SINA THOTAK VIYA -සිනා තොටක් විය

  Рет қаралды 154

Seed Ham

Seed Ham

Күн бұрын

සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්
නොහඬා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්
දුටුව නිසා ආදරයේ දෙව්‍ රුව ඔබගෙන් මං...

Пікірлер: 8
@seedham1476
@seedham1476 6 жыл бұрын
මේ දීර්ඝ සංසාරේ ඔබ මම කොපමණ නම් වාර ගණනක් හමුවෙලා ඇතිද. අපි අපේම වෙලා ඇතිද. ? අඬන්නද. තවත් ආත්ම ගණනාවක් අපි හමු වේවි. එතෙක් මම නාඬා ඉන්නම්. ⁣ දේව ගීතයක් බඳු ආදරය මම උගත්තේ ඔබගෙන්. මම කවදාකවත් වෛර කරන්නේ නෑ. වෙන් වුණු තැන දරාගැනීම දුෂ්කරයි තමයි. නමුත් කළ යුත්තේද එයමයි. මට හිනාවෙන්න, සතුටින් ඉන්න ඔබව ඕන තමයි. නමුත් ඔබට මං නැතුව ඉන්න පුලුවන්නම් මමද හිත හදා ගමි. මෙවන් බැඳීම් කොතෙක්නම් ලොව ඇතිද. මෙලෙස ගොලු වෙලා යන ප්‍රේමයන් කොපමණද.
@seedham1476
@seedham1476 4 жыл бұрын
ආදරේ නිසා අතරමන් වුන ඔයා වෙනුවෙන්.. හිතට වැදුනනම් තව කෙනෙක්ගෙ හිතට මේක හයියක් වෙයි කියලා හිතෙනවනම් අනිවාරෙන් share කරන්න.. හිතට දැනුනනම්, ඔයාගෙ ජීවිතේටත් දැනෙන්න දෙයක් ගන්න පුලුවන්නම් එච්චරයි බලාපොරොත්තු වුනේ.. තව මේ වගෙ දැනෙන්න වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න.. චැනල් එක subscribe කරන්න..තව කෙනෙක්ට හොදක් වෙයි කියලා හිතනවනම් share කරන්න.. ස්තූතියි..
@seedham1476
@seedham1476 4 жыл бұрын
මගේ ජීවිතයේ සම්බන්ධව තිබෙන්නාවූ පුද්ගලික, සාහිත්යම , අධ්යාපනික, සමාජයම, මේ හැම කුලකම නියදියකම මේ ගීතය ලිහන්න, ලිහ බළලා ජීවිතයට කිට්ටු කරන්න, ඇතුලට යන්න, වීර දරන්න, මේ රසය හොයාගෙන යමු කියල මම ආරාධනා කරමි. මගේ මේ වෙබ් අඩවියට පැමිණ ඔබව මම සාදරයෙන් පිලිගන්නවා. මේ ගීතයට මම ගොඩක් කැමැති, මේ ගෙතය ගැන කතා කළොත්, මේකෙන් කියවෙන්නේ, කවදාවත් එකතු වෙන්න හම්බ වෙන්නැති පෙම්වහ්ටෙක් ගැන, එමෙහ්ම සම්බන්දතා මේ ලෝකයේ තියෙනවා අපේ රටෙත් තියනවා, සමහරක් වෙලාවට ඒ පෙම්වතා ආදරය ක කරණ කෙනෙක් විවාහය වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම වුනාම සමාජයෙන් ගොඩක් වෙලාවට මේ වගේ ආදරය අසම්මත කරනවා,එකතුවෙන්න බැරි දෙන්නෙකුගේ ආදරය අසම්මත කරනවා , අවංකව ආදරය කරන දෙන්නෙකුගේ ආදරය අසම්මත කරන්නේ ඇය කියල . ආදරේ කියන්නේ ලොකු පරිත්යාගයක්, එක හිතෙන තරම් කියන තරම් ලෙහෙසියෙන් කරන්න බැහැ,එහෙම පරිත්යාගය ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන්, අවංකව ආදරය කරණ අවංක හිතක් තියෙන කෙනෙකුට පමණි ,විවාහයෙන් එහාට හොයාගෙන ආදරයක් ගිය ආදරයක්, අසම්මත කියල ගොඩක් ය රාමු කරනවා, අසම්මතය තුලි හෝ සම්මතයන් මිනිස්සු හොයන්නේ ආදරේ, මගේ පුද්ගලික ජීවිතේට දැනුනු ටන් මටත් තිබුණා මේ පල කරපු මතය, ඔබ ළඟ ඉන්න කෙනාගෙන් අහන්න එපා හරිද වැරදිද කියල, එකට හොඳම කෙනා තමය් ඔබ අහන්න ඔබෙන්ම, උත්තරෙත් ළඟ ඉන්න එකෙනාට කියන්නෙපා, එකත් හිතේ තියාගන්න
@seedham1476
@seedham1476 5 жыл бұрын
ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි ලොකයා මුලා කරලා රගපැම ඔයා කරුවා....මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකම්.. සැනසිම ජිවිතේ මුල් විම ආදරේ රිද විම ජිවිතේ මුල් විමත් ආදරේ බොරුව ඇත්ත කරනා හිත් කම් පා කරනා,,,, ලෝ දහමත් පිළිතුරු දෙයි අවංක හිත් රිදිලා මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්,,, මන් නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකම් කාලය උත්තරයක් දෙනකම්
@seedham1476
@seedham1476 6 жыл бұрын
කොන්දේසි විරහිත පේුමය ඇතුලේ අනෙකා වෙනුවෙන් නොකල හැක්කක් නොමැත..... ඔබෙි පේුමය මට හිමි වෙන්නේ නැති බව දැනනමත් මම නුඔට අසීමාන්තිකව පෙමි කලෙමි."මෙවැනි බැදුමි අදහනු බැරි ලෙ⁣ා්කය සර ගෙයකි. එවැනි ලොවක මෙ හමු විමත් වාවනු නොහැකි". ජිවිතේ සතු⁣ටෙදි මාව අමතක කලත් කමි නැත... දුකෙදි මට කතා කරන්න.මම පන පිටින් උන්නොත් මෙි මිහිමත කොන්දේසි විරහිතව ඔබ වෙනුවෙන් කැපවෙන්නමි.පරිස්මින් ඉන්න.....
@seedham1476
@seedham1476 6 жыл бұрын
මගෙන් මිදිලා ඔබ ලබන්නේ මිහිරක් නම් එයත් මට සතුටක් ඔබට ආදරය කරන කාළේ මට ආපු නින්දා හා චෝදනාවන් මම විඳ දරා ගත්තේ බොහොම සතුටෙන් සිනහවෙන් සිනහවේවි හැර දාලා ගියත් ඔබ බොහොම සතුටෙන් මම ඔබට කවදාකවත් වෛර නොකරන්නේ ආදරයේ දෙව් රුව මම ඔබෙන් දැකපු නිසා අසම්මත වුනත් අපේ බැඳීම් හරි ගොරවනීය බැඳීමක් විදිහටය් හැමදාමත් පවතී
@seedham1476
@seedham1476 6 жыл бұрын
ආදරය , ජීවිතය, ඔබට මට හමුවූ විඳින්නද , විඳවන්නද කියන්නට හැකිවේද නුඹට තව එකම එක වරක්
@seedham1476
@seedham1476 6 жыл бұрын
ඔයාට බැරි උනා මගේ ජීවිතේ හිමි කාරී වෙන්න එහෙත් ඔයාට පුළුවන් වුණා මගෙය් කඳුළුවලට අයති කාරිය වෙන්න
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
قصه بر دار كردن منصور حلاج از تذكرة الاولیاء عطار نيشابورى
27:28
Neuroplasticity Explained: How to Rewire Your Brain for Mental Strength
12:30
رمیکس جذاب هایده ,مهستی و حمیرا
17:11
Top Persia story
Рет қаралды 282 М.