මිනිස්සු ඉක්මණින් මිත්‍යාදෘෂ්ඨියට පහදින්නෙ කර්ම විපාකයක් නිසා | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 39,230

Shraddha TV

Shraddha TV

4 ай бұрын

#Shraddhatv
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 130
@geethageetha6188
@geethageetha6188 4 ай бұрын
අහෝ හිමියනේ ඔබ වහන්සේගේ බුද්ධ දේශනා සසරට බොහෝ වටී. මේ පිනෙන් ඔබ වහන්සේ වහ වහා මෙ සසර දුකින් නිදහස් වේවා සාදූ සාදූ සාදූ.
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 4 ай бұрын
ඔබ වහන්සේ නිසා මගේ ජීවිතේ වෙනස් උනා ගොඩක් පින් කරගත්ත දීර්ගායු වේවා පින්වන් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 4 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏
@lilaniranasinghe
@lilaniranasinghe 4 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා....
@kushanchathuranga1235
@kushanchathuranga1235 4 ай бұрын
මේ මහා භද්‍ර කල්පයේ පහල වු කකුසද , කොනාගම , කස්සප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@gaminglord9745
@gaminglord9745 4 ай бұрын
Sadu 🎉
@NelumKahandawa
@NelumKahandawa 4 ай бұрын
නමෝබුද්ධාය !පින්වත් ස්වාමින්වහන්ස ,දිර්ඝායු වෙිවා !!!සාදු ,!සාදු !සාදු !!!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 4 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@kdcpkothalawala764
@kdcpkothalawala764 4 ай бұрын
හිමියනි ඔබ වහන්සේ ත් සකස්කොට දන් දුන්න කෙනෙක්. ඒ බව වැටහෙන්නෙ ඔබ වහන්සේ ගේ දේශනාව අහන්න දහස් ගණනින් මිනිසුන් රොක් වෙනවා .ඔබ වහන්සේ ට මේ පිං බලයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 4 ай бұрын
Sadu sadu sadu තෙරුවන් සරණ යි බුදු ගුණ අණ තයි 🙏💐
@Shalika-ti4io
@Shalika-ti4io 4 ай бұрын
නිරන්තරයෙන් වටිනා දහම් කරුණු අර්ථයෙන් ධර්මයෙන් ලෝක සත්ත්වයා හට පැහැදිළි කර දෙන අපගේ ගෞරවයණීය දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත්තියම ලබත්වා ගෞතම බුදු සසුන තුළ දීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී ඒ උතුම් අමාමහ නිවන් සම්පත් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔 ඔබ වහන්සේට උතුම් දළදා සමිඳු පිහිටයි නමෝ බුද්ධාය 🙏🙏🙏🪷🪷🪷
@charithcharith3896
@charithcharith3896 4 ай бұрын
සාදු සාදු සාදු පින්වත් අපගේ වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@rashmisenanayake7927
@rashmisenanayake7927 4 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
@dinudisanayaka
@dinudisanayaka 4 ай бұрын
නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏 සාදූ💐🙏සාදූ💐🙏සාදූ💐🙏
@wasala2744
@wasala2744 4 ай бұрын
නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .... උතුම් මියුගුණ මහාසෑරජාණන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ... පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු .. පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය මේ ගෞතම සසුනේදීම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාදු ...සාදු ..සාදු ..
@wijinirandunu4656
@wijinirandunu4656 4 ай бұрын
සාදු .......සාදු ........සාදු !! අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !! නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !! සාදු .....සාදු ...........සාදු !!
@chalakasuranga9850
@chalakasuranga9850 4 ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@user-rk9jc6dz8h
@user-rk9jc6dz8h 4 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏 තෙරුවන් සරණයි ! නමෝබුද්දාය 🙏🙏🙏
@user-hw6xr3pl9o
@user-hw6xr3pl9o 4 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 4 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw 4 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 4 ай бұрын
පින්වත් සුවාමින්වාහාන්සෙට .පාදනමස්කාර .වේවා
@user-hh3vx8tv8b
@user-hh3vx8tv8b 4 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ...!!! තෙරුවන් සරණයි...!!! ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 4 ай бұрын
ඒ උතුම් මියුගුණ මහා සෑ රජාණන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ..පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ....
@user-cf1nk4ii5y
@user-cf1nk4ii5y 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐
@user-do6wx1ie2v
@user-do6wx1ie2v 4 ай бұрын
සාදු සාදු සාදු. බුදු සරනින් මගේ සමාධි දුවගේ සියලු අපල දුරු වේවා!!!!!!
@prabasaman354
@prabasaman354 4 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@somindrakannangara4286
@somindrakannangara4286 4 ай бұрын
🙏 සාදු. සාදු.. සාදු... 🙏
@malikaliyange9587
@malikaliyange9587 4 ай бұрын
අපගේ පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා මේ බුද්ධ සාසනය තුලම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@user-on3ty7ye5c
@user-on3ty7ye5c 4 ай бұрын
තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,,,🌹🌹🌹🙏
@sammobile5496
@sammobile5496 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@rohan3260
@rohan3260 4 ай бұрын
සසර ගැන කළකිරිම ඇතිකරගන්න කර්ම කර්ම ඵලය ගැන දේශනා කරන මේවැනි උතුම් ධර්මයක් අහන්න ලැබීමම පෙර පිනක්. පැවිදි වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ සදහා මාර්ගයක් පුලුවන් නම් කියන්න ස්වාමින්වහන්ස 🙏🙏🙏
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 4 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏
@nishankatharangani2683
@nishankatharangani2683 Ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා🙏 පිංවත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 4 ай бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි 🙏🙏🙏
@Gayan_Malinda
@Gayan_Malinda 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@kknishanthi1604
@kknishanthi1604 4 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏
@hettihewagedesilva4814
@hettihewagedesilva4814 4 ай бұрын
නමෝ බුද්ධය සාදු සාදු සාදු ස්වමින් වහන්සේ
@J......M
@J......M 4 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුශ වේවා!!! සාදු සාදු සාදු🌼
@pushbakumari9882
@pushbakumari9882 4 ай бұрын
සාදු🙏 .සාදු🙏 .ස🙏..🙏🙏🙏.බුදුසරනයි 🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@thamarakumari219
@thamarakumari219 4 ай бұрын
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@user-tf4jl6tw8p
@user-tf4jl6tw8p 4 ай бұрын
තෙරුවන්සරණයි 🙏🙏🙏
@rasikanirosh5118
@rasikanirosh5118 4 ай бұрын
සියලුම සත්වයෝන්ට ධර්මය අවබෝධ වෙිවා ... නිදුක් වෙිවා...!!! නිරෝගි වෙිවා...!!! සුවපත් වෙිවා...!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@arunajayasingha9243
@arunajayasingha9243 4 ай бұрын
ඔබ වහන්සේට දිරගායුෂ වේවා.
@krishanthakumara8337
@krishanthakumara8337 4 ай бұрын
උතුම්ම නමෝ බුද්ධාය සාදු සාදු සාදු මාගේ උතුම්ම ගුරු දෙවිඳුන් ඔබ වහන්සේට උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උතුම්ම ධර්මාවබෝධය ලබන්නට බොහෝදුර නොවේව බෝහෝ කාලයක්ම නිදුක් නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබත්වා සාදු සාදු සාදු
@e-paperemithuru4315
@e-paperemithuru4315 4 ай бұрын
සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!
@ThushariSamararathna
@ThushariSamararathna 4 ай бұрын
නමෝ බුද්ධාය ... සාධු සාධු සාධු ... ගෞරවනීය ශ්‍රී සද්ධර්මය සුමිහිරි ලෙසින් අර්ථයෙන් ධර්මයෙන් අප සියලු දෙනාටම අනුකම්පාවෙන් ම දේශනා කරනා අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයං වහන්සේට පා නැමද මාගේ ගෞරවනීය නමස්කාරයම වේවා ...සාධු සාධු සාධු ...පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වෙත්වා ...සුවසේම උතුම් වු චතුරාය්‍යය සත්‍යය ධර්මයන් අවබෝධ වේවා ...උතුම් වු තෙරුවණ් සරණයි ...
@chaniduchanidu3856
@chaniduchanidu3856 4 ай бұрын
Oba vahanseta godak pin sadu sadu
@sammanipiyumika7599
@sammanipiyumika7599 4 ай бұрын
පින්වත් kalyana mithra ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වේවා! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸
@thilinip8606
@thilinip8606 4 ай бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@user-pu2cw6iy6h
@user-pu2cw6iy6h 4 ай бұрын
💐🌷🙏 සාදු සාදු සාදු
@vimalbogahawatta
@vimalbogahawatta 4 ай бұрын
සාදු සාදු අනුමෝදාමි 🌼🌼🌼
@srirajapaksha3494
@srirajapaksha3494 4 ай бұрын
🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹සාදු 🌹සාදු 🌹සාදු 🌹🌹🌹🙏
@komare6337
@komare6337 4 ай бұрын
Taruwan, saranai suwamen whnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸❤❤❤🎉🎉🎉
@ranganiwerasekara
@ranganiwerasekara 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වු නිවන අවබෝධ වේවා
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගිව දීර්ගායුශව බුදුදහම ඇසීමට අපහට කියාදුන් ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@thamarakumari4202
@thamarakumari4202 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi 4 ай бұрын
Sadu sadu sadu taruwan saranei namo buddaya 🙏🙏🙏🙏🙏🙏
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 4 ай бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@user-ud8mv1vn5e
@user-ud8mv1vn5e 4 ай бұрын
Namo Buddhaya oba washeta} goodk pian ❤❤❤❤❤❤🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🎊🎊🎊
@nimeshakalpani
@nimeshakalpani 4 ай бұрын
Sadhu...Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Dheergayusha labewa...Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya Awabodha kirime wasanawa uda wewa...Sadhu...Sadhu...
@rasikaniroshnirosh1965
@rasikaniroshnirosh1965 4 ай бұрын
අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝයුශම ලැබේවා!!සිත නිවන බුදු බණ දෙසන හිමි නමක් සිටීනම් ඒ ඔබ වහන්සේමයි..සතරවරම් දෙවියෝ ඔබ වහන්සේව ආරක්ෂා කරත්වා!!!
@donakusuma2536
@donakusuma2536 4 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@magladiesladies9052
@magladiesladies9052 4 ай бұрын
Sadu sadu sadu
@TheShineCakes-fd9cy
@TheShineCakes-fd9cy 4 ай бұрын
Sadu ! Sadu ! 🌼 Pinwath swamin wahanseta mage namaskaraya wewa! 🙏🌼
@nishaniacharige4820
@nishaniacharige4820 4 ай бұрын
🙏🙏🙏
@amodasenarath2537
@amodasenarath2537 4 ай бұрын
මේ මහා උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා..
@IsuruLakmal-ii2cp
@IsuruLakmal-ii2cp 4 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹සාදු. සාාදු ..සාදු 🌼🌼🌼🌻🌻🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@prasannakumara5975
@prasannakumara5975 4 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@user-uw4ge5ty6v
@user-uw4ge5ty6v 2 күн бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🌸🌸🙏🙏
@Yuvenya
@Yuvenya 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@user-ir9qr3xt3y
@user-ir9qr3xt3y Ай бұрын
මියුගුණ සෑයේ අප මහා බුදුරජාණන් වහන්සේගේ උතුම් කේෂ ධාතූන් වහන්සේ ග්‍රිවා ධාතූන් වහන්සේ වැඩ හිදින බව සත්තයයි සත්තයයි සත්තයයි එම සත්තයේ ආනුභාවෙන් හා මෙම උතුම් ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කිරීමේ කුසල් ආනුභාවෙන් මටත් මගේ පවුලේ සැමටත් පවුලේ නොවෙන අයටත් දෙව්ලොව කතරගම සුමනසමන් විභීෂණ අයියනායක පත්තිනි ගම්බාර දැඩිමුන්ඩ සේරිස්සක ගණ ශ්‍රිව විෂ්ණු හූනියම් දෙවියන් විශේෂ සතරවරම් දිව්‍යරාජයාටත් විස්කම් දිව්‍යරාජයාටත් වැස්ස වලාහක දෙවියන් විශේෂ සේවක පිරිසටත් වෘක්ෂලතා ගස් ගල් පර්වත ගංගා වැව් පොකුණු ඇළ දොළ වලට අරක්ගෙන සිටින වෘක්ෂ දේවතාවන් වහන්සේලාටත් අනෙකුත් දේවතාවන් වහන්සේලාටත් සේවක පිරිසටත් ස්තූප පිළිම බෝධීන් වහන්සේලා ඇතුලු ශ්‍රී සත්ධර්මය ආරක්ෂාව උදෙසා සිටින දේවතාවන් වහන්සේලාටත් එකී සේවක පිරිසත් ඇතුළු තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන් වහන්සේලාටත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලාටත් මෙහෙනින් වහන්සේලාටත් සිල්මාතාවන්ටත් බඹලොව මහා බ්‍රක්මයාටත් සේවක පිරිසටත් ප්‍රේත ලෝකවල ප්‍රේතයන්ටත් යක්ෂ ලෝකවල යක්ශයන්ටත් නාග ලෝකවල නාගයන්ටත් අසුර ලෝකවල අසුරයන්ටත් අසූචි මහානිරයේ නිර සත්වයන්ටත් පින් ගැනීමට හැකි නොහැකි සියලුම සත්වයන්ටත් උතුම් සත්පුරැෂ ඇසුරම ලැබේවා උතුම් අමාමහනිවනින් සැනසීම ලැබේවා🙏🙏🙏🙏සියලු පින් අනුමෝදන් වේවා🙏🙏🙏සාදු සාදු සාදු❤❤❤
@Howshouldwelive
@Howshouldwelive 4 ай бұрын
සාධූ සාධූ 🙏🙏🙏
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x 4 ай бұрын
Sadu.sadu.sadu. Teruwan.sarani.hamuduruwane.🙏🙏🙏❤️
@upuludaya1289
@upuludaya1289 4 ай бұрын
Ahamden.kanata.watunu.oba.wahansege.bana.bana.padaya.nisa.mama.dan.hoya.hoya.bana.ahanna.patan.aragenadarmaya.thulin.mage.prasna.walata.uththara.ladenawa.oba.wahanseta.uthum.niwanama.ladewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RupikaDamayanthi-im7cg
@RupikaDamayanthi-im7cg 4 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
@yasithperera5700
@yasithperera5700 4 ай бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@ADHITHYA___
@ADHITHYA___ 4 ай бұрын
මහියංගන සැ වන්දනාව 🙏🙏🙏
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi 4 ай бұрын
Sadu......sadu.🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷
@RashikaRandunu
@RashikaRandunu 4 ай бұрын
🙏
@herathherathg1301
@herathherathg1301 4 ай бұрын
Pinwat suwamin wansata maga namaskaraya wawa නමෝ buddaya
@sumamahapitiya9260
@sumamahapitiya9260 4 ай бұрын
Namo buddaya 🙏🏻🙏🏻🙏🏻
@visalvisal9192
@visalvisal9192 4 ай бұрын
සාදු සාදු
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 4 ай бұрын
Namo buddhaya .🙏🙏🙏
@indikachamara1456
@indikachamara1456 4 ай бұрын
🙏🙏🙏apa pinvath lokusuvamin vahanse etulu siyaluma suvamin vahanselata niduk nirogi dirgausha lebeva 🙏🙏🙏
@user-bb6nr5dn7i
@user-bb6nr5dn7i 4 ай бұрын
Sadu sadu sadu oba wahanseta a am amaha niwana bohodura nowewa.
@saratjayaweera5999
@saratjayaweera5999 4 ай бұрын
Namo buddhaya 🙏
@SavinyaSandarenu-ix6jw
@SavinyaSandarenu-ix6jw 4 ай бұрын
❤❤
@dermasaudi9393
@dermasaudi9393 4 ай бұрын
Ethamath vatinaa dasanavak kala oba vahanseta uthum nivan maga avaboda wevaaa api saama seyluma danaga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu
@lahiruvinod7644
@lahiruvinod7644 4 ай бұрын
Sadu saduuuu
@tharindu.darshana
@tharindu.darshana 4 ай бұрын
❤❤❤❤❤❤
@AaAa-rt8kr
@AaAa-rt8kr 4 ай бұрын
🙏🙏🙏🙏
@priyasilva4273
@priyasilva4273 4 ай бұрын
💐💐💐🙏🙏🙏
@user-lv6ug1np2y
@user-lv6ug1np2y 4 ай бұрын
මීළග පෝය වැඩසටහන කොහෙද තියෙන්නේ ස්වාමීන් වහන්ස?
@a.n.j.
@a.n.j. 4 ай бұрын
❤️🙏💐🙏💐🙏💐❤️
@user-jb9uh6xc3g
@user-jb9uh6xc3g 4 ай бұрын
Sithata sanaseemak labena bana desana karana oba wahanseta mage namaskaraya 🙏🙏🙏
@nuwansameera8599
@nuwansameera8599 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-ss5bw7mm6t
@user-ss5bw7mm6t 4 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 44 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 44 МЛН