තෙල් කටාරමේ පැහෙද්දි ගාථා 100 කින් කියූ බණ | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 78,098

Shraddha TV

Shraddha TV

Күн бұрын

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 201
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
@ranjithkumarasiri7965
@ranjithkumarasiri7965 2 жыл бұрын
සාදු සාදු සාදු ගොඩාක් පින් ඔබ වහන්සෙට මන් රට ඉන්නකම් ඔබ වහන්සෙගෙ දේසනා අහ අහ පොත් වල ලීවා මගෙ ලොකු අසාවක් තිබුනා ඔබවහන්සෙ ඉස්සරහින් ඉදගන දේසනාවක් අහන්න මට එ පින තිබුනා ඔබවහන්සෙ අපෙ ගමට අපෙ පන්සලට වැඩියා මන් දේසනාව හොදින් ඇහුවා ගොඩාක් පින් අපෙ ස්වාමින්වහන්ස ....ඔබ වහන්සෙට 🙏🙏🙏🙏🙏🙏🙏
@nilukapriyadarshani8454
@nilukapriyadarshani8454 2 жыл бұрын
ඔබ වහන්සේ දේෂනා කරන බණ අහද්දී පුදුම සහනයක් හිතට දැනෙනවා ........ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ගේ සුන්දර දේශනාවක්... සාදු සාදු සාදු... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේ ට..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු...
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. 🙏🙏🙏
@nipusath572
@nipusath572 2 жыл бұрын
නමෝ බුද්ධාය ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට , සියලු මහසංඝ රුවනට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කැළණිතිස්ස මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! මේ උතුම් පුන්‍ය භූමියට මගේ හදපිරි නමස්කාරය වේවා ! මේ උතුම් සෑ රජාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! මේ පින් මා අනුමෝදන් වේවා ! තෙරුවන් සරණයි !
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!🙏🙏🙏
@ashanmihiranga4131
@ashanmihiranga4131 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@malshanperera1
@malshanperera1 2 жыл бұрын
මාගෙ පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා🌿.තෙරුවන් සරණයි🌿 .🙏🌹🙏
@sihinasithuwam664
@sihinasithuwam664 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@gaganiliyange6357
@gaganiliyange6357 2 жыл бұрын
කාම වීඩියෝ පට ගලන මේ කාලෙ මෙවැනි ධර්ම වීඩියෝ පට නැරඹීමට ලැබීමත් පිනක්. වාසනාවක්. මට නිවන් දකින තුරු ම බෞද්ධයකු වශයෙන් උපදින්නට ලැබේවා!!! සාධු සාධු සාධු! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@AaAa-dk7qs
@AaAa-dk7qs 2 жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹💐💐💐🌷🌷🌷
@suamalidananjani4899
@suamalidananjani4899 2 жыл бұрын
ඔබ වහන්සේ මාගේ දෑසට දැකගන්න ලැබේවා ඔබ වහන්සේta මාගේ නමස්කාරය වේවා
@chathushajayathilaka4696
@chathushajayathilaka4696 2 жыл бұрын
පිංවත් ආර්‍ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා .🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏තෙරුවන් සරනයි නමෝ බුද්දාය .🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබීම මහත් භාග්‍යයක් සැන්සීමක් ,, සසරේ තිබේන භායනකම හිතට කාවදින්න පැහැදිලි කරලා දෙන ඔබවහන්සේට බොහොමයක් පින් මේය ශ්‍රවණය කල සැමටමත් පින්වත් ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@kumaragepri3483
@kumaragepri3483 2 жыл бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 අවසරයි පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්ස, හරිම ආශ්චර්යය මනරම් වටිනා ධර්ම දේශණාවක්🙏🙏 කන්‍ යොමා ශ්‍රවනය කලා🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා, ඔබ වහන්සේ නිදුක් වේවා🙏 නීරෝගී වේවා🙏 සුවපත්ව වේවා🙏චිරාත් කාලයක් 🌸🙏🌸 වැඩ වසත්වා 🙏🙏🙏නමෝ බුද්ධාය 🌸🌸🌸 සියළුම ශ්‍රාවකයිනි මෙම ධර්ම දේශණාව ශ්‍රවනය කර ජීවිතයට පින් කුසල් දහම් ආදර්ෂයක් වඩවා ගනිත්වා...!! 🙏🌸🙏 සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸
@irashan5949
@irashan5949 2 жыл бұрын
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! ඔබ වහන්සේ වැනි උතුම් සග රුවනක් ජාතියට දායාද කල පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සියක් ආයු ලැබේවා!🙏🙏🙏 නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏
@sadundilshan7159
@sadundilshan7159 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සාධු ! සාධු !! සාධු !!!
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!🙏🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏🙏🙏තුන්ලෝකයේ උතුම්ම රත්නය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේයි. දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ 🙏🙏☸️කැලණි තිස්ස මහා රහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ වැඩ සිටින සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා 🙏🙏🙏 පතන්නාවූ බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලබත්වා 🙏🙏🙏
@thilaknishantha9430
@thilaknishantha9430 2 жыл бұрын
sadu sadu sadu
@prabasaman354
@prabasaman354 9 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
@MkMk-tr1mp
@MkMk-tr1mp 2 жыл бұрын
අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි
@kapiladias9178
@kapiladias9178 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගරු ස්වාමීන්වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@shortsck
@shortsck 2 жыл бұрын
බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏
@nirashalakmali68
@nirashalakmali68 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! සාදු !🙏🙏සාදු !🙏🙏සාදු !🙏🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ගායු.ලබත්වා.සාධුසාධුසාධු.🙏🏼🙏🏼🙏🏼
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra Жыл бұрын
පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා..
@hemanthajayalal6626
@hemanthajayalal6626 2 жыл бұрын
🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .. ලැබේවා විදේශ රටක සිටින අපට ධර්මය අසන්න රත්නත්තරේම පිහිටයි සලස්වන සියලුම දෙනාට ගොඩක් පින් සිදු වේවා
@nimalchamila5698
@nimalchamila5698 2 жыл бұрын
සාදු.🙏 සාදු.🙏 සාදු.🙏 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏
@kknishanthi1604
@kknishanthi1604 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට 🙏🙏🙏
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@dammikadumindu696
@dammikadumindu696 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 සාදු🙏🙏🙏සාදු 🙏🙏🙏 සාදු🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏 🙏🙏 අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
Sadu ...sadu ...sadu ....namo buddhaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piumiupamalika
@piumiupamalika 8 ай бұрын
සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@seelaranie1528
@seelaranie1528 2 жыл бұрын
Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa theruwan saranai
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
අවසරයි පින්වත් සුවාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට මාගේ නමස්කාරය වේවා
@imashalakshani4308
@imashalakshani4308 2 жыл бұрын
7
@anusahasamanmali6281
@anusahasamanmali6281 6 ай бұрын
ඔබ වහන්සේගේ බණ අසා දිනපතා බණ ඇසීමට පුරුදු වුනෙමි. ඔබ වහන්සේලා නිදුක් නිරෝගී වේවා. උතුම් සත්‍ය අවබෝධ වේවා
@e-paperemithuru4315
@e-paperemithuru4315 2 жыл бұрын
සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@narajapaneselanguageinstit7744
@narajapaneselanguageinstit7744 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු ! මේ උතුම් දහම් පද දෙසන පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා ! පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ! සුවසේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ පින් අනුමෝදන් වේවා!🙏🌹
@hpathirana
@hpathirana 2 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 2 жыл бұрын
පින් ඇත්තෝ මේ මිහිරි සත් දර්මය අසත්වා
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
සාදූ සාදු සාදු සාදු ඔබවහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා 🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankasadaruwan3872
@asankasadaruwan3872 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@erandithennakoon1896
@erandithennakoon1896 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස ඇතුළු ආර්ය මහා සංඝ රත්නය නිදුක් නිරෝගිව බොහෝ කල් වැඩ වසත්වා 🙏🙏🙏
@lakmalhannadige7961
@lakmalhannadige7961 2 жыл бұрын
සාදු සාදු සාදු,තෙරුවන්සරනයි,නමෝ බුද්ධාය..
@sitasita6517
@sitasita6517 2 жыл бұрын
Theruwan. Saranay. Apeay. Suwamin. Wahanseata
@damayanthigamage3978
@damayanthigamage3978 2 жыл бұрын
සාදු සාදු සාදු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@olivia-db1kf
@olivia-db1kf 2 жыл бұрын
ස්තූතියි
@nimeshakalpani
@nimeshakalpani 2 жыл бұрын
සාදු ..සාදු ..පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම ඒ අමා මහා නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු
@swapnilwaghmare3081
@swapnilwaghmare3081 2 жыл бұрын
Sadhu sadhu sadhu🙏🙏🙏🌹🌹🌹🏵️🏵️🏵️🌼🌼🌼
@chathuweerasooriy5206
@chathuweerasooriy5206 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
@sanuga7789
@sanuga7789 2 жыл бұрын
මේවැනි සොදුරු දේශනා මාලාවක් දේශනා කොට වදාළ වැලිමඩ සද්දාසිල තේරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@kanchanamadushani816
@kanchanamadushani816 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීරඝායු ලැබේවා🙏🙏🙏
@RamyaRamya-sk5ke
@RamyaRamya-sk5ke 2 жыл бұрын
🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏
@pearlshinycreations2049
@pearlshinycreations2049 2 жыл бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු .....
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 жыл бұрын
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත්ත ගුණවන්ත කැරුණාවන්ත ශීලවන්ත දේශකයානන් වහන්සේ ඇතුළු සියළුම බුද්ධ පුත්රයන් වහන්සේලට උතුම් නිවණින් චතුරයී සත්‍ය ධර්මය අවබෝධ වි ඉතාමත් කෙටිකලකින් නිවන් මාර්ගය ලගා වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු සාධු 🌷 උතුම් ශුි සද්ධර්මය ශුවනය කිරිම පිනිස අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ...
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@mallikamudalige9748
@mallikamudalige9748 2 жыл бұрын
Sadhu sadhu sadhu...
@donakusuma2536
@donakusuma2536 2 жыл бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu
@Renuka-d1k
@Renuka-d1k 3 ай бұрын
සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏
@Ruksh885
@Ruksh885 2 жыл бұрын
Sadu sadu sadu anumodami
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
සාදු.සාදු.සාදු
@JolycelltJolycell
@JolycelltJolycell 2 жыл бұрын
සාදු ! 🙏 සාදු !!🙏🙏 සාදු !!! 🙏🙏🙏
@maleeshanimali7960
@maleeshanimali7960 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ...!! තෙරුවන් සරණයි ..!!
@goldenbrownbakewithlove
@goldenbrownbakewithlove 2 жыл бұрын
🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@niroshadilhani7698
@niroshadilhani7698 Жыл бұрын
පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා........සාධු🙏සාධු🙏සාදූ🙏
@nadeekalowe6498
@nadeekalowe6498 2 жыл бұрын
පින්වත් suwamin වහන්සේ ta නමස්කාර වේවා 🙏🙏🙏 me වගේ හරවත් දේශනා පැහැදිලි කිරීම .jewamanawa habain daka බන asana පිරිවර pinkara ataaaaaa ...ඔබවහන්සේගේ hada අපි habain දකින්නේ මෙම චැනල yakin.. Ma පින් කර atiii මිහිරි මිහිරි මිහිරි මගේම hadawatinma ගරු කරනවා 🙏🙏🙏❤️❤️❤️namaskara වේවා sadu 🙏🙏🙏❤️❤️❤️sadu🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏sadu❤️❤️❤️
@PriyanthiAmarathunga-x2u
@PriyanthiAmarathunga-x2u 24 күн бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@chandrasiriranawaka4906
@chandrasiriranawaka4906 2 жыл бұрын
ඔබවහන්සේටද ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@wasala2744
@wasala2744 2 жыл бұрын
සාධු ..සාධු ..සාධු ... ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ..... ඒ.උතුම් කැළණිතිස්ස මහරහතන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා .... ඒ.උතුම් ධාතූන් වහන්සේලට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ..... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ... අවසරයි අපගේ පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ....අප්‍රමාණ පින් ලැබේවා .... වටිනා දහම් කරුණු රැසක් අපගැන අනුකම්පාවෙන් පහදා දේශනාකළ පින්වන්ත ඔබවහන්සේ නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා දීර්ඝායුෂ ලබත්වා .. රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු .... ශද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා .. තෙරුවන්සරණයි නමෝබුද්ධාය ..
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@anooshalakshitha1341
@anooshalakshitha1341 2 жыл бұрын
සාදු සාදු සාදු මේ පින අනුමොදන් වෙවා
@gaganiliyange6357
@gaganiliyange6357 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 අනේ සාදු! සාදු! සාදු!
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 සාදු 🙏සාදු🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු
@pushbakumari9882
@pushbakumari9882 2 жыл бұрын
සාදු.සාදු.සාදු.🙏.🙏.🙏ඔිබ.වාහාසේට.බුදු.සාරනායි.🙏🙏🙏
@yasodanikarannagoda4294
@yasodanikarannagoda4294 2 жыл бұрын
Sadu sadu sadu . Pinwath oba wahnseta niduk nirogi dirgaysa labewa ...uthum niwanin sanasewa ..theruwansaranui oba wahnseta ..🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@lahirurandima1150
@lahirurandima1150 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 5 ай бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@isathkavija464
@isathkavija464 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු, මෙම උතුම් දහම් දේශනාවෙහි ආනිශංස බලමහිමයෙන් මගේ රට සුවපත් වේවා,, මගේ රටේ අකුසල් දුරු වෙව මගේ රටේ දුර්භික්ෂය දුරුවෙවා?
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 2 жыл бұрын
අපගේ පිංවත් සද්ධාසිල ස්වාමින් වහන්සේට නමස්කාරය වෙිවා
@AliAli-wd5ys
@AliAli-wd5ys 2 жыл бұрын
Oba whanseta niduk nirogi bawaya lebewa.sadu sadu sadu namasjara wewa...
@ranjithkumara3104
@ranjithkumara3104 2 жыл бұрын
Sadu sadu sadu
@ChandanaShamira
@ChandanaShamira 5 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@subodhahimi6693
@subodhahimi6693 Жыл бұрын
කැලනිතිස්ස මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 74 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 269 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 74 МЛН