අපි ජීවත්වෙන්නේ Simulation එකක නම්? | Simulation Theory and Mandela Effect (The Beanbag Podcast E42)

  Рет қаралды 6,121

The BeanBag Podcast

The BeanBag Podcast

Күн бұрын

Пікірлер: 86
@fan-uv4sj
@fan-uv4sj 14 күн бұрын
මට හිතෙන විදියට අපි simulation එකක් වෙන්න තියන සම්භාවිතාවය වැඩියි,සොබාදහම කියන්නෙ මේ simulation එකේ data structures සහ ඇල්ගොරිතම් ටික,මේ simulation එකේ ප්‍රධාන කාර්යය artificial intelligence මගින් දැනුම extract කිරිමක් වෙන්න පුලුවන්,උදාහරණයක් විදියට අපි chatgpt ගෙන් zombie වයිරස් එකකට බෙහෙතක් හදන්න කියල ඉල්ලුවොත් ,එහෙම virus එකක් නැතත් එයා දැනට තියන දත්ත වලින් zombie virus එකකට එරෙහිව antibiotic එකක් හරි හදාගන්න හැටි කියල දෙනව....මේ simulation එකත් එහෙම වෙන්න පුලුවන්,අපිට ප්‍රශ්න දාල අපි කොහොමද පිලතුරු හොයන්නෙ කියල මිනිස් දැනුම පද්දතිය extract කරගන්නව වෙන්න පුලුවන්,එහෙම වෙන්න තමයි සොබාදහම වුනත් හැදිල තියෙන්නෙ,සොබාදහමෙන් කරන්නෙත් ප්‍රශ්න මවල එවාට පිලිතුරු හොයාගන්න බැරි ජිවීන් අයින් කරල දාල, survive වුන ජිවීන්ගෙ DNA ඉදිරියට ගෙනයන එක..අනික ක්වොන්ටම් physics වල double slit experiment එකේ හරය මෙහෙමයි"ඔබ පිටිපස්ස නොබලනකම් පිටුපස පොත් රාක්කය නැහ,පොලොව හාරනකම් පොලොව යට ගල් බොරළු නැහැ වගේ දෙයක් නෙ,ඒකත් simulation theory එකත් එක්ක සමපාත වෙනව
@NatashaRose-q3m
@NatashaRose-q3m 13 күн бұрын
Ayye Oyalage Podcast eke Lights backgrounds quality clear voices outfits Hemadema Perfect lassanai, Eth oyala katha karana dewal gena oyala poddak hariyata wistara hoyala katha karanam balanna asai..I feel like sometimes none of you have any idea about the topics
@sahanpradeep-yu4xw
@sahanpradeep-yu4xw 13 күн бұрын
49:00 ammo eka...
@nisalablog3128
@nisalablog3128 13 күн бұрын
Opinion එකක්. - සහන් normal කතාකරන වෙලාවට නෙමෙයි. story එකක් explian කරනකොට වචන දෙකක් අතර gap එක වැඩිපුර ගන්නවා. Pause and phase කියලා කියන්නේ.අන්න ඒක. එතකොට කියන story distract වෙනවා. අනික punch line එකේ punch එක මදි. ඒක තව ටිකක් වලගම්බා ගැම්ම අරගෙන දෙන්න. අහම්බෙන් සෙට් උනේ podcast එක. මේ වෙනකොට සේරම වගේ බලලා ඉවරයි. Overall podcast සුපිරි. Waiting for more..
@sajanmanujaサジャン
@sajanmanujaサジャン 12 күн бұрын
Agreed
@infinityride101
@infinityride101 14 күн бұрын
ආපු ගමන් ඩවුන්ලෝඩ් කරලා බලනවා.. ඊටපස්සෙ වෙලාවක ඇවිත් තමයි කොමෙන්ට් එකක් දාන්නෙ... මම මාරම ආසයි මේ podcast සීන් එකටනම්❤ ජය වේවා බ්‍රෝ❤🎉
@MacHelplk
@MacHelplk 10 күн бұрын
NICE
@sanuthperera5613
@sanuthperera5613 13 күн бұрын
Keep up the amazing work bois…Do an episode about Jim Jones and his death tape…
@bavinduprobodana7262
@bavinduprobodana7262 5 күн бұрын
51:06 maze runner as well. 46:51 🥸 20:10 e power eka nathi nisa venna puluvn apita mars valin ehata yanna tama bari.
@wishwajithjapan
@wishwajithjapan 15 күн бұрын
මල් පාරක් මට අත වැනුවා... නේ.. ඩබලටම🤭😁❤️❤️
@punsithdewnula
@punsithdewnula 15 күн бұрын
Kamatima podcast eka❤
@SilunaRammuni
@SilunaRammuni 14 күн бұрын
adoo patta supiri content ekak
@fan-uv4sj
@fan-uv4sj 14 күн бұрын
21:30 dyson sphere
@YasasJaya9
@YasasJaya9 15 күн бұрын
Interesting topic. Thanks!
@deuc625
@deuc625 14 күн бұрын
Zhuangzi 's butterfly dream කියල philosophy concept එකක් තියනවා. එකත් Inception movie එකෙ concept එක වගේමයි.
@Lordwayne7
@Lordwayne7 14 күн бұрын
That concept got me thinking 😅
@pramodsandeepa3859
@pramodsandeepa3859 15 күн бұрын
Ramuwe tynwa hoda explains ekak
@umalanuraga
@umalanuraga 14 күн бұрын
සුපිරි ❤
@WhoamiBloodStrike
@WhoamiBloodStrike 13 күн бұрын
Thanks Tracka Pannanawata boyzz 🔥🔥
@Xfact77
@Xfact77 15 күн бұрын
අඩෝ අහම්බෙන් දැක්කෙ ආතල් වැඩේ keep it up ❤
@ChinthakaDK
@ChinthakaDK 14 күн бұрын
රාමුව😁❤️
@blackbox6841
@blackbox6841 14 күн бұрын
Big fan ❤
@vihangasilva7947
@vihangasilva7947 15 күн бұрын
Agartha (Hollow Earth Theory) එක ගැන Video එකක් ඔනි
@simplycoding347
@simplycoding347 15 күн бұрын
Ramuva Chanal ekath balanna brothers😊
@ShaneMalinga
@ShaneMalinga 13 күн бұрын
Simulation එකෙ Bug එක හොයාගන්න කෙනෙක් තමා බුදුහාමුදුරුවො කියන්නෙ 💀
@SilunaRammuni
@SilunaRammuni 14 күн бұрын
Dejavu concept ekatama da nostalgic kiyala kiynne
@erha398
@erha398 14 күн бұрын
හිරිකිතයක් නැතුව බලන gay couple එකක් ඉන්න channel එක 🎉❤
@shan_prabhash
@shan_prabhash 11 күн бұрын
Ewww
@Pasan_Perera
@Pasan_Perera 14 күн бұрын
dennama couple ekak. confirm 😌
@tharinduashan9971
@tharinduashan9971 14 күн бұрын
නියමයි
@LasanthaNawarathna
@LasanthaNawarathna 15 күн бұрын
අපි ජීවත්වෙන්නේ Simulation එකක කියල දන්නවා කියන්නෙ ඔයා සෝවාන් !!
@imeggzy7018
@imeggzy7018 15 күн бұрын
ISSRHT YNN MNWD ETKT TYNN ONI NEXT PART EKT
@RashmikaRadishan
@RashmikaRadishan 14 күн бұрын
සාදු සාදු ..
@Erenyeager-1i
@Erenyeager-1i 14 күн бұрын
අපි ඉන්නෙ සිමියුලේශන් එක්ක නෙවේයි කියලා හිතන්න පුලුවන් දෙයක් මං හිතන්නේ...අපිට හිතෙන එක අපි ඉන්නේ සිමියුලේශන් එක්ක කියලා...මම සිමියුලේශන් එකක් හැදුවනම් එක අහුවෙන්න මං ඉඩ තියන්නෑ 😅❤
@memespure4651
@memespure4651 15 күн бұрын
Den nyashtika pipurum karanda nodenne oka hadapu unma wendath puluwan hebei
@hasithperera2130
@hasithperera2130 15 күн бұрын
Hri hri ada nidagena iwaray😂👍🏻
@buddhikabandara9510
@buddhikabandara9510 13 күн бұрын
යකූ මේ Podcast එක කලින් මම බැලුවා වගේ මතකයිනේ 🤔
@slchathu6393
@slchathu6393 14 күн бұрын
Assessins creed එකේ තියෙන්නෙ අතීතෙ බලන්න පුලුවන් මැෂින් එක 😁
@shehangunarathna5808
@shehangunarathna5808 14 күн бұрын
🌍 idn 🌜 dura=x 🌞idn 🌍 dura=400x 🌞 pramanaya=400🌜 mekath ahambayak wenn b......
@kinsukaweerasooriya2933
@kinsukaweerasooriya2933 14 күн бұрын
Mn Hithenne Gravity equations valin Explain karanna puluvan vei ne f = gmm/d^2 valin vage mn hithenne
@shehangunarathna5808
@shehangunarathna5808 13 күн бұрын
@kinsukaweerasooriya2933 eka ape solar systems ekt witarada balapanne..... 🤷‍♂️ dan nathi nisa ahuwe.......
@kinsukaweerasooriya2933
@kinsukaweerasooriya2933 13 күн бұрын
@ Eka avith newtonge gravity equation ekak samanyen oka kalukuharayak vage lagadi vitharai validate venne naththe, anik onama thanakata set venava kiyala thama mt mathaka habai thava aluthen gravity equations hoyagena thiye mn vadiya update na modern physics ekka : (
@hazitha98
@hazitha98 14 күн бұрын
Deja vu seen ekada e kiyanne ethakota man eka parak heenen dakka parak dige awidan yanakota wahanekin awilla mawa happan yanawa. hariyatama auruddaka janawari 1 wenida ra wada arila eddi e para kalin dakka wage mathakai ehema hithala thappara ganakin wahanekin happan giya
@rx6800-r5g
@rx6800-r5g 14 күн бұрын
Serial Killers lage story genenko
@kezara2921
@kezara2921 14 күн бұрын
System එක ඇතුලෙ var එකකින් system crash එන්න යද්දි ඒක නොවෙන්න හදපු logic 2 යි එක්කො එක්කො හෙට අර කිව්ව වගෙ ජොබෙන් අයින් කරාම මේ වගෙ ඒව (මේ වගෙ ටොපික්)කරන්න වෙන් නෑ .එක්කො බර බංතියෙන් promotion එකක් දුන්නම ඒත් වැඩ නිසා ඕව var control කරනව.ගෙරිම ටොපික් එකක්. මිනිස්සු කියන උන්ව ඇත්තටම පොඩි දෙයයි දෙයය් ඕනෙ ලව්කිකව ගැටගහල මේ වගෙ දේවල් ගැන වැඩි වෙලා හිතන්න පර්යේශන කරන්න අලුත් ඒව ගැන හිතන්න තියෙන capacity එක අඩු කරනව.ඉක්මනට අපි හැමෝටම ජොබ් නොකර මේවගෙ ගැන හිතන්න හොය හොය හොය ලව්කිකවත් සැපේ ඉන්න සෙට් වෙනවනම් ඒකත් ලියපු එකාගෙ issue එකක්.අපි හැමෝගෙම ගේම වෙන්න ඕනෙ මේ ත්තෙන් එලියට යාගන්න තමා ❤ ගැරි ටොපික් එකක්
@ShouneMalen
@ShouneMalen 13 күн бұрын
harold shipman karamu cast eka
@jeshartstudio2467
@jeshartstudio2467 14 күн бұрын
Dildo wage kiyala ne qwe
@කසුන්ජයසේකර
@කසුන්ජයසේකර 15 күн бұрын
1890 series එක මතක් උනා
@ashanprabashwara97
@ashanprabashwara97 14 күн бұрын
🌹
@UdithaDilshan-tu6hp
@UdithaDilshan-tu6hp 14 күн бұрын
අපි Simulation එකේ
@lahiruwijesinghe
@lahiruwijesinghe 15 күн бұрын
බුදුහාමුදුරුවන් simulation එකෙන් එලියට ගියාවත්ද....
@samaa2342
@samaa2342 14 күн бұрын
Yes, game eke apiwa control karana kena diha pitipassa harila balala game eken eliyata giya, ekata kiyanne rahath una kiyala hithannath puluwan
@Erenyeager-1i
@Erenyeager-1i 14 күн бұрын
Sirawtm oka mn godak kal idn hithana deyk 🙂
@Lordwayne7
@Lordwayne7 14 күн бұрын
රහත් වෙනව කියන concept එක ඒක වගේ දෙයක් වෙන්න ඇති නේද, ඒත් දැන් ඉන්න හාමුදුරුවරු රහත් වෙනවා කියල කියන්නේ භෞතිකවාදය වගේ දෙයක් නේ.(umandawa) බුදුහාමුදුරුවන් ටත් ඉස්සෙල්ලම system එකෙන් detach වෙන්න උනානෙ. නැත්තන් රජ මාලිගාව ඇතුලෙ ඉදලම බුදු වෙන්න තිබ්බනෙ. මට තියෙන ප්‍රශ්නෙ භෞතික සැප සම්පත් තියෙන ගමන් simulation එකෙන් ගැලවෙන්න පුලුවන්ද කියන එක? ඒ දෙක එකිනෙකට විරුද්ධයි නේද?🤔
@Momojobo
@Momojobo 14 күн бұрын
බුදුරජාණන් වහන්සේ වරදි තැනින් අල්ලා ගත්තෙ මෙක චක්‍රයක් කියලා තමන්ම ප්‍රශ්නය හදාගෙන උත්තර හොයන්න දැඟලුව හෙන ගේමක් ගහලා සාමාන්‍ය විදියට මැරිලා ගියා
@corepiyaninside
@corepiyaninside 13 күн бұрын
​@@Momojobooya kohomda ehema kiyanne ekata evidence thiyeyi oyata
@nirwansampath
@nirwansampath 14 күн бұрын
මේ වීඩියෝ එක මම කලින් බැලුවනෙ.
@snmlsake4671
@snmlsake4671 14 күн бұрын
Aththatama api simulation ekaka innawanam paw pin kiyana dewal walin wadagath kamak thiyeida ? Simulation admin like God levelne .. a athine baluwth manussayek murder ekak karala passe eka GOD ge account eka dala shape eke innath puluwan ne.. 😂😂😂
@Nimantha_Prabhath_7227
@Nimantha_Prabhath_7227 15 күн бұрын
❤❤
@donalupendra2618
@donalupendra2618 12 күн бұрын
Aiye me rosa pata ekak adan inna kena kiyana ekama anith kena kiyanne 😂
@hasinthalakshan718
@hasinthalakshan718 15 күн бұрын
@Deshanaaradana8346
@Deshanaaradana8346 15 күн бұрын
අදත් ඔලුව සමනල් ගැටේ වැටෙන සීන් එකක් වෙන්නේ හැබැයි හොදම game ටික ගැහුවේ අපේ මහින්ද මහත්තයා
@SilunaRammuni
@SilunaRammuni 14 күн бұрын
0,1,1,2..... fibonacci
@kaviya763
@kaviya763 12 күн бұрын
Ubla denna kolu seen eke wage😂
@dineshhalowita2998
@dineshhalowita2998 14 күн бұрын
Game දෙකේ නම්
@PadamKaramu-p9g
@PadamKaramu-p9g 14 күн бұрын
Patricks Wesi😂😂😂😂😂😂
@minidusampath5144
@minidusampath5144 14 күн бұрын
Kolity 👽
@dineshhalowita2998
@dineshhalowita2998 14 күн бұрын
දෙපාරක් කරාම බඩු හරි...😜😜 game දෙකේ නම් කියාන්කො බන්...මෙච්චර කල් විඩියෝ වාහනේ යන ගමන් ඇහුවෙ..අද බියර් එකක් ගහන ගමන් රොටියක් හද හද බලන්නෙ..යකොඉ මෙච්චර කල් ඔය කටහඬවල් දෙක මාරු වෙලා මං අහලා තියෙන්නෙ..
@mekamage-r2j
@mekamage-r2j 15 күн бұрын
දේව මණ්ඩලේ ගැන කෝ
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 14 күн бұрын
🇸🇬🔝🇱🇰
@Deshanaaradana8346
@Deshanaaradana8346 15 күн бұрын
දැන් ඉන්න girlfriend නැතුව වෙන කෙනෙක් එක්ක යාලුවෙන්න කියලා මට හිතෙනවාද නැත්නම් කවුරු හරි කියනවාද
@Saikoeditz1
@Saikoeditz1 13 күн бұрын
50% chance ekak thiyenv ubat kavuru hari kiyann
@fan-uv4sj
@fan-uv4sj 14 күн бұрын
දෙන්නම හොද ජොයින්ට් එකක් ගහලද මංදා ඉන්නෙ 🤣
@kaviya763
@kaviya763 12 күн бұрын
Lollonge adum adan mokda me😂
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 13 күн бұрын
සරම කෝ
@aadhiachala6646
@aadhiachala6646 14 күн бұрын
Ane greek wede navaththanna epa
@praneethsira9429
@praneethsira9429 9 күн бұрын
Like kr comment kr subscribe kr
@hasithperera2130
@hasithperera2130 15 күн бұрын
Hri hri ada nidagena iwaray😂👍🏻
@කසුන්ජයසේකර
@කසුන්ජයසේකර 15 күн бұрын
අයෙත් බොන්න ඕනේ නැහැ අමුවෙන් ගැහුවා වගේ
@knowledgejunction-yu9se
@knowledgejunction-yu9se 15 күн бұрын
@hasithperera2130
@hasithperera2130 15 күн бұрын
Hri hri ada nidagena iwaray😂👍🏻
ලෝකේ බලය කා අතට යයිද?
58:54
SLVLOG POD TALKS
Рет қаралды 11 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
නෝවාගේ ජල ගැල්ම ආයෙත්?
1:08:52
SLVLOG POD TALKS
Рет қаралды 52 М.
නෝන්ඩි නැති සයිබර් චන්ඩි
1:23:24
Royal Taprobanian
Рет қаралды 223 М.
- පිරමිඩ -  (Hasa + Bruno)
1:16:23
SLVLOG POD TALKS
Рет қаралды 64 М.
අමුතු දොස්තර ඇත්තටම අමුතු ද?
1:52:26
මොළ කන්නන්ගේ සයිබර් වසංගතය
1:03:20
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН