ඉන්න තැනක් නැතිව පේමන්ට් එකේ නිදාගෙන ලෝකේ සුපිරිම බ්‍රෑන්ඩ් එකක් හදපු සිද්ධාලේප වෙද මහතා |Siddhalepa

  Рет қаралды 20,838

Naifm

Naifm

Күн бұрын

අපේ රටින් බිහි වුන දක්ෂ ක්‍රීඩකයන්, දක්ෂ විද්‍යාඥයන් වගේම වැදගත් කමක් උසුලන පිරිසක් තමයි අපේ රටේ ව්‍යාවසායකයින් කියන්නේ. රටක් දියුණු වෙන්න නම් ව්‍යවසායකත්වය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. මොනවත්ම නැති තැනක ඉදන් පටන් අරගෙන මුළු රටම ආවරණය වෙන ව්‍යාපාර ගොඩ නගපු මිනිස්සු අපේ රටේ ඉන්නේ බොහොම අත ලොස්සයි. " සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහතා" මේ ව්කිය ඇසුණු සැනින් ඔබට කෙනෙක් මතක් වේවී, ඒ කවුරුත් නෙමෙයි සිද්ධාලේප වෙද මහතා. අපේ රටේ අස්සක් මුල්ලක් නෑර දුප්පත් පෝසත් බේදයකින් තොරව කවුරුත් භාවිතා කරන සිද්ධාලේප කුප්පිය ලංකාවට හදුන්වා දුන්නේ ඔහුයි. පාරම්පරික රහසක් ලොවක් දන්නා නිෂ්පාදනයක් බවට පත් කල ඔහුගෙ ජිවන කතාවේ ඔබ නොදන්නා අතීත සිදුවීම් රැසක් මේ ව්ඩීයෝවෙන් ගෙන එන්නට අපි තීරණය කලා.

Пікірлер
@ලෝකයසහලෝකයෝ-ල4ව
@ලෝකයසහලෝකයෝ-ල4ව Жыл бұрын
මේ විදියට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ගැන කතා කිරීම බෙහෙවින් වටිනවා. ස්තුතියි ඔබතුමාට 🙏🇱🇰❤
@naifm
@naifm Жыл бұрын
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏽🇱🇰👍🏾
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
මේ රටෙන් බිහිවූ විශිෂ්ඨ පුද්ගලයෙක්.
@sinhalacinema9469
@sinhalacinema9469 Жыл бұрын
ඔන්න පිරිසිදු දනවත්තු. හැමදාම ඔවුන්ගේ දනය නොනැසී පවතිනවා. එවැනි අයගේ ජීවිත ආදර්ශයක් හැමෝටම. G. Job.
@naifm
@naifm Жыл бұрын
@thilinaartcreation5760
@thilinaartcreation5760 Жыл бұрын
විශිශ්ට මනුස්සයෙක් ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@g3production699
@g3production699 Жыл бұрын
දැනුම සමග ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්........👌
@naifm
@naifm Жыл бұрын
@chathuraalwis5679
@chathuraalwis5679 Жыл бұрын
ඇත්තට මේක හොද episode එකක්. ලංකාවේ එකෙක්ට ගොඩයන්න ඕන නම් මේවගේ මොඩල් එකක් තමයි ඕන.
@naifm
@naifm Жыл бұрын
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👍🏾
@kumarathungamunidasa4216
@kumarathungamunidasa4216 Жыл бұрын
ආඩම්බරයක් ශ්‍රී ලංකාවට එතුමාට නිවන්සුව 🙏
@naifm
@naifm Жыл бұрын
@chamindarajapaksha3156
@chamindarajapaksha3156 Жыл бұрын
Wow ape deviya siddhalepa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯💯💯💯🦾🦾🦾🦾🦾
@satheeshyasindu1934
@satheeshyasindu1934 Жыл бұрын
මාත් ඔය කතාව අහලා තිබ්බා. ඒත් සම්පූර්ණ කතාව ආහුවේ අද.
@bhagyaisuri8684
@bhagyaisuri8684 Жыл бұрын
මේ සියලුම දේ සත්‍යයක් . වික්ටර් හෙට්ටිගොඩ මහතාගේ පියාගේ මල්ලිගේ පුතා කුලතුංග හෙට්ටිගොඩ මහතා මගේ නැන්දාගේ ස්වාමිපුරුෂයා . ඔහු මේ සියලුම විස්තර . මා අසා ඇත . හරිම ලස්සන ගාල්ලේ හිනිදුම වල්පල කියන ගමේ හිටපු අති දක්ශ වෙද පරම්පරාවක් තමයි ඒ පව්ල .. ❤❤❤❤❤❤
@nawaloka4123
@nawaloka4123 Жыл бұрын
great job bro...!!!උපාලී විජේවර්දන ගැන එකක් කරන්න.. එයාගෙන් පස්සෙ එයාගේ දරුවන්ට ඔහු ගොඩනගපු ව්‍යාපාර දියුනු කරගෙන ඉස්සරහට යන්න බැරි වුන හේතුව සහ ඔහු ගොඩනගපු ව්‍යාපාර එකින් එක නැවතුනේ ඇයි කියන එක ගැන එකක් කරන්න..
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job brother
@jnlankavlog8553
@jnlankavlog8553 Жыл бұрын
Nai fm කියන්නේ පටිටම චැනල් එකක්
@naifm
@naifm Жыл бұрын
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 Жыл бұрын
වැදගත් ඉදිරිපත් කිරිමක්
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Niwan Suwa Labewa 🙏
@buddistlibrary5566
@buddistlibrary5566 Жыл бұрын
ඇත්තටම මරු. ඔබේ ඉදිරිපත් කිරීම. අන්තිම වෙනකම්ම බලනවා. Skip නොකරම. ඒ තරම් 👌 මරු.
@naifm
@naifm Жыл бұрын
@ragamedia7653
@ragamedia7653 Жыл бұрын
අදනම් සුපිරියක්..❤✨
@naifm
@naifm Жыл бұрын
@arunalu5202
@arunalu5202 Жыл бұрын
හෙළ ආයුර්වේද යට , එදා ඉදලම කැපිල්ල නමුත් බාධක හමුවේ නොසෙල්වී ඉදිරියටම යෑම ඉතාම අගය කරමි 👍👍🙏🙏
@shakthi983
@shakthi983 Жыл бұрын
වටිනවා ❤🇱🇰
@naifm
@naifm Жыл бұрын
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
My UK 🇬🇧 Ina Nanda ge Maama ge Lagama Yaluwek. Eyala UK 🇬🇧✈️ gihin Ine My Nanda ge Beautiful gedara. My Nanda Mehe Awama Sidalepa Hotels Walath Inawa. My Family 👪 gama galle. Itin Proud about Sidalepa Mudalali ape game Kenek Nisai. Excellent 💐✈️
@ravishkanimsara5804
@ravishkanimsara5804 Жыл бұрын
දකුනේ තමා වැඩ්ඩො ඉන්නේ♥️
@jayanthajayakodi8147
@jayanthajayakodi8147 Жыл бұрын
Ay. Kariyooth. Inne
@manjulamadhushani849
@manjulamadhushani849 Жыл бұрын
@@jayanthajayakodi8147 ane gonoo🤮😡🐂
@475Journalist
@475Journalist Жыл бұрын
ලෝකෙටම එකයි 👍
@bangalawa8368
@bangalawa8368 Жыл бұрын
Dr. Hettigoda is a evergreen legend in SL
@justtruth3863
@justtruth3863 Жыл бұрын
Good marketing, Good business man
@narmosl5521
@narmosl5521 Жыл бұрын
මරු අයියේ ජය වේවා
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
මාත් එ වගෙ වෙන්න ආසයි
@-thejunction6586
@-thejunction6586 Жыл бұрын
Great one ❤ Most value that for my mid exam
@naifm
@naifm Жыл бұрын
Glad to hear that ❤
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 Жыл бұрын
Okkoma hodai habai patta kupadiya hode...
@fernandosarath4694
@fernandosarath4694 3 күн бұрын
Niyamai❤❤❤❤❤❤From Italy
@upekhanppd
@upekhanppd 9 ай бұрын
Very popular among Germans .They use to buy in dozens.Very proud .
@swarnawahinisocial3368
@swarnawahinisocial3368 Жыл бұрын
ගොඩක් හොද episode එකක් . Good job❤
@naifm
@naifm Жыл бұрын
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Thanks brother
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
රටට වටින නාලිකාවක්.❤ ❤ ❤
@kandytv4639
@kandytv4639 Жыл бұрын
Thank you for this Brother
@naifm
@naifm Жыл бұрын
You bet!❤
@haritvdigital514
@haritvdigital514 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා වා අයියේ
@naifm
@naifm Жыл бұрын
@kasunsameera3955
@kasunsameera3955 Жыл бұрын
ජාති ජාති පීං 💪👍 මහතාට 🙏🙏🙏🙏
@colombolotustower1775
@colombolotustower1775 Жыл бұрын
Great! Thank you very much brother 👍👍👍!
@naifm
@naifm Жыл бұрын
Welcome!❤
@Anjalodiary
@Anjalodiary Жыл бұрын
❤❤❤❤❤
@sumithraekanayaka6196
@sumithraekanayaka6196 Жыл бұрын
❤❤
@goldenhit8163
@goldenhit8163 Жыл бұрын
💘
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 Жыл бұрын
Dhambadiwa giyama illannema siddhalepa
@accesstelecom1961
@accesstelecom1961 Жыл бұрын
👍👍👍👍❤️
@RanjithSuranga-qw5zw
@RanjithSuranga-qw5zw Жыл бұрын
1M next month
@indupaproduction800
@indupaproduction800 Жыл бұрын
Hoda video ekak ❤
@naifm
@naifm Жыл бұрын
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Japene pelapothwalata aethulath kara aethi lankawe merathan suraya gena diga wedasatahanak genna..ohu merathan eken paradawela..namuth ohu thama eda wiraya wela thiyenne japanunta.(ohu lankawedi rahasigatha lesa marala kiyala thamai ahala thiyenne ohuta lebunu japan vissa eka ganna uwamanawata.).ohuge jiwitha kathawa pitaratak pasall wala uganwaddi .apeun ohuwa maragannawa..eka abirahasaklu.baikeka pitin wathurak yatalu miniya thibila thiyenne...oba api kage jiwitha walatath watina jiwitha kathawak...
@DevikaNilmini-f5m
@DevikaNilmini-f5m 3 ай бұрын
🇱🇰❤💪🙏
@satheeshyasindu1934
@satheeshyasindu1934 Жыл бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@chamindumadushanka7860
@chamindumadushanka7860 Жыл бұрын
Dan.diyunui.issara.api.siddahlepa.bothale.lebal.athin.alewwe.dan.thamai.machin.thiyenne
@Helasiri
@Helasiri Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
😍😍😍
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 Жыл бұрын
Dhambadiwa
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@tharakalakshan740
@tharakalakshan740 Жыл бұрын
Sri lankan legangry
@walawwa-5057
@walawwa-5057 Жыл бұрын
පොඩ්ඩක් වත් skip නොකර අවසනය වන තෙක් බලනවා .
@jayanthajayakodi8147
@jayanthajayakodi8147 Жыл бұрын
ARA. GEDARA. WADATA. HITIYA. KELLA. BADAKERUWETH. MEYAMA. THAMA. AYYOOO
@t.klepardtv4860
@t.klepardtv4860 Жыл бұрын
එංගලන්ත මහරැජිණි ළගත් සිද්ධාලේප බෙහෙත් පෙට්ටියක් තිබුණා.
@sandunpriyadarshana9344
@sandunpriyadarshana9344 Жыл бұрын
1959 මුලම රැකියාව කරනවනම් කොහොද 1934 දි මුල්ම සිද්දාලේපය නිපදවන්නෙ
@disnakumari9578
@disnakumari9578 Жыл бұрын
man me lagadi dawasak mage duwata kiuwa oya baya nathiwa siddalepa ganna kiyala,lankawe thama adath ,adath .thama viswasa karanna puluwan siddalepa vitharai kiyala😆😆
@tektok6630
@tektok6630 Жыл бұрын
මෙයා ගෙ පුතා නම් බක පන්ඩිතයා 😂
@eraofficial7853
@eraofficial7853 Жыл бұрын
ඕව දැන් වැහෙන කම්පැනිද.දැන්මිනිස්සු ගන්නවද මේවා
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
මචන් නිවැරදි කිරීමක් කරන්න දේශීය අායුර්වේදය වෙන්නෑ එක ඉන්දියාවෙන් අාවඑකක් ලංකාවටම අනන්්‍ය දේශීය වෙදකම නැතිනම් සිංහලවෙදකම හෙලවෙදකම කිවුවත් කමක්නෑ
@champikafernando7170
@champikafernando7170 11 ай бұрын
😂😂
@lovelockTV759
@lovelockTV759 Жыл бұрын
Dan halal neda ?
@MLlakshikaDilrukshika-es7xm
@MLlakshikaDilrukshika-es7xm Жыл бұрын
❤️❤️❤️❤️
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
How KFC Was Made from a Gas Station Chicken Recipe
11:24
Hook
Рет қаралды 13 МЛН
How Instant Coffee Is Made In Factory
13:57
Made Vision
Рет қаралды 2,7 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН