Sihini | Episode 87 - (2020-08-27) | ITN

  Рет қаралды 275,063

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 347
@freezone917
@freezone917 4 жыл бұрын
මේ කතාව මුල ඉදලම බලන අය කෝ.. මෙහෙට ඇවිත් සප් එකක් දෙන්න යාළු
@ජේ.එම්.ඩීජයවීර
@ජේ.එම්.ඩීජයවීර 4 жыл бұрын
මම..🖐️🖐️🖐️🖐️🖐️🖐️
@kumarikwt5048
@kumarikwt5048 4 жыл бұрын
මමත් 👍👍
@mohamedrizan1003
@mohamedrizan1003 4 жыл бұрын
For me
@supsonthashaya3016
@supsonthashaya3016 4 жыл бұрын
Ai mamth innaw ane
@prasathbandara2506
@prasathbandara2506 4 жыл бұрын
Kiyana
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
සීලනාත තලතා ආදරය ❤ දැක්කහම ඊර්ෂ්‍යාව හිතෙනවා... අපි මේ බලන්නේ tv එකේද?? යූ ටියුබ් එකේද කියලා මට සැකයි, මගුල ඇයි අච්චර ඇඩ් දාන්නෙ..😠
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 4 жыл бұрын
Kiyalaa wedak na aneee
@Imashi900
@Imashi900 4 жыл бұрын
මදී කොහොමද.ඔයාලාට මාව අමතක වෙලා.😁😁😁😁මේ අද දෙවෙනි ඉනිම බැලුවද.මරු නහ්.🤗🤗🤗🤗🤗🤗
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
@@දිල්ශානි-ඵ4ථ ඔව් නෙ..
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
@@Imashi900 මම හොදින් ඉන්නවා නංගි, එන්න අද ඉනිමේ සෙට් වෙමු..
@Imashi900
@Imashi900 4 жыл бұрын
@@MadeendiRastha මන් බැලුවා.මරු අදනම් 🤗🤗🤗🤗🤗🤗
@rohinideepika666
@rohinideepika666 4 жыл бұрын
මම නම් ආසම තලතගෙයි සීලෙගෙයි ඇක්ටින් වලට
@nishadimadhubal9274
@nishadimadhubal9274 4 жыл бұрын
කොයි අම්මත් කැමති තමන්ගේ දරුවට හරියනවට....සිහිනිගේ අම්මත් ඒ වගේ...
@nilupadilrukshi382
@nilupadilrukshi382 4 жыл бұрын
සිහිනිගේ තාත්තා හිත යටින් තනියම වේදනා විඳිනවා පව්
@kaveeshaindu1981
@kaveeshaindu1981 4 жыл бұрын
මෙික බලන්නෙත් youtube එකෙන් ඒත් මෙ add එපා වෙනවා මට වගෙ තවත් එපා වුන අය ඉන්නවද මෙ add
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Kiyala wedak ne magula
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
ඒකනම් හරිම හිසරදයක් තමා
@nelkakaluarachchi1229
@nelkakaluarachchi1229 4 жыл бұрын
Ow අපිත් youTube ඒකෙන් බලන්නේ epa වෙනවා thama🙁
@kaveeshaindu1981
@kaveeshaindu1981 4 жыл бұрын
@@sampathsamarasigha2559 වෙලාවකට හිතෙනවා අපි tv එකෙන් බලන්න තිබිබනමි කියලා
@kaveeshaindu1981
@kaveeshaindu1981 4 жыл бұрын
@@kahengamasenavirathna9141 ඔවි අනෙ youtube එකෙ add ටිකයි මෙ ටිකයි බැළුවම datath ඉවරයි
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
තලතා අක්කා ගේ පවුල නම් මරැ 💖💖💖
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
හරිනමි මෙ කතාව ඉවර වෙන්න ඕන සල්ලි වලට මේ ලෝකෙ හැමදේම කරන්න බෑ කියන දේ ඔප්පු කරමින්.සිහිනි❤සෙනෙහස් දෙන්නා අනිවාරෙන් එකතු වෙන්නම ඕන❤❤❤
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
සදරැගෙ අමිම එයාට කොචිචර ආදරේද ඒත් සදරැට අමිමගෙ ආදරේ වටිනාකම දැනෙන් නෑ.මම ආසයි අමිම කෙනෙක්ගෙ ආදරේ විදින්න. ඒත් මට එහෙම අමිම කෙනෙක්ගෙ ආදරේ වචනෙකින්වත් ලැබිල නෑ ගොඩක් ආදර්ෂමත් කතාවක් සිහිනි.මේවා අද සමාජේ සිද්ද වෙන දේවල් මේක තමා යතාර්ථය.
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
අනේ ඇයි එ ඔයාගේ අම්මා නැද්ද
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
@Viral Hub කාතාවක් කියලනම් දන්නවා
@kawidulakshan5673
@kawidulakshan5673 4 жыл бұрын
Ane paw oyath😅
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
@Viral Hub මේක කතාවක් කියලා අපි දන්නවා
@shehanifernando6428
@shehanifernando6428 4 жыл бұрын
Mage amma idalath mt adre widinna pin ne.eth mn ammta adarei pana wage.ammata mge adre labannath wasanawa ne.
@desilva2429
@desilva2429 4 жыл бұрын
සිහිනිගෙ අම්ම නම්...මහා චාටර් චරිතයක් ....සල්ලි තියේනම් දරුවව හොරෙක්ට හරි බන්දලා දෙයි 🙄🙄
@NS-qq4vk
@NS-qq4vk 4 жыл бұрын
මේ ඩ්‍රාමා එකේ මම නම් කැමතිම භූමි තෙල් වත්තේ කොටස් වලට....ආන්න මනුෂ්‍ය කම් වලින් සුපිරි ...හැබැයි සදරු වගේ උන් නම් ඔනී තරම් අද සමාජේ
@ruvinanilanthinilanthi3422
@ruvinanilanthinilanthi3422 4 жыл бұрын
Sssdxxxx44⁴wwqqm9
@jessicamucha250
@jessicamucha250 4 жыл бұрын
කොහොමද තලතා පොල් ගෙඩිය බිදලා වතුර ටික බීපු හැටි.. ඇත්තටම ඒ නියම පවුල
@maduwarna3889
@maduwarna3889 4 жыл бұрын
සිහිනිගෙ ඕනවට වඩා තොදොල තමා වැඩි. 😖😖
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Sihinita acting beeeee
@menukanawarathna3667
@menukanawarathna3667 4 жыл бұрын
apoi ow
@kumarichandrika5198
@kumarichandrika5198 4 жыл бұрын
Hmmmm
@corecore2696
@corecore2696 4 жыл бұрын
ඔලුවට අරන් වැඩි දැන්
@madushadharmadasa9120
@madushadharmadasa9120 4 жыл бұрын
Ow ane matat penda ba wachanyak kiyanda thatamanawa
@maduwarna3889
@maduwarna3889 4 жыл бұрын
සදරුට ගැහැණු අය ගැන ආදරේ ගැන පවුල් ජීවීතේ ගැන ඔය විදිහට හිතෙන්න හේතුව සදරුගෙ අම්මගෙයි තාත්තගෙයි පවුල් වටපිටාව සහ ඒ දෙමව්පියන්ගෙ ජීවත වලින් ළමයිට දෙන ආදර්ශය තමා. දෙමව්පියො වුනාම ළමයින්ට හොද අදර්ශයක් වෙන විදිහට ජීවත් වෙන්න ඕන. හුගක් සල්ලිකාර මනුස්සයො ලග මනුස්සකම කරුණාවන්තකම නෑ.. සලලිම විතරයි ජීවීතේ
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 4 жыл бұрын
සදරැ වගේ හැම දේම තියන කෙනෙක්ට මනුෂ්‍යකම,ගෑනියෙක්ට ගරැ කරන එක,ඒවගේ පිරිමියෙක්ට තියෙන්න ඕනම දෙවල් පිහිටලා නෑ.විශේෂයෙන් අහිංසක ආදරේ අදුනන අම්මා කෙනෙක් සදරැට ලැබිලත් හොද නරක අදුන ගන්න බැරි උන එකට නම් සදරැ ලොකු පවක් කරලා තියනවා..අම්මා කෙනෙක්ගේ ආදරේ තත්පරයක් වත් නොලැබුන මම වගේ අයට අන්න ඒ වගේ අම්මා කෙනෙක් ලැබේවා..❤❤
@inokasandamali9239
@inokasandamali9239 4 жыл бұрын
Pawu ithin oya
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 4 жыл бұрын
@@inokasandamali9239 😓😓😓
@inokasandamali9239
@inokasandamali9239 4 жыл бұрын
@@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් mama tharaha ganna deyak neme kiwwe aththatama oyata pawu kiyala kiwwe mama kare weraddak nam sorry
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
Anee...e ai...oyata බුදු සරණයි 🙏🙏🙏
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 4 жыл бұрын
@@inokasandamali9239 අයියෝ කව්ද අනේ ඔයා එක්ක තරහා ගත්තේ..ඔයා එහෙම කිව්වාම සතුටු හිතුනා..මටත් පව් කියන්න මේ ලොකේ කවුරැ හරි ඉන්නවානේ කියලා..අනේ..
@pramitadarshani2315
@pramitadarshani2315 4 жыл бұрын
සිහිනි සෙනෙහස්ගෙ ඇත්ත තත්වෙ දැනගත්තට පස්සෙත් සිහිනි සෙනෙහස් මත්තෙම හිටියොත් තමයි සදරුවට තේරෙන්නෙ සදරු හිතන් ඉන්න ජාතියේ ගෑනු නැතුව ඊට වඩා හාත් පසින්ම වෙනස් අහින්සක ගෑනු ලමයි මේ ලෝකෙ ඉන්නවා කියල තේරෙන්නෙ.එතකොට තමයි සදරුට උන ගැනෙන්නේ
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
අනිවාර්යයෙන් සුඩු...මෙ අපි වගේ...එකා මත්තෙම..නහීගෙනනහීගෙන..වෙලවකටකෝල් නෙ ..වේලාවකට ..pon off karan...man pana yanakam ...call karath..ne..ඉතින් .eyata oni වේලාවක thama ඉතින් ganne ethakam man inna oni...balan...
@heshelasantha7344
@heshelasantha7344 4 жыл бұрын
ඇත්තටම තලතයි සිරිනාතයි දකිද්දී හරිම ආඩම්බරයි...ඒ තරමටම ආදරණීය යි...එහෙම ගොඩ දෙනෙක්ට ජීවත් වෙන්න බැහැ
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 4 жыл бұрын
හරියට .hari අම්මා කියන එක නියමයිනේ talata cilanata ආදර katawa ලස්සනයි බුදු සරණයි
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
අම්මෝ තලතා අක්කේ කුස්සියේ සාජ්ජයනම් අපේ ගෙදර වගේමයි ....තලතා අක්කලා නිසාමයි හැමදාම මේ කතාව බලන්නේ
@ashukakusmalata4090
@ashukakusmalata4090 4 жыл бұрын
Talata ඔයා නිසා katawa lassanai hmadanatama budu saranai
@nilanthinilanthi1735
@nilanthinilanthi1735 4 жыл бұрын
කොහොමද පොල් ගෙඩිය බිදලා ඒ බැවෙන්ම වතුර බිව විදිය තලතා 👍
@rasikarasika3317
@rasikarasika3317 4 жыл бұрын
පොළවේ පය ගහලා ජීවත්වන මිනිස්සු
@rasikarasika3317
@rasikarasika3317 4 жыл бұрын
කොහෙද ඔයා
@lansindufernando7856
@lansindufernando7856 4 жыл бұрын
සිහිනිගේ අම්මා පට්ට වාතයක් කියලා හිතෙන උන් like කරපල්ලා බලන්න
@sheni6004
@sheni6004 4 жыл бұрын
තලතාගේ ගේ තියෙන තැන මරු, මට ආසයි....අනේ😍😍😍😍😍
@lakmallakmal1046
@lakmallakmal1046 4 жыл бұрын
👌
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
බුමිතෙල් වත්ත හොඳේ දන්නෙ නැහැ කොහෙද කියල
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
තලතා ගේ ගෙදර නම් හොදයි එ වත්ත නම් හරි නැ
@travelwithbutton4860
@travelwithbutton4860 4 жыл бұрын
සිහිනිගෙ ඕනෑවට වඩා තොඳොලෙ අල්ලන්නේ නෑ යකෝ😂 මොන විකාරයකද
@hiumihiumi2255
@hiumihiumi2255 4 жыл бұрын
දුලීකා අක්කා ඔයා නිසයි සිහිනි බලන්නේ
@mohamedrizan1003
@mohamedrizan1003 4 жыл бұрын
Sandurugey acting super Salli Kara life eka
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව බුදු සරණයි හැමෝටම 💕💕💕💕💕💕💕♥️♥️♥️♥️♥️
@කලාඇස-භ9ඩ
@කලාඇස-භ9ඩ 2 жыл бұрын
දුප්පත් උනත් හරිම සමගි අම්මා ,තාත්තා දෙන්නෙක්.
@ruuusri7535
@ruuusri7535 4 жыл бұрын
පොල් බෑව ගාපු වේගේ❤❤❤❤
@බුදුමග-ඹ7ඡ
@බුදුමග-ඹ7ඡ 4 жыл бұрын
කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිණි සේ
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Thalathagei seelegei adareeeeeeeeeer❤💙💚💛💝💘💗💕💖💓💜💞💟 kemathi aya 👍👇👈
@abababab7812
@abababab7812 4 жыл бұрын
මේ කථාව ආදර්ශමත් දෙයකට තියෙන්නෙ අද කාලයේ යාළුවෙක් විශ්වාස කරන්නේ කොහමද කියන එකයි භුමිතෙල් වත්තේ ජිවිතේ මල් ඇඇඇඇඇඇඇ
@artdesign7752
@artdesign7752 4 жыл бұрын
Apo mudukku ne oy wg than wal inne khmd
@isurulakshitha9413
@isurulakshitha9413 4 жыл бұрын
අපිට සිහිනි බලන්න පුලුවන් තව දවස් 13ද කොටස් 100කින් ඉවරයිද ITN අනේ එහෙම කරන්න එපා අනේ 😢 දුකයි
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Ehema thama wenna ona.boruwata digata adagena giyoth epa wenawa
@isurulakshitha9413
@isurulakshitha9413 4 жыл бұрын
@@sampathsamarasigha2559 aniwa mcho ehem krn තරමට thama ape de apit වටින්නේ බං
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
@@isurulakshitha9413 sirawatama mcn...👍
@chamiladilrukshi2660
@chamiladilrukshi2660 4 жыл бұрын
එක හොදයි දිගවුනම එපා වෙනවා
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
මං හිතන්නෙ නෑ 100න් ඉවර වෙයි කියලා..
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
සදරැ ආදරයකට බදා කලාම ඔබගේ අනාගතේ අදුරයී සල්ලී වලට ඒක වහන්න බෑ උදව් කරන්න ඕනේ
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 4 жыл бұрын
සිහිනිගේ අම්මා දකින හින බොද වෙන දවස ලගයි
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 4 жыл бұрын
මේ බඩකඩුත්තු පොන්ඩ්ස් ..එපා වෙලා තියෙන්නේ ..
@BiyaTis1
@BiyaTis1 4 жыл бұрын
ගානකොට ඔහොම කියන්නෙ නෑ🤣
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 4 жыл бұрын
BNHT ...ආ...ඔයත් ඒවා විකුනන කෙනෙක්ද?😂😂😂
@BiyaTis1
@BiyaTis1 4 жыл бұрын
Sunethra subashini Senanayake gewal gaane wikunanna puluwanda baan ewa?
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 4 жыл бұрын
BNHT අනේ අපි නම් දන්නේ නෑ කොහේ විකුනනවද කියලා..😂😂😂
@samadhichathumini4098
@samadhichathumini4098 4 жыл бұрын
සෙනෙහස්ට කැමති අය කෝ😁❤️ අර තඩි උරුලෑවට වඩා සිහිනිට ගැලපෙන්නෙ සෙනෙහස්ව❤️
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
මෙ කතාව මෙතරම් ලස්සන තලතයි සිලනාථගෙයි ආදරේ නිසා❤️ සෙනෙහස් ගේ ඊයේ තිබුන රෙස්පට් එක කො අද බල්ලා ගානට නැග්ගා නෙද වහනෙට කියන පමාවට..
@madhu85lk
@madhu85lk 4 жыл бұрын
මේ කතාව පුරාම යන්නෙ සල්ලි පස්සෙ හැල්මෙ දුවන මිනිස්සු ගොඩක් ගැන
@romanofficial62995
@romanofficial62995 2 жыл бұрын
සෙනෙහස්ගෙ පවුල නම්..සතුටෙන් හැමදාම
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
Anee ne සීලේ thalatha ...maru appa...😘😘😘😘😘
@jemilasanda1217
@jemilasanda1217 4 жыл бұрын
Matanam sandaruwa penda bahaaa hari athmarthakamii shik vitharak
@kaush1236
@kaush1236 4 жыл бұрын
සෙනෙහස්ට ගවුමක් නැද්ද ගවුමක්🙄
@madupremajayantha8104
@madupremajayantha8104 4 жыл бұрын
තාත්තා විසින් කරපු වර්නනාව ❤❤
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
සදරු කියන්නේ මානසික ලෙඩෙක් ඒකනේ ඔය වගේ තුප්පහි වැඩ කරන්නේ සිහිනි ගෙදර අයයි පව් ඉතින් කතාව ගොඩක් ලස්සනයි
@nilunilu5089
@nilunilu5089 4 жыл бұрын
අද කාලෙ ලගින් ඉදන් එක බත් පත කන යාළුවො තමයි විස්වාස කරන්න්න බැරි.මෙ වගෙ කතාවක් හරි බලලා සමාජෙ ගැන තෙරුම් ගත්තොත් හොදයි.
@sheemee4347
@sheemee4347 4 жыл бұрын
තලතාගේ පැමිලි එක මරු රගපානවා කියලා හිතන්න බැ
@meriyesfernando4057
@meriyesfernando4057 4 жыл бұрын
එක්කෝ සදරු සෙනෙහස්ව මරන්න හදන උගුල සදරුගේ අම්මා දැනගෙන ඒ කරදරය අම්මට වෙලා ඒ කලකිරීමට සදරු මහන වෙනවා සෙනෙහස්ට දේපල ලියලා....නැත්නම් මේ වගේ දරුනු විදිහට හිතන කෙනෙක් සීලනාත කිව්වා වගේ මහන වෙන්නේ කොහොමද
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Mokak hari loku deyak wela jivithe kalakirei wage neh🤔
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 4 жыл бұрын
එහෙම උනොත් කතාව ලස්සනක් නැ
@eeee0000
@eeee0000 4 жыл бұрын
oh Did Seelanatha say something like that ? I may have missed.
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
තලතාගේ අැගේ වැදුනොත් නම්‍ අලියාට පැගිලා මොනවදො ගියා වගේ තමයි 😍😍😍😍
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Ade wedipura gaumak nedda bn senehasta denna....?😆😀😁😂😃😄😅
@shehanifernando6428
@shehanifernando6428 4 жыл бұрын
Gawm paw aneh ,apahasa krnna epa yaluu
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
@@shehanifernando6428 dennam uta ketha nethuwa kollek wage andinna puluwan
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
යාලුවෙක්වත් විශ්වාසයෙන් ආශ්‍රය කරන්න බැහැනෙ, මෙහෙම යනකොට
@rasikarasika5721
@rasikarasika5721 4 жыл бұрын
මේ කතාවත් හරිම ලස්සනයි
@senayaangle7242
@senayaangle7242 4 жыл бұрын
සිහිනි අක්කි ලස්සනයි ඔයා ❤❤
@windy5483
@windy5483 4 жыл бұрын
Ane shoi senehas ge gedra wistara balanna thamai godak asa .. balannako samanya minissu jiwath wwna lassana
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Sihinige ammawa bandinna hoda gon karattayak nedda baaaannnnn.😜
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
Value layden society exist in Sri Lanka is a question to many people despite talking about it.
@kanthidissanayake5581
@kanthidissanayake5581 4 жыл бұрын
සිහිනි කෝප්ප හේඩුවේ සබන් ගාලා අතුල්ලලා නෙවෙයි කියලා හිතුනේ මට විතර ඩ.
@tharumaliliyanagamage6550
@tharumaliliyanagamage6550 4 жыл бұрын
සිහිනි නම් මට පේන්න බෑ.විකාර විදිහට කතා කරන්නේ ..අපරාදේ මේ චරිතය ට ස්වභාවික ලස්සන තියෙන නිලියක් ගන්න තිබුනේ ..වයසයි වගේ මට නම් පේන්නේ මේ නිලිය.කතා කරනකොට මාරම කෝලන් .විකාර.මට මේ නාට්‍යයත් එපා වෙනවා මේ නිලියගේ කෝලන් නිසාම.
@aree8952
@aree8952 4 жыл бұрын
අපි කැමති එයාට 😁
@tharumaliliyanagamage6550
@tharumaliliyanagamage6550 4 жыл бұрын
@@aree8952 Its oky... මමත් එයාට කැමති .but...මේ චරිතය ට එයාව ගැලපෙන්නේ නැහැ .ඒ මට හිතුන මගේ අදහස...
@nayanapadigama8799
@nayanapadigama8799 4 жыл бұрын
තිසුරි ගත්තා නමි කොහොමද?
@madushadharmadasa9120
@madushadharmadasa9120 4 жыл бұрын
ඔව් සුදු විතරයි කොටට කොටේ ඔය තරම් මැරෙන්ඩ ඇති ලස්සනක් තියෙනවා නම් කමක් නෑ. තාරුකා වන්නිආරච්චි වගේ ස්වභාවික ලස්සනක් තියෙන නිලියක් ගන්ඩ තිබ්බා. මේක වචනයක් කියන්ඩ තටමනවා
@tharumaliliyanagamage6550
@tharumaliliyanagamage6550 4 жыл бұрын
@@madushadharmadasa9120 ඒකනේ මම කිවුවේ.
@sisteranneiresha4791
@sisteranneiresha4791 4 жыл бұрын
සෙනෙහසානම් කවදාවත් පාඩමක් ඉගෙන ගන්නෙ . ගොන් වස්සෙක් කිව්වොත් මට pau පිරෙන එකක් නැහැ man හිතන්නෙ .
@Aishucamellia
@Aishucamellia 4 жыл бұрын
😂😂😂😂😂
@jeyashi3872
@jeyashi3872 3 жыл бұрын
Maneeshagen tama sadaru පරිස්සමෙන් inna one..
@kumarimadu9851
@kumarimadu9851 4 жыл бұрын
සල්ලි තියන මිනිස්සු ලග .මනුස්සකම නැහැ .දුප්පත් මිනිස්සු ලග මනුස්සකම උතුරනවා .මෙ කතා වත් එ වගෙ .
@apsaramalshani6610
@apsaramalshani6610 4 жыл бұрын
තලතා ඔච්චර ඉක්මනට ඔච්චර පොල් ගොඩක්ක්ක්.....😲😲😲
@nimajohn1351
@nimajohn1351 4 жыл бұрын
අම්මා 'දරුවො' කියනවට වඩා ලස්සනයි 'පුතා' කියනවනම්.
@guliajasmin5985
@guliajasmin5985 4 жыл бұрын
Sihinige thatta kiwwa a watina kama thibbe godka issara dan ewa agayak nathi dewal
@surandichami6369
@surandichami6369 4 жыл бұрын
Miniwala monawa marannada sadaruwo
@menakajuwandarage1970
@menakajuwandarage1970 4 жыл бұрын
I have a suggestion Can that be a beauty and the beast love between sdaru and sihini Id like to see the Romeo in suraj mapa later in this Tele
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
මේ සෙනෙහසාටත් ලැජ්ජාවක් නෑ ආයත් අරෑගෙ වාහනේට නැග්ගා හැබැයි ඒ උනාට සෙනෙහස් ආය රැවටිල නෑ ඒකනෙ හෙට කොටසෙ ලොකු ලයින් දාන්නෙ සදරැට තියෙන්නෙ දැන් පැහැදිලි ඉරිසියාව.බලමු දෙන්නගෙන් කවුද දිනන්නෙ කියල.
@shanttiamor9397
@shanttiamor9397 4 жыл бұрын
Dulika oyanam maru
@nishadikariyawasam2227
@nishadikariyawasam2227 4 жыл бұрын
sihini eke adum sponser mona shop ekada kiyala dane kawda
@youasmr272
@youasmr272 4 жыл бұрын
Lassanai,apiwath balanna😁🥰
@nandanakumara3298
@nandanakumara3298 4 жыл бұрын
Sandaruwa awankaya u ekenma sihinita adarei mula indalama. U uuta wada shinita adarei.
@magesihinaya5975
@magesihinaya5975 4 жыл бұрын
lassanai kathawa
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 4 жыл бұрын
යකො අපට පොල් වතුර ටිකාක් බොන්න නැ
@lakmallakmal1046
@lakmallakmal1046 4 жыл бұрын
😂
@chandilayal7651
@chandilayal7651 4 жыл бұрын
රට ඉදන් අපි බොන පොල් වතුර අනේ නිකං ඉන්න බොරු වට පෙරෙත නොකර
@vilsonqtr7890
@vilsonqtr7890 4 жыл бұрын
mamath thatha kenak awantaga katawatha mata atuna ksthawa liyapu kena sthusihi
@dilininisansala2284
@dilininisansala2284 4 жыл бұрын
Tv එකේ කතාව බැලුවනම් හැබැයි මෙච්චර advertisement යන්නෙ නෑ
@banukasemasinghe9898
@banukasemasinghe9898 4 жыл бұрын
සිහිනිට ❤
@niroshavijesingha2251
@niroshavijesingha2251 4 жыл бұрын
sihinige thathage job aka nathi wela mudda ugas thibba bawa a amma dana gaththa dawasata sakvithi raja nemai marathuthikawa awesa wenna a tharam kal noyavi🥺🥺
@shanthadharmadasa2514
@shanthadharmadasa2514 4 жыл бұрын
sandaru hariyata senehasta love karanawa wagene ban meka epa wenawa sandaru senehasta love karala senehas sihinita love kalama sandaru senehas passe enawa wage wadak .............
@TharukaBogoda-d1h
@TharukaBogoda-d1h 4 жыл бұрын
සෙනෙහස් ගේ අක්කා අර man බැන්ද ගමන් සෙනෙහස් ගේ බොරුව බොරුවක් වෙන්නේ නැතිවෙයි.නාටය ලස්සනට ඉවර වෙයි සදරු පරාද වෙලා
@aheshaahesha1659
@aheshaahesha1659 4 жыл бұрын
සදරුගේ අම්මා සංගීතේ අසේනිගේ අම්මනේ
@shiranstudio3329
@shiranstudio3329 4 жыл бұрын
ඇඩ් දාන්ඩ එපා යකෝ ඩේටා කපන් බලන්නේ තොපේ අප්පට
@sew5856
@sew5856 4 жыл бұрын
Package eka daganinko 😅
@dmikdissanayaka859
@dmikdissanayaka859 4 жыл бұрын
සදරු ලස්සනට බොලෙ බැස්සුවා නේද සෙහෙහස් මොඩයා
@sachiniharshani3112
@sachiniharshani3112 4 жыл бұрын
charitha serama hodai sihinige ammai,senehasui galapenne,sadaruge panthiye kiwwata senehas podi kollek wage,suraj niyameta act karanawa.sihinige ammata enna niliya nam maga marila wage kisima thathwika gathiyak ne
@christophercreatechannelfe9917
@christophercreatechannelfe9917 4 жыл бұрын
සුදිර රාජපක්ෂ කොහෙද ඉන්නෙ මම ක්‍රිස්ටෝපර් සයිප්‍රස් හටපු යාලුවා ගලාතා කකොප්‍රැක්ට්‍රියා
@windy5483
@windy5483 4 жыл бұрын
Posath minissu godak prashana... duppath aya podu detath sathutin inne. Hari kemathi ... senehas ge paula gana balnnaa ragapana wa kiyla therenne neh... aththama jiwithayak wage ane ehema deyk apita hithenna.... meyalage රඟපෑම hoda kama thamai
@monalisaliza9304
@monalisaliza9304 4 жыл бұрын
සිහිනි ට මාර,ඇස් දෙකක්
@sheni6004
@sheni6004 4 жыл бұрын
සදරුගේ ශර්ට් එක ලස්සනයි 😍
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
ඔයත් බල දෙවල් 😂😂😂
@sheni6004
@sheni6004 4 жыл бұрын
@@srimasenavirathna990 😁😁
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
@@sheni6004 මම හිතුවා ගොරවා ගොරවා නිදි ඇති කියලා 😂😂😂
@sheni6004
@sheni6004 4 жыл бұрын
@@srimasenavirathna990 🤣🤣🤣🤣 ෆිල්ම් එකක් බැලුවා😁😁😁😁
@sheni6004
@sheni6004 4 жыл бұрын
ගුඩ් night night 😍😍😍😍
@sarangaboniyem5962
@sarangaboniyem5962 4 жыл бұрын
කතාව නොපෙන්වා හරි කමක් na..තව add ටිකක් දැම්මා nam හොඳයි......
@dineshrathnayaka8647
@dineshrathnayaka8647 4 жыл бұрын
Palawni comments okkoma sub gena 😁😁😁😁😁😁
@Meera-qt3gn
@Meera-qt3gn 4 жыл бұрын
කියලා වැඩක් නැහැ ඒ ගැන නම්
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
Sub illana ewunta pissu bn.un danne ne cmnt box ekakin krnna mkdda kiyala
@lansikadilushi7716
@lansikadilushi7716 4 жыл бұрын
Ou අනේ අප්පිරියයි
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
Hik...adawadiyawa...anii..salli problem ekak
@sampathsamarasigha2559
@sampathsamarasigha2559 4 жыл бұрын
@@Rps-d6o pare higa kewath kmk ne.cmnt box eke wathayak nowee
@sujeesujeewa6314
@sujeesujeewa6314 4 жыл бұрын
Ane dulika akki oya wathu charichte hodata ragapanawa. Pol gapu lassana.oya ekka Dan Inna unta gerennawat beh.
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka 😍😍😍😍😍
@Sltiktok55
@Sltiktok55 4 жыл бұрын
හිනාවෙන්න කැමති කට්ටිය මගේ විඩියෝ බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 😹
@dilhanidilhani7170
@dilhanidilhani7170 4 жыл бұрын
Ok
@kmdnuwan1522
@kmdnuwan1522 4 жыл бұрын
Sihiniwa sadaruwata set wenawanam hodai kiyala hithenne mata vitarada
@thevideoteam4384
@thevideoteam4384 4 жыл бұрын
Quality production
@sugathperera7479
@sugathperera7479 4 жыл бұрын
Ssyramath hare silanathai thalathagei daybas teka patta 👍
@lifewith8433
@lifewith8433 4 жыл бұрын
Sihini ge amma hari modayi.atta dana gattahama tama mekala bima watenne..අහිංසක thaththa tama pawu.me sandaru manasika ledek...sandaru ge ammatawath me gana terennw nadda
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 4 жыл бұрын
මාත් අසයි පොල් වතුර බෙන්න
@lakmallakmal1046
@lakmallakmal1046 4 жыл бұрын
😂😂
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 4 жыл бұрын
@@lakmallakmal1046 ඇයි හින
@kumudinibulathsinhala943
@kumudinibulathsinhala943 4 жыл бұрын
Sihinith iwarawenna lagai
@kevinperera1728
@kevinperera1728 4 жыл бұрын
අම්මෝ සරත් අය්යා
@manojakumari8571
@manojakumari8571 4 жыл бұрын
Machankeewoth a Gamme hetapan sadaru ,yaluwata ersiya nokara
@jdxhurhhr8132
@jdxhurhhr8132 4 жыл бұрын
Good luck 🤞
Sihini | Episode 88 - (2020-08-28) | ITN
17:04
ITN Sri Lanka
Рет қаралды 288 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Sihini | Episode 90 - (2020-09-01) | ITN
17:29
ITN Sri Lanka
Рет қаралды 263 М.
Visekari | Episode 70 - (2025-01-27) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 357 М.
Pini Viyana - (2024-07-25 | ITN
37:33
ITN Lifestyle
Рет қаралды 68 М.
Sihina Genena Kumariye | Episode 100 | 2021-01-03
33:12
Hiru TV
Рет қаралды 241 М.
Sihini | Episode 94 - (2020-09-07) | ITN
16:51
ITN Sri Lanka
Рет қаралды 320 М.
කතරගම ඇසළ මංගල්‍යයය | #katharagama
5:02
Patavi පඨවි
Рет қаралды 3 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН