කට්ටවාහන රජුව උපන් බාවරි තවුසා | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 77,043

Shraddha TV

Shraddha TV

2 жыл бұрын

#ShraddhaTV #පාරායනනිධානය
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 215
@lakshithamadushan5019
@lakshithamadushan5019 2 жыл бұрын
සාදු සාදු සාදු
@user-qz7uc2me8b
@user-qz7uc2me8b 2 жыл бұрын
සාදු සාදු සාදු... 😊
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@nethmisenanayake3742
@nethmisenanayake3742 2 жыл бұрын
ස්වාමීන් වහන්ස... 🙏 🙏 🙏 මට අවුරුදු 21 යි... මේ කාලේ පුරාවටම දුක , වේදනාව , විරහව , නින්දා , අපහාස විදලා තියෙනවා ; ඕනාවට වඩා වැඩියෙනුත් එක්කම... මාත් සර්වසම්පූර්ණ නෑනේ... ඉතිං , මගෙත් වැරදි නැතුවාම නෙමෙයි... ඒත් , ජීවිතේ අනිත්‍යය තේරුම් අරන් ඉන්නේ හොදින්ම... කාත් කවුරුත් නෑ , අපිට... මේ ආත්මේ කරගන්න දෙයක්නේ ඉතිං අපි අරන් යන්නේ... පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ , මේ හැමදේම අත් අරින්න... බැඳීම් අත් ඇරලා දාලා ඉන්නේ මං දැන්... ජීවිතේට තවත් බැඳීම් ඇති කරගන්න අදහසක් නෑ මට... තියෙන එකම බලාපොරොත්තුව උසස් අධ්‍යාපන කටයුතු සාක්ශාත් කරගන්න ගමන්ව ධාර්මිකව හැසිරෙන එක විතරයි... නොයෙක් විදියේ හැලහැප්පීම් මැද්දේ ගෙවන මේ ජීවිතේ ඇත්තෙන්ම ගින්නක්... තවත් නම් බෑ විදවන්න... මං ප්‍රාර්ථනා කරන එකම දේ ජීවත් වෙන මේ ටික කාලේදී ධර්මයම ජීවිතේ කරන් ජීවත් වෙන්න... ඉතිං , ඔබ වහන්සේගේ එක් බන දේශනාවක් හරි හැමදාම නින්දට පෙර අහනවාමයී... හිතට ලොකු නිදහසක් දැනෙනවා එතකොට... ඔබ වහන්සේට චිරාත් කාලයක් මේ කර්තව්‍යය සාර්ථකව සිදු කළ හැකිවේවා !!! කියලා ප්‍රාර්ථනා කරනවා...
@pradeepwasantha6227
@pradeepwasantha6227 2 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පිංවත් ඔබට
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai
@kavindyagayapramudi1267
@kavindyagayapramudi1267 2 жыл бұрын
🙏
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
සාධු 🙏සාධු 🙏සාධු 🙏
@sayurimandira7342
@sayurimandira7342 2 жыл бұрын
මගෙ කතාවත් මේකමයි🙏🙏🙏
@pradeepaeranthi2804
@pradeepaeranthi2804 2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 තෙරුවන් සරණයි
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@lifewithsasri
@lifewithsasri 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏
@gayeshadhananjani2903
@gayeshadhananjani2903 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@yasodanikarannagoda4294
@yasodanikarannagoda4294 2 жыл бұрын
Sadu sadu sadu ...🙏🙏🙏...oba wahnseta niduk nirogi dirgaysa labewa uthum niwan maga labewa ...theruwansaranui ..🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
සාදු සාදු සාදු ෴෴ ඔබවාහාන්සෙට.මාගේ .නාමාස්කාරය.වේවා
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@samanthikiriella2417
@samanthikiriella2417 2 жыл бұрын
මගේ උතුම්ම කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට කෝටි කෝටි වාරයක් පිං ලැබේවා බන දේශනාවක් ඉදිරිපත් කලාට 🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@pradeepwasantha6227
@pradeepwasantha6227 2 жыл бұрын
සාධු සාධු සාධු
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@nimeshakalpani
@nimeshakalpani 2 жыл бұрын
සාදු ...සාදු ...පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම ඒ අමා මහා නිවන අවබෝධ වේවා ..සාදු ..සාදු ....
@upalil7681
@upalil7681 Жыл бұрын
❤❤❤🎉
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 жыл бұрын
Uthum u maha sangarathnayata mage wandanawa wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu
@rupikawasala2733
@rupikawasala2733 2 жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏සාධු ..සාධු ..සාධු .... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා .. රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේ දීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ...සාධු ...සාධු ..සාධු ... අපගැන අනුකම්පාවෙන් උතුම් දහම් දේශනය කළ අපගේ පින්වත් අවසරයි වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ... පින්වත් ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ... පින්වත් ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලැබේවා .. සාධු ...සාධු ...සාධු ..... තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏
@dhanukasalinda9224
@dhanukasalinda9224 2 жыл бұрын
🌸🌸🌸සාදු සාදු සාදු 🌼🌼පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා🙏 දීර්ගායුශ සැප ලැබේවා 🙏🌷 මාගේ නමස්කාරය වේවා🙏 තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය 🙏🌷🌷
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@chathidusathsara2775
@chathidusathsara2775 2 жыл бұрын
තෙරුවන් සරණයි! අති පූජනීය ගෞරවනීය ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා! සියළු සංස්කාරයෝ අනිත්‍යයි!
@chamilapriyadarshani2549
@chamilapriyadarshani2549 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏. උතුම් කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා. උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා.🙏🙏🙏 තෙරුවන් සරණයි. න⁣මෝ බුද්ධාය.🙏🙏🙏☸️☸️☸️
@lakmalhannadige7961
@lakmalhannadige7961 2 жыл бұрын
මේ රැස්කර ගත්තා වූ සියලුම පින් සක්දෙවිදු සතරවරම් දෙවිවරු ඇතුලු සියලුම දෙවි දේවතාවන්ටත්,පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත්,දේසනාව සිදුකල පින්වත් ස්වාමින්වහන්සේටත්,දායකත්වය දැරූ සියලුමදෙනාටත්,මාගෙ දෙමාපියන් දෙපලටත්,සහෝදර සහෝදරියො සියලුම දෙනාටත්,නෑදෑ හිතවතුන්ටත්,මාගෙ පවුලෙ සියලුම දෙනාටත්,මටත්,මා අදරය කර හශිනි ඇතුලු පවුලෙ සියලුම දෙනාටත්,මගෙ සුදු හාමිනෙ නංගි ඇතුලු පවුලෙ සියලුම දෙනාටත්,ධර්මයම ශ්‍රවණය කල ඔබ සියලුමදෙනාටත්,අපකාටත්ම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝද කර ගැනීමට මේ සියලුම පින් අනුමෝදන් වේවා🙏🙏🙏තෙරුවන්සරනයි නමෝ බුද්ධාය..
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
ධර්ම දානය සදහා දායකත්වය ලබා දුන් සැමටත් ධර්මය ශ්‍රවනය කරන හැම දෙනාටත් මටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා🙏
@engkapilajperera1175
@engkapilajperera1175 2 жыл бұрын
බුදුන්ගේ සරනයි මේ අසන සැමට
@dipthilatha1669
@dipthilatha1669 2 жыл бұрын
Mamath anumodam wemi sadu 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
@@dipthilatha1669 තෙරුවන් සරණයි
@swa5531
@swa5531 2 жыл бұрын
මමත් සතුටින් අනුමොදන් වෙමි 🙏🙏🙏🙏
@sandeyakumari6262
@sandeyakumari6262 2 жыл бұрын
පින්වත් suwaminwahnseta mage නමස්කාරය වේවා namo buddha theruwan සරණයි
@sadewranawaka5730
@sadewranawaka5730 2 жыл бұрын
🙏🙏🙏
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා 🙏🙏🙏🙏🙏
@pradeepwasantha6227
@pradeepwasantha6227 2 жыл бұрын
සාධු සාධු සාධු
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@niranjihiguranage1237
@niranjihiguranage1237 2 жыл бұрын
ධර්මයෙන් අපිව පෝෂණය කරන පිංවත් ඔබ වහන්සේට කෝටි කෝටි වාරයක්ම මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නිරෝගි සුව දිර්ඝායුෂ වේවා 🙏 සසරේ භායනක බව වටහා දෙමින් නිවන නැමති සැපය කරා අපිට යාමට මග පෙන්වන ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව මේ බුද්ධ සාසනය තුළම අත් වේවා🙏 ඔබ වහන්සේලාගෙන් මේ උතුම් ධර්ම අසන්නට අපිද පිං කර තිබුනා... අනේ මාගේ තථාගත අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගේ ධර්මය ඒ අයුරින් ම අපට අසන්නට ලැබෙනවා🙏..මොන තරම් අසිරියක්ද... ජිවිතය එපා වෙන තැනට දුක ගලා බසින අවස්ථා ඒමටයි.නමුදු ඔ වහන්සේගේ ධර්මය දේශනා අසන විට දුක් පිිඩා නැති වෙනවා.. සිතට අමුතු පිුතියක් උපදිනවා.. විටෙක බුදු න් වහන්සේ ගේ විශ්මිත ගුන අසා ඇසට සතුටු කඳුළු වැගිරෙනවා. උතුම් ශ්‍රි සද්ධර්මයත් සමග ඔබ වහන්සේ අපට එවල තිබෙන්නේ බුදුන් වහන්සේ මයි කියල මට හිතෙන වාර අනන්තයි ස්වාමීන් වහන්ස 🙏 එය එසේමයි....සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@gaminijayakody5133
@gaminijayakody5133 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@dhananjanihettiarachchi1321
@dhananjanihettiarachchi1321 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා ...... 🙏🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@kalpagimhan569
@kalpagimhan569 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා දීර්ඝායු වේවා සාදු සාදු සාදු ........
@chathuweerasooriy5206
@chathuweerasooriy5206 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
🌸🥀 සාදු ! සාදු !! සාදු !!!🥀🌸 🙏නමෝ බුද්ධාය ! 🙏 වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් අප පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුර්‍ය සත්‍ය නිවන් අවබෝධ පිනිසම හේතුවාසනා වේවා !උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පින් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වන්ත පිරිසට අන් සැමට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සියලුම පින් කෝටි කෝටි වාරයක් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සැම සිත් සුවපත් වේවා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! සැමට සෙත සැලසේවා! නමෝ බුද්ධාය ! 2021 *12* 15
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළුව සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට මගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@manumanu-di1bx
@manumanu-di1bx 2 жыл бұрын
අක්කා හැම ධර්ම දේශනාවක් ම අහනවා. ඔයාට ගොඩාක් පිං . 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
@@manumanu-di1bx තෙරුවන් සරණයි 🙏🪔
@harsharathnayaka6648
@harsharathnayaka6648 2 жыл бұрын
මාගේ ජීවිතය තිලෝගුරු සම්මා සම්බුද්ද තතාගත අරහත් ගවුතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජා වේවා... 🙏🙏🙏
@pradeepwasantha6227
@pradeepwasantha6227 2 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වාහන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏
@DSNiiiii88
@DSNiiiii88 2 жыл бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ත් ,පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් අපගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
පුජ්‍ය වැලිමඩ සද්ධසීල හිමියන්ගේ ගුරු ස්වාමින් වහන්සේට මේ පින අනුමෝදන් වේවා 🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ වන්දනාව වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@erandathiperera9650
@erandathiperera9650 2 жыл бұрын
සෑම දෙනාටම මේ‍ උතුම්‍ ධර්මය අවබෝධ වේ‍වා🙏🙏🙏
@swa5531
@swa5531 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝය ලැබේවා 🙏🙏🙏🙏 අපටත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් වේවා 🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻💮💮💮🌹🌹🌹💐💐💐
@sureshsanjeewa4433
@sureshsanjeewa4433 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය සැලසේවා.අමා මහා නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා..සාදු සාදු සාදු...
@wasanthijayakody6112
@wasanthijayakody6112 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මේ උතුම් සද්ධර්මය දානය කල සියලු දෙනාටත් ඔබ වහන්සේටත් මටත් උතුම් අමාමහ නිර්වාන සුවය අවබෝධ වේවා සාදු සාදු සාදු
@malkal6563
@malkal6563 2 жыл бұрын
සාදු සාදු සාදු සියලු දෙනාටම ධර්මය අවබෝධ වේවා පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@amanisanjana5617
@amanisanjana5617 2 жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ ම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිත්වා
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@nawanjalasithumini9929
@nawanjalasithumini9929 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... ඔබ වහන්සේට වහා වහා උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏
@idushabhoopathitoyworld99
@idushabhoopathitoyworld99 2 жыл бұрын
සාධු සාධු පින්වත ස්වාමීන්වහන්සේට නමස්කාර යම වේවා!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තව තව ත් ධර්ම දේශනාව න් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ඔබ වහන්සේට ලැබේවා,(ප්‍රසංගා චංචලී)
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
සෞදි. පින්වත් ස්වාමීන් වහන්සේ ට දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dularadarshana5709
@dularadarshana5709 2 жыл бұрын
පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@chathidusathsara2775
@chathidusathsara2775 2 жыл бұрын
සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා! නමෝ බුද්ධාය! සියළු රූපයන්,සියළු සිතුවිලි,සියළු ශබ්ද අනිත්‍යයි!
@susanthidilrukshi3896
@susanthidilrukshi3896 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 жыл бұрын
Theruwan saranai
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
අප සැමට තෙරුවන් සරණ. ලැබේවා ...අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ගායුෂ ලැබේවා .ධර්මය පැතිර වීමට..
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් දර්ම දානය බෙදාදුන් පිරිසටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@sandamalisada672
@sandamalisada672 2 жыл бұрын
සාදු ,සාදු ,සාදු
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
සාධු 🙏සාධු 🙏සාධු 🙏 ඉතා වටිනා ධර්ම දේශනාවක් මේක ප්‍රචාරය කරපු අයට ගොඩක් පින් ඒවගේම මේක දේශනා කරපු පුජ්‍ය වැලිමඩ සද්ධාසිල ස්වාමින් වහන්සේටත් පින් මේ ධර්මය දේශනාව ඇසීමෙන් ලැබෙන පින මම අනුමෝදන් වෙමි ඒවගේම අන් අයට ද අනුමෝදන් කරමි කැමති අය share කරන්න මේ පින් බලයෙන් මට‍ ද මාගේ පවුලේ සැමට ද චතුර්ආර්ය සත්‍ය අවබෝද වීමට වාසනාව ලැබේවා ආර්ය අෂ්ටඅඟික මාර්ගය ලේසියෙන් වඩා ගන්න හැකියාව ලැබේවා 🙏
@sobachandni4929
@sobachandni4929 2 жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ඹබවහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.....
@malkidilasha9967
@malkidilasha9967 2 жыл бұрын
සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 ධර්ම දානය ලබා දුන් සියලු දෙනාටම අනුමෝදන් වූ සියලු දෙනාටම ද උතුම් වු නිවන පිනිසම මේ පින් හේතු වාසනා වේවා සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏
@sujeewasumangali669
@sujeewasumangali669 2 жыл бұрын
පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 жыл бұрын
Namo buddaya
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@srirajapaksha3494
@srirajapaksha3494 2 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම්බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@jfkfkcjck1080
@jfkfkcjck1080 2 жыл бұрын
පින්වත්.ස්වාමින්.වහන්සේටනමස්කාර.වෙිවා
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
මහා සඝරුවනට මාගේ නමස්කාර වේවා. ඔබ වහන්සේලාට මාගේ නමස්කාර වේවා. ඔබ වහන්සෙලාට තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@resminwijesooriya3796
@resminwijesooriya3796 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ ද පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා
@nadeekacool6622
@nadeekacool6622 2 жыл бұрын
ඔබවහන්සෙගෙ හැම බනක්ම අහනවා තෙරැවන් සරණයි ඔබවහන්සෙට.
@dahamidhanodya1484
@dahamidhanodya1484 2 жыл бұрын
නමෝ බුද්ධාය! සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා! සියළු සංස්කාරයෝ අනිත්‍යයි!
@rswikramaarchchi6831
@rswikramaarchchi6831 2 жыл бұрын
🌹🌹🌹🌹🌹අපිට දර්මය දේශනා කරන උතුම් දෙසකයාණන් වහසේට තව තවත් දර්ම දේශනා කිරීමට දීර්ගායු ලැබේවා 🙏🙏🙏!!! අපගේ බුදුදහමින්, මේ විශ්වයත්, සතරවරම් දෙවියනුත් දසතින්ම අපගේ දෙසකයාණන් වහන්සේව ආරක්ෂා කරත්වා!!!!!!සැප විදිමින් නිර්වාණය අවබෝධ කරත්වා 🌹🌹🌹🌹
@sagarap.anuhas5360
@sagarap.anuhas5360 2 жыл бұрын
හරිම අසිරිමත් දේශනාවක් ඔබ වහන්සේට නමස්කාර වේවා
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@Money12126
@Money12126 2 жыл бұрын
හරිම සුන්දරයි සාදු සාදු සාදු !
@anooshalakshitha1341
@anooshalakshitha1341 2 жыл бұрын
සාදු සාදු සාදු මේ පින අනුමොදන් වේවා
@spiritualextinguishment5816
@spiritualextinguishment5816 2 жыл бұрын
තෙරුවන් සරනයි
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
දීර්ගායුවේවා පින්වත් ස්වාමීන් වහන්ස...සාදු..සාදු..සාදු
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
@samanthibalasooriya6627
@samanthibalasooriya6627 2 жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 2 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🏵🏵🏵👏👏👏🌷🌷🌷🌼🌼🌼🌸🌸
@dipthilatha1669
@dipthilatha1669 2 жыл бұрын
Pinwath suwamin wahansa oba wahanseta niduk nirogi deergaayusha lebewa 🙏🙏🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 2 жыл бұрын
සාදු .....
@chathuranga1982
@chathuranga1982 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!!
@user-yx8gx3ed4s
@user-yx8gx3ed4s 2 жыл бұрын
තෙරුවන් සරණයි... "මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ" විසින් දේශනා කරන ලද ධර්ම දේශනා ශ්‍රවණය කරන්න
@torin0196
@torin0196 2 жыл бұрын
සාදු සාදු සාදු !!!!!
@Bestfriend-db8yb
@Bestfriend-db8yb 2 жыл бұрын
මාගේ සම්මා සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා! පුජනිය මහා සංඝ රත්නයටත් දායකත්වය දරණ සැමටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා! සියළු සත්වයෝ සුවපත් වේවා!
@maleeshanimali7960
@maleeshanimali7960 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්මදානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ...!! සාධූ ..! සාධූ ...! සාධූ ...!!
@dilankaabeykoon8555
@dilankaabeykoon8555 2 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී වේවා.. දීර්ඝායු සම්පත් ලබත්වා.. උතුම් ධර්මය අවබෝධ වේවා ..අපගේ සිත් තුළ ශ්‍රද්ධාව ඇතුළු ගුණ ධර්ම දියුණු කර ගැනීමට ඔබ වහන්සේ අපට ධර්මයෙන් අනුශාසනා කරනවා ..ඔබ වහන්සේට ගොඩක් පින් ..මාගේ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන්ම සත්‍යයමයි දේශනා කරන ලද්දේ...ඒ උතුම් තිසරණයට මාගේ නමස්කාරය වේවා ....ගුරු දෙවිදුන්ට නමස්කාර වේවා දීර්ඝායු සම්පත් ලබත්වා ..නිදුක් නීරෝගී වේවා ..
@chalakasuranga9850
@chalakasuranga9850 2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@user-sx6gi2fi8s
@user-sx6gi2fi8s 2 жыл бұрын
🙏
@chatunidilsani4749
@chatunidilsani4749 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා පිංවත් ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා .සාධු සාධු සාධු 🙏🙏🙏
@user-kw4hz6rr9u
@user-kw4hz6rr9u 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandrarathnakasthuri5709
@chandrarathnakasthuri5709 Жыл бұрын
පින්වත්.ස්වාමින්වහන්සේ.සමිබුදුසසුන.උදෙසාසිදුකරන.උතුමිමෙහෙවරට.මාගේනමස්කාරයවෙිවා.සාදු.සාදු.සාදු...
@user-wm7rx6rf3g
@user-wm7rx6rf3g 2 жыл бұрын
සාදු සාදු සාදූ!!!
@sashiwathsala4397
@sashiwathsala4397 2 жыл бұрын
Apage pinwath suwaminwahanse nidukwethwa nirogi wethwa🙏🙏🙏
@champackd8120
@champackd8120 2 жыл бұрын
සම්මා sambudu පියාණන් වහන්සේට mage namaskaraya වේවා 🙏🙏🙏
@upekshavedasinghe945
@upekshavedasinghe945 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට පින් අත් වේවා.මෙලොව එලිය දැකීමට බලා සිටින මගේ දරු පැටියා දාර්මික දරුවෙකු වේවා.
@asankasadaruwan3872
@asankasadaruwan3872 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@uththaramanavi3233
@uththaramanavi3233 Жыл бұрын
ගොඩාක් පිo අපගේ පිංවත් ස්වාමීන් වහන්ස පතන බෝධියකින් නිවන් සුව ලැබේවා නමෝ බුද්ධාය 🙏✨️ තෙරුවන් සරණයි 🌼🍃
@LayanalLayanal-ph8os
@LayanalLayanal-ph8os 2 ай бұрын
නමෝ බුද්ධාය 🌸🌸🌹🌹🌷🌷සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
01:00
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 40 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН