Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 513 | 2025-02-01 | Hiru TV

  Рет қаралды 194,269

Hiru TV

Hiru TV

Күн бұрын

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 513 | 2025-02-01 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/wQ9mPT
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #SihinaGenenaKumariyeHiruTV

Пікірлер: 123
@kumawithnature
@kumawithnature 6 күн бұрын
සත්සරණීගෙයි ජගත් ගෙයි කොටස් හොය හොයා මුළු drama එකම ස්කිප් කරන මම වගේ අය ඉන්නවද
@lbsdamayanthi2141
@lbsdamayanthi2141 5 күн бұрын
Ow ane
@BernadethDias-v9e
@BernadethDias-v9e 4 күн бұрын
🙋
@senithalochana3689
@senithalochana3689 6 күн бұрын
Me කතාව අදිනවා wadhi ❤❤❤❤❤❤😂😂😂😂😂😂
@mahesh721
@mahesh721 Күн бұрын
Ubt thiyn prashne mokda
@lalithidunil1602
@lalithidunil1602 6 күн бұрын
අද කතාවෙ හොඳම කෙනා රෝසා ❤️
@ShiromiSenarathne
@ShiromiSenarathne 6 күн бұрын
මේ ළමයින්ගේ ලොකු අයියා තාමත් අසනීපෙන් කාමරේ තනියම ඒත් පෙන්නන්නෙ නැ ඒ ලමය දැන් කසද බැදල කතාවෙන් අයින් උන වැඩිහිටියෙක්...🤣🤣🤣
@DilanEranga-y3n
@DilanEranga-y3n 5 күн бұрын
සිරාවටම කසාද බැදලද...අයිනුත් වෙලාද😮
@WMwasalaWasala
@WMwasalaWasala 5 күн бұрын
❤❤❤❤❤❤❤love to love ❤️
@thusharamuthu1009
@thusharamuthu1009 6 күн бұрын
සින්දුවක් නැති පලවෙනි කොටසද අද 😄😊
@srjayasekara8858
@srjayasekara8858 6 күн бұрын
මෙක බලන අපි පිස්සු
@SumanaRajapaksha-s3h
@SumanaRajapaksha-s3h 6 күн бұрын
මේ වාගේ කථා මොකට බලනවද 😢😢😢😢
@JayanthiNilmini-o2h
@JayanthiNilmini-o2h 6 күн бұрын
සතසරනයිවක්ැකිුමබහුස❤🎉 2:25
@EVERY534
@EVERY534 5 күн бұрын
Rosa thamai හොඳටම කරේ
@lalitamaleni8996
@lalitamaleni8996 6 күн бұрын
ඒත් මම මේ පරිසරයට ආසයි
@padminisenevirathna6699
@padminisenevirathna6699 6 күн бұрын
අදත් කතාව ලස්සනයි.සදෙව් නැවත එන්නේ නැද්ද?❤
@dammikaranhotige4963
@dammikaranhotige4963 6 күн бұрын
ලංකාවෙි ඉන්න සියලුම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ වරැනි මෙි නාට්‍යය ලියන අධ්‍යක්ශනය කරන දෙන්නට පිහිට වෙන්න මෙි දෙන්න අනාගෙන ඉන්නේ මුලු නාට්‍ය ක්⁣ශේස්ත්රයටම කරන උදවිවක් පිනක්
@Kanthi-d9t
@Kanthi-d9t 6 күн бұрын
ඇත්ත kataawa
@hansamalakaluthantrigedona4770
@hansamalakaluthantrigedona4770 6 күн бұрын
ලමයි ,රගපාන අය පාසල් අධ්‍යාපනය හදාරලත් නැ ,ලියන කෙනා පාසලක් දැකලම නෑ.😂😂😂
@sujeewanilmini7800
@sujeewanilmini7800 6 күн бұрын
අම්මා තාත්තා එක්ක එකතුවෙලා හොරකම්, කපටිකම්, කරන්න ඉගෙනගෙන ඇති ඒ අද්දැක්කිම එක්ක මේක ලියනවා ඇත්තෙ
@MMASriyani
@MMASriyani 5 күн бұрын
😊😊
@sunelahg1994
@sunelahg1994 6 күн бұрын
හැබැයි. මහ. එකාට. හරියන. එකම. කෙනා. ටානිය
@Athulakumara-d5y
@Athulakumara-d5y 5 күн бұрын
මම මෙච්චරකල් හිතන් හිටියෙ මේ ලබ්බ ඉවර ඇති කියල😂 .යකෝ තාම යනව කතාව.අර ළමයි ඒම දැන් කසාද බැඳලත් ඇති😂.සරිගම ෆිල්ම් එකම ඒකාලෙ ගියා මතකයි
@RavindhraRavindhra-mf7wh
@RavindhraRavindhra-mf7wh 6 күн бұрын
ගිහාන් අයීය පට්ට..... ලංකාව දුප්පත් උනාට ජීවත්වෙන වෙන මිනිස්සු බොරුකියන්නෑ....😂😂😂😂😂😂
@ruwanwalipanna3286
@ruwanwalipanna3286 6 күн бұрын
දන් මේකතාවට අවුරුදු කීයක් ද පාපයක්
@jhonmenardabril
@jhonmenardabril 5 күн бұрын
S❤❤❤❤s
@thusitharajanayaka8346
@thusitharajanayaka8346 6 күн бұрын
ගිහාන් ඇතැම් වැඩ සටහන් වලට ගිහින් ගුණාත්මක ටෙලිනාට්‍ය නෑ කියා පුදුම විදිහට වැලපෙනවා, ඊට පස්සේ ඒවගේම රඟපානවා, කොච්චර දක්ෂ කලාකරුවන්ද. අපරාදේ නින්දා විඳිනවා
@sujeewarodrigo6492
@sujeewarodrigo6492 6 күн бұрын
අන්තිමට කවුරුත් සල්ලි වලට නැවෙනවා
@HasiniMadushaniChaminda
@HasiniMadushaniChaminda 6 күн бұрын
ව්කාර කතාවක් මේක.
@كوماريكوماااري
@كوماريكوماااري 6 күн бұрын
අද කතාවේ හොඳ කෙනා රෝසා
@UgAsitha
@UgAsitha 6 күн бұрын
@HimaliKulasuriya
@HimaliKulasuriya 6 күн бұрын
@sujivajayawera2745
@sujivajayawera2745 6 күн бұрын
කිසිම ලස්සක් නැහැ මේ කතාව විකාර තියෙන්නේ ..
@janudhainsara6063
@janudhainsara6063 6 күн бұрын
Me kathawa hari lassenai
@udayakodi
@udayakodi 5 күн бұрын
පාවී එන්න ආසයි මගුලට වඩා දහස් වටිනව
@gangajayakodi2071
@gangajayakodi2071 6 күн бұрын
සමහර චරිත wadakma na..iwarakaranna kal ඇවිත්
@HarshikaMadushani-x8q
@HarshikaMadushani-x8q 6 күн бұрын
තාම ඉස්කොලෙ නිවාඩුව ඉවර නැ.😅
@h.l.malani.6278
@h.l.malani.6278 6 күн бұрын
අද රෝෂා විතරයි හොද ❤❤👍
@sriyanivithanage1822
@sriyanivithanage1822 6 күн бұрын
Rosa🎉❤
@MalaIrangani-h2j
@MalaIrangani-h2j 6 күн бұрын
බඩ තාඩියා එපාවෙන දෙවල් කරන්නේ
@SarathNandasiri-b3w
@SarathNandasiri-b3w 6 күн бұрын
ජගත් ආයෙත් කණ්නාඩි දානවා
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 6 күн бұрын
රෝස තමයි 👌
@MD.PATHIRAJALANKA
@MD.PATHIRAJALANKA 6 күн бұрын
කතාව එන්ඩ එන්ඩ දික්ගැස්සෙනවා නේ..
@PramudikaSathsarani-u4y
@PramudikaSathsarani-u4y 6 күн бұрын
Vikarai ane me kathawa😢😮
@PadminiPadmini-bu5ml
@PadminiPadmini-bu5ml 6 күн бұрын
Ayyo ඉවරයක් නෑනේ
@LasanthaChandralal-r1k
@LasanthaChandralal-r1k 6 күн бұрын
ආය බලන්නෙ නෑ තොපෙ කතාව................................ එපාම උනා
@KalyanieWeerakoon
@KalyanieWeerakoon 4 күн бұрын
අය්යෝ රෝසා😆
@Kkk-lo2dq
@Kkk-lo2dq 6 күн бұрын
❤❤❤😂😂😂
@Nishanikumari-e4e
@Nishanikumari-e4e 6 күн бұрын
බැදලා දරැවෝ 7 ම ඉන්නෝ ඒ මිනිහට අවුරැදු 25 විතරක් කෙල්ලෙක්ට සෙට් කරලා 😂😂
@VithanaArachchi
@VithanaArachchi 6 күн бұрын
මුලු ජිවිත කාලෙම ටයි කලත් නයි හාමිව ජගත් මැරිකරන්න බැ ඒ වගේම බඩාටත් යන්න වෙන්නෙ රෙදි නැතිව
@iroshachathumal9338
@iroshachathumal9338 6 күн бұрын
ඒ කොටස ඔයාට බලන්න වෙන්නෙ නෑ ඒක බලන්න වෙන්නෙ ඔයාගෙ ලමයිගෙ ලමයිට මොකද මේකත් කෝපි කඩේ වගේනෙ 😂😂
@pemawansa6028
@pemawansa6028 6 күн бұрын
ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි මේ නාට්‍යයෙන් කියල දෙන්නෙ අනුන්ගෙ කුනු හොයන විදිහ..
@SumithraNarangasKumbureG-hj5ev
@SumithraNarangasKumbureG-hj5ev 6 күн бұрын
😊 30:42 30:58
@malkijayasooriya4040
@malkijayasooriya4040 6 күн бұрын
මේක කතාව අප්පිරියම කළා .. හොර වැඩ කරන තක්කඩින්ගෙ ආරක්ෂාව ලස්සනට පෙන්නන කතාවක් . දැන් නම් අප්පිරියාවයි.. 🤮🤮🤮
@ShanthiEkanayaka-p5e
@ShanthiEkanayaka-p5e 5 күн бұрын
Me.hektathraya sirila.ayin karanna
@SarathNandasiri-b3w
@SarathNandasiri-b3w 6 күн бұрын
ජගත් ආයෙත් කන්නාඩි දානවා😢
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 6 күн бұрын
Vikarai.kathawa😅
@hettiarachchisshettiarachc3438
@hettiarachchisshettiarachc3438 6 күн бұрын
මේ කතාවෙන් සමාජෙට දෙන්නෙම වැරදි අාදර්ශයක් විතරමයි
@Samanmli-sh7vm
@Samanmli-sh7vm 6 күн бұрын
අනෙද කියන්නෙ විකාරයක්තමා ඉවරවෙන්නෙ කවද්ද
@SriyaniNilanthika
@SriyaniNilanthika 6 күн бұрын
බොරුව ජය ගන්න කතාවක් මේක ..අපිත් බලා ඉන්නෙ හෙක්ටර්වයි , ටානියයී මේ බoගලාවෙන් යවන්නෙ කවදද කියල..සත්සරණී ,ජගතුයි merry කරන්නෙ කවදද
@RanjeethRanjeth
@RanjeethRanjeth 6 күн бұрын
මු නම් මහ මලපෙරෙතයෙක් හෙක්ටරයා .දැන් නම් රොසත් මහ බුතයෙක් වගෙයි
@ChampikaAthapaththu-z7u
@ChampikaAthapaththu-z7u 5 күн бұрын
😂😂😂😂🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅
@kumududanwatte5632
@kumududanwatte5632 6 күн бұрын
මෙ හෙට්ටරයගේ මොන්ගල් ගොන්වැඩ පෙන්නනවා මිසක් , ගතයුතු වැදගත් කරුණක් නැත ,මෙ කාතාවෙ බන්ගලා මාරුකරනවා මිසක් තෙරුමක් නැත ,
@dinushanilakshi5865
@dinushanilakshi5865 6 күн бұрын
බොරුවට වැඩි ආයුෂ නෑ... ඉක්මනට එළිවෙනවා.... හැමදේම නැති වෙලා... ❤️🙏💐
@nelumfernando8197
@nelumfernando8197 5 күн бұрын
අද තමයි හෙක්ටර්ගේ හොර එලිවෙලා පොලිසියට අල්ලගෙන දෙන්න ඕනි කතාව ලසන්ත එතකොටයි
@AsAs-oc3px
@AsAs-oc3px 6 күн бұрын
මෙික තනිකර තියෙන්නෙ තන්හාව මෝඩකම
@janudhainsara6063
@janudhainsara6063 6 күн бұрын
Taniya madam aweilla sereill aiya
@pasidulakmal6319
@pasidulakmal6319 6 күн бұрын
විකාර කතාවක් මේකනම්,එක එක විකාර දදා,කතාව අදිනවා...😂😂😂
@YibinShao
@YibinShao 6 күн бұрын
මේක බලන ළමයි ට ඉගෙන ගන්න තියෙන්නේ හොරකම්, වංචා, බොරුව විතරයි. ජිවිතේ ට ගන්න යහපත් දෙයක් නෑ. කොයි නාට්‍ය පටන් ගන්නෙත් මල් වෙඩි ගහල. අන්තිමට පුහු වෙඩි
@ShasiniBandara
@ShasiniBandara 6 күн бұрын
රෝසා තමා හොද
@sriyanivithanage1822
@sriyanivithanage1822 6 күн бұрын
Sound of music Srilankan version 😂❤🎉like this.
@j.ranaweerajayalath289
@j.ranaweerajayalath289 6 күн бұрын
Kalanthe
@sugathmunasinghe9840
@sugathmunasinghe9840 6 күн бұрын
Winadi 5 hen kathawa iwara kara
@KumariLiyanarachchi
@KumariLiyanarachchi 6 күн бұрын
bahubuthane thiyenne me loke wena dewal neme
@pwijewardhana
@pwijewardhana 6 күн бұрын
කිතුල් කොට denna ඕනෑ චාල්ස් ta
@DhammiWelgama
@DhammiWelgama 6 күн бұрын
විකාර කතාවක් මේක
@IrrWasantha
@IrrWasantha 6 күн бұрын
Kataawak keyanne kataawak wetarae
@chamalka3004
@chamalka3004 5 күн бұрын
Sira
@wanasuuriyasuranimala2334
@wanasuuriyasuranimala2334 5 күн бұрын
ඇත්ත 😂😂😂
@priyapriyadezoysaksp5392
@priyapriyadezoysaksp5392 5 күн бұрын
❤😅😅😅😅😅😅😅😅
@IndraniSamarathunga-y6d
@IndraniSamarathunga-y6d 6 күн бұрын
එපා වෙනවා අප්පා
@RanjeethRanjeth
@RanjeethRanjeth 6 күн бұрын
චාල්ස් උබ බැදගනින්කො ටානියා
@champanayana8243
@champanayana8243 6 күн бұрын
අනෙ.ඹවි
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 6 күн бұрын
රෝසා හොඳ ඕපාදූප මල්ල.අනිත් එක්කෙනා හෙක්ටර් .කතාව විකාරයක් වෙලා .
@ImeshImesh-t8f
@ImeshImesh-t8f 5 күн бұрын
❤❤❤😂😂😂😂😂😢😮😮😅😅😅😊
@AnuMadu-l2s
@AnuMadu-l2s 6 күн бұрын
ජගත් සත්සරණි දැන් කතාවේ නැද්ද
@NilanthiKhadawa-v1f
@NilanthiKhadawa-v1f 6 күн бұрын
Mea drama aka vikarayak kiyala. Hitheannea Mata vitharada. 😔😔
@SandyaSomalatha
@SandyaSomalatha 6 күн бұрын
Jagathta mona genuda kollange rawulath awilla lmissiyo dennek innawa
@Reunka-zx9zc
@Reunka-zx9zc 6 күн бұрын
AKANM.ATTTA.TAMMAI
@SupunHarshana-h1l
@SupunHarshana-h1l Күн бұрын
🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@HimaliKulasuriya
@HimaliKulasuriya 6 күн бұрын
❤❤❤😂😂😂🎉🎉🎉😅😅😅😊😊😊
@ManindraSandanayake
@ManindraSandanayake 6 күн бұрын
Matanam hektarayawa penna ba
@cresygaming5188
@cresygaming5188 6 күн бұрын
Patan gaththada
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 5 күн бұрын
මේක නම් විකාරයක්
@kkgljayawardana5243
@kkgljayawardana5243 6 күн бұрын
කනේ පථාව
@shiranisanjana231
@shiranisanjana231 6 күн бұрын
කකේ පතාව.
@RghGgh-e7q
@RghGgh-e7q 6 күн бұрын
එකන ඇත්ත මෙලොරක්නැ දන්
@RanilRanilprasanna
@RanilRanilprasanna 6 күн бұрын
Vikarabad kata
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 6 күн бұрын
පිස්සු අපිට...
@ShasiniBandara
@ShasiniBandara 6 күн бұрын
අදිනව වැඩි ලස්සනක් නැ කිසිම
@MaduDananji-p6v
@MaduDananji-p6v 6 күн бұрын
Meka iwara karanam hari😒
@deepikabandara137
@deepikabandara137 6 күн бұрын
😂😂😂😂
@vineeshaperera2534
@vineeshaperera2534 6 күн бұрын
Dn sathi dekak thisse kathawa wikarayak yanawa witharai sathsarana jagath pennawath na
@malithranga7330
@malithranga7330 6 күн бұрын
Malo rhac na mekanm😂😂
@sheramiselvathasan765
@sheramiselvathasan765 6 күн бұрын
විකාරයක්
@shantisanti9045
@shantisanti9045 6 күн бұрын
Vikarayak
@KawshikaVk
@KawshikaVk 6 күн бұрын
ඔකණෑඈණ
@NishanthaRanasinha-x2s
@NishanthaRanasinha-x2s 5 күн бұрын
Mona huthtakda me
@ThilinaPerusingha
@ThilinaPerusingha 6 күн бұрын
හිරු කියන ගූ ගොඩේ නිලමැස්සෙක් මේ කතාව
@SomarathnaSomarathna-ps3wb
@SomarathnaSomarathna-ps3wb 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@NimaliNimali-p6v
@NimaliNimali-p6v 6 күн бұрын
❤❤❤❤❤❤🌹🌹🌹
@OsandasampathSampath
@OsandasampathSampath 6 күн бұрын
😂
@Lalanthimapalagama
@Lalanthimapalagama 6 күн бұрын
❤❤❤❤❤
@maheshakaushani9668
@maheshakaushani9668 5 күн бұрын
@KamariH-h3y
@KamariH-h3y 5 күн бұрын
❤❤❤❤❤
@444ranax8
@444ranax8 5 күн бұрын
❤❤❤❤
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН