesekara4719
@shehanwijesekara4719 2 ай бұрын
රව්ලු රාවණා අනිවාරෙන්ම එනවා. 🙏❤ මේක ලියල තියා ගන්න දිනේ දාල කොහෙන් හාරි පේන තැනකින්.🤝☝️
@arunanandana255
@arunanandana255 4 ай бұрын
2030 පස්සෙ කොහොමත් ඔහු එනවමයි 🙂🙏
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@gayansanjeewa-cn2xt
@gayansanjeewa-cn2xt 2 ай бұрын
රාවණ රජු පැමිණ.. මේ රට‍ නැවත එක් සේසත් කිරීමට සියලු ශක්තිය ද්‍යරිය ලැබේ වා 🙏🙏🙏
@SasikaranSasisasikaran
@SasikaranSasisasikaran 4 ай бұрын
රාවනා එනකම් බලන් ඉන්න.ලංකාවේ අපි.😂😂😂😂😂😂😂😂😂😂😂😂
@prasad0524prasad
@prasad0524prasad 4 ай бұрын
Pissu bn munta😂😂😂😂😂😂😂taukanna😂😂😂
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 4 ай бұрын
දියසෙන් Wickremarachchi wedamahatha හැර මාළිමාවට රට හදන්න බැහැ එතුමා වටා එකතු වෙමු එය ගැන දන් නැත්නම් Wickremarachchi wedamahatha කියා යුටිබි එකෙ ගසා එයගෙ විඩියො බලා දැන ගන්න
@hayeshimashan7517
@hayeshimashan7517 4 ай бұрын
😂😂 🤭😂
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
නැවත රාවනා යුගයක් ලැබේවා.ඒක හැමෝගෙම බලාපොරොත්තුවයි
@kmichaminda
@kmichaminda 4 ай бұрын
ඔව් ඇත්ත බොහෝ විට ඡුනි මාසයේ එන්න ඉඩ තියෙනවා .
@hfv2751
@hfv2751 4 ай бұрын
A moko juni mase😀
@chocoRabit
@chocoRabit 4 ай бұрын
Mage upandine 🙂6/4
@JanithaSrimal-q5x
@JanithaSrimal-q5x 2 күн бұрын
රාවනාට ජය
@hasankaathukorala3688
@hasankaathukorala3688 3 ай бұрын
මේකත් කැලනියෙන් නයා මතු උනා වගේ සීන් එකක් වෙන්නත් පුලුවන්. ඉතිහාසය පෙන්වලා මෙච්චර කල් කරපු සෙල්ලමම වෙන්න පුලුවන්. රාවානා එන එක හෝ නැති එක වෙන වෙලාවට වෙයි. ඉතිහාසය ඉස්සරහට දාගෙන එන නරින්ගෙන් පරිස්සම් වෙන එක තමා හොදම.😅
@amilavirantha.
@amilavirantha. 2 ай бұрын
අනිවාර්යයෙන්ම 😂
@amilavirantha.
@amilavirantha. 2 ай бұрын
අනිවාර්යයෙන්ම 😂
@raveenrangajeewa8770
@raveenrangajeewa8770 11 күн бұрын
දුසේරා උත්සවයට උත්තරය කුමේරා.අනිත් කරුන රාවනා සහ විශ්ව ශක්තිය වෙනුවෙන් පහනක් පත්තු කිරීම.බොහොම නුදුරේම රාවනා ශක්තිය මෙරට බැබලීමට නියමිතයි.හැකිතරම් නිවැරදි මගට පැමිනෙන්න.
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН