Sihina Genena Kumariye | Episode 158 | 2021-07-31

  Рет қаралды 250,684

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 211
@nandanasenadeera8330
@nandanasenadeera8330 3 жыл бұрын
කෝ බන් දැන් අර ලාවට පටන් ගත්ත ජගත්ගෙය් සත්සරනිගෙය් love එක
@dilshanimadushika8454
@dilshanimadushika8454 3 жыл бұрын
මේක ඇදෙනව වැඩි කියන සෙට් එක කෝ.❤️ 👇
@sewwandidesilva1513
@sewwandidesilva1513 3 жыл бұрын
ඔව් එකනම් ඇත්ත
@chathu3558
@chathu3558 3 жыл бұрын
Ow.epa wenawa
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 3 жыл бұрын
Ow ane
@nirmalathushara3628
@nirmalathushara3628 3 жыл бұрын
Ammata hukapan
@anushasituge805
@anushasituge805 3 жыл бұрын
අය්යෝ බොරුවට කතාව ඇදගන යනවා දෙවනි ඉනිමවගේ එපාවෙනව දැන්නම්.සිරිල්ගේ හෙක්ටගේ බොරුනාඩගම් පෙන්නලා එපිසෝඩ් වැඩිකරනවා.විහිලුවක් උනත් ඒතැනට ආදාලවිදියට දාන්න ඕනී.නැත්නම් මේකචුන්ගම් එකක්වගේ ඇදෙනවා විතරයි.හරි ආසාවෙන් බලපු කතාවක් දැන්නම් හරිම නීරසයි😢😢😢😢
@nadeekasujani4089
@nadeekasujani4089 3 жыл бұрын
එ්ක තමා අප්පා
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe 3 жыл бұрын
ටානියාව සිරිල්ට බන්දලා දුන්නානම් හරි😂😂😂😂😂😄සිරිල්ට තමයි හරියන්නෙ ටානිව
@liyanangesli3725
@liyanangesli3725 3 жыл бұрын
මුළු කතාවේම හෙක්ටර් සිරිල් විතරයි මෙලෝ රහක් නෑ මොකක්ද මේ විකාරේ
@milakshi1321
@milakshi1321 3 жыл бұрын
ජගත් ඔයාව මුලා කරනවා හෙක්ටර් ඒවට අහු වෙන්න එපා ළමයි ට ආදරේ වෙන්න පවුල් වෙන්න නෙමෙයි ජගත් ළමයි පවු 😭😭
@sanduudari8809
@sanduudari8809 3 жыл бұрын
කතාව යන විදිහට මටනම් හිතෙන්නේ එදිරිමුනි තමයි කතාව ලියන්නේ
@anushacool4745
@anushacool4745 3 жыл бұрын
අප්පෝ හෙක්ටයාරයගේ මොඩ කම දෝරෙ ගලනවා මොලේ තියෙන්නේ අලි බඩෙි වෙන්න ඇති 😃😃😃
@saidalgaradi8549
@saidalgaradi8549 3 жыл бұрын
ජගත් ගේ ලොකු කම් දරුවන්ටයි, සේවකයන්ටයි විතරයි 😭😭එපා වෙනවා දරුවන්ට ආදරෙන් කතා කරන්න දන්නේ නැ අම්මත් නැ ඒ ළමයි ට 😭😔😔
@m.c.d.pirilspirils3434
@m.c.d.pirilspirils3434 3 жыл бұрын
Hamadam akam de appiriyai
@hashinishaalikaa8398
@hashinishaalikaa8398 3 жыл бұрын
අනේ ඉතින් ඕක කතාවක් විතරයි 🤭🤭🤭🤭 ඔයා අඬන්න එපා
@dineshsandaruwan3239
@dineshsandaruwan3239 3 жыл бұрын
කතාවට වුණත් වුණත් මේ ජගත් ගේ කටේ සද්දේ තියෙන්නෙ බංගලාවේ සේවකයින් ටයි ළමයි ටයි විතරයි
@nadeekasujani4089
@nadeekasujani4089 3 жыл бұрын
එ්ක තමා
@sansaladewmini3323
@sansaladewmini3323 3 жыл бұрын
මොකක්ද අප්පා එපා වෙනවා බලන්න හිතෙන්නෙත් නැ හෙක්ටර් බඩ තඩියාගෙ කියවිල්ල තමා
@thisunijayawardane4065
@thisunijayawardane4065 3 жыл бұрын
දැන් මේ නාට්‍යයත් ජරාවක්. පුරුද්දට බැලුවට දැන් නම් අප්පිරියයි .
@slcreations1167
@slcreations1167 3 жыл бұрын
hectaraya nisa tamai ehema.hectaraya natnan ehema awulak na ane
@OmanOman-zd4kt
@OmanOman-zd4kt 3 жыл бұрын
@@slcreations1167 r
@slcreations1167
@slcreations1167 3 жыл бұрын
@@OmanOman-zd4kt r kiwwe
@slcreations1167
@slcreations1167 3 жыл бұрын
@@OmanOman-zd4kt "r" kiwwe mokadda?
@slcreations1167
@slcreations1167 3 жыл бұрын
@@OmanOman-zd4kt "R"kiwwe mokadda?
@slravi7470
@slravi7470 3 жыл бұрын
දැන්නම් කතාව එපා වෙනවා තාම ලමයින්ගේ ඉස්කෝලේ නිවාඩු ඉවර නැද්ද 🤣🤣🤣🤣🤣
@darrelroger6713
@darrelroger6713 3 жыл бұрын
School close ne. Covid
@thaksilamadampe7562
@thaksilamadampe7562 3 жыл бұрын
අම්මගෙ රෙද්ද අල්ලගන දඟලනවා හැමදාම එපා වෙනව මේ මඟුල සත්සරණියි රෝසයි නිසා බලනවා මිසක් කිසිම වැඩක් නැති කතාවක් එදිරිමුනිද මේ ⁣කතාවත් ලියන්නෙ ?
@nadeenadee9047
@nadeenadee9047 3 жыл бұрын
😄😄😄
@dilhanithakshila1847
@dilhanithakshila1847 3 жыл бұрын
මේ කතාව දැන් වාතයක්.ශලනි ඉන්න නිසයි,මුල ඉදන් බලපු නිසයි බලනවා..
@sanoojachamali8300
@sanoojachamali8300 3 жыл бұрын
මෙක නම් ලස්සන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ
@ajithahiroshima5445
@ajithahiroshima5445 3 жыл бұрын
අැත්තමයි අප්පිරියයි මේ හෙක්ටරයගෙ කියවිල්ල ,එපාම වෙලා මට අයියෝ කෙටියෙන් ඉවර කරන්නකො හෙක්ටරයගෙ අදෝනාව
@nilukaswarnamali4116
@nilukaswarnamali4116 3 жыл бұрын
Aka atta.matat apa wela
@shamalikaniroshani7178
@shamalikaniroshani7178 3 жыл бұрын
Ow apitath epa wela
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
බුදුසරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏
@manikpura9877
@manikpura9877 3 жыл бұрын
මේ බංගලාවේ ඉපදුනු ළමයිට වඩා සතුටින් ඉන්නවා පාරේ හිගාකන ළමයි.
@padmij4452
@padmij4452 3 жыл бұрын
ජගත් හාමුට හරිම boring....කවදාවත් දරුවන් එක්කවත් සිනහ සරලව කතාව නැහැ...ගෙදර army camp level 🤓
@KINGOFGAMES-eg6ge
@KINGOFGAMES-eg6ge 3 жыл бұрын
යකො මේක කතාවක් ඒ නිසා මේකෙ රගපාන අයට බැනලා වැඩක් නෑ. බැනපන් කතාවෙ ඩිරෙක්ටර්ට 😅😅😅
@slcreations1167
@slcreations1167 3 жыл бұрын
ow itin ragapana ayage nam kiyala baninne itin directorta tamai.mokada director me comments balanawane
@dinushaudayanthi8329
@dinushaudayanthi8329 3 жыл бұрын
Mewa kiyawala baluwama... Ape rate ayage.... Danuma... Hodata galapaganda puluwan neda.... 😂 😂
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
❤❤❤❤♥️♥️♥️♥️ බුදු සරණයි ස්තුතියි
@chirancr7768
@chirancr7768 3 жыл бұрын
කිසිම තේරමක් නැතුව ඔහේ ගලාගෙන යනව.මෙලෝ රහක් නෑ දැන් මේක 🤣
@sujatam3953
@sujatam3953 3 жыл бұрын
එපා වෙනවා මේ කතාව දැන්නම් කතාවේ බාගයක්ම ට්‍රැක්ටරයයි ඩ්‍රයිවරයයි සිරිකිතයි මේ මිනිස්සු දෙන්න
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 3 жыл бұрын
එක ඇත්ත
@nilukaswarnamali4116
@nilukaswarnamali4116 3 жыл бұрын
Ow
@nilukaswarnamali4116
@nilukaswarnamali4116 3 жыл бұрын
Niluka
@sadamini4159
@sadamini4159 3 жыл бұрын
ඒක ඇත්ත ඊයේ කතාවෙ බලන්න දෙයක් තිබ්බනම් තිබ්බෙ ජගත් රෝසට කතා කරන ටික විතරයි ..
@mhrmadhushika9173
@mhrmadhushika9173 3 жыл бұрын
Ow
@udugamasamitha7589
@udugamasamitha7589 3 жыл бұрын
කතාව ලස්සනයි. එක තැන පල්නොකර අවසන්කෙරැවොත් පස්සෙකාලෙකත් බලයි. සෙනෙහෙවන්තයෝ වගෙ
@indirathnayaka6650
@indirathnayaka6650 3 жыл бұрын
කතාව අප්පිරිය වෙනව ඔක්කොම එක තැන පල් වෙනවා...කොපියක් එත් ලස්සන නිසා බැලුවා..ශලිනි ඉන්න නිසා අනික
@yhjhhh3803
@yhjhhh3803 3 жыл бұрын
මම ඉස්සර වෙිලා කොමඩි බලාන්නෙ
@srilankaweightlifting5435
@srilankaweightlifting5435 3 жыл бұрын
ලස්සනයි
@prabashudaya3326
@prabashudaya3326 3 жыл бұрын
ලස්සන කතාවක් මා ඉතාමත් සතුටින් මෙම කතාව නරබමි
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
ඉක්මනින් ඉවර කරන්නකෝ කතාව 😜😜😜😜 ඇදෙනවා නේද
@deshanikandalage2281
@deshanikandalage2281 3 жыл бұрын
හෙක්ටර්ගේ සිරිල්ගේ add my තියෙන්නෙ එපා වෙනවා කතාව බලන්න
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 3 жыл бұрын
අදනම් මේක්අප් ලස්සනට කරල තියෙනව
@herathjayasinghe7790
@herathjayasinghe7790 3 жыл бұрын
ඒක තමා
@thusharanethsarathusharane5978
@thusharanethsarathusharane5978 3 жыл бұрын
කදුලු සලා නෙතු වෙහෙසා,, හැඩුවාදෝ,,,ඔබ මා ගැන සිතා කදුලින් තෙත් වු මුහුණ බලා මා හැඩුවා,,,ඔබෙ නෙතට හොරා,,,,, 🌹💕💚
@hamilahamila1524
@hamilahamila1524 3 жыл бұрын
Kathawa lassanata dennako. Hektarayai daiwarayai elawala danna kathawen jagath amma nathi daruwanta oeta wadiya aadaren enna thunuruwan saranai
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 3 жыл бұрын
මේ පිස්සෝ දෙන්න විතරයි අද ශික්
@sasarakaimaniwanainiwanata4577
@sasarakaimaniwanainiwanata4577 3 жыл бұрын
ඇත්තටම දැන් කතාවට සුදුසු නැති මෝඩ චරිත වැඩි බංගලාවක් නෙමේ අසරණ සරණ මඩමක් වෙලා...කතාව මුලදි නැතත් අවසානය මොනතරම් අර්ථවත් වෙන්න ඕනද? ඡගත්ට,සහ මාමාට කියන්න තියෙන්නේ මේ වාගේ චාටර් ටෙලිනාට්‍ය බාරගන්නකොට දෙපාරක් හිතන්න. අදින් පස්සේ කිසිම දවසක මේ කතාව බලන්නෙ නැහැ.අපරාදේ අපේ කාලේ.අපරාදේ ඩේටා...මීටවඩා හොදයි සත්තූවත්තක් බැලුවා නම්.
@saduniseapalika9767
@saduniseapalika9767 3 жыл бұрын
Me hectorui. Driwarui iwath karanna berida nattiyen epaaaa wenawa mun denna
@sanoojachamali8300
@sanoojachamali8300 3 жыл бұрын
මෙක කතාව ලස්සනයි
@sadeeshasithumini4252
@sadeeshasithumini4252 3 жыл бұрын
හෙක්ටගෙ වැඩක් නැති කතාව තමා වැඩි වෙලාවක් යන්නෙ..එපාවෙනවා
@k.nranasoma573
@k.nranasoma573 3 жыл бұрын
Yes
@indunillakmali8896
@indunillakmali8896 3 жыл бұрын
Niyama kathawa🥰🥰☺️☺️ Ko like ekak damma😍
@sudeerasampath674
@sudeerasampath674 3 жыл бұрын
Kathawa lassanai eeth harima ස්ලො..eekai aula shalani nisa kathawa thawath lassanai...
@nilantha-u5k
@nilantha-u5k 3 жыл бұрын
ලංකාවේ ඉන්න ඔක්කම නළු නිළියන්ට එච්චර සිංහල සෙට් වෙන්නේ නැහැ තමා 😂😂
@priyanthiwelgama3557
@priyanthiwelgama3557 3 жыл бұрын
ඉක්මනින් මෙ කතව ඉවරයක් කරන්න
@sachinidissanayaka140
@sachinidissanayaka140 3 жыл бұрын
දැන් නම් මෙලෝ රහකට නෑ...වැඩකට නැති ඒවා ඇද ඇද යනවා විතරයි...බලන්නත් එපා වෙනවා..
@lishanimadhu3970
@lishanimadhu3970 3 жыл бұрын
ඔය කතාව තවදුරටත් අරන් යන්න.
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 3 жыл бұрын
අයියෝ roosaa.😁
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️
@thanujaa86
@thanujaa86 3 жыл бұрын
Dannam කතාව appiriyai,,,,,ලස්සන naaa
@මුහුණුපොතටමාලියූකවි
@මුහුණුපොතටමාලියූකවි 3 жыл бұрын
යකෝ බංගලාවෙ වැඩ .කරන උන් සේරටම හපන් පිස්සු රෝසට
@padmahettiarachchi7733
@padmahettiarachchi7733 3 жыл бұрын
Roosage kata thalanna oona . Ahinsaka kollata goma gadaya kiyanawata
@dammikakumara5766
@dammikakumara5766 3 жыл бұрын
අනේ ඔව් අනේ මල වික්කාරයක් මෙක දිගටම අද්දනවා හැබැයි දිවිතුරා නම් මෙහෙම දික් කරන්න එපා එහෙම කලොත් ඔයාලගෙ චැනල් එකෙ බලන්න දෙයක් නැත්තටම නැති වෙනවා 😒😒
@seniverathna8985
@seniverathna8985 3 жыл бұрын
මේ අනාථ නිවාස නැති කරලා දාන්න. ඒදරුවන් දෙමව්පිය ළඟ තියාගන්න ජීවත් වෙන්ට ඒ දුප්පත් දෙමව්පියන්ට දරුවෝ බලාගෙන ගෙදර. ඉඳගෙන කරන්ඩ පුළුවන් රැකියා.නිර්මාණය karanda oni.
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
ඊයා මේ රෝසා මටනම් දැන් පේන්න බැරි චරිතයක් අර අහිංසක මනුස්සයන්ට කතා කරන කැත
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
හෙක්ටර් රැක්අත්තන වලීන් මිණීපෙට්ටියක් හදලා තියාගනීන් සමහර වෙලාවට නාගයෙක් වත් දෂ්ඨ කලෝත් හොඳයි කලීන් සතියාගන්න එක
@milakshi1321
@milakshi1321 3 жыл бұрын
හෙක්ටර් අද ඉවරයි
@wk6217
@wk6217 3 жыл бұрын
ලබන සතියේ ඉදලා බලන්නෙ නැ මෙි කතාව චික් විතරක්
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
ටිම්බ වසන්ත 😜😜😜😜 බුදු අම්ම්මෝ මට ඇහුණේ වෙන එකක් 😜😜
@amaya6297
@amaya6297 3 жыл бұрын
😃😃😃
@sudeshkahingalage6527
@sudeshkahingalage6527 3 жыл бұрын
Matath😁😁😁
@තිළිණිතිළිණි-ඳ3ය
@තිළිණිතිළිණි-ඳ3ය 3 жыл бұрын
🙈🙈🙈
@raviravindra889
@raviravindra889 3 жыл бұрын
😂
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
ඔවූ ඕයී😜😜
@santhiyasanthiya3403
@santhiyasanthiya3403 3 жыл бұрын
කොච්චර උගත් උනත් මේ තාත්තාටනම් දරුවො තේරුම් ගන්න ත් බෑ දෙයක් පිලිගන්නෙ ත් නැ
@wasanthakumaradissanayaka6116
@wasanthakumaradissanayaka6116 3 жыл бұрын
Uwamana karana dewal sehenna kalekin dekala nethuwa ethi. Badata yata wela.
@noblesview3439
@noblesview3439 3 жыл бұрын
Sakuni pav🤣🤣🤣
@kanthiperera9012
@kanthiperera9012 3 жыл бұрын
බූරූ කමෙත් සීමාවක් තියෙනවා බූරූ චරිත දැක්වෙන පලමු ගොන් නාටකේ .
@sahandisanayaka7502
@sahandisanayaka7502 3 жыл бұрын
Vb , Fy
@chamirahimali284
@chamirahimali284 3 жыл бұрын
Apo sinduwanam berihan denawa appa
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 3 жыл бұрын
ආබාදිත චරිත දෙක නම් සුපිරියටම කරනව ...සමාවෙන්න ආබාදිත කියල කිව්වෙ නම් දෙක මතක නෑ ඒකයි
@sewwandi7635
@sewwandi7635 3 жыл бұрын
නොදකිම් මේ බඩ තඩියයි සිරිලයි
@Avinduramishka
@Avinduramishka 3 жыл бұрын
පටන් ගත්තේ එකකින් මැද යන්නේ වෙන වෙන මගුල් එක්කෝ ඉක්මනින් මේ මගුල ඉවර කරපල්ලා ටැක්ටරයගේ මගුල් දාලා
@himaliranasinghe62
@himaliranasinghe62 3 жыл бұрын
Sathsarani lassanai
@sewwandidesilva1513
@sewwandidesilva1513 3 жыл бұрын
අනේ මේ හෙක්ටර් හරි නරකයි..😢😢
@darmarathnayaka3280
@darmarathnayaka3280 3 жыл бұрын
අනේද කියන්නෙ .......😔 වික්‍රම බාහු සර්ටත් විස්තර ය අහගෙන ඉවර වෙලා එපායැ......... සකුනිට, බනින්න ..............🤔
@keerthijayakody4374
@keerthijayakody4374 3 жыл бұрын
දැන් නම් ටෙලි නාට්‍ය අප්පිරියාවේ ගෙන එන්නේ ...කතාව එකතැන පල් කරනවද ඇයි මෙහෙම කරන්නේ
@silvauyanage4475
@silvauyanage4475 3 жыл бұрын
කම්මැලිකමට.බලන්නේ ma.nam
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
Ow ane සතියෙ කතා ටික නැහැ නෙ
@silvauyanage4475
@silvauyanage4475 3 жыл бұрын
රට ඉන්න නිසා ලැබේන.කෙටි විවෙකයක්.ලද විගස කතා.ටික.බලන්නට එන්නේ එයයි මටනම් තියන.සැනසුම
@balasuriyabalasuriya8743
@balasuriyabalasuriya8743 3 жыл бұрын
කොදෙන් ටානියා
@dmrkdissanayaka.6322
@dmrkdissanayaka.6322 3 жыл бұрын
😘😘😘😘
@deepthikuruneru7150
@deepthikuruneru7150 3 жыл бұрын
Kathawa nam appiriyai
@rsmfernando
@rsmfernando 3 жыл бұрын
30:00 handa pennapwama engille eda hyanawa kiyanne mekata tamai.
@kanthiperera9012
@kanthiperera9012 3 жыл бұрын
ජගත් අනික් මීහරකා.
@sanoojachamali8300
@sanoojachamali8300 3 жыл бұрын
මෙහෙ කතාව බලන්න බලන්න අාසයි
@anomapires8939
@anomapires8939 3 жыл бұрын
😏👎
@Nawanjana196
@Nawanjana196 3 жыл бұрын
👍👍👍👍👍💖💖💖💖💖
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 3 жыл бұрын
මෙම teledrama එක සිහින ගෙනෙන කුමාරියේ teledrama එක නියමයි මම ආසම ටෙලි නාට්‍ය සිහින ගෙනෙන කුමාරියේ teledrama එක සුපිරි. මම ආසම රංගන නිළිය ශලනි තරකා නියමයි සුපිරි .මම ආසම රංගන නලුවා මිහිර සිරිතිලක & ඉසුරු ලොකු හෙටිටිආරචිචි නියමයි සුපිරි .රෝසා නියමයි සුපිරි . සත්සරනි නියමයි සුපිරි . මෙම ටෙලි නාට්‍ය නිර්මාණය කරපු නිවන්ත ප්‍රසාර ඇතුළු හිරැ ටිවි එකට හර්දයාන්ගම ස්තුතිය පුදකරමි . මම සියලු දෙනාගෙන් ඉල්ලන්නේ සත්සරනි ආදර්ශයට ගන්න කියලා . සංදිප් නියමයි සුපිරි සකුනි නියමයි සුපිරි . සනුකි නියමයි සුපිරි. සනුක නියමයි සුපිරි . සවිඳු නියමයි සුපිරි. සංසුවි නියමයි සුපිරි . සදෙවි නියමයි සුපිරි . දෙනෙත් නියමයි සුපිරි කුමාර මාමා නියමයි සුපිරි
@ruwanimadurasinghagood339
@ruwanimadurasinghagood339 3 жыл бұрын
😃😄😊😊😇☺😜😜🤪🤐🥳🥳😮😯😲😲😳😔😴😷🤒😵😵😕😕🧐🧐😮😎🥳🤯🤮🤤😴🤒🥴🧐🤧🤧😎🤓🧐😕😵🤕😴🙄🤤😪😪😪🐕‍🦺🐺🦊🐶🐕🦮🐃🍈🍉🍊🍑🍒🍓🍓🏣✨🎆🎇🧨🎗
@supuntarindu830
@supuntarindu830 3 жыл бұрын
Me tade gonawai.sirelawai ain karanne kawadada.aneka tamai musala Rosa.
@ayeshamadushani6554
@ayeshamadushani6554 3 жыл бұрын
Yako mejagath kathawa hodata ahala vistare danagattata passe sakunita banna hati..anika hemadama sakunige mala adiwawai hettaraisirilagei keli
@kumarisrilanka7849
@kumarisrilanka7849 3 жыл бұрын
Hettarayata tiyenawa බිස්නස් genu බිස්නස්
@nomony4238
@nomony4238 3 жыл бұрын
👍👍👍👍
@lakdiyatharu2230
@lakdiyatharu2230 3 жыл бұрын
Me kathawa akama tika hamadama
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
ආබිවාහා ආබිවාහා කියලා මට ඇහුනේ😜
@raula4652
@raula4652 3 жыл бұрын
Mawa sab karanda oyawat sab karannam ok sab karala sms akak danda ok my chanel name kanda kollak
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 3 жыл бұрын
අනෙ පවු මෙලමයි ටික ගොඩක් දුකයි
@anomapires8939
@anomapires8939 3 жыл бұрын
අපේ අය දන්නෙ කොපි කරලා ඉස්සරහට යන්න
@dilukamaduranga2434
@dilukamaduranga2434 3 жыл бұрын
Me හෙට්ටරය appiriyawak ne...🤣
@pmnjulamnjulakuwait3884
@pmnjulamnjulakuwait3884 3 жыл бұрын
Dan kathawa balanna hithan na
@kumarisrilanka7849
@kumarisrilanka7849 3 жыл бұрын
Kelle bappa hoyanna yanawada hangi hangi moda kella paw
@indunillakmali8896
@indunillakmali8896 3 жыл бұрын
Hektaraya epa wennawa Napura🤨😔
@zurekafernando3957
@zurekafernando3957 3 жыл бұрын
ATI.ada.yantham.adum.maru.kara.sathsaranigei.lamaigai
@dammikadissanayka5256
@dammikadissanayka5256 3 жыл бұрын
Kochchara nathi barikam thibunath anunta wada watenna yanna epa thaththe athakota ape aggeyak na .moko oya bangalawe ayata ochchara baya .
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
යකෝ ජගත් සකුණි වත්ත පහලට ගිය හින්දනෙ ඒක ඇහුනෙ චික් ජගත්
@slcreations1167
@slcreations1167 3 жыл бұрын
ekawa terun ganna katawe e charitetea molayak na.shik attamai.hama ekatama banun ahannne satsaraniy ani ammai rosai lamai tikai tamai.hektarayatai sirilatai mokawat kiyanne na me jagat
@jensusperera
@jensusperera 3 жыл бұрын
දැන්නම් අප්පිරියය් කුමාරියේ.
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe 3 жыл бұрын
මේ රෝසා ඔනවාට වඩා වැඩි දැන්..
@sameeraekanayaka7225
@sameeraekanayaka7225 3 жыл бұрын
Jagathgeth poiya daruwantay wadakarayintay vetharai
@Sanda981
@Sanda981 3 жыл бұрын
♥️
@ayeshamadushani6554
@ayeshamadushani6554 3 жыл бұрын
Arahn katawa
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
තියනවා හෙක්ටයාරyata bissnas
@priyanthikumari9721
@priyanthikumari9721 3 жыл бұрын
Dannm epa wenawa hektaraya vitarai dan hama welema
@wathsaladissanayaka6244
@wathsaladissanayaka6244 3 жыл бұрын
Thadi hektarayagei gon sirilagei kathawata iwarai kathawa epawenawa arathawath deyak aththema nadda....
@optimumenglishbysahasathth3192
@optimumenglishbysahasathth3192 3 жыл бұрын
මුල සිට හරියට ම ඉංග්‍රීසි ඉගෙනගන්න අප හා එක්වන්න
Sihina Genena Kumariye | Episode 159 | 2021-08-01
33:23
Hiru TV
Рет қаралды 236 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 14 М.
Sihina Genena Kumariye | Episode 174 | 2021-09-26
33:23
Hiru TV
Рет қаралды 342 М.
Sihina Genena Kumariye | Episode 147 | 2021-06-20
34:20
Hiru TV
Рет қаралды 243 М.