Sihina Genena Kumariye | Episode 130 | 2021-04-24

  Рет қаралды 225,096

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 214
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
කෝ බලන්න ශෙරීන් ආන්ටි හින්ද කතාව එපා වෙලා ඉන්න අය...... 👎
@ireshalakmali2957
@ireshalakmali2957 3 жыл бұрын
🙋🙋🙋🙋
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
👍👍👍👍
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
@@evon-ze6nw 👍
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
@@ireshalakmali2957 👋
@avishkadeneth3875
@avishkadeneth3875 3 жыл бұрын
Ow macho eka aththa
@jayanthasisirakumara3290
@jayanthasisirakumara3290 3 жыл бұрын
එක තැන පල් වෙනවනේ....කථාවෙ හරය එන්න එන්නම බොළඳ වෙනවා..
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 3 жыл бұрын
දැන්නං කතාව ඔහේ අදිනවා වගේ
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
එකනම් ඇත්ත
@sharikaarachchi9228
@sharikaarachchi9228 3 жыл бұрын
Ou ane
@----------h--------h-----r1429
@----------h--------h-----r1429 3 жыл бұрын
Haaa
@pgayaniwickramasingha6821
@pgayaniwickramasingha6821 3 жыл бұрын
රෝසා ඔයා නම් නියමයි
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
ඔව් ඔව්
@hasithapriyashanthi5549
@hasithapriyashanthi5549 3 жыл бұрын
දැන්නම් කතාව දිග්ගසනවා. එකම තැන. එපා වෙනවා...😭😭😭😭
@J......M
@J......M 3 жыл бұрын
කතාව එකතැනමයි අනේ කිසි වෙනසක් වෙන්නෙ නැහැ😒
@Shehani768
@Shehani768 3 жыл бұрын
දැන්නම් මහ විකාරයක් වෙලා මේ කතාව..episodes ගාන වැඩිකරගන්න එක හක විකාර දානවා සිංදු ටිකයි එකම විකාර ටිකයි🤢🤢🤢🖕
@Deranataniwana
@Deranataniwana 3 жыл бұрын
යාලුවනේ පුළුවන්නම් මේ පැත්තටත් ඇවිත් උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් උත්සාහ කරගන්න
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
🙏🙏🙏🙏
@masterbro2591
@masterbro2591 3 жыл бұрын
මේ මගුලේ සින්දු වැඩි බන් නැද්ද මන් කියන්නේ අර කිරි කොල්ලා නැත්නම් කතාව පට්ට ඌ බටනලාවෙන් ගහන්නේ එකම tone එකනේ බන් 🤣🤣🤣
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
අමිමා නැති දුක කෙහොම දරාගන්නද මටත් මගේ අමිමා නැති වෙිදනාව ඉවසන්න බැහැ
@vineethakuruwalana9465
@vineethakuruwalana9465 3 жыл бұрын
දැන් නම් මේක අප්‍පිරියයී....
@sachinthadulanjana3467
@sachinthadulanjana3467 3 жыл бұрын
දැන් දෙරනේ උන් වගේම හිරු එකේ උනුත් teledrama එපාම කරනවා 🤮🤮
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ඔව් අනෙ දැන් ස්වර්ණවාහිනී/itn යි හොදා
@sachinthadulanjana3467
@sachinthadulanjana3467 3 жыл бұрын
@@mallikajayasooriya4935 සිරාවට
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Sakuni bebigei sadeu bebigei duka dakala atthatama matat aduna dukai godak 😭😭😭❣
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
Paw
@sandugamage992
@sandugamage992 3 жыл бұрын
දැන් නම් මේ කතාවත් එපා වෙලා..
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
ටික ටික එපා වේගන යනව.
@ireshalakmali2957
@ireshalakmali2957 3 жыл бұрын
Yes .හොදම කථා දෙක තිබුනෙ ITN එකෙයිsiresri dam ,kathawai ,bro එකයි.මරැ
@vinodagerreyn2266
@vinodagerreyn2266 3 жыл бұрын
Ow appa
@ajethliyanage6359
@ajethliyanage6359 3 жыл бұрын
Vnujflfa
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
ආදරෙයි සකුනි දුවේ සදෙව් ඔයාටත් බේබිල ඔක්කෝටම ආදරෙයි ❤❤❤❤
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
Man godak adarey hama daruwektama, visheshayen sakunita adarey
@tharangasampatha2823
@tharangasampatha2823 3 жыл бұрын
Chanchala maya ithru episodes tika denn...😍😍😍
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
ස්තුතියි බුදු සරණයි
@kaveeshapavani567
@kaveeshapavani567 3 жыл бұрын
Ane ෂෙරින් ආච්චි yawanne nedda.ikmanata yawannakoo
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
රෝසාගේ කතාව හරි 🤔🤔
@mangalikadias8223
@mangalikadias8223 3 жыл бұрын
හෙක්ටර් හරියටම සජිත් බූරු පුතානෝ වගේ
@nainanian4234
@nainanian4234 3 жыл бұрын
Hariyatama hari
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
හෙකනම් ඇත්ත 👍👍👍😂😂😂
@monicawijesingha6846
@monicawijesingha6846 3 жыл бұрын
ඔව් අනේ දැන් නම් කතාව එපා වෙනවා
@stellawitharns183
@stellawitharns183 3 жыл бұрын
අනේ,මෙි,පින්ගුත්තර,චාලස්,නරිබඩා,කියනහැමදෙයක්ම,අහනහැටි,මෙිගොන්,සිරිලයි,ගු,හෙක්ටරයයි,,බුරැ,චාලසයයි,,වදුරැ,සෙරිනුයි,මෙිකතාවෙන්,එලවනදවසට,කිරිබත්,උයනව
@aryansampath
@aryansampath 3 жыл бұрын
මෙ හෙට්ටරය බුදලෙට තස්නාව එයාලට මොකුත්ම නැනෙ ඉන්න ගෙදර විතරයිනෙ තියෙන්නෙ
@pushpaweerasekara9776
@pushpaweerasekara9776 3 жыл бұрын
මටනම් දැන් මේ කතාව එපාම වෙලා.එකම තැන දුවනවා.තව ටික දවසක් මෙහෙම ඇදල ටානි ඒව්.ඒකයි අදියි ⁣2022 වෙනකල්.
@indikakumara5368
@indikakumara5368 3 жыл бұрын
😀😀😀😀
@Deranataniwana
@Deranataniwana 3 жыл бұрын
උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න
@Deranataniwana
@Deranataniwana 3 жыл бұрын
ධර්මාවබෝදය ලබාගන්න මේ පැත්තටත් ඇවිත් යන්න එන්න යාලුවනේ
@kavidusrimal2345
@kavidusrimal2345 2 жыл бұрын
දැන් 2022ට ඇවිත් තියෙන්නේ
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Rosa hariyatama hari rosata pena kiyanna danna nisa hodai ani amme 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@nilminimadamperuma192
@nilminimadamperuma192 3 жыл бұрын
ලොකු ලොකුම මයත්තයාට මොලය කියලා දෙයක් ඇත්තේම නැ මය බුරැවෙක්
@sirimasirima6252
@sirimasirima6252 3 жыл бұрын
Ekanan aththa
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
🤒
@aryansampath
@aryansampath 3 жыл бұрын
සත්සරනි ජගත්.හාමුට ගැලපෙන්නෙ
@lakmalijayasinghe9178
@lakmalijayasinghe9178 3 жыл бұрын
Etr5tgtvfvt
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
අනේ සිංදුම තමයි.එපාවෙනව.සිංදූ කියල නලවනව.
@Deranataniwana
@Deranataniwana 3 жыл бұрын
උතුම් සද්දර්මය අවබෝධ කරගන්න
@Deranataniwana
@Deranataniwana 3 жыл бұрын
ධර්මාවබෝදය ලබාගන්න උත්සාහ කරගන්න මේ පැත්තටත් එන්න යාලුවනේ
@hansikamalshani3789
@hansikamalshani3789 3 жыл бұрын
අනෙ මෙ රෙද්ද කතාව එක තැනමයිනෙ... එපා වෙනවානෙ
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 3 жыл бұрын
Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta mama hemadama shina genena kumariye narabanawa. Mama asama rangana niliya salani tharaka. Niyamai. Mama asama rangana naluwa mihira sirithilaka niyamai super patta. Mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta niyamai. Mama siyalu Dena gen illanne sathasarani adarsayata ganna ona kathawak kiyala niyamai.
@sanulidinasha636
@sanulidinasha636 3 жыл бұрын
My favorite teledramma 😍
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 3 жыл бұрын
මෙි හෙක්ටරයගෙ පැලැන් අනෙ යකො
@kaddd5541
@kaddd5541 3 жыл бұрын
මෙි කතාව දැන්නමි එපා වෙලා
@Heena1984
@Heena1984 3 жыл бұрын
dewenima inima wagei 🤣
@shamalifernando7672
@shamalifernando7672 3 жыл бұрын
ලස්සනයි කියලා උඩ පනින ෂෙරින් ගැනිට පිස්සු හැදෙනවා ටානියා ව දැක්කනම්
@shanthawimalasuriya5350
@shanthawimalasuriya5350 3 жыл бұрын
ළමයි දැනගත්තොත් හේම සීයා පප්පයි ශෙරීන් ආච්චි ගියේ නැහැ කියලා ඇස් දෙක උඩ යයි.......🙄🙄
@chandanachandana995
@chandanachandana995 3 жыл бұрын
Viktarayage passai issarHai depathtama eka wage
@ranisrilanka334
@ranisrilanka334 3 жыл бұрын
Ane jagath hamu amma nethi lamaita wewelen gahanna apa paw lamai asarana wela inne amma nethiwa paw me welawe thaththage adare thamai oni thththa sera karanakota amma mathak wenawa paw sathsaranith hugak paw💃💃💃💃💃💃💃💃💃💃💃🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻
@malanisenavirathna1250
@malanisenavirathna1250 3 жыл бұрын
මෙ ටානියාට ඇදුමක් අරන්දෙන්න බැරි උනා ද හෙක්ටරයා ට අනුන්ගේ දේපලවලට කෙල හලන්නෙ පුදුම තන්හාව
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
අපොයි මේ සිරිලයි බඩයි මම ආසම නැ
@Deranataniwana
@Deranataniwana 3 жыл бұрын
ධර්මාවබෝදය ලබාගන්න ඔබත් කැමතිනම් මේ පැත්තටත් එන්න පුළුවන්නම් යාලුවනේ
@mohamedmohomed5351
@mohamedmohomed5351 3 жыл бұрын
ඇඩ් වැඩි එපා වෙනවා බලන්න. තියෙන්නෙත් සතියට දෙපාරයි. ඇඩ් වැඩි මට විතරද
@Deranataniwana
@Deranataniwana 3 жыл бұрын
උතුම් සද්දර්මය සවනය කරන්න
@Deranataniwana
@Deranataniwana 3 жыл бұрын
ධර්මාවබෝදය ලබාගන්න මේ පැත්තටත් එන්න පුළුවන්නම් යාලුවනේ
@lovelyranga4352
@lovelyranga4352 3 жыл бұрын
Apooo dennm balanna hitennet ne.hemadama eka tena
@ustyyusty1515
@ustyyusty1515 3 жыл бұрын
කතාව එපා වෙනවා හෙක්ටර් කියවනවා දෙපලවලට තන්නාසෙ හරි නරකයි
@omorislam478
@omorislam478 3 жыл бұрын
දැන් විකාරයක් වෙලා
@devikakuwait3181
@devikakuwait3181 3 жыл бұрын
හරිනෙ ආයෙමත් අර ටානිය ඵක්කමි ඵනව පවු සත්සරනි ලමයි ටිකයි
@ajethliyanage6359
@ajethliyanage6359 3 жыл бұрын
හරි
@dilanisanjeewani2704
@dilanisanjeewani2704 3 жыл бұрын
දැන් නම් මෙලෝ රහක් නෑ
@krishisammani7726
@krishisammani7726 3 жыл бұрын
ow eka thama
@janithamadushan464
@janithamadushan464 3 жыл бұрын
sanuli nm superb,eya hindai kathawa balanne
@ambalangodakuwait5339
@ambalangodakuwait5339 3 жыл бұрын
Kathawa, lassanae
@piumikaaththanayaka9946
@piumikaaththanayaka9946 3 жыл бұрын
අර ඉද්ද ගහට කතා කරන්න පුළුවන් වුනානම් හෙක්ටරයා හොඳ 2ක් අහගන්නවා🤣🤣🤣
@nlwd2002
@nlwd2002 3 жыл бұрын
ඒ වතු සුදු මල් නෙමෙයි ද? 🤔
@nawodthiyanawodthiya5425
@nawodthiyanawodthiya5425 3 жыл бұрын
ඇත්තමයි දෙන් කතාව wedakma.නහැ
@rttrn448vv
@rttrn448vv 3 жыл бұрын
සකුනි අඬද්දි ඇහැට කඳුළක් ආවේ මට විතරද..??😭😭😭
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
අය් මට😥😥😥😥
@rttrn448vv
@rttrn448vv 3 жыл бұрын
@@uththarajayasena7219 💞
@ashokamalarathnayaka9500
@ashokamalarathnayaka9500 3 жыл бұрын
අයියෝ...දැන් නම් ඉවර කරානම් හොදයි.
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
Sakuni❤sadev❤harima adaraneeya sahodara badimak, paw, lassanay
@samanthasudipalal4527
@samanthasudipalal4527 3 жыл бұрын
0763867347imo🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ඇට්ටරයා රෝදයෙ හුලන් ඇරියා ජගත් දන්නවා නමි ඇට්ටරයා එලවනවා
@seelaherath8270
@seelaherath8270 3 жыл бұрын
දැන් නම් කතාව එපා වෙනවා දැන් කතාව ආසාවෙන් නෙමෙයි බලන්නෙ
@slcodgang8173
@slcodgang8173 3 жыл бұрын
අදත් නියමයි සුපිරි
@dinithinisansala5015
@dinithinisansala5015 3 жыл бұрын
ඈ.... 😳😳😳 සේරම comments "" වැඩක් නැහැ , දැන්නම් කතාව වැඩක්ම නැහැ , "" කියලා තියෙන්නේ.... ඔයා විතරක් "" අදත් කතාව සුපිරි """ ,කියලා දාලා... 🤔🤔🤔🤔🙄🙄🙄🙄 බලන්නද ??? එපා ද????
@ligeeshadias6791
@ligeeshadias6791 3 жыл бұрын
දැන් කතාව ලස්සනයි
@ireshakumuduni6844
@ireshakumuduni6844 3 жыл бұрын
දැන් නමි කතාව එපා වෙිලා.එකම තැනමනේ වෙිනසක් නැද්ද........
@mallikasrimallika2141
@mallikasrimallika2141 3 жыл бұрын
මේ හෙක්ටරය අනුන්ගේ බූදලෙකට කෙල හල හල කේලම් කියා කියා තණ්හාවෙන් මැරෙන්න හදනවා
@nithunimanthi3755
@nithunimanthi3755 3 жыл бұрын
සත්සරණිවත් මේ වගේ කොටට ඇන්දනම් මහත නිසා ලස්සනට ඉන්නව ටානියාගෙ ලොකුකම විතරයි ඉරට්ට වගේ
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 3 жыл бұрын
Rosage dara kapilla කොහොමද
@wk6217
@wk6217 3 жыл бұрын
දැන් කතාව ගොඩක් අදිනවා නෙද
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
හිරු කතා සෙරම එකයි
@sirimasirima6252
@sirimasirima6252 3 жыл бұрын
Ow.
@geeththisaru5167
@geeththisaru5167 3 жыл бұрын
Kohe tada adinne
@samanthasudipalal4527
@samanthasudipalal4527 3 жыл бұрын
0763867347imo🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@tharangasampatha2823
@tharangasampatha2823 3 жыл бұрын
Dn Krishna patan gaththane aka hodai... Aka nisa Chanchala maya vena velavk denn...
@dihamalwala1507
@dihamalwala1507 3 жыл бұрын
ටානියා ගේ පැත්තට ද
@nilunilu887
@nilunilu887 3 жыл бұрын
මේලෝ රහක් නැහැ
@THeGoAT-142
@THeGoAT-142 3 жыл бұрын
මොනවද ගොන් හිරු. මේ සත්සරණි ගේ ගොන් සින්දු.. ඊයා. ඒ සින්දු ද. කටහඩ අවුල්
@fatmanarasingha9147
@fatmanarasingha9147 3 жыл бұрын
රත්තරන් අම්මා
@blacklegend5994
@blacklegend5994 3 жыл бұрын
හැමදාම වෙන්නෙ එකම දේ විකාරයක් වෙලා දැන් මේක 🤮🤮🤮🤮🤮
@dihamalwala1507
@dihamalwala1507 3 жыл бұрын
මේ පැත්තට කිව්වේ මොන පැත්තට
@tharangasampatha2823
@tharangasampatha2823 3 жыл бұрын
Chanchala maya kathawt as ay innawd?
@eranh.a.e.mihirangi1918
@eranh.a.e.mihirangi1918 3 жыл бұрын
Ow please ek apahu denwanm🙏🙏🙏
@eranh.a.e.mihirangi1918
@eranh.a.e.mihirangi1918 3 жыл бұрын
👋👋👋👋
@sadunisaduni5866
@sadunisaduni5866 3 жыл бұрын
මල විකාර කථාවක් හැමදාම එකම ටික
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
Sakuni godaaak hoday
@sirimasirima6252
@sirimasirima6252 3 жыл бұрын
Oke anthimata jagath sassaraniwa badinakekane wenne
@upekshaprabashwari7880
@upekshaprabashwari7880 3 жыл бұрын
මේ ඇනි අම්මා නම් මෝඩ ගහක්නේ බලන් ගියාම
@milakshi1321
@milakshi1321 3 жыл бұрын
හෙක්ටර් ට ඕන දේපොළ තාන්හාව
@goalmasters-t5y
@goalmasters-t5y 3 жыл бұрын
ෂික් කතාව පට්ට පල්
@samanthasudipalal4527
@samanthasudipalal4527 3 жыл бұрын
0763867347imo🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@wajirafrenando1866
@wajirafrenando1866 3 жыл бұрын
Dannam katawa බලන්න ආසාවක් na
@samanthasudipalal4527
@samanthasudipalal4527 3 жыл бұрын
0763867347imo🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@tharangasampatha2823
@tharangasampatha2823 3 жыл бұрын
Chanchala maya ithru tika denn...
@tharangasampatha2823
@tharangasampatha2823 3 жыл бұрын
Dn Krishna patan gaththane aka hodai... Aka nisa Chanchala maya vena velavk denn...
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
අමිමෝ මෙි චිත්ත සිරිලා...
@seelaherath8270
@seelaherath8270 3 жыл бұрын
කතාව එක තැනමයි
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
එන්ගලන්තෙ හිටියත් ලන්කාවේ හිටියත් ගහනු ගහනුමයි කියලනම් මේ නාට්‍යයෙන් හොදට කියනව.මෝඩකමයි උද්දච්චකමයි මේකිල උපතින්ම අරන් එනව ඇත්තෙ.
@wathsaladissanayaka6244
@wathsaladissanayaka6244 3 жыл бұрын
Aparde හෙක්ටයාරta ara gon shereen thama hariyanna
@nalakadinesh6143
@nalakadinesh6143 3 жыл бұрын
Sudu කතාව beluwada tv aken
@Deranataniwana
@Deranataniwana 3 жыл бұрын
ශ්‍රී සද්දර්මය සවනය කරන්න පුළුවන්නම් මේ පැත්තටත් එන්න
@mohamedmohomed5351
@mohamedmohomed5351 3 жыл бұрын
සින්දු එපා වෙනවා.
@slcodgang8173
@slcodgang8173 3 жыл бұрын
Thunweniyata thiyenne mage coment eka
@tharangasampatha2823
@tharangasampatha2823 3 жыл бұрын
Sihin gena kimariya kathaw hodai sanwedhi dn nm ep wenw sindu vadi akai naththam hodai babyla pau..
@myart149
@myart149 3 жыл бұрын
හෙක්ටර් ටානියාට කතා කරනවා...එන්න කියනවා..එයා බෑ කිය්නවා..ආයෙම ඊලග දවසෙත් ඒ දෙබස්ම පන්නනවා..ආපහු සතියකට පස්සෙත් ඒ දෙබස්ම පෙන්නනවා...අනේ මන්දා මෙහෙම බොරුවට කතා අදින නිසා තමයි මේවට සම්මානවත් ලැබෙන්නෙ නැත්තෙ.
@mangalikawarnakulasuriya5109
@mangalikawarnakulasuriya5109 3 жыл бұрын
Kathawa wadkma ne dan
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Sadeu bebi pau eyata mm harima adarei hodama bebi thama eya 🤗🤗🤗
@indikakumara5368
@indikakumara5368 3 жыл бұрын
😠😠😠😠😠
@shanyshany4080
@shanyshany4080 3 жыл бұрын
රෝසට.මෝඩයා කිවට..එයා.ට තරමි එකෙකුටවත් මොලෙ නැ..
@SandhyaKumari-fj9eb
@SandhyaKumari-fj9eb 3 жыл бұрын
Akanam aththa kathawa apa wela
@Evonmarry
@Evonmarry 7 ай бұрын
sathsarani pawu
@fatmanarasingha9147
@fatmanarasingha9147 3 жыл бұрын
හෙක්ටර් යයි සිරලයයි කරත්තයක බැඳලා මහා දෙන්නා පිටි පස්සේ කරත්තේ ඇන්දේ බැඳගෙන ෙරා්සට දක්නට කියන්න ඕනෑ
@Deranataniwana
@Deranataniwana 3 жыл бұрын
ශ්‍රී සද්දර්මය සවනය කරන්න
@nithunimanthi3755
@nithunimanthi3755 3 жыл бұрын
රෝසා මෝඩ නෑ...........
@mehaaa4657
@mehaaa4657 3 жыл бұрын
Ane me ktawth dan epa wela tiyenne eka tana pal wenwa
@indranipodimanike4224
@indranipodimanike4224 3 жыл бұрын
Hektaraya chittayak
@funnytiktok3042
@funnytiktok3042 3 жыл бұрын
එපා වෙලා දැන්
@ajethliyanage6359
@ajethliyanage6359 3 жыл бұрын
ඔඋ
@freecell9955
@freecell9955 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@anojnilanka9800
@anojnilanka9800 3 жыл бұрын
Hi
@mahivedio495
@mahivedio495 3 жыл бұрын
සැක් මෙලෝ වැඩක්නෑ කතාවදැන්
@nilanganisakshila5912
@nilanganisakshila5912 3 жыл бұрын
Tanam apa vala
@marianjayetileke9407
@marianjayetileke9407 3 жыл бұрын
Teledrama is getting to be very boring now. It's dragging!
Sihina Genena Kumariye | Episode 131 | 2021-04-25
36:30
Hiru TV
Рет қаралды 210 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 12 М.
Sihina Genena Kumariye | Episode 194 | 2021-12-11
34:37
Hiru TV
Рет қаралды 1,2 МЛН
Sihina Genena Kumariye | Episode 137 | 2021-05-16
32:53
Hiru TV
Рет қаралды 194 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН