ඇසූ පමණින් රෝග සුව වූ දෙසුම (පිරිත් ආනුභාවය)

  Рет қаралды 59,342

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 111
@weerarathnayaka2656
@weerarathnayaka2656 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 4 жыл бұрын
නමෝ බුද්ධාය !!!වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය ලැබේවා !!!මේ ධර්ම දානයට දායක වු සියලු දෙනාටමද උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ද බියකරු සංසාර සාගරයෙන් එතෙර වීම පිණිස නිවන් දොර ඇරේවා !!!නිර්වාන මාවතේ !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷
@HHa-hj1px
@HHa-hj1px 4 ай бұрын
සාධු සාධු සාධු ඔබවහන්සේ තෙරුවන් සරණයි
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට ගොඩක් පිං 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
@harshapraneeth-gd8ns
@harshapraneeth-gd8ns 7 ай бұрын
ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස
@chathurikaprasadini5432
@chathurikaprasadini5432 4 жыл бұрын
ඔබ වහන්සේට ,ධර්මය අසන අපට, සංසාර ගින්න නිවා ගෙන අමා මහා නිවන් මාර්ගය අවබෝධ වේවා..!
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට,මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය ඔබවහන්සේට මගෙ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! ඇත්තෙන්ම ඉතාමත් අති දුර්ලබ ශ්‍රී සද්ධර්මයෝ අපට ඇසීමට ඔබවහන්සේ ගන්නාවූ මේ මහා වෙහෙස මහන්සිය කැපවීම බොහෝ වටින්වා ඒ වෙහෙස කිසිම දවසක අපතේ නොයයි ඒ පින්වත් පිරිසක් මේ උතුම් ශ්‍රී සද්ධර්ම අසා ඒ පිවිතුරු නිවන් මග ඔබවහන්සේලාගේ මේ අනුශාසනා පිලිපදින්නේ ජිවිතයට ගලපාගනිමින් උතුම් පිවිතුරු නිවන් මාර්ගයේ ගමන් කරමින් මේ සසර දුකින් අත්මිදෙන්නට ඒ මහරහතන් වහන්සේලා අනුගමනය කරමින් ප්‍රගුණ කරන්වා සාදු !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ඒ ඇසුරේ ශ්‍රී සද්ධර්මයෝ ඇසෙත්වා ! හතුරන් මිතුරන් අන් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මයෝ අසත්වා ! සාදු !!! ශ්‍රී සද්ධර්ම ඇසීමට සැලසූ සියලුදෙනාටම පින් සිදුවේවා ! ඒ පින් අනුමෝදන් වේවා !සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2020.12.26
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 4 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ ඹබනාමයටබුදුන්ගෙපිහිටරැකවරණයසැමමොතකම ලැබෙනවා මතු සසරපුරා පිංවෙිවා පිංවෙිවා පිංවෙිවා පිංවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!................ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .. අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා . ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .
@sanjecwainsanjecwain7629
@sanjecwainsanjecwain7629 4 жыл бұрын
නමෝ buddaya obawahanseta neduk neroge dergausa ලැබේවා
@shanthiabeysekarashanthi5223
@shanthiabeysekarashanthi5223 4 жыл бұрын
Sadu sadu sadu penwath sagaruwana nedu neroge wawa 🙏🙏🙏🙏🙏
@rupikawasala7994
@rupikawasala7994 4 жыл бұрын
නමෝබුද්ධාය ... සාධු ...සාධු ..සාධු .. පරම පූජණීය උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ අපගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .. සාධු ....සාධු ...සාධු
@vijithamalani1783
@vijithamalani1783 4 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබවහන්සේලාගේ ⁣ අනුශාසනා අහල මම දිනපතාම අසුබ භාවනා කරමි මා විසින් රැස් කරන පින් ලොකු ස්වාමීන් වහන්සේ ට හා සියලු ශ්‍රාවක සංඝරත්නය ට අනුමෝදන් කරමි
@chinthakapradeep3160
@chinthakapradeep3160 4 жыл бұрын
සාදු සාදු සාදු
@amaraa1210
@amaraa1210 4 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනා වෙවා
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 4 жыл бұрын
අප්‍රමාණ පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nathanw877
@nathanw877 4 жыл бұрын
නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@athulaperera6209
@athulaperera6209 7 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@jmljayasundara4128
@jmljayasundara4128 4 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
නමෝ බුද්ධාය ! සාදු !!! ඔබවහන්සේ දේශනා කලා සේ මා අද සිට ඒ අසුභ භාවනාව වඩනවා. ඒ පින් ඔබවහන්සේට අනුමෝදන් කරනවා. හරිම ආසයි ඔබවහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසීමට අප සවන්පත් බොහෝ පින් කරලා සාදු !!! සියලුදෙනාටම ඇසෙත්වා මේ උතුම් ශ්‍රී සද්ධර්ම සාදු !!!
@sumithraperera2896
@sumithraperera2896 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට.🙏🙏🙏🙏
@chinthakapradeep3160
@chinthakapradeep3160 4 жыл бұрын
මෙ සංසාරයෙ දුක් විදිමින් යන අපිට කෙලෙස් ගිනි නිවාගන්න මෙ පිවිතුරු නිවන් මග.දායාද කරන පින්වත් සත්පුරුශයානන් වහන්සේ ඇතුලු දෙශක පින්වත් සුවමින් වහන්සේ ඇතුලු පින්වත් සගරුවනට ප්‍රනිත .ශන්ත අමාමහා නිවන් අවබෝධය පිනිස පුන්‍ය සංස්කාරයන් වැඩෙවා සාදු සාදු සාදු
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
සාදු සාදු සාදු ! අද උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයේ මෙම ධර්ම දේශනාව ශ්‍රවනය කලෙමි පින්වත් ලොකු ස්වාමින්වහන්සේ අපගේ ස්වාමින්වහන්සේ ඇතුලු මහා සංඝ රත්නයට නමස්කාර වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා ධර්ම දානය ලබාදීමට සහය දැක්වූ පින්වතුන්ට සෙත් වේවා ගිරිමානන්ද සූත්‍රයේ මහානුභාව සම්පන්න බලයෙන් සියලුම රෝගීන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙනාටම යහපතක්ම වේවා තෙරුවණ් සරණයි !
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 4 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා..................
@jayaweerasampath676
@jayaweerasampath676 4 жыл бұрын
සාදූ.. සාදූ.. සාදූ..
@ashoklanka9320
@ashoklanka9320 4 жыл бұрын
Sadu... sadu ...sadu... magi nas karaya wewa.... Pinwath ape suwamin wahnsgi daram deshna asann adath uadenam awa..... magi sitha kaya .suwapath wewa.....budun desu daramaya awaboda wewa.... Pinwath suwamin wahnseta niduk nirogi diragayu labewa ..therwan saranai ...
@asankakumara7345
@asankakumara7345 4 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
@samanthapriyantha5543
@samanthapriyantha5543 4 жыл бұрын
නමෝ බූද්දාය 🙏🙏🙏 නමෝ දම්මාය 🙏🙏🙏 නමෝ සංගාය 🙏🙏🙏
@rtkproductions812
@rtkproductions812 4 жыл бұрын
Namo buddhaya
@tharangasuresh1941
@tharangasuresh1941 4 жыл бұрын
සාදු සාදු සාදු .බෝම පිං
@hasathathenakon8943
@hasathathenakon8943 4 жыл бұрын
සාදු සාදු සාදු!!!!
@samalidey1141
@samalidey1141 4 жыл бұрын
Namo bùdaya🙏🙏🙏🙏🏵🏵🏵🏵🌹🙏🙏🙏🙏🙏
@manudulakameshi9219
@manudulakameshi9219 4 жыл бұрын
theruwan saranai ape swameen wahanseta...
@dayapriyankara6408
@dayapriyankara6408 4 жыл бұрын
සාදු සාදු සාදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලාට අමාමහා නිවන්සුව බොහෝ දුර නොවේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි
@arunapathirana8219
@arunapathirana8219 4 жыл бұрын
සාධු සාධු සාධු නමෝබුද්ධාය !! පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා !!
@Ruksh885
@Ruksh885 4 жыл бұрын
Sadu sadu sadu anumodami
@SaraSara-lv3hi
@SaraSara-lv3hi 4 жыл бұрын
Sadu sadu sadu taruwan saraniy oba wansata
@malikagedara1058
@malikagedara1058 4 жыл бұрын
මගේ ..නමස්කාර වෙිවා අපේ සුවාමින් වාහාන්සේට .ඔබැ .වාහාන්සේ .ගේ..බණ.හරිම .හොදයි ..මම..හැමදාම ..ආහානවා ..ගිරිමා .නන්ද ..පිරිත් ..මම.උදේ .හවස ..ආහානවා .ඔබැ වාහාන්සේට නිරොගි...සුවය ..ලැබෙන ...සාදු සාදු සාදු
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
නිවන් සුව ලැබෙිවා
@priyandinie2207
@priyandinie2207 4 жыл бұрын
Danayen uthumma danaya darma danaya obawahanseta niwanata maga saadewa!!!☸️🙏
@thusharisandamali6867
@thusharisandamali6867 4 жыл бұрын
නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු නමෝබුද්දාය
@lalithaudawattage4055
@lalithaudawattage4055 4 жыл бұрын
sadu sadu sadu amo buddha
@kavindusankalpa
@kavindusankalpa 4 жыл бұрын
අැත්තටම සිත සුවපත් වෙනව මෙම බණ අහද්දි... නමෝ බුද්ධාය 🙏🙏🙏
@ruwanthiinoka8037
@ruwanthiinoka8037 4 жыл бұрын
Sadu sadu sadu !!!!! Ashchryayi !!!!! Me den mage konde wedanawak awa. Mama den girima nanda suththraya kiwwa. Theruma notherunath wedanawa kohen giyada danna. Pudumai. Mage lowuthuru samma sambudu rajanan wahanseta namaskar wewa !!!! Oba wahanseta derga ayusha labewa !!!!! Pinwath loku swamin wahanseta derga ayusha labewa !!!!!!
@kavinduyahampath6174
@kavinduyahampath6174 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,🌹🌹🌹🌷🌻🌷🌻🌻🌻🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏
@thusharisandamali6867
@thusharisandamali6867 4 жыл бұрын
නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි...!!! සාදු සාදු නමෝබුද්දාය
@sobachandni4929
@sobachandni4929 4 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පින් අපිට උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට දායකත්වය ලබාදුන් සියලුම දෙනාට බුදු සරණයි
@shashiweer8487
@shashiweer8487 4 жыл бұрын
Sadu sadu sadu !!!
@nirosha707
@nirosha707 4 жыл бұрын
Theruwan saranai oba wahanseta .🙏
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu uthum sri saddarmaya apahata karunawen kiya dena pinwath ape swamin wahansetath loku swamin wahanse athulu maha sanga rathnayatath niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa theruwan saranai sadu sadu sadu...
@chamasasandamini4787
@chamasasandamini4787 4 жыл бұрын
sadu sadu sadu
@anomakkganoma6331
@anomakkganoma6331 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ වැලිමඩ පින්වත් හාමුදුරුවනේ මට හැම වෙලෙම හිතෙනවා අපේ කලෙ අපේ පිනට උපන් රහතුන් වහන්සේ නකමක්ද කියලා පුදුම විදියට ජිවිතෙ වැරදි හදගන්න පුලුවන් උන අපේ ගෙදර හැමෝම දැන් ඔබ වහන්සේ ගෙන් බන අහලාම හැදිල අපේ හමුදුරුවනෙ ගොඩක් පින්
@a.h.thilakaa.h.thilaka2259
@a.h.thilakaa.h.thilaka2259 4 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@harshanisandamali3584
@harshanisandamali3584 4 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@soomasoma8580
@soomasoma8580 4 жыл бұрын
Sadu sudu sadu siyalu loka siyaluma salhwayo niduk wawa nirogi wawa suwa palh wawa pinwalh swamin wahansata maga namaskaraya wawa
@BeatyOfLife
@BeatyOfLife 4 жыл бұрын
සාධු සාධු සාධු! නමෝ බුද්ධාය! 🌺🌺🌺🌼🌼🌼🏵️🏵️🏵️
@shiranipririyangika3797
@shiranipririyangika3797 4 жыл бұрын
Sadu...sadu...sadu...
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
නමෝ බුද්ධාය !!! 🙏🙏🙏
@dhanushmalshan3998
@dhanushmalshan3998 4 жыл бұрын
සාධු සාධු සාධු !!!
@sriyanisriya3049
@sriyanisriya3049 4 жыл бұрын
Sadu Sadu sadu
@slanja4656
@slanja4656 4 жыл бұрын
නමෝ බෞද්ධයා ☸️🙏
@r.mranmanika5029
@r.mranmanika5029 4 жыл бұрын
සාධු සාධු සාධු. පීංවත්. ස්වාමීන්වහාන්ස. මම. නීතර. අසනීපයකදි. අසන්නේ. ගීරීමානන්ද. සුතුරෙ. තෙරුම. යථාර්ථය. පහාදි. දුන්. ඔබවහාන්සේට. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා. නීරෝගි සුවය.ලැබේවා හරීම. සතුටුයී.🙏🙏🙏🙏🌼🌼🌼
@Nour-yh4tg
@Nour-yh4tg 4 жыл бұрын
Sadu 🙏🏻sadu 🙏🏻sadu 🙏🏻namo buddaya🌹🌷🌹🌷🌹🌷
@dasayanakachamele1622
@dasayanakachamele1622 4 жыл бұрын
Sad sadu
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
සාාධු සාධු ගිරිමානන්ද සුතුයන් මට කට පාඩමි මටත් ලෙඩට බෙහෙත් වෙනුවට තියෙන්නෙ පිරිත් මෙය ජනතාවට නිරන්තරයෙන් මානාව පැහැදිලි කරන ඔබ වහන්ටෙ සිවන් සුවම ලැබෙිවා🎄
@sandiyakumari1648
@sandiyakumari1648 4 жыл бұрын
ස්වාමීන් වහන්සේ මම අසුබ වඩනවා උදෙ හවස හැබැයි වචනවයෙන් තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@wpabitha
@wpabitha 4 жыл бұрын
Sadu sadu 🙏 🙏 🙏
@anushkakumara2999
@anushkakumara2999 4 жыл бұрын
❤🙏☸️
@shashi3861
@shashi3861 4 жыл бұрын
Namo buddaya.🌼🌼🌼..
@padmasamarajeewa3010
@padmasamarajeewa3010 4 жыл бұрын
Sadu, Sadu, Sadu May this Dhamma desanawe balayen Swamin wahanseta good health and happiness always !
@isuripriyadarshanikumariha1636
@isuripriyadarshanikumariha1636 4 жыл бұрын
SADU!!!🙏❤🙏
@jayanthahewavitharana2142
@jayanthahewavitharana2142 4 жыл бұрын
Sadu Sadu Namobuddaya!
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
සාදු ....
@thiliniweerasinghe7474
@thiliniweerasinghe7474 4 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@rathnakahandawala9450
@rathnakahandawala9450 4 жыл бұрын
Sadu sadu saadu ! Pinwath swaameen wahanseta me dharma daanaye kusalayen niduk nirogee deergaausa labee uthum nirwaanaya athpath weva !sama denatama niroogee suwa labewa !
@nilukaloluwagoda4206
@nilukaloluwagoda4206 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-sn6xh7gw1q
@user-sn6xh7gw1q 4 жыл бұрын
Pinwath.obawahanseta.theruwan.saranin.digasiriwewa.mathakai.bojjanga.deshanawa
@ashokaashoka8914
@ashokaashoka8914 4 жыл бұрын
Mama හැමදාම උදේ සවස tun සූත්‍රය mora.පිරිත් සූර්ය පිරිත් bojjanga.පිරිත girimananada.පිරිත abisampadana.පිරිත srawanaya.කරනවා godak පිහිට tiyenawa mama.enne.rsta.obawahansege..desanawan පුළුවන් හැම .වෙලාවෙම mama අහනවා teruwan සරණයි
@wasanthagunaratne2139
@wasanthagunaratne2139 4 жыл бұрын
Sadu
@dasunrathnayaka6980
@dasunrathnayaka6980 4 жыл бұрын
🙏🙏🙏
@dumindakiralapana6415
@dumindakiralapana6415 4 жыл бұрын
Bohoma pin ape hamuduruwane. Mamai mage awrudu 13 wena mage duwath ekka nowaradawaama nindata kalin oba wahansege bana padayak ahanawaamai. Oba wahansetath mema bana pada ahana pinwathuntath me pin anumodan wewaa!!!
@lakshanchamod1208
@lakshanchamod1208 3 ай бұрын
good
@tharangaroshini7719
@tharangaroshini7719 4 жыл бұрын
🌷🌷🌷
@dananjayaroy1539
@dananjayaroy1539 4 жыл бұрын
☸️☸️🙏🙏
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
නිරම මෙි සුතුය ඇහෙනව පිුයාන් මැණික් උත්තමයාගේ ගෙදර
@rathnasooriyamanike8873
@rathnasooriyamanike8873 4 жыл бұрын
Sadu........sadù......sa....du.....
@sandrasili9464
@sandrasili9464 4 жыл бұрын
අපේ හාමුදුරැවනේ මට පිරිත් පොතක් ලබා ගන්න පුලුවන්ද මුදල් ගෙවා ගන්න කැමතියි ස්වාමීන් වහන්සේ ගේ දුර කතන අංකය සහන් කරනවද තෙරැවන් සරණයි🙏🙏🙏
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
අහන්න කැමතිම සුත්තුයක් එහෙම ලියන්න හොද නැහැ
@jayanthahewavitharana2142
@jayanthahewavitharana2142 4 жыл бұрын
/
@dulikadamayanthi4582
@dulikadamayanthi4582 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@athulasampath901youtube.
@athulasampath901youtube. 4 жыл бұрын
සාදු සාදු සාදු
@sandrasili9464
@sandrasili9464 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nilanganichampa4399
@nilanganichampa4399 2 ай бұрын
Sadu sadu sadu
@kavindak292
@kavindak292 4 жыл бұрын
සාදූ සාදූ සාදූ......
@TegniSamarasinghe
@TegniSamarasinghe 4 жыл бұрын
සාදු සාදු සාදු!!!!
@jayanthahewavitharana2142
@jayanthahewavitharana2142 4 жыл бұрын
Sadu Sadu Namobuddaya!
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН