Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 172 | 13th August 2024

  Рет қаралды 122,208

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 111
@මිශූ
@මිශූ 2 ай бұрын
සචින්ගෙ වරදවල් ඉක්මනින්ම පෙන්නන දවසක් එනකල් අපි බලන් ඉන්නව
@Maduchathu-z1x
@Maduchathu-z1x 2 ай бұрын
😂😂😂😂
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
👍👍👍
@AnuradhaBandaranayaka
@AnuradhaBandaranayaka 2 ай бұрын
සචින්ගෙ එන්ගේ්ජ්මන්ගෙ දවසෙම සචින්ව පොලිිසි අරන් යයි වගේ.එහෙම හිතෙන කට්ටිය ⁣කෝ බලන්න
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
එහෙම උනොත් මරැ
@champhajewarani7271
@champhajewarani7271 2 ай бұрын
🙋🙋🙋🙋
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
සචින්ගෙ එන්ගෙන්ජ්මන්ට් එ⁣ක දවසෙ පොලිසිය එයි කියල මටනමි හිතෙන්නේ 😂😂😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
වැරදි කරලා නින්ද යන්නේ නැහැ නෙහාරා
@anshsonu1686
@anshsonu1686 2 ай бұрын
👌👌👌👌👌
@GP-ng6qk
@GP-ng6qk 2 ай бұрын
Hoda wade
@raveesha1587
@raveesha1587 2 ай бұрын
නෙහරට සදෙවට ගැලපෙන්නෙ නැහැ නෙහාරා මල හොන්තුවක්😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@anshsonu1686
@anshsonu1686 2 ай бұрын
😁😁😁😁😁
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
පචොරිස්
@raveesha1587
@raveesha1587 2 ай бұрын
සදෙවි ❤අංජලි ගැලපෙන්නෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AmNilani-b9z
@AmNilani-b9z 2 ай бұрын
පොලිස් තාත්තගෙ ඇක්ටින් මරු
@NSBMJ
@NSBMJ 2 ай бұрын
නොගැලපෙන විවාහයක් කරගෙන දුක් විදින්න අංජලී දරණ උත්සාහය. කර්මය මගුලක් විදිහට හරි පස්සෙන් එනවා. පාසැල් යන කාලෙත් හිටියා එක පවුලක අක්කයි නංගී. තාත්තා ඉතාලියේ. කවදාවත් බස් එකේවත් ගිහිං නෑ කියල පුදුම ආසාවකින් හිටියෙ බස් එකේ යන්න. අන්තිමට කොල්ලෙක් එක්ක යාලු වෙලා O/L කරපු ගමන් පැනල ගියා, අක්කත් උගෙ යාලුවත් එක්ක පැනල ගියා. කාලයක් ගිහිං ඒ දුක දරා ගන්න බැරිව අම්මා නැතිවුනා. කොල්ලට හරියට කිසි දෙයක් කරගන්න බැහැ. තාත්තා ඉතාලියට යන්න උදව් කරා, පුතෙකුත ලැබිල අවුරුදු ගාණක් ගතවෙලා ඒ මිනිහගෙන් දික්කසාද වෙලා තමන්ට වඩා හුගක් වැඩිමල් කෙනෙක් එක්ක විවාහ වෙලා ඉන්නවා. දැන් දෙමාපියන් කියපු දේවල් ගැන මැරුණ අම්මා ගැන දුක් වෙනවා. තව යාලුවෙක් දෙමාපියන් ව්‍යාපාර කරන්නෙ එයත් රස්සාවට ගියපු මුල් කාලෙ එතෙන හිටපු කොල්ලෙක් එක්ක යාලු වෙලා ගෙදරින් ගෙනාව proposal එකටත් අකමැති වෙලා පැනග ගියා. ටික කාලයක් ගිහිං ආයතනය වැහුනා. මූට රස්සාවක් නෑ. අන්තිමට ළමයිට කන්න දෙන්න සල්ලි නැතිව ලියුම්කවර හැදුවා. යාලුවෝ කියනවා call එකටවත් answer කරන්න හිතෙන්නෑ දුක අහල එපා වෙනවලු. නාට්‍ය වලින් දෙන ආදර්ශ උපරිමේට අරං ජීවිතේ විනාශ කරගත්ත ළමයි. මගේ දුවට කවදාවත් සුරංගනා කතා බලන්න දුන්නෑ. කුමාරයෙක් අශ්වයෙක්ගෙ පිටින් නැගල ඇවිත් අරං යන. අන්තිමට හදපු වඩපු දෙමාපියන් යක්ෂයන් වෙනවා. සුරංගනා කතා හිතෙ මවා ගත්ත කුමාරයා දෙවියෙක වගේ පේන්න අරං ජීවිතේ වරද්දා ගන්නවා. මගේ දරුවට උගන්නනෙ හොදට ඉගෙන ගනින්, ගෑණු දරුවෙක් උනත් කවදාහරි මිනිහට අතනොපා ජීවිතේ ජයගන්න. තිළිණ අධ්‍යක්ෂකට හොදයි බාල නාට්‍ය හදල දෙමාපියන්ගෙ වැඩි අවධානයට ලක් නොවුන දරුවන්ගෙ මනස අනාගතය කා දමන්න.
@MenikWeerakoon
@MenikWeerakoon 2 ай бұрын
අනුන්ට ගිනි ගෙඩි දුන්නම සැනසිල්ලේ නිදා ගන්න බෑ ඩෝබි නෙහාරා😂😂
@GayanMallawaarachchi
@GayanMallawaarachchi 2 ай бұрын
ඩොබි නෙහාරා ඕකි හොද සචින් බේබිගේ කුණු හොදන්න 😁😁😁
@anshsonu1686
@anshsonu1686 2 ай бұрын
👍👍👍👍👍
@champhajewarani7271
@champhajewarani7271 2 ай бұрын
😁😁😁😁අනේ ඔව්
@semiii2
@semiii2 2 ай бұрын
මේ ස්වස්ති ද කවුද එක්කෙනා කියන්නෙ පසිදුගෙයි තුශීගෙයි plan එක්ක කොටසක් වගේ 🤣 ඉස්සරහට නියම දේවල් වෙයි වගේ
@Skol7856
@Skol7856 2 ай бұрын
එයා මොනවා හරි gadget එකක් හයි කරයි වගේ hotel එකේ
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
දුවලා කියන්නේ මල් හරිම පරිස කරන්න oni❤❤❤❤❤❤❤
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o 2 ай бұрын
සචින්,කේමා ගෙයි ලොකුකම අඩු වෙන දවසක් ඉක්මනටම ඔනේ
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
තුෂි මොකද්ද..කියන්නේ කියලා අහගෙන හිට්යා මම 😂😂 ලස්සනයි ♥️♥️ සිකුරු ඇවිත් ❤️❤️❤️
@oshadhisisindra7390
@oshadhisisindra7390 2 ай бұрын
Mata hithenne nm thushi anjalee yawnwa wage chanchalawa yawala engagement eka nawattanna mkak hari plan ekak gahanwa wage kiyla
@anshsonu1686
@anshsonu1686 2 ай бұрын
Anjali and Sadaw ❤
@dilanthasadaruwan8104
@dilanthasadaruwan8104 2 ай бұрын
මටත උන පොඩි seen එකක් තියෙනවා මේකේ ඔක්කොම නම් ලියවිලා නැ😂 තමන්ට ගැලපෙන කෙනා මට කැමතිවෙලා ඒත් දෙමපියන්ගේ කැමැත්තට කසාද බැන්ද එයා අදටත් දුකින් ඒත් 😔අනේ මන්දා
@sleka.perera221
@sleka.perera221 2 ай бұрын
මම නෙහරටවත් සචින්ටවත් කැමැත්තක් නෑ ඒත් කේමාට බැන බැන අංජලි සදෙව් දෙන්නට එකතු වෙන්න කියන හැමෝම තමන්ගේ දෙමව්පියෝ කියන දේට විරුද්ධ වෙලා අකමැති කෙනෙක්ව ජිවිතේට බලෙන් කපටි කමෙන් හරි ගන්න උත්සාහ කරන අයද.. ළමයි උස් මහත් උනාම තමන්ට ඕනි ජිවිතේ උස් මහත් කරපු දෙමව්පියෝ අහකට දාලා හරි හොයන් යන්න ඕනි...? ළමයි හැදුවා නම් වැදුවා නම් අම්මෙක්ට බැරිද ලමෙක් වෙනුවෙන් පෙනී ඉන්න. හරි වැරැද්ද කෙසේ වෙතත් බහුතරයක් ඇහේ තියාගන ලමයි හදපු දෙමව්පියෝ මෙහෙම තමයි කටයුත්තකදි හැසිරෙන්නේ. ලමයගේ සතුට ගැන නොබලන එකෙත් වැරැද්දක් තියෙනවා ඒත් එහෙමයි කියලා 100% වැරදි කියන්න බෑ නේද...😊
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o 2 ай бұрын
ඒත් අම්මා කෙනෙක් අනිවාරෙන් හිතන්න ඔනේ දරුවෙක්ගේ සතුටත්.මේ අම්මා පොඩ්ඩක් වත් අන්ජලි ගැන හිතන්නේම නැහැ..හොදක් කරන්න කියලා හිතුවාට ජිවිතේ වැඩි කාලයක් තමන් ජිවත් වෙන්න ඔනේ අකමැති කෙනෙක් එක්කනම් කොච්චර පවක්ද ඒ ලමයා ගෙවන්නේ.කතාවක් උනත් කිසිම කෙනෙක්ට මේ වගේ අම්මේක් නම් ලැබෙන්න එපා.දුව කියන කිසිම දෙයක් ගැන නිකම්වත් තැකිමක් නොකරන.
@Aanyaperer
@Aanyaperer 2 ай бұрын
ළමයි හැදුව කියල ළමයි දෙමාපියන්ට ඕනෙ පදේට නටන්න ඕනෙ එයාලට ඕනෙ විදිහට ජීවත් වෙන්න ඕනෙ කියලද කියන්නෙ ? උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම තමංට පණ වගේ ආදරය කරන මනුස්සයෙක්ව හම්බුනොත් එහෙම ගෙදර අය එයාලගෙ පුහු හේතු නිසා තමං ආදරය කරන කෙනාට එක එල්ලෙම කැමති නෑ කිව්වොත් එහෙම කොච්චරවත් කිව්වට තේරුම් ගන්නෙමත් නැතුව ගියොත් එහෙම ඔයා කියන්නෙ අර හම්බුන පණ වගේ ආදරය කරන මනුස්සයව අතාරින්න කියලද ? දෙමාපියන්ගෙ සතුට කියල තමංගෙ ඒ සතුට නැති කරගෙන තමංව අමතක කරල ජීවත් වෙන්න ඕනෙ කියලද කියන්නෙ ? මම නම් එහෙම කරන්නෙ නෑ මට එහෙම කරන්නත් බෑ. දෙමාපියො අපිට ආදරෙයි නම් කරන්න ඕනෙ අපේ සතුට තේරුම් ගන්න එක එහෙම නැතුව එයාල අපිට සතුටයි කියල හිතන දේ අපිට දෙන්න හදන එක නෙවෙයි. එයාලත් එයාලගෙ සීමාව දැනගන්න ඕනෙ. තමන්ගෙ ජීවිතේ තීරණ ගන්න හැමෝටම අයිතියක් තියෙනව.
@VG11779
@VG11779 2 ай бұрын
දෙමව්පියො ලමයින්ට වරදක් වෙන තැනක තමා එයාලා ඉස්සරහා හිට ගන්න ඕනෙ.තමුන්ගෙ උවමනාවට තමුන්ගෙ තත්ත්වය තරාතිරම රැක ගන්න ලමයි අකමැති අයගෙ කරේ එල්ලලා හරියනවද? ඔයා අම්මා කෙනෙක්නම් ඔය මතේ ඉන්න එපා .පෙකනිවැල කපන්න දරුවා බඩෙන් එලියට ආවම
@මිශූ
@මිශූ 2 ай бұрын
අංජලී ඉන්නෙ කලකිරීමෙන්
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Kalakirenne nadda adare karapu ekata konda pana na kelin theeranayak ganna u beegana prasna wisadanna hadana gorakayek dan guti kaala ispirithaale😢amma kamathi ekata eya akamathi bawa dana danath e kapati nariya meyawama badinna hadanawa.,man Anjali nam serama atha arala thaatha gaawata gihin paaduwe ratakata wela innawa ammata Sachin badaganin kiyala.
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 2 ай бұрын
නෙහාරා විකාරයක්
@-jn9dh
@-jn9dh 2 ай бұрын
අංජලී නම්‍ මහ වාතයක්. අසාමාන්‍ය චරිතයක්.
@මිශූ
@මිශූ 2 ай бұрын
කේමා දැන් ඕනෑවට වැඩී 😒
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Oya uda paninne puka bima anaganna lagadima
@YoussefShahine-nn6sh
@YoussefShahine-nn6sh 2 ай бұрын
😂
@ThamaraDil-o8y
@ThamaraDil-o8y 2 ай бұрын
Ammagei duwagei dennagema hithuwakkarakama dennagen ekkenekwath thamange mathe wenas karanna
@hema-e6z
@hema-e6z 2 ай бұрын
සදෙව් ❤අන්ජලි නෙහාර නම් එපා කපටි බොරු වෙන්මයි ඉන්නේ
@SaraSara-lg2hs
@SaraSara-lg2hs 2 ай бұрын
තුශී කියන්නේ සචින් තමා සදෙව්ගේ ප්‍රස්නේ පිටි පස්සෙ ඉන්නේ කියල ,,,එතනින්ම සචින්ගේ කතාව ඉවරයි
@samudrpushpakumara8182
@samudrpushpakumara8182 Ай бұрын
දැනට පෙන්නන විදිහට මට හිතෙනව දියුණුවෙන්න කැමති හැම කොල්ලෙකුටම නෙහාර වගේ කෙල්ලෙක් ලැබුනොත් සුපිරි.. සදෙවු බීල ඉන්නව දැකල අංජලීට එපා වුනා.. එ්ත් මේකි...
@Supunihgs
@Supunihgs 2 ай бұрын
තුශී අන්ජලීට කියන්න ඇත්තෙ මොකක්ද ?
@GP-ng6qk
@GP-ng6qk 2 ай бұрын
Sadew anjali ❤❤❤❤❤❤❤apita one
@ToshanLakshitha-pq4yc
@ToshanLakshitha-pq4yc 2 ай бұрын
Meke sachin , nehara arenna anith okkoma hodai.😂😂😂😂😂 Ekama tika karako karako adagena yanawa.anjali holmanawa dena ona ekekuta dila meka iwara karoth hodai
@Subaniharsani
@Subaniharsani 2 ай бұрын
අංජලි පව්
@seleehar7919
@seleehar7919 2 ай бұрын
මොනවද අනේ මේ අංජලී කියවන්නේ….ඒ අස්සේ අර තුශී බෝම්බෙ
@dilushew7603
@dilushew7603 2 ай бұрын
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
ඔන්න දැන් ඉතිං තුෂී.ගිනි.ගෙඩියක් පත්තු කරා වගේ..අන්ජලිට.සචින් ගැන කියලා මේ අංජලී මල හෝම්තුවක්.😡
@Maduchathu-z1x
@Maduchathu-z1x 2 ай бұрын
Ou e kathawata maath ekagai
@semiii2
@semiii2 2 ай бұрын
දැන් ඔයාට මොකද්ද වෙන්න ඕනේ 🤣අංජලී සචින් ව බඳින්න ද 🤣🤣💔
@MenikWeerakoon
@MenikWeerakoon 2 ай бұрын
@@pradeepsandaruwan9507 තුෂී නෙමෙයි ගිනි ගෙඩි දෙන්නේ නෙහාරා කියන ගෑනි තමයි ගිනි බොම්බේ 🤮
@bimaa6750
@bimaa6750 2 ай бұрын
Ane bn ubata one nam Sachin wa badapan😂mechara jara wada karapu ekawa tama anjali ta set karanna kapanawa 😂😂uba Bila da bn inne😅
@bimaa6750
@bimaa6750 2 ай бұрын
​@@Maduchathu-z1xane 😂pawu bn ubala sirawatama 😂😂Sachin ge baba la ne😂😂
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 2 ай бұрын
❤❤❤ sadew ikimanata sanipa wela ennakoo danna 👍👍
@VG11779
@VG11779 2 ай бұрын
කෙලින් කිව්වෙ නෑ අංජලී මුල ඉදන් එයාගෙ අකමැත්ත.සචින්ටත් ලැජ්ජා නෑ කැමති නෑ කියද්දි දැන් කරගහන්න හදන්නෙ
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o 2 ай бұрын
සදෙව් කෝ අනේ එයා නැතුව කතාව බොරින්😢
@Darshanauswatta
@Darshanauswatta 2 ай бұрын
සදෙවි 😥
@YtY-j1q
@YtY-j1q 2 ай бұрын
Policy....srita..🎉🎉🎉🎉
@madushikakalpanie1958
@madushikakalpanie1958 2 ай бұрын
බඳින්න බෑ බෑ කියද්දි බන්ඳන්න හඳනවා..පිස්සුද මන්දා කේමාට
@SanjeewaTharuka
@SanjeewaTharuka 2 ай бұрын
❤❤❤❤❤❤
@hemanthiroshini7011
@hemanthiroshini7011 2 ай бұрын
Ammage uddachchakama ta lamaya paw
@gamagedilrukshi5696
@gamagedilrukshi5696 2 ай бұрын
Ane ඇත්තමයි
@UmayanganiHarichchandra
@UmayanganiHarichchandra 2 ай бұрын
Ane sadew hospital inna tika hari pennannako plz sadew nethuwa palui ❤
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
නෙහාරගේ යාළුවා නම් පෙන්න බැ මට තරහක් නම් නෑ පෞත්ගලික 😢
@jeetara1900
@jeetara1900 2 ай бұрын
මෝනවද අනේ රහස් කියන්නේ
@ManjulaSrilal-eg6hx
@ManjulaSrilal-eg6hx 2 ай бұрын
දැන් නම් කතාව එපා වෙනවා...
@nadishawilamuna725
@nadishawilamuna725 2 ай бұрын
Thushi game ekak lassanata play karanawa wage
@WajiraIndika-l2f
@WajiraIndika-l2f 2 ай бұрын
කතාව ඉවර වෙන දවස එනකම් සදෙව්ට ගහපු එවුන් හොයයි වගෙ 😅 එක තැන කරකවන්න එපා බලන අයට කතාව ගැන කැමැත්තක් ඇති කරවන්න
@MihiriYashodha
@MihiriYashodha 2 ай бұрын
Sadew❤anjali
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
සදෙව් කතාවෙන් ain වෙලා ekai මේ අදින්නේ hoda කරන්න rata යවල ගෙන්නන්නේ වෙන කෙනෙක් 😢
@isharaudeshini8874
@isharaudeshini8874 2 ай бұрын
Sachinda sadewda.
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o 2 ай бұрын
අනේ එහෙමනම් අයේ බලන්නේ නැහැ
@anomaamerasinghe9643
@anomaamerasinghe9643 2 ай бұрын
Sachin kathawen ain wela naa. ❤❤❤❤
@semiii2
@semiii2 2 ай бұрын
Mokak
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
@@isharaudeshini8874 සදෙව්
@IroshikaMorel
@IroshikaMorel 2 ай бұрын
සිංදුවක් නෙමෙයි මළ අදෝනාවක් ශික් අයින් කරන් නෑනෙ...🤮🤮🥶🥶🥶🥶
@sehanidilmika222
@sehanidilmika222 2 ай бұрын
Anjali kiyana character eka maha jara character ekak ammawa pahath karalamai katha karanne kathawa balana ekath epa wela thiyenne
@nadeeshavirajini8721
@nadeeshavirajini8721 2 ай бұрын
අංජලී මානසික ලෙඩෙක් වගේ රෑකඩයක්
@KuwaitAsd-cs1is
@KuwaitAsd-cs1is 2 ай бұрын
Sadewta,ikmanata,sanipawewa,anjali❤sadew❤❤❤❤❤❤❤❤😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@theresejohn6108
@theresejohn6108 2 ай бұрын
අංජලි ගේ අම්මටත් පිස්සු සීයාටත් පිස්සු කාලකන්නි 🙄
@Wasanthadeshani
@Wasanthadeshani 2 ай бұрын
දැන්නම් හැමදේම ඇතිවෙලා😢😢
@renusinnathambi3315
@renusinnathambi3315 2 ай бұрын
Anjalige mala vikara 😂😂
@Maliwelikala123
@Maliwelikala123 2 ай бұрын
Hoda Molayak.👍❤️❤️❤️❤️
@SriyalathaMuthugala
@SriyalathaMuthugala 2 ай бұрын
Me jara anjali appiriyai
@geethasrilanka3453
@geethasrilanka3453 2 ай бұрын
Nehara oya udaw karannako anjalitai sadewtai pawbe e denna oya balenm eya kasada basinna ona nane
@AshaMadushani-s2e
@AshaMadushani-s2e 2 ай бұрын
Anjali eka eka welawata eka eka ewa kiyanawa Maha pissu honthuwak nehara hodai eya eda idalama sadewta adare kala
@niranjanisakunthala9896
@niranjanisakunthala9896 2 ай бұрын
Kemanan epa wenawa
@daisyranaweera9679
@daisyranaweera9679 2 ай бұрын
අනේ, මේ කතාව දැන් ඇති.
@kamaniapsara7847
@kamaniapsara7847 2 ай бұрын
Nehara paw😢
@shashikalakumuduni4011
@shashikalakumuduni4011 2 ай бұрын
Sadew ikmnt anjalige wet ani
@peshalapela8136
@peshalapela8136 2 ай бұрын
❤😂❤❤❤❤❤😢😢😢😢😢😮😮
@ShamaliDilrukshi-jo2gj
@ShamaliDilrukshi-jo2gj 2 ай бұрын
Neharata aththatama mongal
@ThiliniSewwandi-b5d
@ThiliniSewwandi-b5d 2 ай бұрын
❤❤😂😂❤❤😂😂
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 ай бұрын
Kiyana tharam policiya thakkadin allanna tharam daksha nehe hathuro nidellama siylloma modayanta andanawa wage.seeya achhigenuth anjalita sethak nehe.
@KavindyaJayawardhna
@KavindyaJayawardhna 2 ай бұрын
🌹❤️‍🩹
@IenfaofMora
@IenfaofMora 2 ай бұрын
❤️🌹
@SACHIYA1703
@SACHIYA1703 2 ай бұрын
😊❤
@NadeeshaKumari-u2d
@NadeeshaKumari-u2d 2 ай бұрын
❤️
@OshadiSamodi
@OshadiSamodi 2 ай бұрын
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
❤❤❤❤❤❤❤
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,8 МЛН
Yig'lagan qizlar 28-qism (3 Mavsum)
37:04
Milliy TV
Рет қаралды 37 М.
Jaanu | Episode 436 - (2024-10-25) | ITN
20:36
ITN Sri Lanka
Рет қаралды 17 М.
Dream Star Season VIII   Final 24 Thanura
8:59
H.M.Gamini Leelarathna
Рет қаралды 72 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН