පාසලේ දී නූගත් පාඩම (නවම් පෝදා දේශනාව) | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 377,325

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 569
@ShraddhaTV
@ShraddhaTV 2 жыл бұрын
තෙරුවන් කමා කරගැනීම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා, ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද, පසේබුදුරජාණන් වහන්සේලාට ද, උතුම් ශ්‍රී සද්ධර්මයට ද, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවකයන් වහන්සේලාට ද, අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට ද, ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට ද, සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන්ට ද, මව්පිය ගුරුවර වැඩිහිටියන්ට ද, ධාතු චෛත්‍ය වහන්සේලාට ද, බෝධීන් වහන්සේලාට ද, පිළිම වහන්සේලාට ද, මාගේ සිත කය වචන යන තිදොරින් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ යම් වරදක් සිදුවී ඇත්නම්, බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා! ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා! සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා! දෙවනුව ද මට සමාව ලැබේවා! තෙවනුවද මට සමාව ලැබේවා!
@erandathiperera9650
@erandathiperera9650 2 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු🙏 නොපෙනෙන ලෝක ගැන දේශනා කරමින් , මේ‍ ලෝක සත්වයා සසර දුකින් නිදහස් කිරීමට ගුරු දෙවිදුන් ඇතුළු මහමෙවතනාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා අපේම පිනකට පහල වූ සේක! ලක්වාසී ලෝකවාසී සියලු දෙනාම කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන්වහන්සේලා ඇසුරට යොමු වේ‍වා! 🙏 නිවන්මාර්ගයටම හිත පැහැදේවා! පින්වත් ස්වාමීන්වහන්සේලා නිදුක් වේ‍වා! නීරෝගී වේ‍වා! තෙරුවන්සරණයි🙏 නමෝබුද්ධාය🙏
@swarnamalikanchana497
@swarnamalikanchana497 2 жыл бұрын
මේ තෙරුවන් කමා කිරීම comment එකක් විදියට දැම්මාට ගොඩක් පින්..තෙරුවන් සරණයි
@kaveeshasandamali6764
@kaveeshasandamali6764 2 жыл бұрын
@@erandathiperera9650 11110aZZA
@sumamahapitiyagedara8750
@sumamahapitiyagedara8750 2 жыл бұрын
Saadu saadu saadu...
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
නමෝ බුද්ධයා කඩවත මහමෙව්නාවේට ගියාහම රහුල මාතාව යසෝදර තෙරිනි වහන්සේ වන්දනා කර ගන්න පුළුවන් නේද තෙරුවන් සරණයි නමෝ බුද්දයා
@Meth442
@Meth442 8 ай бұрын
මට වයස 16යි.මන් මේ බන අහම්බෙන් බැලුවේ. ඇත්තටම අපි කවුද කියලා හිතුනා මේක අහලා.අපේ හාමුදුරුවන්ට මේ වගේ දේශනා තව තවත් සිදු කරන්න ශක්තිය ද්‍යිර්‍යා ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.සාදු!සාදු!සාදු!
@sakyasamuduni-mq3cn
@sakyasamuduni-mq3cn 7 ай бұрын
වැලිමඩ සද්දාසීල හිමියන් ඇතුලු ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටම මා කරගත් පින් බලලෙන් පතන්නා වූ බෝධියකින් නිවන් අත්පත් කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා.....🙏🙏🙏🙏සාදු සාදු සාදු
@anushamalkanthi1175
@anushamalkanthi1175 8 ай бұрын
මට වයස අ.වු11 මම ස්වාම්න් වහන්සේගේ බන අහන්න හරිම කැමතියි ස්වාමින් වහන්ස බන දේශනා කරන විදිහ හරිම පැහැදිලියි.
@DumindaDuminda-wc7hq
@DumindaDuminda-wc7hq Ай бұрын
ගොඩක් වටින ධර්ම දේශනයක්. නමෝ බුද්ධාය!
@manujaart187
@manujaart187 2 жыл бұрын
පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාදු සාදු සාදු.. 🙏 🙏 🙏 🙏 බුදු සරණයි 🙏 🙏 🙏 🙏 🙏 🙏
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@LakmainSunthra
@LakmainSunthra 7 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළ අමා මහා නිවන අවබෝධ වේවා
@buddhikabalasooriya8831
@buddhikabalasooriya8831 2 жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@kasunlakshitha594
@kasunlakshitha594 2 жыл бұрын
🙏🙏🙏
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
ලංකාව දිනෙන් දින පරිහාණයට යනවා. KZbin එකෙම් තියෙන video වල views බැලුවහම හොදටම තේරෙනවා. ස්වාමීන් වහන්සේලා රටේ අනාගත පරපුර ගොඩ ගන්න දරන මේ උත්සාහයට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@hashinihashini5402
@hashinihashini5402 2 жыл бұрын
එද තිබ්බ දර්ම දෙශනව අපිට ගොඩක් වටිනවා ..අපෙ හමුදුරුවන්ට නිදුක් නිරොගි සුව ප්‍රර්තන කරනව...මෙ සසර ගමන නිම කරන්න පින් රස් වෙව්🙏🙏🙏
@kasunlakshitha594
@kasunlakshitha594 2 жыл бұрын
🙏🙏🙏
@indukodithuwakku7412
@indukodithuwakku7412 2 жыл бұрын
😔😔😔 අපිට වෙයි
@sudugunarathna730
@sudugunarathna730 2 жыл бұрын
Sadu sadu sadu ape hamuduruwane derga ausa labewa 🙏🙏🙏🙏🙏🙏
@amilalasantha4810
@amilalasantha4810 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏තෙරුවන් සරනයි🙏🙏🙏
@isharadilshani407
@isharadilshani407 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු ! අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ... 🙏🙏🙏
@dammikadumindu696
@dammikadumindu696 2 жыл бұрын
සාදු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@K.G.K.B.MIHIRADHA
@K.G.K.B.MIHIRADHA 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා!🙏
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@bandaraherath8127
@bandaraherath8127 2 жыл бұрын
🙏🙏🌼🌼🙏🙏
@rasikadamayanthi4900
@rasikadamayanthi4900 2 жыл бұрын
🙏🙏🙏
@nishanthajayarathna6906
@nishanthajayarathna6906 2 жыл бұрын
🙏🙏
@rohiniperira5153
@rohiniperira5153 2 жыл бұрын
එසේම වේවා 🙏🙏🙏🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana Ай бұрын
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆 2:02
@dinushabandara3341
@dinushabandara3341 2 жыл бұрын
ඔබ වහන්සෙ ගේ ධර්ම දේශනා මගෙ දරුව⁣ා සාවෙන් අහනවා නිදා ගන්න යනකොට අසාවෙන් බණ අහලා නිදා ගන්නවා තෙරුවන් සරනයි
@vishwarandika5399
@vishwarandika5399 2 жыл бұрын
ඔබ වහන්සේටත් මෙවන් උතුම් ධර්ම දේශනා පවත්වන සියලුම වහන්සේලාටත් නිදුක් නීරෝගී වී චිරාත් කාලයක් ජීවත් වෙත්වා...🙏🙏🙏🙏🙏දීර්ඝායු ලැබේවා..🙏🙏
@manjulasarath6702
@manjulasarath6702 2 жыл бұрын
අපේ ගමේ අපේ ස්වාමීන් වහන්ස මේ මුලු ලොකෙම පින් කරා අරන් යනවා.අපේ ස්වාමීන් වහන්ස තව තව අපිට මේ අවබෝධය දෙන්න.පින් අපේ ස්වාමීන් වහන්ස ❤️🙏
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@kpblooms334
@kpblooms334 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටත් මේ දේශනාව සිදු කරන ඔබ වහන්සේ ටත් ශ්‍රවණය කරන අපටත් මේ සසර ගමන කෙටි වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
නමෝ බුද්ධාය.......🙏🙏🙏ඔබ වහන්සේට බොහෝම පින්...🙏🙏🙏
@pradeepdarshana5074
@pradeepdarshana5074 2 жыл бұрын
මගේ දරුවට අවු:07යි. මෙ බන වැඩසටහන ආසාවෙන් අහගෙන හිටියා.ඔබ වහන්සේට ගොඩාක් පින් මෙ වාගේ වැඩසටහන් ම්න් ඉදිරියටත් කරනවනම් හොදයි කියලා හිතෙනවා. අපි දෙමාපියන් විදිහට කියලා දෙනවට වඩා ඔබ වහන්සේලා කියලා දෙනකොට පොඩි අය ආසාවෙන් ඇහුම්කන් දෙනවා. සාදු ! සාදු ! සාදු !
@kasunlakshitha594
@kasunlakshitha594 2 жыл бұрын
🙏🙏🙏
@akilachamod3042
@akilachamod3042 2 жыл бұрын
මෙ ප්‍රදීප් සර් ද
@Ashinsa1124
@Ashinsa1124 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayasundarabandara2571
@jayasundarabandara2571 Жыл бұрын
@@akilachamod3042h
@jayasundarabandara2571
@jayasundarabandara2571 Жыл бұрын
l@@Ashinsa1124
@lakshikahansani6642
@lakshikahansani6642 Жыл бұрын
පිංවත් ස්වාමීන වහන්සේ ඔබ වහන්සේගේ බණ අහලා මගේ ජිවිතය වෙනස් වුනා .....ඔබ වහන්සේගේ බණ හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැහැ .ගොඩක් පිං..සාදු ..සාදු .සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏
@sadewbro7136
@sadewbro7136 2 жыл бұрын
පින්වත් ශාමීන්වහන්සේට දීර්ගායුෂ. 🙏🙏🙏🙏🙏🙏🙏
@somakanth7641
@somakanth7641 2 жыл бұрын
පින්වත් suwamen වහන්සේ ta ගොඩක් pin .මෙවැනි ධර්ම desanawak apa හට අහන්න kiya දීපු ආකාරය ta.🙏🙏🙏🙏🌻🌻💐💐🌷🌷🌹🌹🌺🌺🌸🌸🙏🙏
@budumaga9149
@budumaga9149 2 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮
@hsuebH27363
@hsuebH27363 2 жыл бұрын
🙏🙏🙏🙏🌺🌼🌸💐🌷තෙරුවන් සරණයි ඔබවහන්සේට.සාදූ සාදූ සාදූ සාදූ සාදූ...🌷💐🌸🌺🙏🙏🙏
@sayuritharushika8954
@sayuritharushika8954 2 жыл бұрын
ලෝකවාසී සෑම ලෝක සත්වයාටම මේ වාගේ උතුම් ධර්ම දේශනා ඇසීමට ලැබෙත්වා ලැබෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා..සාදු..සාදු..සාදු
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
සසර බිය කරු බව දැනෙනවා අපේ හාමුදුරුවනේ ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🌹🌹🌹🌹
@dulmiiranaweera8446
@dulmiiranaweera8446 4 ай бұрын
සාදූ 🙏සාදු🙏
@irashan5949
@irashan5949 2 жыл бұрын
අනාගත පරපුර යහමගට ගැනීමට ඔබ වහන්සේ අසිරිමත් දම් දෙසුම් ඉමහත් රුකුලක් පින්වත් හිමියනේ🙏ඔබ වහන්සේට සියක් ආයු ලැබේවා! තෙරුවන් සරණයි🙏🙏🙏
@roshanmilinda3765
@roshanmilinda3765 2 жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේ ට මගෙ නමස්කාර ය වෙවා.....
@nimeshakalpani
@nimeshakalpani 2 жыл бұрын
සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 2 жыл бұрын
අපගේ ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත් ම වටිනවා අහන්න , අහන්න එපා නොවෙන මා පස් වතාවක් දැනටමත් මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දුන්නා. මගේ දරුවන්ට ද අහන්න සැළැස්සුවා . මෙවැනි ධර්ම දේශනාවන් ලෝකෙට ම ප්‍රචාරය කළ යුතු බව මගේ හැගුමයි. පින්වත් ස්වාමින්වහන්සේ පතන බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා ...🙏🙏🙏
@navo5997
@navo5997 Жыл бұрын
ගොඩක් වටිනවා සාදු සාදු 🙏
@PamodhTech
@PamodhTech Жыл бұрын
අහගන ඉන්නව බණ ඉවර වෙනකන් දන්නෙ නෑ අපේ හාමුදුරුවනේ ඒතරමට ආසයි ඔබ වහන්සේගේ බණ අහන්න . පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් නමස්කාර වේවා. සාධු සාධු සාධු🙏
@rashmikadahami1316
@rashmikadahami1316 2 жыл бұрын
මේවගේ වටිනා ධර්ම දේශනාවක් දේශනා කර අපේ ජීවිත හදාගන්න ධර්මයෙන් අනුශාසනා කළ ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා..... සාදු සාදු සාදු 🙏🙏🙏 මේ සසර ගමනින් විගසින් අත මිදීමට පිං ලැබේවා ...............
@priyasaranichannel8156
@priyasaranichannel8156 2 жыл бұрын
ස්වාමින් වහන්සේගේ බණ මම හැමදාම ආසාවෙන් අසනවා. සාදු සාදු බුදු සරණයි,
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@Travelwithkids_Venice
@Travelwithkids_Venice 2 жыл бұрын
දරුවො එක්ක අහුව කාලොචිත බනක් අපෙ හාමුදුරුවනේ ... බොහෝ පින් ඔබ වහන්සේට 💐🙏 ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායුස ලැබෙවා 🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!!🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@sunethranishanthi3017
@sunethranishanthi3017 Жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏මේ උතුම් බණ ටික අහන්න සැලැස්වූ ඔබ‍ටත් බුදුසරණයි.....
@nethminaashen6201
@nethminaashen6201 2 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏
@chalakanishal1232
@chalakanishal1232 2 жыл бұрын
දීර්ඝායුශ වේවා හාමුදුරුවනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
💐 නමෝ බුද්ධාය ! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් සම්මා සම්බුදු අමාමෑණි සරණ යමි ! 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමි ! 🙏🙏🙏 උතුම් මහසංඝ රුවන සරණ යමි ! 🙏🙏🙏 උතුම් තිසරණ සරණ යමි !!!🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 නමෝ බුද්ධාය ! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@janithsheherandananjaya3594
@janithsheherandananjaya3594 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .... තව තවත් අප කෙරෙහි අනුකාම්පාවෙන් මෙවැනි දහම් කරුනු දේශනා කිරීමට ශක්තිය දහිර්‍ය වාසනාව ලැබේවා .... සාදූ සාදූ ... 🌸🙏🙏🙏🙏
@himashinihansa1235
@himashinihansa1235 2 жыл бұрын
ඔබ වහන්සේට ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වටින බණ දේශනා කරනවට ...මම දැන් අවුරුදු 5ක් තිස්සෙ ඔබ වහන්සෙගේ බණ අහනවා ..මම මගේ වැරදි ගොඩක් හදාගත්තා ❤🌻
@naveeshanimsara3975
@naveeshanimsara3975 2 жыл бұрын
🙏🙏 අපිට මේ විදියට ජිවිතේ නිවැරදි ක්‍රියාවන්වල නිරත වෙන්න . වුන වැරදිවලට හිත හදාගෙන නිවැරදිව ජිවත් වෙන්න .. ලබාදෙන ධර්ම කරුණු ගොඩක් වටිනව අපෙ හාමුදුරුවනේ ...🙏🙏 තෙරුවන් සරණයි , නිදුක් නීරෝගීබව ලැබේවා...!!.. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 බොහොම වටිනා ධර්ම දේශනාවක් . අපේ හාමුදුරුවන්ට බොහොම පින් කුසල් අත් වේවා ! ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලැබේවා !
@worldboy1000
@worldboy1000 2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවන්ට‍.🙏🙏🙏 සංසාරේන් එතෙර වීමට මේ පින හේතු වේවා 🙏. 🙏🙏🙏
@jeewanthisandareka8430
@jeewanthisandareka8430 2 жыл бұрын
අනෙ අද දැනගත්තා මනුස්ස ජීවිත කොච්චර වටිනවද කියලා 🙏🏽🙏🏽🙏🏽ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු
@nishanthajayarathna6906
@nishanthajayarathna6906 2 жыл бұрын
🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@kasunlakshitha594
@kasunlakshitha594 2 жыл бұрын
🙏🙏🙏
@priyanithanuja4991
@priyanithanuja4991 4 ай бұрын
එවනලලඉඩදහ⁣ෙ
@amilasaviranga3552
@amilasaviranga3552 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට ඔබ වහන්සේ මේ කරන දේශනාව දේශනාව අහපු අපේ හිත ගොඩක් වෙනස් වුනා මේ කරන්නාවූ පින්වල බලමහිමයෙන් ඔබවහන්සේට සන්සාර දුක් ගිනි නිමවා උතුම් නිවනින් සැනසෙන්නට මෙතුම් පින් එකසේ හේතුසාදක වේවා තෙරුවන් සරනයි
@himesharajapaksha6667
@himesharajapaksha6667 2 жыл бұрын
සාදු.... සාදු.... සාදු.... 🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏 දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යමි..!!!🙏🙏🙏🙏
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
සාදු සාදු සාද
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු!!!
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
🙏🙏🙏☸️🙏🙏🙏
@nisansalasewwandi9283
@nisansalasewwandi9283 2 жыл бұрын
Sadu sadu sadu
@sunethranishanthi3017
@sunethranishanthi3017 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
ඉතාම වටිනා දේශනාවක් . අපෙ හාමුදුරුවනේ , ඔබ වහන්සේට අප්‍රමාණ පින් සාදු සාදු සාදු 🙏🙏🙏
@vihangadamsara7836
@vihangadamsara7836 Жыл бұрын
සාදු...!සාදු....!
@imashathathsarani1890
@imashathathsarani1890 2 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!!!......සාදූ .....සාදූ ....සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
බොහොම වටිනා ධර්ම දේශනාවක් . අපේ හාමුදුරුවන්ට බොහොම පින් කුසල් අත් වේවා ! ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලැබේවා !
@dulshaniayusha7906
@dulshaniayusha7906 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට !
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....... සාදු සාදු සාදු .....🌷🙏 ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ... සාදු සාදු සාදු ......🌷🙏
@shamilalakmali2705
@shamilalakmali2705 2 жыл бұрын
සාදු සාදු නමස්කාර වේවා!!! ප
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏සාධූ 🙏සාධූ 🙏සාධූ 🙏☸️පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .
@thiliniasanka5296
@thiliniasanka5296 2 жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වහන්සෙට දිර්ගායුශ 🙏🙏🙏
@jdmalani7465
@jdmalani7465 2 жыл бұрын
සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌷🌺🥀🌸💐🌻🏵️🌼🍀
@sandaru6635
@sandaru6635 Жыл бұрын
My gratitude to the mahamewnawa monastery! I am 18 years son of guthama Buddha's sasana. I grown up in mahamewnawa from 10 years old. Namo buddhaya! Triple gem bless!!!!!!
@pasindusenadeera8636
@pasindusenadeera8636 2 жыл бұрын
සාදු සාදු පින් ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@ayesharathnayaka1103
@ayesharathnayaka1103 2 жыл бұрын
අනේකවාරයක් නමස්කාර කරමි... පිංවත් සඝරුවනට.... 🙏...සාධු සාධු සාධු...🙏
@shehanidinara6498
@shehanidinara6498 2 жыл бұрын
Wwwe
@nishanthajayarathna6906
@nishanthajayarathna6906 2 жыл бұрын
🙏
@matic1122
@matic1122 2 жыл бұрын
පිංවත් ස්වාමීන්වහන්ස .....ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!
@kavinduB
@kavinduB 2 жыл бұрын
දර්මයමයි ආශ්චර්ය.....🙏🙏🙏
@anutharanishadi2453
@anutharanishadi2453 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏
@sooriyabandara6728
@sooriyabandara6728 2 жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏ඔබ වහන්සේට මේ ආත්ම භවයේම උතුම් අමාමහ නිවන්සුව ලබාගැනීමට මග විවර වේවා🙏🙏🙏🙏
@thepathtoknowledge3205
@thepathtoknowledge3205 2 жыл бұрын
☸️☸️☸️☸️☸️ සාදූ!සාදු!!සාදු!!! 🙏🙏🙏🙏🙏
@gimsaramax1668
@gimsaramax1668 2 жыл бұрын
🙏 තෙරුවන් කමා කරගැනීම -------------------------------------- අනන්ත සසර පටන් මේ මොහොත දක්වා, ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද, පසේබුදුරජාණන් වහන්සේලාට ද, උතුම් ශ්‍රී සද්ධර්මයට ද, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවකයන් වහන්සේලාට ද, අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට ද, ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට ද, සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන්ට ද, මව්පිය ගුරුවර වැඩිහිටියන්ට ද, ධාතු චෛත්‍ය වහන්සේලාට ද, බෝධීන් වහන්සේලාට ද,පිළිම වහන්සේලාට ද, මාගේ සිත කය වචන යන තිදොරින් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ යම් වරදක් සිදුවී ඇත්නම්, බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා! ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා! සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා! දෙවනුව ද මට සමාව ලැබේවා! තෙවනුවද මට සමාව ලැබේවා...
@gimsaramax1668
@gimsaramax1668 2 жыл бұрын
නමෝ බුද්ධාය ☸️🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු....සාධු....සාධු....🙏🙏 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... තෙරුවන් සරණයි..
@shashikadilakshana1928
@shashikadilakshana1928 2 жыл бұрын
බුද්ධ රත්නය ටත් ධර්ම රත්නයටත් මහා සංඝ රත්නයටත් අපගේ නමස්කාරයම වේවා !
@Ruviniudayangika
@Ruviniudayangika 3 ай бұрын
වැඩි පුරම යන්නේ අපායේ හාමුදුරුවනේ 😢 අපි යන්නේත් අපායේ සමහරවෙලාවට පින් කරලම දිවිය ලෝකයේ යනවා ❤❤
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
නමෝ බුද්ඩාය පින්වත් සුවාමින්වාහාන්සෙ ට මාගේ නමස්කාරය වේවා අපගේ පින්වත් සුවාමින්වාහාන්සෙ නිදුක් නිරෝගි දිර්ඝ ආයු ලැබේවා
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... පාසල් යන ළමයි ඇසිය යුතුම දේශනාවක්.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@shyamalihapugoda6267
@shyamalihapugoda6267 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
@@aramanayaka7541 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
@@shyamalihapugoda6267 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...
@sandaru6635
@sandaru6635 2 жыл бұрын
My homage to pinwath sadddasila tero🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
සෞදි අරාබියේ එක. ඇත්ත අපේ හාමුදුරුවනේ.. එ. විදියට මාලු දෙන්නේ.. අපේ. හාමුදුරුවනේ.. අර. පලගැටීයො. පන පිටින්. ලුනු කවරේ. දලා නටන උනුවතුරෙ. දලා. කනවා. 🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@තෙලිතුඩ
@තෙලිතුඩ 2 жыл бұрын
🙏🙏 අපිට මේ විදියට ජිවිතේ නිවැරදි ක්‍රියාවන්වල නිරත වෙන්න . වුන වැරදිවලට හිත හදාගෙන නිවැරදිව ජිවත් වෙන්න .. ලබාදෙන ධර්ම කරුණු ගොඩක් වටිනව අපෙ හාමුදුරුවනේ ...🙏🙏 තෙරුවන් සරණයි , නිදුක් නීරෝගීබව ලැබේවා...!!..
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏 🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!!🙏🙏🙏🙏🙏
@rohanjayasingha4467
@rohanjayasingha4467 2 жыл бұрын
නමො බුද්ධාය🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@kosala7234
@kosala7234 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙂🙏
@dilshanthilanga1061
@dilshanthilanga1061 4 ай бұрын
Gautama budu sasuna babalavann pinata pahala unu Saddaseela swamen vahanseta namaskara karami.! namaskara veva !.🙏🙏🙏
@widanapathiranagegayan3928
@widanapathiranagegayan3928 2 жыл бұрын
අපේ හාමුදුරැවන්ට තව තවත් යොධබල ශක්තිය ලැබේවා තව තවත් ධර්මය දේශනා කරලා මින්ස් සිත් පහදවලා ශ්‍රද්ධාව ඇති කරන්න. සාදු සාදු
@nishanthajayarathna6906
@nishanthajayarathna6906 2 жыл бұрын
🙏🙏🙏🙏
@devilrv3426
@devilrv3426 2 жыл бұрын
සාධු සාධු සාධු ...🙏🙏🙏
@shashikadilakshana1928
@shashikadilakshana1928 2 жыл бұрын
නමෝ බුද්ධාය !
@malkidilasha9967
@malkidilasha9967 2 жыл бұрын
සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏
@chathuweerasooriy5206
@chathuweerasooriy5206 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
@chandanaamarasingha7697
@chandanaamarasingha7697 2 жыл бұрын
Namo Budhdhaya 🙏 🙏 Theruvan Saranay 🙏 🙏 🙏
@pramudikalpani1565
@pramudikalpani1565 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@sandunianjana
@sandunianjana 2 жыл бұрын
Teruwan saranai pinwat suwamin wahansa ananta teruwane balayen siyalu denatama mewan daham karunu asannata heki wewa 🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසි සැමට ස්‍රවනය වේවා ! ඒ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! 🙏🙏🙏 අප සැමට සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏🙏🙏 ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුව සවන්පත් අග රැව්පිලි රැවුදේවා ! සාදු !!!🙏🙏🙏 මේ ඝෝරතර සසරින් එතෙර වන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා හේතුවාසනා වේවා ! 🙏 උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏
@අම්මගේදඟකාරි
@අම්මගේදඟකාරි 2 жыл бұрын
අනේ ගොඩක් පිං මම හෙව්වා ගොඩක් කල් දේශනාව 🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 23 МЛН
163. තමන්ට තමන් ම යි! | ඝත ජාතකය | 2023-11-04
53:03
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 23 МЛН