110. හිතට ඕන ඕන විදිහට හිතට නටන්න දෙන්න එපා! | ගරහිත ජාතකය | උච්ඡිට්ඨභත්ත ජාතකය | මච්ඡ ජාතකය

  Рет қаралды 72,416

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Күн бұрын

Пікірлер: 179
@kavindikumarathunga4235
@kavindikumarathunga4235 10 ай бұрын
මන් ගොඩක් හිතන කෙනෙක්,ගොඩක් කේන්ති යන කෙනෙක් ,මේ හැමදේටම හේතුව මන් ආදරේ කරපු කෙනා මාව දාලා ගිය.එදා ඉදන් මන් බන අහන්න ගත්තා.මොකද මට මැරෙන්න හිතුනා.😔 මට ඒක පාලනය කරගන්න බෑ.එදා ඉදන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ගත්තාම ඒ හැමදේම නැති වෙලා ගියා.ඔබ වහන්සේට බොහොම පින් මේ වගේ අපිට දහම් දෙසන එකට.🙏🥺
@thakshilamadubhashini348
@thakshilamadubhashini348 9 ай бұрын
🙏🙏🙏🙏
@HarshaniLakmali-p1t
@HarshaniLakmali-p1t 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@S.kRamya
@S.kRamya 8 ай бұрын
හරිම මනරම් මිහරියි සිතට ඉක්මනින් වැට හෙනආකාරය යට ධර්ම දේශනාව කළා මී පැණි වෑහෙනවා මෙච්චර රස ධර්මය ඒකාන්ත සත්‍යයකි මේ සත්‍ය ධර්මය හැමෝටම වැටහෙත්වා මේ සසරින් එතෙර වන්නට ලැබේ වා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹💐🌺💐🌹
@SamanWeerakon
@SamanWeerakon 7 ай бұрын
මාත් අද inne ඔය thathwe තමා 🥺💔
@kumarilanka7713
@kumarilanka7713 7 ай бұрын
දාලා ගිහිල්ලා නම් හිත හදාගන්න පුලුවන් නේ ඒත් ලග ඉදගෙන විදඑඅන එක හරීම දුකක් හිත හදාගන්න බෑ මැරි මැරි ඉපදෙනවා මගේ හිත හදාගන්න ගොඩක් අමාරුයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dilini_senevirathna_
@dilini_senevirathna_ Жыл бұрын
තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්... ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින් ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන් දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්..... දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්. සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්..... .....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා... කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා... ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා... ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා... අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා... ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා... කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා... යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා... ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා... අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා... ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා... අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා..... තෙරුවන් සරණයි...!!!
@VinodDedunu-cy4ck
@VinodDedunu-cy4ck 5 ай бұрын
💗
@AroshNirasha
@AroshNirasha 3 ай бұрын
🤍✨️
@sandunimaya1780
@sandunimaya1780 2 ай бұрын
තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා ..!🙏🙏🙏
@S.kRamya
@S.kRamya 8 ай бұрын
කාමයට තමා අපි ඇදෙන්නෙ මොඩකමතමා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කළ බෝධි සත්වයානන් වහන්සේ පෙර භවයන් මොනතරම් දේශනා ද සසරින් එතෙර කරන්න ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කර පහිටවු ආකාරය සාදු සාදු සාදු බොහෝ පින් මේපින නිවන් දක්නා ජාති දක්වා ඔබ වහන්සේ ට උපකාර වේවා ඉක්මන් බවයකදීම නිර්වාණ සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
@NadeeDilhani-he4ok
@NadeeDilhani-he4ok 7 ай бұрын
අපේ හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා අහන්න අහන්න හිත හැදෙනව.අහගෙන ඉන්නකොට හිත් නිවෙනව.පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 3 ай бұрын
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණය සාක්ෂාත් වේවා නිරෝගි දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@ManumiPerera
@ManumiPerera Ай бұрын
🙏🙏
@RathnayakaChathurika
@RathnayakaChathurika 5 ай бұрын
මන් තේරුම් ගත්තේ මේකයි. කාමය නිසා අපිට යතාර්ථය තෙරෙන්නැ . පෙන්නේ නැ. ඔබ වහන්සේට ගොඩක් පින් මේ දේවල් තෙරුම් කරලා දෙනවට 🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 4 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@LahiruRathnayaka360
@LahiruRathnayaka360 5 ай бұрын
ගොඩක් පින් ස්වාමීන් වහන්ස මාගේද තිබුන අඩුපාඩුවක් තමා අභිධර්මය මුලින්ම ඉගෙන ගෙන අවබෝධය නැතුව ඔහේ ගියා ඒත් ආයෙත් නිවැරදි කලයාණ මිත්‍රත්වය මට නැවත නිවැරදි දහමට යොමු වීමට හැකි උනා ගොඩක් පින් තෙරුවන් සරනයි
@sampathranasinghe9422
@sampathranasinghe9422 9 ай бұрын
ඉතාලියෙ හිටියත් මම පිං කරලා තියෙනවා මේ වගෙ ධර්ම දේශනා අහන්න ,පින්වත් ස්වාමින් වහන්සේ ට නිවන් අවබෝධ වේවා .🙏🙏🙏
@KusumalathaPremakanthi
@KusumalathaPremakanthi 5 ай бұрын
මේ දේශනා වලට හිත පැහැදෙනවා. ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා.
@SachiWimalanath-jk9ij
@SachiWimalanath-jk9ij 4 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏☸️
@raweeshawanigasekara8013
@raweeshawanigasekara8013 11 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා 🙏🙏🙏
@chathuamanda290
@chathuamanda290 7 ай бұрын
සාදූ සාදූ සාදූ මාගේ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🪷🪷🪷🪷සාදූ සාදූ සාදූ
@samadaradassanayak3281
@samadaradassanayak3281 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏 🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🪷🪷 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! උතුම් බුද්ධ ශාසනය මග නොහැරේවා!!! 🙏 මේ උතුම් බුදුබණ ,බුදුගුණ උතුම් පාරමී ගංගාවක්ම වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය අප සැමට ශ්‍රවණය කිරීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම මේ උතුම් පින් එකසේ අනුමෝදන් වේවා ! සාදු !!! 🪷🙏🙏🙏🙏🙏🙏 උපනූපන් සසරේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබී උතුම් ශ්‍රී සද්ධර්මයම නිරතුරුවම ශ්‍රවනය වේවා ! සාදු !!!🙏 උතුම් තෙරුවන් සරණයි ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@kumuduprasangka7254
@kumuduprasangka7254 10 ай бұрын
ධර්ම දේශනාව ශ්‍රවණය කරද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධො මේ සරණං වර
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@manke7562
@manke7562 11 ай бұрын
වට්නා දහම් පණිවිඩයක් පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .සාධු` සාධු` සාධු` සාධු`
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
,, සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 8 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා...
@asiriherath1838
@asiriherath1838 7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!!
@ambbiobio5424
@ambbiobio5424 11 ай бұрын
අනේ පිංවත් ස්වාමීන් වහන්සේ අපිට බුද්ධි ගැන ධර්මය දේශනා කරන පුලුවන් ගොඩක් පිං ස්වාමීන් වහන්සේ 🙏🌸🌸🌸 උදාහරණ වශයෙන් මේගමහි වගේ දරුවෙකු වෙන්න කරපු පිං ගැන කියන්න පුලුවන් ගොඩක් පිං.
@Giuliocesare-hz6fw
@Giuliocesare-hz6fw Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 .නිදුක් වේවා 🙏 නිරෝගී වේවා 🙏 දීර්ඝායුෂ ම ලැබේවා 🙏 .පින්වත් සුවා මි න් වහන්සේට 🙏 🙏 🙏
@ajanthaheenpella9945
@ajanthaheenpella9945 8 ай бұрын
මෙවැනි බණ මන්ඩප පැවැවීමට තව තවත් නුවණ පහල වේවා 🙏 දීර්ඝායුෂම ලැබෙත්වා.🙏 සාදු 🙏 සාදු 🙏 සාදු.
@janakachandrasekera39
@janakachandrasekera39 11 ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි
@naradadasanayaka7624
@naradadasanayaka7624 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@LalithaSwarnapali-m6z
@LalithaSwarnapali-m6z 8 ай бұрын
අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!! තවත් බොහෝ කාලයක් මෙි උතුම් ධර්මය දේශනා කිරිමට ශක්තිය විර්ය්‍යය ලැබේවා !!! පින්වත් ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා!!! 🙏🙏🙏🎉🎉🎉💐💐💐
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 Жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@sandyasepalinagoda3304
@sandyasepalinagoda3304 Жыл бұрын
සාදු ..සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
අනෙ සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ හද පිරි නමස්කාර වෙවා තෙරුවන් සරණයි.
@PkSwarnalatha
@PkSwarnalatha 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@wishmibhagya9623
@wishmibhagya9623 2 ай бұрын
ඔබ වහන්සේගේ මේ බණ දෙසුම මගේ ජීවිතේට ගොඩක් ලොකු සැනසීමක් ගෙනත් දෙනවා.
@mangalahettiarachchi787
@mangalahettiarachchi787 8 ай бұрын
Saadu saadu saadu ...පින්වත් ස්වාමීන් වහන්සේ ge pa වන්දනා කරමි ....
@prsadsunilsantha1950
@prsadsunilsantha1950 8 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@WasanthaJayasooriya-j4s
@WasanthaJayasooriya-j4s 10 ай бұрын
සාදු සාදු
@MdH-kx7pj
@MdH-kx7pj 18 күн бұрын
සාදු සාදු සාදු 🌺🌸🌺
@anulabodhipala3167
@anulabodhipala3167 4 ай бұрын
Sadu sadu sadu
@thanujadarshani5961
@thanujadarshani5961 7 ай бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 7 ай бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි හැමදාම ඔබවහන්සේගේ දර්ම දේසනා අහනවා මං සවුදි ඉන්නේ ඒත් පුලුවන් පුලුවන් තරම් මේ බන අහනවා 🙏🙏🙏🙏🙏
@S.kRamya
@S.kRamya 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ccsl6890
@ccsl6890 Жыл бұрын
Me pinbalen obawahanseta Niwandoratuwa wiwarawewa.🙏🙇‍♀️ 💐💐💐💐💐💐💐💐💐
@ShanthiweerarathnaShanth-gv4eo
@ShanthiweerarathnaShanth-gv4eo Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා
@chathuamanda290
@chathuamanda290 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🪷🪷🪷🪷🤍🤍🤍🤍
@mbldissanayake2901
@mbldissanayake2901 5 ай бұрын
සාදු සාදු සාදු
@sandini_thilakarathna
@sandini_thilakarathna 8 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට🙏
@NelumKahandawa
@NelumKahandawa 10 ай бұрын
නමෝබුද්ධාය !සුන්දර දහම් දේශනාවක්.සාදු !සාදු !!සාදු !!!😊
@surangiyapa2537
@surangiyapa2537 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝයූ ලැබේවා!
@sanakawickramasooriya3777
@sanakawickramasooriya3777 Жыл бұрын
තෙරුවන් සරණය!
@malanidingiriya7197
@malanidingiriya7197 11 ай бұрын
සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹සාදු 🌹🙏🌹
@roshansanjeewa7935
@roshansanjeewa7935 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏💐💐💐🌺🌺🌺🙏🙏🙏🌻🌻🌻
@SadeeKodithuwakku
@SadeeKodithuwakku 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...
@jayaniwanigasekera6909
@jayaniwanigasekera6909 5 ай бұрын
Theruwan saranai Namo Buddhaya Garu swameen wahansa
@vayonijayasekera1769
@vayonijayasekera1769 3 ай бұрын
A great sermon 👏 🙏
@nilanganichampa4399
@nilanganichampa4399 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 pinwth swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏
@canthydona6517
@canthydona6517 7 ай бұрын
Pinvath swamin vahansege dharma deshana mama nitarama shrvanaya karanava.. 🙏... Mama Lebanon Vala vada karanne.. E unata Ida labena hamavelema... Bana paydayak ahala tamai mama vada Patan ganne... Oba vahanseta deergausha labeva 🙏🙏🙏
@Redhat989
@Redhat989 7 ай бұрын
බොහොම පිං ස්වාමීන් වහන්ස!🙏
@sameeramadurupitiya
@sameeramadurupitiya 7 ай бұрын
🙏🙏🙏සාදු....! සාදු....! සාදු....!
@chatunidilsani4749
@chatunidilsani4749 11 ай бұрын
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගිදීර්ඝායුෂ ලැබේවා
@SDacademy2020
@SDacademy2020 11 ай бұрын
නමස්කාර වේවා!!!🙏🙏🙏
@gayashakarunarathne8017
@gayashakarunarathne8017 3 ай бұрын
🙏🏼
@ashakumarasiri8499
@ashakumarasiri8499 11 ай бұрын
Lovely ❤❤❤❤
@nissankaperera3206
@nissankaperera3206 3 ай бұрын
🙏🙏🙏
@chandimawimalaratne7599
@chandimawimalaratne7599 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShanthaLashman-of2sx
@ShanthaLashman-of2sx Жыл бұрын
Niwan dakinna kemathi kenek innawa nm Thapowanaya kiyala KZbin channel ekak thiyenwa poddak balanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 11 ай бұрын
Budu guna ananthai..... Uthum wuu nirmala theruwanata maage namaskaraya wewaa!!! Saaduu..saaduu..saaduu. Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa !!! Saaduu..saaduu..saaduu.
@NiroshaPriyanthi-y5q
@NiroshaPriyanthi-y5q 5 ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@sacinipriyangika3740
@sacinipriyangika3740 5 ай бұрын
Pinvat apa suvamin vahasa nivandaka budun dakotva dirgayusa labatva🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ĶKw-z2f
@ĶKw-z2f 7 ай бұрын
Budu.saranai
@Giuliocesare-hz6fw
@Giuliocesare-hz6fw Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 .🙏🙏 නිදුක් වේවා 🙏 නිරෝගී වේවා 🙏 දීර්ඝායුෂ ම ලැබේවා 🙏 ඔබ වහන්සේට 🙏 .🙏🙏
@SasiduDaham
@SasiduDaham 7 ай бұрын
🌺sadu sadu sadu🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanaRana-rv9jk
@RanaRana-rv9jk Жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌹🌷⚘🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹⚘⚘⚘thaeruwan saranai pin wath ape hamuduruwane.
@SurekaBulathgedara
@SurekaBulathgedara 8 ай бұрын
අපේ හාමුදුරුවනේ මම ගොඩක් තරහ ගන්නෙ නැතිව ඉන්න උත්සහා කරන්නේ 🙏🙏🙏
@RumeshSuranga-n3y
@RumeshSuranga-n3y 5 ай бұрын
@chamilanikapitiya7849
@chamilanikapitiya7849 10 ай бұрын
Sadu sadu sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
@ashok0abandara687
@ashok0abandara687 4 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@kantil2761
@kantil2761 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@anandakuruppu274
@anandakuruppu274 11 ай бұрын
තෙරුවන් සරණයි
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 Жыл бұрын
අනෙ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@AmilaPrasadMarasingha-qv3zj
@AmilaPrasadMarasingha-qv3zj 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ChandaniPadmalatha-yd3vz
@ChandaniPadmalatha-yd3vz Жыл бұрын
Pinvath.saminvhansatamaga Namaskaraya.vava.tharuvan Sarani🙏🙏🙏
@GangaSrimathi
@GangaSrimathi 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@nethdamtv411
@nethdamtv411 11 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏
@SachiniChamathka-p9s
@SachiniChamathka-p9s 7 ай бұрын
Bs🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
@kawyawitharana1463
@kawyawitharana1463 5 ай бұрын
මට මගේ හිත මට ඕන විදියට පාලනය කරන්න බෑ ස්වාමීන් වහන්ස ...හිත එක අරමුණක තියාගන්න කොහෙත්ම බෑ 😢😢මට ඕන දේ නෙවෙයි හිත කරන්නෙ මම හරිම පීඩාවට පත් වෙලා ඉන්නෙ 😢
@AroshNirasha
@AroshNirasha 3 ай бұрын
Bana ahana eka wedi karanna😊
@AroshNirasha
@AroshNirasha 3 ай бұрын
Oyt පුළුවන් hitha hada ganna
@JanakaSandaruwan-s1w
@JanakaSandaruwan-s1w Ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@Sampath_Bandara_Wijesundara9
@Sampath_Bandara_Wijesundara9 Жыл бұрын
☸️🙏
@indrakulasooriya6364
@indrakulasooriya6364 5 ай бұрын
Sadhu sadhu sadhu
@RohiniPerera-bx5wx
@RohiniPerera-bx5wx 10 ай бұрын
Sadu Sadu pinwat suwamin wahansata mag namaskarayawaw
@ManumiPerera
@ManumiPerera Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@danushkabro4008
@danushkabro4008 7 ай бұрын
🎉
@irangiliyanage3167
@irangiliyanage3167 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@gangaj8272
@gangaj8272 8 ай бұрын
Sadu Sadu Sadu Sadu
@ShanthaLashman-of2sx
@ShanthaLashman-of2sx Жыл бұрын
Niwan dakinna kemathi kenek innawa nm Thapowanaya kiyala KZbin channel ekak thiyenwa poddak balanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 11 ай бұрын
අභිදර්මය නේද
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 11 ай бұрын
💐🙏🙏🙏💕
@gayaniwithanagamage4356
@gayaniwithanagamage4356 2 ай бұрын
🙏🙏🙏✨✨✨
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 26 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39