ඇසූ සැනින් ශරීරයේ ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරන මහ රහතන් වහන්සේලා පව සුව වුනු පිරිත | maha pirith

  Рет қаралды 1,884,176

anan man අනං මනං

anan man අනං මනං

Күн бұрын

Пікірлер: 4 700
@NavodyaKaweeshani
@NavodyaKaweeshani 10 ай бұрын
මේ පිරිතෙහි බල ආනුබාවයෙන් මාගේ ස්වාමියාගේ ශරිරයෙහි සියලු රෝග වේදනාවක් දුරු වේවා !!! මාගේ දියනියගේ ශරිරයේ තියෙන්නා වූ සියලු රෝග වේදනාවන් දුරින් දුරු කර අප කරන කියන සියලු දේ සාර්ථක වේවා.. අප පවුලේ සමගිය සතුට වැඩී වේවා.... !!! සාදු සාදු සාදු
@maleeshapiu
@maleeshapiu 7 ай бұрын
මෙය සත්‍යක් මම ඊයේ දරාගන්න බැරි ක්ලාන්ත ගතියකින් ඉදියෙ මෙ පිරිත ශ්‍රවනය කලා නින්ද ගිහින් තිබුනා 🙏 ලෝකවාසි සියලු දෙනාගෙ සියලු ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏🙏ර්
@DamayanthiSenanayake
@DamayanthiSenanayake 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DeepalAjith
@DeepalAjith 4 ай бұрын
😮😮😮😮
@Uvin-q4p
@Uvin-q4p 3 ай бұрын
Loka wase sematama budu saranai
@LalithaRanjani-s5w
@LalithaRanjani-s5w Ай бұрын
අනී ඔයා හරිම කියුට් 😊❤😊❤😊❤😊❤😊😊❤
@LalithaRanjani-s5w
@LalithaRanjani-s5w Ай бұрын
අක්කි 😊❤😊❤
@sunitasunita9697
@sunitasunita9697 2 ай бұрын
මෙි උතුම් පිරිත් දේශනාවෙ ආනුභාවයෙන් මට ඇති වෙලා තියන ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌹
@harshikaudayangani
@harshikaudayangani 8 ай бұрын
මේ බලගතු පිරිතෙන් මාගේ රිශිද පුතගේ හදවතේ සියලු රොග සුව වී .. පුතු නීරෝගී වේවා
@KasunDilshan-s9t
@KasunDilshan-s9t Ай бұрын
එසේම වේවා
@anulanul906
@anulanul906 8 ай бұрын
මෙි පිරිතේආන්‍රබාවෙින් සියලු වකුගුඩුලේඩිඩුපිලිකාවෙින්ු්😢දුකවිින අයට නිරා්ගසුවය ලැබෙිවාා සාදු සාදුසාදු
@vlogwithneleenaNP
@vlogwithneleenaNP 7 ай бұрын
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
@chamikajeewanthi212
@chamikajeewanthi212 5 ай бұрын
බුදු සරණයි
@isurugimhana9682
@isurugimhana9682 3 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
@Vihangi-Vihangi
@Vihangi-Vihangi Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
@LankathilakaMadhushika
@LankathilakaMadhushika Ай бұрын
Me pirithe anubawayen siyaluma rogeen suwapath wewa..
@Seta0-p9m
@Seta0-p9m 9 ай бұрын
මෙම පින් බලෙන් මාගෙ දියනියන් දෙදෙනාගෙත් මාගෙත් සැමියාගෙත් සියලු රෝගාබාධ දුරැ වෙිවා 🙏🙏🙏ලෝක වාසි සියලු දෙනාටම නිරෝගි සුවයම ලැබෙිවා🙏🙏🙏
@ganthiganthi4606
@ganthiganthi4606 2 ай бұрын
මෙම පිරිත් බලයෙන් ලොකයෙ සිටිනා සියලූම පිළිකා රොගීන් සුව වේවා !! 🙏🌷🥺
@upulpathirana265
@upulpathirana265 8 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ අම්මාගේ පිලිකාරෝගය දුරුවේවා....දුරුවේවා.... 🙏🙏🙏
@chamikajeewanthi212
@chamikajeewanthi212 5 ай бұрын
බුදු සරණයි ඉක්මන් සුව ලැබේවා පත්තිනි මැණියන්ගේ පිහිටයි
@damithalakmali1143
@damithalakmali1143 4 ай бұрын
ඉක්මන් සුවය පතමි !!!
@Ers6803
@Ers6803 3 ай бұрын
ඉක්මනින්ම සුව වේවා 🙏🙏
@pushpakanti442
@pushpakanti442 Ай бұрын
Sadu sadu sadu mata athe siyalu apala duru wewa lada roga suwa wewa nerogemathwewa budu guna balayen peheta labewa 🪷🪷🪷🙏🙏🙏🙏
@Vihangi-Vihangi
@Vihangi-Vihangi Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
@Shashi-ml3zh7kr7h
@Shashi-ml3zh7kr7h 8 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ හයිඩි බවු බබාට ඉක්මන් සුවය ලැබේවා!!තෙරුවන් සරණයි!!🙏🏻
@ccreation7020
@ccreation7020 9 ай бұрын
මේ පිරිත් බලයෙන් මාස 2ක් වයස මගේ චූටි පුතුගෙ උන සුවපත් වේවා. නිරෝගිමත් වේවා🙏🙏🙏
@chandikuma2964
@chandikuma2964 11 ай бұрын
මේ පිරිතේ අනුභව බලයෙන් චාමර වීරසිංහ සොහොයුරාට ඉක්මන් සුවය ලැබේවා... තෙරුවන් සරණයි
@NiroshaniSamandrika
@NiroshaniSamandrika 8 ай бұрын
අසනීප වෙලා සිටින මට මෙම පිරිතෙන් සුවය ලැබේවා!....🙏🙏🙏
@sapgunathilaka
@sapgunathilaka 3 ай бұрын
මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් සිනෙති සතික්යා දරැවාගේ අපල දුරැවෙිවා දරැවාට වැලදිඇති ලෙඩරෝග සනිපවෙිවා සනිපවෙිවා සනිපවෙිවා සාදු සාදු සාදු
@ramyajayalath9975
@ramyajayalath9975 Жыл бұрын
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ....ඒ අනන්ත බුදු ගුණ බලයෙන් සියලුම රෝග සුවවේවා... මහානුභාව සම්පන්න බොජ්ජංග පිරිතේ අනුහසින් සියලුම දෙනාගේ සියලුම රෝගාබාධ දුරුවේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 12:26
@kalawamtube
@kalawamtube 8 ай бұрын
මගේ දරුවාත් ලියුකේමියා පිළිකා රෝගයෙන් පසුවන දරුවෙක්. මගේ දරුවාට මෙන්ම අනිත් පිළිකා රෝගීනුත් නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!! ඔබ සැමගේ ආශිර්වාදය ලැබේවා!!!🙏🙏🙏
@ShiromiGawder-vx5lq
@ShiromiGawder-vx5lq 7 ай бұрын
මගෙ වම් අත සුව වෙවා!!!!!!!
@damindakumara7206
@damindakumara7206 7 ай бұрын
Theruwan saranin ikman suwaya lebewa kiyala prarthana karanawa siyalu denaaatama🙏🙏🙏
@priyanthichandrika8708
@priyanthichandrika8708 7 ай бұрын
Mage dakunu ata harayata kekkumae suva wenna kiyala partana karame
@vasanthasr245
@vasanthasr245 7 ай бұрын
මේ පිරිත් බලයෙන් ඔබගේ දරුවාට ඉක්මනින්ම සුවපත් වේවා තෙරුවන් සරනය් සියලුම දෙවි රැකවරණය ලැබේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏
@chandrikamatara4386
@chandrikamatara4386 7 ай бұрын
Ikman suwaya labeva budu saranai
@Roshanijayamali-ho8zw
@Roshanijayamali-ho8zw Жыл бұрын
මේ පිරිත් වල බලයෙන් මගේ චුටි පුතාට අඩුවක් නැති කැස්සක් තියනවා ඒක ඉක්මනින්ම අඩු වේවා ලෝක වාසි සියලු දෙනාත් සුවපත් වේවා..... බුදුසරණයි තෙරුවන් සරණයි ... ශ්‍රවනය කරන සියලු දෙනාටත් මේ පිරිත් දෙසනා කරන අපේ හාමුදුරුවන්ටත්...
@bandusena8046
@bandusena8046 3 ай бұрын
මෙ පිරිත් බලයෙන් මා වාගෙම අනිකුත් අහිංසක රොගී අයත් සුවපත් ම වෙවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු...
@ChandraKanthi-eb5ns
@ChandraKanthi-eb5ns 8 ай бұрын
මෙම පිරිතෙ බලයෙන් මගෙ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ලෙඩ රෝග සුව වෙව
@rasika680
@rasika680 11 ай бұрын
මේ උතුම් පිරිත් දේශනාවෙන් මගේ පවුලේ අයගෙත් සියලුම ලෝකවාසීන්ගේ ලෙඩ දුරු වේවා 🙏🙏🙏 සියලුදෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා නිවන් දකිත්වා 🙏🙏🙏🙏
@RuwanPathirana-tj9fe
@RuwanPathirana-tj9fe 6 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ පුතා ඉක්මනින්ම සුවපත් වේවා...❤️
@DamayanthiLokuge
@DamayanthiLokuge 3 ай бұрын
අපේක්‍ෂා රෝහලේ සිටින සියලුම රෝගීන් මේ පිරිත් දේශනා බලයෙන් නිරෝගි වේවා නිරෝගී වේවා නිරෝගී වේවා 🙏🙏🙏
@sachihansi8942
@sachihansi8942 7 ай бұрын
මෙ පිරිත් කියන ස්වාමින්වහන්සේ ත් සියලු දෙනාර්‍ය් සුවපත් වේවා
@Nadu-yd2hk
@Nadu-yd2hk 4 ай бұрын
ඇත්තටම මේ පිරිත හරිම හොද හාස්කම් පිරිතක් මගෙ සැමියා හොදටම අසනීපෙන් ඉදියෙ මම යු ටියුබ් එකෙ ගහලා බැලුවම මේ පිරිත ආවා මන් මේ පිරිත මගෙ සැමියා ලගින් අහන්න තිබ්බා හදුන්කූරු දෙකකුත් පත්තු කර හිතා ගන්නත් බෑ උදේ මටත් කලින් නැගිටල ඉදියට වඩා සනීපයක් තිබුනා එයා මුලුන් ඉදියේ ඇක්සිඩන්ට් වෙලා උන රෝගයත් වැළදිලා නැගිට ගන්නත් බැරි තරම් අමරුවෙන් දැන් එයාට බෙහෙත් ටිකත් වෙලවට දෙනවා මේ පිරිතේ බලයෙන් තමය් එයා ඔලුව ඉස්සුවෙ .... තුන් ලෝව්තුරා බලයෙන් සියලුම දේනා නීරෝගී උතුම් සුව අත් වෙවා....🙏🌼❤️
@ChandralekhaPerera-l4k
@ChandralekhaPerera-l4k Ай бұрын
Tranaslte to sinhala mepirithe balayen mageputhage minipriyage siylu roga duru wewa
@GaminiGamini-e6c
@GaminiGamini-e6c 25 күн бұрын
රැවන් වැලි සෑ රජානන් වාහාන්සේගේ පිහිටෙන් මාගෙ සරිරයෙ ඇති සෑම අසනීපයක්ම සූවපත් වෙලා අට අනුවක් රොග දුරැවෙවා නිරොගි සූවය ලැබෙවා සාදු සාදු සාදු
@senulithiyansa5332
@senulithiyansa5332 10 ай бұрын
මේ පිරිතේ අහාන බගේත් මගේ මහාත්තයාගේත් මගේ දුවගෙත් සියලු ලෙඩ දුක් කරදර දුරු වේවා! කුස තුලසිටින දරුවාද නිදුක් වේවා! නීරෝගි වේවා! සුවපත් වේවා! සාදු සාදු සාදු
@AnulawathiWL
@AnulawathiWL 8 ай бұрын
මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු
@SamankumariSamankumari-b5g
@SamankumariSamankumari-b5g Жыл бұрын
මෙි පිරිත් බලයෙන් මාගෙ ශරිරයෙ තියන ලෙඩ දුක් දුරු වෙිවා.සාදු.සාදු.සාදු
@ragazzo5917
@ragazzo5917 6 ай бұрын
මේ පිරිත් බලයෙන් සියලු දෙනාගේ ලෙඩ රෝග සුව වී නිරෝගී වේවා .🙏 ❤
@asankaManjula-rw6ll
@asankaManjula-rw6ll 5 ай бұрын
Mage gedara hamogma leda roga duruwewa
@LankPrebodhi
@LankPrebodhi 4 ай бұрын
🙏
@A.n.g.r.y365
@A.n.g.r.y365 3 ай бұрын
🙏🙏🙏
@lakshansandharuwan5787
@lakshansandharuwan5787 Ай бұрын
🙏🙏
@ThiliniIshara-kg8pk
@ThiliniIshara-kg8pk 2 ай бұрын
මගේ boy friend hospital යනවා . එයා නීරෝගි වේවා නිදුක් වේවා.ජයම ලැබේවා.ඔබ සියලු දෙනත් ප්‍රාර්ථනා කරන්න .ඔබටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා
@udanalakshitha861
@udanalakshitha861 7 ай бұрын
මමත් මේ දිනවල චර්ම රෝගයකින් පීඩා විදිනව. මගේ මෙම රෝගය මේ පිරිත් සූත්‍ර දේශනාවේ බලයෙන් සුවපත් වේවා! සියලු සත්වයෝ සුවපත් වේවා! සාදූ සාදූ සාදූ!
@Vihangi-Vihangi
@Vihangi-Vihangi Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
@geethakaraj1889
@geethakaraj1889 Ай бұрын
@@Vihangi-Vihangiobath nirogi wewa
@Vihangi-Vihangi
@Vihangi-Vihangi Ай бұрын
@@geethakaraj1889 🙂
@LionelNallahandi
@LionelNallahandi 4 күн бұрын
Puluwannam pansale bodi maluwa , vihara mandiraya Tika kalayak amadinna, charmaroga suwawenawa.
@PriyangikaJayasinha
@PriyangikaJayasinha 7 ай бұрын
මේ පිරිතෙ බලයෙන් විදෙස් ගතව සිටිනමගෙ මහත්තයා වන ගැමුනුගේ කොන්දෙ වේදනාව සහ අතේ වේදනාව සුව වේවා.සුව වේවා .සුව වේවා.මානසික සුවයද ලැබේවා 🙏🙏🙏🙏🙏
@NiroUdayangani-h5v
@NiroUdayangani-h5v 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ චුටි දුවගේ අසනීප ඉක්මනින් සුවපත් වේවා!!! අසනීපෙන් සිටින සියලුම දෙනා ඉක්මනින් සුවපත් වේවා!!!! සාදු 🙏සාදු 🙏සාදු 🙏 බුදුසරණයි 🙏
@lihinilihini3168
@lihinilihini3168 11 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ කන් ඇසීම ලැබේවා 🙏🙏උතුම් ශ්‍රී සද්ධර්මය නිතර සවන වැකේවා අවබෝධ වේවා
@vlogwithneleenaNP
@vlogwithneleenaNP 7 ай бұрын
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
@HbdwmdKumari
@HbdwmdKumari 5 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඉටුවේවා ජයවේවා
@DimuthBandara14
@DimuthBandara14 3 ай бұрын
Ikman Suwaya Labewa..🙏
@StelaKumarihami
@StelaKumarihami 3 ай бұрын
දෙළුම් කන්න
@නිදහස-ඩ7ඩ
@නිදහස-ඩ7ඩ 3 ай бұрын
🙏
@dumindajanaka7004
@dumindajanaka7004 9 ай бұрын
මෙ පිරිතේ බලයෙන් කසුන්ගේ කනේ ඇති ආසාදනය ඉක්මනින් සුව වේවා මෙම පිරිතේ බලය අපරිමාණයී.මට මෙය විශ්වාසයී.සාදූ සාදූ සාදූ
@KuKuwait-y9f
@KuKuwait-y9f 7 ай бұрын
Me pirithe balayen mage his e sita depathjla dakwa athi lead a roga duruwewa
@vlogwithneleenaNP
@vlogwithneleenaNP 7 ай бұрын
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
@geethikageethika2552
@geethikageethika2552 5 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී වේවා
@sadeepdiwanjana5785
@sadeepdiwanjana5785 3 ай бұрын
ඉක්මනින් සුව වෙවා🙏🙏
@Vihangi-Vihangi
@Vihangi-Vihangi Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
@Kpkpriyanthikamani
@Kpkpriyanthikamani Ай бұрын
මේ පිරිතේ බලයෙන් සියලුම ලෝක වාසීන් සුවපත් වේවා ලෙඩ රෝග දුරුවේවා බුදු සරනයි සාදු 🇱🇰🇱🇰🙏🙏🙏
@danushkakumara8345
@danushkakumara8345 Ай бұрын
එසේම වේවා..තෙරුවන් සරණයි සියලු දෙනාටම...
@NelushaShyamini
@NelushaShyamini 11 күн бұрын
Ma piritha balayan maga duwaga ladaduk suwapath wawa..
@samantharanjanibulathsinha1185
@samantharanjanibulathsinha1185 11 ай бұрын
මගේ ශරීරයේ පවතින දැවිලි වේදනා රෝගාබාදයන් සියල්ල මේ පිරිතේ බලයෙන් සුවවේවා..සුවවේවා ...සුවවේවා ..🙏🙏🙏
@jayanthaaththanayakr6777
@jayanthaaththanayakr6777 4 ай бұрын
රතන සූත්‍රය නිතර අහන්න.
@AmilaSadaruwan-d1y
@AmilaSadaruwan-d1y 26 күн бұрын
mage papuwee dawilla suwa weewaa Sadu sadu sadu Bs
@shinestar1589
@shinestar1589 3 күн бұрын
​@@jayanthaaththanayakr6777🙏🏾🙏🏾🙏🏾
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 4 ай бұрын
මා දරුනු කකුලෙ අමාරුවකින් පීඩා විදිනවා.මේ පිරිතෙ බලයෙන් මා ඇතුළුව මාගෙ මවද සියලුම දෙනා නීරෝගී වේවා ..
@AnuraBandara-m7x
@AnuraBandara-m7x 2 ай бұрын
මගෙ පුතා ට ඔබ වහන්සේලා ගෙ පිහිටයි මගෙ පුතා ට හතිය දුරැවෙිවා 🙏🙏🙏
@NisansalaSewwandi-fl5qu
@NisansalaSewwandi-fl5qu 10 ай бұрын
මගෙ තිබෙන බගන්ඩර රොගය සුව පත් වෙවා සුව පත් වෙවා අනිත් රොගින් සුව පත් වෙවා🙏🙏🙏🙏
@HansiDineshaDilrukshi
@HansiDineshaDilrukshi Ай бұрын
Oba e rogaya sadaha sidu krna pathikrma monwda
@SudanthaKusumsiri-f4v
@SudanthaKusumsiri-f4v 9 ай бұрын
මේ රටේ කර කියාගන්න බැරි අසරනම මනුස්සයන්ට මේ උතුම් ගථා රත්නය දිව්‍යමය ධෞදයක්ම වේවා සැම කෙනෙකුහටම
@NimsiNethsara-ze2kw
@NimsiNethsara-ze2kw 10 ай бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් මා ඇතුළු සියලු සත්වයන්ගේ රෝග දුරු වේවා. සුවපත් වේවා 🙏🙏🙏
@vlogwithneleenaNP
@vlogwithneleenaNP 7 ай бұрын
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
@sala3377
@sala3377 9 ай бұрын
මගේ අසනීප වී සිටින මව සහ දුවට නිදුක් නිරෝගී සුව ලැබීමට මා මෙන්ම ඔබත් පතන ලෙස ඉල්ලමි.🙏🙏🙏
@SusithkumaraPerera
@SusithkumaraPerera 8 ай бұрын
🙏🙏
@SamilaDilrukshi-qi6ht
@SamilaDilrukshi-qi6ht 7 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා .නිරෝගී වේවා 🙏🙏
@vlogwithneleenaNP
@vlogwithneleenaNP 7 ай бұрын
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
@rawindrasuresh335
@rawindrasuresh335 6 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයාගේ කනේ රෝගය ස්ව වේවා.🙏🙏🙏
@Vihangi-Vihangi
@Vihangi-Vihangi Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
@Lakmali100
@Lakmali100 Жыл бұрын
සියලුම දෙනාගේ සියලුම යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා,🙏🙏🙏🙏සියලුම දෙනාට කායික මානසික සුවය ලැබේවා...
@chathurialahakoon4757
@chathurialahakoon4757 10 күн бұрын
මෙම පිරිතේ බලයෙන් මා ඇතුළු මාගේ පවුලේ සියලු දෙනාගේම සහ ලෝක වාසී සියලුම දෙනාගේ ලෙඩ දුක් කරදර දුරු වේවා,,,දුරු වේවා,,,දුරු වේවා,,,🙏🙏🙏
@PradeepMadusanka-oc8ov
@PradeepMadusanka-oc8ov 6 ай бұрын
මේ පිරිතේ බලයෙන් මහරගම පිලිකා රෝහලේ ප්‍රතිකාර ලබන මගේ පුන්චි පුතා ඉක්මනින් සුවපත් වේවා රෝහලේ සිටින සියලුම රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isurudalugoda1097
@isurudalugoda1097 4 ай бұрын
Ikmaninma suwapathnwewa❤❤
@MHNiranjala
@MHNiranjala 4 ай бұрын
ikmaninma suwapath wewa ,,,,,,!!!budu saranai.
@anu-w7e
@anu-w7e 4 ай бұрын
Suwaya lebewa
@sammanihansika5079
@sammanihansika5079 3 ай бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා 🙏
@KumariDasanayaka-c1k
@KumariDasanayaka-c1k 3 ай бұрын
ඉක්මන් සුවය ඔබට සේම සියලු ම රෝගීව ජීවත් වන සියලු ම දෙනාට
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Жыл бұрын
මේ පිරිත් ආනුභාවයෙනුත් බුදු හාමුදුරුවන්ගේ පිහිටෙනුත් මගෙ වීදුරු කූඩුවෙ ඉන්න පුංචි පුතා රැක දෙන්න කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව හාර්ට් බීට් එකත් නෝමල් වෙලා කෙදිරි ගාන්නෙ නැතිව පෙනහලු හොදින් වර්ධනය වෙලා කහ ගතිය අඩු වෙලා කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව මගෙ දෝතට ලබා දෙන්න අසරණකමට මට වෙන කරන්න දෙයක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ පුතා රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අසරණ මට පිහිට වෙන්න
@chandanaupul6501
@chandanaupul6501 8 ай бұрын
සුවපත් වෙත්වා
@ShamaliWasana-y7j
@ShamaliWasana-y7j 8 ай бұрын
බබාව හොදින් රැක දේවා!!!!!!🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 8 ай бұрын
තෙරුවන් සරණයි පැටියාට.
@AnilAshoka-f4u
@AnilAshoka-f4u 8 ай бұрын
Budusaranai putha
@Sudarisewwandi
@Sudarisewwandi 8 ай бұрын
බුදු සරණයි ඔයාගේ පුතාට අම්මේ තෙරුවන් සරණයි දීර්ඝායූශ ලැබේවා පුංචි පුතා නිදුන් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!!
@anurafm
@anurafm Жыл бұрын
මෙම පිරිතෙ බලයෙන් සියලුම පිලිකා රෝගීන් නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!!!
@vlogwithneleenaNP
@vlogwithneleenaNP 7 ай бұрын
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
@ViniPerera-pl3bi
@ViniPerera-pl3bi 6 ай бұрын
​@@vlogwithneleenaNPmehe.balayenmaagesñausuvapatweva
@Supi0105
@Supi0105 6 ай бұрын
තෙරුවන් සරනින් සුවපත් වේවා 🙏🙏🙏🙏
@ireshaupeksha-uj1tw
@ireshaupeksha-uj1tw 6 ай бұрын
Mage daruwan dedenata leda roga suwa wewaaa
@sargarikawanigasooriya1030
@sargarikawanigasooriya1030 4 ай бұрын
U8000o😅0ol0l0​@@vlogwithneleenaNP
@malmilehansa9576
@malmilehansa9576 7 күн бұрын
Me pirith balayen mage siyalu kaika manasika roga duruwee sathuta senasima labewaa!!! Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
@nishanthaweerasinhe3918
@nishanthaweerasinhe3918 Жыл бұрын
මම කොරියාවෙ වැඩ කරනගමන් ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නෙ. ඒ අස්සෙ කකුලෙ ආගිල්ලක් පැසවලා කැක්කුමයි පැය 12 ක් හිටගෙන ඉන්නෙ ගොඩක් අමාරුවෙන් මටත් ඉක්මන් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න. ඔබ සැමටත් සියලු දුක් පීඩා දුරුවෙන්න කියලා බුදුසරනින් ප්‍රාර්ථනා කරනවා...සාදු සාදු සාදූ...🙏🙏🌷
@NevilClaranceBurke
@NevilClaranceBurke 9 ай бұрын
ඉක්මන් සුවය ලැබේවායි පතනවා
@DisnaMaliAbenayaka
@DisnaMaliAbenayaka 9 ай бұрын
Ikman suwaya labewa🙏🙏
@nimalideepika8769
@nimalideepika8769 9 ай бұрын
Ekman suwaya labewa
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 9 ай бұрын
ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි
@akennenila1845
@akennenila1845 9 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ! 🙏🙏🙏🙏
@abimaniwansa814
@abimaniwansa814 Жыл бұрын
මා අතුලු ලොව වසනා සියලුම රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා .🙏🙏🙏
@MalKanthi-b6q
@MalKanthi-b6q Жыл бұрын
මෙම පිරිතේ ආනුභාව යඑබලයඑන්. මාගේ සියලුම. ලෙඩදුක්. නි වේ වා. මෙම පිරිතදෙසනාකල. ඔබවහන්සේටද. නිරෝගී. සම්පත් තිය. ලැබේ වා සෑදූ
@vlogwithneleenaNP
@vlogwithneleenaNP 7 ай бұрын
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
@DulakshikaJayasundara
@DulakshikaJayasundara 5 ай бұрын
❤❤❤
@shanikanawarathna1027
@shanikanawarathna1027 2 ай бұрын
⁣යෙතුම් පුතාගේ සියලු ⁣රෝග දුරු වී නිදුක් නිරෝගී වේවා...🙏🙏🙏
@anandaalahakoon7059
@anandaalahakoon7059 Жыл бұрын
මෙ පිරිත් දේශනා බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@AriKern-kd3ps
@AriKern-kd3ps 8 ай бұрын
🙏
@thisaraanuradha6253
@thisaraanuradha6253 6 ай бұрын
sadu sadu sadu 🙏
@NishadiniMethdhara
@NishadiniMethdhara 2 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාස 5ක් වයසැති මගෙ පුංචි දෝනී නිදුක් වේවා නිරෝගි වේවා මගෙ දෝනිගෙ අසනීපෙ ඉක්මනින් සුව වේවා.....🙏🙏🙏🙏 ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ..🙏🙏🙏
@anuruddhasilva2329
@anuruddhasilva2329 16 күн бұрын
බුදුසරණයි
@RR-ij8kj
@RR-ij8kj 7 күн бұрын
මේ පිරිතේ බලේ ආනුභාවයෙන් මගේ චුටි දුවගේ සියලුම කරදර දුරු වි නිරොගී සම්පත් ලැබේවා
@RR-ij8kj
@RR-ij8kj 7 күн бұрын
මේ පිරිතේ බලේ ආනුභාවයෙන් මගේ දරුවන්ට බුදු රජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු
@dilshisenadheera7699
@dilshisenadheera7699 6 ай бұрын
උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් වසර දහසයක් පුරාවට මා විඳින්නා වූ මානසික පීඩනය දුරු වේවා. මට ආශිර්වාද කරන්න.
@chamikajeewanthi212
@chamikajeewanthi212 5 ай бұрын
බුදු සරණයි
@ravibopara5241
@ravibopara5241 Жыл бұрын
මේ පිරිත් බලයේන් මගේ තාත්තා ඉක්මනින්ම සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා ! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@uvinuthsara3710
@uvinuthsara3710 11 ай бұрын
Saadu saadu
@vlogwithneleenaNP
@vlogwithneleenaNP 7 ай бұрын
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
@Vihangi-Vihangi
@Vihangi-Vihangi Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
@shamalishamali9714
@shamalishamali9714 Жыл бұрын
මෙ උතුම් පිරිතේන් සියලුම ලෙඩදුක් දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@IshiniDewmini-je5ce
@IshiniDewmini-je5ce 21 күн бұрын
මේක ඇත්තටම හුගක් හොදය් ... මා මෙන්ම සියලූම දෙනා නීරෝගී පුද්ගලයන් වෙත්වා🙏❤
@kmarikmari3098
@kmarikmari3098 Жыл бұрын
නමො බුද්දාය මෙ පිරිතේ අනුබාවෙන් මගේ සියලු රෝග සුවපත් වෙවා 🙏🙏🙏
@Balckdevil200
@Balckdevil200 Жыл бұрын
මගේ දරුවත් දරුවගේ කුසතුල සිටින දරුවාත් සුවපත්වෙත්වා 🙏🙏🙏🙏🙏
@nilaniperera5559
@nilaniperera5559 3 ай бұрын
අංශභාග රෝගයේන් පෙලෙන මගේ තාත්තා සුවපත් වේවා. ඔහුට ඇවිදිමට හැකි වේවා 🙏
@Vihangi-Vihangi
@Vihangi-Vihangi Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
@ChampikaChampika-od3nw
@ChampikaChampika-od3nw Ай бұрын
😮😂❤
@maduwanthyranaweera8783
@maduwanthyranaweera8783 29 күн бұрын
Suwayama wewa
@sanjeewajayawardana4860
@sanjeewajayawardana4860 25 күн бұрын
Ikman suwa labawa…
@shinestar1589
@shinestar1589 3 күн бұрын
ඉක්මන් සුවය ම ලැබේවා. 🙏🏾🙏🏾🙏🏾
@sanjeewanisenarath2967
@sanjeewanisenarath2967 Жыл бұрын
පව්ලේ සියලුම දෙනාගෙත් මාගේත් ඉසේ සිට පාදන්තය දක්වා තියෙන්නා වූ සියලුම ලෙඩ රෝග දුරුවේවා මට මෙන් පවුලේ අයටද ලෝක වාසී සියලුම දෙනාටද නිදුක් නිරෝගි බව ලැබේවා තෙරුවණ් සරණයි
@SisilaJayarathna-t3p
@SisilaJayarathna-t3p 7 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාට සියලු ලෙඩ රෝග දුරු වී ඉක්මන් සුව ලැබේවා. සාදූ සාදූ සාදූ
@RuwanKumara-j3v
@RuwanKumara-j3v 2 ай бұрын
Me pirithe balayen mage mahaththayage athe amaruwa suwa wewa
@madawalakmal2043
@madawalakmal2043 6 ай бұрын
මෙ පිරිත් බලයෙන් සිය්ලු සතිවයන්ගේ රෝග දුරුවේවා.🙏🙏🙏.
@RanjaniWarnasuriya
@RanjaniWarnasuriya Жыл бұрын
මේ පිරිත් අහපු සියලුම දෙනා ලෝකවාසී සියලුම දෙනාත්🙏 මගේ පවුලේ සියලුම දෙනාත් සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
@SachiniSewwandi-c3e
@SachiniSewwandi-c3e 10 ай бұрын
මේ පිරිත් දේසනාවේ බලයෙන් මාගේ අම්මාගේ ලෙඩ රෝග සියල්ලම දුරු වේවා..!
@GigiWik10
@GigiWik10 3 күн бұрын
පිලිකා රෝගීන් ඇතුලු සියලු රෝගීන් සුවපත් වේවා !🙏🙏🌼
@sameerawood915
@sameerawood915 5 ай бұрын
මේ පිරිතේ බලයෙන් මම මෙන්ම ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා
@IdunilIdunil-vc2fq
@IdunilIdunil-vc2fq 4 ай бұрын
Mage Paule ceyalu dennma suwapat weawa sadu sadu
@priyankagunawardhana171
@priyankagunawardhana171 Жыл бұрын
මෙම පිරිතෙහි ආනුභාවයෙන් අනුහසින් මාගේ සියලුම ලෙඩ රෝග සුව පත්වේවා 🙏 මාගේ දරුවගේ සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල උපද්‍රව දුරැ වේවා🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
@chamindedirisinha6775
@chamindedirisinha6775 Жыл бұрын
Me pitiye anubawen mage daruwage siyalu roga duru wewa gaha apala duru wewa
@prasadindika8582
@prasadindika8582 Жыл бұрын
මෙ පිරිතෙ ආනුබාවයෙන් මාගෙ භිසෙ ඇතිවී තිබෙන දැඩි නහර වල වෙදනාව දූර වෙවා
@සුභද්රාk
@සුභද්රාk Жыл бұрын
සියලු ලෝක වසින් සුව a පත් වේවා නිරෝගී බවය ලැබේවා මේ පිරිත් සජ්යෙන් අසනීප වෙලා ඉන්න සියලු දෙන්න සුවය ලැබේවා බුදු ගුණ පිහිට ලැබේවා 🙏🙏🙏🙏
@fgyggg3117
@fgyggg3117 3 ай бұрын
මෙම පිරිත් ආනුභාවෙන් මාගෙ අසණීප දුරු වී නිදුක් නිරෝගි සුව ලබා දේවා බුදු පියාණනී .සාදූ සාදූ සාදූ 🙏 🙏🙏
@sadamalithilini8983
@sadamalithilini8983 10 ай бұрын
මේ පිරිතේ ආනුභාව බලයෙන් මා මෙන්ම අනෙකුත් සියලු සත්වයන් හට ශාරීරිකව මෙන්ම මානසික සුවයද ලැබේවා! ශරීරයෙ ඇති සියලු ලෙඩ රෝග දුරින්ම දුරු වේවා ! 🙏🙏🙏
@nilukamarasinghe3947
@nilukamarasinghe3947 8 ай бұрын
😅
@JayathilakaClere
@JayathilakaClere 6 ай бұрын
7ğ😅6k7. V 0😢7​@@nilukamarasinghe3947
@sepalikabandara205
@sepalikabandara205 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ම වෙත්වා....
@bandara0577
@bandara0577 11 ай бұрын
මෙි පිරිතේ අනුභාවයෙන් මාගේ කායික ලෙඩ සුවපත් වෙත්වා
@priyantisrilanka7161
@priyantisrilanka7161 Жыл бұрын
මේ උතුම් පිරිත් බලෙන් mage අම්මා සුව පත් වේවා
@chandranisriyalatha-r8t
@chandranisriyalatha-r8t 2 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ අසනීප සුව වේවා තෙරුවන් සරණයි 🙏
@lathajaisurya161
@lathajaisurya161 Жыл бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ ශරීරයේ තිබෙන්නා වූ වේදනාවක් දුරු වේවා
@MeMe-mz7sv
@MeMe-mz7sv Жыл бұрын
මෙි උතුමි පිරිත් බලයෙන් මගේ කකුලේ අමාරැවත් අතේ පයේ ඇති සියලුම අමාරැ සුව වෙිවා සාදු සාදු සාදු
@janalisadali3287
@janalisadali3287 Жыл бұрын
මේ පිරිතෙන් මගේ අම්මගේ , ලොකු අක්කාගේ , දෙවෙනි අක්කාගේ හා මා ඇතුලු සියලු දෙනාගේම ඇස් ලෙඩ අඩු වේවා සාදු! සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pramudithasenon9787
@pramudithasenon9787 10 ай бұрын
මෙ පිරිතෙ ආනුබාවයෙන් මාගේ යාලූවාට ඉක්මනට සුව වේවා බුදු සරනය!
@HansamaliMaduwanthi
@HansamaliMaduwanthi Жыл бұрын
උතුම් පිරිත් බලයෙන් මටත් මගේ දරුවන්ටත් නිරෝගී සම්පන්න සතුට පිරෙවා
@maduwanthyranaweera8783
@maduwanthyranaweera8783 Ай бұрын
උතුම් පිරිතේ බල මහිමයෙන් රෝග දුරු වී සතුට ලැබෙිවා
@SammaniPerera-s7l
@SammaniPerera-s7l Жыл бұрын
මේ උතුම් පිරිතේ බලයෙන් මගේ අම්මාගේ සහ සියලුම රෝගීන්ගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා
@dubaicenter8664
@dubaicenter8664 11 ай бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ අත් හිරි වැටීම කොන්දෙ අමැරැව සුව වේවා. මාගේ පවු ලේ සැමටත් මගේ සහෝදර සහෝදරියන්ටත් සියලු ලෙඩදුක් කරදර දුරැ වේවා. යහපතක්ම වේවා.
@DhamayanthiManike
@DhamayanthiManike 10 ай бұрын
Me pirjthe balayen mage Paule siyalu denagea siyaluma Leda roga suwa wewa. Asaneepawalin pelena siyaluma dena supath wewa.
@chandradk8578
@chandradk8578 Жыл бұрын
මෙ පිරිතේබල මහිමයෙන් මාගේ සියලු රොගයන් දුරු වේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SunethraWidanagama-gn5zu
@SunethraWidanagama-gn5zu 6 ай бұрын
මේ පිරිත් සඣ්ඣායනයේ අානුභාවයෙන් මගේ චූටි දරු පැටියාට අැති වී තිබෙන ලෙඩ දුක් රෝග පීඩාවන් ග්‍රහ අපල අැත්නම් එ සියල්ල හිරු දුටු පිණි බිඳක් මෙන් වියැකි යත්වා....🙏🙏🙏
@prasnnapremadasa7806
@prasnnapremadasa7806 11 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාට සුවය ලැබේවා ...
@KumaraKottagoda
@KumaraKottagoda 2 ай бұрын
මෙම පිරිතේ ආනුබාවයෙන් මම ඇතුළු සියළු රෝගින්සුවපත් වේවා
@isharaudayangi6546
@isharaudayangi6546 3 ай бұрын
මාගේ දරුවන් දෙදෙනා නීරෝගී වේවා..දීර්ඝායුශ ලැබේවා..සතුටින් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏
@ChithraGunawardana-n7f
@ChithraGunawardana-n7f 7 күн бұрын
Mage pitarata inn a daruwan dedenata sathutin nirogiwa jiwath wenna labewa
@NadeekaKumari-if7ns
@NadeekaKumari-if7ns 6 күн бұрын
Mage roga duru wewaaa🙏
@tharushichamika2247
@tharushichamika2247 Жыл бұрын
මේ පිරිතෙන් මගෙ බලු පැටියා සුවපත් වෙවා
@Nikarriddle0613
@Nikarriddle0613 8 ай бұрын
❤🙏
@prabuddhiwithart222
@prabuddhiwithart222 8 ай бұрын
@Sudarisewwandi
@Sudarisewwandi 8 ай бұрын
බව් මැණික නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!! බුදු සරණයි තෙරුවන් සරණයි බව් මැණිකට
@thilinisulochana6801
@thilinisulochana6801 8 ай бұрын
සුවපත් වේවා.. නිදුක් නිරෝගී වේවා
@SamilaDilrukshi-qi6ht
@SamilaDilrukshi-qi6ht 7 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
@PriyankasamanthiYakupitiya
@PriyankasamanthiYakupitiya 10 ай бұрын
මේ පිරිතේ බලෙන් සියලු සත්වයාගේම ලෙඩ දුක් සුව වේවා !!! සාදු සාදු සාදු!!!
@AmilaSadaruwan-d1y
@AmilaSadaruwan-d1y Ай бұрын
Eseema weewaa
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Mage sha mage mhattayage Sariraye thiyanna uw Siyalu Leda Roga Nittawatama Suwa Path Wethwa 🙏❤🙏❤🙏 ❤Me Pirith Desana Krana Apa Pinwath Swamin Whanseta Mage Namaskara Wewa Dergayousa Wewa Nirogi Wewa 🙏❤🙏❤🙏❤
@uxtra1061
@uxtra1061 3 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියළුම ලෙඩ රෝග සුව වේවා 🙏🏻🙏🏻🙏🏻
@AnuraBandara-m7x
@AnuraBandara-m7x 2 ай бұрын
මෙ පිරිත් බලෙන් මගෙ පුතා ට අපල දුරැවෙිවා යොද බල යොද ශක්තිය ලැබේවා . 🙏🙏🙏
@ap92207
@ap92207 Жыл бұрын
සාඩු සාඩු සාඩු 🙏🙏🙏 මගේ පවුලේ අයටත් මාහත් අපල දුදුරුවේවා පිරිත් බලයන් ඔබවහන්සේත් බුදුසරණයි 🙏
@kavindulakshan6499
@kavindulakshan6499 Ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මම,මගේ අම්ම තාත්තා ඇතුලු සියලු ලෝක වාසීන්ගේ ශරීරයේ තිබෙන්නා ඌ සියලුම රෝග දුරු වේවා!!!
@dilaniasanka8780
@dilaniasanka8780 Жыл бұрын
මෙි පිරිතේ බලයෙන් මෙි දිනවල දැඩිසත්කාර ඒකකයේ සිටින මගේ පෙමිවතාගෙ සියලු ලෙඩ රෝග දුරු වි ඔහුට කායික හා මානසික සුවය ලැබෙිවා... ⁣!ඉක්මනින් සුවපත් වෙිවා... 🙏🙏🙏🥺🥺
@ChamindaDilukshan
@ChamindaDilukshan Жыл бұрын
Me piith balayen mage daru patiyageth.mageth.mage mahaththayageth siyalu leda roga duru wewa sadu sadu sadu
@chathuranadeesha6581
@chathuranadeesha6581 Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මගෙ දරුවන් දෙදෙනා සුවපත් වෙත්වා ආරක්ෂා කරත්වා!!!!!!!
@ChinthaNilani-r1i
@ChinthaNilani-r1i Жыл бұрын
Nuabe panata suwaya labewa suwapth wewa sansema labewa satuta labewa
@WasanthiDula-wi2pw
@WasanthiDula-wi2pw 11 ай бұрын
මේ පිරිතේ බල මහිමයෙන් මගේ අසනීප සුවවේවා,සුවවේවා,සුවවේවා
@Nikarriddle0613
@Nikarriddle0613 8 ай бұрын
❤🙏
@inokabasnayaka5912
@inokabasnayaka5912 Жыл бұрын
මේ පිරිත් දෙසනාවේ බලයෙන් මගෙත් මගේ පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා .මාගේ වැලදී තිබෙන සියලුම රෝග සුවපත් වේවා .🙏🙏🙏
@sunitasunita9697
@sunitasunita9697 3 ай бұрын
උතුම් පිරිත් දේශනාවෙ බලයෙන් මාගෙ සරිරයෙ තියන සියලුම ලෙඩ අමාාරු මෙය ඇසෙන සැනින් සුව වේවා මගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@NilukaPriyadarshani-r4t
@NilukaPriyadarshani-r4t 6 ай бұрын
මගෙ අම්මගෙත්, පවුලේ අයගේත්, මගෙත් , සියලුම ලොක වාසින්ගෙත්, පිලිකා රොගින්ගෙත්, ලෙඩ රෝග වැලඳී තිබෙන සියලු දෙනාගෙන්, සියලු සත්වයන්ද මෙ පිරිත් බලයෙන් සුවපත් වෙත්වා, නිරොගි වෙත්වා !!! 🙏🙏🙏
@LakshmiKaushalya-zr8nv
@LakshmiKaushalya-zr8nv Жыл бұрын
❤❤ මා⁣ ඇතුළු මාගේ පවුලේ සියලුදෙනා හට නිදුක් නිරෝගී බව ලැබේවා !!!!!!❤❤
@anurasampath8858
@anurasampath8858 Жыл бұрын
සාදු සාදු මේ පිරිත් දේශනාව ඇසීමෙන් මගේ සහ මගේ පවුලේ අයගේ ඇති සියලුම ලෙඩ රෝග දුරු වේවා!! සාදු සාදු සාදු
@GayaniSamanmali-w4r
@GayaniSamanmali-w4r Жыл бұрын
Me parish bilayer siyalu denagema lead duk suwa wethwa
@sriyanichandralatha791
@sriyanichandralatha791 Жыл бұрын
මේ. පිරිත් දේශනා වේ බලයෙන් මා. ඇතුළත් සියලු දෙනා සුවපත් වේවා.
@imalshadiwyanganai7598
@imalshadiwyanganai7598 6 ай бұрын
සාදූ.. සාදු. සාදු මේ. පිරිතේ. බලයෙන් ර්‍. සජීට.තිබෙන.කරදර.දුරුවේවා.දුරුවේවා.දුරුවේවා
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 48 МЛН
ගිරිමානන්ද සූත්‍රය -girimanandha suthraya
21:39
නමස්කාර ධර්ම දේශනා Namaskara darma deshana
Рет қаралды 6 М.
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
dhahama t.v
Рет қаралды 196 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН