ජීවිතය ලස්සන කරගන්න නම්, 🙂 මේ දේ කරන්නම වෙනවා...!

  Рет қаралды 110,238

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Күн бұрын

Пікірлер: 254
@w81699
@w81699 6 ай бұрын
සාදු සාදු ... යම් සත්‍යයේ සැනසීමක් ලැබේද ඒ උතුම් ශ්‍රී සද්දර්මයයි ... .......... නමෝ බුද්දාය✨❤️
@SenanayakaSenanayaka-db4be
@SenanayakaSenanayaka-db4be 5 ай бұрын
මමත් මගේ ජිවිතේ කෙනෙක් අත්හරින්න බැරිව ගොඩක් දුක් විදිනවා. 😭හැමදේම අත්හැරලා අල්ල ගත්ත එයා දැන් මාව අත්හැරලා මට එයාව අත්හැරගන්න බෑ 😭 මේ හමාදුරුවන්ගේ බන හැමදාම අහගෙන ඉන්නවා දැන් මට පොඩි නිදහසක් දැනෙනව ඔබ වහන්සේට ගොඩක් පිං 🙂🙏
@samanmalisamanmali3052
@samanmalisamanmali3052 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤11
@Sspriyadarshani
@Sspriyadarshani 4 ай бұрын
මාත් එහෙමයි හැමදේම තේරුම් ගත්තේ බණ නිසා අත්හැරීමේ තුළ තියෙන සතුට දැනෙන්න බණ අහන්න හිතක් ලැබීමත් පිනක් කියා මා සිතනවා.. මොකද හැමෝමටම ඒ පින නැහැ ... 🙏
@sldashmoviesvideos
@sldashmoviesvideos 4 ай бұрын
Mm dn eka karana gamanui meka hambela ahanne me wgemai mamath issra
@M.A.Chathurya
@M.A.Chathurya 4 ай бұрын
​@@NishadiKawshalya-e7i L P😊
@M.A.Chathurya
@M.A.Chathurya 4 ай бұрын
​@@NishadiKawshalya-e7i L P😊
@deshan688
@deshan688 4 ай бұрын
මගේ මානසික පීඩනය සමනය කර ගැනීමට සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ දහම් දේශනාව උපකාරයක් උනා..අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තුනුරුවණේ ආශිර්වාදය ලැබේවා..සාදූ සාදූ සාදූ...🌸🌸🙏🙏🙏
@DahamshaDinuja
@DahamshaDinuja 6 ай бұрын
සද්ධාසීල ස්වාමින් වහන්සේ ඉක්මනින් සුවපත් වේවා♥️🙏🙏🙏බුදුසරණයි ☸️❤🙏දෙවි පිහිටයි ♥️🙏දීර්ඝායු ලැබේවා 🙏♥️
@HeshanMadhushanka-s7t
@HeshanMadhushanka-s7t 6 ай бұрын
තෙරුවන් සරණයි සියලුම සත්වයින්ට 🙏🌺😊. නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුශ ඇසුරම ලැබේවා. මාගෙ ඇස් දෙකට බෝධීන් වහන්සේලා, සෑ රජානන් වහන්සේලා, උතුම් වු සඝරුවන ම පෙනේවා , නිවන් දක්නා ජාති දක්වාම සවන් පත් වලට ශ්‍රී සද්ධර්මයම ඇසේවා . 🙏🌺😊.
@NadeekaDamayanthi-y4d
@NadeekaDamayanthi-y4d 6 ай бұрын
Sadu sadu sadu....
@Kumii9319
@Kumii9319 5 ай бұрын
ඔබ වහන්සේ ගේ බන ඇසීමට ලැබීම මා කර ඇති පිනකි
@shiromikapukotuwa1887
@shiromikapukotuwa1887 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන් බණ පදයක් ඇසීමට මම පින් කර ඇත මේ Kuwait රටේ සිට සාදු සාදු සාදු
@nisasala6598
@nisasala6598 5 ай бұрын
නිවන්දකිනා ජාතිදක්වා සත්පුරුෂ ඇසුරම ලැබේවා 🙏🙏🙏🙏🙏
@AjanthaNeelamani-pq8nb
@AjanthaNeelamani-pq8nb 6 ай бұрын
සද්දාසීල හාමුදුරුවන්ගේ බන මම පෝන් එකෙන් හමදාම අම්මාටත් අහන්න දෙනවා..අපේ ස්වාමීන් වහන්සේට තිසරන සරනයි..
@Gimhanikavindya559
@Gimhanikavindya559 Ай бұрын
මමත් ❤️🙏🏻
@ChandimaPanapitiya
@ChandimaPanapitiya 4 ай бұрын
බැදීම් තුළ තියෙන්නෙ දුකමයි අපේ හාමුදුරුවනේ.... මමත් ටිකෙන් ටික අත්හැරීම පුරුදු වෙනවා... මගේ පවුලට කරන්න ඕනෙ යුතුකම් ඉටු කරන ගමන්... එක වෙලාවකට හිතෙනවා අපිට රිදවන අය මේ සසරෙ මුනගැහෙන්නෙ... අපෙ හාමුදුරුවනේ... අපෙ සසර කෙටි කරගන්න උදව්වක් විදිහට කියලා... තෙරුවන්සරනයි!!!🙏🙏🙏
@kusumnadeeka1385
@kusumnadeeka1385 5 ай бұрын
සාදු සාදු සාදු ..මගේ ජීවිතේ හොදම බන පදයක්...
@dinushaperera5826
@dinushaperera5826 6 ай бұрын
සාදු සාදු සාදු! වැලිමඩ සද්ධාශීල තෙරණූවන්ට මාගේ උතුම් නමස්කාරය වේවා......!☸️🙏🙏🙏☸️
@disanayakamudiyanselagethi204
@disanayakamudiyanselagethi204 4 ай бұрын
මේ හාමුදුරුවෝන්ගේ බණ මගේ ජිවිතෙ මාරම විදිහට වෙනස් කරා.... සාදු සාදු .... මටත් පැවිදි වෙන්නට පිං රැස් වේවා .....
@lakminisamanthika6335
@lakminisamanthika6335 6 ай бұрын
නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ ඇසුරම ලැබේවා....🙏🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@bwasanthikumari3712
@bwasanthikumari3712 6 ай бұрын
වැලිමඩ සද්දා සීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻🌼
@AshaSewwandi-gt5xd
@AshaSewwandi-gt5xd 5 ай бұрын
ඒ ‍බගවත් අරහත් සම්මා සම්බුදුරාජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... 🙏
@RenukaPriyadarshani-mg6kl
@RenukaPriyadarshani-mg6kl 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@Heraldofandraste-bm4lc
@Heraldofandraste-bm4lc 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏💐🙏💐 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushbakumari9882
@pushbakumari9882 6 ай бұрын
සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏..බුදුසරනයි ..🙏🙏🙏
@srilanka5314
@srilanka5314 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kmaridecg1911
@kmaridecg1911 Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ගායුශ ලැබේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kmaridecg1911
@kmaridecg1911 Ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැ ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShamaliKumudu-z8k
@ShamaliKumudu-z8k 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා පිංවත් ස්වාමීන් වහන්සේට ...
@moviemindlanka
@moviemindlanka 8 күн бұрын
නිවන කරා ලන්ගාවෙන කෙනෙකුට වටිනවට වඩා අත් හරිනකොට දැනෙනෙ සතුට මාරම සැනසීමක් ස්වාමීන්වහන්ස මම ඔබවහන්සේ දේශනාකරන දේවල් මම අහන්නේ මාර ආශාවෙන් ❤
@PushpalathaWikramasinghe
@PushpalathaWikramasinghe 6 ай бұрын
සද්දාසීල ස්වාමීන් වහන්සෙ ඔබ වහන්සේගේ බන මං පෝන් එකෙන් නිතරම අහනවා.හිතට පුදුම සහනයක් දැනෙන්නෙ.ඒ පිං බලෙන් ඔබ වහන්සෙගෙ ජිවිතය ආලෝකමත් වේවා.ලස්සන බන කතා දේසනා කරනවා.ඔබ වහන්සෙට සියලුම දෙව්වරුන්ගේ ආසිර්වාදය නිරතුරුවම ලැබේවා ..බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සෙට.තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
@JagathSamanpriya-v3b
@JagathSamanpriya-v3b 6 ай бұрын
සාධූ ! සාධූ !! සාධූ !!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.!
@AsenaAsena-z6i
@AsenaAsena-z6i 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@thusharidepthika2740
@thusharidepthika2740 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
@DeepikaAbeygunawardhana
@DeepikaAbeygunawardhana 6 ай бұрын
පින්වත් ,ස්වමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏
@SanjanaNimesh-r4c
@SanjanaNimesh-r4c 22 сағат бұрын
සියලු සත්වයෝට අතහැරීම සතුටටම උපකාරි වේවා!!!❤️ එ සදහා මෙ ධර්ම දේශනාව ඇසූ පින මා මෙන්ම සියලු දෙනාටද සියලු සත්වයෝට උපකාරි වේවා!!!❤️
@KasunMadhawa-r4w
@KasunMadhawa-r4w 4 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏.හිතට දැනෙන සැනසීම වචනයෙන් කියන්න බැරි තරම්.ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා.සාදු සාදු සාදු🙏
@PushpalathaWikramasinghe
@PushpalathaWikramasinghe 6 ай бұрын
සාදු ❤සාදු 🙏සාදු❤සාදු🙏මාගේ නමස්කාරය වේවා .🙏🙏❤️❤️
@nishanthinishanthi2203
@nishanthinishanthi2203 6 ай бұрын
සාදු සාදු සාදු ☸️🙏🙏🙏🙏
@arunisandamali2824
@arunisandamali2824 5 ай бұрын
සාදු සාදු සාදු..........සත්‍ය බුදු බණ ...ඒ තරම් මිහිරි 🙏🙏🙏
@Heraldofandraste-bm4lc
@Heraldofandraste-bm4lc 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා 🙏🙏
@JagathKumara-r5g
@JagathKumara-r5g 6 ай бұрын
ඇත්ත පින්වත් ස්වාමීන් වහන්ස
@madushikamadushika-mj5sj
@madushikamadushika-mj5sj 6 ай бұрын
සාදු සාදු සාදු !!!
@dineshmadurakumra8419
@dineshmadurakumra8419 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@nishanthinishanthi2203
@nishanthinishanthi2203 6 ай бұрын
පිංවත් අපේ හාමුදුරැවන්ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🌹☸️☸️☸️☸️
@SahanTechnicAcademy1
@SahanTechnicAcademy1 6 ай бұрын
සදූ සාදු පිංවත් වැලිමඩ සද්දාසිල හාමුදුරුවන්ට මගෙ නමස්කාරය වේව 🙏🙏
@RohiniPerera-bx5wx
@RohiniPerera-bx5wx 6 ай бұрын
Sadu Sadu Sadu maga namaskaraya wawa
@hashigangulith
@hashigangulith 5 ай бұрын
මාරම සැනසීමක් ලැබුනෙ..මෙ ටික වෙලාවට ..සාදු සාදු ..🙏🙏
@manojsandaruwan8531
@manojsandaruwan8531 6 ай бұрын
තෙරුවන් සරණයි
@ForBetterLifeyt
@ForBetterLifeyt 6 ай бұрын
සාදු සාදු සාදු ස්වාමින්වහන්ස ඔබවහන්සගේ පාද නමස්කාරය වේවා
@manujajayasiri118
@manujajayasiri118 4 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ ට මාත් ඉන්නෙ රට ගෙදර ක කාටවත් නොදැනීම මං අට සිල් සමාදන් වෙනවා හිතින් සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ බන අහලා පුරැදු කරේ සිල් සමාදන් වෙන්න 🙏🙏🙏🙏🙏🙏
@milanthamadhushanka4591
@milanthamadhushanka4591 5 ай бұрын
බන පදයක් හරි අහන්න ලැබෙන මිනිස්සු මාරම වාසනාවන්තයි 😊
@sisilkumara2966
@sisilkumara2966 6 ай бұрын
Oba wahanseta deergausha labewa!
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 4 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@MR_NANAYAKKARA-1-1
@MR_NANAYAKKARA-1-1 19 күн бұрын
නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂයින්ගෙ ඇසුරම ලැබෙවා !!!
@ashenmalinga9900
@ashenmalinga9900 22 сағат бұрын
🌻 මගේ ජීවිතේ ධර්මය අංක එක උනේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ නිසයි 🌸🙏🍃 🌻ජීවිතේ වරදින්න ඉඩක් ලැබුනෙ නැත්තෙ ඔබ වහන්සේ නිසයි 🙏🙏🙏 🌻 අවුරුදු 20ක ගැහැණු ළමයෙක් වෙලත් බඹසර සීලයට හානියක් නොවුනේ ඔබ වහන්සේගේ අනුශාසනා නිසයි. 🙏🍃🌸 මා සතුව යම් කුසල කර්මයක් වේද ඒ අනුහසින් සංඝ රත්නයට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏 සියලු සත්වයෝ බුදු දහමින් සැනසෙත්වා!🙏🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 22 сағат бұрын
සාදු සාදු සාදු 🙏 මමද මේ උතුම් බඹසර සීලය අනුමොදන් වෙමී... සම්මා සම්බුදු සරණයි පිංවත් ඔබට, තෙරුවන් සරණයි... නමෝ බුද්ධාය... 🥀🌼🙏
@NishaniSkunthala
@NishaniSkunthala Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏
@HasithaDissanyaka-h1o
@HasithaDissanyaka-h1o Ай бұрын
මට පුලුවන් හැම වෙලවකම දවසකට එක පාරක් හරි ඔබ වහන්සේගේ බන අහනවා හිතට පුදුම සැන සීමක් බුදු සරනයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@RathsaraChathuranga-gl5nd
@RathsaraChathuranga-gl5nd 5 ай бұрын
Godak hita nivenava🙏🙏
@User_boy-1
@User_boy-1 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏☸️
@wasanawasana5881
@wasanawasana5881 25 күн бұрын
මගෙ හිතක් ගොඩාක් සුවපත් උනා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@vimalathinnkoon4469
@vimalathinnkoon4469 5 ай бұрын
Sadu sadu sadu names kara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sududoni-r3h
@Sududoni-r3h 28 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.......
@GayaniNisansala-f8t
@GayaniNisansala-f8t Ай бұрын
අපෙ හාමුදුරුවන් වහන්සේගෙ බන අහලාම මම ජිවත්වීවේ හදාගත්තේ සාදු සාදු සාදු
@GaganiVihansa
@GaganiVihansa 5 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@UthsaraHimasarani
@UthsaraHimasarani 4 ай бұрын
ඔබ වහන්සේ නිවන් සැපය ලබත්වා !🙏🙏
@magladiesladies9052
@magladiesladies9052 6 ай бұрын
sadu sadu sadu
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 6 ай бұрын
Sadu..sadu..sadu
@Nipunabox-ne2bt
@Nipunabox-ne2bt 5 ай бұрын
සාදූ ...සාදූ ...සාදූ ...ඔබවහන්සේ දර්මය දේශනා කරනකොට අහගෙන ඉන්න ආස හිතෙනවා ...හිත නවතිනවා...මට ඇඩෙනවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා ඔබ වහන්සේට ගොඩාක් පින්🙏🙏🙏🙏 ...බුදු හාමුදුරුවෝ දර්මය දේශ්නා කරනකොට කොච්චරනම් ආස හිතෙයිද...🙏🙏🙏🙏
@ChamariGallepathirana
@ChamariGallepathirana 4 ай бұрын
සාදු සාදු සාදු
@indikaKarunarathna-m9z
@indikaKarunarathna-m9z 6 ай бұрын
Uthum Pinwath budda puththrayanani thawa thawath Uthum wu saddarmaya deshana kirimata shakthiya dahirya labewa. Sadu sadu Sadu
@IshanNethsara-z3e
@IshanNethsara-z3e 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏😊
@GeethaRathnayaka
@GeethaRathnayaka Ай бұрын
සාදු.සාදු සාදු
@Mr.devin73
@Mr.devin73 5 ай бұрын
ඔව් ඇත්තටම හාමුදුරුවනේ...☸️🙏🧎🤍
@indikasarath3522
@indikasarath3522 26 күн бұрын
ඔවහන්සේට නිවන බෝ දුර නොවේවා
@PiyumiWathsala-f5l
@PiyumiWathsala-f5l 2 ай бұрын
අපෙ හිත් නිවනවට ඔබ වහන්සෙට ගොඩාක් පින්...මෙ බවයෙදිම චතුරර්‍ය සත්තය අවබොද වෙවා..
@thilinigamage5172
@thilinigamage5172 4 ай бұрын
Obawahansege me bana ahala jivithe godak iwasma wagema hamadema ath harala jiwath wenawa 🙏🙏🙏oba wahanseta godak pin sadu sadu sadu 🙏🙏
@HiruniImalsha-k2p
@HiruniImalsha-k2p 3 ай бұрын
Badim nisa athi wena dukin nidahas wenna oba wahasege bana hugak upakara wenawa .bohoma pin oba wahanseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilushaRansika
@DilushaRansika 6 ай бұрын
සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛
@shanikageethanjalee8635
@shanikageethanjalee8635 6 ай бұрын
Matath me wage pinkamak mathara bodhiye upasaka upasika pirisata bana padayak ahanna denna wasanawa lebewa !
@ChathuriAdikari
@ChathuriAdikari 7 күн бұрын
Athherima tharam sathutak na ape hamudurueane .theruwan saranai.
@ThusharaThushara-cc3jz
@ThusharaThushara-cc3jz 6 ай бұрын
Saadu saadu saadu 🪴🌷🙏 Thaeruwan saranai pinwath oba wahanseta 🙏
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 6 ай бұрын
Sadu sadu sadu
@SahanTechnicAcademy1
@SahanTechnicAcademy1 6 ай бұрын
නමෝ බුද්දාය
@wasanthimadu4181
@wasanthimadu4181 6 ай бұрын
Pinwath seameen wahanseta namas kara wewa
@SakunthalaSakunthala-u2y
@SakunthalaSakunthala-u2y 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@SamanThilak
@SamanThilak 3 ай бұрын
Tharuwan saranai Sadu sadu sadu 🙏🙏🙏
@rashir4737
@rashir4737 5 ай бұрын
සාධු සාධු සාධු🙏
@dinesh_phone_dambulla
@dinesh_phone_dambulla Ай бұрын
Theruwan saranay mage හාමුදුරුවෝ හදවතට dannunu ධර්මය meeee.🙏🙏🙏
@UpulWijewardana-h6i
@UpulWijewardana-h6i Ай бұрын
❤❤❤ sadu sadu sadu
@KumuduniKodagoda-c7k
@KumuduniKodagoda-c7k 6 ай бұрын
Sadu......🙏
@nayomidhilrukshi3675
@nayomidhilrukshi3675 3 ай бұрын
Oba wahansege bana aesimen mage hethata loku senasemak lebuna oba wahanseta pin.
@SankaVinod-f1x
@SankaVinod-f1x 27 күн бұрын
Sadu sadu jiwitheta hoda padamak ape hamuduruwanee🙏🙏🙏🙏🙏
@GamagaSurange
@GamagaSurange 2 күн бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏
@SandunNawarathna-c9w
@SandunNawarathna-c9w 4 ай бұрын
බුදු සරණයි🙏🙏🙏
@NilminiSamantbika
@NilminiSamantbika 2 ай бұрын
Jiwithe hada ganna watina darma deshanawak.. Sadu Sadu 🙏🙏🙏
@Sujani-h2x
@Sujani-h2x Ай бұрын
Sadu sadu saduuuuu
@NimeshaMaduwanthi-lt3fz
@NimeshaMaduwanthi-lt3fz Ай бұрын
මන් පුලුවන් තරම් දර්මයේ හැසිරෙනවා 🙏🙏🙏🙏🙏
@ganganilakmini-re5bu
@ganganilakmini-re5bu 3 ай бұрын
ගොඩක් හය්යෙන් අල්ලන් ඉන්නත් එපා ....අත් හරින්නත් එපා .හැබැයි හැමදේටම ලෑස්ති වෙලා ඉන්න කොට හිතට මාරම නිදහස්......දරා ගන්න පුළුවන් උපරිමයෙන් 😊😊😊😊😊
@kalpanimaheshika
@kalpanimaheshika 5 ай бұрын
සාදූ සාදු සාදූ😥🙏
@SubaniKimari
@SubaniKimari Ай бұрын
ලොවේ මා විශ්වාස කරන්නේ කරුණු 3කි, ඒ, බුදු දහම ස්වාභාවධර්මය අම්මා,තාත්තාගේ ආදරේ
@madavimadavi6630
@madavimadavi6630 6 ай бұрын
Sadu... Sadu.. Sadu...
@GAGANARASHMITHA-m8k
@GAGANARASHMITHA-m8k Ай бұрын
Namo buddaya 🌺🌸🌺😇🙏☸️
@PrabuddaLakmal-s2m
@PrabuddaLakmal-s2m 27 күн бұрын
බුදු සරණයි.
@VikashJayakodi
@VikashJayakodi 4 ай бұрын
සාදු සාදු සාදු...🙏
@subodamehenin2994
@subodamehenin2994 2 ай бұрын
17:05 මමත් අත්හැරීම නිසා සැනසිල්ලක් ලබලා තියෙන එක ගැන මම සතුටු වෙනවා
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
කවුරුවත් නිසා ඔබේ සිත නරක් කරගන්න එ​පා | Welimada Saddaseela Thero 2024
49:09
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 21 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН