Sihina Genena Kumariye | Episode 105 | 2021-01-23

  Рет қаралды 223,351

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 209
@onadeyak6867
@onadeyak6867 3 жыл бұрын
සත්සරනිගෙ සිංදු යනකොට ස්කිප් කරන්නෙ මම විතරද?😂
@rangikakeshawa968
@rangikakeshawa968 3 жыл бұрын
Mamath
@manjulasamanthi807
@manjulasamanthi807 3 жыл бұрын
ඇයි මේ මම
@dasuniehwickramawardhana8525
@dasuniehwickramawardhana8525 3 жыл бұрын
@chandisenathilaka902
@chandisenathilaka902 3 жыл бұрын
මමත්
@saumyafernando1820
@saumyafernando1820 3 жыл бұрын
🖐️
@nne823
@nne823 3 жыл бұрын
හැමෝටම බුදු සරණයි හැමෝම ලස්සනට රඟපානවා banina epa දෙන caritene ragpanne ❤️❤️❤️❤️❤️❤️
@තිළිණිතිළිණි-ඳ3ය
@තිළිණිතිළිණි-ඳ3ය 3 жыл бұрын
අදරෝසාගේ වචන ටික මරු සීයා අන්තිමයි..ලස්සනට තිබුනු කතාව කෑවා මේ සීයා 😁😁😁 කට්ටියටම බුදු සරණයි ..ලස්සනට රගපානවා 🌹🌹
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 3 жыл бұрын
ආන්ටී ඇවිල්ලා තියෙන්නේ වතු පිටි තෘෂ්ණාව දරුවෝ ටික පව්
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
Owu awilla thiyena karanawa. Eeka thamai
@vishakaniroshini3230
@vishakaniroshini3230 3 жыл бұрын
හෙට තමයි හොඳම ටික යන්නේ😎😎💓💓
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Woww satsharani oya jagat sarwat sadareneta hada ganna satsarani🤗🤗🤗🤗
@mangalarajapaksha4
@mangalarajapaksha4 3 жыл бұрын
සමනල්ලු රෑනේ මෙි ඔ ඔි ඔී මට පිස්සු වාගේ නේ ඔ ඔි ඔී
@maaliharshinu373
@maaliharshinu373 3 жыл бұрын
තු නොදකින් දරුවන්ට කන්න නොදි ඇරියා මෙ දරුවන්ගෙ හිතට මොන තරන් දුකක්ද මෙ සිය කෙනක් ඇවිත් කරන විකර පවු දෙයියනෙ අම්මා නැති උනහම ඔහොම තමයි
@RenukaRenuka-st8vb
@RenukaRenuka-st8vb 3 жыл бұрын
පවි ජගත්ට දුක හිතුනට කරන්න දෙයක් නැනෙ .තාත්තනෙ ...ඉන්නකො එයාවත් හදල ගයි තත්සරණි...අර සිලිරයට චිත්තයක් අන්දල කුස්සියෙ උයන්න දාන්න තියෙන්නෙ .කේලමි මල්ල ..අදත් ලස්සනයි
@chamindasethsiri5210
@chamindasethsiri5210 3 жыл бұрын
රෝස දන්න දේවල්. ඔ ඔ ඔ ❤️❤️❤️😁😁
@thanulibhagya9621
@thanulibhagya9621 3 жыл бұрын
Very beautiful nice tele drama
@sujatam3953
@sujatam3953 3 жыл бұрын
දුටුවම මුහුණු සුරතල් දරු පටවුන්නේ,,** සීයා කෙනෙක් කෙලෙසක දරදඬු වන්නේ *** දරු සෙනෙහස නැතිලු පපුතුර තෙරපෙන්නේ *** කිම මායම් ගැහැණු ළඟ මේ ඇඹරෙන්නේ ****😃😅😃
@dinithinisansala5015
@dinithinisansala5015 3 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ කවියනම් 👌👌👌👌👌💐💐💐💐💐
@shriyani-ee7js
@shriyani-ee7js 3 жыл бұрын
Sahathika aththa lassanae kawiya👍
@pradeepikarathnaya1889
@pradeepikarathnaya1889 2 жыл бұрын
කවිය ලස්සනයි
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 3 жыл бұрын
මේ නාකි ජෝඩුව පේන්න බැරි මට විතරද 😐😐😐
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හ්ම්ම්ම්ම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
@shenukasandamal8780
@shenukasandamal8780 3 жыл бұрын
මටත් එහෙම තමා
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Amen oya inne rosa duken hitiye ada rosa natda kiyala 😍rosa mage rosa kiyanne sahatika attha rosa 🤣🤣gapu pol goda tibunanam oya bangalawat wada lokui neda rosa 🤗🤗🤗🤗🤗😍🤩🥰
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
ෂික් මේ සීය නරකම නරකයි පවු ලමයි
@අනෝමාවිරසිංහඅනෝමා
@අනෝමාවිරසිංහඅනෝමා 3 жыл бұрын
අන්න හරි එකනමි හරි සත්තුතු ලස්සනවේන එපැය
@dinushadulmini1348
@dinushadulmini1348 3 жыл бұрын
ෙහට කතාව බලනකල් ඉවසිල්ලක් නැති අය ලයික් එකක් දාන්න බලන්න.
@jayanthasisirakumara3290
@jayanthasisirakumara3290 3 жыл бұрын
ඒ කාලෙ සුද්දට පස්ස පැත්ත දීල හම්බකරපු ඈයො තමා වලව්වල මාන්නකම පෙන්නන්නෙ..ඒත් එහෙම වෙන්නේ තම පවුලට සම්බන්ධ නැති වැඩකාරයින්ටයි..මෙතන තමන්ගේ දරුවගේ දරුවන්ට මේ විදිහට සලකන්නෙ ජගත්ගෙ බිරිඳත් එක්ක තියෙන තරහ පිරිමහන්නද කොහෙද ..ජගත් එතනදී අසරණයි..පහුකාලෙකදී මහලු නිවාසවල තමා ඉන්න වෙන්නේ මෙහෙම ගියොත්.පව් දරුවෝ
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
ඔව් එයාලා නාකිනේ 😀😀😀😀
@dayawansa59
@dayawansa59 3 жыл бұрын
Best characters sadun rosa and jagath
@gagnahanuhas6068
@gagnahanuhas6068 3 жыл бұрын
අමිමෝ මෙි සිරිලා නෙදකින උබ ඇදපන චිරිතයක්
@aberathnafonseka2185
@aberathnafonseka2185 3 жыл бұрын
අනේ අමිිමෙිි මෙිි රෝසා දන්න දේවල් 😜😜😜
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 3 жыл бұрын
ඔරිම ඔරිජිනල් ලු 😂😂 සත්සරණි 😂😂 රෝසගේ කටනම් 😂😂😂 සත්සරණි පණ්ඩිත වැඩී 😫😫
@dammakumara2656
@dammakumara2656 3 жыл бұрын
Oyath sathsarani wage pandithai nedaaa😁😁😁😁😁😁
@ivanthaprabash8203
@ivanthaprabash8203 3 жыл бұрын
@@dammakumara2656 ow eka thama
@divithuraroshan9670
@divithuraroshan9670 3 жыл бұрын
දරුවො බඩගින්නෙ තියල මහ එව්න්ට කැවෙනවද දෙයියනෙ
@wiraginidissanayaka7526
@wiraginidissanayaka7526 3 жыл бұрын
Wowww nice teledrama💓💓💓💓💓❤❤❤❤
@isharaudeshika9458
@isharaudeshika9458 3 жыл бұрын
හෙක්ටර්කාරයා මරු අප්පා.
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
සතෙකුටවත් මේවගේ සීයල ආච්චිල නම් ඕනම නැහ
@tastyandgood5158
@tastyandgood5158 3 жыл бұрын
මටත් ඉන්නවා ඔය වගේ ආච්චි කෙනෙක්
@රතුඅක්කානාරම්මල
@රතුඅක්කානාරම්මල 3 жыл бұрын
අද කලෝ හැට පැන්නම පාරවල් වල මහාලු මඩම් වල ඉන්නේ මේන්න මේ වගේ මන්නේන් ඉදිමිච් අය තමයි නාකි විසේ
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
අනිවාර්යයෙන්.එ වගෙ උන්ට දරුවො බලන්නෙත් නැහැ තමා
@hashikaushalya8398
@hashikaushalya8398 3 жыл бұрын
අනිවාර්යෙන් ජරා ගතිගුණ නිසා දරුවෝ ත් බැනුම් අහනවා
@mangulacandy5784
@mangulacandy5784 3 жыл бұрын
Aneda kiynnae
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හ්ම්ම්ම්ම් ....අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
@ravindunishan7246
@ravindunishan7246 3 жыл бұрын
ඒ වුනාට දෙමාපියන්ගෙන් මොන වැරදි සිද්ද වුනත් ලමයි එයාලට තමන්ට පුලුවන් තරමින් සළකන්න ඕනි
@hiruutechpc7947
@hiruutechpc7947 3 жыл бұрын
kathawa maruuuuuuuuu
@annaalexander5867
@annaalexander5867 3 жыл бұрын
ෙමවා. ලමයි. ගැන ෙහායන ෙලාකුතැන්වලට පෙන්න ඔ ෙන. මහ උන් ෙග. ෙකාන්ද පනනැති අන්තිම බලුජාතියක්. අහිංසක දරැ ෙවා🙈🙉🙊💩🔥💩🔥💩🔥👙👙👗🐕🐕🐕🐛🐛🐛⚡⚡⚡🌚🌑🌚🌑🌚🌑🔌🔌💣💣💣💣💣💣💣🍞🍞🍞🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆
@priyangikadissanayaka9838
@priyangikadissanayaka9838 3 жыл бұрын
Ada episode eka maru kiyana aya ko balanna comment karanna🥰😅
@snsgroup6330
@snsgroup6330 3 жыл бұрын
Maru
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 3 жыл бұрын
Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta mama hemadama shina genena kumariye narabanawa supirima supirima kathawak niyamai. Mama siyalu Dena gen illanne sathasarani adarsayata ganna ona kathawak kiyala niyamai. Mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta niyamai. Rosa niyamai sathasarani niyamai. Isuru lokuhettiarachachi niyamai. Sadew niyamai. Mama hiru tv eken illanne sihina genena kumariye telidram eka sama senasurada saha irida dinawala rathathri 9. 00 sita 10 30 venakan danna kiyala illanawa saha sihina genena kumariye telidram eka newatha mulasita vikasaya karanna kiyala illanawa. Super
@lasacolombo355
@lasacolombo355 3 жыл бұрын
දැන්නම් පොඩි වෙනසක් තියනව කතාවෙ ..නැත්නම් ටානියා සත්සරනි ජගත් හෙක්ටර් අතර බැදුන කතාවක්නෙ දකින්න තිබුනෙ..
@susanthawijesekara9154
@susanthawijesekara9154 3 жыл бұрын
පකින්විත් සීයා 😃😃
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
Ammo eka
@susanthawijesekara9154
@susanthawijesekara9154 3 жыл бұрын
@@gaveensamarage2046 😃😃
@අනෝමාවිරසිංහඅනෝමා
@අනෝමාවිරසිංහඅනෝමා 3 жыл бұрын
මේවගේ මෝඩ අදහස් අැති මිනිස්සු අදදටත් මගේ රටෙි ඉන්නවා වුන් හැදිගැවිලාම යන්න ඔනි කෝරෝනාවලටම
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
ලමයි පවි.අනේ.💚💚💚💚💚💚💕💕💕💕💕💕💕💕😘😘😘😘😘😘😘😘
@funnyplay9857
@funnyplay9857 3 жыл бұрын
අැනී එකම අැදුම හැමදාම
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 3 жыл бұрын
ලස්සනයි
@kumaripriyanka6200
@kumaripriyanka6200 3 жыл бұрын
Maru siya pau lamay nodakin vitarak
@malanisenavirathna1250
@malanisenavirathna1250 3 жыл бұрын
අනෙ අමිමපාමෙ සිරිලට නමි චිත්තයක් මතමයි හොද කේලම් ගුහාවක් ලොකු මහත්තයා සිරිලාව අස්කරලදාල යන්න ඔනෙ
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Ape rosat ada badaginne neda rosa😢😥😰😱😱😱😱
@hamocell8040
@hamocell8040 3 жыл бұрын
සීයා අප්පිරියයි ..
@evonfernando3327
@evonfernando3327 3 жыл бұрын
මටත් ආසයි ඇනි අම්මගෙ උයන කෑම ටිකක් කන්න නෙදකින් මේ සීයගෙ සම්ප්‍රදාය
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හ්ම්ම්ම්ම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
@pattrisyajenat1267
@pattrisyajenat1267 3 жыл бұрын
මේ ගොන් හරකා අපෝ එපා වෙනවා මේ නාකි මල හොන්තුව 😄😆😃😃😃😃😃
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Ane roso oyage molenam niyamai waullu.waduroi lassana nahane neda 🤗rosata tiyana molayak ara naki siyata nahane🤣🤣🤣🤣🤣🤣🤣
@shashinaclaudia6291
@shashinaclaudia6291 3 жыл бұрын
Saththsarani harima hodai, daruwo wenuwen nagi sitina kanthawak ,all the best 😊💕😊
@geethanidammika1032
@geethanidammika1032 3 жыл бұрын
Wow beautiful teledrama
@ajchandra4474
@ajchandra4474 3 жыл бұрын
අනේ පව් ද දරුවන් ටිකඅදබඩගින්නේමෙසීයගේහිතඋනුවෙන්නේනැතිද
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Sirilta sariyak anduwanam niyama gani🤣🤣🤣🤣
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ලස්සනයි අදත් ගොඩක්
@sadamini4159
@sadamini4159 3 жыл бұрын
සිරිලගෙ ජොබ් එක නැති වෙයන්..
@manikpura7672
@manikpura7672 3 жыл бұрын
වවුලත් ලස්සන වෙන්න එපාය පලතුරු කාල. අනෙ අනෙ රෝසෝ. පොල් ගාලම නාකි වෙයි වලවිිිවටම. 😁😁😁
@koekloeren3797
@koekloeren3797 3 жыл бұрын
නාකි මනප්පුවට දෙපාරක් හිතන්න ඕනලු 🤣🤣🤣
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හ්ම්ම්ම්ම් ....අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
@madukaoman
@madukaoman 3 жыл бұрын
Ammoo rosa danne දේවල් 😂😂😂😂
@kukw4706
@kukw4706 3 жыл бұрын
Anee paww podi awn tika harima dukay.
@somalatha9979
@somalatha9979 3 жыл бұрын
Ma siril kalam kiyana ak kawadada nawalhinna
@sunithademuni1122
@sunithademuni1122 3 жыл бұрын
Rosa.niyamai. Hariyata.hari. Sathsarani.thamai.lassana.
@kidslearn1188
@kidslearn1188 3 жыл бұрын
සීයා ආපු නිසා කතාවත් එපා වෙනවා....
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
පවු දරැවො ටික ..සල්ලි විතරක් තිබුනට වැඩක් නැ සතුට නැතුව
@mohammeddeen3719
@mohammeddeen3719 3 жыл бұрын
Aww... Etha thamaaii...
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හ්ම්ම්ම්ම් ....අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
@@nawathenatv-tv5252 හා
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
@@suddisuddi34 👍👍♥️♥️
@dammikadissanayka5256
@dammikadissanayka5256 3 жыл бұрын
කලා කන්නි සිය pau lamai ටික කන ඒවා හිර වෙන්න ඕනි 😄😄😄😄
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
අද ලමය් ටික නම් පව්
@mangalikakumari2448
@mangalikakumari2448 3 жыл бұрын
එක තමයි පව් අනේ
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හ්ම්ම්ම්ම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
@pattrisyajenat1267
@pattrisyajenat1267 3 жыл бұрын
කතාව උනත් දරුවෝ gena දුකයි නාකි ගොනෝ කාපිය,,,,,,,,
@cietajhons7036
@cietajhons7036 3 жыл бұрын
පජාති සීයෙක් නොදකින් නාකි විසේ ගෙටත් උසේ කීවලු .
@malimali6694
@malimali6694 3 жыл бұрын
කොහෙන් පාත් උනාද මන්දා මෙි මලහෝත්තු දෙක
@samuddrakanthi7838
@samuddrakanthi7838 3 жыл бұрын
Rosaaaa 😎😎😎😎😎💚💚💚👍👍👍👍🤚🤚🤚😅😅😂😂
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
සකුනිට adenna එනව පව්
@pathminipathmini2686
@pathminipathmini2686 3 жыл бұрын
හෙක්ටර් නම් නලු කමටත් ලැජ්ජයි එයාගේ රගපෑම්
@inokakumari4377
@inokakumari4377 3 жыл бұрын
Harima asadaranai.pau.දරුවෝ
@punchisamanali3020
@punchisamanali3020 3 жыл бұрын
Jagath Nikan Pabayek wage.😬..Maru Sirith Virith..Ara Kiri kollath me Manussayge Lamayekda koheda...Dewene Ganu kena marry karala inne..Puduma Mannayak apooo👊👊👊👊👊👊👊✊✊✊✊✊✊
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
හ්ම්ම්ම්ම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
@gajaman-3206
@gajaman-3206 3 жыл бұрын
මිලියන දෙක දිනූ ෂුක්රා මුනව්වර් කරපු දේ බලන්න දැන්ම අපේ පැත්තට එන්නෝ...........
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
අනේ රෝස නියමයි
@jasinthagunawardene5456
@jasinthagunawardene5456 3 жыл бұрын
Nice 👍 🎭🇺🇸
@komarikoshan6219
@komarikoshan6219 3 жыл бұрын
Pau ane adanam daruwo tikata
@siriweerasiriweera2135
@siriweerasiriweera2135 3 жыл бұрын
උපන් katha වහන්න බෑනේ ශෙරීන් ආන්ට්
@vishakaniroshini3230
@vishakaniroshini3230 3 жыл бұрын
මේ සිරිල් ටත් කට තියාගෙන ඉන්නම බෑනෙ😡😡
@funnyplay9857
@funnyplay9857 3 жыл бұрын
හෙකටර්ත් uncle කියන ලොකුම ලොකු මහත්තයා කොච්චර නාකිද ?
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
Awurudu 75-80
@anushacool4745
@anushacool4745 3 жыл бұрын
Thirisanek wath නොකරන ballekuta wath samakarana bari nakiyak pau me දරුවෝ naki wese getath use kiyanawane
@user-il1de7hw4p
@user-il1de7hw4p 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️❤️
@suseemadamayanthi1739
@suseemadamayanthi1739 3 жыл бұрын
නොදකින් ගොන් සීයා පව් ලමයි
@kumaruday9736
@kumaruday9736 3 жыл бұрын
දරුවො පවු
@mangulacandy5784
@mangulacandy5784 3 жыл бұрын
😂😂😂Naki mona lassanada
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
සෙද්ද වික්‍රමබාහු වලව්වේ සම්ප්‍රධායි නීතිය
@sanulidinasha636
@sanulidinasha636 3 жыл бұрын
Oka sathsarani wenas karanawa
@chamindasethsiri5210
@chamindasethsiri5210 3 жыл бұрын
සිරිල්ගෙ කටනම් ලොකු මහත්තයගෙ කනව කොයි වෙලේ හරි 😁😁😁😁😁😁😁😁
@madusuki6674
@madusuki6674 3 жыл бұрын
හිරු akee yana hema කතා okkoma ඉන්දියාවේ කතා wagee digataa yana ඒවා . මේකත් ahema වෙයිද දන්නේ naa.
@himaligangani5060
@himaligangani5060 3 жыл бұрын
Naha meke sound of music kiyane film eke copy yak meke habai eke harime lasenai .meke te vikareyak kerala .eken meke jarawak wela . bahubuthe ekethu kerala
@madusuki6674
@madusuki6674 3 жыл бұрын
@@himaligangani5060 Digata ada adaa yaddi apa wenawane..... 😭😭😭😭
@sunithademuni1122
@sunithademuni1122 3 жыл бұрын
Palathuru.kanne.waduro.wawulo..unlassananane.niyamai.rosaoya.
@matheeshaamarasena2444
@matheeshaamarasena2444 3 жыл бұрын
Maru
@docafilex1129
@docafilex1129 3 жыл бұрын
Mawge sirith wirith thamai ape rata kawe aurudu 72 😢😢😢😢😢😢😢
@hzhzhz9366
@hzhzhz9366 3 жыл бұрын
යකෝ මේ මහා මිනියා පවු ලමයි ජගත්ට කරන්න දේකුත් නෑ තාත්තානේ
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 3 жыл бұрын
Comment එකක් දාන්නමයි අවේ..අපේ මල්ලි ආසවෙන් බැලුව මේ කතාව tv එකේ.. ලමයින්ගෙ සීයා කතාවට අවට පස්සෙ කිව්වා " ඒ කතාවට සැර සීයා කෙනෙක් අවා,අයෙ කතාව බලන්නෙ නෑ කියලා .සීයා ඉක්මනින් හොද කෙනෙක් කරනවනම් ,ඒ වගේ පොඩි ලමයි කැමති වෙයි
@isharadilrukshi6670
@isharadilrukshi6670 3 жыл бұрын
😢😢😢😢😢😢 daruo tika pau
@malkanthihewagama8546
@malkanthihewagama8546 3 жыл бұрын
දැන් නම් කතාව බලන්න එපා වෙනවා
@s.n4653
@s.n4653 3 жыл бұрын
Nodakin me siya mona magulakta awada manda
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 3 жыл бұрын
සිංදු යවන්න එපා සිංදුවෙ තමයි වැදගත්ම පනිවිඩය තියෙන්නෙ...
@hamocell8040
@hamocell8040 3 жыл бұрын
අපොයි මෙි සිරිල් තනිකරම චිත්තයක ඊයා ...
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
අයියෝ me ජගත් pau කොච්චර nam dukadda
@reetasepali3219
@reetasepali3219 3 жыл бұрын
Very nice 👍 sathsarani ❤️❤️❤️❤️❤️ today drama eka lassanai ❤️❤️❤️❤️❤️
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 3 жыл бұрын
Haktarut awama hodata tiyevi
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Ane pau podi aya dukai lamai gana 😱😱😱😢😥😰😫😭😭
@lilasplus1377
@lilasplus1377 3 жыл бұрын
Aiyo roosa. Muune paata gala thiyenne maha wessak wessoth pata heedila yanawa patta kathawa ekanam
Sihina Genena Kumariye | Episode 106 | 2021-01-24
33:00
Hiru TV
Рет қаралды 254 М.
Sihina Genena Kumariye | Episode 107 | 2021-01-30
33:05
Hiru TV
Рет қаралды 225 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Sihina Genena Kumariye | Episode 111 | 2021-02-13
32:10
Hiru TV
Рет қаралды 215 М.
Sihina Genena Kumariye | Episode 174 | 2021-09-26
33:23
Hiru TV
Рет қаралды 341 М.
Little Mineth participate in Gorgia's birthday😍😍😍😍😍
7:39
Sihina Genena Kumariye | Episode 113 | 2021-02-21
33:03
Hiru TV
Рет қаралды 297 М.
Sihina Genena Kumariye | Episode 194 | 2021-12-11
34:37
Hiru TV
Рет қаралды 1,2 МЛН
Sihina Genena Kumariye | Episode 119 | 2021-03-14
32:46
Hiru TV
Рет қаралды 236 М.
Sihina Genena Kumariye | Episode 109 | 2021-02-06
32:57
Hiru TV
Рет қаралды 261 М.
Sihina Genena Kumariye | Episode 130 | 2021-04-24
37:03
Hiru TV
Рет қаралды 225 М.
Sihina Genena Kumariye | Episode 104 | 2021-01-17
32:11
Hiru TV
Рет қаралды 228 М.
Sihina Genena Kumariye | Episode 192 | 2021-12-04
30:17
Hiru TV
Рет қаралды 348 М.