No video

Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 72 | 20th March 2024

  Рет қаралды 139,635

TV Derana

TV Derana

4 ай бұрын

Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 72 | 20th March 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sikuru Awith (සිකුරු ඇවිත්)
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Buddika Semasinghe
Cast : Nilmini Tennakoon, Roshan Pilapitiya, Rodney Warnakula, Ajith Lokuge, Anjali Jayasinghe, Hemain Melaka Jayasekara, Wilmon Sirimanna, Wijaya Bandara kannangara, Jayanthi Perera, Shashika Piris, Buddika Randeniya, Tekla Kumudu Kumari, Angelo Gamage, Sadasi Methmanthi, Sulakkhana Herath, Manjula Ranasinghe, Ashani Sandeepani
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sikuruawith #sikuruawithteledrama

Пікірлер: 156
@user-tw6qd8pq1n
@user-tw6qd8pq1n 4 ай бұрын
ඇත්තමයි අන්ජලි අඩා ගත්ත ගමන්. මූහූන එල්ලගෙන. බලන අපිට එපා වෙනවා. නෙහාරා වගෙ හිනාවෙලා ඉන්න එපායැ ගැහැනියෙක්ගෙ හිතට සැකයක් අවොත්. මැරෙන කමිම එ සැකෙ තියනවා 🎉
@shamalkalakshani9347
@shamalkalakshani9347 4 ай бұрын
නෙහාරගෙ අම්මගෙ චරිතෙ හරි ලස්සනයි අනේ🥹❤️
@User57066
@User57066 4 ай бұрын
සීයා දුන්න advice එක හැමෝම මතක තියාගන්න ඕන හොදේ❤😌
@shyamalijayalath8169
@shyamalijayalath8169 4 ай бұрын
ඇත්ත
@inukasethmin7200
@inukasethmin7200 4 ай бұрын
Ba😂
@dinithwaduge6853
@dinithwaduge6853 4 ай бұрын
​@@inukasethmin7200umba wage ekek bihi karapu amma thaththa thamai waradi 🙂😂😂
@umeshafernando6908
@umeshafernando6908 4 ай бұрын
අංජලී සචින්ට හරි සදෙව්ට හරි එක තීරණයක් දුන්නා නං ඔක්කොම ප්‍රශ්න විසදෙයි 😢
@mahindaattanayake3455
@mahindaattanayake3455 4 ай бұрын
Kathawa th ivara wei ne
@user-co3oz4qu5f
@user-co3oz4qu5f 4 ай бұрын
සදෙව්❤ අන්ජලි සචින් ❤නෙහාරා
@yasooma4858
@yasooma4858 4 ай бұрын
සචි පවු අංජලි තමයි මෙතන පුශ්නය අවුල් කරන්නේ. හැම එකටම ගොං ගහ වගේ ඉදගෙන අඩාගත්ත ගමන්මයි. අංජලි දැන්වත් හරි තීරණය ගන්න.
@user-pb5tm4jl5z
@user-pb5tm4jl5z 4 ай бұрын
Geval ethule hedunama ohoma thama
@ApsaraDilmi
@ApsaraDilmi 4 ай бұрын
කිසිම දවසක වටිනාකමක් දෙන්නෙ නැති මනුස්සයෙක් වෙනුවෙන් විනාඩියක්වත් කාලේ නාස්ති කර ගන්න හොද නැ.සචී ,නෙහාරයි ඒ දෙන්නත් එහෙමයි.ඒ දෙන්නා එකතු උනොත් හොදයි❤
@FutureBlooms_ourcinema
@FutureBlooms_ourcinema 4 ай бұрын
නෙහාරගේ චරිතේ හරිම අවුල්. ඇත්තටම කෙල්ලෙක් ඔහොම ⁣පස්සෙන් යනවද ඇණයක් වෙවි.
@prabodanikaushalya4281
@prabodanikaushalya4281 4 ай бұрын
අනේද කියන්නේ
@champhajewarani7271
@champhajewarani7271 4 ай бұрын
අනේ ඔව්.ආදරෙයි කියන්නේ නැතුව බලේට සදෙව් ගේ ඇගේ එල්ලෙනවා.
@Duliduli123
@Duliduli123 4 ай бұрын
අප්පෝ ඔව් ඒකනම් ඇත්ත.
@BagyaNew
@BagyaNew 4 ай бұрын
අම්මෝ ඒ සීයා සදෙව්ට කිව්ව අන්තිම කතාවට නම් සදෙව්ට කනේ පාරක් නොගහ කනේ පාරක් ගැහුව වගේ 😮
@AnuradhaBandaranayaka
@AnuradhaBandaranayaka 4 ай бұрын
ජීවිතේ සමහර දේවල් තියෙනවා දරාගන්නම වෙන.අනික කිසිම දවසක කාගෙන්වත් කවදාවත් බලෙන් ආදරයක් ලබා ගන්න බෑ.
@edirisinghekumar7349
@edirisinghekumar7349 4 ай бұрын
හරිම ලස්සනට සින්දුව කියනවා මේ කතාවේ හැමෝම ලස්සනට හෝද ට රගපානවා අලුත් අය හෝදයි ඉන්න අයට වඩා සදේවුගේ පවුල අන්ඡලිගේ පවුලනේහාරගේ පවුල් හරිම ෂෝක් ආදරේයී ❤❤❤❤
@nishi436
@nishi436 4 ай бұрын
අංජලීනන් මහ හොල්මනක් අඩාගත්ත ගමන්මයි එපා වෙනවා
@RukshanTilan-et8ze
@RukshanTilan-et8ze 4 ай бұрын
Ow ane mn asama na anjalita
@arunihewage4327
@arunihewage4327 4 ай бұрын
Math na
@piyumikumudumalirabukkange8609
@piyumikumudumalirabukkange8609 4 ай бұрын
සදෙවු අන්ජලී ආදරේ ඔනී
@user-dv3vx4mx4o
@user-dv3vx4mx4o 4 ай бұрын
ඒ සීයා❤️🥺
@BagyaNew
@BagyaNew 4 ай бұрын
අනේ අන්ජලීත් පව් සදෙව්ත් පව් අනේ මන්දා මේ කතාව යන විදියට කතාවෙ ප්‍රදාන චරිත දෙකටම ගොඩක් අය අකමැති වේගෙන වගේ යන්නේ මේ තියෙන කමෙන්ට් කියවනකොට තේරෙන්නේ 😢😢 අනේ එහෙම කරන්න එපා 😢 අන්ජලීගෙයි ❤ සදෙව්ගෙයි ලස්සන❤❤❤ කොටසක් ලගදිම බලන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා ❤❤❤❤
@user-pb5tm4jl5z
@user-pb5tm4jl5z 4 ай бұрын
Kohomada Anjali Sadew paw wenne?
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 ай бұрын
අංජලීය එපා වෙනවා අඬා ගත්තු ගමන්😢😢.සදෙව් ඕනෙම නෑ.නෙහාරා.සචින් තමයි ගැලපෙන්නේ❤❤.සචින් කියන්නේ ආදරණීය.කෙල්ලෙක්ව තේරුම් ගන්න පුළුවන් කොල්ලෙක්👌👌තුසි.හරි පණ්ඩිතයි😡දෙමව්පියන්ගේ මැද්දට පයින.යකෝ කහ.ඉර පැන ගන්න බැරි අංජලී.පයින් ගිහින් තියෙන දුරක්.😂😂
@mihirisauwandi2104
@mihirisauwandi2104 4 ай бұрын
මොනවද අනේ කතාවල අදින්නෙ ඇයි අංජලී ට එක්කෙනෙකුට උත්තරයක් දෙන්න බැරි.
@user-mc1hp9yo4r
@user-mc1hp9yo4r 4 ай бұрын
Neharage amma paw.mara karumakkara බිරිඳක්
@DiahanRavindu
@DiahanRavindu 4 ай бұрын
❤❤❤ 72 kotasata wenakan foneken balapu aya kooo ❤
@sampathchamara9041
@sampathchamara9041 4 ай бұрын
Innawa😊
@madueranadi
@madueranadi 4 ай бұрын
Mn😊
@kavindayamadu410
@kavindayamadu410 4 ай бұрын
Ane sachin pw
@rashmiranasinghe750
@rashmiranasinghe750 4 ай бұрын
Sadew pau ane..kohooom kathwa unath kamk na sawed anjali ekathu krl kathawa iwr krnn❤🥺
@thiliniprasangika3310
@thiliniprasangika3310 4 ай бұрын
Ane ow❤
@Darshanauswatta
@Darshanauswatta 4 ай бұрын
සදෙවි ❤
@ranifrando
@ranifrando 4 ай бұрын
ලස්සනයි අදත් ❤️❤️ සිකුරු ඇවිත් 💖💖💖💖💖
@SilwaSilwa-qy6le
@SilwaSilwa-qy6le 4 ай бұрын
Sirawata ❤❤❤
@dwhewage1676
@dwhewage1676 4 ай бұрын
Ada kathwa lassanay
@sanduniwanniarachchi6696
@sanduniwanniarachchi6696 4 ай бұрын
Sachin anjalee maching ❤
@user-pc6mo7eh5b
@user-pc6mo7eh5b 4 ай бұрын
අනේ සදෙව් පව් කියලා හිතෙන්නේ මට ව්තරයි ද ❤❤❤❤
@kumare7090
@kumare7090 4 ай бұрын
සදෙවිට😂 සචිත්ට❤
@madushaniwijenayake4015
@madushaniwijenayake4015 4 ай бұрын
සචින් ❤❤❤
@dilanthasadaruwan8104
@dilanthasadaruwan8104 4 ай бұрын
මට උන විදිහට මේකෙ script එක තිබ්බේ කියල කල්පනා කරන මන්🙄😵‍💫
@ImashiDisanayaka-rw5bq
@ImashiDisanayaka-rw5bq 4 ай бұрын
මටත් හිටියා නම් මේ වගේ සීයා කෙනෙක් ❤️
@user-uo7kf9oi5b
@user-uo7kf9oi5b 4 ай бұрын
Anajali sadew pow ❤ a dennawa ekathu karanna
@user-dv3vx4mx4o
@user-dv3vx4mx4o 4 ай бұрын
සදෙව්🥺
@ydpushpakumara884
@ydpushpakumara884 4 ай бұрын
සදෙව් පව්.එයා හැම පැත්තෙන්ම හිරවෙලා.රස්සාව නැතිකරගෙනත් බැහැ ..ඒත් අන්ජලී මෝඩ වැඩක් කලේ.සචින්ට බොරුවට කැමතිවෙලා.එක හෙලා ඒකට බැහැ කිව්වනම් ඉවරනෙ...සදෙව් පව්..එයා නෙහාරට නෙවෙයි ආදරේ..
@sanuributhmini2108
@sanuributhmini2108 4 ай бұрын
Pawu duppath kollata salli kara kella galapenne. Sallikara kollata samanya kellek match. Sachin❤nehara, sadew ❤ anjali
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 ай бұрын
සදෙව්ගෙ 💘 අන්ජලීගෙ ලස්සන ආදර කතාවක් අපට දෙන්නෙ නැද්ද අධ්‍යක්ෂක මාමෙි 😂😂
@Ayodyanilmini-jz1de
@Ayodyanilmini-jz1de 4 ай бұрын
එකනේ ඇති වෙලා දෙන්
@neranjanrathnakumara7473
@neranjanrathnakumara7473 4 ай бұрын
Ane sadewvai anjale vai ekathu karnn
@diltharu7538
@diltharu7538 4 ай бұрын
ඇත්තටම ගැලපෙන්නෙ අන්ජලී සචින් ඒ ගැලපීම හරිම ලස්සන වෙයි ඒත් අන්තිමට මේකෙ එකතු කරන්නෙ සදෙව් අන්ජලී නිසා තව ටික දවසකින් ඒක උනහම මේ කතාව බලන එක නවත්තනව 😢❤ දෙරනෙ කතා බලන්නෙම නැතුව ඉදල බැලුවෙ ලස්සන කතාවක් නිසා ඒත් මොනා කරන්නද..
@DhanushikaPriyadarshani-fe6yk
@DhanushikaPriyadarshani-fe6yk 4 ай бұрын
නෙහාරා මොකද අනේ මෙච්චර ඇනයක් වෙන්නේ
@user-cq8ee9rt7o
@user-cq8ee9rt7o 4 ай бұрын
හැමදාම වගේ අදත් කතාව ලස්සනයි 😊
@Nim-Sha
@Nim-Sha 4 ай бұрын
සීයා 🥺🌎
@user-jk6mb3pm4x
@user-jk6mb3pm4x 4 ай бұрын
සදෙව් පව් 😢😢
@neranjanrathnakumara7473
@neranjanrathnakumara7473 4 ай бұрын
Sadew anjali❤
@chandanigamage5460
@chandanigamage5460 4 ай бұрын
නෙහාරා ඇනයක්..අන්ජලි..සදෙව්ශොක්
@oshadhiilangakoon4993
@oshadhiilangakoon4993 4 ай бұрын
Antimata mokada wenne kiyala kiyannako hitha hadagena meka balanna. 😢
@user-wf8kx2nn9v
@user-wf8kx2nn9v 2 ай бұрын
හැම තනිම්ම තැලෙන්නේ සදෙව් ව පව් අනේ 😣
@ranialgiyanna953
@ranialgiyanna953 4 ай бұрын
Chik.me.anjaleee.nam.harima.naraki
@poddagaming4221
@poddagaming4221 4 ай бұрын
Sir fath love eka Nam set vei wage maruu😊❤
@SanthiSanthi-ho9ef
@SanthiSanthi-ho9ef 4 ай бұрын
Ane manda sadew pau kiyala mata hithenne..❤
@raviravindra889
@raviravindra889 4 ай бұрын
Nedakin me hori kella nisa Sadew Anjali adare break karanna epa.Sadew paw.eyala boru karanne wena widihak nathi nisa
@lakshikasubhashini3277
@lakshikasubhashini3277 4 ай бұрын
සචින් ♥️අංජලී පව් සචින්..
@nisansalasewwandi2668
@nisansalasewwandi2668 4 ай бұрын
සචින්❤අංජලී,
@nadishawilamuna725
@nadishawilamuna725 4 ай бұрын
නෙහාරා ඇනයක් ඔහොම අකමැති නම් පස්සෙ යන්න ඕනෙ නෑ
@Ayodyanilmini-jz1de
@Ayodyanilmini-jz1de 4 ай бұрын
එකනේ අනේ
@bandaramalika3073
@bandaramalika3073 4 ай бұрын
අන්ජලීට පිස්සූ
@nilushasiriwardana4070
@nilushasiriwardana4070 4 ай бұрын
Anjili ❤ sachin
@dineshadharshani7373
@dineshadharshani7373 4 ай бұрын
Sachin nisai katawa balanne❤
@Ayodyanilmini-jz1de
@Ayodyanilmini-jz1de 4 ай бұрын
සදෙව් ඇයි නේහාරට ආදරෙ නැ කියල නොකියන්නේ .
@manushiprathiba5271
@manushiprathiba5271 4 ай бұрын
Ow aneee
@thirangalakshan
@thirangalakshan 4 ай бұрын
Lassanai ❤❤
@SandithNadishan
@SandithNadishan 4 ай бұрын
Sachin❤anjalee
@renukakumari4061
@renukakumari4061 4 ай бұрын
Me neharanam maha wadayak😂😂😂😂
@vindi1309
@vindi1309 4 ай бұрын
අනේ Sadew ❤ Anjali විතරයි
@champhajewarani7271
@champhajewarani7271 4 ай бұрын
අනේ ඔව් ❤️❤️
@DhanushikaPriyadarshani-fe6yk
@DhanushikaPriyadarshani-fe6yk 4 ай бұрын
අන්ජලී❤️සදෙව්
@nisalnimsara701
@nisalnimsara701 4 ай бұрын
කව්ද ෆාතිමා gril name? 🤔📺📱
@user-uo7kf9oi5b
@user-uo7kf9oi5b 4 ай бұрын
Ane sadew❤anjali ekathu karannakoo a denna thamai mach wenne
@ishankamadushani2792
@ishankamadushani2792 4 ай бұрын
සචින් නම් ගොඩාක් පව් අප්පා නෙහාරත් පව් සදෙව් අංජලී දෙන්නට හොර මගුල් නටා ගන්න කියලා නෙහාරා සචින් එකතු උනා නම් හොදයි කියලා හිතෙනවා
@user-us8we1fe5i
@user-us8we1fe5i 4 ай бұрын
සචින් ❤අන්ජලී
@dwhewage1676
@dwhewage1676 4 ай бұрын
😊
@dilankrishantha4967
@dilankrishantha4967 4 ай бұрын
Fathi balannmai awe ❤😘
@koshi6175
@koshi6175 4 ай бұрын
Epa wenawa ane
@user-us8we1fe5i
@user-us8we1fe5i 4 ай бұрын
සදෙව් ❤ නෙහාරා
@lalanthimapl8478
@lalanthimapl8478 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@renukakumari4061
@renukakumari4061 4 ай бұрын
Siya hodai❤❤❤😊😊😊
@user-ie9in9zt5b
@user-ie9in9zt5b 4 ай бұрын
Anjali❤sadeu❤️
@seleehar7919
@seleehar7919 4 ай бұрын
Sachin ❤❤
@user-er2xp8xw2q
@user-er2xp8xw2q 4 ай бұрын
ලස්සනයිදුකයි😂😂😂😂😂
@AnuAnu-gs1pd
@AnuAnu-gs1pd 4 ай бұрын
❤❤❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 4 ай бұрын
නිහාරා තමයි සදෙව්වේ පවුලට ගැලපෙනම කෙනා 😍 අංජලීට බබෙක් වත් ලැබෙන ද එහෙම පෙනුමක් තියෙන්නේ
@kapilajayasinha1959
@kapilajayasinha1959 4 ай бұрын
❤Sadew anjalee❤ ekathu krnnk
@chandraramyalatha6598
@chandraramyalatha6598 4 ай бұрын
😮😮😮
@nihalwijethunga299
@nihalwijethunga299 4 ай бұрын
Adarei siye❤
@asddffggggghhh
@asddffggggghhh 4 ай бұрын
සදෙවු ඔහොම ඉන්න එක වැරදි
@Ayodyanilmini-jz1de
@Ayodyanilmini-jz1de 4 ай бұрын
එකනේ
@user-gz1kx8fk1i
@user-gz1kx8fk1i 4 ай бұрын
Sachin pau❤
@tiktokboy4171
@tiktokboy4171 4 ай бұрын
😂
@kushanihirunima2452
@kushanihirunima2452 4 ай бұрын
Ow ane
@RukshanTilan-et8ze
@RukshanTilan-et8ze 4 ай бұрын
❤️❤️❤️❤️
@sanjeewasamarasinghe1088
@sanjeewasamarasinghe1088 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@Dilu123-ch7dr
@Dilu123-ch7dr 4 ай бұрын
Sachin paw nam oya ganna 😂
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw 4 ай бұрын
Hodawede sadeuge nagi melorak ne
@RukshanTilan-et8ze
@RukshanTilan-et8ze 4 ай бұрын
Dennekuta balaporoththu denawa kiyanne eka loku pawak
@dilankrishantha4967
@dilankrishantha4967 4 ай бұрын
Fathi 🥰🥰😘😘
@user-ch3kg4hx1h
@user-ch3kg4hx1h 4 ай бұрын
අන්ජලීගෙයි සදෙව්ගෙයි ලව් එක ඉක්මන්ට ඔනෙහ්😊😅
@peshalapela8136
@peshalapela8136 4 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@thushadilushi
@thushadilushi 4 ай бұрын
Dan me kathawa melo wadak na
@user-oe2qu4vg5c
@user-oe2qu4vg5c 4 ай бұрын
Seeyath duwata (Keema) Boru kiyanawane.
@udaranimesh
@udaranimesh 4 ай бұрын
Sadewta ගැලපෙන්නේ anjalee❤
@ArunodyaVidu-vl5ox
@ArunodyaVidu-vl5ox 4 ай бұрын
Sachin hodayi Sadewge malawikara dannam athi 😂
@hdpriyanthi4903
@hdpriyanthi4903 4 ай бұрын
අනේ සදෙව් ❤️ අංජලී වෙන් කරන්න එපා ප්ලීස් 🙏🙏🙏🙏🙏🙏
@Ayodyanilmini-jz1de
@Ayodyanilmini-jz1de 4 ай бұрын
සදෙව් තමයි මේ වෙඩේ අනාගෙන තියෙන්නේ
@hansanikaushalya7709
@hansanikaushalya7709 4 ай бұрын
Ane sadew paw
@vimansacraft6515
@vimansacraft6515 4 ай бұрын
Nehara watha bombbayakne
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n 4 ай бұрын
Thushige charithe harina. Eya pandithai.
@nishankadilrukshi4241
@nishankadilrukshi4241 4 ай бұрын
Nehara lassanailu Anjalee ta wada😂😂😂funniest words....Anjalee is the prettiest
@SenuNethu-bv8kv
@SenuNethu-bv8kv 4 ай бұрын
Anjali & Sachin 🤭❤️
@nadishawilamuna725
@nadishawilamuna725 4 ай бұрын
Wada karanna ena hamawelema bosswa hambawenawada 😮😮😮
@dilankrishantha4967
@dilankrishantha4967 4 ай бұрын
Eya hri cute❤❤❤
小天使太有爱心了#天使#小丑#家庭#搞笑
00:32
家庭搞笑日记
Рет қаралды 25 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 31 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
O'gay ona ( 39 qism) Ўгай она (39-қисм) UGAY ONA
39:16
පරණ පුරුදු සටන | Satana 13.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 2 М.
小天使太有爱心了#天使#小丑#家庭#搞笑
00:32
家庭搞笑日记
Рет қаралды 25 МЛН