No video

Sihini | Episode 132 - (2020-10-29) | ITN

  Рет қаралды 312,655

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Sihini | Episode 132
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sihini #Episode132
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 288
@chalanijayarathna205
@chalanijayarathna205 3 жыл бұрын
සංකල්පයා ඉදලා ඉදලා කියනවා මරු කතා.😂
@Subh463
@Subh463 3 жыл бұрын
සංකල්ප තමයි නියම කින්ඩි දෙන්නෙ..
@user-pe8od7ng5t
@user-pe8od7ng5t 3 жыл бұрын
😂😂😂😂
@nalikasampath2462
@nalikasampath2462 Жыл бұрын
සිහිනිගේ අම්මා කියන ගැනීට වඩා තලතා කොඉ තරම් උතුම් අම්මා කෙනෙක්
@kmunasinghe5520
@kmunasinghe5520 3 жыл бұрын
ගෙදර මිනිහා වෙන ගෑනු ලගට ගිහින් එනකල් ගෙදර ගෑනි දරුවන්ගෙ කරදර ඔළුවෙ දාගෙන වද විදිනවා. මෙි වගේ ඇත්තටම කොච්චර ඇතිද?????????
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
හොර ගෑනු ඉන්න නිසා තමයි මිනිස්සු වෙනස් වෙන්නේ.දෙව් දුවක් වගේ ගෑනියක් ඉද්දී මෙ මිනිස්සු කර ගන්න විනාශයක්..
@kumarikumari6617
@kumarikumari6617 3 жыл бұрын
රවිනාත ට පිලිකාවක් තමා අර ගෑනි සල්ලි ටික ගන්නකන් හුරතල් වෙනවා ඊට පස්සෙ පිහි ට වෙන්නෙ ගෙදර ගෑනි විතරයි.
@rohinirohini8536
@rohinirohini8536 3 жыл бұрын
එක තමයි tamunge ගැනී තමයි පිහිට වෙන්නේ අන්තිමට .
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Wesa ganun gawata yana katath leda duk hadunama ..gedara gani witharai pihita wenne
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
සංකල්පගෙ දෙබස් නම් මරු...👌😂 සිහිනිගෙ අම්මට සඳරු හොඳම තුරුම්පුවක් ගැහුවා නේද..
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Kiyala wadak na. Eka thama kata. Kiyanna thiyena kiyanawa kata unath galen damala gahanawa wage
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
මිහිදුකුලට මොනා වෙයිද දන්නෑ නේ 😔
@nimesha29
@nimesha29 3 жыл бұрын
කැහැහුව හැටියට මං හිතුවේ සල්ලි මිටී කියලා 😂😂😂🔫 කට ඇරන් උන්නෙ අද කොටස බලන්න
@user-hi2oe6yd9r
@user-hi2oe6yd9r 3 жыл бұрын
කවුරු මොනවා කිවත් ගෙවල් වල ඉන්න මිනිස්සුට දවසක ඉතුරු වෙන්නේ තමන්ගේ ගැනි දරුවෝ දෙමාපියෝ විතරයි එක අද කාලේ පිරිමින්ට නොතෙරෙන එක තමා පුදුමේ කියන්නේ
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 3 жыл бұрын
පිරිමින්ට විතරක් නෙවෙයි ගෑනුන්ටත් නොතේරෙන එක තමයි පුදුමේ...🤔🤔🤔🤔🤔
@hettiking93
@hettiking93 3 жыл бұрын
ඇයි ගෑණු කියන ජාතිය රහත් වෙලාද😂😂
@user-vy8wd3ow6l
@user-vy8wd3ow6l 3 жыл бұрын
තාලත නියමයි හෙද සිහිනි ගේ අමිමා කාපටියි 🙏🙏💖💖🌷🌷😂🤩🤩🤩🤣💛😅🇱🇰🇱🇰💪😒🌼🌸🌸
@jayaminirathnayake
@jayaminirathnayake 3 жыл бұрын
සෙනෙහස්ට සිහිනිව ලබා ගන්න සෑහෙන්න දුක් විඳින්න වෙයි වගේ. ඔක්කොම කරපු සදරු පැත්තක...!
@ravindradaviddevid8427
@ravindradaviddevid8427 3 жыл бұрын
සිහිනියි සදරැයි එකතුවෙයි කියාලා හිතෙන්නේ මට විතරද
@idunilidunil2029
@idunilidunil2029 3 жыл бұрын
මිහිදුකුල මැරුනාම සදරු උදව් කරයි. මං හිතන්නෙ සදරුවම බදි වගේ. සදරුගෙ තාත්තත් මැරෙයි ද දන්නෑ
@chanuxqueen9263
@chanuxqueen9263 3 жыл бұрын
ඔව්.
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Thattha merunama ammage thiraneta sihinita kemathi wenna weai.
@senurayahfdo5544
@senurayahfdo5544 3 жыл бұрын
Tota vitaranai😂😂😂
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
අපෝ මේකත් අර අමන්දා කතාව වගෙ වෙයි ද
@user-vy8wd3ow6l
@user-vy8wd3ow6l 3 жыл бұрын
වෙිස ගෑනු ලොකු කරගේන කසාද ගෑනි කුනු කුඩෙට දන පිරිමි ට හෙද වැඩෙි
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Gon badu gahana sallikara naki minissunta wenne oka thamai....
@user-vy8wd3ow6l
@user-vy8wd3ow6l 3 жыл бұрын
@@amithsuranga5136 👍
@sanjaneeherath2543
@sanjaneeherath2543 3 жыл бұрын
සදරුට සිහිනි කැමති උනොත් හොදයි..සෙනෙහස්ට වඩා අම්ම තාත්තට ගරුත්වයක් වත් තියෙනවා සදරුට..සෙනෙහස් දෙමව්පියන් දිහා බලන්නේ නිකන් තරහා කාරයෙක් දිහා බලන විදිහට ..ඒ අක්කයි මල්ලියි දෙන්නම එකයි..
@chandilayal7651
@chandilayal7651 3 жыл бұрын
ඇත්තටම ඇත්ත අනේ මටත් එහෙමයි කියලා හිතුනා
@ruwan7546
@ruwan7546 3 жыл бұрын
මහාවංසයේ එහෙම නැත්නම් සකස්කඩේ කියවල තේරුම් ගන්න පුළුවන් වුණත් ගැහැණුන්ව තේරුම් ගන්න කවදාවත් පිරිමින්ට බෑ ... කාමයේ වරදවා හැසිරෙන හැමෝටම සොබා දහමෙන් නිසි දඬුවම් තරාතිරම නොබලා නඩු අහන්නේ නැති ව ම නිසි කලට ලැබෙනවා ..ඒක ස්ථිරයි.
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
රවිනාත වගේමයි මගේ මිනිහත් .අදටත් මන් පන වගේ ආදරෙයි .ඒත් එයා ඉන්නෙ වෙන ගෑනුත් එක්ක.මමත් සදරුගෙ අම්මා වගේම ගොඩාක් ආදරේ කරා.ගෑනු දාලා හොර ගෑනු පස්සෙ යන වනචර මිනිස්සුන්ට මේවා හොඳ පාඩම්.
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
මමත්
@nimaliliyanage4613
@nimaliliyanage4613 3 жыл бұрын
දුක් වෙන්න එපා. එයාල කරපු කරන දේ වලට ඔයාලගෙ ඇස් ඉදිරිපිටම දඩුවම් ලැබෙයි.
@lakmalsanjeewa9548
@lakmalsanjeewa9548 3 жыл бұрын
Akanam ඇත්ත
@ntissera1
@ntissera1 3 жыл бұрын
ඒ අය කලින් ආත්ම වල කරපු පවු ගෙනියනවා. එක හිතක් නැති එක, එක දෙයකින් සතුටු නොවන එක පවුකාර කම් තමා.
@rashimalsha9691
@rashimalsha9691 3 жыл бұрын
කතාව බලන්න ඉස්සෙල්ලා කමෙන්ට්ස් ටික බැලුවා කතාව බලන්නත් එපා උනා
@mnera7875
@mnera7875 3 жыл бұрын
ඔවු අනේ😥
@kumudumarasingha5368
@kumudumarasingha5368 3 жыл бұрын
මමත් එහෙමයිකතාව යන්න දීලා කතාව දැනගන්නෙ comments වලින්🤣🤣🤣
@magewasthu2900
@magewasthu2900 3 жыл бұрын
සංකල්ප තමයි මරු 😂😂😂😜
@niroshavijesingha2251
@niroshavijesingha2251 3 жыл бұрын
Ane sihinige amma wage una nam apee ammath ada man koheda diyooo🤔🤔🤔🤔😫😫😩😩😰😟😥😭😭😭😭🤭🤭🥺🥺😛😛😛🤣🤣🤣😂😂😂
@himansadahami8786
@himansadahami8786 3 жыл бұрын
අයියෝ සෙනෙහස් මාර වෙලාවකනේ ගියේ😥
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 3 жыл бұрын
මේ වේසා ගෑනිගේ කටට මං බයවුන තරම් ඇත්තනේ වෙන්නම් කොල්ලගේ කතාව සම්පූර්ණ ඇත්ත 😀
@lakshmanthilakarathna8954
@lakshmanthilakarathna8954 3 жыл бұрын
සෙනහස්ගෙ වෙලාව හොඳ නෑ වගේ...මිහිඳු කූරියා ගැහුව කියන්නෙ ..බඩු බනිස්...අසාධාරණ කම් මැද්දේ බලන්න වෙන සීන් එකක් ...
@nethurajapaksha3043
@nethurajapaksha3043 3 жыл бұрын
සෙනෙහස් අහු වෙනෝ
@user-qt3hi9nd1l
@user-qt3hi9nd1l 3 жыл бұрын
සෙනෙහස්ගේ වෙලාව හොද වෙන්නම එපා.
@shanu5125
@shanu5125 3 жыл бұрын
ඒකනම් මටත් හිතුනා දැන් ඒකටත් මේ යකාව අහු වෙනවා....ඒත් මිහිඳුකුල මැරෙන් නෑනේද
@user-os5vy9md5c
@user-os5vy9md5c 3 жыл бұрын
බලද්දි ඉතිං සීලනාතයි සිහිනිගෙ අම්මයි දෙකම එක
@chanuka1464
@chanuka1464 3 жыл бұрын
Mechchara hoda kollekwath eyata therumganna barinam eka eyageth awasanawa Ammo sadaru kiyana katha 😞😞😞😞😞😞
@chanuxqueen9263
@chanuxqueen9263 3 жыл бұрын
අද සීලනාත මිහිදුකුල සම්බන්දයෙන් ලොකු බොරුවක් කිව්වා.. මිහිදුකුලගෙන් සල්ලි ගත්තේ නෑ කියලා.. ඒක අමූලික බොරුවක් නේ,,, මොකද අමන්දාගේ කොල්ලා අමන්දා කැමති වුනා. කියලා සීලනාතට බොන්න යන්න අඩගහපු වෙලාවේ මිහිදුකුලත් ගියා.. සීලනාතට වෙරි වැඩි වෙලා.. අර අමන්දාගේ කොල්ලා ත්‍රීවිලර් එකේ යන්න කියලා රුපියල් 1000ක් අතට දුන්නා. දුන්න වෙලාවේ සීලනාත ඒක උදුරගෙන සාක්කුවේ දා ගත්තා.. ඊට පස්සේ මිහිදුකුල සීලනාතව ත්‍රීවිලර් එකෙන් ඇරලපු වෙලාවේ සීලනාත ගෙදර ලගදි ත්‍රී විලර් එකට සල්ලි නොදී වෙරි මරගාතේ යන්න ගියා.. අන්තීමට මිහිදුකුල එයාගේ මුඩ්ග්ද උකස් කරපු සල්ලි රු350ක් ත්‍රීවිල් ගාස්තු හැටියට කර කියා ගන්න දෙයක් නැතිව අසරන වුන වෙලාවේ ත්‍රීව්ලර් මනුස්සයාගෙන් බැනුම් අහගෙනම සල්ලි දුන්නා.. අන්තීමට ගෙදර ගෑනිගෙනුත් බැනුම් ඇහුවා ගෙදර සන්තකේටම තිබුනේ ඔච්චරයි ඕකත් පිනට දුන්නාද කියලා අහලා.. සීලනාත එතනදිත් තලතාට බොරු කලා...
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
රවිනාත විදවල විදවල මැරෙන්න ඕන .තමන්ට පන වගේ ආදරේ කරන කෙනා ගෙදර ඉද්දී පිට ඉන්න වේසා ගෑනුන්ට ලෙඩේ කියනවා.
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Ow paukaraya...oya naluwa innema ganu passe yana wal charitha...munenma wal kama penawa
@nisansalaparamee6561
@nisansalaparamee6561 3 жыл бұрын
සංකල්ප තමයි හොද වදන් කියන්නේ 😃
@user-qc6ss2pu4k
@user-qc6ss2pu4k 3 жыл бұрын
මිහිඳුකුලට දෙයක් උනොත් සෙනෙහස් තමයි අහුවෙන්නෙ අනේ මන්දා මොකක් වෙයිද දන්නෙ නැ
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 3 жыл бұрын
සිහිනි දැන් තවත් aath වෙයි සෙනෙහස් ගෙන්.
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
හිනයක් නෙවෙයිද
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 3 жыл бұрын
@@chamarianushka9717 අනේ මන්දා හිතන්න අමාරුයි කිසිම දෙයක් නේද 😀😀😀
@malisamix
@malisamix 3 жыл бұрын
Baya වෙන්න epa සඳරු sihini එකතු වෙනවා !!!
@nethurajapaksha3043
@nethurajapaksha3043 3 жыл бұрын
එහෙම තමා දැන් වෙන්නේ..සෙනෙහස් ඔක්කොටම වැරදි වෙනවා.. සදරු සිහිනි බදී වගේ 😑
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 3 жыл бұрын
අම්මෝ මෙහෙමත් ජරා ගෑනු. සල්ලි වලට මුන් මොනවද නොකරන්නේ. රවිටත් හොදම වැඩේ. තමන් ගේ ගෑනිගේ වටිනාකමක් නොදන්නා මිනිස්සුන්ට හොදම වැඩේ. දේපල ටිකත් ඔක්කොම ලියාගෙන පාරට බහින්න ඔය ගෑනි වැඩේ කරයි
@ishankatilakarathna3500
@ishankatilakarathna3500 3 жыл бұрын
Sihini will never live in the place where Senehas lives...sandaru will be a good husband..
@idunilidunil2029
@idunilidunil2029 3 жыл бұрын
මුන් කවදාවත් හැදෙන්නෙ නෑ. එහෙන් සදරුවා ජොබ් එක නැති කෙරුවා. දැන් සීලනාථ ජොබ් එක නැති කරන්න යනවා. අමන්දගෙ කෙරුවාව එලි වුනාම ඊලගට ආයෙ රෙදි ගැලවෙන්නෙ.
@abababab7812
@abababab7812 3 жыл бұрын
ඒකනම් ඇත්ත යාලූ
@TV-co1pz
@TV-co1pz 3 жыл бұрын
හොද.වැඩේ රවීට මේ ගෑනී.කතා කරනකොට වේටර් ඇවිත් කතා කරානම් නියමයි හොර ගෑනු ගැන දැන ගන්න
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
Interනැසනල් බලලා දුලීකා අක්ක නිසා හිනාවෙලා දැන් මේ පැත්තට ආවේ
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 3 жыл бұрын
Sandaruge Amma kiyanne puduma adaraneeya cherector ekak ❤️❤️❤️❤️❤️
@chrishmalfernando3386
@chrishmalfernando3386 3 жыл бұрын
සඳරුගෙ අම්මට මේකප් දාන්නෙ සවලෙන්ද ඕයි 😂😂
@kanthijayaweerakanthijayaweera
@kanthijayaweerakanthijayaweera 3 жыл бұрын
🤗🤗🤗🤗😅😅😅
@harshikavirajini2243
@harshikavirajini2243 3 жыл бұрын
🙄🙄🙄🙄🙄
@cycloneboom1110
@cycloneboom1110 3 жыл бұрын
නොදොඉමකින් සීලනාත , මුඩුක්කු ගතිය හොඳට පෙනුනා අද.තලතාත් ඌට දෙවෙනි නෑ. දුප්පත් උන් කුහක වැඩී
@malisamix
@malisamix 3 жыл бұрын
සඳරු හොඳ වෙලා තියෙන්නේ මට sure dan !!!!
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
සිහිනිගේ අම්මා සල්ලි වලට කෑදර උනා එහෙනම් රවිනාතට තමන්ගේ ගෑණි තමයි අන්තීමට ඉන්නේ අදත් කතාව ගොඩක් ලස්සනයි
@kapilakumara1332
@kapilakumara1332 3 жыл бұрын
එල එල සුරාජ් අය්යා. අන්න එහෙමයි ඉන්න ඕනෙ
@idunilidunil2029
@idunilidunil2029 3 жыл бұрын
රවීගෙන් ගානට සල්ලි ටික කඩලා අර ගෑණි චුත වෙයි. අන්තීමට ගෙදර ගෑණි තමා ඉන්නෙ. මැරෙන්න කලින් දේපලත් ලියාගනිද දන්නෑ. මේ සෙනෙහස් හුකන්න තවත් ලැජ්ජ නැතුව ගෙවල් අස්සෙ කැරකෙනවා. සෙනෙහස් මිහිදුකුලව මැරුවා කියලා හිරේ යයි. සදරු උදව් කරයි සිහිනිලට. සදරුවම බදී අන්තීමට
@SS-vf5cd
@SS-vf5cd 3 жыл бұрын
හොර ගෑනි බීම කූරුගගා ඉන්නව ,බොන්න දන්නෙ නැතුව ද කොහෙද 😅😅
@jee7233
@jee7233 3 жыл бұрын
Sadaruge අම්මා මහ විකාරයක්. සුදු ඇඳගෙන make up නාල 😂
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
අපෝ සෙනෙහස් නිසා මැරුනෙ කියලා සදරුට කැමති වෙයි සිහිනි.. සදරු උදවු කරයි....
@sandyasenarathna9327
@sandyasenarathna9327 3 жыл бұрын
Puluwan nm sihinige amma wenas krnna...drama eka blana ekath nawattanawa me gani hnda....
@jee7233
@jee7233 3 жыл бұрын
සිහිni mareida danna... එයාගෙ අම්මා asai වගේ සුරාජ් මාපා එක්ක යන්න 🤣
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 3 жыл бұрын
දැන් ඉතින් සදරු වගේ සෙනෙහස් gete එක මුර කරන්න අරන්.. ඉද්කින් මේ සිහිනි ගේ වාචාල අම්මා නම්..
@johnnyjax6444
@johnnyjax6444 3 жыл бұрын
සෙනෙහස් හිරේ යනවා . සිහිනි දැන් තනිවෙනවා උදව්වට තාත්තත් නැ , දැන් තමයි සදරුට සිකුරා ලැබුවේ මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් සිහිනිගේ අම්මා කැමති කරවාගෙන සිහින්ව බදින්නේ , සිහිනිගේ පවුල ගොඩ
@shamikachamal3591
@shamikachamal3591 3 жыл бұрын
මිහිදු කුල මැරුනොත් සිහිනි සදරුට සෙට් වෙයි
@skmkumari4325
@skmkumari4325 3 жыл бұрын
සදරුගෙ තාත්තට දිඨ්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙන්න ඉතාම ලගයි වටේ ඉන්න සොකරි ලා හුරතල් කරනව හෙට අනිද්දා තේරෙයි ඔය හූරන් කන්න එන ඩබල් ගේම් ගහන නෝනලා එන්නෙ නෑ එතකොට , සිහිනිගෙ අම්ම ගැන නම් පිස්සු 😥😔
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
කොහොම උනත් සදරු ලස්සන වෙලා ...
@abababab7812
@abababab7812 3 жыл бұрын
සීලනාත අයියාගේ කතාව ඇත්ත තමයි භුමිතෙල් වත්තේ සින් ටික තමයි එල ඇඇඇඇඇඇඇ
@user-wy3ji4ii6f
@user-wy3ji4ii6f 3 жыл бұрын
වටේ යන පිරිමින්ට ඔහොම වෙන්න ඔනි
@harshikavirajini2243
@harshikavirajini2243 3 жыл бұрын
Ekanam eththa
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
සල්ලි වලට මොනවද කරන්න බැරි.ගෑණු වෙනස් වෙන හැටි.
@Chutte
@Chutte 3 жыл бұрын
බොස් ගේ පුතා මොන ගේම හරි ගහනවා සිහිනි සැට් කර ගන්න
@abababab7812
@abababab7812 3 жыл бұрын
ඒකනම් ඇත්ත යාලූ
@aziskitchenandgarden
@aziskitchenandgarden 3 жыл бұрын
Sihini, internasal, nenala.... Denata vikashanayawana hondama teledrama thuna.
@tharangaliyanage1551
@tharangaliyanage1551 3 жыл бұрын
Mn balanne a 3 vitharai
@DhaRuPerera
@DhaRuPerera 3 жыл бұрын
අයියෝ සිහිනි ගෙ තාත්තා මැරුනද...?
@dilshanpasindu8846
@dilshanpasindu8846 3 жыл бұрын
අදනම් කතාව මොන පැත්ත්ට යයි කියලා හිතන්න බැ
@chanugayan150
@chanugayan150 3 жыл бұрын
සෙනෙහස් හින්දා තමා උනේ කියලා කියයි,
@sureshzonu3031
@sureshzonu3031 3 жыл бұрын
Anee Sihinige thattha marunada aiyoo ema nam wenna apa eya inna Ona kathawee
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 3 жыл бұрын
Ane pau.senahas🙄🙄😮😮
@asankaruwan2744
@asankaruwan2744 3 жыл бұрын
සල්ලි ඇති තැන බල්ලො නැතත්. ගෑණුනම් එතන අනිවාර්යයෙන් ඉන්නවා
@Kumari-br8nv
@Kumari-br8nv 3 жыл бұрын
හැමෝම එහෙම නැහැ හොදේ
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Onna kiwuwa
@anojasandamalianoja1700
@anojasandamalianoja1700 3 жыл бұрын
Oya danna දේවල්
@rasi9280
@rasi9280 3 жыл бұрын
අමිමෝ මෙයානමි
@nayanamalkanthie5398
@nayanamalkanthie5398 3 жыл бұрын
ane thama
@lakmalperera511
@lakmalperera511 3 жыл бұрын
අම්මාගෙ කීමට සිහිනි සදරුව බදිනවා... එත් සදරුගේ පරන ගතිය අයේ මතු වෙනවා.. සිහිනිත් සදරුගෙ අම්මා වගේම දුක් විදිනවා... සිහිනිගෙ අම්මා පසුතැවෙනවා...සෙහෙහස්ට අර තලතා බලාගන්න නෝනගෙ අයියාගෙ පුතා උදව් කරලා ඌ හොද තැනකට එනවා.. මම් හිතන්නෙ එහෙම වෙඉ
@ireshjayakodi5116
@ireshjayakodi5116 3 жыл бұрын
kalu aiyage dat tika nan lassanai👍👍👍👍
@chandrikawijayagunarathna2106
@chandrikawijayagunarathna2106 3 жыл бұрын
Putha oya nam very good.mama kamathima oyge ragapamata.🌹🌹🌹🌹
@renurenu7857
@renurenu7857 3 жыл бұрын
සදරැ මිහිඳු කුලට උදව් කරයි
@miyurunaada3068
@miyurunaada3068 3 жыл бұрын
කොබලන්න සිහින බලන අය Like කරගේන යනගමන් අපිව SBU කරලා පොඩි හේල්පෙකක් දෙන්න
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 3 жыл бұрын
ස්සෙනේහස් අයෙත් නිස්කාරනේ අමාරුවේ වැටෙනවා..
@_Bandara_
@_Bandara_ 3 жыл бұрын
Sandarutama Sihiniwa aithi wenna one❤️Senehas wage jara minihekta Sihini wage kellek aithi wenna nam epa❤️❤️❤️ Ehema wunoth hedila inna Sandaru parana thenatama wetila Sandaruge jeewithema winasa wei. Aprade ehma wunoth😪
@shobhadarshie3378
@shobhadarshie3378 3 жыл бұрын
Sadaru wage nomagata watunu kollek goda ganna hakke Sihini ta witharai
@_Bandara_
@_Bandara_ 3 жыл бұрын
@@shobhadarshie3378 aththa sis❤️ ehma wunoth hodai
@Lgo-d6g
@Lgo-d6g 3 жыл бұрын
Ow maath ekata kamathi. 👍
@nutrifitchampi855
@nutrifitchampi855 3 жыл бұрын
Gamini (raja) is too young for the fathers charactor. He is young n superb actor.
@navodininavodini4754
@navodininavodini4754 3 жыл бұрын
Sihinige malli maru acting 👍👍👍
@gamingwithpasiya4546
@gamingwithpasiya4546 3 жыл бұрын
Sihinige malli niyamai
@pramitadarshani2315
@pramitadarshani2315 3 жыл бұрын
Sadaruge thaththagen ara geni okkoma depala tika liya ganiwi wage.ita passe sadaruge thaththa e ledinma merila yai.sadaruta maha para thamai.senehas diyunu wei.
@rasikadilrukshi7753
@rasikadilrukshi7753 3 жыл бұрын
තලතා වැඩකරන ගෙදර නෝනගෙ ගෙදරට එන රට මහත්තයාගෙ මොකක් හරි සම්බන්ධයකින් සෙනෙහස් සල්ලිකාරයෙක් වෙනවා....
@user-wy3ji4ii6f
@user-wy3ji4ii6f 3 жыл бұрын
රවිනාතට අන්තිමට ගෙදර නෝනා විතරයි ඉතුරු
@awktmahesh8301
@awktmahesh8301 3 жыл бұрын
සඳරු ගෙදර එන කොට බුදු පිළිමයක් ගෙනැවිත් ගෙවල් වලට එන කොට බුදු පිළිම ගේනවාද
@user-jr7mg9bk5e
@user-jr7mg9bk5e 3 жыл бұрын
කතා කල යුතුම නම් ගැහැනු ගැන පටන් ගමු ගෙයි මුදුන් මුලෙන් අත්තිවාරමේම ගැහැනුකම් කොතෙක් ඇද්ද අත්වාරු දුන් ජීවයේ උපත හිරු ඇරෙන්නට කවුද කියන් පයට පෑගෙන ගැහැනු කම් ගැන කවර කාරණා ඔව් , මිදි තිත්තයි කී අධිෂ්ඨාන පූජා රළු පරොලු තැන් වලදි දැනුනු වේදනා නැති උනා නම් ඒ ගැහැනු ඇගිලි වල බල චේතනා රූ වරුන කෑලි කැඩෙනකොටත් නිදි නැතුව ඇස් යට කලු ගැන හිතන් නැති ඇය ඇඩුවේ දුම් මැස්සේ පාමුල නින්ද අහිමි කරන් මේ දුවන රේස් එක ඇය පැරදුනත් හිතුවේ දරුවන්ගේ ජය ගැන බඩට නොකා අනාගතයේ කසි සලු උන්ට දෙන්න ටිකක් හැඩට ඉන්නකොටත් සෙබඩ කිව්ව මොනර කොල ලග නැමෙන් නැති ගැහැනු එමට තේරැම් ගැනිම ඔබ සතුයි....🤔🤔🤔🤔 බුදුසරණයි හැමොටම..💟💟💟 නමක් ගමක් නෑ හැබැයි මනුෂ්‍යයෙක්🤓
@sandunbalasooriya6538
@sandunbalasooriya6538 3 жыл бұрын
😍
@damayanthikumare4573
@damayanthikumare4573 3 жыл бұрын
😠😠😠😠😠😠
@chathuchathu1791
@chathuchathu1791 3 жыл бұрын
Ammooo 💗💗🇱🇰🇱🇰🇱🇰lassanai lassanai adath wenada wagema
@lifeenjoy2746
@lifeenjoy2746 3 жыл бұрын
සඳරැ ෙග අම්ම ගැන විස්තරයක් දැන ගන්න කැමතියි
@surangahemachandra
@surangahemachandra 3 жыл бұрын
යකෝ කතාව ගොතලා තියන විදිය නන් පට්ට හැබැයි.
@maliaa7948
@maliaa7948 3 жыл бұрын
සිලනාත කියන කතව හරියි ...එවුනාට සිහිනිගේ අම්මාගේ. ගොකුකම්පන😜😜
@fathimaferoza6886
@fathimaferoza6886 3 жыл бұрын
සදරුයි එයාගෙ අම්මා පව් 😟තලතා නැතිනම් කතාව වැඩක් නැ ❤️
@chamarawijekoon7851
@chamarawijekoon7851 3 жыл бұрын
අනිවාර්යයෙන්ම සීලවිමල
@myart149
@myart149 3 жыл бұрын
අනේ සිහිනිගෙ තාත්තා මැරෙනවද ? එහෙම උනොත් සෙනෙහස් ගිහින් තියෙන්නෙ වැරදි වෙලාවක.
@milakshi1321
@milakshi1321 2 жыл бұрын
සදරු තමයි ඒ කොල්ලා එව්වේ අම්මා ට වැරදිලා පව්
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
Aiyooo me senehas kara ganna veda 🤔
@nilnethu8576
@nilnethu8576 3 жыл бұрын
සිහිනිගෙ අම්මා තමයි අම්මා සල්ලි තියෙනවනම් කල වැද්දෙක් හරි කමක් නෑ
@tharikamadushani1960
@tharikamadushani1960 3 жыл бұрын
Kiyala wedak ne ekanm
@ayeshaaye4134
@ayeshaaye4134 3 жыл бұрын
වෙිස..ගැනි හොදායි..කසාද.. ගැනි මුංට ..හොද...නැ .එක ..තමයි...පර...බල්ලන්ගෙ හැටි .එකනෙ රට...කප්ප .සුන්නෙ ගියෙ
@harshikavirajini2243
@harshikavirajini2243 3 жыл бұрын
අනිවාර්යයෙන්
@ranjanisunitha4710
@ranjanisunitha4710 3 жыл бұрын
මොනව නැතත් සදරුට සාර ධර්ම තියෙනවා
@nethurajapaksha3043
@nethurajapaksha3043 3 жыл бұрын
අන්තිමට සිහිනිගේ තාත්තාත් මැරෙයි වගේ සදරුගේ තාත්තත් මැරෙයි වගේ.. කොහොවත් හිටපු සෙනෙහස් සිහිනිගේ තාත්තාගේ මරනෙට පැටලෙයි 😑
@geethakumari5842
@geethakumari5842 3 жыл бұрын
Kohomada.Genige Kapatikama Hoda Wade .Thamange Geni Iddi Hora Genu Ekka Natanawa.
@kanthikumari9220
@kanthikumari9220 3 жыл бұрын
Kawada hari mage minihatath sadaruge thaththat wihcha de thamai winne wuth oi wage hora ganu loku karagina a ganunta kiyala mata kasar akak hadila marila kiyala man Doha Qatar susanthi kumari
@kcamilanaini6677
@kcamilanaini6677 3 жыл бұрын
වෙලාවට සඳරු නම්බර් එකට දීලා ගියේ .දැන් sihini ගෙ අම්මට කතා කරන්න පුළුවන්නේ .
@tharuwanninayaka6777
@tharuwanninayaka6777 3 жыл бұрын
Senehas weradi thena weradi welawe hitiya.den meekala hithanne weradi bidihata 🙄🙄
@idunilidunil2029
@idunilidunil2029 3 жыл бұрын
කලින් දවසෙ ගෙට පැන්න එකා ගැන සැක නොහිතුවොත් තමා පුදුමෙ
@sunethprasanna876
@sunethprasanna876 3 жыл бұрын
අප්පා දැන් මාර වැඩේ වෙන්නෙ සෙනෙහසට තමයි සේරම වෙන්නෙ අම්මපා අර සිහිනිගෙ අම්මා 💩 වක්
@ritakotikawatta1969
@ritakotikawatta1969 3 жыл бұрын
සෙනෙහස්ගෙ පවුලම කරන්නේ බොරුව .......සෙනෙහස් , අමන්දා සීලනාත බොරුවෙන් හැමදෙනාම රවටනවා....සදරු තාත්තගේ වරදින් නොමග ගියා ...ඒ වැරදි හදාගෙන හොදින් ජීවත් වෙන්න හදද්දී ඒ චරිතයට සාධාරණයක් විය යුතුයි . සිහිනිලගෙ පවුල ගොඩක් අමාරුවෙන් ජීවත් වන සාමාන්‍ය පවුලක්....සෙනෙහස් ලොකු පාසල් වලට ගියත් හරි ඉගෙනුමක් ලබාගන්නෙ නැතුව ,හරි රැකියාවක්වත් නැතුව තවමත් දෙමව්පියන්ගෙන් යැපෙන චරිතයක්.....මෙහෙම කෙනෙක් සිහිනිව කසාද බැද ගන්න හදන එක හරිම ආත්මාර්ථකාමියි.. සෙනෙහස් දැන් හොඳටම දන්නවා සිහිනිට ඇත්තටම සදරු ආදරේ කරනවා කියලා ...ඒ නිසා මේ වෙලාවෙ සෙනෙහස් සිහිනිගේ අනාගතය ගැන හිතල සදරුටයි, සිහිනිටයි එකතු වෙන්න ඉඩදෙන්න ඕනා ... සැබෑ ආදරය කියන්නේ තමා ආදරය කරන කෙනාට යහපතක්ම ප්‍රාර්ථනා කිරීමයි....ආත්මාර්ථය නොව පරාර්ථකාමිත්වයි.... කරුණාකර මේ විශාල පිරිසක් නරඹන මේ කතාවෙන් හොඳ පණිවිඩයක් ජනතාවට දෙන පරිදි කතාව පෙලගස්සවන්න...
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ලස්සනයි අදත් ගොඩාක්
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
අම්මො සිහිනිගේ අම්මට දැන් හරි සදරු ගේ ගුන ගයන්න... අයියො සෙනෙහස් හිරේ යවලා තමයි පස්ස බලන්නෙ 🤔🤔🤔
@user-jd6je7sq7q
@user-jd6je7sq7q 3 жыл бұрын
රවිනාතට ලගදිම තෙරේයි ..එතකොට ඔය ඉදිමිලා තියන ඔලුව බහියි
@dissanayakedushantha1347
@dissanayakedushantha1347 3 жыл бұрын
කොඉ තරම් හඉරම් කාරයෙක් උනත් සදරුගේ තාත්තා මේකිට අහුවෙලා.කාතාවක් උනත් මේ වගේ දේවල් කරන ගනූ ඔනී තර්ම් අද ඉන්නවා ..
@sheni6004
@sheni6004 3 жыл бұрын
ආයේ මරාලයක් සෙනෙහස් ට
@user-bc4ou5jo7m
@user-bc4ou5jo7m 3 жыл бұрын
ගෙදර.ලස්සන.ගෑනියෙක්.ඉද්දි.වෙන.ගෑනු.පස්සෙ.යනවා.රවිනාතයා
@nihalweerasinghe6457
@nihalweerasinghe6457 3 жыл бұрын
Mama bohoma kemathi drama ekakak
@mdh5961
@mdh5961 3 жыл бұрын
මිහිඳුකුල නම් මැරෙන එකක් නැති වෙයි.සඳරු ගෙදර ආපු එකයි.සීලනාතගේ පුතා සෙනෙහස් කියලා දැන ගත්ත හැම ප්‍රශ්නයක්ම ගැන තනියම දරා ගත්තු නිසා ප්‍රෙසර් එක වැඩිවිමක් වෙන්න ඇති. මිහිඳුකුලට කිසි කරදරයක් වෙන එකක් නැති වෙයි. හැබැයි සඳරුගේ තාත්තට ඉක්මණින් ටිකට් එක ලැබෙයි තමන්ගේ බිරිඳට කරන,කරපු අසමත්ජාති වැඩ නිසා.
@singithiputta5945
@singithiputta5945 3 жыл бұрын
Senihas anunge parippune kanne. Gedara inne damapiyanta katha karanne danne na. Hoda wade illagane parippu kanawa kiyanne okatane
Sihini | Episode 133 - (2020-10-30) | ITN
19:37
ITN Sri Lanka
Рет қаралды 324 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 28 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Sihini | Episode 145 - (2020-11-17) | ITN
18:59
ITN Sri Lanka
Рет қаралды 450 М.
Kodi Gaha Yata | Episode 74 -(2023-11-19)  Maheshge Avasanayada #kodigahayata
3:13
Amusing Adventures with Lakshitha
Рет қаралды 1,4 М.
Chat & Music - (2024-08-23) | ITN
2:12:06
Chat & Music ITN
Рет қаралды 41 М.
Sihini | Episode 97 - (2020-09-10) | ITN
16:54
ITN Sri Lanka
Рет қаралды 278 М.
SEE YOU || EPISODE 121 || සී යූ || 28th August 2024
21:31
Swarnavahini TV
Рет қаралды 98 М.
Sihini | Episode 134 - (2020-11-02) | ITN
19:03
ITN Sri Lanka
Рет қаралды 308 М.
Sangeethe (සංගීතේ) | Episode 1392 | 27th August 2024
17:05
Paradeese | Episode 23 - (2024-08-28) | ITN
19:15
ITN Sri Lanka
Рет қаралды 131 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 28 МЛН