4. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - හතරවැනි කොටස | Shraddha TV

  Рет қаралды 920,444

Shraddha TV

Shraddha TV

Күн бұрын

Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 687
@nishithanimsara397
@nishithanimsara397 3 жыл бұрын
මා හට නිවන් අවබෝද වේවා 🙏
@kaushalyathilini6244
@kaushalyathilini6244 3 жыл бұрын
අනේ මම කිසිම ආත්මයක අන්‍යාගමික නම් වෙන්න එපා බෞද්ධ වෙලාම ඉපදේවා .........සාදු සාදු සාදු ......
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
මගෙ අම්මෝ කිසිම කලෙක බෞද්ධයෙක් විදියට ඉපදෙන්න එපා එක ලොකු රැවටීමක් දෙවියන්ට විතරයි පිහිට වෙන්න පුළුවන්
@sasindumalshan2561
@sasindumalshan2561 Жыл бұрын
​@@ricardoperera9880තමන්ගෙ පිහිට තමන්මයි 🙏☸️
@PrasadWeerasiri-xf7zh
@PrasadWeerasiri-xf7zh 6 ай бұрын
​@@ricardoperera9880නුබ හිතනවා ද දෙව්‍ යන්ට පිහිට වේන්න හැකියි කියා
@slsinhalacartoon8612
@slsinhalacartoon8612 5 ай бұрын
Ai oyta මොකද ​@@ricardoperera9880
@slsinhalacartoon8612
@slsinhalacartoon8612 5 ай бұрын
​@@ricardoperera9880😂
@chamindakumara3703
@chamindakumara3703 3 жыл бұрын
ලොවම බුදු දහම වැලද ගනිත් වා .සාදු සාදු සාදු
@sootymooty6436
@sootymooty6436 4 жыл бұрын
මා හට නිවන් අවබෝධ වී සසර ගමන නිමා කිරීමට හැකි වේවා ...
@champikabutawattha147
@champikabutawattha147 Жыл бұрын
🙏🙏
@nelkaamarasinghe7442
@nelkaamarasinghe7442 Жыл бұрын
Sadu sadu sadu
@arawindakumara5347
@arawindakumara5347 Жыл бұрын
ඔබට හැකි වේවා
@SamanKumara-t1u
@SamanKumara-t1u Жыл бұрын
ජිවමාන මාගේ ග්‍යතම මුනිදුන් සහ උතුම් ආර්‍ර්‍ය්ය මාහා සගරුවනට මාගේ නමස්කාර ය වේවා ...ගෞතම මුනිදුන් වදාල උතුම් ස්‍රී සද්දර්මය අප සියලු දේනා හට මේ ජිවිතය තුලම අවබෝධ වේවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 Жыл бұрын
සැදැසිතින් මාද අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
ශ්‍රද්ධා ටීවී නාලිකාව ට මාගේ හෘදයාංගම ස්තුතිය සහ සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@sammanipiyumika7599
@sammanipiyumika7599 Жыл бұрын
මෙය බලන්නට salas u ස්වාමීන් වහන්සේලා ඇතුළු කාර්ය මණ්ඩලයට උතුම් nirwanayama අවබෝධ ඉක්මනින් අවබෝධ වෙත්වා ! Sadhu sadhu sadhu!🙏🙏🙏🌸🌸🌸
@sacheekapeethini6248
@sacheekapeethini6248 3 жыл бұрын
සාදු 🌼🌼🌼සාදු🌼🌼🌼සාදු🌼🌼🌼....🙏🙏🙏🙏🙏
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@n.anissanka5072
@n.anissanka5072 3 жыл бұрын
Sadu Sadu Sadu
@renukamalkanthi6380
@renukamalkanthi6380 3 жыл бұрын
සාදු!!! සාදු!!! සාදු!!!
@kaveen6349
@kaveen6349 3 жыл бұрын
saadhu saadhu saadhu 🙏
@wasanthawasantha6391
@wasanthawasantha6391 3 жыл бұрын
Budusaranai
@ashansajith5477
@ashansajith5477 2 жыл бұрын
@@n.anissanka5072 yyy
@ramyadamika9298
@ramyadamika9298 3 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷 මෙි උතුමි ධර්මය වහ වහා අවබෝද වෙිවා...
@premasirichamith2040
@premasirichamith2040 4 жыл бұрын
මෙවා තමයි හොඳම ඒවායේ 🙏🙏🙏🙏🙏🙏
@manelpeiris3222
@manelpeiris3222 2 жыл бұрын
අනේ මගෙ බුදු රජාණන් වහන්සේ විතරයි මේ සියලු ලෝකයන්හි අග්‍රතම පුරුෂ රත්නය!!
@liyanagejayantha2692
@liyanagejayantha2692 Жыл бұрын
😂😂
@sujeewanpushpakumara3298
@sujeewanpushpakumara3298 4 ай бұрын
පව් පුරව ගන්න එපා
@sanjeewapematilaka633
@sanjeewapematilaka633 3 жыл бұрын
පින් ඇත්තෝ කුසල් වඩත්වා.උතුම් වූ නිවන අවබෝධ වේවා.
@menikebamunuge2
@menikebamunuge2 3 жыл бұрын
sadu ..sadu ..sadu ...තුනුරුවන් සරණයි ..සියලුම dena සුවපත් ...වේවා ...
@lakshithaliyanage5920
@lakshithaliyanage5920 3 жыл бұрын
කෙලෙස් නැමති මඩ ගොහොරෙහි ඉපිද,එහිම වැඩී,එහි නොගෑවී සිටින ඔබවහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් නැවතත් මෙලොවට වඩිනු මැනවි
@rasikasanmali5394
@rasikasanmali5394 Жыл бұрын
8jkklllnmnn Mkskdakaadkkkkak
@nishithanimsara397
@nishithanimsara397 3 жыл бұрын
🙏සාදු සාදු
@samanmaleejayawardhana2247
@samanmaleejayawardhana2247 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්.සම්බුදු සිසිලෙන් ලොව නිවී සැනසේවා!!!සාදු සාදු සාදු!!!
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
ඒ බාග්‍යවත් ව් අරහත් ව් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස් කරය වේවා.. සාධු 🙏. සාධු 🙏සාධු 🙏....
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
අපගේ ඵ භගවත් අරහත් වු තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය අනේ මටත් මේ විදිහටම උන් වහන්සේගෙන් බණ අහන්න තීබුනමි කොච්චරනමි බගයක්ද මේ ගවුතම බුදු සසුනේම ඵ ප්ර්තනාව ඵසේම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය බූ දු සරනයි අපේ
@ilovepera4778
@ilovepera4778 3 жыл бұрын
බුදු ගුණ අනන්තයි !!!භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🌼🌼🌼
@Sweeshi990
@Sweeshi990 4 жыл бұрын
මේ පින් අනුමෝදන් වී සියලු සත්ත්වයෝ සසර දුකින් මිදී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දකිත්වා🙏🙏🙏
@danukasriyantharathnayake2742
@danukasriyantharathnayake2742 5 жыл бұрын
නිවන් අවබෝධ වේවා !!! සාදූ සාදූ සාදූ සාදූ
@nishuqueen1505
@nishuqueen1505 Жыл бұрын
මගේ බුදු රුවනට සදු සදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrasubasinghe3483
@chandrasubasinghe3483 3 жыл бұрын
සාදු,, සාදු,, සාදු සියළුම දෙනාට දර්මය අවබෝධ වේවා
@madusankarathnayaka9593
@madusankarathnayaka9593 6 жыл бұрын
බුදුන් වහන්සේ දුටුවා වාගෙයි... සාධු.. සාධු.. සාධු.. සියලු සත්වයෝ සැදැහැ සිතින් නරඔත්වා.....
@ishandiluka2738
@ishandiluka2738 3 жыл бұрын
Sansaraye darma awabodA pinisa awssa watapitawa sekasewa.sadu. sadu sadu
@rangebandara2596
@rangebandara2596 4 жыл бұрын
සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් කල්‍යාණ ම්ත්‍ර ලොකු ස්වාමීන් වාහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
බුදුරජාණන්. වහන්සේගේ. ධර්මය. සදා. ජීවමානයි❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥 ❤️😀🔥❤️😀🔥❤️😀🔥
@sriyanirajapakshasriyani924
@sriyanirajapakshasriyani924 4 жыл бұрын
අමා මෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@thewholeworldshiwanthasulo4750
@thewholeworldshiwanthasulo4750 4 жыл бұрын
ආනෙ මෙ වගෙ කතා 8 ද තියෙන්නේ ආනෙ මෙව තව දන්නකෝ ගොඩක් පිං. මෙව අහල මගෙ සිත නිවෙන වා
@upekasewmini2945
@upekasewmini2945 2 жыл бұрын
පින්වත් මාගෙ බුදු පියාණන් වහන්සේට අනන්තවාරයක් මාගෙ නමස්කාරය වෙවා
@udeeraimalka1627
@udeeraimalka1627 3 жыл бұрын
..භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@sudathsanjeewa3547
@sudathsanjeewa3547 2 жыл бұрын
නමො බුද්ධාය සියලු ලෝක සත්වයාට මෙ සංසාර ගමනෙන් එතර විම පිනිස ලොවුතුරා බුද්ධ තත්වයට පත්වු අමා මෑණි සම්මා සමි බුදු රජාණන් වහන්සේට මාග් නමස්කාරය වේවා සාධු සාධු සාධු!!!!!
@O.V.P345
@O.V.P345 Жыл бұрын
සාදු සාදු නමස්කාර වේවා
@supunlakshan6823
@supunlakshan6823 4 жыл бұрын
සම්මා සම්බුදු පියානෙණි ආයෙත් එක වරක් මේ ලෝකයට වඩිනු මැනවි ....!!!🙏🏻
@malaniattanayaka2774
@malaniattanayaka2774 3 жыл бұрын
A dharma dayadaya thavamath thiyenava. Iabaganta puluvani .
@chamathhirushan5919
@chamathhirushan5919 3 жыл бұрын
Wadinu mana🙏🙏
@luckyyoutubechannel9679
@luckyyoutubechannel9679 3 жыл бұрын
Sadu🙏 sasu🙏 sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@universespacesl6299
@universespacesl6299 Жыл бұрын
තවත් අන්තහ් කල්පයක් ගිය තැන මෛත්‍රි ලොවුතුරා බුදු පියාණන් වහන්සේ පහලවනු ඇති.ඔබ එතෙක් බලා නොසිටින්න.මේ උතුම් සම්බුද්ධ ශාසනය තුල දීම නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න.තෙරුවන් සරණයි ඔබට..
@damsisila3464
@damsisila3464 Жыл бұрын
බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පාන්නේ 84000ක් බුදුවරු තියලා
@samaragayani7608
@samaragayani7608 3 жыл бұрын
මාහටද මේ උතුම් ධර්මය අවබෝධ වේවා !!! සාදු සාදු
@sandrasili9464
@sandrasili9464 3 жыл бұрын
තුන්ලෝකාග්ර්වූ අපගේ සමිමා සමිබුදුරජාණන් වහන්සේ ගේ නිර්මල සී සද්ධර්ම දීර්ඝ කාලයක් පවතීවා 🙏🙏🙏
@dileepjayasinghe5981
@dileepjayasinghe5981 2 жыл бұрын
සාධු! සාධු! සාධු!!!
@RamaniPunchihetti-qg9mb
@RamaniPunchihetti-qg9mb Жыл бұрын
Good
@ashiathukorala5844
@ashiathukorala5844 3 жыл бұрын
💐💐💐🙏🙏🙏💐💐💐 සාදු සාදු සාදු 💐💐💐🙏🙏🙏💐💐💐 බුදු සරණයි අපේ හාමුදුරුවන්ට සහ ගිහි ඇත්තන්ට
@kurunegalawidanage1375
@kurunegalawidanage1375 3 жыл бұрын
නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු
@rjayathissa7994
@rjayathissa7994 3 жыл бұрын
නිවන් අවබෝධය ලැබේවා ! සාදු!! සාදු !! සාදු !!
@yohanrathnayake11291
@yohanrathnayake11291 3 жыл бұрын
තෙරුවන් සරනින් සියලු සිත් සුවපත් වේවා 🙇☸️🇱🇰
@sirimasirima5665
@sirimasirima5665 Жыл бұрын
සාදු සාදු සාදු බුදුසරනයි
@dhananjanikarunarathna8098
@dhananjanikarunarathna8098 3 жыл бұрын
සියලු සත්වයෝ සසර දුකින් මිදෙත්වා ...සාදු සාදු සාදු🙏🙏🙏
@liyanagejayantha2692
@liyanagejayantha2692 Жыл бұрын
😅😅😅
@ravinduanjana6107
@ravinduanjana6107 3 жыл бұрын
සාදු...සාදු... සාදු...භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
@nelukachandrasekara4500
@nelukachandrasekara4500 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@amanulrahumanamanulrahuman6563
@amanulrahumanamanulrahuman6563 6 жыл бұрын
සාදු🌼සාදු🌼සාදු🌼 ☸☸☸☸☸☸☸ බුදු ගුණ අනන්තයී!!! සාදු🌼සාදු🌼සාදු🌼
@chelakawijesinghe
@chelakawijesinghe 3 жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@Thepuli185
@Thepuli185 Жыл бұрын
සාදු සාදු සාදු... සියලු සත්වයෝ දුකින් මිදෙත්වා 🙏සෑම ආත්මයකම බෞද්ධයකු වී ඉපදේවා 🙏🙏!! මේ සසර කතරින් එතෙර වී නිවන් දැකීමට අවස්ථාව ලැබේවා!
@ishancreation8397
@ishancreation8397 3 жыл бұрын
සාධු සාධු සාධු බුදු සරණයි දෙවි පිහිටයි බොහොම පින්
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගෙ නමස්කාරය 🌺🌺🌺🌺 🌺🌺🌺 🙏🙏🙏 වේවා සාදු සාදු සාදු
@sumuduamarasinghe2439
@sumuduamarasinghe2439 Жыл бұрын
නමො බුද්ධාය ! ඒ ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් දුරු කළ සේක . උන්වහන්සේට නැවතත් මාගේ නමස්කාරය වේවා! සාදූ ! සාදූ ! සාදූ!
@Mhmdsදකිනසියල්මඅනින්නායි
@Mhmdsදකිනසියල්මඅනින්නායි Жыл бұрын
සුවමිනි උත්තම යානම් වහන්ස ඔබ වහන්සේ සරන යාම්🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suchithrasuchithra2591
@suchithrasuchithra2591 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ අශිර්වාදය අපට ලැබේවා"!!!!!!!!!!
@නිලුවීරසිංහවීරසිංහ
@නිලුවීරසිංහවීරසිංහ 3 жыл бұрын
සාදු 🙏සාදු 🙏 සාදු 🙏
@nethanetha811
@nethanetha811 7 жыл бұрын
සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි
@akashdilumina2223
@akashdilumina2223 4 жыл бұрын
සාදු සාදු සාදු
@chithranganidasanayaka473
@chithranganidasanayaka473 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝබුද්ධාය🙏🏻🙏🏻🙏🏻🙏🏻
@indikasubashini3244
@indikasubashini3244 3 ай бұрын
පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී සුවය ලබා දුන්නෝය මය බලන සැමදෙනාට
@lanipatrina2775
@lanipatrina2775 5 жыл бұрын
සාදු .....සාදු .....සාදු .....!!!🙏🙏🙏
@mallika6841
@mallika6841 6 жыл бұрын
සාදු 🌹සාදු🌹සාදු🌹
@nadeerahemal6930
@nadeerahemal6930 3 жыл бұрын
සම්බුදු පියානන් හට මාගෙ නමස්කාරය වේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏
@nirmaleeamarasinghe4691
@nirmaleeamarasinghe4691 2 жыл бұрын
Sàdu , sadu , sadu harima lassanai.ape buduhamuduruvo ada innawa vage.hadawathata sanaseemak.🧖🧖🧖🧖🧖🧖🧖🧖🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼
@IndraGunawardana-s3e
@IndraGunawardana-s3e 5 ай бұрын
Sadu sadu sadu නමස්කාර වේවා බුදු සරණයි ඔබ වහන්සේ ta
@Abhishek-ge4vl
@Abhishek-ge4vl 3 жыл бұрын
ශාක්‍යපුත්‍ර වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!! නමෝ බුද්ධාය!!! 🙏🙏🌼🌼🌼🌺🌺🌷🌷🙏🙏
@sajithkosala87
@sajithkosala87 3 жыл бұрын
ශාක්‍යපුත්‍ර සිදුහත් කුමරුන්ය.. ..
@umeshaperera7946
@umeshaperera7946 5 жыл бұрын
Namo Buddhaya Tharuwan Saranai Sadu Sadu Sadu..........
@lakmalirathnayake583
@lakmalirathnayake583 2 жыл бұрын
සියලු sathwayo suwapath wethwa. සසර දුකින් මිදෙත්වා
@ralindalakshan2941
@ralindalakshan2941 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සැමදා බුදුහිමි සරණ යමී..
@සන්දිට්ඨිකෝ
@සන්දිට්ඨිකෝ 2 жыл бұрын
අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! නමෝ බුද්ධාය!!! සියලු දෙනාටම උතුම් තුණුරුවනේ පිහිට ආශිර්වාදය ලැබෙත්වා!!!
@sadewshashiranga-cu6mn
@sadewshashiranga-cu6mn Жыл бұрын
සියලු සත්වයෝ සසර දුකින් මිදෙත්වා ...සාදු සාදු සාදු🙏🙏🙏 අනේ මම කිසිම ආත්මයක අන්‍යාගමික නම් වෙන්න එපා බෞද්ධ වෙලාම ඉපදේවා .........සාදු සාදු සාදු ......
@hirantha901
@hirantha901 4 жыл бұрын
I dont have words for this.this helped me to change my life.thank u soo much to everyone who involved to make this.
@nishantharohana6366
@nishantharohana6366 Жыл бұрын
නමෝ බුද්ධාය.. සියලුම මිනිස්සුන්ට මේ උතුම් ධර්මය අවබෝධ වේවා!
@lahirumadushan467
@lahirumadushan467 Жыл бұрын
සාදු සාදු මා හට තව තවත් ධර්මය අවබෝධ වේවා!!!
@ThusithaKumara-xh6us
@ThusithaKumara-xh6us Жыл бұрын
මා හට ඇතුලු සියලුම ලොක වසි ජනයාට නිවන් සුව අවබෝධ කර ගැනීමට හා සසර දුකෙන් එතර විමට බුදු රජානන් වහන්සේ ගෙ දර්මය හෙතු වාසනා වෙව🙏🙏🙏
@arseyjayathilaka5818
@arseyjayathilaka5818 Жыл бұрын
මහා පින්වත් ගෞතමයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය වසර ගණනාවක් මුළුල්ලේ තිබෙත්වා...... 🙏🙏
@arseyjayathilaka5818
@arseyjayathilaka5818 Жыл бұрын
සියලු සත්ත්වයෝ සසර දුකින් මිදෙත්වා.... සාධූ සාධූ සාධූ...... මෙම වැදගත් කරුණු රැසක් පිළිබඳ අපි ද දැනගන්නට හැකි විය... 🌺🌺🌺🌺🌟🌟
@nisansalajayaweera1202
@nisansalajayaweera1202 6 ай бұрын
මගේ බුදු පියානෙනි..ඔබවහන්සේගේ..මග යන්නට මට හෙකිවේවා..අවබෝද වේවා.🙏🙏🙏.
@dilshanbandara4128
@dilshanbandara4128 7 жыл бұрын
සත්‍යයි ඔබේ දර්ශනයනේ ....ලෝකෝත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ශීර්ෂ පූර්ව නමස්කාර.. සාදූ සාදූ සාදූ ...නමෝ බුද්ධාය...
@KalyaniMahumUK
@KalyaniMahumUK 4 жыл бұрын
Namo buddaya
@chamathhirushan5919
@chamathhirushan5919 3 жыл бұрын
Sadu sadu
@anupreethi6948
@anupreethi6948 3 жыл бұрын
සාධු සාධු සාධු
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 3 жыл бұрын
Sadu Sadu sadu
@vidupramod9535
@vidupramod9535 3 жыл бұрын
මාගේ නමස්කාරය අප මහා සම්මා සම් බුදුරජාණන් වහන්සේට සැමදා...🙏🙏🙏
@u.g....9819
@u.g....9819 2 жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියනාන් වහන්සේ ට.මගේ නමස්කාර වේවා
@lahiruchinthaka3122
@lahiruchinthaka3122 3 жыл бұрын
හරිම ලස්සනයි ❤️🙏
@manel2343
@manel2343 Жыл бұрын
සියලූම සත්වයෝ සසර දුකින් මිදෙත්වා උතුම් නිවන් සුවයම අවබෝධ වෙත්වා තෙරැවන් සරණයි සාදූ සාදූ සාදූ🙏🙏🙏
@diluparathnayaka8855
@diluparathnayaka8855 7 ай бұрын
මේ පින් මේ සසරෙ න් අත ම්දීමට උපකාර වේවා නමෝ බුද්දා ය බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@kasunchaturanga8806
@kasunchaturanga8806 3 жыл бұрын
භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රාජාණන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා🙏🙏🙏
@SaliyaUpul-v3s
@SaliyaUpul-v3s 10 ай бұрын
හැමදෙනාගේම හිත සුව පිණිස මේ ලබා දෙන දර්ම ප්‍රචාරය ගොඩක් වැදගත් ...සම්බුදු චරිතයක ගොඩක් දෙනාගේ...යහපතක් සදහාම වේවා....!!තෙරුවන් සරණයි ..!!
@nisalsalindha9305
@nisalsalindha9305 3 жыл бұрын
තෙරුවන්සරණයි
@nuwankumara8294
@nuwankumara8294 4 ай бұрын
බුදු පියානන් වහන්සේගේ ශරීරය ස්පර්ශ කිරීමට අතිය ඇති අසංඛෙය කල්ප ලක්ශයක් පාරමීදම් පුරා උන් වහන්සේ සමග එකට ආ ගමනේ බුදු වූ ආත්මයේ යශෝදරා නම්ව ඉපද උතුම් රහත් භාවය ලබා සසර ගමන නිමාකල උතුම් යශෝදරා මහා රහත් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා...සාදු ..සාදු ..සාදු..!!!
@arunaedirinayeke4448
@arunaedirinayeke4448 6 жыл бұрын
සම්මා සම්බුදු සරණයි!
@kirthiramakumara6674
@kirthiramakumara6674 4 жыл бұрын
ගොඩාක් වැදගත් නිර්මානය කරන්නාවු සියලුම අයවලුන්ට මතු බුදුවන්නට මේපින් හේතුවේවා
@palithabro4543
@palithabro4543 3 жыл бұрын
Saadu saadu
@tharushawoods1351
@tharushawoods1351 2 ай бұрын
මාගේ සම්බුදුරජාණන් වහන්සේහට මාගේ නමස්කාරයම වේවා 🙏මා හට එක් වතාවක් හෝ සම්බුදුරජාණන් වහන්සේ දැක බලා ගැනීමට හැකියාව ලැබේවා 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🪔🪔🪔🪔🪔
@nimesikanimesika5738
@nimesikanimesika5738 3 жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි
@nidu2646
@nidu2646 6 жыл бұрын
සාධු සාධු සාධු ....🙏🙏🙏
@Mhmdsදකිනසියල්මඅනින්නායි
@Mhmdsදකිනසියල්මඅනින්නායි Жыл бұрын
මා මේ දර්මයෙන් ම ජීවිතය සකස 1 ගැනීමට දර්මය අවබෝද වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@HarshiVlog11111
@HarshiVlog11111 3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@dumithprasadika-gj4em
@dumithprasadika-gj4em 10 ай бұрын
බුදු රාජණන්
@mihiresamintha6924
@mihiresamintha6924 6 жыл бұрын
සාදු සාදු සාදු අනන්ත වු බුදු ගුණ බලයෙන් සියලු සත්වයන් නිදුක් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@MohamedMohamed-z6c6s
@MohamedMohamed-z6c6s 4 ай бұрын
සසර ගමන කෙටි කා ගෙන නිවන කරා යමට හෙතු වාසනා වේවා මහන වෙන්න ඉන්න මට ඒ ගමන කරා යන්න් ඉක්මනින් ලන් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@indikaperera9439
@indikaperera9439 3 жыл бұрын
mara watinawa thankyou so much for animating this :)
@sadaruniroshan6505
@sadaruniroshan6505 8 ай бұрын
ලොව්තුරා බුදු හිමියන්ට මාගේ නමස්කාරය වේවා සාදුු සාදුු 🙏🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 7 жыл бұрын
සාදු සාදු සාදු බුදු දහමින් සියලු හදවත් ආලෝකමත් වෙවා
@randimakrishan4033
@randimakrishan4033 2 жыл бұрын
Sadu sadu sadu
@nayanaliyanage2387
@nayanaliyanage2387 7 жыл бұрын
බුදුන් දකින්නට පින් මදි වෙන්නැති,ඒකයි තවමත් සංසාරේ..
@nayomimadumali734
@nayomimadumali734 5 жыл бұрын
Matat eka anantha hithenawa
@dilanidilani3725
@dilanidilani3725 5 жыл бұрын
Nayana Liyanage 😢😢
@shasinihansika1747
@shasinihansika1747 3 жыл бұрын
නිවන් දකින්නට පිං මදි වෙන්නැති..ඒකයි තවමත් සංසාරේ🙏
@malaniattanayaka2774
@malaniattanayaka2774 3 жыл бұрын
@@shasinihansika1747 thavama bududahama thiyenavane. Uthum , lassana dharmaya thulin budurajananvahanse dakinnapuluvani.
@newscienceeducationhnc8198
@newscienceeducationhnc8198 3 жыл бұрын
අනිවාරෙන්
@Geethasamanmalli
@Geethasamanmalli 7 ай бұрын
මාගේ බුදු පියාණන් වාහාන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@nadeekadarshani5695
@nadeekadarshani5695 2 жыл бұрын
සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🌼🌼🌼💮💮💮🌹🌹🌹🌸🌸🌸🌸සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
apage sasthru wu thathagatha samma sambudu rajanan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, namobuddhaya....
@nethmikumari994
@nethmikumari994 3 жыл бұрын
සාදු සාදු🙏..
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,5 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 21 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,5 МЛН