Siddhartha Gautham-Viraj Perera | Music Dream

  Рет қаралды 141,367

Music Dream

Music Dream

Күн бұрын

Artist - Viraj Perera | Lyrica - Lasith Jayaneththiarachchige
Music - Dilshan L Silva | Video - Music Dream
අමතක නොකර SUBCRIBE කරන්න කියලා මතක් කරන ගමන්ම යාලුවනේ චැනල් එකේ අනිත් වීඩිය‌ෝ බලන්නත් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා පහල තියෙන ලින්ක් වලින්...
හිත නිවන සින්දු ලිස්ට් එක : • Playlist
Feeling Songs : • Playlist
DJ Remix : • Dj Remix
Visual Music Video : • Visual Music Video
Lyrical Songs : • Lyrical Song
Music Dream Old Video: • Music Dream old Video

Пікірлер: 501
@musicdream804
@musicdream804 Жыл бұрын
අමතක නොකර SUBCRIBE කරන්න කියලා මතක් කරන ගමන්ම යාලුවනේ චැනල් එකේ අනිත් වීඩිය‌ෝ බලන්නත් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා පහල තියෙන ලින්ක් වලින්... හිත නිවන සින්දු ලිස්ට් එක : kzbin.info/aero/PLYqvAm0hDjh9ed89uOttOAuldBYNm3qMc Feeling Songs : kzbin.info/aero/PLYqvAm0hDjh-XZ8HRTiKcoGw83JxmMNMy DJ Remix : kzbin.info/aero/PLYqvAm0hDjh8dhxNyH-HWUzsR5uAegu2j Visual Music Video : kzbin.info/aero/PLYqvAm0hDjh_s6ALjxe3TA-BYPqdYiErM Lyrical Songs : kzbin.info/aero/PLYqvAm0hDjh-qO6m98Z3eikl89HWKzmd- Music Dream Old Video: kzbin.info/aero/PLYqvAm0hDjh9RTZn7asYDblnawuBuChd6
@shiropalingu7452
@shiropalingu7452 Жыл бұрын
ඒක ඇත්ත
@rajithravihansa5948
@rajithravihansa5948 3 жыл бұрын
ගෑනු දාල අඩන සින්දු නැතුව මේ වගේ සින්දු හදන්නකෝ...මාර ලස්සනයි... බුදු දහම ගැන කියවෙන අර්තය මාර ලස්සනයි...❤️❤️❤️
@Ayodyaherath343
@Ayodyaherath343 3 жыл бұрын
Correct
@pushpalathadilrukshi6156
@pushpalathadilrukshi6156 2 жыл бұрын
yas
@pushpalathadilrukshi6156
@pushpalathadilrukshi6156 2 жыл бұрын
adenawa thani Ahata
@tharinduhansaka470
@tharinduhansaka470 2 жыл бұрын
Aththa
@musicdream804
@musicdream804 2 жыл бұрын
@@tharinduhansaka470 ❤️❤️
@athalekatacricketstream2388
@athalekatacricketstream2388 3 жыл бұрын
සාරා සන්කල්ප ලක්ශ අටක් ලෝක සත්වයා වෙනුවෙන් කැප කිරීම් සිදු කළ මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️
@dudegaming6648
@dudegaming6648 2 жыл бұрын
🙏🙏🙏
@rasangikahansamali
@rasangikahansamali 2 жыл бұрын
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණයි.🙂 ඒකියන්නේ අසංඛේය හතරකුත් කල්ප ලක්ෂයකුත්🙏🙏🙏🙏 මාගේ ශාස්තෘන් වහන්සේ මෙන් මමත් උතුම් වූ පාරමී ධර්මයන් පුරා ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්ව සියලු ලෝකවාසීන් සංසාරගත දුකින් මුදවා ගන්නවාමයි🙏🙏🙏🙏🙏
@musicdream804
@musicdream804 Жыл бұрын
❤️❤️
@imashathathsarani7705
@imashathathsarani7705 Жыл бұрын
​@@rasangikahansamaliවිසි අසංඛේය කල්ප ලක්ශයක් වාග් ප්‍රනිදානය,මනෝ ප්‍රනිදානය විදියට පෙරුම් පුරලා තියෙනවා.දීපංකර බුදු පාද මූලයට එන්නෙ සොලොසාංඛේය කල්ප ලක්ශයකට පස්සෙ.එතන ඉදලා තමයි දස පාරමිතා තිස් වැදෑරුම් විදියකට පිරුවෙ.ඒ කාලය තමා සාරසංඛේය කල්ප ලක්ශයක් වෙන්නෙ 🙏
@kaushalyasamarakoon5942
@kaushalyasamarakoon5942 3 жыл бұрын
හිතට දැනුණු ආඩම්බරයට,අභිමානයට ඇසට කදුළු ආවා.🙏
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️
@jungletv9112
@jungletv9112 3 жыл бұрын
බුදු රජාණන් වහන්සේ ට මගෙ නාමස් කාරය වේවා සාදු සාදු සාදු 🌸🏵🏵🙏🏾🌷🌷🍀🍀🍀🌻🌻🌺🌺🌻🌻🏵🏵🌸🙏🏾⚘⚘⚘💮💮💮💐💐💐💐💐🙏🏾🙏🏾🙏🏾🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻
@himachiekanayaka1146
@himachiekanayaka1146 4 жыл бұрын
නෙත් පියාගෙන මෙම ගීතය අහද්දි නෙතින් පමණක් නොව හදවතින්ම කදුලු ගලා එයි, මෙය දයාබර ගායකයානණි ඔබට තෙරුවන් සරණයි
@surangalakmal910
@surangalakmal910 4 жыл бұрын
Aththatma..
@sandapradeep8871
@sandapradeep8871 4 жыл бұрын
ඇත්ත
@mounitiktok5386
@mounitiktok5386 4 жыл бұрын
Ane ow
@rasanganawanjana2991
@rasanganawanjana2991 3 жыл бұрын
Ko mawata lik
@dineshchathuranga8914
@dineshchathuranga8914 3 жыл бұрын
Eka aththa
@chamalnimantha3567
@chamalnimantha3567 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. සිද්ධාර්ථ ගෞතම් භව දුක්ඛ සුන්‍යම් දේවාති දේවම් ලෝකාග්‍ර ජනතම්🙏💓
@yeniarmy094
@yeniarmy094 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@malmirenuka2600
@malmirenuka2600 3 жыл бұрын
Aththaaaaa saadu saadu saadu
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 5 ай бұрын
තථාගතයාණනේ ගීතයට පස්සෙ විරාජ්ගෙන් මං අහපු හොදම සිංදුව මේක ❤ සිද්ධාර්ථ ගෞතම්.. භවදුක්ඛ සුන්‍යම් දේවාති දේවම්.. ලෝක්ග්‍ර ජනථම්.. වන්දේ බුද්ධං භගවන්තං... 🙏🙏🙏
@nilusakumari889
@nilusakumari889 2 жыл бұрын
උපදින හැම , බවයකම බුද්ධාගම වී ඉපදේවා🙏🙏☸️☸️☸️☸️
@musicdream804
@musicdream804 2 жыл бұрын
🙏🙏❤️❤️
@user-hv4hw6hs2q
@user-hv4hw6hs2q 3 жыл бұрын
මට තේරෙන්නෙත් නැතුවම ඇසට කදුලක් ඉනුවා..ඒ තරම් ආඩම්බරයි...මාර ගැම්මක්..නිර්මල බුදු දහමේ සාමාජිකයෙකු වීම පිලිබද හරිම සතුටුයි..❤️❤️❤️🙏🙏🙏
@musicdream804
@musicdream804 3 жыл бұрын
❤️
@musicdream804
@musicdream804 3 жыл бұрын
Thank You For Comment
@gayankalhara8218
@gayankalhara8218 2 жыл бұрын
ඇසට මගේ කදුලු ආවා ආඩම්බරයක් ඉදිරියටත්
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️❤️
@usharidilrukshe910
@usharidilrukshe910 3 жыл бұрын
දුක නම් ඒ මාර්ගය පෙනි පෙනිම අපි වෙන වෙන මාර්ග වල යන එක 💔
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
ඇත්ත 😔😔🙏🙏
@sandapradeep8871
@sandapradeep8871 3 жыл бұрын
❤️
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
අැත්ත
@musicdream804
@musicdream804 2 жыл бұрын
@@p.n.s.pathirana2238 ❤️
@musicdream804
@musicdream804 2 жыл бұрын
@@tharakaruwan9122 ❤️
@Tharusha2002
@Tharusha2002 3 жыл бұрын
ඇස් වලට කදුලු එනවා ඒ තරම් ලස්සනයි .
@lasithdushmantha2693
@lasithdushmantha2693 2 жыл бұрын
දානය පවා නොලැබී ඉන්න ඇති , පාද චාරිකාවල වඩිනකොට අත් ශ්‍රී පාද රිදුම් දෙන්නැති , වෙහෙස දැනෙන්න ඇති , උන්වහන්සේ අපි වෙනුවෙන් ආත්ම ගාණක් පෙරුම් පුරලා බුදු වුණ භවයේදී පවා උන්වහන්සේ වින්ද දුක් කන්දරාවල් ගැන හිතනකොට නිකන්ම ඇහැට කඳුළු එනවා ❤❤❤🙏🙏
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️💛
@kasunlakpriyatyre6541
@kasunlakpriyatyre6541 Жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏
@newscienceeducationhnc8198
@newscienceeducationhnc8198 Жыл бұрын
වෙන බුදුවරුන්ගෙ සමයවල්වල ඕන්නම් රහත් වෙන්න තිබ්බා ඒව ප්‍රතික්ෂේප කරා අපි දෙනුවෙන් ❤❤❤
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
තිලොවටම තිලකයක් බදු වූ අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@musicdream804
@musicdream804 3 жыл бұрын
🙏🙏🙏
@tharinduhansaka470
@tharinduhansaka470 2 жыл бұрын
උතුම් වූ තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏
@musicdream804
@musicdream804 2 жыл бұрын
🙏🙏❤️❤️
@noobguy5214
@noobguy5214 3 жыл бұрын
ඇයි මට ඇඬෙන්නේ? මට තේරෙන්නේ නෑ🥺🥺
@athalekatacricketstream2388
@athalekatacricketstream2388 3 жыл бұрын
මාගේ බුදු පියාණන් වහන්සේ සන්සාරයේ අපි වෙනුවෙන් ගොඩාක් කැප කිරීම් කළ මහා වීර්‍යාණන් වහන්සේ නමක් 😓😓😓 සන්සාරයේ ඇස් දන් දුන් වාර ගණන මේ ආකාසයේ තරු කැට ගාණට වැඩීලූ😓 කොතරම් දුකක් විදින්න ඇත්ද ඇස් දන් දුන් ආත්මවල ඇස් දෙකත් නැතුන් 😓😓😓😓😓😓 ඒ සියලු දේම කළේ අපි වෙනුවෙන් කියල මතක් වෙද්දි ඇහැට කදුලු එනව😓
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
මටත් අහන් ඉන්න බෑ කදුළු එනවා 😔😔❤️❤️🙏🙏
@tap6845
@tap6845 3 жыл бұрын
Matath
@vishmidananjana8935
@vishmidananjana8935 2 жыл бұрын
Matath aduna
@musicdream804
@musicdream804 2 жыл бұрын
@@athalekatacricketstream2388 ❤️❤️❤️
@Rush_Lmao
@Rush_Lmao 3 жыл бұрын
2021 තාම සිංදුව අහන අය ඉන්නවද😌, සත්තයි සිද්ධාර්ත ගව්ථම් කියද්දි ඇගේ හිරිගඩු පිපුනා❤️ බුදු ධහමේ ඇති පරම පිවිතුරු සත්‍ය සියල්ලන්ටම වැටහේවා.. මගේ බුදු හිමියන්ට නමස්කාර වේවා !!❤️❤️❤️
@musicdream804
@musicdream804 3 жыл бұрын
❤️❤️❤️
@warunawarunakulasooriya5489
@warunawarunakulasooriya5489 3 жыл бұрын
එක නම් ඇත්ත ❤
@Rush_Lmao
@Rush_Lmao 3 жыл бұрын
@@warunawarunakulasooriya5489 අනිවාරෙන්ම❤️
@musicdream804
@musicdream804 3 жыл бұрын
@@Rush_Lmao ❤️❤️❤️
@datacom1332
@datacom1332 Жыл бұрын
2023
@tharakaruwan9122
@tharakaruwan9122 3 жыл бұрын
මාර ගැම්මක් එනවා.උතුම් හැගීම් ඇති වෙනවා.
@musicdream804
@musicdream804 2 жыл бұрын
2022 වෙසක් එනකොට video එකට views 100k(100 000) සම්පූර්ණයි.
@sachinthadushan6730
@sachinthadushan6730 3 жыл бұрын
හැගීම් බර අද්විතීය ගීතයක් 🙏🙏🙏
@buddhikakaushalya7223
@buddhikakaushalya7223 3 жыл бұрын
හරිම ලස්‌සනයි...උතුම් බුදු සරණයි 🙏🏾🙏🏾🙏🏾
@JANITH396
@JANITH396 3 жыл бұрын
බුදු සරනයි
@mihirayatawara1577
@mihirayatawara1577 3 жыл бұрын
හදවතට වැදුනා මාර විදිහට
@vijithamanori4659
@vijithamanori4659 Жыл бұрын
ලොව්තුරු අමා මෑණි බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! 🙏🙏🙏
@musicdream804
@musicdream804 Жыл бұрын
😊🙏
@nadeeshakalpani3988
@nadeeshakalpani3988 Жыл бұрын
මං හැමදාම නිදා ගන්න කලින් අහනවා. හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා... තව තව මේ වගේ නිර්මාණ බිහි වේවා
@musicdream804
@musicdream804 Жыл бұрын
😊💛
@vidurangasampath6867
@vidurangasampath6867 3 жыл бұрын
☸️☸️ නමෝ බුද්ධාය ☸️☸️
@januthivihansa4242
@januthivihansa4242 2 жыл бұрын
සියල්ල අත්හැර බොහෝ කැපකිරීම් සිදුකල මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි.🌼🌼🌼🌼🌼 මගේ හිත උනු වුනා මේ ගීතය අහද්දී. සාදු...... සාදු..... සාදු....... නමස්කාරය වේවා!. 🙏🙏🙏
@musicdream804
@musicdream804 2 жыл бұрын
🌼🌼🌼
@dimuthusanjaya8601
@dimuthusanjaya8601 2 жыл бұрын
Sunduwa lassana kiyala Nimakaranna bari tharam ape lowthura budun wahanse marayath parajaya kala duka parajaya kala ape lowthura budun wahanse wayasata giye na
@dimuthusanjaya8601
@dimuthusanjaya8601 2 жыл бұрын
Sunduwa lassana kiyala Nimakaranna bari tharam ape lowthura budun wahanse marayath parajaya kala duka parajaya kala ape lowthura budun wahanse wayasata giye
@dimuthusanjaya8601
@dimuthusanjaya8601 2 жыл бұрын
Sunduwa lassana kiyala Nimakaranna bari tharam ape lowthura budun wahanse marayath parajaya kala duka parajaya kala ape lowthura budun wahanse wayasata giye
@dimuthusanjaya8601
@dimuthusanjaya8601 2 жыл бұрын
Sunduwa lassana kiyala Nimakaranna bari tharam ape lowthura budun wahanse marayath parajaya kala duka parajaya kala ape lowthura budun wahanse wayasata giye Sunduwa lassana kiyala Nimakaranna bari tharam ape lowthura budun wahanse marayath parajaya kala duka parajaya kala ape lowthura budun wahanse wayasata giye
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
මට මැණිකක් බුදු දහම🥺 .මේ සින්දුව අහද්දී කදුලු එනවා
@musicdream804
@musicdream804 2 жыл бұрын
🥺🙏🙏
@chathuradhananjaya1049
@chathuradhananjaya1049 2 жыл бұрын
හදවතට වැදුනු සිංදුවක් cover එකත් නියමයි බුදු සරණයි
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️
@nihalhettiarachchi4554
@nihalhettiarachchi4554 3 жыл бұрын
කොච්චර ඇහුවත් මදි🙏🙏🙏🙏
@umashakawyanjali2157
@umashakawyanjali2157 4 жыл бұрын
Viraj perera obata bohoma isthuthi🙏🙏🙏🌹🌹🌹
@musicdream804
@musicdream804 3 жыл бұрын
mmmm
@ishanumesha2850
@ishanumesha2850 3 жыл бұрын
@@musicdream804 hmmm eka aththa
@musicdream804
@musicdream804 2 жыл бұрын
@@ishanumesha2850 ❤️❤️🙏🙏
@madushankasanjeewa3848
@madushankasanjeewa3848 4 жыл бұрын
Kocchara Ahuwath madi e taramma lasshanai . 🙏🙏🙏
@sajithshewan9009
@sajithshewan9009 2 жыл бұрын
i am a kristiyan 😌😌😌😌 arthawath song ekak😘😘🙂🙂 i love this song❤❤❤❤
@musicdream804
@musicdream804 2 жыл бұрын
🙏🙏❤️❤️
@radhikasasanthi8662
@radhikasasanthi8662 4 жыл бұрын
Viraj aiye puduma lassanai sinduva.oyata api hamoma adarei.thava thavath me vage lassana sindu karanna obata theruvan saranai👍
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️🙏🙏
@isuru717
@isuru717 3 жыл бұрын
This needs to have 1m views
@WOLF_-_KHAUNSM
@WOLF_-_KHAUNSM 4 ай бұрын
E wachana, melody eka , visual eka Lowuthuru budu dahame piwithurubhawaya kiyala denawa.😍🥺🙏
@dularadilshan2701
@dularadilshan2701 3 жыл бұрын
මෙ සින්දුව අහද්දී මාර සැනසීමක් එනවා siddhrtha gowthama කියද්දි ඇගේ හිරිගඩුත් පිපෙනවා 🙏පින්
@musicdream804
@musicdream804 3 жыл бұрын
Thank You❤️❤️❤️
@viduwikkramasingha4647
@viduwikkramasingha4647 4 жыл бұрын
Mn asama sindua anee godaaak lassani 🙏🙏🙏🙏🙏
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️🙏🙏
@niroshchandana2953
@niroshchandana2953 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🤗
@lahirurukshan7445
@lahirurukshan7445 3 жыл бұрын
Lassanai budu saranai 🙏🙏🙏❤️❤️❤️
@musicdream804
@musicdream804 3 жыл бұрын
Budu Saranai
@sayurivimansa5984
@sayurivimansa5984 3 жыл бұрын
2019 th ahuwa 2021 th dn ahnwa Idiriyatath ahnwa Kochchara ahuwath epa wenne 🙏🙏🙏
@sayurivimansa5984
@sayurivimansa5984 3 жыл бұрын
බුද්ධාගම gena thawath ආඩම්බරයක් athi wenwa
@musicdream804
@musicdream804 2 жыл бұрын
@@sayurivimansa5984 ❤️❤️🙏🙏
@isurikakalani8405
@isurikakalani8405 4 жыл бұрын
Budu saranai lassanai song eka hadawathatama danenawa
@musicdream804
@musicdream804 4 жыл бұрын
Yaluwa mage aluth Chanel ekath ekka ekathu wenna. me link eken enna. kzbin.info/door/7QaucG8NFwDguTdiyjbcFg
@thilakarumapperuma2541
@thilakarumapperuma2541 4 жыл бұрын
Whatta beautiful voice, mind blowing....bs
@samanthilanka5477
@samanthilanka5477 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ගයකයාණෙනි ඔබට ස්තූතියි .බුදු සරණයි
@musicdream804
@musicdream804 3 жыл бұрын
Thanks
@diwyanjaliranaweera7952
@diwyanjaliranaweera7952 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dasunboromx4293
@dasunboromx4293 3 жыл бұрын
Unlike දාන ඉරිසියා කාරයොත් ඉන්නව පව් කාරයො 😣
@littlequeen7691
@littlequeen7691 3 жыл бұрын
Appo ow☹️😥😭
@shammikakuruneru5381
@shammikakuruneru5381 3 жыл бұрын
That's right
@Moon-fc7wu
@Moon-fc7wu 3 жыл бұрын
බුදුන්ටත් ගල් පෙරලුව ජෙසුතුමාවත් පාවලා දුන්න මිනිස්සු හිටියනෙ බොක්ක එ ජාතියෙ උන් තාම ඉන්නවා💔💔
@samanthilanka5477
@samanthilanka5477 3 жыл бұрын
ඒක ඇත්ත . පව්කාරයෝ උන්
@dushankaveesha9283
@dushankaveesha9283 3 жыл бұрын
Ape uthum bodi sathwayo🙏🌺🌹🌷💐🌸🌍🌈
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️🙏🙏
@user-fx1gf5xf8b
@user-fx1gf5xf8b 8 ай бұрын
මේ වගේ ලස්සන සිංදු තව දාන්නකොඉ❤❤❤😢🐥🐦
@ruchiudeshika2295
@ruchiudeshika2295 3 жыл бұрын
ලෝකවාසීන් සියලු denata budu saranai Meka godak lassanai Edenawa ahaddi baladdi
@musicdream804
@musicdream804 3 жыл бұрын
Thank You❤️❤️❤️
@FortCrazyJump
@FortCrazyJump Жыл бұрын
සම්මා සම්බුදු පියානන්ට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@Moon-fc7wu
@Moon-fc7wu 3 жыл бұрын
ඩිස්ලයික් 19 තියෙනව සක්කිලි හැත්තවල් 😕😕 එච්චරටම පහත් මිනිස්සත් ඉන්නවා 😕
@asankamohan8705
@asankamohan8705 3 жыл бұрын
budupiyanan wahanse api wenuwe kala කපකිරිම් kiyala sithala nima karanna ba . ewenuwen awankawa darmaye hasiremu.
@kavidukavidu5104
@kavidukavidu5104 2 жыл бұрын
හිතට දැනුනු හොදම සිංදුව
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️
@prasadkumarasinghe5298
@prasadkumarasinghe5298 Жыл бұрын
මාගේ ස්ම්මා ස්ම්බුදු බුදු පියානන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා !
@musicdream804
@musicdream804 Жыл бұрын
❤️🙏🌼
@slcrazzygaming8293
@slcrazzygaming8293 2 жыл бұрын
හරි ලස්සන සින්දුවක්
@musicdream804
@musicdream804 2 жыл бұрын
Yes❤️
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🏻❤️🙏🏻
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️🙏🏻
@ridmisanjana7663
@ridmisanjana7663 3 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@piyaludayakantha2257
@piyaludayakantha2257 3 жыл бұрын
සැමටම බුදු සරණයි .
@musicdream804
@musicdream804 3 жыл бұрын
බුදු සරණයි.
@karunasena8579
@karunasena8579 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@musicdream804
@musicdream804 Жыл бұрын
🥰❤️🙏
@viirsuur3950
@viirsuur3950 3 жыл бұрын
Viraj, oyaata pin brother!
@tharushaudayanga6593
@tharushaudayanga6593 3 жыл бұрын
බුදු සරණයි
@musicdream804
@musicdream804 3 жыл бұрын
Budu Saranai
@kasunlakpriyatyre6541
@kasunlakpriyatyre6541 Жыл бұрын
ආඩම්බරයි විරාජ් අයියේ ජයෙන් ජයම වේවා ඔයා තෙරුවන් සරණයි🙏 ❤
@musicdream804
@musicdream804 Жыл бұрын
😊❤️
@dilixone5734
@dilixone5734 3 жыл бұрын
ඇහුවට එපා වෙන්නෙ නෑ, ඒ තරම් ලස්සනයි
@musicdream804
@musicdream804 3 жыл бұрын
Thanks
@edeeshanadeeshani4728
@edeeshanadeeshani4728 4 жыл бұрын
Namo buddhaya. 🙏🙏🙏🙏🙏
@musicdream804
@musicdream804 4 жыл бұрын
Yaluwa mage aluth Chanel ekath ekka ekathu wenna. me link eken enna. kzbin.info/door/7QaucG8NFwDguTdiyjbcFg
@GihanSandeshOfficial
@GihanSandeshOfficial 3 жыл бұрын
හිතට දැනෙන හොඩ සින්දුවක්
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️🙏🙏
@lahirudhanushka7680
@lahirudhanushka7680 3 жыл бұрын
හිතට ගොඩාක් වදිනවා 🙏🙏🙏🙏සාදු සාදු🙏🙏
@nisansaladiwakara6703
@nisansaladiwakara6703 3 жыл бұрын
හරිම ලස්සනයි. අහගෙන ඉන්න ආසයි. 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@user-eg9bk6gc9j
@user-eg9bk6gc9j Жыл бұрын
මේ ගීතය අසන විට මහත් ආඩම්බරයක් 😊🙏
@musicdream804
@musicdream804 Жыл бұрын
🥰❤️
@s.balage9457
@s.balage9457 3 жыл бұрын
I like this song very mutch
@musicdream804
@musicdream804 3 жыл бұрын
Thank You
@devininathasha1206
@devininathasha1206 3 жыл бұрын
Harima lassanai ❤️❤️🙏🙏🙏
@musicdream804
@musicdream804 3 жыл бұрын
Don't forget to Subscribe for next video
@pawaniapeksha7430
@pawaniapeksha7430 3 жыл бұрын
@@musicdream804Sure...
@musicdream804
@musicdream804 2 жыл бұрын
@@pawaniapeksha7430 ❤️❤️
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️🙏🙏
@chamilapriyangani1348
@chamilapriyangani1348 2 жыл бұрын
Mara lassanai song akanam 👍👍
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️❤️
@dammika-io9zg
@dammika-io9zg 2 жыл бұрын
Adana සිංදු වලට vada me vage sinduvak ahenakota සිතට sanasumak හරි labanava
@musicdream804
@musicdream804 2 жыл бұрын
🙏🙏❤️❤️
@wasalashanika4481
@wasalashanika4481 3 жыл бұрын
Aneeeeeeeee hadawathata godaaaak denuna theruwan saranay
@musicdream804
@musicdream804 3 жыл бұрын
Thanks. budu saranai.
@nethminas.1967
@nethminas.1967 2 жыл бұрын
Ekatanam gammak awa.
@musicdream804
@musicdream804 2 жыл бұрын
🙏🙏❤️❤️
@shiropalingu7452
@shiropalingu7452 Жыл бұрын
🙏🙏🙏🙏 හරිම ආසාවෙන් අහන බලන සිංදු
@musicdream804
@musicdream804 Жыл бұрын
🥰❤️
@dewminichamathka7391
@dewminichamathka7391 3 жыл бұрын
🙏🙏🙏🙏
@musicdream804
@musicdream804 3 жыл бұрын
Bs
@sujithdeshan9478
@sujithdeshan9478 3 жыл бұрын
බුදුන්ගෙ බලයන් මුලු ලොවම සුවපත් වෙවා ☸️🙏
@musicdream804
@musicdream804 3 жыл бұрын
❤️❤️❤️
@indraniswarna6635
@indraniswarna6635 4 жыл бұрын
Mara lassanai
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️🙏🙏
@janakanonis
@janakanonis 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි!
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️🙏🙏
@WathsalaDasanayaka-dn8up
@WathsalaDasanayaka-dn8up 8 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@nethaka213
@nethaka213 2 жыл бұрын
සාදු සාදු සාදු......
@musicdream804
@musicdream804 2 жыл бұрын
💛💛
@piumimunasingha1503
@piumimunasingha1503 3 жыл бұрын
Gdakma lassana hitata wadana song ekak budu saranai
@livirubudvin200
@livirubudvin200 4 жыл бұрын
🌸🙏🙏🙏....
@dananjayasathsara3620
@dananjayasathsara3620 2 жыл бұрын
me vage video 😘thawa hadanna🙏🙏🙏🙏good luck💕💕💕💕
@musicdream804
@musicdream804 2 жыл бұрын
Thank you🌸❤
@ranjanranjan3042
@ranjanranjan3042 3 жыл бұрын
ane a dayabara deneth😔😔api wenuwenm kepa uu apee sasthruwarayanan😢😢😢namooo buddaya💛
@musicdream804
@musicdream804 3 жыл бұрын
🙏🙏🙏
@ishaniinoka6849
@ishaniinoka6849 Жыл бұрын
Niyamay video eka . As walata kadulu awa
@musicdream804
@musicdream804 Жыл бұрын
Thank you 🤗❤
@imeshasathsarani3396
@imeshasathsarani3396 2 жыл бұрын
හිතට දුකක් වේදනාවක් එන හැම වෙලාවකම වගේ මන් මේක අහනවා පුදුම සැනසීමක් එතකොට එන්නෙ.පාඩම් කරනකොටත් පුදුම නිදහසක් දැනෙන්නෙ.
@musicdream804
@musicdream804 2 жыл бұрын
🙏🙏❤️❤️
@janithpriyantha2049
@janithpriyantha2049 Жыл бұрын
❤ Viraj aiya daksha gayakayek ❤
@musicdream804
@musicdream804 Жыл бұрын
😍❤️
@chandaniperera7999
@chandaniperera7999 2 жыл бұрын
This is a very beautiful song. Must be popular in India too.
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️😊
@tharushinethmini1816
@tharushinethmini1816 3 жыл бұрын
ලස්සනයි 👍👍👍👍
@musicdream804
@musicdream804 3 жыл бұрын
Thanks
@movinduslk9515
@movinduslk9515 Жыл бұрын
බුදුසරණයි!
@musicdream804
@musicdream804 Жыл бұрын
🙏😍
@allthinkstoeveryone427
@allthinkstoeveryone427 Жыл бұрын
ලස්සනයි හොද නිර්මාණයක්
@musicdream804
@musicdream804 Жыл бұрын
😊❤
@geethsong7164
@geethsong7164 2 жыл бұрын
හරි ම ලස්සන යි
@musicdream804
@musicdream804 2 жыл бұрын
Thank You
@pknethmi3212
@pknethmi3212 Жыл бұрын
lassana sinduvak 🙏🙏
@musicdream804
@musicdream804 Жыл бұрын
😍❤🙏
@sureshnipuna5965
@sureshnipuna5965 3 жыл бұрын
Saadu saadu! Thawa me wage lassana sindu ahanna lebewa!
@musicdream804
@musicdream804 3 жыл бұрын
Aniwa
@socialym
@socialym 3 жыл бұрын
Siddartha gautham🙏🙏🙏🙏♥️♥️♥️♥️
@musicdream804
@musicdream804 3 жыл бұрын
Don't forget to Subscribe for next video
@sissybrom96
@sissybrom96 Жыл бұрын
My lord buddha ❤️
@musicdream804
@musicdream804 Жыл бұрын
🥰❤️
@amilasanjeewa4497
@amilasanjeewa4497 3 жыл бұрын
Aththatama matanam aduna.harima lassany.good luck
@sumithkumara2338
@sumithkumara2338 3 жыл бұрын
එල විරාජ් අයියා
@udarasampath3148
@udarasampath3148 2 жыл бұрын
ජය වේවා.සාදු
@musicdream804
@musicdream804 2 жыл бұрын
🙏🙏❤️❤️
@kasunkarunasekara8336
@kasunkarunasekara8336 4 жыл бұрын
Meyatath unlike dana paapatharayn sitimama dukak.kesewethath obata theruwan saranai tharuna gayakayangen mewani niramana bihiwimama unlike krapu paapathrayan athra baagyayak.
@sltechashi7576
@sltechashi7576 4 жыл бұрын
athethatama ase dakata kadulu anava ma vidiyo aka downlode karanena danena a tharame hadavathata danana song akake
@musicdream804
@musicdream804 2 жыл бұрын
❤️❤️🙏🙏
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН