Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 370 | 07th February 2025

  Рет қаралды 130,472

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 370 | 07th February 2025
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 58
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 4 күн бұрын
හැමදාම කතාව බැලුවේ සාගර විශ්ව නිසා ❤️❤️ හැබැයි රංගි මාරම සුන්දර චරිතයක් ❤️❤️❤️
@hansigamachchige8161
@hansigamachchige8161 4 күн бұрын
රංගි මාරම ආදරණීය චරිතයක් ❤සාගරයි විශ්වයි මරැ අනේ 🥰
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 4 күн бұрын
අද රියා සදු ගෙ දවස ගැමිමක් වෙන්න දාගෙන යමු 👍 එකක්
@indranimunasinghe6811
@indranimunasinghe6811 4 күн бұрын
රංහි නම් හැම දෙයක්ම හරියට තේරුම් අරගෙන වැඩ කරන කෙනෙක්.....ඒත් වෙලාවකට සාගර එයාගේ තියෙන උද්දච්චකම ඉහට අරගෙන රංගිව වත් ගණන් ගන්නේ නැහැ ....ඒත් තැන් වලදී නන්දිකාගෙත් රංගිකාගෙත් වෙනස හොදට තේරුම් යනවා.....පොඩ්ඩ බැරිවෙන කොට තමන්ගේ වංසෙ ගැන කතාකරමින් සාගරට ඇනුම්පද කියන නන්දිකාට වඩා සාගරගේ ඇනුම්පද විදදරා ගනිමින් සාගරගේ හිත හදන රංගි, නන්දිකාට වඩා කොච්චර ඉදිරියෙන් ඉන්නවාද කියල එහෙම වෙලාවට හිතෙනවා...ඒ හිත මොනතරම් බැදීමක් සාගර කෙරෙහි දක්වනවාද කියල.....ඇය ඒ තරමටම ආදරණීය කෙනෙක්....සුන්දර කෙනෙක්......
@sachindhulakshan1444
@sachindhulakshan1444 4 күн бұрын
සාගර & විශ්ව මරු ❤️
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 күн бұрын
විශ්ව සාගර.තමයි.ආතල්ම😂❤.රියාසඳු.ගැම්මක් තමයි.💪💪👌👌❤❤හොඳ වැඩේ .තට්ට විජයට.😂
@TharakaDhilshan
@TharakaDhilshan 4 күн бұрын
විශ්වයා කියන්නෙ අම්මෝ ඉතින් ඌ නම් පිස්සුවක්😂😂😂❤❤❤
@yaracell2605
@yaracell2605 4 күн бұрын
විිශ්ව මාරයි නියමයි ❤❤❤❤❤❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 4 күн бұрын
විශ්ව..නියමයිනේ
@oshadhinisansala0410
@oshadhinisansala0410 3 күн бұрын
රංගිට ඉන්න නිළිය කවුද .... රංගි හරිම ලස්සන චරිතයක්....🖤🍃
@CurlyRathnayake
@CurlyRathnayake 3 күн бұрын
Senuri kiyala katawaka hitiya awurudu ganakata issara rojar senawirathna ekka
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 3 күн бұрын
රංගි මරු😊❤
@indranimunasinghe6811
@indranimunasinghe6811 4 күн бұрын
විශ්ව අද නම් ඔයා අපූරුයි...කතාව ඉවර වෙනවවත් දැනුනෙ නැහැ....හිනාවුනා...ඇත්තටම ඇතිතරම් හිනාවුනා.....ඔයාට ඒ වචන කොහෙන් කටට ආවද කියල හිතුනා...ඒ කලේ රගපෑමක් කියල හිතන්න බැරි තරමට ඒක නම් තාත්වික රංගනයක් වුනා.... සදා කිව්ව හරි.....ආදරෙන් පරාදවුනු කෙල්ලො දෙන්නගේ සුසංයෝගය ගැන සතුටුයි....විජේ නම් කතාකරගන්න බැරි තරමට අන්තයටම වැටුනා.. සාක්ෂි සහිතවම තවත් වැරැද්දකට කොටුවුනා.....එක්කෙනෙක් නොවෙයි දෙන්නෙක්ම මරණ බවට කෙනෙකුව සාපරාධීව බිය ගැන්වීම....නියමයි.... සදලි කල අනුමානය ඉදිරියට ගොස් කලිදුවත් බිමට හෙලන්න සදලිට තවත් ඒ වගේම රගපෑමක් කරන්න වේවි....
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 4 күн бұрын
සඳු සුපිරි ❤
@thusharipriyangi9701
@thusharipriyangi9701 4 күн бұрын
විජයාට හොඳ වැඩේ ගෑනු බය කරන්න යනවාට සදලිත් ලේසි නැහැ ඔහොම තමයි ඉන්න ඕනේ වීජේ එක්ක හොඳ වැඩේ ඕකාට
@yaracell2605
@yaracell2605 4 күн бұрын
නියමයි කෙල්ලො දෙන්න එල❤❤❤❤❤❤
@SuwarnaSuwarna-pf4cd
@SuwarnaSuwarna-pf4cd 4 күн бұрын
අම්මේ අදනම් සුපිරි ❤❤❤
@SumuduKaushallaya
@SumuduKaushallaya 4 күн бұрын
සදූ නම් අද මරු❤
@InokaInoka-l9x
@InokaInoka-l9x 4 күн бұрын
විශ්ව ❤❤❤❤සාගරයි
@RaniFernando55.225
@RaniFernando55.225 4 күн бұрын
හොඳ. වැඩේ 😂😂 ව්ජේට. සාගර. විශ්ව මරු 👍🏽😂
@SaidAlrahbi-l4z
@SaidAlrahbi-l4z 4 күн бұрын
රංගි ❤
@prabodadulanjali8576
@prabodadulanjali8576 3 күн бұрын
අනේ සාගරගේ හිනාව සෝ කිවුට්
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 4 күн бұрын
සාගරට ම ගැලපෙන බැනා විශ්ව
@RashmiShanaya-t9u
@RashmiShanaya-t9u 2 күн бұрын
විශ්ව❤
@NilminiSheneshavihansi
@NilminiSheneshavihansi 3 күн бұрын
අයියො විජේ යන යන තැන ගුටි කනවා😅
@inokairangani-de5xc
@inokairangani-de5xc 4 күн бұрын
සාගර විශ්ව ඉස්සරහ කොර උනා නේද ඩිය S ❤️❤️w විශ්ව යාළුව අත අරින්නෙත් නැ රියාගෙ ආදරෙත් දිනාගන්නව❤️... රියා සඳලි නියමයි නෙ 👍 ඇයි තේනුකව දෙන්නෙ නැත්තෙ ඉක්මනට ප්‍රතාප් අප්පච්චිව තේනුකගෙ කියල සාගරට පෙන්නන්න ඇයි මේ තරම් අදින්නෙ please
@danuskadanuska6680
@danuskadanuska6680 4 күн бұрын
👍👍👍👍👍👍👍👍👍
@ashanchinthaka1998
@ashanchinthaka1998 23 сағат бұрын
Thenuka goda giyoth maru ❤
@NimaliSherin-y4n
@NimaliSherin-y4n 3 күн бұрын
❤❤❤❤ Wishwa
@rasikapriyantha1156
@rasikapriyantha1156 4 күн бұрын
❤❤❤❤❤
@SriLanka-n5p
@SriLanka-n5p 4 күн бұрын
මේ ටිකේ තේනුක නෑ වගේ
@thusharaherath3809
@thusharaherath3809 3 күн бұрын
මේ මේකට සම්මානයක් දෙන්න බැයිනන් ඕව ගහගනිල්ල .............අන්න එතන
@SewminiBhagya-t9k
@SewminiBhagya-t9k 4 күн бұрын
❤❤
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 4 күн бұрын
කැරි කතා වටේ යවනවා 😂 තේනුකගේ තාත්තා එලි නොකර
@nilakshifernando2927
@nilakshifernando2927 4 күн бұрын
Riya edaa kalinduge kathaawa record karaa neda. Ai eka sandalita ahanna dunne nette
@Priuadarsain
@Priuadarsain 3 күн бұрын
විස්ව.සාගරනියමයි
@buddhimuyuru
@buddhimuyuru 4 күн бұрын
Mara moda kathavak. 😂 patta marayek podi kello dennekta baye yanava😅
@malakg5854
@malakg5854 2 күн бұрын
💖💕💖💕💖💕💖💕💖💕💖💕💖
@මූසලයා-ඨ2ට
@මූසලයා-ඨ2ට 4 күн бұрын
දැන් නම් කමල්ටයි උගේ අර බැල්ලිටයි හිරේ කූරු ගනින්ට වෙයි
@WasanaPriyangani-q8e
@WasanaPriyangani-q8e 3 күн бұрын
කව්ද කමල් 🤔🤔
@Subaniharsani
@Subaniharsani 2 күн бұрын
කව්ද කමල්
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 4 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kumara-d7b
@Kumara-d7b 3 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@MohammadInfas-j9g
@MohammadInfas-j9g 3 күн бұрын
💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍
@roxxydark7803
@roxxydark7803 3 күн бұрын
dan nam appiriyai kathawa dik gassana eka
@ugtharangasampath9244
@ugtharangasampath9244 3 күн бұрын
Riya ekka sadu katha karaddi sadu wena adumak wije eddi wena adumak😅
@preethikasudarshani38
@preethikasudarshani38 4 күн бұрын
😂😂😂❤
@Malany-b6y
@Malany-b6y 3 күн бұрын
🙏🙏🙏😘😘😘😘😘😘❤️💞❤️💞❤️💞❤️💞❤️
@IshaniEdirisingha-h5y
@IshaniEdirisingha-h5y 3 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@douju1175
@douju1175 4 күн бұрын
Nadda
@nadeeshamadurangi8803
@nadeeshamadurangi8803 7 сағат бұрын
විශ්ව ❤
@ChamoderaChanukaha
@ChamoderaChanukaha 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PaliguMenika83
@PaliguMenika83 4 күн бұрын
👌👌👌👌👌👌👌
@samanpathirana3736
@samanpathirana3736 4 күн бұрын
@ChalaniDurantha
@ChalaniDurantha 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maximaxi1428
@maximaxi1428 4 күн бұрын
❤❤❤
@DumindakumaraJayasooriya
@DumindakumaraJayasooriya Күн бұрын
@KodithuwakkugeRanjith-bp5df
@KodithuwakkugeRanjith-bp5df 3 күн бұрын
❤❤❤❤
Горы Бесплатной пиццы
00:56
Тимур Сидельников
Рет қаралды 8 МЛН
Боксёр воспитал дикого бойца!
01:36
МИНУС БАЛЛ
Рет қаралды 4,9 МЛН
упс #aminkavitaminka #aminokka
00:12
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
На ЭТО можно смотреть БЕСКОНЕЧНО 👌👌👌
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 4,4 МЛН
Горы Бесплатной пиццы
00:56
Тимур Сидельников
Рет қаралды 8 МЛН