Sidu | Episode 443 18th April 2018

  Рет қаралды 183,231

TV Derana

TV Derana

Күн бұрын

Sidu
watch all Episodes :- goo.gl/6Mvtji
------------------------------------------------------------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dream...
derana.lk/misss...
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 178
@asankasirimewan5811
@asankasirimewan5811 6 жыл бұрын
චරිතය රගපෑම අතින් ගත්තහම සුබෝධ පොඩි හාමුදුරුවො ගොඩක් ඉදිරියෙන් ඉන්නව..හරිම හුරතල්.පිං පාටයි..ආදරෙයි.❤ ❤ ..දීර්ඝ ගමනක් යන්න දිරිය ශක්තිය ලැබේවා..
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 6 жыл бұрын
චුටි පොඩි සාදුගේ චුටි කථා අහන් ඉන්න ආශායි...අදත් ලස්සනයි 😍
@StellerSteve
@StellerSteve 6 жыл бұрын
I too cried with the mother of subuda podi sadu. I’m a Muslim but I never miss a single episode. God bless the all 😊
@itzgho0osty111
@itzgho0osty111 6 жыл бұрын
සුබෝද පොඩිහාමුදුරැවො හරිම හුරතල් ආසයි කතාව බලන්න පොඩ්හාමුදුරැවො දෙනම නිසා .👍👍👍👍👍😆😆😆😆😆
@lovlyasha3611
@lovlyasha3611 6 жыл бұрын
මම මේ කතාව ආසාවෙන් බලන්නෙ පොඩි දෙනම නිසා..මගෙත් එකම දරුවයි ඉන්නෙ..එයත් මහණ වෙලා..මමත් මේ අම්ම වගෙම මතක් වෙද්දි අඬනව..
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
lovly Asha අනේ මෙ සසරෙ අඇත්ත තේරුම් ගන්න
@nalanimatara1449
@nalanimatara1449 6 жыл бұрын
ane oyalaa mawath andowanawane😢😢😢😢😢
@nirmalalokuge8703
@nirmalalokuge8703 6 жыл бұрын
lovly Asha Ahema hithana epa.me sasarin nikmeemai Kala uththe.ammata bare unath putha mahana Kala pinama athi me gora katuka sasarin nikmeemenna kawadahare dawasaka obatath. Theruwan Saranai Hitha hitha sathutu wenna budu sasunata buddha puthrayek puja Kala kiyala.
@lovlyasha3611
@lovlyasha3611 6 жыл бұрын
හ්ම්ම්..mama dannava..mama me ratee iddimayi eyaa mahana unee..eyagema kamaththata..eyaa venuvenuyi mehema duk vidinna ave..dan mata mama vitharayi..eth eyagana sathutin hithanava..
@lovlyasha3611
@lovlyasha3611 6 жыл бұрын
හ්ම්ම්..mama dannava..mama me ratee iddimayi eyaa mahana unee..eyagema kamaththata..eyaa venuvenuyi mehema duk vidinna ave..dan mata mama vitharayi..eth eyagana sathutin hithanava..
@radikadilani8479
@radikadilani8479 6 жыл бұрын
ෂොයි අනෙ චුටි පොඩි සාදු 💕💕💕💕👍👍👍👍
@beninilangawijewardhana3304
@beninilangawijewardhana3304 6 жыл бұрын
පංසලේ ටික skip කරගෙන කරගෙන ගියා...කථාව ඉවර උනා...👌👌👌
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 6 жыл бұрын
ඇයි දෙයියනේ මේ පැටියා මෙච්චර හුරතල්
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 6 жыл бұрын
චූටි හාමුදුරුවෝ හරිම හුරතල් ..
@නෙළුම්විල-ථ5ත
@නෙළුම්විල-ථ5ත 6 жыл бұрын
සිඳු කතාව, ස්වාමින්වහන්සේලාට සහ ගිහි අයට ගොඩක් ආදර්ශ ගන්න තිබෙනවා,ඒවා නුවනින් කල්පනා කරලා ගන්න පුලුවන් වෙන්න ඕනි.මතු පිටින් බැලුවාට ඒක පේන්නේ නැහැ,අඩු පාඩු කම් තිබෙනවා ඒවා අතහැර හරිම දේ ගන්න දක්ෂ වෙන්න.තෙරුවන් සරණයි ඔබට.
@bandu7436
@bandu7436 6 жыл бұрын
Aniwa..
@Nanda-lo2gt
@Nanda-lo2gt 6 жыл бұрын
නෑ මට මගේ හිචචා මතක් වුණා මේ ඉන්නේ අම්මා ⁣ගේ හිචචා
@suranjigamage3811
@suranjigamage3811 6 жыл бұрын
අනේ හිච්චා සෝයි
@nayananekeni1361
@nayananekeni1361 6 жыл бұрын
සුබෝද හාමුදුරැවො හරිම සුරතල්
@sarahsamantha6429
@sarahsamantha6429 6 жыл бұрын
nayana nekeni atta huratal battak aka nam
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 6 жыл бұрын
Suboda hamoduruwo harima cute
@පදූමකුමරා
@පදූමකුමරා 6 жыл бұрын
තෙරුවන්ගේ සරණයි පොඩි හාමුදුරුවනේ
@ratchratch4890
@ratchratch4890 6 жыл бұрын
සුබොධ පොඩි හාමුදුරුවන් 😘😘😘😘👌👌👌
@s.p.n.silva.3666
@s.p.n.silva.3666 6 жыл бұрын
ළමයි කොහොමද ඔයාලට ඔන්න අද මම 15ක් වැනි ස්ථානයට ආවා තාව ගොඩක් ලස්සනයි කුවේට් එකේ ප්‍රදීප් ආදරෙයි මගේ යාළුවෝ හැමෝටම💘💘💘💘💘💘💘💘💘💘
@RaniRani-cv2xy
@RaniRani-cv2xy 6 жыл бұрын
Nishth Pradeep 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
@szabogati5737
@szabogati5737 6 жыл бұрын
Nishth Pradeep hi
@faseer_lka9698
@faseer_lka9698 6 жыл бұрын
අද ටිකක් හොඳයි කතාව 💜🤙
@hmskumara9451
@hmskumara9451 6 жыл бұрын
මේ සුබෝධ පොඩිහාමුදුරුවෝ හරි අහිංසක පාටයි දැක්කාම දුක හිතෙනව ගොඩක් හුරුබුහුටි යි
@itzgho0osty111
@itzgho0osty111 6 жыл бұрын
බුදු සරණයි
@seethaseetha9409
@seethaseetha9409 6 жыл бұрын
Pawu soratha podi hamuduruwoo, harima hurathal shok ane, heen bala seeyath niyamai,
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 6 жыл бұрын
ගොඩක් අම්මල තමන්ගෙ දරුවන්ට ආදරෙයි ඒ අම්මලගෙත් පුතාලගෙත් ආදරය සම කරන්න පුළුවන් දෙයක් මේ ලෝකෙ තවත් නැතිව ඇති. ඒ ගැන තව කෙනෙකුට තේරැමි කරන්නත් බැහැ එය මේ කථාවෙන් ඉතා හොඳින් අපට දැනෙන්නට සලස්වනව ඒගැන ඔබට තුති.
@marygoss1562
@marygoss1562 6 жыл бұрын
very good
@dilanikiepert4105
@dilanikiepert4105 6 жыл бұрын
Lassana hinawak thiyenawa Suboda podi hamauduruwanta.
@qazafiqazafi4712
@qazafiqazafi4712 6 жыл бұрын
සුබෝධ පොඩි හාමුදුරුවන්ට මං හරි ආදරෙයි soratha හාමුදුරුවන්ටත් ඒ විදිහෙම ආදරෙයි බුදුසරණයි යහනට
@futureman5439
@futureman5439 6 жыл бұрын
ප්‍රියන්ත - අද නම් කතාවේ අපේ කෙල්ලෝ තුන්දෙනා නෑ නේද අයියේ.. ජෙහාන් - හම්ම්..ඒක නිසා අද කතාවේ අමුතුම රහක් තිබුණා වගේ නේද බං. ප්‍රියන්ත - ඒක තමා අයියේ මාත් කියන්න හිටියේ. ජෙහාන් - මම හැමවෙලේම ඒකනේ කියන්නෙ බං..මේ හැමෝම ගහන්නෙ ගේම් එකක් කියලා. ප්‍රියන්ත - ඒ කිව්වෙ අයියේ..? ජෙහාන් - ඇයි බං..අද කතාව කෙල්ලෝ නැති වුණාට තනිකරම පන්සලට කොටු කරලයි තිබුණේ. ඒ තමයි අද දවසේ මේ කතාව ගේම් එක.
@misoma304
@misoma304 6 жыл бұрын
Future Man mdaqrj
@renukakumari743
@renukakumari743 6 жыл бұрын
sidu.balana'hamotama'suba.alluth.awruddak.wewa.renuka.kandy
@taniya8884
@taniya8884 6 жыл бұрын
සුබෝධ පොඩි හාමුදුරුවනේ තෙරුවන් සරණයි෴෴පවු අම්මා නන්දිපාල මාම කරන අකුසල් වලට ඔලුගෙඩිය කුරුවල් නොවී තිබුනොත්නෙ පුදුමේ.....අද කතාව ලස්සනයි ගොඩාක් අංජනා නොහිටිය නිසා.
@nalaninalani9527
@nalaninalani9527 6 жыл бұрын
Suboda podi hamuduruo dakkamath duka hithenawa. 💗💕💗💕💗💕💗💕💗💕💗💕💗💕💗💕💗💕💕💕
@tanujadilhani417
@tanujadilhani417 6 жыл бұрын
pansalakata onama kenekta ennath puluwam yannath puluwam..........theruwan saranai hamotama
@chaturamadusanka933
@chaturamadusanka933 6 жыл бұрын
හරිම හුරතල් සුබොද පොඩි හාමුදුරුවො.
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
අයියෝ මේ හින්බබායි නන්දිපාලගෙයි රණ්ඩුව ෂෝක් පොඩි සාදු
@chitrakapuge3071
@chitrakapuge3071 6 жыл бұрын
කාලෙ අපතෙ හරියට දැන් මේ කතාවෙ දැන් බලන්න එපාවෙනව
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 6 жыл бұрын
දරු දුක තරම් මේ ලෝකෙ තවත් දෙයක් ඇද්ද?
@madushanifernando2150
@madushanifernando2150 6 жыл бұрын
ලස්සනයි
@gayan9264
@gayan9264 6 жыл бұрын
බීමල් නැහැ කිවුව නොද..ඔය ඉන්න චරිත ....
@සමනලිසමනලි-ව1ධ
@සමනලිසමනලි-ව1ධ 6 жыл бұрын
මොකො නන්දිපල අද පන්සලේ 😂😂😂 උගුලක් වගේ 👈
@randirandi6485
@randirandi6485 6 жыл бұрын
Thanks derana 🌷🌷🌷🌷🌷🌷🌷🌷
@suranjigamage3811
@suranjigamage3811 6 жыл бұрын
හරිම හුරදල් සුබෝද පොඩි නම
@ගමගේරන්දික
@ගමගේරන්දික 6 жыл бұрын
දැං නං කථාව රනිල් ගේ අගමැති කම වගේ තමයි 😏😂😂😂
@nilanthikasadamali2668
@nilanthikasadamali2668 6 жыл бұрын
Hinbaba siya kawada වෙච්චි වැඩක්ද මෙ කියන්නේ ...😃😃😃😃😃
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Suboda sadutamai dan carite 😍😍😍
@nihalnihal1182
@nihalnihal1182 6 жыл бұрын
hariyata hari oya soratha hamuduruwage amma.
@malanimalaniamen8053
@malanimalaniamen8053 6 жыл бұрын
ලස්සන කතාව නේද
@ruwankumari6022
@ruwankumari6022 6 жыл бұрын
නන්දිපාලට අපෙ පන්සල් මතක් වෙලා වගේ
@hgghgfhj4915
@hgghgfhj4915 6 жыл бұрын
අ⁣නේ මෙි කතාව කවදා ඉවරවෙයිද මන්දා අප්පා
@lantel6507
@lantel6507 6 жыл бұрын
Sansaren ethara වෙන්න me පොඩි හාමුදුරුවෝ අම්මාට කියලා දෙනව mage es වලටද කඳුළු එනවා
@nilanthamagepananisha1040
@nilanthamagepananisha1040 6 жыл бұрын
ane pau hiin baba siiya😢😢😢😢😢😢😢😢😢
@srilanka4885
@srilanka4885 6 жыл бұрын
suboda..hamuduruwo..dakkama..hari..dukai
@pradeepdissanayake3051
@pradeepdissanayake3051 6 жыл бұрын
pode samanera nama. harema lassamata raga panava.harema hurathal..
@Hansidivya06
@Hansidivya06 6 жыл бұрын
Ada harima lassanai 😆😆
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Hansi Weligamage ehemada 😍😍😍😍😍😍 oyath ලස්සනයි 😍😍😍😍
@nilanganikumari1845
@nilanganikumari1845 6 жыл бұрын
Ane mage podi sadu mathak wenawa budu hamuduruwane daruduka kohomada wawaganne
@nalindajayasinghe6598
@nalindajayasinghe6598 6 жыл бұрын
No second to 'Me Adarayai' and 'Swapna' kamoon Ishitha, kamoon Swapna. These directors and telecasters think viewers are rice eating bulls. We can never develop as a nation. Pity.
@nelumiddamalgoda7670
@nelumiddamalgoda7670 6 жыл бұрын
අදනමි වැඩකටමනැ අප්පා.....අපරාදෙ විනාඩි...18.54..කාලය...
@සමරානිල්මිනි
@සමරානිල්මිනි 6 жыл бұрын
Mannam asawen balana kathawak sidu
@tharubaba7321
@tharubaba7321 6 жыл бұрын
adanam matath aduna
@nilmininilmini5852
@nilmininilmini5852 6 жыл бұрын
අමිමා මගේනේ
@jayalthchandalathaal8676
@jayalthchandalathaal8676 6 жыл бұрын
Ane hari hirathal daruva
@dinushatharindu4525
@dinushatharindu4525 6 жыл бұрын
Shok podi sadu harima siriyawai
@mabanjana8764
@mabanjana8764 6 жыл бұрын
Ada harima lassanai kathawa
@madararath5336
@madararath5336 6 жыл бұрын
💟💟😃😃💟💟😃
@nirmalagagani4253
@nirmalagagani4253 6 жыл бұрын
Dan kathawa iwarai karanna
@happymanpower86
@happymanpower86 6 жыл бұрын
Nandipalage programme eka pansale hamuduruwanlata nidi pethi deematai
@wickywickramasinghe737
@wickywickramasinghe737 6 жыл бұрын
මේක දැන් පන්සලක්... කතාවක් නෙවෙයි
@sandyasandya1034
@sandyasandya1034 6 жыл бұрын
නොන්ඩිපල ඔත්තු බලන්න ඇවිත්
@gitawasanta3013
@gitawasanta3013 6 жыл бұрын
Ai and kunuharapa comment danna me kathawatath
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
සුබෝධ පොඩි හාමුදුරුවන්ට නිදහසේ පන්සලේ ඉන්න දෙන්න ඉගෙන ගන්න දෙන්න පුන්චි හිත විසිරවන්න එපා අම්මෙ
@mangalanilo3332
@mangalanilo3332 6 жыл бұрын
Dan nam sidui deweni inimai epa wela thiyenne adinawa wadi nidane ganneth na kathawa iwarath na
@nandanisr8832
@nandanisr8832 6 жыл бұрын
අනේ පව්සින්හාසනේට පුජා කරාට සෙල්ලන් වයසනේ
@nilanthamagepananisha1040
@nilanthamagepananisha1040 6 жыл бұрын
oone amma magene😢😢😢😢😢😢😢😢😢😢
@saduniwasana6547
@saduniwasana6547 6 жыл бұрын
Oyalage kathawa witharak nemei channel ekath ekkama epa wela thiyenne. Me kathawe iwarayak nadda.
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 6 жыл бұрын
අද.කෝ.සිදුයි.චුට්ටෙයි.පේන්න..නැහැනෙ
@hansisanulyabopitiya3324
@hansisanulyabopitiya3324 6 жыл бұрын
aneee ...suboda hamuduruwo ape pansalata genna hithenawa
@marygoss1562
@marygoss1562 6 жыл бұрын
please sindu director anjanawa me charithayen ain karanna
@kumariharath1161
@kumariharath1161 6 жыл бұрын
👍❤️❤️❤️❤️❤️❤️❤️👍
@kumarakumarabandarajayanik3405
@kumarakumarabandarajayanik3405 6 жыл бұрын
Anne Ada lassanai naha
@Nali8
@Nali8 6 жыл бұрын
Sudu jayanike ow neda
@mahindakumara4689
@mahindakumara4689 6 жыл бұрын
Dukaiiiiidaaaa🐒🐒🐒🐒🐒
@samantalili9424
@samantalili9424 6 жыл бұрын
සෝරත පොඩි හාමුුරැවන්ගෙත් අමිමද දන්නේ නැ මෙි අමිමා
@srimal472
@srimal472 6 жыл бұрын
Samanta Lili නන්දි පාලගේ උගුලක්
@lalithakumari889
@lalithakumari889 6 жыл бұрын
Dannm mamath asa na terunita
@tinaperera9801
@tinaperera9801 6 жыл бұрын
Nandipala mame...aeththatama mokatada pansalata aawe...🙊😃😃😃😃
@tonobathumatabudusaranaii5624
@tonobathumatabudusaranaii5624 6 жыл бұрын
Ane suboda hamuduruwo dukaaa hithenawa huratha
@marvinmarvinmarvin405
@marvinmarvinmarvin405 6 жыл бұрын
nedakin......apsara....aaaaaa
@pakeerali9396
@pakeerali9396 6 жыл бұрын
Kathawa adinawa wage iwarayak wenne nahe wage thama adinawa wage neda.
@ChamindakumaraKumara-uj2xg
@ChamindakumaraKumara-uj2xg 6 жыл бұрын
hichcha podi hamuduruwo paw neda
@rangasanga1106
@rangasanga1106 6 жыл бұрын
Ammata hukana natti pandalata yanawa mita wada hodi
@malithiperera2302
@malithiperera2302 6 жыл бұрын
suboda hamuduruwo hare hurathal.
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Hi yaluwaneee😍😍😍
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Nadi gunasekara hodin itin oyata wastu
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Nadi gunasekara boruwata kohomada ahanawa vitharai 😭😭😭
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Nadi gunasekara ekiuweeee
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Nadi gunasekara oya donpeda
@sumithsumith8915
@sumithsumith8915 6 жыл бұрын
Suboda podi hamuduruwo hari hurathal
@rzaarah4737
@rzaarah4737 6 жыл бұрын
Aluthma Nama Suboda and Soratha
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
Rishka Zaarah hmmmmm😍😍😍😍😍
@nethmiprasadikanawarathna5840
@nethmiprasadikanawarathna5840 6 жыл бұрын
🙏🌹🌟😘👍😢
@5118-o2c
@5118-o2c 6 жыл бұрын
සැමට teruwan සරණයි
@nasmienasn8lanka720
@nasmienasn8lanka720 6 жыл бұрын
nadi pala matanam panna ba
@නිර්මලාසදමාලි
@නිර්මලාසදමාලි 6 жыл бұрын
👍👍👍👍👍👍😆😆😆😆😆😆😆😆😆
@rrilsril9427
@rrilsril9427 6 жыл бұрын
නිර්මලා සදමාලි dsrycjouy
@namaldarshana1957
@namaldarshana1957 6 жыл бұрын
නිර්මලා සදමාලි 😍😍😍😍😍
@ameermohamed158
@ameermohamed158 6 жыл бұрын
නිර්මලා සදමාලි 👍
@latalata9112
@latalata9112 6 жыл бұрын
Api appacha kata eiwarayak nha ani manda
@indraniindrani5882
@indraniindrani5882 6 жыл бұрын
ම්ම්ම්ම්ම් මට පොඩි සැකයක් ඇති වෙලා...සුබෝධ හාමුදුරුවෝ වගේම සුබෝධ පොඩි හාමුදුරුවන්ගේ අම්මා හීන් බබා සීයාත් අතර යම් බැදීමක් තිබී ඇතිද යන්න සැකයක් ඇති උනේ මට විතරමද....
@නෙත්පහන්
@නෙත්පහන් 6 жыл бұрын
indrani indrani ඒකනම් මටත් හිතුනෙ නැතුවම නෙවේ
@srimal472
@srimal472 6 жыл бұрын
වෙන්ඩ පුලුවන්
@lallal9502
@lallal9502 6 жыл бұрын
😭😭😭😭😭
@wethmalwhs4666
@wethmalwhs4666 6 жыл бұрын
Subodha podi hamuduruwo soratha podi hamuduruwantath wada hurathal.. loba hithenawa
@sadamali-sk1oq
@sadamali-sk1oq 6 жыл бұрын
👍👍👍👍👍👍👍👍😍😍😍😍😍
@roynisirilanka6086
@roynisirilanka6086 6 жыл бұрын
Nandipala...nidanagannasarasanawa Chutipodisadu...anaaadukai Ammmmmatawetharaknawa..mAtathaduna
@RuchiraPrashan
@RuchiraPrashan 6 жыл бұрын
ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන කිහිපයක් ගුවනට දිස්ව් ආකාරය DJI Mavic Pro Drone highlights Beautiful Sri Lanka - kzbin.info/www/bejne/qajTo6l5irWLb8U - kzbin.info/www/bejne/d368p6qan8yniJY - kzbin.info/www/bejne/r5qcgnybedeaqrs - kzbin.info/www/bejne/qX7CfWeNo6p5qs0
@ireshanewansuwalabewaponci7079
@ireshanewansuwalabewaponci7079 6 жыл бұрын
suboda podi hamuduruwo harima hurathal
@samsam-yj2ed
@samsam-yj2ed 6 жыл бұрын
I love hichcha
@srimal472
@srimal472 6 жыл бұрын
Soratha ge Moda joke
@devikachathuranirajapaksha3234
@devikachathuranirajapaksha3234 6 жыл бұрын
.
Sidu | Episode 447 24th April 2018
18:19
TV Derana
Рет қаралды 186 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Populiariausių AUDIO PASAKŲ Rinkinys | Pasakos Vaikams
2:55:06
Magijos Pasakos
Рет қаралды 226 М.
Sidu | Episode 437 10th April 2018
19:22
TV Derana
Рет қаралды 198 М.
Sidu | Episode 445 20th April 2018
18:36
TV Derana
Рет қаралды 249 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН