ඔබට ඕන දේ ළංවෙන්නත් ඈත් වෙන්නත් හේතුව? | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 274,321

Shraddha TV

Shraddha TV

2 жыл бұрын

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 581
@r.m.athukorala2720
@r.m.athukorala2720 2 жыл бұрын
KZbin බලන හැම විටම බණ අසන්නට මාගේ හිත යොමු කළ පරම පුජනීය සද්ධාසීල ස්වාමීන් වහන්සේටත‍්, ඔබවහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේටත‍් මාගේ නමස්කාරය වේවා!
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 Жыл бұрын
මට ද එසේමයි ..🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 Жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි..
@sampathdissanayake7922
@sampathdissanayake7922 Жыл бұрын
කොයිතරම් උතුම්ද... සාදු සාදු සාදු අනුමෝදම් වෙමි...
@nadeedarshani2235
@nadeedarshani2235 10 ай бұрын
Matath esemaii🙏🙏🙏🙏
@udeshikachathurani1629
@udeshikachathurani1629 9 ай бұрын
මම ද එසේම ය... 🙏🙏🙏🙏🙏
@chandramalihettiarachchi7225
@chandramalihettiarachchi7225 2 жыл бұрын
පින්වත් හාමුදුරුවන් වහන්ස ඔබවහන්සේ ගේ ධර්මදේශනා මට අහන්න ලැබුනේ මගේ පෙර පිනකට...සාදු සාදු සාදු.ඔබ වහන්සේටත් ඔබවහන්සේගේ ගුරුහාමුදුරුවන් වහන්සේටත් උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා.සාදු සාදු සාදු
@chandranidilrukshika253
@chandranidilrukshika253 2 жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ නිර්වානයට මේ පින හේතු වේවා....ඊසියාව නැමැති පිලිලය මිනිසුන්ගේ සිත් වලින් තුරන් වේවා. ...ශ්‍රී ලංකා වාසී සියලුම බොදු ජනයාට වහ වහා ධර්මාවබෝධය ලැබේවා......සුවපත් වේවා
@nilminimadushani5925
@nilminimadushani5925 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@wijaya4373
@wijaya4373 2 жыл бұрын
🙏🙏🙏🙏
@sachinishiehara5578
@sachinishiehara5578 2 жыл бұрын
@@wijaya4373 an
@nadeedarshani2235
@nadeedarshani2235 10 ай бұрын
සාදු සාදු සාදු ......🙏🙏🙏🙏🙏🙏
@wathsalajayasekara3950
@wathsalajayasekara3950 2 жыл бұрын
නමො බුද්ධාය 🙏🙏🙏 සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 අනන්ත සසර පටන් මෙ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තිදොරින් දැන හො නොදැන යම් වරදක් වුවා නම් බුද්ධ රත්නයෙන් මට සමාව ලැබෙවා 🙏 ධම්ම රත්නයෙන් මට සමාව ලැබෙවා 🙏 සංග රත්නයෙන් මට සමාව ලැබෙවා 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 මෙ ධර්මය දේශනා කළ පින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනේ දීම ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 මෙ ධර්මය ශ්‍රවණය කළ පින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා 🙏🙏🙏 ලොක වාසි සියලුම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 жыл бұрын
Saadu saadu saadu....
@lakminidedunu9
@lakminidedunu9 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nandaekanayaka9715
@nandaekanayaka9715 Жыл бұрын
Ane sadu sadu,pinwat suwamin wahanseta niduk nirogi bawa labi utum caturarya sattiya awaboda wewa. Sadu sadu sadu... .
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
සාදු සාදු සාදු නමෝ දස්ස බගවතෝ අරහතෝ සමිමා සමිබුද්දස්ස අවසරයි පින්වත් ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු හැමෝටම මේ පින් කුසල් නිවන් දකින්නම හේතු වාසනාම වෙවා පින් ඇත්තෝ අනුමෝදමි වෙත්වා මමද අනුමෝදමි වෙමි සාදු සාදු සාදු හැමෝටම තේරැවන් සරනයි හැමෝම සුවපත් වෙත්වා නාමෝ බුද්දාය සාදු සාදු සාදු නාමෝ බුද්දාය නාමෝ දමිමාය නාමෝ සංඝාය
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@fjdjdrrrhhndj7801
@fjdjdrrrhhndj7801 2 жыл бұрын
apage loku suwamin wahanse athulu oba wahanseta mage namas.karaya wewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@isuruwijekoon2203
@isuruwijekoon2203 2 жыл бұрын
@@fjdjdrrrhhndj7801 have
@anuhemachandra8573
@anuhemachandra8573 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 බොහෝ කුසල් රැස්වේවා මේ උතුම් ධර්ම දානයට දායකවු පින්වත් සියළුම දේනාහට... මේ ධර්මය පින්වත් සියළුම දේනාගේ සවනත වැකෙත්වා🙏
@sajithbuddika8322
@sajithbuddika8322 2 жыл бұрын
සාදූ සාදූ සාදූ .....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ......
@dhanukasalinda9224
@dhanukasalinda9224 2 жыл бұрын
පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා🙏 නිදුක් නිරෝගී දීර්ගායු සැප සැලසෙවා 🙏🙏
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
ධර්ම දානය දුන් සැමටත්, ධර්මය ශ්‍රවණය කළ අප සැමටත් මේ පින උතුම් සද්ධර්මය අවබෝධ කර උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට හේතූ වේවා... 🙏🙏 නමෝ බුද්ධාය.. තෙරුවන් සරණයි
@malkal6563
@malkal6563 2 жыл бұрын
සාදු සාදු සාදු ගරු තර අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි මාගේ නමස්කාර ය වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@malanisriyalatha7601
@malanisriyalatha7601 2 жыл бұрын
මෙවැනි ශිෂ්‍ය පුත්‍ර රත්නයක් බුද්ධ ශාසනයට දායාද කළ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ....
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@user-mn5dj6jw1v
@user-mn5dj6jw1v 2 жыл бұрын
අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පරම පුජණිය පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුකින් සුවසේම මෙ ගෞතම බුද්ධ සාසනයේ යෙහින් වැජඹේවා !!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා 🙏🙏🙏🙏
@rupikawasala2733
@rupikawasala2733 2 жыл бұрын
නමෝබුද්ධාය ... ඒ.භාග්‍යවත් අරහත් වූ අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු . සාධු .. පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ..සාධු ..සාධු ..සාධු .. වන්දනීය පූජණීය අවසරයි අපගේ පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ..සාධු . සාධු . සාධු .. වටිනා දහම් දේශනය ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ ට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ....සාධු ..සාධු ..සාධු .. මාගේ පින්වත් දෙමාපියන් ට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා .... සියලු සත්වයෝ මේ පින්බළමහිමයෙන් නිදුක් නීරෝගීව ඊර්ෂ්‍යාව නැත්තෝවෙත්වා... සාධු .. සාධු ..සාධු .. තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏
@user-js1mn8tk9j
@user-js1mn8tk9j 2 жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🌹🌹🌹
@nadeedarshani2235
@nadeedarshani2235 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
පිං වන්ත ඔබ සියලු දේනා ශ්‍රද්ධා Tv Ap එක දැැන්ම download කර ගන්න එක ගොඩාක් පහාසුයි 👍 නමෝ බුද්ධාය ............තෙරැවන් සරණයි 💟
@nirmalaudeni6368
@nirmalaudeni6368 2 жыл бұрын
ම්න්ජ්
@nishanthakumara4171
@nishanthakumara4171 2 жыл бұрын
Pinwath oba wahanseta niduk nirogi suba dawasak wewa:
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@hirushanjayasooriya4089
@hirushanjayasooriya4089 2 жыл бұрын
P
@ceylonbuddhisttv6614
@ceylonbuddhisttv6614 Жыл бұрын
Ceylon Buddhist tv😊
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු ,සාදු , සාදු ............!!! සුමිහිරි මධුර දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .......!!! මටත් නිවනින් සැනසෙන තුරුම අකුසල් සිතුවිලි දුරින්ම දුරු කර ගන්න වාසනාව ලැබේවා .....!!! නමෝ බුද්ධාය .......!!!
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@MkMk-tr1mp
@MkMk-tr1mp 2 жыл бұрын
පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 එසේම අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ෴,,🌹💐🌹💐🙏🙏🙏🙏🙏🙏🙏
@sobachandni4929
@sobachandni4929 2 жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ඹබවහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු....
@nimeshakalpani
@nimeshakalpani 2 жыл бұрын
සාදු ..සාදු ...පිංවත් ස්වාමීන්වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා මේ සසර ගමන කෙලවර කිරීමේ පුණ්‍ය ශක්තිය උදා වේවා..වෙර වීර්‍ය වඩත්වා...සාදු ..සාදු
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
@DSNiiiii88
@DSNiiiii88 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ත් ,පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් නමස්කාර වේවා !!!
@sanjubandara3147
@sanjubandara3147 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට උතුම් newan..අවබෝධ වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekapriyadarshani8479
@nadeekapriyadarshani8479 2 жыл бұрын
පින්වත් සද්දාසීල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@user-sz2wp5yt1z
@user-sz2wp5yt1z 2 жыл бұрын
මාගෙ ගුරු පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායුශම වේවා 🙏
@niroshadamayanthi9551
@niroshadamayanthi9551 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwan wahanseta,🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනිය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාන මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා !🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! උතුම් දහම් කරනා නිවන් අවබෝධ පිනිසම හේතුවාසනා වේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය සැමට ඇසෙත්වා ! 🙏🙏🙏 ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! මෙතුමන් කලා වූ සියලුම පින්කම් මා සාදු !!! කියා අනුමෝදන් වෙනවා! ඔබ සැමට මේ පින අනුමෝදන් වේවා ! සාදු !!!උතුම් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! 🙏🙏🙏 ලෝකවාසි සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏 නමෝ බුද්ධාය !
@dammikadumindu696
@dammikadumindu696 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@nilashiperera7849
@nilashiperera7849 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ....පින්වත් උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලාට පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වු ධර්මාවබෝදයම වේවා සාදු සාදු සාදු 🌷🌷🌷
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු....🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!! 🙏🙏 සාධු.....සාධු....සාධු....🙏🙏
@ajithmulupitage585
@ajithmulupitage585 2 жыл бұрын
සාදු...සාදු..සාදු පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු සුවාමින් වහන්සේත් ඔබ වහන්සේත් අනිකුත් සුවාමින් වහන්සේලාත් නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස සමිපත්තිය ලැබේවා නමො බුද්ධය
@user-mn5dj6jw1v
@user-mn5dj6jw1v 2 жыл бұрын
නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමී🙏 නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි 🙏 නමස්කාර වේවා සඝ රුවනට සැමදා මහා සඝ සරණ යමී 🙏නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමි 🙏 🪔🪔🪔🙏🙏🙏
@madhurajayasanka5801
@madhurajayasanka5801 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 2 жыл бұрын
සාදු සාදු සාදු . තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@anishaperera9958
@anishaperera9958 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තවත් මෙවැනි ධර්ම දේශනා වලින් අප දැනුවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏🙏🙏මගේ හිත පෙලන ඉරිසියාව මා තුලින් දුරුවේවා. ☸️🌷පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .
@wondersof_ceylon
@wondersof_ceylon 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස, ඉතා ඉක්මනින් සසරින් එතෙර වීමේ වාසනාව ලැබේවා...!
@lakshitheranga7200
@lakshitheranga7200 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සාවාමීන් වහන්සේට ..🙏 මේ ධර්මය ඇසූ පින්බලෙන් මාහටද ඔබසියළුමදෙනාටද නිවන්ක්දකිනා ජාති දක්වා ඉරිසියා සිතක් හට නොගැනේවා....🙏🙏🙏
@oshidil5559
@oshidil5559 2 жыл бұрын
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා .. !!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@shanini7492
@shanini7492 2 жыл бұрын
පින්වත් සද්ධාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම දේශනාව කිසිම දෙයකින් මිල කල නොහැකි තරම් ඔබ වහන්සේ ගේ මේ උතුම් ධර්ම දේශනාව මගේ ඇස්වලට කඳුළු ආවා මට හිටපු එකම නැගනිය ඇය ඉතාමත් කලුයි මම මව වගේ නැගනිය මගේ පියා වගේ ඇග මානිසික ඉරිසියාව නිසා අඩු වයසින් මිය ගියා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින් 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
@samanthikiriella2417
@samanthikiriella2417 2 жыл бұрын
දේශනාව හිරිඟඩු පිපෙද්දි ඇහුවේ ...අනේ කෝටි කෝටි වාරයක් පිං ලැබේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ !!! සාදු සාදු සාදු !!!
@sujeewasumangali669
@sujeewasumangali669 2 жыл бұрын
පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
බාග්ගියවත් වු අරහත් වු සමිමා සමිබුදු බුදුරජාණන් වහන්සේ දෙෂනාකරපු වුතුමි දර්මය. පින්වත් සුවාමින් වහන්සේ අපිට දැනෙන විදිහට හිත් වලට කාවැද්දෙන්න ඔබ වහන්සේ දෙෂනාකරනවා ඔබ වහන්සේට ගොඩක් පින් සිද්ධ වෙවා
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼
@cdthotagamuwa
@cdthotagamuwa 2 жыл бұрын
ඔබ වහන්සේට බුදු සරනයි සාදු සාදු
@linekuwait1348
@linekuwait1348 2 жыл бұрын
සාදු සාදු සාදු තේරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ගායු සමිපත් ලැබෙිවා මෙවැනි ධර්මදේසනා තව තවත් අපට ඇසේවා 🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
සසර පුරාවටම සත්පුරුෂ ඇසුර ලැබේවා නමෝ බුද්ධාය .🙏🙏🙏
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා
@madugodamayura7908
@madugodamayura7908 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nuwanfernando4919
@nuwanfernando4919 2 жыл бұрын
@@madugodamayura7908 i
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!
@sadunisaduni5866
@sadunisaduni5866 2 жыл бұрын
තව තවත් මෙවැනි කුසල්. සිදුකිරීමට පිංවත් ඔබ දෙපලට ධනය. වාසනාව නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා...
@mallikamudalige9748
@mallikamudalige9748 2 жыл бұрын
Uthum kalyana mithrayanan wahansa , oba wahanseta mage namaskaraya . Oba wahanse mage jeewithayata daham maga penwa dun uththamayanan wahansemai...deergayusha uthum muniduni! Theruwan saranai! Pinwath loku swaminwahansege payuga wadimi bathiyen!.sadhu sadhu sadhu....
@lakminidedunu9
@lakminidedunu9 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි 🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
නමස්කාර වේවා පින්වත් සුවාමින්වාහාන්සෙට
@yamunananayakkara504
@yamunananayakkara504 2 жыл бұрын
Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏
@chamothmadushankar4685
@chamothmadushankar4685 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SomindraKannangara
@SomindraKannangara 2 жыл бұрын
🙏 සාදු. සාදු.. සාදු... 🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට මේ උතුම් චතුරාර්යසත්‍ය හැම තප්පර යම මිනිස් සිතට අවබෝධ වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
මේ ගෞතම සම්බුදු සසුන තුළඳීම පහන් සිලක් සේ නිවී යන්නට හැකිවේවා ඔබට සහ මටද.......🙏✨️🙏
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 жыл бұрын
Theruwan saranai uthum u maha sangarathnayata mage wandanawa wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu
@nilushkayasas593
@nilushkayasas593 2 жыл бұрын
සාධු සාධු ස්වාමීනි,🙏 නුඹ වහන්සේගේ මේ ව්‍යායාමය අපි පිනිසමයි,🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ, පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු මහමේවුනාවාසි පින්වත් සංඝරත්නය නිදුක් වේවා,🙏 නීරෝගී වේවා, 🙏 සුවපත් වේවා, 🙏 වෛර නැත්තෝ වෙත්වා,🙏 තරහ නැත්තෝ වෙත්වා, 🙏 ඉරිශියා නැත්තෝ වෙත්වා, 🙏 දුක් පීඩා නැත්තෝ වෙත්වා, 🙏 සුවසේ ජීවත් වෙත්වා, 🙏 ශාන්ත සුවයට පත් වෙත්වා,🙏 උතුම් ශ්‍රාවක සංඝ රත්නය සාදර ගෞරවයෙන් සරණ යමි 🙏
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට චිරාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න ශක්තිය ධෛර්යය ශාන්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@namalwimalarathna341
@namalwimalarathna341 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී පින්වත් ස්වාමින් වහන්සේලා අනගාරිකා මෑණියන් වහන්සේලා නිදුක් නිරෝගීව බොහෝ කාලයක් සුවසෙම වැඩ සිටිත් වා. 🙏🙏🙏
@kanishkaruwanpathirana5648
@kanishkaruwanpathirana5648 2 жыл бұрын
🌼🏵️🌻sadu sadu sadu 🙏🌼🏵️🌻pinwat kalyanamitra swaminwahanseta namaskaraweewa🙏
@chathuweerasooriy5206
@chathuweerasooriy5206 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@sashiwathsala4397
@sashiwathsala4397 2 жыл бұрын
Apage suwaminwahansa ...dirgayusha labethwa......
@swarnalathaperera7035
@swarnalathaperera7035 2 жыл бұрын
Seelawanthan gunawanthan budda puthan nammahan sadu sadu sadu 🌺🙏🌺🙏🌺🙏
@Su-qh7fx
@Su-qh7fx 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි! නමෝබුද්ධාය!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹
@sumanajeewathero8348
@sumanajeewathero8348 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@priyaherath
@priyaherath 2 жыл бұрын
Namo Buddhaya 🙏
@chamindadasanayaka5094
@chamindadasanayaka5094 2 жыл бұрын
සාදු! සාදු ! සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanini7492
@shanini7492 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ දිර්ඝායු සිටිවා
@user-by9lf3oj1q
@user-by9lf3oj1q 2 жыл бұрын
සියළුම ලෝකවාසී හට උපනූපන් සෑම ආත්මයක දීම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා 🙏
@dananjayaranaweera7045
@dananjayaranaweera7045 2 жыл бұрын
❤️🙏 සාදූ සාදූ සාදූ 🙏❤️
@user-tc6xn1xg8j
@user-tc6xn1xg8j 2 жыл бұрын
පින්වත් ඔබවහන්සේ මේ භවයේ ම nirwanayna අවබෝධ කර ගනිත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@welathanthirigebotheju9709
@welathanthirigebotheju9709 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@user-xe4ke8ux1f
@user-xe4ke8ux1f 2 жыл бұрын
සා දු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@ruwan6474
@ruwan6474 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
ඔබ වහන්සේගේ මේ ධර්මඅනුශාසනාවට‍ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ගොඩක් වටිනා ධර්ම දේශනාවක් 🙏 ගොඩක් පින් ඔබවහන්සේට සහ මේක ප්‍රචාරය කරන්න ආධාර කරපු සහ උදව් දුන් සියළුම දෙනාට 🙏 මේ පින් බලයෙන් ඔබවහන්සේ සහ ධර්මය ප්‍රචාරය කරන දායක භවතුන්ට නිවන් අවබෝධ කරගැනීමට මේ ධර්ම දානයේ පින හේතු වාසනා වේවා🙏 මේ ධර්මය දේශනාවෙන් ජනිත වෙන සියළුම පින මම ද මගේ පවුලේ අය ද අනුමෝදන් වෙමි 🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
Like, Dislike කරන්න සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏 🙏🙏 🙏🙏
@sashiwathsala4397
@sashiwathsala4397 2 жыл бұрын
🙏🙏🙏🙏
@oshaniperera8989
@oshaniperera8989 2 жыл бұрын
සාදු 🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻
@kawyapalindi2238
@kawyapalindi2238 2 жыл бұрын
නාමො බුද්දාය... පින්වන්ත වැලිමට සද්දාසීල හිමියන්‍ට මාගෙ නමස්කාරය වෙවා...🙏🙏🙏🙏
@user-by9lf3oj1q
@user-by9lf3oj1q 2 жыл бұрын
මාගේ පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වදාල ඒ උතුම් වූ බුද්දධවචන අද අපට අහන්න සැලැස්වු ඒ පිනෙන්ම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය සහ මේ දුක නැමැති සංසාර ගෞව්වෙන් එතෙර වීමට මේ පින් හේතු වේවා...වාසනා වේවා🙏🙏🙏🙏සාදු සාදු සාදු,,,මේ උතුම් ධර්මය ලෝකවාසී සියළුම බෞද්ධයන් හට අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏
@roshanaaarif2021
@roshanaaarif2021 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට mage වන්දනාව wewa.. sadu sadu sadu .
@sewminirajapaksha7473
@sewminirajapaksha7473 2 жыл бұрын
🙏🙏🙏
@shanakashanaka1486
@shanakashanaka1486 2 жыл бұрын
දිනෙන්දින නැසියන සත්වයා යහමගට ගන්නට වෙරදරන මාගෙ ගුරුදේවයාණෙනි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත්වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@AaSs-lh1nv
@AaSs-lh1nv 9 ай бұрын
අපේ හාමුදුරුවනේ මම කුවේට් රටේ ඉන්නේ ඔබවහ්න්සේගෙ බන අහනවා ගොඩක් hitaha hadagattha ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු බුදු සරනයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindapriyankarafernando5468
@chamindapriyankarafernando5468 2 жыл бұрын
අහෝ ... මෙවැනි උතුම් ධර්මයක් මාගේ සතුරෝටද අසන්න ලැබේවා....🙏🙏🙏 පින්වත්නි මේ දහම් පරියාය හොඳින් කන් යොමා අසන්නට... බොහෝ අයගේ හිත සුව පිණිස අනෙත් අයට share කරන්න .. පින්වත් ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ..
@user-mn5dj6jw1v
@user-mn5dj6jw1v 2 жыл бұрын
අපගේ වන්දණිය පුජණිය කල්‍යාණමිත්‍ර පින්වත් නම කියන්න අවසර වැලිමඩ සද්ධාසිල ස්වමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! නිදුකින් සුවසේම මෙ ගෞතම බුද්ධ සාසනයේ යෙහින් වැජඹේවා !!! මෙ ගෞතම බුද්ධ සාසනයේ උතුම් චතුර්‍ය සත්‍ය ධර්මය අවබොධ විමට මෙ සියලු පින් හෙතු වෙත්වා වසනා වෙත්වා !!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏
@sitharagalaxy413
@sitharagalaxy413 2 жыл бұрын
🌷🙏නමෝ බුද්ධාය🙏🌷
@asankasadaruwan3872
@asankasadaruwan3872 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 104 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН