53. එක එක්කෙනා නිසා පීඩාවෙන් ඉන්න අයට ඉතාම වටින බණක් | අන්ධභූත ජාතකය | තක්ක ජාතකය | දුරාජාන ජාතකය

  Рет қаралды 203,934

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Күн бұрын

Пікірлер: 347
@hansikadiwyani9845
@hansikadiwyani9845 Жыл бұрын
ප්‍රශ්නෙකින් ඉන්න වෙලාවට ඒකටම හරියන්න බණ පදේකින් මගේ හිත සැනහෙනවා.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට!!! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!!
@nimesha454
@nimesha454 Жыл бұрын
ow mithuri eka atta mage hitath bohowelwata prashnavwalata harima visaduma labenwa
@veenasarojani8940
@veenasarojani8940 11 ай бұрын
Mamath
@DineshSuper-w4u
@DineshSuper-w4u 8 ай бұрын
අනේ ඔව් මමත් මේ එහෙම ප්‍රශ්නයක ඉන්නකොට තමයි මේ දේශනාව ඇහුවෙ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඉතාමත් කෙටි කලකින් මේ සසර දුකින් මිදීමටම හැකිවේවා. සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pussawalagesiriyawathi9714
@pussawalagesiriyawathi9714 5 ай бұрын
5😢​@@veenasarojani89407 😮
@niroshanialvish7877
@niroshanialvish7877 4 ай бұрын
Taruwan saranai apa namudurwana.🙏🙏🙏🙏🙏🙏
@VA22222
@VA22222 Жыл бұрын
මාගෙ කළ්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය🙏❤️
@dilini_senevirathna_
@dilini_senevirathna_ Жыл бұрын
තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්... ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින් ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන් දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්..... දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්. සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්..... .....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා... කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා... ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා... ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා... අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා... ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා... කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා... යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා... ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා... අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා... ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා... අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා..... තෙරුවන් සරණයි...!!!
@dhanud.m
@dhanud.m Жыл бұрын
මගෙ කලින් සෙනෙහස මාව ගොඩාක් රැවැට්ටුවා මුලා කරා ඉන් අනතුරුව මගෙ ජීවිතය ට තවත් සෙනෙහසක් ලැබුනා ඉතින් භාග්‍යවත් ස්වාමීන් වහන්සේ මම ඒ සෙනෙහස දෙසත් කලින් සෙනෙහස මෙන් මෙ සෙනෙහසත් එලෙසම වෙයි කියා මගෙ සිතෙ දැඩි පීඩාවක් මතු වෙලා නොදැනුවත්වම ඔබ වහන්සේගෙ ඒ උතුම් ධර්ම දේශනාව මට ඒ සියලු මත දුරු කර ගැනීමට හේතුවක් වෙයි කියා මම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා!!!!
@isharajayawardhana7569
@isharajayawardhana7569 Жыл бұрын
මේ සොදුරු බණ පද ඇසීමෙන් මා රැස් කල සියලූම පින් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමි... අනුමෝදන් වේවා... මේ ධර්මය දේශනා කල පින්වත් ස්වාමීන් වහන්සේ රැස් කල පින මට අනුමෝදන් වේවා... සතුටු සිතින් අනුමෝදන් වෙමි... පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා... නීරෝගී වේවා... දීර්ඝායුෂ ලබත්වා... උතුම් අමා නිවන් අවබෝධ කිරිමට මේ සියලූම පින් හේතු වේවා... වාසනා වේවා... ❤ සාදු සාදු සාදු 🙏🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra Жыл бұрын
පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා සාදු සාදු සාදු
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායූ වේවා.ඔය ප්‍රශ්නය මගේ හිතෙත් තිබුන දෙයක්.ඇයි මේ කාන්තා පාර්ශ්වයටම පමනක් මේ තරම්ම බන දේශනාවන් කරන්නේ.ඇයි කාන්තාවන්ගේ පමනක් දුර්ගුන කියන්නේ.ඇයි පිරිමි පාරශවයට උපදෙසක් නොදෙන්නේ කියලා....ඒත් අද මට ඒ ප්‍රශ්නයට උත්තරය ලැබුනා....මගේ නොතේරුම් කමට සිතූ දෙයට නිවැරදි පිලිතුරක් ලැබුනා...ඔබ වහන්සේට නිදුක් නිරෝගි වාසනා සම්පත්තියම ලැබේවා...තව තවත් මිනිසුන්ගේ නුවණ පෑදීමට ඔබ වහන්සේට ශක්තිය දෛරිය ලැබේවා....🙏🙏🙏🙏🙏🙏
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 8 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා🙏🙏
@HeshanPasindu-fx1cv
@HeshanPasindu-fx1cv 5 ай бұрын
ඔබ වහන්සේ අවබෝධ කරගත් දර්මය අපට වටහා දීමට ගන්නා මේ වෑයම නිවන තෙක්ම ගලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන්😊🙏
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@surajrajapaksha4181
@surajrajapaksha4181 7 ай бұрын
සමාජයට වටිනා බන දේශනාවක් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...සාදූ....සාදූ....
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🪔🪔🪔 සාදු! සාදු!! සාදු!!!🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදූ!!!🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමා මහ නිවනම ලබත්වා ! මේ සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය හේතු වාසනා වේවා 🙏 උතුම් ශ්‍රි සදධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා! සැමට සෙත් වේවා ! සැම සිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@shakiladasanayaka8137
@shakiladasanayaka8137 Жыл бұрын
අනේ ස්වාමිනි මගේ මුළු ආත්මයම මේ බණ පද නිසා සතුටින් සැනසීමෙන් සැහැල්ලුවෙන් ස්වාමිනි 🥺❤🙏.... පින්වත් ස්වාමින් වහන්ස, ගිණි ගෙන ඇවිලෙන මේ ජීවිතය දිය දෝතක් මෙන් ධර්මයෙන් සැනසීමට පත් කරන කල්‍යාන මිත්‍රයානන් වහන්ස, නිදුක් නිරෝගී දීර්ගායු සම්පත ලැබේවා.. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් වූ නිර්වාන සම්පතම ලැබේවා ස්වාමිනි 🙏
@mathswithchathuranga6685
@mathswithchathuranga6685 Жыл бұрын
අද්භූතයි ආශ්චර්‍යයි ඒ සිරි සදහම් අකාලිකයි ඕපනයිකයි සාදු සාදු සාදු ...🙏🙏🙏තිසරණ සරණ සැපයක්මයි මාගේ ස්වාමීන් වහන්සේගේ පැතුම ඉටු වේවා සාදු සාදු සාදු ....🙏🙏🙏🙏
@niroshadamayanthi1604
@niroshadamayanthi1604 Жыл бұрын
P
@niroshadamayanthi1604
@niroshadamayanthi1604 Жыл бұрын
P
@ashanthi7140
@ashanthi7140 6 ай бұрын
අකාලික යි. ඕපපාතිකයි
@priyanthaaththanayaka7286
@priyanthaaththanayaka7286 5 ай бұрын
මැරෙන තරම් හිත වැටිලා තියෙද්දි තමයි මේ බන පදය ඇහුණා .ඉතින් මං මගේ හිත හදාගත්‍තා .පින්වත් ස්වම්න් වහන්සේලාට පිං සිද්දවේවා !!!
@MaduRajapaksha-xt8jr
@MaduRajapaksha-xt8jr 4 ай бұрын
තෙරුවන් සරණයි
@AmithaSomarathna
@AmithaSomarathna 8 ай бұрын
සාදු සාදු මාගේ නමස්කාරය ස්වාමින් වහන්ස
@chandaniperera6188
@chandaniperera6188 Жыл бұрын
ස්වාමීන්වහන්ස ඔබට බොහෝ පින් .... මේ සිදුවීම් මාලාව හා සම්බන්ව මනසින් ගැටි ගැටී ඉද්දි මේ දර්ම දේශනාව අහන්න ලබීම වාසනාවක්. 🙏
@disnakkm1624
@disnakkm1624 9 ай бұрын
තේරුවන්සරණයි පිංවන්ත ස්වාමින්වාහාන්ස දිර්ඝ ආයූෂ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා අප හට අනුකාම්පාවේන් ඔබ වහාන්ස දෙශනා කර ඒ උතුම්වූ ධර්මය සියලු සත්වයාටම අවබෝධ වේවා....ඔබවාහාන්සට දිර්ඝාඅයූෂ ලැබේවා 🙏🙏🙏🙏..සාදූ සාදූ සාදූ
@sahanprsa8099
@sahanprsa8099 Жыл бұрын
හිතට මර නිදහසක් දැනේනවා සාදු සාදු සාදු🙏
@LiveHistory-zp1rh
@LiveHistory-zp1rh 9 ай бұрын
බොහොම පින් හාමුදුරුවන් වහන්සේ ට.... වටින දේවල් අද සමාජයේ බොහෝ දෙනා නොදන්නා දේ
@nishaniwijeweera574
@nishaniwijeweera574 Жыл бұрын
ස්වාමීනි,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@fygj6018
@fygj6018 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 Жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ලස්සන ජාතක කතා කීපයක් ශ්‍රවනය කලා ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වීම පිණිස මෙම. ධර්ම දේශනාව උපකාරී වේවා සාදු සාදු
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 11 ай бұрын
බොහෝසේ පින් පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 9 ай бұрын
බොහොම මත්ම.පින්.අපේ .පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏🌼🌼🌼💮💮💮🙏🙏🙏
@-Niroshanikumari
@-Niroshanikumari Жыл бұрын
සාධූ සාධූ සාධූ ..නමෝබුද්ධාය ..අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි ..ඉක්මන් භවයකම නිදුකින් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ඔබවහන්සේට මේ පින් හේතු වේවා ..🙏🙏🙏🙏🙏🌸🌸
@G.WijethungaWije
@G.WijethungaWije Жыл бұрын
❤x🙏🙏🙏සාදු සාදු සාදු අදට ගැලපෙන්නේ වටිනා බණක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@yapakumara2431
@yapakumara2431 Жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 9 ай бұрын
තෙරුවන් සරණයි .! මේ පින් කුසල් බලයෙන් වහ වහා නිවනම පූර්ණය වේවා🙏🙏🙏
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 5 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස. මෙවැනි බණ කතා මම සොයා සොයා අසන කෙනෙක් . 🙏🙏🙏😔
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@chathurimadushani1220
@chathurimadushani1220 Ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏
@soul22222
@soul22222 5 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏
@dinnaworldcup
@dinnaworldcup Жыл бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@manorimanamperi3796
@manorimanamperi3796 7 ай бұрын
සාදු සාදු සාදු
@NelumKahandawa
@NelumKahandawa 10 ай бұрын
නමෝබුද්ධාය !අසිරිමත් දම් ගගුලක් .සාදු !!!
@chamodirathnayaka4968
@chamodirathnayaka4968 2 ай бұрын
සාදු සාදු සාදු උතුම් බුද්ධ රත්නයට, දම්ම රත්නයට, සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සාදා සාදා සාදා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගි සුව දීර්ගායු ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@NilminiDinithi
@NilminiDinithi 9 ай бұрын
සුවපත් වේවා!!! 🙏🙏
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@NishaniSkunthala
@NishaniSkunthala 6 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ...🙏🙏🙏
@ajiththennakoon906
@ajiththennakoon906 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ අපිට අද හොද බණක් දේශනා කළා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@Laraselina-h7u
@Laraselina-h7u 3 ай бұрын
ඔබ වහණ්සේට අනේකවාරයක් පින්..🙏🙏🙏. උතුම් නිර්වාණයම අවබෝධ වේවා!!!!
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 6 ай бұрын
සාදු සාදු ස්වාමීන්වහන්සේ නිදුක් වෙත්වා🙏🙏🙏🙏🙏🙏 6:27
@tharangakrishnathi3691
@tharangakrishnathi3691 6 ай бұрын
😢
@Devi_3T
@Devi_3T 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස❤
@affddfucsr369
@affddfucsr369 Жыл бұрын
බුදුසරනයි අපේ හාමුදුරුවනේ දිර්ඝ ායූ වේවා
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා..
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායුෂ ලැබේවා ....🙏🙏🙏.
@nandawathiherath7892
@nandawathiherath7892 7 ай бұрын
🙏🙏🙏
@sandu1218
@sandu1218 6 ай бұрын
Qq
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@AsdAsd-w1p6v
@AsdAsd-w1p6v Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🙏🙏නමෝ බුද්දාය 🙏🙏🙏🙏
@sckolambage9992
@sckolambage9992 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@ruwansampath4061
@ruwansampath4061 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
@thakshilaekanayaka2999
@thakshilaekanayaka2999 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@kinkinipallebedda4699
@kinkinipallebedda4699 Жыл бұрын
නමස්කාර වෙවා🙏🙏 ලස්සන බන පදයක් තෙරුවන් සරනයි හාමුදුරුවන්ට නිදුක් නිරොගි සුවෙන් මෙ වගේ බන යලි යලි දෙසනා ක්‍රරන්න 🙏🙏🙏🙏
@IshaniImalka-ij4lw
@IshaniImalka-ij4lw 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාම්න්වහන්ස 🙏🙏
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏☸️
@ManojPrasanna-u1u
@ManojPrasanna-u1u 5 ай бұрын
පින්වත් සොවාමින් වහන්සේට මහසගරැවනට මාගේනමස්කාරයවේවා🙏 පින්වත්සොවාමින්වහන්සේට දීර්ගායුස සම්පත්තියම ලැබේවා🙏 සියලුසත්වයෝ නිවනම අවබෝද කරත්වා🙏 සාදු🙏සාදු🙏සාදු🙏❤
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
🙏🏻🌹ත්‍රිවිධ රත්නයට මගේ නමස්කාරය වේවා 🌹🙏🏻සාදු 🌹🙏🏻sad🌹🙏🏻සාදු 🌹🙏🏻නමෝ බුද්ධාය 🙏🏻🌹🙏🏻🌹
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 Жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@rupikarandeni4176
@rupikarandeni4176 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏
@hashi774
@hashi774 4 ай бұрын
සාදු සාදු , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chamarasampath2698
@chamarasampath2698 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාර වේවා
@erandikaushalya2024
@erandikaushalya2024 Жыл бұрын
නමෝ බුද්ධාය...🙏🙏🙏❤
@kumarilanka7713
@kumarilanka7713 8 ай бұрын
මගේ හිත හදාගන්න මේ බන මට පිහිට වේවා සාදු සාදු සාදු 😪😪😪🙏🙏
@w.sajeewani3441
@w.sajeewani3441 Жыл бұрын
තෙරුවන් සරණයි.
@jWKR917
@jWKR917 Жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 9 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට .වරදක් නොකර නිකරුනෙ අපහාස උපහාස විදින සියලුම ස්ත්‍රීන්ට මෙ බනපද සිතෙ සැනසිල්ල ලැබේවා. ලැබෙනවා
@thamaraseewd5097
@thamaraseewd5097 7 ай бұрын
මොකක්
@nadeeramadhu8769
@nadeeramadhu8769 7 ай бұрын
අනිවාර්යෙන්ම
@ayeshaharshani958
@ayeshaharshani958 8 ай бұрын
සියළු සත්වයෝ සුවපත් වෙත්වා!
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Namo buddaya sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa 💮🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@strongwoman946
@strongwoman946 8 ай бұрын
සාධු සාධු සාධු. තෙරුවන්සරනයි ගරුතර ස්වාමීන්වහන්ස
@malikamalika2269
@malikamalika2269 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NadikaNadika-bp6gl
@NadikaNadika-bp6gl Жыл бұрын
Pinwath suwamin wahanseta magee namaskaraya wewa theruwa saranai sadu sadu sadu
@roshanirajapaksha3754
@roshanirajapaksha3754 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයී
@KomariWerakoon
@KomariWerakoon 5 ай бұрын
බුදු සරණයි
@NerushaPriyanthi
@NerushaPriyanthi 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@RanaRana-rv9jk
@RanaRana-rv9jk Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹thaeruwan saranai pin wath ape hamuduruwane
@123468152
@123468152 Жыл бұрын
very beautifully illustrated. drama deshnawan... may the sang get the merit of dharma dana. theruwan saran.
@chandimashayamali
@chandimashayamali 5 ай бұрын
මගේ සිත සැනසේවා!!! 🙏🙏🙏
@nadeekapriyadarshani6225
@nadeekapriyadarshani6225 10 ай бұрын
Oba wahansweta me pin balayen uthum u arahath pala langa kra ganeemata shakthiya labewa ape hamuduruwaneh. Teruwan saranai
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
Sad u sad u sadu තෙරුවන් සරනයි
@rashmilakshika
@rashmilakshika Жыл бұрын
මෙවන් බණ පදයක් අහන්න ලැබීමම මා ලද භාග්‍යයක් . සාධු සාධු සාධු 🙏🙏🙏
@damithmadusanka8335
@damithmadusanka8335 3 ай бұрын
සදු සාදු සාදු 🙏 🙏🙏🙏
@ishanisilva4700
@ishanisilva4700 Жыл бұрын
සාදු 🙏
@AsithaNamal-q1o
@AsithaNamal-q1o Ай бұрын
සාදු🙏🙏🙏🙏🙏
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
@premakariyawasam7437
@premakariyawasam7437 10 ай бұрын
මාගේ නමස්කාරය වේවා අපේ පිංවත් හමුදුරුවනේ 🙏🙏🙏
@faisu3217
@faisu3217 8 ай бұрын
නමෝබද්ධාය අ⁣පගේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා 🙏🙏🙏⁣ 💐💐🙏🙏
@srirajapaksha3494
@srirajapaksha3494 Жыл бұрын
🙏🌹🌹සාදු 🙏🌹සාදු 🌹🙏සාදු 🌹ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@prsadsunilsantha1950
@prsadsunilsantha1950 8 ай бұрын
විඩාබර හිතට් දහම් දෙසා සුවපත් කරන පිංව්ත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏
@Dilsvlog23
@Dilsvlog23 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@freshflowermore4021
@freshflowermore4021 10 ай бұрын
¹kk
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 Жыл бұрын
පිං වත් ස්වමින් වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@chathumina_niroshan_7008
@chathumina_niroshan_7008 5 ай бұрын
හිත් නිවනවට ඔබවහම්සේට පින්
@helmairangani8478
@helmairangani8478 Жыл бұрын
Sadu sadu sadu pin wath shamin wahansa sathutin anumodam wemi
@SamaRanjani-d2m
@SamaRanjani-d2m 5 ай бұрын
Sadu sadu sadu mage namaskaraua wewA
@kanishkawijayananda6957
@kanishkawijayananda6957 5 ай бұрын
Theruwan saranai obawahanse ta Jathaka potha newatha warak balana seek wa!
@manojprasanna4946
@manojprasanna4946 Жыл бұрын
පින්වත්මහසගරැවනට මාගේ නමස්කාරයවේවා සාදු🙏 සාදු🙏 සාදු🙏❤
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 8 ай бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН