Sihinayaki Nuba - සිහිනයකි නුබ - HQ Karaoke

  Рет қаралды 315

Sanju Karaoke

Sanju Karaoke

Күн бұрын

Track made by sanju please subscribe my channel.
Sinhala karaoke .without voice .most populer karaoke.new karaoke
ඔබ කැමති ගීතක් නොමිලේ කැරෝකේ කර ගැනීමට කමෙන්ට් කරන්න
song lyrics
නුඹ ගැන හිනෙන තරම්
මනකෙට නැගෙන නරම් මේ ඇස් කඳුළු වලට හුරු වෙලා අද
මම පෙම් කරපු තරම් මට පෙම් කෙරුවා නම්
ඔය ඇස් අහක බලාගන්නෙ කොහොමද
ලොවේ නෑ වෙන කවුරුන් උන්නේ
නුඹ වාගේ මැවුනේ මට නම් කිසි දවසේ
සිහිනයකී නුඹ හැමදාමත් හිත සැරසූ
තුරුලේ දැවටී මා සැනසූ
පුදුමයකී මට කවදාවත් නොරිදවපූ නුඹගේ හිත ඇයි දැන් අමුතූ
අහිංසක හිනාවේ නුඹගේ ම බැල්මේ
හිත නතර වුනෙ අතැර යන්නට නොවේ පුරුද්ද මත සසරේ අපි අපිට ආයේ
මුණගැහුන බව දැනුන මා රැවටුනේ
ලොවේ නෑ වෙන කවුරුන් උන්නේ..
සිහිනයකී නුඹ හැමදාමන් හිත සැරසූ...
වසන්තය නිමාවේ යලි යලි උදාවේ
ඔය හිතට නව හීන එලෙසින් ලැබේ
නුඹෙන් බිඳුණ මාගේ මේ හිතට ආයේ
සුව ගේන ඔසු කුමට ඉමි තනිකමේ
ලොවේ නෑ වෙන කවුරුන් උ...
සිහිනයකී නුඹ හැමදාමන් හිත සැරසූ..
#karoke #karaoke #lyrice #withoutvoice #sanju_karaoke

Пікірлер
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
Obata  Maa |  - Studio Cover Version | Kaushi Punthala
4:02
DJ Records
Рет қаралды 11 М.
Sinhala Songs Party Time Nonstop Karaoke Without Voice sura tracks
6:44
නොපැතුව Mohothaka | Karaoke | Without Voice
3:34
Saranga Amarasinghe
Рет қаралды 286 М.
Ipadi Lowe - ඉපදී ලොවේ - HQ karaoke
4:47
Sanju Karaoke
Рет қаралды 1,2 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 112 МЛН