Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 71 | 19th March 2024

  Рет қаралды 131,235

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 197
@jayanichathurika4444
@jayanichathurika4444 7 ай бұрын
සදෙව්ගෙ family එක නියමයි...ඒ වගේ bond එකක් හැම.family එකකම තියෙන්න ඕනි..❤❤❤
@User57066
@User57066 7 ай бұрын
සදෙව්ගෙ තාත්තාගෙ advice එක perfect ❤
@raviravindra889
@raviravindra889 7 ай бұрын
Yess
@Dil-g1o
@Dil-g1o 7 ай бұрын
සදෙව් අංජලී දෙන්නම එක වගේ... අහිංසකයි... වැඩිහිටියන්ට ගරු කරන්න දන්නවා... එයාල දෙන්නා තමයි මැච් වෙන්නේ... නෙහාරා අම්මවයි තාත්තවයි ගනන් ගන්නෙවත් නෑ... කිසිම වැදගත්කමක් නැති සක්කරවට්ටමක් වගේ නෙහාරා....
@champhajewarani7271
@champhajewarani7271 7 ай бұрын
අනිවාර්යයෙන්ම
@udperera-ps1pf
@udperera-ps1pf 7 ай бұрын
ow kisi quality ekak nahane
@tharanganishadi2548
@tharanganishadi2548 7 ай бұрын
සදෙව් ගේ අම්මා ගේ ඇක්ටින් නාම් සුපිරි🥰🥰🥰ආදරෙයි
@padmasriyalatha6171
@padmasriyalatha6171 7 ай бұрын
මේ තරම් අසරණ කමක්.අංජලීගෙ සිකුරා ඔබයි සදෙව්❤️
@dilhanirajapaksha9659
@dilhanirajapaksha9659 7 ай бұрын
අන්ජලී ට මොලේ පෑදීගෙන එනව වගේ, සචින් හරිම රොමෑන්ටික් & decent , අන්ජලී ❤සචින්
@sumanajayasekara8182
@sumanajayasekara8182 7 ай бұрын
👍👍👍👍👍👍👍
@shashiniishara6798
@shashiniishara6798 7 ай бұрын
Ow e denna maching
@ChenuKenu
@ChenuKenu 7 ай бұрын
අනිවාර්යයෙන්ම ඒ දෙන්නා ගැළපෙන්නේ❤
@sriyanikh3964
@sriyanikh3964 7 ай бұрын
අංජලී කොල්ලො දෙන්නෙක්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරනව පව් සචින් ආදරය කරන්න දන්න හොද වැදගත් කොල්ලෙක් එපා නම් කෙලින් කියන්ඩ ඕන
@girlyranasinghe345
@girlyranasinghe345 7 ай бұрын
Yes, of course.
@sharmilakumari6371
@sharmilakumari6371 7 ай бұрын
Aka aththa. Me sadeu maddata paninawane. Mokedada wage
@sumanajayasekara8182
@sumanajayasekara8182 7 ай бұрын
ඒකනම් මටත් හිතෙනවා. සච්න් හරි වැදගත් ළමයෙක්
@amazing6357
@amazing6357 7 ай бұрын
සදෙව්ගෙ family එක නම් වාසනාවක් ❤❤
@dinithwaduge6853
@dinithwaduge6853 6 ай бұрын
🙂😂😂
@marybelleperera7172
@marybelleperera7172 4 ай бұрын
හරිම ආදර්ශමත් තාත්ත කෙනෙක්
@malshikoshila9459
@malshikoshila9459 7 ай бұрын
අනේ තිළිණ uncle මොකක්ද අප්පා ඔයා අපෙන් ආතල් ගන්නවනේ.. සදෙව් ❤ අංජලී එකතු කරන්නකෝ.. අර නෙහාරා හෝන්තුවනම් සදෙව්ට එපා..😒😒
@nilakaabeywickrama967
@nilakaabeywickrama967 7 ай бұрын
Eka nm aththa 😔
@manushiprathiba5271
@manushiprathiba5271 7 ай бұрын
අනේ එප එපා අන්ජලී සචින් matching couple . Sadew iiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
@dinithwaduge6853
@dinithwaduge6853 6 ай бұрын
🙂😂😂 gon comment
@amanthanun3751
@amanthanun3751 6 ай бұрын
😂
@KumariApsara-f8n
@KumariApsara-f8n 7 ай бұрын
අංජලී❤සදෙව්.ඕනිමයි මේ කතාවට
@dineshadharshani7373
@dineshadharshani7373 7 ай бұрын
Sachin ❤
@MayumiDesilva-lo6vf
@MayumiDesilva-lo6vf 7 ай бұрын
එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ....
@ydpushpakumara884
@ydpushpakumara884 7 ай бұрын
සදෙව් පව් අන්ජලී හරි වැරදී.එයා සදෙව්ට කැමතිනම් සචින්ට බලාපොරොත්තු නොදී ඉන්න ඕනෙ
@nishadisewmini1177
@nishadisewmini1177 7 ай бұрын
අන්ජලීගෙ හිත වෙනස් කරන්න එපා අප්පා 😢😢
@samanthikapathberiya8757
@samanthikapathberiya8757 7 ай бұрын
Sadew තාත්තා සමග ඉන්න වෙලාවෙ කඳුළු ආවේ මට විතරයි ද🌷❤❤
@akeeshaakeesha5291
@akeeshaakeesha5291 7 ай бұрын
Matath....mage thaththa mathak una.eya dan api laga ne😢😢😢😢😢😢
@hansanikaushalya7709
@hansanikaushalya7709 7 ай бұрын
Sadew ❤ anjalee
@Sadama923
@Sadama923 7 ай бұрын
සදෙව් නම් අපෝ ඊයා...අර කෙල්ල බදින්න ඉන්න බව දැන දැන ඒකිගෙ පස්සෙන්ම යනවා
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 7 ай бұрын
ආදරේ😂
@kaushalya2599
@kaushalya2599 7 ай бұрын
Sadew anjalee ❤
@H.H.sandunirasanjanaSand-dh3rp
@H.H.sandunirasanjanaSand-dh3rp 7 ай бұрын
සචින් & නෙහාරා එකතු වෙනවට කව්ද කැමති ❤
@Darshanauswatta
@Darshanauswatta 7 ай бұрын
සදෙවි පවු 😥
@tharindunuwan4901
@tharindunuwan4901 7 ай бұрын
අන්ජලියි සදෙව් එකතු කරෙ නැත්තම් කතාව බලන එක නතර කරනවා හොදේ ❤
@dinithwaduge6853
@dinithwaduge6853 6 ай бұрын
Padu wei 🙂😂😂
@PereraSk-yn6py
@PereraSk-yn6py 7 ай бұрын
ඔව් සචින් &අන්ජලී ❤❤❤❤
@isharaamadumaali
@isharaamadumaali 7 ай бұрын
Fathi nam niyamai
@tmnalani8066
@tmnalani8066 7 ай бұрын
සදෙව් කවදාවත් නොලැබෙන දෙයක් පස්සෙ යන්නෙ .මහ මෝඩයෙක් .සචින් එක්ක හැප්පෙන්න එයාට පුළුවන්ද .
@nadeeshavijayanthi4040
@nadeeshavijayanthi4040 7 ай бұрын
කතාව හැමදාම එකම තැන
@hdpriyanthi4903
@hdpriyanthi4903 7 ай бұрын
අනේ සදෙව් ❤ අංජලී වෙන් කරන්න එපා 😢ඒ දෙන්නෙ එකතු කරන්න ප්ලීස් 😢
@chandanikarunathilake6858
@chandanikarunathilake6858 7 ай бұрын
ලස්සන කතාව,රගපෑම් හරිම තාත්විකයි❤
@AnuradhaBandaranayaka
@AnuradhaBandaranayaka 7 ай бұрын
ඒ ටෙඩියා ලස්සන මට විතරද
@hdpriyanthi4903
@hdpriyanthi4903 7 ай бұрын
සදෙව් ❤️ අංජලී විතරමයි හරිද 😊
@piyumihathurushinga2858
@piyumihathurushinga2858 7 ай бұрын
අනේ අංජලී සචීන්ට කැමති වේයිද,,,, අනේ එහෙම එපා සදෙව් පව්❤
@Dil-g1o
@Dil-g1o 7 ай бұрын
ඔව් අනෙ ... සදෙව් එක හිතින්ම ආදරේ කරන්නේ අංජලීට... ඒත් මේ අංජලී දෙන්නටම ලවුනේ අනේ 😮
@raviravindra889
@raviravindra889 7 ай бұрын
Na Anjali Sadewta godak adarei.eyage hitha ridila ara wisekarige wada nisa.Adawath Sadew aththa hatiyata nokiwwoth Anjali Sachin gana hithai.
@dinudilesha2957
@dinudilesha2957 7 ай бұрын
සචින්ට හරි යන්නේ නෙහාරා තමයි...
@KavindiShihara
@KavindiShihara 7 ай бұрын
Sadew ❤Nehara Sachin ❤Anjali
@j.h.m.i.m.jayasundara3302
@j.h.m.i.m.jayasundara3302 7 ай бұрын
Sachin and anjali❤
@deepthikumari3772
@deepthikumari3772 7 ай бұрын
ලස්සන පවුලක්
@nethmishehara883
@nethmishehara883 7 ай бұрын
මන් නම් චුට්ටක්වත් කැමති නැ.නෙහාරට කවුරුත් මොකුත් කියනවට මොනා නෙහාරා කියන්නෙ ආතල් එකෙ ඉන්න කෙල්ලෙක් ඇත්තටම එයාට සදෙව් ගැලපෙන් නෑ සදෙව් බොලද වැඩි.. සචින් නෙහාරා ගැලපෙනවා මොනා උනත් නෙහාරා පොලොවෙ පයගහලා ඉන්න පුළුවන් කෙනෙක් එකට අන්ජලි සල්ලි උඩ පිනනවා එම කෙල්ලෙක් පවුල්ම කයි මෙන් කියලා , සදෙව්ටම ගැලපෙනවාහුරතල් වෙන්න .🤒🤒🤒
@ThariduGayan-z8n
@ThariduGayan-z8n 7 ай бұрын
me kathawa nam mara lassanai
@sitharakalpani-wc2tt
@sitharakalpani-wc2tt 7 ай бұрын
Sachin❤ anjali ❤
@chethi9053
@chethi9053 7 ай бұрын
සචින් ❤ අන්ජලී
@ranifrando
@ranifrando 7 ай бұрын
ලස්සනයි ❤❤❤
@saumyabandaranayaka6488
@saumyabandaranayaka6488 7 ай бұрын
Sachin ❤ Anjalee
@nishadisewmini1177
@nishadisewmini1177 7 ай бұрын
Only Sadew ❤ Anjali
@deepthikumari3772
@deepthikumari3772 7 ай бұрын
අංජලී ශෂීන්ට කැමැත්තී කියලා. මට විතරද හිතෙන්නෙ
@DhanushikaPriyadarshani-fe6yk
@DhanushikaPriyadarshani-fe6yk 7 ай бұрын
සදෙව්❤️අන්ජලී
@bhanukasilva3111
@bhanukasilva3111 7 ай бұрын
ayi duthpath kollonta adare miss wenne
@SunethraPremathilaka
@SunethraPremathilaka 7 ай бұрын
Sadew ❤ anjalee❤❤❤❤
@bandaramalika3073
@bandaramalika3073 7 ай бұрын
සදෙව් පවි
@marybelleperera7172
@marybelleperera7172 4 ай бұрын
පවු අනේ sadev
@sandeepasathsarani1536
@sandeepasathsarani1536 7 ай бұрын
Anjalee ❤sachin
@hema-e6z
@hema-e6z 7 ай бұрын
සදෙව් ❤අන්ජලි සචින් ❤නෙහාරා
@Darshanauswatta
@Darshanauswatta 7 ай бұрын
අනේ මටත් මගේ දුක කියන්න අමිමායි අප්පචිචියි හිටියානමි 😥😥😥
@uflora3558
@uflora3558 7 ай бұрын
සච් බාබාට ආදරේ හිතිලද 😮🤣
@TashiniRashmika
@TashiniRashmika 7 ай бұрын
Anjali❤sachin
@nadeeshasewwandhi8694
@nadeeshasewwandhi8694 7 ай бұрын
Anjali ❤ sachin
@MaduwanthiDisanayaka-q6d
@MaduwanthiDisanayaka-q6d 7 ай бұрын
Sachin ❤anjali
@DanushkaNimalli
@DanushkaNimalli 7 ай бұрын
Sachin lassani❤❤❤
@SanduniNishani-z2m
@SanduniNishani-z2m 7 ай бұрын
Sachin ♥️ anjaleee .. 😍
@AashuLiyanage-r6e
@AashuLiyanage-r6e 7 ай бұрын
ඩිනෙල්ක අයියා... ❤
@senehasovidu7539
@senehasovidu7539 7 ай бұрын
❤sachin ❤anjali sadeu❤nehara
@Subo-t5q
@Subo-t5q 7 ай бұрын
Anjalee sadeuta gelapenne nee.sadeu & nehara💜️
@ChenuKenu
@ChenuKenu 7 ай бұрын
❤😊 සචින් + අංජලී 😊❤
@SanthiSanthi-ho9ef
@SanthiSanthi-ho9ef 7 ай бұрын
Ane anjeli sadew dennawa yalu karanna pau sadew..❤❤
@Paramiweerasinghe-k7u
@Paramiweerasinghe-k7u 7 ай бұрын
තුෂී තමා ශෝක්ම☺️❤
@SandasiMethmanthi
@SandasiMethmanthi 7 ай бұрын
❤🙊
@prabathchathu1859
@prabathchathu1859 7 ай бұрын
Sachin ❤nehara thami galapenna
@nishnadu4781
@nishnadu4781 3 ай бұрын
Sadew anjli ekthu wenttn ktw iwr krnn ep
@milanipiyumika2688
@milanipiyumika2688 7 ай бұрын
Anjali ❤ sadew
@niraweerasinghe869
@niraweerasinghe869 7 ай бұрын
Anjali hina wela sathutin iddi Lassanai.
@surangikaayanthi2413
@surangikaayanthi2413 7 ай бұрын
අංජලීට එක හිතක් නෑ වගේ, ඒ උනාට අර කොල්ලගෙන් නිකන් පලි ගන්නවා, පව් සදෙව්
@nimsaramadushani3940
@nimsaramadushani3940 7 ай бұрын
Demaupiyo widihata daruwantath ,daruwo widihata demaupiyantath labenna ona lassana adarayak,badeemak sadeuge family eke thiyenawa.anjalitath sadew wage boy kenek galapenawa .e dennawa ekathu una nam lassanai me kathawa❤❤❤❤❤❤
@UdeshikaDhananjali
@UdeshikaDhananjali 7 ай бұрын
Anjalee sachin❤
@ashiaishu5375
@ashiaishu5375 7 ай бұрын
අංජලිගෙ හිත සචින්ට යවන්න එපා😢
@Nethmini33
@Nethmini33 7 ай бұрын
සචින් පව්
@madusharoshini1629
@madusharoshini1629 7 ай бұрын
Sadew family eka maru 😍😍😍
@Mr.nisalnimsara
@Mr.nisalnimsara 7 ай бұрын
කව්ද ෆාතිමා gril name? 🤔📺📱
@raviravindra889
@raviravindra889 7 ай бұрын
Thilina oya hadanne apiwa awussa ganna. Apita seeni bola pennala jil bola denna wage ne oya hadanne😅
@dmwkumara
@dmwkumara 7 ай бұрын
Anjali sachinui galapenwa ara hothambuwata wada
@sumanajayasekara8182
@sumanajayasekara8182 7 ай бұрын
සචින් අන්ජලී තමා ගැලපෙන්නේ ❤❤❤
@gamingbihan
@gamingbihan 7 ай бұрын
ඇත්ත
@sumanajayasekara8182
@sumanajayasekara8182 7 ай бұрын
සච්න් වැදගත් ළමයෙක්
@sandunitharangani9816
@sandunitharangani9816 7 ай бұрын
Ow e denna thmai gelapenne
@SithmieThiw
@SithmieThiw 7 ай бұрын
Atta❤
@Sujitha-s5h
@Sujitha-s5h 7 ай бұрын
සදෙව් පව් අනේ ❤❤❤
@dinushasubhashani3190
@dinushasubhashani3190 7 ай бұрын
සචින් පව්...නෙහාරත් පව්....
@prabathchathu1859
@prabathchathu1859 7 ай бұрын
Sadeu❤anjali
@udeshikalakmali2559
@udeshikalakmali2559 7 ай бұрын
Thushi lassanai ada
@SandasiMethmanthi
@SandasiMethmanthi 7 ай бұрын
@chamikassubasingha4679
@chamikassubasingha4679 7 ай бұрын
Anjali /sachin
@j.h.m.i.m.jayasundara3302
@j.h.m.i.m.jayasundara3302 7 ай бұрын
Anjali sadew ekka ekathu unoth mey katawa wedakma na😢
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 7 ай бұрын
Sadew ❤❤ anjalei ❤❤❤❤
@seleehar7919
@seleehar7919 7 ай бұрын
Athi dan wath anjali t mole paduna. Sachin ❤ anjali
@hansikaushalya1661
@hansikaushalya1661 7 ай бұрын
Appooo me nehara mram wdyk oniwt wedi
@DesilvaDulanji
@DesilvaDulanji 7 ай бұрын
සචින් පව්😢🥰
@sanoliwijewardhana9424
@sanoliwijewardhana9424 7 ай бұрын
anjali sachinvai nm ekathu karanna epoooooooooooo🙏🙏🙏🙏🙏🙏........... apita ona anjali ❤❤❤❤❤sadew witharamaiiiii
@sadunsadun2859
@sadunsadun2859 7 ай бұрын
Ane sachinshoi
@ashadulakshi5683
@ashadulakshi5683 7 ай бұрын
Sadewge family ek hri shokkkk
@ChamaniKumari-u4i
@ChamaniKumari-u4i 7 ай бұрын
Sachin harima decent.......Anjali eyata adare karanda ane...
@kavindinurashi3642
@kavindinurashi3642 7 ай бұрын
සදෙව් + නෙහාරා ❤❤❤
@dilankrishantha4967
@dilankrishantha4967 7 ай бұрын
Fathi ❤❤❤❤
@sandamalinirosha5975
@sandamalinirosha5975 7 ай бұрын
Anjaleeva galapenne sadewta
@Hasara009
@Hasara009 7 ай бұрын
Anjali sachin ❤
@prabathchathu1859
@prabathchathu1859 7 ай бұрын
Anjali sachin ta kemathi unoth nam kathawa balanne nha a denna galapenna nha
@champhajewarani7271
@champhajewarani7271 7 ай бұрын
අනිවාර්යයෙන්ම මමත්.මොකක්ද මේ වෙන්නේ ක්‍රිකට් මැච් එකක විකට් එකක් ගියා වගේ හැගීමක් දැනෙන්නේ අංජලී මොකද මේ 😢
@Thenukinishu5306
@Thenukinishu5306 7 ай бұрын
නෙහාරට පිස්සු වාට්ටුවට සෙට් සදෙව් ම තමා. කෙල්ලෙක් ආදරෙන් බලා ගන්න සචින් දන්නවා.
@SenuNethu-bv8kv
@SenuNethu-bv8kv 7 ай бұрын
Sachin & Anjali 🤭❤️
@asithmadushan5767
@asithmadushan5767 7 ай бұрын
Sadew anjali aath karannada yanne 😢
@dineshadharshani7373
@dineshadharshani7373 7 ай бұрын
Sadew paduwe inna.sachintai anjalitai inna dila
@ارجع-ق7ر
@ارجع-ق7ر 7 ай бұрын
🎉❤
@sandarajini1790
@sandarajini1790 7 ай бұрын
Ane neharata galapenne sachin sadew nam epa😢
@lalanthimapl8478
@lalanthimapl8478 7 ай бұрын
❤❤❤❤❤❤
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 13 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 2 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Yig'lagan qizlar 28-qism (3 Mavsum)
37:04
Milliy TV
Рет қаралды 40 М.
Jaanu | Episode 436 - (2024-10-25) | ITN
20:36
ITN Sri Lanka
Рет қаралды 21 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 13 МЛН