කතරගම බස් රේස් , ගාලු පරෙ වේගවත්ම ධාවකයා SIGIRI EXPRESS PANADURA . bus race

  Рет қаралды 16,163

SIGIRI EXPRESS PANADURA

SIGIRI EXPRESS PANADURA

Күн бұрын

Пікірлер: 40
@RASHMIKA687
@RASHMIKA687 Жыл бұрын
Colombo- jaffna, ctb පැය 6.30 යාපනේ😏😏❤️
@sigiriexpresspanadura192
@sigiriexpresspanadura192 Жыл бұрын
✌️
@ClementaVlogs
@ClementaVlogs 2 жыл бұрын
ඔය මොක රේස් ගියත් සමරසින්හලාගේ තංගල්ල යාපනේ බස් එක තරම් හොද බස් එකක් මම දැකලා නෑ. ඒක බස් එකක් නෙවෙයි ජෙට් එකක්❤️
@sigiriexpresspanadura192
@sigiriexpresspanadura192 2 жыл бұрын
හැම බස් එකම එකගා සමානව යනවා . ඔය තියෙන්නෙත් හොදට පාගන වීඩියො එකක්. ගියානම් තෙරෙනවා
@ClementaVlogs
@ClementaVlogs 2 жыл бұрын
@@sigiriexpresspanadura192 හරි එල👍😂
@ClementaVlogs
@ClementaVlogs 2 жыл бұрын
@@sigiriexpresspanadura192 බොහෝ දුරට මම සීගිරි සෙමි වල යනවා. හේතුව මොකක්ද කියලනම් දන්නෑ කලුතර ඉදන් අම්බලන්ගොඩට යනකන් බොහෝ දුරට සීගිරිය යන්නේ හෙමින් එහෙමත්ම සීගිරි බස් එකක් තමා හයියෙන් යන්නේ. ඒ වගේම මම ටික කාලෙකට කලින් සීගිරියේ සෙමියෙ ගියා කලුතර පාස් කරලා කටුකුරුන්දට වගේ යනකොට මාතර කොළඹ නෝමල් එක සෙට් උනා කොහොමෙන් කොහොම හරි සීගිරි සෙමිය මාතර එක ඉස්සර කරන්න ගොඩක් උත්සාහ ගත්තා කොහොම හරි මාතර එක පයාගල පොලීසිය හරියේදී තඩී බ්‍රේක් එකක් ගැහුවා. ඉතින් පිටිපස්සෙන් ආපු ඔයාලගේ සීගිරි සෙමිය දඩාන් ගාලා මාතර එකේ පිටි පස්සේ ගැහුවා. මගෙ ඔලුවත් ශීට් බාර් එහෙක වැදුනා. ඊට පස්සේ සීගිරියේ ඩ්‍රයිවර්ට මාතර එකේ පිටිපස්ස ශීට් එකේ හිටිය මගියෙක් අතින් එකක් ගැහුවත්. කොහොම නමුත් සීගිරියේ ඩ්‍රයිවර් පව්. පස්සේ සීගිරියේ ඩ්‍රයිවර්ට මිනිස්සු කිහිප දෙනෙක් බයිනකොට වෙලාවට පොලීසියේ මහත්තරු දෙන්නෙක් ඒ මිනිස්සුන්ට බැනලා ඩ්‍රයිවර්ට බනින එක නැවැත්තුවා. ඔය වගේ දේවල් සාමාන්‍යයයි ඒක නිසා වැඩිය හිතන්න හොද නැහැ.
@sigiriexpresspanadura192
@sigiriexpresspanadura192 2 жыл бұрын
එ සින් එකෙදි ඔයා ඉදියද බස් එකෙ 🙂☺️😪
@ClementaVlogs
@ClementaVlogs 2 жыл бұрын
@@sigiriexpresspanadura192 හ්ම්ම්... ඔව්
@themiyakumara8184
@themiyakumara8184 Жыл бұрын
රේස් නම් 𝚜𝚊𝚖𝚊𝚛𝚊𝚜𝚑𝚒𝚗𝚑𝚊 𝚓𝚎𝚝 𝚕𝚒𝚗𝚎 𝚜𝚊𝚖𝚊𝚗 𝚏𝚞𝚕𝚕 𝚗𝚒𝚐𝚑𝚝 ඔය දෙකයි වලස්මුල්ල නුවර බස් එකයි තමා
@realfightingtips
@realfightingtips Жыл бұрын
ගාලු පාරෙ 👑 තමයි දිනුක අයියා . දන්නෝ දනිති . (තංගල්ල = මුලතිව් ) මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා . ඕනම කෙනෙක්ගෙන් අහල බලන්න. තර්ක නෑ brooo 💪💪💪💪👉😎
@Suranjith1979
@Suranjith1979 Жыл бұрын
තංගල්ල මුලතිව් මේ තවත් දුර දුවන හිගන්නෙක්... උදේට පෙරිමුල්ලෙ තම්බි කඩවල රිංගගෙන පැයක් විතර ඉන්නවා... ඒ මදිවට කොලඹට ඇවිත් තවත් පැයක් විතර ඉන්නවා...
@realfightingtips
@realfightingtips 11 ай бұрын
එහෙම තමයි බන් බස් වලටත් විවේකයක් ඕනනේ
@deshankavinda60
@deshankavinda60 Жыл бұрын
රේස් නම් ඉතිං සමරසිංහ jet liner Gunawardana Super Line Saman full night express තමයි 🚀🚀🚀
@dulajroshantha3276
@dulajroshantha3276 Жыл бұрын
Ai jagath 😂
@sadeshapebath8756
@sadeshapebath8756 Жыл бұрын
ගැම්මක් තමයි ආ
@sigiriexpresspanadura192
@sigiriexpresspanadura192 Жыл бұрын
😍❤
@dimithraranmina6108
@dimithraranmina6108 2 жыл бұрын
මාතර _කටුනායක
@ashanmadushan1723
@ashanmadushan1723 2 жыл бұрын
මීට අවුරැදු හතරකට හයකට කලින් යනො නෙමෙයි විදිනො😌 දන්නො දනිති south lanka😌
@indikajayasundara464
@indikajayasundara464 2 жыл бұрын
මේකේ රේස් පැදපු එවුන් දැකලා නැතුව අැති. වලස්මුල්ල නුවර සරත් අයියා.. ගාලු පාරේ රජ්ජුරුවෝ..
@sigiriexpresspanadura192
@sigiriexpresspanadura192 2 жыл бұрын
❤❤
@Alfa00177
@Alfa00177 2 жыл бұрын
එහෙමද??
@realfightingtips
@realfightingtips Жыл бұрын
😎😂😂😂
@shinan1623
@shinan1623 Жыл бұрын
Sira kathava sarath ayya kiwwath kattiya baya venoo . Bus race nm sarath driver thamai
@sanduntharaka6087
@sanduntharaka6087 Жыл бұрын
@@shinan1623 පලයන් හුත්තො යන්න
@indikalasantha5664
@indikalasantha5664 Жыл бұрын
Wadikal yanna
@shinan1623
@shinan1623 2 жыл бұрын
Colombo kataragama Ambalantota depot 12.00 bus eka ammoh
@sigiriexpresspanadura192
@sigiriexpresspanadura192 2 жыл бұрын
🙀❤❤
@chathuranga7079
@chathuranga7079 Жыл бұрын
1:30 ත් එහෙම තමයි 6:20 වෙද්දි කොටුවෙ
@shinan1623
@shinan1623 Жыл бұрын
@@chathuranga7079 ow ow eekath supiri . Ammoh eeka mn gaava photos thiyenoo . Hambantota town yanne na ee bus eka . Town yanne nathuva kelinma gabada handiyen kelinma yanava
@srmgaming7123
@srmgaming7123 Жыл бұрын
moda hukanno😂😂😂
@malishadilanthi4865
@malishadilanthi4865 2 жыл бұрын
Parasamata resa padena kathara gama dewiyanigema pihitaei mokada oya geniyane magini eka Nisa parasamata hama pathama balana bs katharagama dewiyanigema pihitaei katonayaka mathara eka yanawa thamaei baya hithanawa yanakota adarei mokada apta ekimanata yana umanawelawata yanawane bs
@sigiriexpresspanadura192
@sigiriexpresspanadura192 2 жыл бұрын
❤😍
@Suranjith1979
@Suranjith1979 Жыл бұрын
Sigiri Express? මූ මොන හිගන්නෙක්ද? පානදුරෙත් තෙල් ගහන්න නවත්තනවා...
@sigiriexpresspanadura192
@sigiriexpresspanadura192 Жыл бұрын
ඉතින් බස් එකක් තෙල් නැතුව ධාවනය කරන්නෙ කොහොමද sir
@malishadilanthi4865
@malishadilanthi4865 2 жыл бұрын
Ayya oyalage Whatsapp namabarayaki thayanawanama danako mokada kathakarana Dana gana welawa ehama ok Meka dakama
@sigiriexpresspanadura192
@sigiriexpresspanadura192 2 жыл бұрын
0788949996
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
Kataragama Fast Driving Tour Part 2 🎥 Explore with a Pro - SIGIRI EXPRESS 💙
41:44