ඔබගේ හැසිරීම වෙනස් කරවන බලවේග | අසූමහ ශ්‍රාවක වන්දනාවේ ආනිශංස | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 220,913

Shraddha TV

Shraddha TV

2 жыл бұрын

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 98
@nilminifernando5548
@nilminifernando5548 2 жыл бұрын
මම උපතින් කතෝලික වුවත් මෑත කාලයක සිට බුදු රජාණන් වහන්සේගෙ ධර්මය ස්‍රවනය කරමින් බුදුන් වහන්සේ සරණ යාම මගේ එකම අධිෂ්ඨානයයි 🙏🙏🙏 බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@yasiruruwantha2833
@yasiruruwantha2833 2 жыл бұрын
දුරු කතර ගෙවාගෙන පැමිණීමට නොහැකි වූවත් ඒ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා වන්දනා කරගත් සියලු දෙනාගේ සුපහන් සිත බොහෝ කල් පවතීවා!!! දිනක රාග, ද්වේශ, මෝහ දුරු කොට මේ සසර ගමන නිමා කීරීම උදෙසා ම ඒ පින ඒ සියලූම දෙනා හට හේතු වාසනා වේවා. !!!! සාදු සාදු සාදු ඒ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට ජීවිත පූජාවෙන්, නමස්කාර කරමි, නමස්කාර වේවා !!!!!
@sahanchanidu6442
@sahanchanidu6442 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින්වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹
@predeeppredeep7895
@predeeppredeep7895 2 жыл бұрын
සාදු සාදු සාදු අපගෙ පින්වත් සිවාමීන් වහන්සේට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.
@weerakoondona5317
@weerakoondona5317 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏තෙරුවන් සරනයි නමෝ බුද්දාය .🙏🙏🙏
@MkMk-tr1mp
@MkMk-tr1mp 2 жыл бұрын
අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ ට සුභම සුභ නිදුක් නිරෝගීමත් නව වසරක් වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු 🌺💐🌻🌸💐💐🌻🌸🌺🌻🌻💯
@kumudusamanmali9052
@kumudusamanmali9052 2 жыл бұрын
සාදු සාදු සාදු ඒ උතුම් නිකලෙස් අසුමහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටින පොල්ගහවෙල අසපුව පිහිටා තිබෙන දිසාවට පවා මාගේ නමස්කාරය හදපත්ලෙන්ම වේවා.
@amathushi1772
@amathushi1772 2 жыл бұрын
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මමත් එදා උතුම් දාතුන් වහන්සේලා වන්දනාමාන කර ගත්තා .
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏☸️🌷රාගය,ද්වේශය ,මෝහය දුරුකල ඒ මහා මුණිවරුන්ට මාගේ නමස්කාරය වේවා . 🙏🌼මාහට ඉවසීමේ ගුණය පුරුදු කරගන්න ලැබේවා . 🙏🌺පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .
@MkMk-tr1mp
@MkMk-tr1mp 2 жыл бұрын
මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා මාගේ ශ්‍රි සද්ධර්ම රත්නයට නමස්කාරය වේවා මාගේ ආර්ය්‍ය මහ සගරුවනට නමස්කාර කාර වේවා සාදු සාදු සාදු 🌸💐🌺🌻🌸💐🌺🌻🌸💐🌺🌻🌸💐🌺🌻
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා අතීතයේ වැඩ සිටි සියලුම මහරහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@madushani8661
@madushani8661 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා,තෙරැවන් සරණයි ,
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු , සාදු , සාදු .............!!! ප්‍රණීත වු සුමදුරු දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!! සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා රහත් පරම්පරාවෙන් පැවත එන්නා වූ ශ්‍රද්ධාවට ශීලයට වාසස්ථානය බදු වූ උතුම් මහා සංඝරත්නයට නමස්කාර වේවා ..........!!! පින්වත් ගෞරවණීය ඔබ වහන්සේලා මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා .......!!! නමෝ බුද්ධාය .......!!!
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 2 жыл бұрын
සාදු...සාදු...සාදු...අපේ හාමුදුරැවන්ට තෙරැවන් සරණයි
@wasala2744
@wasala2744 2 жыл бұрын
පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ... වන්දණීය පූජණීය කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ... වටිනා දහම් දේශණය ඇසූ පින්බළමහිමයෙන් පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට අනුමෝදන් වෙත්වා .. නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ වෙත්වා සාධු ..සාධු ..සාධු ....
@wasala2744
@wasala2744 2 жыл бұрын
නමෝබුද්ධාය ..ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🪔🪔🪔 ඒ.උතුම් අසූමහාශ්‍රාවක මහරහතන් වහන්සේලගේ උතුම් ධාතූන් වහන්සේලට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ... දුරු රට සිට ශද්ධා මාධ්‍ය ජාලය තුළින් උතුම් පුණ්‍ය කර්මය ගැන දැනගෙන මගෙ පව්ලෙ අය දැනුවත් කරල උතුම් ධාතූන් වහන්සේල වන්දනා කලපින් මම සතුටින් අනුමෝදන් උනා.. සාධු ..සාධු ..සාධු .. අපගැන අනුකම්පාවෙන් අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ කළ මේ උතුම් පුණ්‍ය කර්මය හේතුවෙන් රැස්කර ගත් සියලු පින් අනුමෝදන් වී උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා ..අමාමහනිවන්දොර විවරවේවා....සාධු ..සාධු ..සාධු ...
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🌼සාදු ! සාදු !! සාදු !!!🌼🙏🙏 🌼🌼🙏 නමෝ බුද්ධාය !🙏🌼🌼 🌼🙏🌼🙏🌼🌼🙏🌼🌼🙏🌼🙏 ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
@madhubhashani1452
@madhubhashani1452 2 жыл бұрын
අනෙ මාත් වන්දනා කලා අපෙ බුදුරජාණන් වහන්සෙවත් අසු මහා ශ්‍රවකයන් වහන්සෙලවත්. අනෙ මෙ කාලයෙ උතුම් කල්‍යාණ මිත්‍ර අපෙ සද්ධාසිල ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙවත් අහම්බෙන් හමු වි ඔබ වහන්සෙටත් මම් වන්දනා කලා. අනෙ මට මෙ ජිවිතෙ ලොකු භාග්‍යක් මෙ අවස්තාව. අපෙ ලොකු ස්වාමීන් වහන්සෙ ඇතුළු ඔබ වහන්සෙලා සියලුම දෙනාට ගොඩක් පින් අපිට මෙ වගෙ පින්කම් කර ගන්නට අවස්තාව සලසා දෙනවට. සාධු🙏🙏🙏 සාධු🙏🙏🙏 සාධු🙏🙏🙏 තෙරුවන් සරණයි 🌹🙏💐 නමො බුද්ධාය !!!🙏🌹🙏🌹🙏
@kknishanthi1604
@kknishanthi1604 2 жыл бұрын
Sadu sadu sadu දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🌹🌹🌹
@nishadhivimansika2375
@nishadhivimansika2375 2 жыл бұрын
සාදූ සාදු සාදු ධර්ම දානමය කුසලය අත් වේවා සුපින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌷🌷🌷 සාදූ සාදූ සාදූ අපගේ සුපින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් හැදූ වැඩූ දෙමාපියන්ටත් කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷
@isurikagunarathne3123
@isurikagunarathne3123 2 жыл бұрын
සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා! මේ උතුම් ධර්මයන් ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් අලෝභය,අද්වේෂය,අමෝහය යන කුසල මූල වැඩී සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් , සංසාර දුකින් නිදහස් වීමට, උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා ! නමෝ බුද්ධාය 🙏 !
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 жыл бұрын
නමෝ බුද්ධාය ❤️‍🔥
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@kumarikumari5149
@kumarikumari5149 2 жыл бұрын
සාදු සාදු සාදු ,🙏🙏🙏
@user-mr4pz8wf4n
@user-mr4pz8wf4n 2 жыл бұрын
සාදු සාදු සාදූ....නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා දීර්ඝායුෂ ම ලබත්වා
@sumindasenevirathna7092
@sumindasenevirathna7092 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@ireshamadumalli1160
@ireshamadumalli1160 2 жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@malishasandeepani9497
@malishasandeepani9497 2 жыл бұрын
සාධු සාධු සාධු සාධු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා. අප කෙරෙහි අනුකම්පාවෙන් ධාතූන් වහන්සේලාට වන්දනා කරගන්නට මේ ජීවිතේයේ දී අවස්ථාව සලසා දීම ම ඔබ වහන්සේලාට අප්‍රමාණ පින් රැස් වේවා. නිවන දුර නොවේවා . දීර්ඝායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේත්වා 🙏🙏🙏 මේසේ ධර්මය දේශනා කරමින් තෙරුවන් කෙරෙහි සිත් පහදවනා සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
තෙරුවන් සරණයි ! වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන ගුරුදේවෝත්තම මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏 ලෝකවාසි සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! 🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏 දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏නමෝ බුද්ධාය ! 🙏 ☘️☘️☘️☘️☘️☘️☘️☘️
@gayanisandu1397
@gayanisandu1397 2 жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@hemanthajayalal6626
@hemanthajayalal6626 2 жыл бұрын
🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!....... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .. අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ..
@user-jx6yn7br8y
@user-jx6yn7br8y 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@shiwanthikamihirani117
@shiwanthikamihirani117 2 жыл бұрын
මගේ තතාගත ආමාමෑනි සම්මා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් දේශානා කලා වූ ඒ උතුම් දර්මය සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏ඒ සත්‍යානු බාවයෙන් මා හට පිහිට ලැබේවා🙏🙏🙏 අනන්ත සසර පටන් මේ මොහත දක්වා මා කලා වූ මොනයම් හෝ පින් කුසල් බල මහිමයකින් මේ සන්සාරෙදිම මෙ සසර දුකින් ම්දෙන්නට මා හට ලෑබේවා 🙏🙏🙏
@tharutharuroxx1881
@tharutharuroxx1881 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@indikasarath3522
@indikasarath3522 2 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻 obawahanseta deergayusha labewa swaminwahansa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙏🌼
@yasiruruwantha2833
@yasiruruwantha2833 2 жыл бұрын
සාදු සාදු ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු !!!!
@geethaperera6059
@geethaperera6059 2 жыл бұрын
තෙරුවන් සරණයි🙏 🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏 ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයු වේවා 🙏🌹🙏🌹🙏🌹 .
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
සාදූ සාදූ සාදූ නමස්කාර වේවා ෴
@iromishasikala5930
@iromishasikala5930 2 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JolycelltJolycell
@JolycelltJolycell 2 жыл бұрын
සාදු ! 🙏සාදු!! 🙏🙏සාදු!!! 🙏🙏🙏
@akiller6424
@akiller6424 2 жыл бұрын
සාදු සාදු🙏🏻❤️
@ashikaganga3533
@ashikaganga3533 2 ай бұрын
🙏🙏
@nisalidahamsa9629
@nisalidahamsa9629 2 жыл бұрын
🙏🙏🙏
@chamilamaduwanthi1948
@chamilamaduwanthi1948 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්දාය
@AaAa-dk7qs
@AaAa-dk7qs 2 жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🇰🇼🌷🌷🌷🌹🌹🌹💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹💮💮💮💐💐💐💮💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iranganiwasana3661
@iranganiwasana3661 2 жыл бұрын
Hema mahameuna bawana asapuwakatama wadammanna apitath wadinna.sadu sadu sadu
@hemindibibansa9882
@hemindibibansa9882 2 жыл бұрын
සාදු සාදු
@srisingsong9521
@srisingsong9521 2 жыл бұрын
Ape swàmin wahanseta namaskaraya wewa..sadu..sadu..sadu..
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
Sadu .....sadu .....sadu .....namo buddhaya
@samankumarijayarathna5247
@samankumarijayarathna5247 2 жыл бұрын
Sadu🙏 sadu🙏 sadu🙏 Namas kara wewa pinnwat swamin wahansa
@adithyaherath5472
@adithyaherath5472 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼
@ranasinghechandralatha5606
@ranasinghechandralatha5606 2 жыл бұрын
Pinwath. Swaminvahanseta. Mage Namaskaraya. Weva Uthum. Theruwan. Sarana. Labewa Sadu. Sadu. Sadu
@yasiruruwantha2833
@yasiruruwantha2833 2 жыл бұрын
sadu sadu sadu !!!!!!!!
@erandidissanayake7302
@erandidissanayake7302 2 жыл бұрын
සඳපිරිවැරූ තරුමඬල විලසින් මුනිරජුන් වැඩ සිටි අසිරිය බුදු පුතුන් වැඩ සිටි අසිරිය අහෝ බුදු සසුනක ඇති සිරිය සාදු ...සාදු ... මෙ පින් බලයෙන් අමා නිවනම පතා ආවෙමි
@uddeepanakaushalya1613
@uddeepanakaushalya1613 2 жыл бұрын
🙏🙏🙏🙏
@btskumuduni1022
@btskumuduni1022 2 жыл бұрын
Pinwath suwaminwahansala dutuwa ma siyasinma ma neth pin kala a uththama guna sihikala wandana kala ma sitha nagennema me banapada kiyana suwaminwahansege pina dan da mage budusamidu jeewamanawa wada innawa wage dannenawa suwamini oba wahanseta kotiwarayak pin mewani daham karunu pahadiliwa apata nirathuruwa labadenawata. Sithapahadenawa attamai a attha sithata danenawa ape lokusuwamiwahanse dakimen sitha pahadune mage pinatamai ane suwamini sithanna be hadawatha nawathina wishmayata pathweemenma sadu sadu sadu
@btskumuduni1022
@btskumuduni1022 2 жыл бұрын
Wanda wanda apa budu samidun wanda wanda 80 maha rahathun wannda wanda mage guru dewidun daka daka wanda a maha sangaruwanath pin kara gannata dulaba pinak see shikaramin ma danda wadinnemi kotii koti warayak ma raskala pina anumodan karami sadu sadu sadu maga namasskaraya wewa
@wpnalin311
@wpnalin311 2 жыл бұрын
Manasin wandanamana kra ma hata uthum u chathuarya sathyama awaboda wewa..........!!!
@thisarapiyumantha6827
@thisarapiyumantha6827 2 жыл бұрын
Sadu sadu sadu
@kindlyfernandokindlyfernan2205
@kindlyfernandokindlyfernan2205 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@bhadraindramalpriyadarshan448
@bhadraindramalpriyadarshan448 2 жыл бұрын
Sadu sadu sadu!
@jagathwijayasiri7681
@jagathwijayasiri7681 2 жыл бұрын
Namo buddaya
@shamilalakmali2705
@shamilalakmali2705 2 жыл бұрын
Sadu🙏🙏🙏 sadu🙏🙏🙏
@amiladissanayaka8233
@amiladissanayaka8233 2 жыл бұрын
Sadu sadu sadu 💞💞💞💞
@namalpradeep7590
@namalpradeep7590 2 жыл бұрын
saduu saduuu sa,,,,,,,,,,,,,,,,,,,,
@shraddhayoutube874
@shraddhayoutube874 2 жыл бұрын
namo buddhaya !
@knisansalakumarinnisansala8115
@knisansalakumarinnisansala8115 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 жыл бұрын
💚❤️💚
@niroshnavidyarathna9277
@niroshnavidyarathna9277 2 жыл бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏
@pesaliya
@pesaliya 2 жыл бұрын
Sadhu sadhu
@amiladissanayaka8233
@amiladissanayaka8233 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹
@sureshwijeweera2854
@sureshwijeweera2854 2 жыл бұрын
,🙏🙏🙏🙏🙏🙏
@harshanisandamali3584
@harshanisandamali3584 2 жыл бұрын
සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸
@dinuthukumari2268
@dinuthukumari2268 2 жыл бұрын
Mano bubbhaya
@magendran9056
@magendran9056 2 жыл бұрын
Tes.nam.manmanyraem.us Faed.iol.kuru.g.alp.i Tes.daem
@magendran9056
@magendran9056 2 жыл бұрын
Tes Man.nam.rave.nax.man.raj2.man.mantraem.us.faed.ialp.i
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමෝ බුද්ධාය. 🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@nipuni.s.kumarasinghe5377
@nipuni.s.kumarasinghe5377 2 жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@kumaripankoon3169
@kumaripankoon3169 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@bedandyou9087
@bedandyou9087 2 жыл бұрын
🙏🙏🙏
@rgindika20
@rgindika20 2 жыл бұрын
🙏🙏🙏🙏
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 2 жыл бұрын
Sadu sadu sadu
@thusharafemale6408
@thusharafemale6408 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@r.m.k.d.r.4355
@r.m.k.d.r.4355 8 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@piumimadusha
@piumimadusha 2 жыл бұрын
🙏🙏🙏
@cldesilva3896
@cldesilva3896 2 жыл бұрын
🙏🙏🙏
@chamindakumara2341
@chamindakumara2341 9 ай бұрын
🙏🙏🙏
@dayamiriyagalla4597
@dayamiriyagalla4597 2 жыл бұрын
🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 2 жыл бұрын
🙏🙏🙏
@anjaleekodithuwakku8300
@anjaleekodithuwakku8300 2 жыл бұрын
🙏🙏🙏
@Gayanmakavita
@Gayanmakavita 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 37 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 127 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22