KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔබේ දරුවත් මේ විදියට හැසිරෙනවා ද ? | Dr. Chaminda Weerasiriwardana | Sirasa FM #sathipasala
18:38
ශිෂ්‍යත්වය නිසා එළියට ආව ඇසිය යුතුම කතාවක් දරුවන්ට උගන්නන්න හදන දෙමව්පියන්ට වෛද්‍යවරයෙක් කියයි.
30:27
Beat Ronaldo, Win $1,000,000
22:45
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
How Strong Is Tape?
00:24
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane
Рет қаралды 255,961
Facebook
Twitter
Жүктеу
1
Жазылу 146 М.
Dr Chaminda Weerasiriwardane
Күн бұрын
Пікірлер: 579
@upekhakumarasinghe4698
5 ай бұрын
බුදුපියාණන් වහසේගේ දර්ශනයට අනුව උපදේශනය ලබා දෙන ඔබතුමාට මෙය නිවන් පිනිසම උපනිශ්‍රය වේවා!!!
@harshaniwathsalamuthukumar374
5 ай бұрын
අපි මනෝවිද්‍යාව ඉගෙන ගන්න සිසුන් .... හරිම වැදගත් කරුණු .... ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏
@mangalajayawardena8387
5 ай бұрын
Doctor ඔබතුමාට නිරෝගිබවත් දීර්ගායු ලැබේවා මෙම සමාජ සත්කාරය වෙනුවෙන් ඔබට තුති ගුරුවරුන්, දරුවන් දෙපව්පියන් බැලියයුතු දෙයක් meya
@maleeekanayake5548
2 ай бұрын
ස්තුතියි ඔබට ..❤ රන්මිණි මුතු වලටත්වඩා වටිනව ඔබේ වචන 🙏👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹
@nirmalajayakody1677
5 ай бұрын
ගරු වෛද්‍යතුමනි ඔබට යහපතම වේවා. දෙව් රැකවරනය ආශිර්වාදය , ලැබී ඉදිරියටම යාමට ලැබේවා.❤❤❤❤
@theynuwaragunawathi855
4 ай бұрын
Great advice 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
@wimalfernando9571gbbi
3 ай бұрын
❤❤❤
@SamanKumara-em6bq
3 ай бұрын
ඉතාම සතුටුයි
@mennauttare2917
3 ай бұрын
w
@maddumabandarasrinarayana2036
5 ай бұрын
ඩොක්ටර් .මටද මේ දේශනය කියලා.හිතුනා....හරිම වටිනාකමක් මම එකතු කර ගත්තා...තවත් දේශනයකින් හමුවෙමු ඔබට දීර්ඝායුෂ ලැබේවා .
@wathsalawathsala-ct3jp
5 ай бұрын
ඔබතුමා මේ රටට විතරක් නෙමේ මුලු ලෝකෙටම සම්පතක්❤..තෙරුවන් සරණයි ඔබතුමාටත් ඔබ බිහිකළ දෙමාපියන්ටත් ❤❤❤
@Suba-k9j
5 күн бұрын
හිතට මාරම හයියක් දැනෙනවා ඩොක්ටර්.....ඇත්තටම අපිව අදි කරගන්න ඕනි උපරිම නොවෙද....ඔබතුමාට බොහොමයක් පිං 🎉
@Suba-k9j
5 күн бұрын
හිතට මාරම හයියක් දැනෙනවා ඩොක්ටර්.. ඇත්ත තමයි අපිව අවදි කරගන්න ඕනි අපි ම තමයි...ඔබ තුමාට බොහෝ ම පිං..අනත්ත...දුක් ...අනත්ම තමයි....අවසන්.....
@sarathwejesinha8083
4 ай бұрын
බුදු දහමේ අටලෝ දහම අනුව කරුණු පෙන්වා දෙන ඔබ තුමන්ට බුදු සරණ වේවා
@ireshakonara1362
3 ай бұрын
මුළු ජීවිතයම වෙනස් කරන විනාඩි 20.වටිනාකම කියලා නිම කරන්න බෑ.....godaak pin doctor.
@MininduVirajitha
2 ай бұрын
ඔබ තුමා වැනි විද්වතුන් අපේ රටට සම්පතක් මාත් පාසල් ගුරුවරියකි එදා සහ අද පාසල් ජීවිතය අහසට පොලොව වගේ දරුවන්ගේ ආකල්ප සංවර්දනය ඉතා පහළ මට්ටමක පැවතීම කණගාටුවට කරුණකි ඔබ තුමා ට මේ කරනා සත්කාරය ට ගොඩාක් පින්
@prasannasir7482
5 ай бұрын
බොහොම ස්තුතියි වෛද්‍යතුමනි.අපේ ජීවිතය සතුටින් තැබීමට ඔබතුමන් දරණ වෑයමට.
@warnakulasuriyastella391
2 ай бұрын
ස්තුති ඔබතුමාට🙏 ඔබේ මග පෙන්වීම ජීවිතයට මහගු අත්වැලක්👍
@Sv25-s6m
21 күн бұрын
මේක මම නිතරම අහනවා .ඒකෙ කරුනු හරිම වටිනවා අපේ ජීවිත වලට .ස්තුතියි ඩොක්ටර්
@nathalijulen3297
5 ай бұрын
සමස්ථ මිනිස් ප්‍රජාවට මේ දේශනය අහන්න 👂 ලැබී සියලු දෙනා 🌎 ලොව සුවපත් වේවා 🙏 🌹 ❤ ගරු ආදරණීය ඩොක්ටර් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තව තවත් මෙවැනි දේශනා සියලුම පාසැල් තුල කිරීමට විදුහල්පති වරුන්ට සිත් පහල වේවා 🙏 🌹 ❤ මානසික නීරෝගී දරුපරපුරක් දියුණු රටක් 🇱🇰 ගොඩනගනු ඇත. ඩොක්ටර් ගෙන් ගන්න පුලුවන් උපරිම සේවය අපේ රටේ දරුවන් ට ලබාදෙනමෙන් වගකිවයුත්තන්ගෙන් ගවුරවයෙන් ඉල්ලා සිටිමු. ස්තුතියි 🙏 🌹 ❤
@MaaliRathnayaka
5 ай бұрын
සියලු දේ විපරිණාමය .වෙනස්. වත බව රජාණන් වහන්සේ දේශනා කර ඇත. එකිනෙකා ගේ පිරි අපිරි ලෝක වෙනස්. ඔබතුමා ගේ දේශනා ඉතා වැදගත්.
@IroshaRathnamali-jh2dl
5 ай бұрын
ඇත්තටම මිනිසුන්ට යතාර්ථය අවබෝධ කරදීම සහ හිතේ ස්වභාව ය මනාව අවබෝධ කරදීම සම්බන්ධයෙන් ඔබ තුමන්ට බොහෝම පින්.අපි හැම වෙලාවකම අපි වටේ ඉන්න අයගෙන් අපේ සතුට හොයල අපි හැමදාම දුකට පත් වෙනව.ඔබ තුමන්ට බුදුසරණ යි.
@hemanthirga3720
5 ай бұрын
Short&sweet...වැල් වටාරම් නෑ කිව් යුතු දේ කීවා ...thank you.....
@manukamihiranga5634
2 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර්💖👑️
@samiduabeywickrama841
5 ай бұрын
ස්තුති වෛද්‍යතුමනි ❤ වටිනා පණිවුඩයක් අප හමුවේ ගෙනාවාට 🙏❤
@induweera8816
5 ай бұрын
බොහොම පින් ඔබ තුමාට සද්ගුනවත් සමාජ උතුමි මෙහෙවරකි හැකිනම් අවුරැදු පහට අඩු දරැවන් day care centers වලට දැමිමෙන් කුඩා දරවන්ට සිදුවන හානියත් වාසියත් පිළිබද දෙශනයක් කරනු ලබන්නේ නමි යහපත්ය මෛත්‍රයෙනි👍🙏💐
@anilbandara6459
3 ай бұрын
අද අහන්නේ ඔබව.... දිගටම අහනව...❤️
@DayanandaWa
17 күн бұрын
වෙද්‍යතුමනි මම බලාගෙන සිටියෙ ඔබ දෙසනය ඉදිරිපත් කරන ආකාරය .සහ අවස්තාවෙ ඔබෙ ඉරියව් ගෙනයි ස්තුතියි ඔබතුමාට
@05088
5 ай бұрын
🙏🙏🙏🙏🙏 නිවන් අවබෝධ කර සසර ගමන කෙළවර කිරීම පිණිස මේ පින් හේතු වේවා 🙏🙏
@SandyaKodithuvakku
3 ай бұрын
ඔබ තුමාට බොහොම පි0...🙏🙏🙏
@Su999-i8h
5 ай бұрын
ඉතාම අවශ්‍ය වේලාවක ඔබතුමාගෙ මේ දේශනය දැක්කේ. ගොඩක් පින් ඔබ තුමා මේ කරන සේවයට. 🙏🙏🙏
@nishinissanka2270
3 ай бұрын
ස්තුති ඔබ තුමාගේ පහදා දීමට ජිවිතයේ කලකිරීමට පත්වෙලා ඉන්න මොහොතක මට දකින්න ලැබුණේ ❤ 🙏👍
@chandrasoyza6791
5 ай бұрын
සැම සුව වෙනුවෙන්, ස්තුතියි සර් 🌼🩷❤
@chandrasoyza6791
5 ай бұрын
ස්තුතියි වෛද්‍ය තුමණි, ගොඩක් යහපත් දේ දැනුවත් කළාට.සෙත්වෙිවා!💖💖
@TDhammika-ow4wl
5 ай бұрын
බොහොම වටිනා දේශනයක්.බොහොම ස්තූතියි ඩොක්ටර්.
@hasinthabandara9768
5 ай бұрын
ආදරෙයි ❤️🙏 ස්තූතියි ,අපේ දොස්තර මහත්තයා ට
@dilgallage4932
2 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් සහ දැනුවත් කිරීමක් . ස්තූතියි ඔබට ගරු වයිද්‍ය තුමනි. තෙරුවන් සරනයි 💐
@hemalathahengedara1770
3 ай бұрын
උගත් බුද්ධි මත් සමාජයට ආදරය කරන ඔබට දීර්ඝා යු වේවා!!!❤❤❤❤❤
@manoharasamaraweera7452
5 ай бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුති 🙏🙏🙏
@sheronelijah
4 ай бұрын
මම ඔබෙ පලවෙන්8 කාරනාව ගැන කිව්ව විදියෙ ගොඩක් දුර්වලව ඉටියෙ.බොරු දේවල් හිතල වේදනාවෙන් හිටිය මේ වැඩසටහන ගොඩක් හොදයි ස්තුතී ඔබ තුමාට🌹🌹🌹🌹🌹
@MethsaraHash
5 ай бұрын
බොහොම ස්තුති ඩොක්ටර්, ගොඩක් වටිනවා මේ සමාජ මෙහෙවර❤❤❤❤❤❤❤❤
@sunilrathnayake-9578
5 ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් . දීර්ඝායු වේවා!!🎉🎉
@RAVANAONE
5 ай бұрын
මෙවැනි වටිනා අදහස් තව තවත් සමාජ ගත කිරීමට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❕️වර්තමාන සමාජයට අවශ්‍යම කරන දැනුම් සම්භාරයක් . ✨️ 💫 🎊
@SETEnglish
5 ай бұрын
අපේ ජීවිතය හැඩගස්වා ගන්න උදව් කරන ඔබට බොහෝ පින්
@sampathranasinghe9422
Ай бұрын
සියළු දෙ අනිත්‍ය බවත් තමා වසගයෙ පවත්වා ගන්න බැහැ කියලා තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන එතනයි සතුට ඒක අපේ බුදු පියාණන් වහන්සේ දෙශනා කරෙ .අටලො දහමට කනගාටු නොවෙන්න ඕන.🙏🙏🙏
@thiliniperera2095
5 ай бұрын
ඔබතුමාට හදවතින්ම ස්තූතී! සතුට ලබාගන්න පුලුවන් තවත් දේවල් ගැන වීඩියෝ කරන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබතුමාට තෙරුවන් සරණයි!
@Sv25-s6m
5 ай бұрын
❤❤❤🙏🙏🙏 ජීවිතයට අවශ්‍යම පාඩමක්
@DilrukshiHennayake
5 ай бұрын
හරිම වටින අදහස්, සරළව ලබාදෙන ඔබතුමාට බොහොමයක් ස්තූතියි... 🎉
@yasanthipitakotuwa6942
2 ай бұрын
ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏
@nomancasta7341
4 ай бұрын
සුපිරි ජය වේවා,❤❤
@asankaasanka2795
5 ай бұрын
ඇත්තටම ඔබ තූමාට පිං මෙවැනි වැඩ සටහන් කිරිම සමිබන්දව
@rangabalangoda3653
5 ай бұрын
මා හිතවත් වෛද්‍යතුමණි,අතිවිශිෂ්ඨයි විග්‍රහය.ලඟදිම බලංගොඩින් හමුවෙමු
@nadeerasenarathyapa3667
5 ай бұрын
ඔබ තුමාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා එවා ගොඩක් වටිනවා බොහෝම ස්තුතියි සර්
@nimalkumara5675
5 ай бұрын
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@ChandraSamarakoon-c9d
Ай бұрын
75 වැනි විෙය් සිටින මමධර්මය නිතර ශ්‍රවනය කරන ෙකෙනක්දැන ්විද්‍යා අනුව ෙමය ඉතාම රසවත් ගුරැතුමනි සුවපත් දිර්ඝායු ෙවිව !!!
@jinendrawarnakulasooriya9498
5 ай бұрын
නියමයි ❤ දිගටම වීඩියෝ කරන්න .ජයවේවා .👍👍👍
@ManelWeragama
Ай бұрын
හොද උපදෙස් මේවා තමා දැන් කියන්න ඕනේ මිනිසුන් ට හැදෙන්න
@KanthiRanaweera-b6q
17 күн бұрын
ජීවිතයේ නියම ස්වභාවය අවබෝධ කරගත්තේ ඩොක්ටගෙ මෙම විග්‍රහය තුලින්.ඔබ තුමාට ගොඩක් ස්තුතියි.
@UdeniUpamali-m9f
3 ай бұрын
ගොඩක් වැදගත් දේශනයක් සර්....❤❤❤
@NilanthiPransiska
2 ай бұрын
ස්තුතියී ඔබ තුමාට ❤❤❤
@maheshikamalkumari1246
5 ай бұрын
Mata na හරිම වටින උපදෙස් ලැබුණා. බොහෝම pin ඔබ තුමා ta.
@buddhikajayalath2034
21 күн бұрын
ඉතාමත්ම අපූරු සාකච්ඡාවක්. ස්තූතියි ඔබට වෛද්‍ය තුමා!
@amarasinhawasantha6738
Ай бұрын
බුදුසරනයි ඔබ තුමාට
@crtech3687
3 ай бұрын
Thank you doctor ...ඔබතුමාගෙ vedios වලින් මට ලොකු ආසාවක් ඇතිවෙමින් තියෙනවා අපේ මනස ගැන වැඩිදුර ඉගෙනගන්න....ඒක හරිම interesting දෙයක් වගේ😊
@FlavoursPlus
13 күн бұрын
හරම හොදම වෙලාවෙ මම මේක බැලුවෙ. Thank you
@dayajayamanna5535
5 ай бұрын
ඔබතුමාටත් සතුටින් පිරි ජීවිතයක්....
@aruwani7813
3 ай бұрын
බොහොම ස්තූතියි doctor...ඇත්තටම මට ගොඩක් වැදගත් මෙ video එක.... තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ට 🙏
@maheeshagamage
4 ай бұрын
මට ම කියපු කතාවක් dr. අප්‍රමාණ පින්. ගොඩක් ස්තුතියි 🙏🏻. මේ ටික ජීවිතයට ගන්නම ඕන
@sanjayakosalakotugoda3670
Ай бұрын
සර්... මේ අද කතාව නං මට ගතයුත්තක් නෑ... මේ කියලා කියෙන්නේ වයස පනහක් වෙච්ච ජීවිතේ තේරුං මනසක් වර්ධනය වෙච්ච මං ගැන.... ඒ තත්වයට මාව දියුණු වෙන්න ඔබතුමාගේ පෙර දේශන ඉතා වැදගත් උනා... මේ විඩියෝ එක මාව ස්කෙල් කලා... මමාව මැන්නා මම... ස්තුතියි ඔයාට❤
@MethsaraHash
5 ай бұрын
සතුට ගැන තවත් වීඩියෝ කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
@ajithdayananda3925
3 ай бұрын
මීට වඩා තව මොනාද මේ සතුටයි
@JayathilakaDp
5 ай бұрын
ඔබතුමාගේ දේසනයක් සංවිධානය කිරිමට අදහස් කරමි. ඊට අවස්ථාව සලසාදෙන්න සතුතියි.ඉක්මන් පිලිතුරක් අගයමි
@anomagamage4992
4 күн бұрын
ඔබතුමාට යහපතක්ම වේවා!!!❤❤❤❤❤
@pradeepaatapattu1317
14 күн бұрын
"ඔබ සිටින්නේ එලඹ සිටි සිහියෙන් නම් සියල්ල කර්මය මත සිදු නොවේ" බුදුරජාණන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏❤
@PalipananPalip
2 ай бұрын
තෙරුවන් සරනෛ!
@shashikaaberathne2284
2 ай бұрын
Bohoma pin sir..minissunge manasa suwapath karana eka kisima prayonayak mudalak balaporoththu novi me karana sewayata.❤theruwan saranai..chiraath kaalayak nirogiwa wajabhewa!
@Kasunshan-j3t
5 ай бұрын
Thankyou sir තේරුවන් සරනයි
@kithsiriwijenayaka245
5 ай бұрын
ස්තූතියි ඔබට ස්තූතියි❤❤❤❤❤❤
@sanjayaamarajeewa5297
5 ай бұрын
මොන දාරිශනික වාදීන් කීවා කීවත් බුදුන් වහන්සේගේ දර්ශනයයි
@Nima9977
5 ай бұрын
බොහෝමත්ම පින් ඔබතුමාට ❤🙏
@theodore554
5 ай бұрын
ඇල්බට් එලිස්ටත් කැලේ නෙ ඔබතමාගෙ පැහැදිලිකිරීම ... කාල් රොජ'ස් ගෙ approach එකත් මෙහෙමම සරලව පැහැදිලි කරල video එකක් කරමු 🙏
@rajasamaranayaka274
26 күн бұрын
ජනතාව බුද්දිමත් කරන ඔබ තුමන්ට ජයවේවා
@ranifernando1539
5 ай бұрын
ගුරුතුමනි, ඔබතුමා ගැලවුම් කරුවන් රැගෙන එනතුරු විශ්වය බලා සිටියි. මේ කරන වෑයම ඔබතුමාගේ කුසල් පුර්ණයට හේතුවේවා!!!🙏🙏
@DiliniAmarathunga-cm9gj
5 ай бұрын
දීර්ඝ කාලයක් සෙවූ ප්‍රශ්නයට පිළිතුර ලැබුණා වෛද්‍යතුමණි. දුක් විඳින බොහෝ දෙනාගේ සිත් සුවපත් කිරීම ඔබ කරගන්නා විශාල පුණ්‍යකර්මයකි. ඔබගේ ඉතා සරල හා ඉතා පැහැදිලි ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි. බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාට මෙම සේවය තවදුරටත් ඉතාම හොඳින් කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා යි ඉත සිතින් පතමි.
@chamilashiromi7681
3 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා 🙏🙏වටිනා අදහස් වලින් සමාජය පෝෂණය කළාට. 🪷🪷
@priyankahemamali9998
5 ай бұрын
ඔබතුමා මේ කරන්නෙ උතුම් සමාජ මෙහෙවරක් .දීර්ඝායු වේවා !
@ushanigunaratne1349
5 ай бұрын
බොහෝම ස්තූතියි ඔබට,හිත රිදුනු ගොඩාක් දේවල් මට හදාගන්න උත්සාහ කරන්න ඉගෙනගත්තා ...🙏🙏
@akdkumari889
22 күн бұрын
ඔබ තුමාට දීර්ගායු වේවා
@Neemni66
5 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏❤️🙏❤️🙏❤️
@lathawickramarathna8729
5 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️
@beatricegunasekara3236
3 ай бұрын
නූතන මනෝවිද්දියාක්යින්ට වඩා ලොකුම මනෝවිද්දියාක්‍ඣ්‍යා බුදු රජානන් වහන්සේ ය .
@IndraSamarsnayake
5 ай бұрын
Dr. You shine the Buddhism. Thank you you much ❤
@manujaakalugampitiya9071
5 ай бұрын
Sir ඇත්තටම හැමෝටම හැමදාටම වැදගත් හොඳ කරුණු ගොඩාක් තියෙනවා ගොඩක් ස්තූතියි සමාජය දැනුවත් කිරීම ගැන 🙏
@gayanisiphara477
4 ай бұрын
ලොකු පැහැදිලිකිරීමක්. ලොකු සැනසීමක්. 💜
@podipicme2421
4 ай бұрын
Jeewithe අපි තුල ඇති දේවල් මතක් කර දුන්නට ස්තූතියි ❤❤❤❤
@ranaweeragewijesiri139
5 ай бұрын
ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරදුන් ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි .
@ChampaPriyanthi-s6s
5 ай бұрын
ගොඩක් වටින අදහස් මේවෙලාවේ මට ස්තුති ය් ඔබතුමාට
@rasangikanarangoda1358
5 ай бұрын
බොහොම වටින අදහස් ටිකක්. ඔබට ස්තූතියි!
@NuwanNishshanka-Artist-Music
29 күн бұрын
තෙරුවන් සරණයී අපේ සර්❤❤❤
@manupabometh
5 ай бұрын
ස්තූතියි වෛද්‍යතුමනි .❤❤❤❤❤
@sujeewanilmini7800
5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඩොක්ට 🙏
@namalsudantha6846
11 күн бұрын
ඔබතුමාට දීර්ඝායුෂ පතමි
@pwmal2602
5 ай бұрын
Bohoma sthuthi oba thumata Albert Elis. Oya deya pahadili karanna kalin budu rajanan wahanse atalo dahama kiyala desana kale okata thamai theruwan saranai 🙏
@udaridisanayka
5 ай бұрын
මේ වීඩියෝ එක මට බලන්න ලැබුන..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ♥️😍🎉🌻
@priyanthasenarath9121
5 ай бұрын
සර් ඔබ තුමාට බොහොම ස්තුතියි හා බොහොම පිං .බුදු සරනයි ,දෙවිපිහිටයි සර් ..........
@prasannakumara2286
5 күн бұрын
ස්තුතියි ඩොක්ටර් ගොඩාක් පිං බුදුසරණයි
18:38
ඔබේ දරුවත් මේ විදියට හැසිරෙනවා ද ? | Dr. Chaminda Weerasiriwardana | Sirasa FM #sathipasala
Sirasa FM
Рет қаралды 202 М.
30:27
ශිෂ්‍යත්වය නිසා එළියට ආව ඇසිය යුතුම කතාවක් දරුවන්ට උගන්නන්න හදන දෙමව්පියන්ට වෛද්‍යවරයෙක් කියයි.
The Life Traveler
Рет қаралды 627 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
27:49
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
Randika Wijesinghe
Рет қаралды 291 М.
11:55
සතුට පිරුණු ජීවිතයකට මොළයට දෙන්නඕනි බෙහෙත් වර්ග 4 ලබා ගන්නෙ මෙහෙමයි. Brain Secrets #lawofattraction
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 143 М.
18:26
පුළුවන් තරම් ප්‍රජනනය කරන්න නැත්නම් මැරිලා යන්න | Tissa Jananayake with Life (EP 131)
Tissa Jananayake with Life
Рет қаралды 67 М.
30:42
ළමයින්ට ඕනේ හැටියට නටන්න දෙන්න බෑ | Dr. Chaminda Weerasiriwardana | Sirasa FM 2023 #sathipasala
Sirasa FM
Рет қаралды 185 М.
19:56
සිතෙහි ශක්තිය අපගේ සාර්ථකත්වයට මෙහෙයවන ක්‍රම වේදයක් | An approach to use the power of mind
Ramindu Randeni (සිංහල)
Рет қаралды 18 М.
18:37
මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඔබටත් අනිවාර්යයෙන්ම ඩිප්රෙෂන් | Tissa Jananayake with Life (EP 24)
Tissa Jananayake with Life
Рет қаралды 486 М.
18:08
The Science of Building Strong Relationships | How to Win Friends and Influence People | Simplebooks
Simplebooks
Рет қаралды 34 М.
21:58
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
Randika Wijesinghe
Рет қаралды 185 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 752 М.
45:22
හැමදාම සතුටින් ඉන්න ඕනේ නම් මේක අහන්න. සරල මානසික අභ්‍යාසයක් අන්තිමට
Dr Gayan J
Рет қаралды 465 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН