කැටයම් දැමූ Express බස් රිය බිහිසුණු අනතුරින් පසු මහ පාරට ගත් මෙහෙයුම..

  Рет қаралды 79,872

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 105
@Dishan7777
@Dishan7777 Жыл бұрын
දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග. සෑම කෙනෙක්ම සුවපත් වේවා.🙏
@samanravindra4390
@samanravindra4390 Жыл бұрын
සීගිරි එක්ස්ප්‍රස් කියන්නේ හොද මගී ප්‍රවාහන සේවාවක් ලබා දෙන ආයතනයක් .එත් විනයක් නැති,රියදුරන් නිසා අහිංසක මිනිස්සුන්ගේ ජිවිත අවදානමේ.
@rangasandaruwan572
@rangasandaruwan572 Жыл бұрын
ටයිමින් එන්න ඇත්තෙ.
@mangalaw319
@mangalaw319 Жыл бұрын
Buueuwoo wahana athata gaththama ehema thamai
@Hare45
@Hare45 Жыл бұрын
මේ උදේ 5:15 කොළඹින් යන එක..5:30 ට තියෙනවා අම්බලන්තොට ඩිපෝවෙ බස් එක. අනිවා මූ පස්ස ඇදලා ගිහින් ctb ⁣එක එනවා දැකලා colour light එකෙන් එහා පැත්තට දාගන්න යන්න ඇත්තෙ😂
@mangalaw319
@mangalaw319 Жыл бұрын
Ow ne
@shamalikumari803
@shamalikumari803 2 ай бұрын
Me 8 : 30 කොලඹින් යන එක
@priyanthaguruge9533
@priyanthaguruge9533 Жыл бұрын
..........කැටයම් ඇම්බැක්කෙත් නැහැ ..😂 මේ වගේ බූරුවෝ පුත්තලමෙත් නැහැ
@kumarikumari4078
@kumarikumari4078 Жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 Sahathika Athta
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
👍👍👍👍
@mangalaw319
@mangalaw319 Жыл бұрын
Mun hithan inne ,, mun hena weddo kiyalane,, okun merena kan danna ,, mu. Kohe buruwoda danna Aththamai
@virtualworld9522
@virtualworld9522 Жыл бұрын
😂😂
@janinduprabhath8375
@janinduprabhath8375 Жыл бұрын
ඇම්බැක්කේ තැලිච්ච කැටයම්නැ නේ😂
@nalinkatuwanage444
@nalinkatuwanage444 Жыл бұрын
මිනී මරන වගේ වගක් නැති අපේ රටේ පුද්ගලික බස් මාරයෝ
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Жыл бұрын
JR ganapu wisa
@kamalajayantha3922
@kamalajayantha3922 Жыл бұрын
බස් යන්නෙ රේස් එකේ බලන්න ඕනී කොලබ නුවර බස් යන විදිය මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ මේ බස් ඩ්‍රැයිවර්ලා..
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
💯💯💯💯👍👍👍👍
@buddikafernando300
@buddikafernando300 Жыл бұрын
අපි සැම රැක දෙන්න සුරිදුනි අතරමග. මේ වගේ එලවන driversla හැප්පුනාම දෙයියන්ගෙත් රෙදි ගැලවෙනවා😅
@rrirs
@rrirs Жыл бұрын
😂
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Жыл бұрын
සීගිරි කැටම් දැන් සීගිරි නටඹුන් 😂😂😂😂😂😂😂
@Sersg-cl6fi
@Sersg-cl6fi Жыл бұрын
Sigiri Express bus ekak. මේ බස් බහුතරයක් බදු මත දීලා තියෙන්නේ. වග කියන්න කෙනෙක් නැහැ.
@kelumprabod3255
@kelumprabod3255 Жыл бұрын
Bus 5ma badu dila thiyenne
@shamalikumari803
@shamalikumari803 2 ай бұрын
බස් ඔක්කොම බදු දීලා තියෙන්නේ
@NissanVanette-nq7mw
@NissanVanette-nq7mw Жыл бұрын
මේ විනයක් නැති රියදුරන් නිසා අපි ආදරෙ කරපු බස් ස්ටිකර් කලාවත් අපිට ලගදිම නැති වෙයි වගෙ 😐.....
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 Жыл бұрын
මෝඩ කමට බේත් තවමත් සොයා ගෙන නැහැ ලෝකෙ කොච්චර දියුණු උනත් ...........ඔය තියෙන්නෙ කැටයම් හැමදෙනාටම බලාගන්න
@NishaJay-z4q
@NishaJay-z4q Жыл бұрын
😂බස් ඔහොම තමයි නංගි🤪 කැටයම් අම්බැක්කෙත් නෑ😇 කේ අමාරුව සනීපයි😄 පරයෝ😷 ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත 😛තොගේ තාත්තා ගෙන් ආහපිය🤭🫣
@MinraEun
@MinraEun Ай бұрын
දැන් ඉන්න, රියදුරන් ට මොකක් හරි හිතේ අලුත් ගැම්මක් තියෙන වා ඒකනේ මෙච්චර ඇක්සිඩන්ට් වෙන්නේ ලන්කාවේ හැමතැනම ඇක්සිඩන්ට් ,හැමදාම මෙහෙම ඇක්සිඩන්ට් උනොත් ලන්කාවේ මිනිස්සු ඔක්කොම ආබාධිත වෙයි,දැන් නම් බස් වල වැඩ ට ගමන් යන්න වෙන්නේත් නෑ 😮😮
@bandararathnayake7018
@bandararathnayake7018 Жыл бұрын
Bus eka laksha 80 withara unata drive karanne rupiyalakwath watin nathi ballo
@lihiniya1751
@lihiniya1751 Жыл бұрын
Sigiri bus eka kidhenek marala thiyenawadha. Thaamath dhuwanne kaage haiyen dha.
@shamalikumari803
@shamalikumari803 2 ай бұрын
එකෙක්වත් මරලා නෑ
@manjula969
@manjula969 Жыл бұрын
ගුවන් ගත වෙන්න රණවේ ඒක දිග මදිවෙලා වගේ😂😂😂😂😂😂😂
@NimaldeMel-lz8jw
@NimaldeMel-lz8jw Жыл бұрын
magee jeevitha anathure hela bus heda karana me kalakanni maga maruwanta mage pranamaya.
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 Жыл бұрын
කෝ මේ කැටයම් පිස්සො ටික
@sarangawalimuni4955
@sarangawalimuni4955 Жыл бұрын
Express?? These are not buses and how long the rulers will take to realise this??
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 Жыл бұрын
Dekkane lorry bodi ape unta megic koi rejinath takaran bus thamai mola uda wadiwela yana ape un from Korea
@ANURADAPR
@ANURADAPR Жыл бұрын
දැං සනී.................පයි.
@Chamindu_2007
@Chamindu_2007 Жыл бұрын
Traffic Light වලට මොකෝ වෙලා තියෙන්නේ... බස් එක උඩින්වත් ඇවිල්ලද 😅
@chamikauzBasmadh
@chamikauzBasmadh Жыл бұрын
Kalakanni bus ponnayo
@sumududesilva6782
@sumududesilva6782 6 ай бұрын
මෙවුන් යන යෑමට, අනතුරක් සිදුවේනම්, බේරාගැනීමට කතරගම දෙවියන්ටද වෙලාවක් නැත! දෙවියන් යදිමින් අනතුරුදායක ලෙස රිය ධාවනයට වඩා, පාලනය කරගතහැකි ප්‍රමාණයට රිය ධාවන⁣ය කලේනම්, දෙවියන් යැදීමට වුව අවැසි නොවනුඇත!
@damai4603
@damai4603 Жыл бұрын
හොමාගම කඩුවෙල 697 ම්නිස් ජිවත ගැන වගක් නැහැ දෙසපාලුවන් ට සාප වෙවා ලොකෙ කොයි තරම් දියුණු ද? අපෙ මිට වසර 50 කලින් තිබු දියුණු ව පාපිෂ්ට පාලකයන් ලාබ ලබන ආයනනයක් ව තිබු CTB ව්නාස කර මෙ කරපු ව්නාසෙ කොයි තරම් ජිවත බිලි ගත්තා ද මෙ බස් රියදුරන් කොන්දොස්තර ලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය වගකිම ක් ඇති බස් සෙවාවක් මාලිමාව රජයක් යටතෙ දියුණු රටක් වසයෙන් දකින්න අපෙ එකම පැතුම මාලිමාවට ජයවෙවා 💐
@roshansujeewa398
@roshansujeewa398 Жыл бұрын
කතරගම කොලඹ අතරේ ගියපු හොද බස් සේවාවක් .. ඒත් සැරින් සැරේ මාරු වෙන ඩ්‍රයිවර්ලා නිසා ඔහොම වෙන්නේ .. අපරාදේ
@kelumprabod3255
@kelumprabod3255 Жыл бұрын
Badu dilane bus 5ma
@chameedias9605
@chameedias9605 Жыл бұрын
Prawahana adikariya me gena soya baliya yutui. Driver la non stop duwana wada pramanawath wiwekayak nedda gena. Pasu wiparam lesa ewa adyanaya kala yutui. Tawa dura gaman sewa kema ( food ) kada gena. Media walin siduwu deyata wata pasu wiparam kala yutui
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
කොළඹ අතරමග
@nihalchandrasena1758
@nihalchandrasena1758 Жыл бұрын
විස්තර නැද්ද.
@Chanaka.Pradeep-fe2fy
@Chanaka.Pradeep-fe2fy Жыл бұрын
Thiyai vedioth ekka Man ude hitiya okka ainkaraddi paran
@ashsandaseya2039
@ashsandaseya2039 Жыл бұрын
මේක කිපාරක් හැප්පුනාද පානදුර බස් එකක්
@AnilChathuranga-s7i
@AnilChathuranga-s7i Жыл бұрын
Ahinsaka minissu pawe mewata katayam dammama mun hitan inne mewa jet kiyala dan harine puke amaruwa ahinsaka baik karayo wiil karayo nemei polisiya allanna oni menna mun wage riyaduro anika minissunta nidahase yanna lassanata shiit tika tibbama ati wena katayam oni na mewata nitiyak genna oni me katayam tahanam karanna
@NissanVanette-nq7mw
@NissanVanette-nq7mw Жыл бұрын
කැටයම වෙනයි විනයක් නැති රියදුරන් වෙනයි... 😅 එකෙක්ට වත් තෙරෙන්නෙ නැ....අපි බස් වලට ආදරෙ ඒ බස් කලාවට.... ඒකියන්නෙ මොඩිෆයි කරන එක නෙවෙ ස්ටිකර් කලාව.... පදවන රියදුරා නිසා මෙහෙම වෙන්නෙ ඉතින් රියදුරාට බැනපම්කො කැටයමක් ගැන කියන්නෙ සිරසටත් ඕක පැටලිලා 😅
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
Seegiri express ලගෙ බස් එකක් නේද 🙄
@thilakthilakarathna7929
@thilakthilakarathna7929 Жыл бұрын
දැන් ඉන්න ගොඩක් බස් රියදුරන් දන්නෙ ක්ලච් එකයි බ්රේක් එකයි අැක්ස්ලේටර් එකයි විතරයි.එ් වුනාට ඉතින් ෆකීර්ල කියල හිතන් ඉන්නෙ.
@ruchiradanushka6264
@ruchiradanushka6264 Жыл бұрын
Kalakanni ballo mu para yanna harak waga
@hasanthakulatunga5440
@hasanthakulatunga5440 Жыл бұрын
කාලකන්නි බස් රියදුරන් ඉන්නේ දකුනේ
@mangalaw319
@mangalaw319 Жыл бұрын
Thuuuu nodakin kalakanni
@කිබුලා
@කිබුලා Жыл бұрын
Ithama Hoda Driver kenek.....Mewan Driversla Tami Apita 2048 Diyunu Rajya Wenuwen awashya Wanne
@kanishkagishan2376
@kanishkagishan2376 Жыл бұрын
😂😂😂
@nayantha5329
@nayantha5329 Жыл бұрын
හරිනේ අමාරුව
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
අඩෙ උඩ තියෙන colour light කැඩුනෙ කොහොමද 🧐🙄😮😮
@mangalaw319
@mangalaw319 Жыл бұрын
Muuu gihin thiyenne udin
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
@@mangalaw319 🤭🤭
@shamalipriyangika9382
@shamalipriyangika9382 Жыл бұрын
Me prayiwat bas gatanawa c t b ekak qakkagaman ki 3 withara igillenawa ewelawaka kelawenda athi
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Жыл бұрын
කොත්තුවක් වගේ වෙලා
@sunilalmeida1617
@sunilalmeida1617 Жыл бұрын
These buses are playing he'll on the road.
@dilz1752
@dilz1752 Жыл бұрын
බස් ඔහොම තමයි නම්කි 😂
@sunilwickramasinghe4436
@sunilwickramasinghe4436 Жыл бұрын
දෙයියා නම් මොනරගෙ පිටේ ගියෙ,මුන්ව මොකාගෙ පිටේ යවන්නද මන්ද,අහින්සක මගී ජනතාව,නොදකින් මූසල බස් හැත්ත,මට නම් හැම එකාම එකයි
@tharangadias6557
@tharangadias6557 Жыл бұрын
Dennam shok ketayama ambekke ne oka .p amaruwa hondaida malli
@sameerajayawickrama2307
@sameerajayawickrama2307 Жыл бұрын
අර මොකක්ද අර ලබ්බක් වගෙ එකක් කල ලයිට් එකක එල්ලෙන්නෙ
@anushasankalpa6897
@anushasankalpa6897 Жыл бұрын
Bus ohoma thamai,dan sanipai ne...
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Жыл бұрын
Oya Bus nama India wa lorry ,ganalla maha Inna minimarwanta danawa minisu maranna ,munwa indawata yawanna ona
@dinushasandaruwan2619
@dinushasandaruwan2619 Жыл бұрын
bus eka ithuru tikath kanawa mun peralapu ketha
@piyalsamarakone
@piyalsamarakone Жыл бұрын
Have u seen cops penalising these buggers????? NONE
@madurangamadu2624
@madurangamadu2624 Жыл бұрын
ලොරි චැසි
@neuspeed9802
@neuspeed9802 Жыл бұрын
Asadarana salli wala saape wadila ahinsaka minissu ge
@charulochana2
@charulochana2 Жыл бұрын
Bus ohm tama nangi😂😂
@beyondthelens768
@beyondthelens768 Жыл бұрын
2nd time
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
Happunata wada bus eka kaduna ussala peraladdi😅😅😅😅
@priyanthaguruge9533
@priyanthaguruge9533 Жыл бұрын
සීගිරි ....😂 නටබුන් ....
@sunilwickramasinghe4436
@sunilwickramasinghe4436 Жыл бұрын
මුන් බස් එලවන එව්වො කුඩ්ඩො,වැඩි හරියක්
@lun4rkid
@lun4rkid Жыл бұрын
Lory chasiyata devi pihitai
@ruchiradanushka6264
@ruchiradanushka6264 Жыл бұрын
Hoda wade munta
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Pisso wage ne..Bus Driversla yanne🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@dinushasandaruwan2619
@dinushasandaruwan2619 Жыл бұрын
Gon harak bus
@saranganadee9944
@saranganadee9944 Жыл бұрын
තොරම්බල් කරත්ත .....
@WSP012
@WSP012 Жыл бұрын
Karaththw wlt roda dekaine thiyenne 🤨🥲
@pramod_tharuka
@pramod_tharuka Жыл бұрын
vahanyak naththam ohoma vena minissuge vahana valata eka eka katha kiyanna epa lajja nadda 😂
@saranganadee9944
@saranganadee9944 Жыл бұрын
මොකෙක්ද බන්.. තොරම්බල් එල්ලගෙන කන්නාඩි පෙනවාද කුඩු ගහලා සද මොල් වෙලා නේ පදින්නේ වාහන අපතයො..උබලාත් උන්ට ආතල් දෙන් නැතිව ඉදහන්
@WSP012
@WSP012 Жыл бұрын
@@saranganadee9944 මං දන්න විදිහට නම් කුඩු ගහලා වහන පදින්න බෑ.. වහනයක් තියා සුක්කානමවත් අල්ලන්න බෑ.. මං හිතන්නේ ඔයා ගහන කුඩු වල අවුලක් 🤨
@pramod_tharuka
@pramod_tharuka Жыл бұрын
@@saranganadee9944 hama diver kenekma kudu gahala padinne na poddak hoyala katha karahan ki bort eka gonek vage kotanne nathuva 😂
@rasikamuthunayake
@rasikamuthunayake Жыл бұрын
බූරුව niyameta කැටයම් දාල thiyenava....සාපයක් mun...
@pramod_tharuka
@pramod_tharuka Жыл бұрын
muta bas eke katayam tika prashnayak vela thiyenne ane gon harak 😂
@japanaofficial36
@japanaofficial36 Жыл бұрын
LOL
@kamalbandara3851
@kamalbandara3851 Жыл бұрын
😂😂😂😂
@crishanfernando9102
@crishanfernando9102 Жыл бұрын
😂🤣😂🤣😂🤣😄
@Nethu_pragee
@Nethu_pragee Жыл бұрын
ඇයි හයිලට් කරලා ඒ වදන් ටික පෙන්නෙ බන් ලැජ්ජැයි බස් කරයොන්ටම බනින්න එපා උබලට උන් නැත්තනම් පයින් තමයි ගමන් යන්න වෙන්නෙ එක.මතක තියගනිම් මොනා උනත් දුප්පත් එකගෙ එකම වහනෙ බස් එක.කියලා 😊💔
@pramod_tharuka
@pramod_tharuka Жыл бұрын
උබේ කතවට respet bn ❤
@rangasandaruwan572
@rangasandaruwan572 Жыл бұрын
අනික බං බනින එව්න් අම්මගෙ බඩෙදිම වහන අරන් උපන් එව්න් අපි විතරයි බස් වල ගිහින් තින්නෙ
@Nethu_pragee
@Nethu_pragee Жыл бұрын
@@pramod_tharuka ❤️🙂
@Nethu_pragee
@Nethu_pragee Жыл бұрын
@@rangasandaruwan572 සිරා මචන් වහන හැප්පෙනවා තමයි බන් මොකද මිනිස්සුත් මැරෙන්නෙ නැතිව නැනෙ මොනා කරත් කවදහරි යන්න වෙනවා බන් ඒවා දන්නෙ නැති උන් තමයි බන් කෑ ගහන්නෙ බස් එක හිමින් ගියත් කෑ ගහනවා අහියෙන් ගියත් කෙස් ලංකාව හරි වෙනස් බන් 🙂💔
@hemalmunasinghe1540
@hemalmunasinghe1540 Жыл бұрын
Haaaaaaa haaaaaaaaaaaaa
@judefernando4541
@judefernando4541 Жыл бұрын
චාරයක් නැති බස්.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
🔴LIVE : News 1st: Prime Time English News - 9 PM | 09.01.2025
42:00
Newsfirst Sri Lanka
Рет қаралды 772
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН