KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sihina Genena Kumariye | Episode 155 | 2021-07-18
32:05
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 880 | 2025-01-03 | Hiru TV
18:32
99.9% IMPOSSIBLE
00:24
Une nouvelle voiture pour Noël 🥹
00:28
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
The evil clown plays a prank on the angel
00:39
Sihina Genena Kumariye | Episode 154 | 2021-07-17
Рет қаралды 243,248
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 257
@S.Sathsarani-b4i
3 жыл бұрын
චාල්ස් ගෙ පුතා දෙනෙත් කියන අය කෝ................❤️💚🖤💜️💙🧡💛
@sagarikasagarika4298
3 жыл бұрын
ඒකනං
@thisarachanaka6379
3 жыл бұрын
Me katawa puduma adellakne
@S.Sathsarani-b4i
3 жыл бұрын
@@thisarachanaka6379 ඔව්
@k.knissanka419
Жыл бұрын
මම
@dinudimahensa5404
3 жыл бұрын
ටීවී එකෙන් බලනවට වඩා මෙහෙම බලන එක හොදයි කියන අය කෝ...
@schoolsriseelalankara8493
3 жыл бұрын
සාගරී කියන චරිතය ....හරි ම උතුම් .....ඒ අවස්ථාව සත්සරණි දීලා ඒ වගකීම් ඒ විදියට වෙන විදිය පෙන්නනවා නම් නාට්‍ය හරිම සාර්ථක යි
@maduwa4134
3 жыл бұрын
සයුරේන් එහා ඉදන් බලන අය කෝ බලන්න...😍😍😍💕💕
@koekloeren1707
3 жыл бұрын
👋👋👋
@nilusisilwalokuarumage6605
3 жыл бұрын
♥️♥️♥️♥️♥️
@harshaninisansala5254
3 жыл бұрын
😍
@ayodyasathsarani5167
3 жыл бұрын
👋
@vijithapriyangani1143
3 жыл бұрын
මේකට නම දාන්න තිබ්බෙ සිහින ගෙනෙන කුමාරියේ නෙවෙයි ගීත ගයන කුමාරියේ කියල.😁😁
@slyoutubechannel3254
3 жыл бұрын
yesssss
@gamingwithrusher3392
3 жыл бұрын
ammo eka aththa
@pradeeppradeep307
3 жыл бұрын
Patta kThaea
@nilukaswarnamali4116
3 жыл бұрын
අනේ ඔව්
@S.Sathsarani-b4i
3 жыл бұрын
ඔව් ඈ........... සීයට සීයක් ඇත්ත........
@lalithananyakar161
3 жыл бұрын
අනිවාර්යෙන්ම දුප්පත් මිනිසුන් ලග තමා මනුස්සකම සතුට හිනාව 😀 තියෙන්නෙ ❤❤
@sadamalikumarikumari3839
3 жыл бұрын
සිරිලාගෙයි හට්ටරයාගෙයි ලොකුකම බහහින්නේ ජගත් සත්සරිනිව බැදපු දවසට
@manikpura9877
3 жыл бұрын
සිරිල් හාමුගේ ලොකුකම් 🤣🤣🤣 ලොකු හාමු පරාදයි
@yenulisahanya8520
3 жыл бұрын
ඔහොම පොඩ්ඩක් ඉන්න සාගරී 💕💕💕💕❤❤❤💕❤❤💕❤💕❤💕💕💕❤💕💕💕
@සුදුදෝනී-ෆ8ඞ
3 жыл бұрын
ලස්සනයි කතාව ❤️❤️❤️
@sanjeewanisanjeewani379
3 жыл бұрын
සත්සරණි සකුනි ජගත් හරිම හොදයි 💞💞💞💞💞💞💞
@shanelpeiris7591
3 жыл бұрын
Isuru aiyage acting harima natural.
@gihanudayajith3744
3 жыл бұрын
සිරිල්, හෙක්ටර් වගේ උන් තමයි අද සමාජෙ වැඩියෙන්ම ඉන්නෙ.
@sl-lm1ig
3 жыл бұрын
මේ හෙක්ටරයයි සිරිලුයි හින්දා කතාව එපාම වෙලා ඉන්නේ.
@HA-gn5yr
3 жыл бұрын
එක තැන පල් වෙනවා වගේ scene එකක් නැද්ද?කතාවේ ගලා යාමක් නෑ ..😉.....
@himaliranasinghe62
6 ай бұрын
හරිම ලස්සනයි කතාව
@user-vf7xi8ek8r
3 жыл бұрын
රෝසා නියමයි හකුරු කැල්ලක් දීලා ළමයි ටික වැස්සි යවන්න කිව්වේ 😄😄😄😄😄😄😄
@chammikalandrum1392
3 жыл бұрын
මේ විදියෙ තාන්න මාන්න උදුම්ම ගත්ත අය අපේ රටේ කොච්චරනම් ඉන්නවද??හෙක්ටරලා වගේ..
@nikukaniluka9040
3 жыл бұрын
මේ බේබිලා ඉස්කෝලේ යන්නේ නැද්ද ඉතින්.🙄
@sujithbw8108
3 жыл бұрын
School holiday December niwaadu
@nikukaniluka9040
3 жыл бұрын
@@sujithbw8108 😀
@yenumiayoddya4884
3 жыл бұрын
සිංදුව ඇහෙන පාරක් ගනේ අමන්දා අක්කව මතක් වෙනවා ❤️❤️😘❤️❤️
@nilukaswarnamali4116
3 жыл бұрын
අනේ ඔව් එයා දැන් ගායිකාවක්
@සුදුදෝනී-ෆ8ඞ
3 жыл бұрын
අම්මෝ හා
@gayansaudi2876
3 жыл бұрын
සිහින ගෙනෙන කුමාරියේ බලන සෙට් එකම ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා.. කියාගන යන්න බලන්න මේකෙ දුස්ටම තරිතෙ බලන්න... හෙක්ටර් ද?🙈🙈🙈
@chandaniandprasadh4242
3 жыл бұрын
Dushta charithanam godaaai
@gayansaudi2876
3 жыл бұрын
@@chandaniandprasadh4242 ඒකනේන්නම් ⛹️⛹️⛹️⛹️
@shanikashanika5210
3 жыл бұрын
සිරිලට හොද පාඩමක් උගන්නන්න ඕනා
@eyeshapriyanthika3969
3 жыл бұрын
මේ කතාව ඒකාකාරී විදියටමයි ගෙවිලා යන්නේ ...
@nilmini8011
3 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕 බුදු සරණයි ස්තුතියි ❤❤❤❤❤❤❤
@ebcreasy_tab0266
3 жыл бұрын
A 2 Z කියන්නේ මම ගිය පෙර පාසලනේ.
@yanasirlanka4814
3 жыл бұрын
සකුනිකියනහැමදෙයක්මඇත්ත
@himaliranasinghe62
6 ай бұрын
ලස්සන කතාවක්
@sewwandi7635
3 жыл бұрын
සකුනිගෙ ඒ වචන හරිම සංවේදී කෙනෙක්ගෙ හැගීම් හොඳට ඉස්මතු කරනවා. දුක හිතුනා සාගරි ගැන කියද්දි නම්. ඔක්කොමත් හරි සත්සරණිගෙ හැර, මේ බංගලාවෙ හාමුලාගෙවත් නෑනෙ වැඩ කරන එවුන්ගෙ තරම් ලොකුකමක්.
@bavaninatasha2717
3 жыл бұрын
Mas kana ballata waa katu kana ballalune sara wadima 😂
@p.ravindulakshanmaduranga9969
3 жыл бұрын
Ou eka athatha
@kanthiperera9012
3 жыл бұрын
මේ කතාවේ මේ රෝසාගේ අමන කතා ඇහෙන කොට හරිම අප්‍ර්සන්නයි.මනුෂ්‍යයින්ට කතා කරන්න දන්නේ නෑ.
@eyeshapriyanthika3969
3 жыл бұрын
Eththatama over acting
@madarawalakulu4335
3 жыл бұрын
ආයුබෝවන් සහතික ඇත්ත තුණුරුවන් සරණයි
@pradeepawijesena1169
3 жыл бұрын
AI CYRILUTH EHEMAMA THAMAI... KATU KANA BALLO....
@shan-mc2dq
3 жыл бұрын
@@madarawalakulu4335 😂
@shamalikaniroshani7178
3 жыл бұрын
Kathawa adinna epa.api asawen balanne
@darmarathnayaka3280
3 жыл бұрын
කුමාර පව්.............දෙනෙත් ගෙ අසනීපය නිසා අර සිරිලගෙ බැනුම් ඉවසන්න වෙලා.................එහෙම නූනානම් ........... සිරිල් පාඩමක් ඉගෙන ගන්නෙ , කුමාරගෙන් තමයි .....😀 හි..හ් හී..හී ......
@janakavijjaroopa7335
Жыл бұрын
අද නාට්‍යයේ වටිනාම ආදර්සය ගිලනුන්ට උපස්තාන කිරීම .බොහොම හොදයි .වර්තමානයේ හීන වී යන මනුස්සකමට හොද ආදර්සයක්
@nethmihirunika2903
3 жыл бұрын
ගොඩක් වෙලාවට රෝසා පිස්සු නටනවා😎😎😎😎😎😎
@nethmihirunika2903
3 жыл бұрын
😛😛😛😛😛😛😛😛
@nethmihirunika2903
3 жыл бұрын
Oyi
@nethmihirunika2903
3 жыл бұрын
Ko😊😊😊😊😊🏘🏘🏘🏘🏘
@nethmihirunika2903
3 жыл бұрын
🏚🏚🏚🏚🏚🏚🏠🏠🏠🏠🏠🏠😭😭😭😭😭
@dilanijayakody8212
3 жыл бұрын
Sgari nona අවුරුද්දක් පුරාම බබාලා හම්බවෙන්න enne....ade දකින දකින වේලාවට ...🤣🤣🤣....
@kalyanicasiechetty4848
3 жыл бұрын
මෙහෙම බලනකොට කාලය ඉතුරු යි
@samanthathushara3831
3 жыл бұрын
me teledrama eke ad vadi apppaaaa 😔
@malimali6694
3 жыл бұрын
ජගත් සත්සරනිගෙන් සාගරිව දකිනවා
@yenulisahanya8520
3 жыл бұрын
😅💖
@ishanabeywickrama7579
3 жыл бұрын
👍👍
@navodayamandakini1975
3 жыл бұрын
Mn nam hiru cartoon telegram kisi deyk blnnathuv hitiye... Ath dam me kathav blnv.. Akath dam ap velaa thiyenneee🙈
@gamingwithrusher3392
3 жыл бұрын
appe amma balanna asama kathawa.hemadama aran denna ona
@dilmisavindi1999
3 жыл бұрын
සිංදු දාන්නෙපා කතාවත් එපා වෙනව.හැමදාම විනාඩි 10ක් විතර සිංදුව යනවා.
@lasacolombo355
3 жыл бұрын
මේක ටෙලි කතාවක් මැට්ටියෙ..😂
@PushpaPushpa-ld5qe
3 жыл бұрын
සිරිල්ටත් මල් රේද්දක් අන්දලා තලේට යවන්න ඔන
@ranjiniaisha2449
3 жыл бұрын
සිරිල් තෝනමි හොදනැ හෙනගහපන්
@chandrachandra1654
3 жыл бұрын
සිරිලta andanna ඕනෑ මල් මල් චිත්ත ගවුමk...නට නට යන්න ...
@indirathnayaka6650
3 жыл бұрын
අනෙ මෙ දෙන්නගෙ ලව් එක කවද පටන් ගනීද🙄
@sadunisaduni5866
3 жыл бұрын
මේක මළ විකාර කථාවක්. ලස්සන කතාවක් තියෙනව. I. T . N. එකේ. ස්කර්ම කියල. ඔයාල. එක දවසක් බලන්න . මේ. වගේ එකතැන පල්වෙන විකාරයක් නෙවි
@亗CHAMAFF亗
3 жыл бұрын
Ha kiyatada yanne
@sadunisaduni5866
3 жыл бұрын
සති. අන්තේ දවස් දෙකේ. තමයි තියෙන්නේ මම බලන්නේ. ෆෝන් එකෙන් 8ට වගේ තමයි.
@wasundaracooray5729
3 жыл бұрын
Apo eka man gon kathawk,
@saseenmotors622
3 жыл бұрын
අනිවාර්යෙන්ම .
@rasikabandaralasantha2203
3 жыл бұрын
ගෘහ විද්‍යාව කියන්නෙ කන්ස්ට්‍රක්ෂන් කියල දැන ගන්නකොට වයස කීයද 😂😂😂
@samudraranawaka54
3 жыл бұрын
Ha ha 🤣🤣🤣
@rasikabandaralasantha2203
3 жыл бұрын
@@samudraranawaka54 😂😂
@sandalikethaki5324
3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@PRIYANI1000
3 жыл бұрын
😃😃😃
@thaksilamadampe7562
3 жыл бұрын
අපෝ මේ සිංදුව දැන් අහලා අහලා එපා වෙලා.. දැන්වත් මේ සිංදුව නැතුව දැම්මනම් හොඳයි නේද.. අතර මැදත් සිංදුමයි දාන්නෙ කතාවට වැඩිය සිංදු අහන්නයි තියෙන්නෙ
@ingaschubert3307
3 жыл бұрын
Aneda kiyanne ekanam aththa mata epawela me kathawa Dan sindu sindu apoo man hithan enne me kathawa balana ekath nawaththanna 🤮🤢
@sootymooty6436
3 жыл бұрын
Skip karala balanna
@shan-mc2dq
3 жыл бұрын
Man thamai sindu liyanne e ahanna bari nam akip karala balapan
@sonetra7747
3 жыл бұрын
adai,,baluwa,lassana,nattiyak,,👌👌👌🙏🌸🌸🌸
@malikaperera2132
3 жыл бұрын
මට ෙමකතා ෙව සිරිල්ට ෙහටිටකැමතිනැ👿
@u.g....9819
3 жыл бұрын
🙏 🙏 🙏 හිරු
@evon-ze6nw
3 жыл бұрын
මේ රෝසා නම් අන්තීමයි මනුස්සයන්ට කතා කරන්නෙ ගොඩාක් කැත විදිහට මමනම් හරිම අකමැතියි
@kaveesha4447
3 жыл бұрын
ada nam lassanai drama eka lassanai
@lk-lt3or
3 жыл бұрын
කටු කන සිරිලගෙ සැර 😁
@pathumsaranga9369
3 жыл бұрын
අම්මෝ හෙක්ටර්ගෙ දැණුම 😂😂
@nawodya4551
3 жыл бұрын
Sindu kyna eka nawaththnwanm kthwa maru
@mangalarajapaksha4
3 жыл бұрын
හෙක්ටරයයි සරිලයි පේන්න බැරි මට විතර ද
@techguideakein8645
3 жыл бұрын
අනෙ මට පන්සිය ගන්න උදව්වක් දෙන්නකො😢😢😢😢./.,,,/,.//
@koekloeren1707
3 жыл бұрын
කථාවෙන් භාගයක් ම 🐂 Hekter ,ය 🐂 Siril ගෙයි කථා 😡😡
@mallikamallika2351
3 жыл бұрын
පෙන්නන්න බැරි වුන් දෙන්නෙක්
@koekloeren1707
3 жыл бұрын
@@mallikamallika2351 මටත්
@亗CHAMAFF亗
3 жыл бұрын
Ow
@shan-mc2dq
3 жыл бұрын
E kauda
@perera9180
3 жыл бұрын
@@shan-mc2dq 😂😂🙏
@freecell9955
3 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️❤️❤️
@somagovinnage5549
3 жыл бұрын
හෙක්ටර් වගේ චරිත අදත් ඉන්නවා.
@madupremajayantha7804
3 жыл бұрын
රෝසා ගේ වැඩී😀
@S.Sathsarani-b4i
3 жыл бұрын
🖤❤️💙💛🧡💜️💚
@boy-ih3mi
3 жыл бұрын
සින්දු එපා බන් නින්දයනෝ 😟😴 කතාව හොදයි☺
@pmnjulamnjulakuwait3884
3 жыл бұрын
Goodak lassanai me kathawa ❤❤❤❤
@chandieta8043
3 жыл бұрын
මෙි සිරිල් ...හේක්ට ..රෝසා...අන්තිමයි අසරනයින්ට පිහිට වෙින්න දන්නේ නැ ..
@priyanthiwelgama3557
3 жыл бұрын
පිස්සු නේද දැන් කතාව රෝසා නම් හරිම ගොන් වස්සෙක්,
@telephone2454
3 жыл бұрын
අපොයි මෙි රෝසා
@pradeepawijesena1169
3 жыл бұрын
Bath balayek née...
@jensusperera
3 жыл бұрын
පිස්සෝ රගන කුමාරියේ.
@disnafernando4438
3 жыл бұрын
අපොයි බංගලාවේ කටු ලෙව කන රොසාගෙයි සිරිල්ගෙයි කට්න් කියවෙන වචනනමි අප්පිරියයි .
@kanthiperera9012
3 жыл бұрын
අප්‍රසන්න බතලයා ඊඊඊඊයා
@chandanichandi5958
3 жыл бұрын
Wow marama lassanai adatt
@deshanikandalage2281
3 жыл бұрын
මල කෝලං හෙටිට..මහත්තයාගේ සිරිල්ගේ
@nethmikaweesha7267
3 жыл бұрын
Adath kathawa lassni😘😘
@shyamalegunaratna8611
3 жыл бұрын
ඇයි අනේ මෙික දැන් දාන්න පරක්කු වෙන්නේ
@kalpani...kalpani7555
3 жыл бұрын
සිරිලගේ....අලි....ඔලුව
@mdfoodchallenge8524
3 жыл бұрын
And me jagathge Loki puthage podi kale charethe ragapana pode putha lassanata ragapanawa hoda anagathayak theyanawa edereyede👍👍👍👍👍👍👍
@priyadarshaniseya5715
3 жыл бұрын
කතාවලටසිංඋුගොඩක්හරිනැහැ.
@eshanprabodha249
3 жыл бұрын
🤢🤢meka mona 🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢
@dayawathikarunanayaka5150
3 жыл бұрын
මෙි ගොන් දෙන්න මෙිකෙන් එලවන්න
@kasthuriperera204
3 жыл бұрын
Ow niyamai.edd danneth nethi nisa.piliwelata balanne puluwan
@rivariva1372
3 жыл бұрын
අද සිංදු විනරද
@kumaryladykumarykumary.5640
3 жыл бұрын
අනෙ පවු මෙ ලමයි
@p.ravindulakshanmaduranga9969
3 жыл бұрын
Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama telidram eka sihina genena kumariye telidram eka vitharai .rosa niyamai sathasarani niyamai. Mama asama rangana niliya salani taraka . Mama asama rangana naluwa mihira siri thilAKA & isuru loku hettiarachachi . Mama asama lama rangana naluwa KAVINDU MADUSHAN sadewu niyamai savidu niyamai sanuka niyamai sandeep niyamai sakuni niyamai selina tivinki niyamai sansuvi niyamai Mama asama lama rangana niliya yohani hettiarachachi. Mema telidram eka nirmanaya karapu NIWANTH pasara athulu hirutv akata mama hardayangama STHUTHI pudakarami. Mama SIYALU DENAGEN illanne sathasarani adarsayata ganna kiyala illanawa
@mangalikadias8223
3 жыл бұрын
හෙක්ටගෙ.ඒව.අද.වැඩියි ඔලුවත්.රිදෙනව.කටේ සද්දෙට
@deepahettiarachchi7877
3 жыл бұрын
❤❤❤❤
@kamalpiya7856
3 жыл бұрын
😍😍😍
@yhjhhh3803
3 жыл бұрын
මෙි රොසා නමි තිරිසනෙක්
@thusharasampath8756
3 жыл бұрын
ow hodayi
@亗CHAMAFF亗
3 жыл бұрын
💗
@亗CHAMAFF亗
3 жыл бұрын
.
@亗CHAMAFF亗
3 жыл бұрын
Ela
@yanasirlanka4814
3 жыл бұрын
ජගත්ටකටඋත්තරනැහැ
@yenulisahanya8520
3 жыл бұрын
Nosalakillane 😅
@osandiimesha4524
3 жыл бұрын
Apooo appiyay, hamadaama andanawa🤮🤮🤮
@ranjanidanasekara5953
3 жыл бұрын
Mama.asaven.balan.enea.katavak
@charukapethum425
3 жыл бұрын
hiru mage pana vage
@ranuka23ranu92
3 жыл бұрын
Rosaga kata wakkada waga 😁😁
@亗CHAMAFF亗
3 жыл бұрын
👻
@dammikadissanayka5256
3 жыл бұрын
Sirilata taktarayata wanne jagath sathsarani bandama kussiye wadata inna ha nadda
@paweedisha1656
3 жыл бұрын
Gruha widyawa kiyanne gewal hadana ekatalu..😂😂😂😂
@priyanthisenanayake5254
3 жыл бұрын
🔶🔷🔶🔷✳️✳️✳️
@kumari.herathherathherath9185
3 жыл бұрын
Dannm kathwa adinwa😄😄😄😄
@ayeshdilshan6196
3 жыл бұрын
Sakuni bappata neda love karanne...😃😃😃
@yenulisahanya8520
3 жыл бұрын
😄
@pushpalatha3568
3 жыл бұрын
Sakuni duwe oyagathigunA saba jeewitheth thiya ganna
@inokag6417
3 жыл бұрын
Sirla hare depatjnayek,hektata kittu wena e unata ugen banum hanawa,mun dennama niyama harak gas dekaka geta gahala tanakola tekak denna one
32:05
Sihina Genena Kumariye | Episode 155 | 2021-07-18
Hiru TV
Рет қаралды 218 М.
18:32
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 880 | 2025-01-03 | Hiru TV
Hiru TV
Рет қаралды 94 М.
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
20:49
Maayavi (මායාවී) | Episode 88 | 03rd January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 224 М.
20:31
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 171 | 2025-01-03 | Hiru TV
Hiru TV
Рет қаралды 314 М.
5:22
නලු නිලියන් නත්තල සමරන්න ආපු හැටි😍 #trending #yt #ytviral #viralvideo #video #christmas #celebrity
Lankan Stars Hub
Рет қаралды 240
35:42
Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 322 | 2023-03-11 | Hiru TV
Hiru TV
Рет қаралды 287 М.
31:43
Sihina Genena Kumariye | Episode 267 | 2022-08-21
Hiru TV
Рет қаралды 243 М.
20:34
Jaanu | Episode 486 - (2025-01-03) | ITN
ITN Sri Lanka
Рет қаралды 91 М.
31:44
Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 376 | 2023-09-17 | Hiru TV
Hiru TV
Рет қаралды 230 М.
32:36
Sihina Genena Kumariye | Episode 97 | 2020-12-26
Hiru TV
Рет қаралды 304 М.
32:32
Sihina Genena Kumariye | Episode 157 | 2021-07-25
Hiru TV
Рет қаралды 251 М.
32:46
Sihina Genena Kumariye | Episode 119 | 2021-03-14
Hiru TV
Рет қаралды 236 М.
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН