රිදෙන පෑරෙන කිපෙන හිත ‌හදාගන්නේ කොහොම ද? | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 248,402

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

#AhasGawwa #buddhism
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 502
@harshanapradeep6904
@harshanapradeep6904 Жыл бұрын
මට අවුරුදු 20 යි 21 මේ මාසේ ලබනවා.. සතියක් ඉදන් හැමදාම ඔබ වහන්සේගේ බණ දේශනා ඇහුම් කම් දෙනවා. උදේ නැගිට්ට ගමන්.. දවසම නිදහස්.. නමෝ බුද්ධාය ❤🙏
@anandarathna7442
@anandarathna7442 Жыл бұрын
Matath 18
@sulochanasewwandiatulugama546
@sulochanasewwandiatulugama546 Жыл бұрын
පින්වත් වාසනාවන්ත දරුවෙක් ඔබ 🙏❤ යහලුවන්වත් යහමගට යොමු කරන්න පුතේ.
@RuwanMaduranga-b4p
@RuwanMaduranga-b4p Жыл бұрын
🙏🙏
@piyumiliyanage9851
@piyumiliyanage9851 Жыл бұрын
පින් කරපු ලමයෙක් ඔයා
@nilanthiudugama8801
@nilanthiudugama8801 Жыл бұрын
​@@RuwanMaduranga-b4poa .......................................................................................................😂
@thisaraharshana2570
@thisaraharshana2570 Жыл бұрын
යාලුවනේ දිනපතා උදේට රෑට නිදාගන්න කලින් මෛත්‍රී භාවනාව වඩන්න🙂එත්කොට සිත සන්සුන් කරනවා වගේම මනසත් දියුණු වෙන්න උපකාරී වෙනවා.මෛත්‍රී භාවනාව වැඩීමෙන් මහත් පල මහානිසංස ලැබෙනවා🙂සැම දෙනා කෙරෙහිම මෛත්‍රී භාවයක් ඇති වෙනවා😌මාත් භාවනාව වඩන නිසා කියන්නෙ කරල බලන්න ඕගොල්ලොත්.බුදුසරණයිඔයාට .සියලු සත්වයෝ නිදුක් වෙත්වා🙏🙏🙏🙏
@ChampikaSriyaniMahanama
@ChampikaSriyaniMahanama 5 ай бұрын
5 p1
@sisliyawattayalage
@sisliyawattayalage 4 ай бұрын
​@@ChampikaSriyaniMahanamaප්😊ඌය්ඉ❤ඉ❤
@KanthiVerakoon
@KanthiVerakoon 4 ай бұрын
Ar❤​@@ChampikaSriyaniMahanama
@sanduninimanthika3163
@sanduninimanthika3163 Жыл бұрын
ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙකුට හිත නිවා ගන්නන්ම් ධර්මය තමයි හොදම බෙහෙත. ධර්මය අහනකොට හැම වෙලේම තමන්ගෙ වැරදි හදාගන්න බලන්න අනුන්ගේ වැරදි දකින්නෙ නැතුව.ඔබ වහන්සේට ගොඩක් පින් අත්වේවා. අපේ හිත් නිවනවට
@erangadhimantha3389
@erangadhimantha3389 Жыл бұрын
මමත් කේන්තිය නිසා ගොඩක් මානසිකව වැටිය හිටියේ ස්වාමීන් වහන්ස.අහම්බෙන් මේ බන ටික මගේ පිනකට ලැබුනා.අවසානයේ මගේ හිත ගොඩක් සැහැල්ලු උනා.දැං මම ගොඩක් සතුටින් ..ඔබ වහන්සේට උතුම් නිවනම ලැබීමට මේ පින සමාජ සේවය හේතු වාසනා වේවා.. සාදු සාදු..
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@wishwamaithreeya
@wishwamaithreeya Жыл бұрын
kzbin.info/www/bejne/npOxdYN4p8yXack
@ranganawithanage
@ranganawithanage Жыл бұрын
අපගේ ස්වාමීන්වහන්සේට අපමණ පින් 🙏🌺 අහස් ගව්ව නාලිකාවට දිනෙන් දින වැඩි දියුණු වේවා. මේ ධර්මය අසා අපේ කෙලෙස් ගිනි නිවේවා 🙏🌺
@algaten5776
@algaten5776 Жыл бұрын
Theruwan saranai ape hamudurwane
@karunasiribandara1355
@karunasiribandara1355 Жыл бұрын
සත්‍ය අවබෝධ කරගෙන නිවන් සුව පිණිස මෙම පින්බර ධර්ම දානමය පුණ්‍ය කර්මය දේශනා කල පින්බර ස්වාමීන් වහන්සේට ඇතුලුව සියලුම සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගී සුව පය්වෙත්වා සුව පත් වෙත්වා 😅
@isharakwt5226
@isharakwt5226 Жыл бұрын
මටත් හරියට තරහා යනවා හාමුදුරුවනේ. එත් මං දැන් මට ලැබෙන හැම වෙලාවකම බණ අහනවා. 🙏🙏🙏🙏
@mayomikalpana7344
@mayomikalpana7344 Жыл бұрын
Matath
@nilanthidesilva2328
@nilanthidesilva2328 Жыл бұрын
Lp
@thanujaamindi9060
@thanujaamindi9060 Жыл бұрын
Matath ane කොච්චර උත්සාහ kalath පාලනය kara ganna ba
@kumudupriyangika1669
@kumudupriyangika1669 Жыл бұрын
දිගටම bana ahanna hariyanawa මටත් oya wage bana ahala thamai ටිකක් විතර den හොඳයි
@alexslgaming3219
@alexslgaming3219 6 ай бұрын
සිත සුවපත් කරනවාට ඔබ වහන්සේ ඇතුලු සාසනය රකිනා සියලු දෙනාටම නිර්වාණය ලැබීමට මේ පිං හේතු කාරනා ලැබේවා
@Abhi_Liyanage
@Abhi_Liyanage 7 ай бұрын
මට අවුරුදු 19 යි සමහර වෙලාවට දුවන හිත එක්තැන් කරගන්න ඉක්මනට එන්නෙ අපෙ ස්වාමීන් වහන්සේ හොයාගෙන.ගොඩාක් පින් ස්වාමීන් වහන්ස.මුලු හිතම නිදහස් 🙏🙏 සාදූ සාදූ සාදූ
@ndnd2945
@ndnd2945 Жыл бұрын
පිළිතුරු සොයමින් සිටි ගැටලුවක් ..... 🙏🙏🙏
@rajithavithanege5947
@rajithavithanege5947 Жыл бұрын
මගේ හිතත් පාලනය කරගන්න බැරි තරම් කේන්තියකින් තිබුනේ තතාගත සම්බුදුරජානන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා හිත ගොඩක් හදාගන්න පුලුවන් උනා ඔබ වහන්සේට අපමන පිං අයිති වේවා ගොඩක් මිනිස්සුන්ට මේ බණ අහන්න පින ලැබේවා 🙏❤
@kumudumanju3539
@kumudumanju3539 Жыл бұрын
රාගය කියන්නේ ගින්නක් ද්වෙෂය කියන්නේ ගින්නක් මොහය කියන්නේ ගින්නක් තමා තුළ පොඩ්ඩක් තිබිබත් ගොඩක් තිබිබත් එය තමාව නසනවාමයි.එ උතූමි තිසරණට මාගේ ජීවිතය පූජා වෙවා🙏🙏🙏🌼🙏🙏🙏
@udarajeewantha3314
@udarajeewantha3314 Жыл бұрын
සාධු ..!!! සාධු ..!!! සාධු ..!!! පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!! ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැතු බෝධියකින් ඉක්මන් භවයක උතුම් වු නිර්වාණ සුවයම අවබෝධ වේවා ...!!! 🙏🙏🙏
@PremikaKahagagalle
@PremikaKahagagalle Жыл бұрын
මමත් ඔබවහන්සේගේ සියඵම දේශනා ශ්‍රවනය කිරිම කරන අතර මා වඩාත්ම කැමති බොසත් කතා ඇසුරින් කරන දේශනා වලටය කතා තුලින් අසන ධර්මය දිගු කාලයක් මතකයේ රැදෙන නිසා ඔබවහන්සේ නිදුක්වේ‍වා නිරෝගි වේ‍වා සුවපත්වේ‍වා🙏🙏🙏
@mediamaster7980
@mediamaster7980 Жыл бұрын
ඔබවහන්සේගෙ ධර්ම සන්නිවේදන හැකියාව ඉහළයි... තෙරුවන්සරණයි
@TharunNawanjaya
@TharunNawanjaya Жыл бұрын
යාලුවනේ පුලුවන්නම් රැ නින්දට කලින් අපේ හාමුදුරුවන්ගේ බණ පදයක් අහල නින්දට යන්න. 🙏🙏💆‍♂️
@vimuktivimukti1832
@vimuktivimukti1832 3 ай бұрын
බොහෝම පින් ස්වාමීන් වහන්ස...මේ දහම් ඔවදම් ජීවිතයට මහා පිටුවහලක්....මේ දර්මදානයට සහබාගි වූ සියලුම දෙනක් උබ වහන්සේත්....බන ඇසූ සියලු දෙනාත් උතුම් අමාමහ නිවනින් සැනසේවා..... නිදුක් වේවා... නීරෝග වේවා... සුවපත් වේවා...
@chandanadissanayaka9534
@chandanadissanayaka9534 Жыл бұрын
නමෝ බුද්ධාය...........!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilini_senevirathna_
@dilini_senevirathna_ Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා! සත්පුරුෂ ඇසුරම වේවා! 🙏🌻
@NishaniSkunthala
@NishaniSkunthala 6 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ....🙏🙏🙏
@tharushidilshara2387
@tharushidilshara2387 7 ай бұрын
අහන් ඉන්න ආසයි.. දිනපතා ආහාර ගන්නා පුරුද්දක් ලෙස, දිනපතා ඔබ වහන්සේගේ බන කතාවල් අහනවාමයි
@senuriamaya3179
@senuriamaya3179 3 ай бұрын
පුදුම ස්ද්නසීමක් ලැබෙන්නෙ ඔබ වහන්සේගෙ බණ පදයක් ඇහුවාම.ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා.බුදු සරණයි
@wasala2744
@wasala2744 Жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා .... යොවුන් දරුවන් වෙනුවෙන් .පමණක් ම නොව සියලු දෙනාට වටිනා..උතුම් දහම් කරුණු ...රැසක් .... පින්වන්ත ඔබවහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් ..ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුන බබළුවමින් සුවසේම වාසය කරත්වා .. සාධු ...සාධු ...සාධු ... පින්වන්ත සිසිර මහත්මා ඇතුළු ශද්ධා මාධ්‍ය ජාලයේ සැමට අප්‍රමාණ පින් ලැබේවා .....
@NadeeraRathnayake-ko7py
@NadeeraRathnayake-ko7py Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@ameedhameedmpd5999
@ameedhameedmpd5999 Жыл бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏🙏 නිදුක් නිරෝගී ජිරජිවය ලැබේවා ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏
@flyinghigh3433
@flyinghigh3433 11 ай бұрын
බොහොම ස්තුතියි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි 🙏🙏🙏
@lasanthishayamali8917
@lasanthishayamali8917 Жыл бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා... ! නීරෝගි වෙත්වා ...! සුවපත් වෙත්වා ...! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා..!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janitharukshan7969
@janitharukshan7969 Жыл бұрын
Budu saranai
@DSPRODUCTION.world1
@DSPRODUCTION.world1 6 ай бұрын
සාධු සාධු සාධු ❤❤❤
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. වටිනා දහම් කරුණු අපට කියා දෙන පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. .
@MihiriManjula-fm3px
@MihiriManjula-fm3px Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏
@mallikawanniarachchi3495
@mallikawanniarachchi3495 Жыл бұрын
පිංවත් ස්වාමීන්වහන්සේ මටත් මහණ දම් පුරන්න ආසයි සංසාර ගමන කෙට්කරගැනිමේ අරමුණ ඇතිව ..භවනා කර සිත දියුණු කරන්න .හොඳ මෙහණි ආරාමයක් සොයා දෙන්න .මව් නැතිකලකදි ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ !!!
@janakakumara1946
@janakakumara1946 5 ай бұрын
ane matath kiyanna.theruwan saranai
@gopijayasingha9925
@gopijayasingha9925 4 ай бұрын
Mamath asai
@upaliwasantha8804
@upaliwasantha8804 Жыл бұрын
පින්වත් ස්වාමීන් හරිම කාලෝචිතය ධර්ම කාරනාවක්...
@senukasandeepa8845
@senukasandeepa8845 Жыл бұрын
ඔබ වහන්සේගේ වචන හිතට හරි සිසිලසයි, දේශනාවන් හරිම ප්‍රායෝගිකයි , හිතට සැහැල්ලු යි, නිදුක් නිරෝගී සුවය අත් වේවා
@Nirmaniedirisinghe
@Nirmaniedirisinghe 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු ! සියල්ලන්ගේම දැවෙන කිපෙන පෑරෙන සිත් නිවී සැනසේවා! සැනසීමම ලැබේවා!
@සෙනුරිකාවින්දිකා
@සෙනුරිකාවින්දිකා Жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරනයි🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 Жыл бұрын
සාදු සාදු සාදු ! පින්සිදුවේවා🌼
@devindiakmeemana2729
@devindiakmeemana2729 Жыл бұрын
වටිනා බණ පදයක්. මේ බණ පද ඇහුවම කේන්තිය හිරු දුටු පිණි මෙන් නැතිව ගියා.
@tamalimanjua3948
@tamalimanjua3948 Жыл бұрын
මට ගොඩක් වැඩ තිබුනත් මෙි විඩි⁣ෝ එක අහන්න ගත්ත වෙිලාවෙි ඉදන් ඉවර වෙනකං ඇහුවෙි උදාහරණ සහිතව කතා මගින් අපේ හාමුදුරුවන් වහන්සේ කියා දෙන හැටි ගොඩක් වටිනවා .මට සැහෙන්න කෙන්ති යන කෙනෙක්.මම හිතලා එක අඩු කරන්න හිතනා.ඒ යන මාර්ගය ට ඔබ වහන්සේ ගේ මෙි ධර්ම දේශනාව මට මහා සිසිලසක්
@nsandeepani5072
@nsandeepani5072 Жыл бұрын
හරිම වටින ධර්ම දේශනාවක් .. ඔබ වහන්සේට බොහොම පිං 🙏
@Mali24234
@Mali24234 11 ай бұрын
🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@anushakumari1782
@anushakumari1782 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🌷🙏🌷
@chandanigunathilaka3851
@chandanigunathilaka3851 Жыл бұрын
සාදු ....සාදු ...සාදු .....🙏🙏🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐
@ShiromaKumari-s9q
@ShiromaKumari-s9q Жыл бұрын
ගොඩාක් පින් ඔබවහන්සේට.. හිතට මේ තරම් සැනසීමක් ලබා දුන්නට. තෙරුවන් සරණයි .
@vinu1677
@vinu1677 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!
@Pivithurudarshanaya-lv5oj
@Pivithurudarshanaya-lv5oj 9 ай бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු උන් වහන්සේගේ මේ උතුම් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සියලූම දෙනාට මේ කරන උතුම් ක්‍රියාවන්ගේ පුණ්‍යකර්මයෝ උන් වහන්සේලාගේ දෙමාපියන් ඇතුලු සියලූම දෙනාට මේ භවයේදීම උතුම් නිවන පිණිසම හේතු වේවා.... 🙏🙏
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@Navidu-h5k
@Navidu-h5k 7 ай бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුස ලැබේවා සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🪷 🪷🪷🌼🌼🌼🌻🌻🌻 මාගේ දරුවන් දෙදෙනාට සත්පුරුෂ ඇසුරම ලැබේවා අසත් පුරුෂයෝ දුරැවේවා සාදූ සාදූ 🙏🙏🙏🙏 කල්යාන මිතුරන් ඇසුර ලැබේවා සාදූ සාදූ 🙏🙏🙏 මාගේ දරුවන් දෙදෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏 මම ද සුවපත් වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🪷 🪷🪷🌻🌻🌻
@asanthasenadeera4125
@asanthasenadeera4125 6 ай бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ 🙏
@ajithpriyantha5255
@ajithpriyantha5255 Жыл бұрын
කරුණාබර හදවතින් දම් දෙසනා පින්වත් ස්වාමීන් වහන්ස මේ බුද්ධ සාසනයේම උතුම් නිර්වාණ අවබෝධයම ලැබේව........ නමෝ බුද්ධාය
@malishasandeepani9497
@malishasandeepani9497 Жыл бұрын
මම හිතුවෙ මේ ප්‍රශ්න මට විතරයි. අනික් අය හොදින් ඉන්න්වනෙ කියල. මටත් මේ වගේමයි . මම කේන්ති නොගෙන ඉන්න උත්සහ කරනව . කේන්ති ගියත් මං ඒවා වචන වලින් කාටවත් පිට නොකර ඉන්න පුළුවන් කෙනෙක් . ඒත් ඒ නිසා ම මම යාලුවන්ගෙන් කොන් වෙන කෙනෙක් . ඒ නිසා මං සෑහෙන්න කලකිරීමෙන් ඉන්නෙ. එයාලා කියන්නෙ කේන්ති ගියාම ඒක නොපෙන්නා ඉන්න එක නිවට කමක්ලු. බනින්න ඕනිලු . මටත් කේන්ති යනව . නමුත් මං ඒ හැමවෙලේම නිහඩවමයි ඉන්නෙ. එහෙම ඉදල මට ඒක ටිකකින් නැති කරගන්න පුළුවන් . ඒක මගේ දුර්වලතාවයක් කියල වටේ අයගේ බස් නිසා දුකෙන් ගෙවන දවස් ටිකක්. මට මේ බණ පද බොහොම වටිනවා 🙏🥺 තෙරුවන් සරණයි ඔබවහන්සේ ට
@nethumathara8519
@nethumathara8519 Жыл бұрын
Mageth duwek innawa yaluwo tharha unama eya eyage jivithen wandi gewanawa eyata koi tharam kiuwath therum ganne nh
@rashmisenanayake9877
@rashmisenanayake9877 Жыл бұрын
මමත් තරහව සාදාරනීකරනය කරපු කෙනෙක් . ඒත් මන් කොච්චර වැරදි කියල දන් තේරෙනව. මේ වටිනා දහම් කරුනු තේරුන් කර දුන් ඔබ වහන්සේට බොහොම පින් 🙏🌼
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 Жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@kavee7648
@kavee7648 2 ай бұрын
දුකට පත් වෙලා තියන හිත් නිවන එකම බෙහෙත🙏🙏🙏
@Harshi812
@Harshi812 Жыл бұрын
මටත් ගොඩක් තරහා යනවා මන් ඒක මගඇරගන්න වගේම තරහා පාලනය කරගන්න ඉවසීම ප්‍රගුණ කරන්න චිත්‍ර අඳිනවා ඇත්තටම ඒක මනසට බෙහෙතක්💖තෙරුවන්සරණයි හැමදෙනාටම🙏🙏
@PabodaPriyadarshani
@PabodaPriyadarshani 2 ай бұрын
@nilanthidarshani9809
@nilanthidarshani9809 6 ай бұрын
මේ දේශනාව ඇහෙන්න පරක්කු උනා වැඩිද මන්ද...පුදුම ලස්සන බනක්...මේකෙ එක වචනයක් ගානෙම ඇත්ත...හිතට කා වදිනව.. ස්වාමීන් වහන්සේගෙ මුහුන දැක්කත් ඇති හිත හැදෙන්න...පුදුම පින් පාටක්..
@nilanthikumudini4418
@nilanthikumudini4418 Жыл бұрын
සාදු සාදු සාදු අපගේ ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ වෙිවා තෙරැවන් සරණයි
@ama99999
@ama99999 Жыл бұрын
කනට මිපැණි දානව වගෙයි 🙏🙏🙏
@SakilaPriyadarshani
@SakilaPriyadarshani Жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@inokadilhani9652
@inokadilhani9652 3 ай бұрын
මම ගොඩාක් වාසනාවන්තයි මේ පින්වන්ත හාමුදුරුවන්ගෙන් බණ අහන්න ලැබීම.හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා .සාධු සාධු සාධු
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 Жыл бұрын
නමෝ බුද්ධාය 🌹🌹 පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර ඇසුර නිරන්තරයෙන් අප සියලු දෙනාටම ලැබේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸
@wishwamaithreeya
@wishwamaithreeya Жыл бұрын
kzbin.info/www/bejne/npOxdYN4p8yXack
@hashanimadhushika1442
@hashanimadhushika1442 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස....තරුණ කලම මෙවැනි යහපත් ගුණාoග අනුගමනය කිරීමට ටිකෙන් ටික යොමුවෙමි .🥺♥️📌️
@lasantharupasinghe1314
@lasantharupasinghe1314 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාර ය වේවා පිණ් වත් ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණ යි නිදුක් වෙවා නිරොගිවෙවා සුවපත් වෙවා දුකින් මිදෙත්වා දිර්ගායුවෙවා සසරදුකින්ම්දෙත්වා 🙏 පිණ් සිද්ද වේවා දර්ම දානයක් මවෙවා
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
උතුම් දහම් කරුණු අපහට අනුකම්පා කර දේශනා කල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🌺🌺🌺
@hashinimadushika677
@hashinimadushika677 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏
@kumariwanasinghe3535
@kumariwanasinghe3535 Жыл бұрын
ඔබවහන්සේ ට මේ පින් බලෙන් ප්‍රර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා.
@SuranjaniNiroshani
@SuranjaniNiroshani Жыл бұрын
මේ බණ පදය ගොඩාක් වටිනවා අද කාලේ මිනිසුන්ට. මේ බණ පදය හාන සැමට ඉවසීමේ පුරුද්ද ඇතිවේවා. ඔබවහන්සේටත් ගවුතම සම්බුදු සාසනේම නිවන් මාර්ගය සැලසේවා. සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸
@mahesh6134
@mahesh6134 Жыл бұрын
ගොඩක් පින් මේ මාතෘකාව තෝරාගෙන ඉදිරිපත් කලාට
@thusharicfrenando8858
@thusharicfrenando8858 8 ай бұрын
වටිනා ,පින්වත් "බණ"ටිකක්.අහන්න තරම් ,අපි ගොඩාක් වාසනාවන්තයී .අපේ ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .
@Dulmini.abayakoon
@Dulmini.abayakoon Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@Thara889
@Thara889 6 ай бұрын
මාත් හැමදාම උදේට ඔබ වහන්සේගේ දහම් දේශනා වලට සවන් දෙනවා .අහන්න අහන්න ආස හිතෙනවා ..වෙනදා නැති මානසික සුවයක් දැනෙනවා ..ඒ වගේම මේ දහම් කරුණු උපයෝගි කරගෙන යම් තාක් මට්ටමකට පරිණත විදිහට හිතනවා ..ඒවගේම මට කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා එයා තමයි දවසකට සැරයක් හරි බණ අහන්න කිවේ ❤️🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@umedaa9294
@umedaa9294 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌸🌼🌸
@srimasenavirathna990
@srimasenavirathna990 Жыл бұрын
🙏🙏🙏
@umedaa9294
@umedaa9294 Жыл бұрын
@@srimasenavirathna990 තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌹🌹🌹
@srimasenavirathna990
@srimasenavirathna990 Жыл бұрын
@@umedaa9294 ඔයාටත් තෙරුවන් සරණයි උමේදා 🙏🌹🌹😊
@umedaa9294
@umedaa9294 Жыл бұрын
@@srimasenavirathna990 🙏🙏🙏🌹❤️😊
@kaushikodikara2305
@kaushikodikara2305 Жыл бұрын
මීට කලින් අහන්න තිබ්බ දේශනාවක් අද තමයි ඇහුවෙ .ඔබ වහන්සේ ට ගොඩාක් පින්..
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chamakanireshthilakarathna851
@chamakanireshthilakarathna851 Жыл бұрын
Oya den lassanawelane godak
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@Harshachamara-vj1mh
@Harshachamara-vj1mh 3 ай бұрын
උතුම් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
@Saqunyt
@Saqunyt Жыл бұрын
සොවම්නි පුලුවන් නම් මහන වෙන්න බලන් ඉන්න මන් වගෙ තරුන අයට එ හිතුව්ල්ල ට යන්න උනන්දු වෙන දර්මෙ දෙෂෙනවක් කරන්න පුලුවන් නම් බොහො වට්🙏🙏 ඔබ වහන්සෙට බොහො පින් තෙරුවන්සරනයි❤️🙏
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
මගෙත් හිත හරියට පොඩි දේටත් රිදෙනවා මේ දේට විසදුමක් දුන් අපේ පින්වත් ස්වාමීන්වහන්සේට ගොඩක් පින්
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
අනෙ සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.
@ChandikaAhangama
@ChandikaAhangama 5 ай бұрын
Api uthsaha karamu neda
@shainikavithma4260
@shainikavithma4260 Жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පින්🙏🙏🙏🙏🙏
@yrshorts77
@yrshorts77 11 ай бұрын
බොහොම පිං අපේ ස්වාමීන්වහන්සේ මේ වගේ මාතෘකාවක් ගැන සාකච්චා කරාට. තෙරුවන් සරණයි ❤️🙏
@ChandikaAhangama
@ChandikaAhangama 5 ай бұрын
Muum apu karamu
@niroshakannangara7916
@niroshakannangara7916 8 ай бұрын
ඔබ වහන්සේට බොහෝම පින්! බොහෝ දේ තේරුම් ගත්තා..බොහෝ දේ වැටහුණා.. සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸
@dulikagallage3097
@dulikagallage3097 Жыл бұрын
Namo buddaya ,pinwath uwamin wahanndeta bohoma pin, godak watina deshanawak ,🙏🙏🙏🙏🙏💟
@rashmiamanda8779
@rashmiamanda8779 Жыл бұрын
අනුපමෙය වෙහෙසක් දරන්නේ අපේ හාමුදුරුවෝ. ඇත්තටම හිත් නිවන එකම බෙහෙත බුද්ධ ධර්මයම විතරයි.ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්දර්මයම පමණයි..මේක අමාව්තුරක්..ඉතින් අපේ හාමුදුරුවනේ තරුණ යතිවරයානන් වහන්සේ නමක් විදියට මේ කරන සේවාව ඔබ වහන්සේටත් මෙ මොහොත වන විටත් දුක්න් පෙලෙන යම් සත්වයෙක් සිටීද ඒ සියල්ලක්ම උතුම් වූ බුද්ධ රත්නයේ ඔද තෙද බෙලෙන් සුවපත් වී දු නොම වේවා..මගෙ ජීවිතය තුල මේ පන නල තිබෙන තුරාම මගේ භාග්‍යවතුන් වහන්සේ හට මාගේ නම්ස්කාරය වේවා
@janitharukshan7969
@janitharukshan7969 Жыл бұрын
Math hemadaama ahanawa
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 සාදු !සාදු !! සාදු !!!🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏 පින්වත් සමීර මහතමාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@sandupamafernando671
@sandupamafernando671 Жыл бұрын
උතුම් බණ දෙසුමක් ස්වාමීන්වහන්ස...ඔබ වහන්සේට බොහෝ පින් 🙏🙏🙏
@champaranasinghe756
@champaranasinghe756 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවැනි උතුම් ධර්ම දේශනා අසා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තව තවත් උතුම් ධර්ම දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායු ලැබේවා නීරෝගී භාවය ලැබේවා මේ භවයේදීම ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ සියලු පින් උපකාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@gangailleperuma6783
@gangailleperuma6783 Жыл бұрын
@nayanabandara5600
@nayanabandara5600 4 ай бұрын
ගරුතර ස්වාමින්වහන්සේ ගෙ අහස් ගව්ව ,ධර්ම දේශනාවන් අසා මා සුවපත් වුවා....බොහෝම පිං..🙏🙏🙏
@ravishansudda8097
@ravishansudda8097 Жыл бұрын
ගොඩක් හොද බණ කාතවක් ගොඩක් පිං 🌼🙏
@kumarilanka7713
@kumarilanka7713 7 ай бұрын
මටත් හරියට කේන්තී යනවා හැබැයි එයා කරන වැඩ වලට මට කේන්තී යනවා පුලුවන් තරම් ඉවසනවා අදටත් 🙏🙏🙏🙏
@DiliniPerera-h1z
@DiliniPerera-h1z 2 ай бұрын
මම ගොඩක් දේවල් හිතට ගත්තා මේ බණ ඇහුවාට පස්සේ .බුදු සරණයි 🙏🙏
@thushariidhdhamalgoda73
@thushariidhdhamalgoda73 3 ай бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝමයක් පින් 🙏 කේන්තිය ගැන බොහෝමයක් කරුණු වැටහුනා🙏🙏🙏 මෛත්‍රිය නමැති අවිය පාවිච්චි කර කේන්තිය දුරුකර ජීවත්වීමට නිසි පැහැදිලි කිරීමක් කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
@padmawickrema4597
@padmawickrema4597 Жыл бұрын
ගෞරවණීය , පින්වත් , කළ්‍යාණමිත්‍ර උතුම් ස්වාමීන්වහන්සේට අපගේ ගෞරවණීය , හදබැති නමස්කාරයම වේවා. පින්වත් සමීර පුතුට බොහෝ පින්සිදු වේවා තෙරුවන් සරණයි!!!
@rushiniscreations9268
@rushiniscreations9268 6 ай бұрын
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.. මාත් ගොඩක් කේන්ති යන කෙනෙක්.. මං මෛත්‍රී භාවනාව හැකි සෑම විටම වඩනවා.. එයින් බොහොමයක් ආනිසංස ලැබුනා..ඔබ වහන්සේලා වැනි සත්පුරුෂ ඇසුර මගින් අපේ සිත් සතන් තුළ ඇවිලෙන ගිනි නිවේවා.. සාදු සාදු සාදු...
@prarthanamadushani-yo3db
@prarthanamadushani-yo3db 2 ай бұрын
මට වයස 19 . ඔබ වහන්සේගේ බණ දේශනා වලට මන් හැම දාම ඇහුන් කන් දෙනවා . හිටත ලොකු සැනසීනක් දැනෙනවා ආපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දර්ම දේශනා වලට ඇහුන් කන් දෙන විට . බුදු සරනයි🙏🙏
@Samzi-w2m
@Samzi-w2m Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏🙏🙏
@isandidissanayaka3709
@isandidissanayaka3709 Жыл бұрын
ඇත්තටම හරිම වටිනා දේශනයක් .🙏❤️
@mgkdilmi2977
@mgkdilmi2977 Жыл бұрын
සියලු සත්වයින්ට ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සිත් පහළ වේවා 🙏 ධර්මය ඇසීමට හුරුවීම නිසා මගේ සිතට ලොකු සහනයක් ලැබුනා.මට පවෙන් වැලකී ධර්මානූකූලවම ජීවත් වීමට හැකිවේවා 🥺🙏
@secretkindom2186
@secretkindom2186 Жыл бұрын
අනේ ස්වාමින්වහන්සේ ඔබවහන්සේ අපිට පහල වුන උතුම් රත්නයක්..බොහොම පින්..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramanirodrigo6292
@ramanirodrigo6292 Жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරනයි .
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,9 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 90 МЛН
තනිකම දරාගන්නේ කොහොම ද?  | අහස් ගව්ව Ahas Gawwa
52:29
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19