Sihina Genena Kumariye | Episode 38 | 2020-05-31

  Рет қаралды 209,886

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 171
@hjshhs4261
@hjshhs4261 4 жыл бұрын
මෙ කතාවේ සින්දුවෙන් ලොකු ආදර්ශක් දෙනවා රටට 🙏
@nethu7789
@nethu7789 4 жыл бұрын
මේ පරිසරයට කැමතිඅය ඉන්නවාද අනේ මං වගේ
@---ws8tz
@---ws8tz 3 жыл бұрын
මමත් මේ පරිසරයට ගොඩාරියක් කැමතියි
@---ws8tz
@---ws8tz 3 жыл бұрын
මම වගේ තව ඉන්නවද මේ පරිසරයට කැමති මම නම් මේ පරිසරයට ගොඩක් කැමතියි
@DmlionlogTV
@DmlionlogTV 7 ай бұрын
Ow
@hzhzhz9366
@hzhzhz9366 4 жыл бұрын
අනෙ සත්සරනි කවදා හො බංගලාවෙ නොනා වෙයි
@hansinisansala8699
@hansinisansala8699 4 жыл бұрын
ඒකෙ සිංදු ටික නම් පට්ට නේද යාලුවනෙ. මම නම් හරි අාසයි.
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
වික්ක්‍රමබාහු ට හිනාවෙන්න බැරි දරුවන් ට පමණයි 🙄🙄
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
koek loeren kiyala wadak na
@hashiniamaya1330
@hashiniamaya1330 4 жыл бұрын
ඒකනම් ඇත්ත.ටානියා ඉස්සරහ නම් දත් 32 කම පෙන්වනවා.දෙකට නැමෙනවා.සත්සරනි ළමයි වෙනුවෙන් කරන හොඳ වැඩ පේන්නැ.ඒවා අගයන්නෙත් නැ.
@soulanthrax
@soulanthrax 4 жыл бұрын
ඒකනම් ඇත්ත.ගෙදරදි ඉන්නේ නින්දෙන් ඇහැරුණා වගේ.හිනාව අමතක වෙලා ගෙදරදි.
@---ws8tz
@---ws8tz 3 жыл бұрын
ඔව්
@hansinisansala8699
@hansinisansala8699 4 жыл бұрын
මේක සරිගම film eke කොෆියක් වගේ කියලා හිතෙන්නෙ කාටද?
@induindu9780
@induindu9780 4 жыл бұрын
Sarigama newi Sarigama Saha me drama ekai Inglish film ekakui Drama ekakui Thiyanawa Sownd of the music kiyala ana eekathami mee
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
ඔව් ඒ කතාවම තමා ටිකක් වෙනස් කරලා නිර්මාණය කරලා තියෙන්නේ එත් ඉතින් කතාව ලස්සනයි
@induindu9780
@induindu9780 4 жыл бұрын
English film eka Sownd of the music film eka thama
@uddariuddari7621
@uddariuddari7621 4 жыл бұрын
සරිගම් මිට වාඩා ලස්සන්‍යි
@udaranadun7471
@udaranadun7471 4 жыл бұрын
Sari gama eke kopiyak tamai😍
@liyanangesli3725
@liyanangesli3725 4 жыл бұрын
මේ කුණු ගොඩ අයෙත් බංගලාවට බඩ ගානවා
@hashiniamaya1330
@hashiniamaya1330 4 жыл бұрын
බංගලාවේ පිං බත් කන්න ආපු බඩ තඩි ඌරා තමයි හෙක්ටරයා.සිරිලා වෙඩිල්ලක් තියලා ගත්තානම් හෙක්ටරයා ටැක්ටරයාගේ උෟරු මස් ටිකක් කන්න පුළුවන් හොඳ වල් ඌරු මස් ටිකක්.
@zenh6115
@zenh6115 4 жыл бұрын
ඒ කතාව බලන්න එපා වෙන්නෙ මේ හෙක්ටරය හින්දනි. නැත්තන් කතාව ගොඩක් ලස්සනයි
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
එ ටික ඇරලා බලන්න යාලු.මම වගෙ
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
මමත් ඒ ටික යවල දානවා
@chitrakumarikumari888
@chitrakumarikumari888 4 жыл бұрын
Ane.ow
@mashisew3724
@mashisew3724 4 жыл бұрын
මාත් එහෙමයි....තඩි බතලයා...මං ආසම නෑ
@---ws8tz
@---ws8tz 3 жыл бұрын
හෙකටර්යුයි, ටානියයි , සිරිලුයි, නැත්නම් සත්සරණිට අභියෝගත් නෑ එහෙනම් සත්සරණිට සතුටෙන් ඉන්න තිබ්බ
@ranieiranie7716
@ranieiranie7716 4 жыл бұрын
ලස්සනයි ගොඩක් සියලුම දේනාට බුදු සරණයි
@SO-fq8bl
@SO-fq8bl 4 жыл бұрын
දැන් නම් කිරි කොල්ලත් එපා වෙනව
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
මම නම් එවා බලන්නෙ නැහැ
@SO-fq8bl
@SO-fq8bl 4 жыл бұрын
@@mallikajayasooriya4935 👍👍👍👍
@shanzthomas5052
@shanzthomas5052 4 жыл бұрын
Man nm balanne e kotasa vtray..😅
@SO-fq8bl
@SO-fq8bl 4 жыл бұрын
ලමයිගෙන් තමයි ටානියා මට්ටු වෙන්නෙ 💃💃💃
@hashiniamaya1330
@hashiniamaya1330 4 жыл бұрын
ටානියා මේකප් කරන් ඉන්නවා මිසක ගෙදරටවත් ළමයිගේ වැඩවත් කරන්න දන්නැ.ළමයින්ට කැමති නැ ඒ ගෑනි.සත්සරනි ළමයින්ට හරිම ආදරෙයි.ජගත්ට ගැලපෙන බිරිද සත්තරනිම තමයි.කාගෙවත් දේපල වලට කෙල හලන උන් කොහොමද ළමයින්ට ස්වාමිපුරුෂයට ආදරෙන් සලක්නේ.එක ළමයෙක්වත් ටානියාට කැමති වෙන්නේ නැ. ළමයි ටික හෙක්ටරයට කරපු දේවල් ටානියාටත් කරලා එලවයි කියලා හිතෙනවා.
@dayadaya4966
@dayadaya4966 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@mashisew3724
@mashisew3724 4 жыл бұрын
මේ මගුලේ සැරෙන් සැරෙන් සිංදු කියන එක නවත්තගන්න බැරිද...එපා වෙනවා...😠 සරිගම වගේ උනාට හැමවෙලේම සිංදු ඕන නෑ අපිට...
@sppereira224
@sppereira224 4 жыл бұрын
ටානියා එහේ ඉන්න ටිකේ ජගත්ට එපා වෙයි,ඒවගේම තේරුම් ගනීයි ටානියාගේ හැටි
@davikapiyadarshani9122
@davikapiyadarshani9122 4 жыл бұрын
හරිම ආසාවෙන් බලන කථාව
@malima2523
@malima2523 4 жыл бұрын
තඩි ගෙමිබා අායෙත් ආවා නේද
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
කයල වැඩක් නැහැ
@mallikasrimallika2141
@mallikasrimallika2141 4 жыл бұрын
හෙක්ටරයා පැනලා දෙනවා අපෝ මට නම් පේන්ඩ බෑ
@zenh6115
@zenh6115 4 жыл бұрын
ඇයි මට යාලු කතාව එපා කරොනවනි ඌ ඉදගෙන
@tiktokdancecover7329
@tiktokdancecover7329 4 жыл бұрын
A unta mke hodtma act krnne heter
@---ws8tz
@---ws8tz 3 жыл бұрын
ටානිය වැඩේ කයි කියල වෙන්න ඇති
@chathurikachathurika6533
@chathurikachathurika6533 4 жыл бұрын
ඉලග මෙහෙයුම ටානිය පන්නා දැමිිම.😂😂😂😂😂😂
@kumarikumari313
@kumarikumari313 4 жыл бұрын
⁣නියමයි එක නම්
@hashiniamaya1330
@hashiniamaya1330 4 жыл бұрын
ළමයි ටික නියමෙට කරයි.අර ළමයි බලාගන්න ආපු පරිවාස නිලධාරිනියට කලා වගේ.ඉස්සරහට නාට්‍යය හොඳ හොඳ ඒවා බලන්න පුළුවන් වෙයි.
@chuttotv5097
@chuttotv5097 3 жыл бұрын
Weradi
@sundara6585
@sundara6585 4 жыл бұрын
අදත් ලස්සනයි බුදු සරණයි
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 4 жыл бұрын
ඇත්තමයි මටනම් මේ ගිහාන් කාරයා ඉන්න ටෙලිඩ්‍රාමා කොටස් බලන්න අප්පිරියයි
@rasikaas8752
@rasikaas8752 4 жыл бұрын
මේ හේක්ටරුයි ටනියා වගේ චරිත මේ නාට්ටියට ගැලපේන්නේ නැ හැබැයි මුන්දේනාගේ චරිත මේවගේනම් නාට්ටියට දේයියන්ගේ පිහිටයි හැමදාම අම්මා මතක්කරලා ඒයි හොද දේබස්
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
කතාව ඔදයි මේ තඩි ඌරා නැත්තමි කතාව අප්රියි බලන්න උගේ කටේ කෙලත් පනිනවා
@sithunadee4578
@sithunadee4578 4 жыл бұрын
ටානියා මැඩම් ළමයි බලාගන්න හැටි ඉදිරියේ හිතාගන්න පුළුවන් 😁😁
@himaliranasinghe62
@himaliranasinghe62 4 ай бұрын
හරිම ලස්සනයි කතාව ලමයින්ට හොඳ බලන්න පුළුවන් කතාවක්
@SO-fq8bl
@SO-fq8bl 4 жыл бұрын
ටානියාගෙ බෙල්ලයි.මූනයි පාට දෙකක්.මේකෆ් එක කැතයි
@sunthearmanel6158
@sunthearmanel6158 4 жыл бұрын
අනෙ මේ බඩා හින්දා එපා වෙනවා මටනම්
@සෙනුලීආක්ෂා
@සෙනුලීආක්ෂා 4 жыл бұрын
ළමයිගෙන් තමයි මට්ටු වෙන්නෙ ආයෙත්
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 4 жыл бұрын
සින්දු නම් හරිම ලස්සනයි ශලනි ඔයාට ආදරෙයි
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 4 жыл бұрын
Satsarani niyamaiiii ❤️❤️❤️❤️
@prashansasithumini5747
@prashansasithumini5747 4 жыл бұрын
මම ආසයි mee kathawata sindu neththamm
@wbakanthi2066
@wbakanthi2066 2 ай бұрын
පරන අහලා එපාවෙලා අලුත් හරිය දාන්න බැරිද ,මුල. සිට කීවතාවක් පල වෙච්චාද යන්නෙ,ස්තුති ඔබ ට .
@piyumichathurika2414
@piyumichathurika2414 4 жыл бұрын
ලස්සනයි කතා ව
@nipuninirmani675
@nipuninirmani675 4 жыл бұрын
rosage ow ow kallata asa man witharada.
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 4 жыл бұрын
අම්මෝ මේ තඩියා කියන පච
@chandrachandra1654
@chandrachandra1654 4 жыл бұрын
Hamuge දත් penneth taniya ඉස්සරහdi විතරයි ...
@සෙනුලීආක්ෂා
@සෙනුලීආක්ෂා 4 жыл бұрын
මෙ බතලයා හැම කතවෙම ඉන්න චරිත අනුන්ගෙ දෙ කන්නමයි ඉන්නෙ
@mixgradentb8749
@mixgradentb8749 3 жыл бұрын
Tu
@madupremajayantha8104
@madupremajayantha8104 4 жыл бұрын
ආයුබෝවන් 🙏🙏🙏
@dmdrdsrilanka8326
@dmdrdsrilanka8326 4 жыл бұрын
හායි යාලුවනේ
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Mema telidram eka sihina genena kumariye telidram eka Niyamai patta super mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta mama hemadama shina genena kumariye narabanawa kathawak niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super
@ayeshaaye4134
@ayeshaaye4134 4 жыл бұрын
අනෙ මෙි බාඩා හැම කතාවෙිම ඉන්නෙ අනුන්ගෙ දෙකන්න මයි ඉන්නෙ
@induindu9780
@induindu9780 4 жыл бұрын
Hi kohomada ithin Sownd of the music balanawada
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
දවස් 7 දෙන්න ඕ
@raminirr9444
@raminirr9444 4 жыл бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@dammikathamel2712
@dammikathamel2712 4 жыл бұрын
lassanai ada kathawa tank you very very
@Dhee_27
@Dhee_27 4 жыл бұрын
Jagath dn tika tika sathsaranita balma danawa nee..😁😁😁❤
@shakilamadushani8807
@shakilamadushani8807 4 жыл бұрын
Lassanai.sindu wediy....
@himaliranasinghe62
@himaliranasinghe62 3 жыл бұрын
Niyamayi 👍👍👍
@Df-kj3qm
@Df-kj3qm 4 жыл бұрын
ඇයි.ටනීය.හෙලුවේ න්.ඉනේ.ඔයා. රඟපාන. හැම. කථාවේම.ඔය.විදියේ.ඇදුම්. අදින්නේ
@nipuninirmani675
@nipuninirmani675 4 жыл бұрын
ground ekedi jagath sathsarani diha balan hitiya widihe amuththak danune mata witharada.
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 4 жыл бұрын
Katawa godak lassanai ❤️❤️❤️❤️
@saras8407
@saras8407 4 жыл бұрын
හරි ලස්සනයි පොල් කැල්ල පුදුම සුන්දරයි පිට රට රට ඉදි වතු වගෙයි ඒත් සෞවුන් දර්ය ලංකාවෙ වට පිටාව හරි ලස්සනයි
@achiniumayanganaamarasingh6173
@achiniumayanganaamarasingh6173 4 жыл бұрын
මේ කටුපොල් නේද? 🤔
@yhjhhh3803
@yhjhhh3803 4 жыл бұрын
අමිමට හුඩු ටනියා ගෙදරත් අවද
@sampathDilantha-n9y
@sampathDilantha-n9y 10 ай бұрын
Jagath sarawenna epa ❤🎉😢😢😅❤❤❤❤🎉❤❤🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉
@kanthirenuka2661
@kanthirenuka2661 4 жыл бұрын
Harima lassana kathawak mama godak asai
@sundara6585
@sundara6585 4 жыл бұрын
එක එකාට බනින්න කළින් පූතාට උගන්නලා හිටපන් එකා වලවුවෙන් ගෑනු ගන්න හින දකිනවා තේ ෆැක්ටරි එකේ අතුගාන ජොබ් එකක්වත් කරන්න සුදුසුකම් හදලා දුන්නොත් නරකද 😔😔
@ranjank9964
@ranjank9964 4 жыл бұрын
Yako adare karanna salli thibunath ekai nethath ekai modayo
@sujisuji8597
@sujisuji8597 4 жыл бұрын
Jgomgoir
@sujisuji8597
@sujisuji8597 4 жыл бұрын
@@ranjank9964 onk
@sujisuji8597
@sujisuji8597 4 жыл бұрын
Djfddrrroosewweev
@sunithakumari6232
@sunithakumari6232 4 жыл бұрын
Jagath ha sathsarani denna gelapenawa taniyata wada...suba petum.ohoma karagena yamu..😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
@udaranadun7471
@udaranadun7471 4 жыл бұрын
Sassarani wena konda mostarayak danako kiyana Aya kooo 💇💇💇💇💇💇💇💇💇💇
@chitrakumarikumari888
@chitrakumarikumari888 4 жыл бұрын
Niyamai.salani Giri.devi
@pathumranasinghe7998
@pathumranasinghe7998 3 жыл бұрын
මෙකේ සිංදු වැඩි කතාව ට වඩා තියෙන්නේ
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
මෙි පන්ඩිත බඩතඩියා මටනමි පෙන්නන්බැ
@pradeepawijesena1169
@pradeepawijesena1169 4 жыл бұрын
HARIMA LASSANAI MEE KATHAAWA.. LAMAI BALANNA HONDAMA THATHSARANI... DINDUTH GODAK APOORUI...
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
lamaingen thama taniya padamak igena ganne😃😃
@sandunchathuranga3221
@sandunchathuranga3221 4 жыл бұрын
Mama Nam gindareeta kamathi
@kanthikanthi8735
@kanthikanthi8735 4 жыл бұрын
හැටි බඩතඩිය
@sunethajantha1493
@sunethajantha1493 4 жыл бұрын
කිරි කොල්ලා ජගත් මහත්තයගේ දරැවෙක් නිසා අම්මා කැමති නැ බංගලාවට වැඩිය යනවට
@vxkx5337
@vxkx5337 4 жыл бұрын
Bagalawa ura hattra oya thamai1😀😭😭😭😀🇰🇼
@sampathDilantha-n9y
@sampathDilantha-n9y 10 ай бұрын
❤❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@zenh6115
@zenh6115 4 жыл бұрын
හැමෝම හොදින් නේද
@shiromaniprabhath613
@shiromaniprabhath613 4 жыл бұрын
රෝසා මොකද වද දෙන්නේ...👺👹️👺👹️
@lakshikafernando2605
@lakshikafernando2605 4 жыл бұрын
❤️❤️❤️❤️
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
මේක මල විකාරයක් වෙලා දැන්
@kukw4706
@kukw4706 4 жыл бұрын
Hektaraya maha wathayake nangi denna ona wtthara hektaraya panala denawa ohoma yamukoo lamyingen thamay padamak igenaganne hodee.
@shakilaperera9572
@shakilaperera9572 4 жыл бұрын
39 weni kotese milagete apete balanne ko
@candanikumarashinga2421
@candanikumarashinga2421 4 жыл бұрын
Tadibadage hinawe katavitark
@salmsalmaamama6068
@salmsalmaamama6068 4 жыл бұрын
Sindu.namwadithamai.aath.lassanai.
@renupurarenuka2973
@renupurarenuka2973 4 жыл бұрын
Aiane rosata mandamanasika charithayak dunne
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka 💓💓💓💓
@darshanikarunarathna579
@darshanikarunarathna579 4 жыл бұрын
👍👍👍👍👍❤️🥀❤️🥀
@senavirathna7799
@senavirathna7799 4 жыл бұрын
Lassanay🥰😊😅😅😓
@somalata8889
@somalata8889 4 жыл бұрын
Adalh lassanai lamai tika pau salh saranita yanna waida
@piyumichathurika2414
@piyumichathurika2414 4 жыл бұрын
දෙනෙත් කතා කරන්න දන්නෙ නැ 🙄🙄🙄
@shanzthomas5052
@shanzthomas5052 4 жыл бұрын
e qwe???
@chandraalwis6335
@chandraalwis6335 4 жыл бұрын
Taniya wes munak dala wage
@kukw4706
@kukw4706 4 жыл бұрын
Taniya muna lassana karagena inne meekapaken netthan kethai.
@nasheemkhan1379
@nasheemkhan1379 4 жыл бұрын
noddakin me hektaraya mala perethayek sahodari vikunan kanawa lejjai badathadiya
@induindu9780
@induindu9780 4 жыл бұрын
Lassana kathawabalala hamoma parissamin inna .good night
@kusumrathnayaka5409
@kusumrathnayaka5409 4 жыл бұрын
Ana ma hamu lamayata sanipa na kiwata ganakwath na taniya loku wala ayata lamai hoda padamak ugannai taniyata
@nimalichathurya162
@nimalichathurya162 4 жыл бұрын
Ada katawa tikak hodai😊
@kanthirenuka2661
@kanthirenuka2661 4 жыл бұрын
Sath sarani taram lamainta vana kauruth adaraya karanne ne
@chutidoni7048
@chutidoni7048 4 жыл бұрын
😘😘😘
@chuttotv5097
@chuttotv5097 3 жыл бұрын
Kiri Jolla
@Km-oi6bg
@Km-oi6bg 4 жыл бұрын
Koi welaweth sindu epa wenwa balanna
@maximaxi9110
@maximaxi9110 4 жыл бұрын
👍👍👍
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 4 жыл бұрын
💓💗💗💗
@පියන්තිබන්ඩාරප්රියන්ති
@පියන්තිබන්ඩාරප්රියන්ති 4 жыл бұрын
Wal ura bangalawe
@minutv329
@minutv329 2 жыл бұрын
Me episode tik nm.mru dn yan tikat wada 😐
@janandani6391
@janandani6391 4 жыл бұрын
Taktare awada
@prashansasithumini5747
@prashansasithumini5747 4 жыл бұрын
Adath lassanAi
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 4 жыл бұрын
Ane matanam chuti doni asawe. Ba lassanai chuti patau adarei hamotama ❤️❤️❤️❤️❤️
@mixgradentb8749
@mixgradentb8749 3 жыл бұрын
8
@jvanlangenberg
@jvanlangenberg 4 жыл бұрын
This is a beautiful Tele drama why is it not shown everyday
@wbakanthi2066
@wbakanthi2066 2 ай бұрын
හෙක්ටර් චරිතෙ එපා වෙනවා ,හොරබොරු කපටි වැඩී ,
Sihina Genena Kumariye | Episode 39 | 2020-06-06
38:12
Hiru TV
Рет қаралды 221 М.
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 39 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 14 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 1,7 М.
දේවාලේ | Dewale - @Lochi
12:29
Lochi
Рет қаралды 855 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,5 МЛН
Sihina Genena Kumariye | Episode 86 | 2020-11-15
33:25
Hiru TV
Рет қаралды 259 М.
Sihina Genena Kumariye | Episode 41 | 2020-06-13
38:50
Hiru TV
Рет қаралды 183 М.