Singapore ගියා 🤗✈️. SINGAPORE | VLOG 54 ✈️✈️

  Рет қаралды 122,893

Heshan Vlog

Heshan Vlog

Күн бұрын

Пікірлер: 1 300
@Sadu875
@Sadu875 4 ай бұрын
ලේ රත් වෙන අමුතු හැගීමක් එනව සුද්දහ් මේ අපේ කොල්ලෙක් මෙහෙම ගේමක් ගහපු එක ....... 🫂💗
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥹🥹🥹...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@Sadu875
@Sadu875 4 ай бұрын
@@HeshanVlog අනිවාරෙන්ම අනිවාරෙන්ම 💞💞💞💞🫂
@GayanArmy
@GayanArmy 3 ай бұрын
@@Sadu875 롯데호텔 숙박권을 드립니다 🇦🇿🇮🇳🇾🇪❤💖💗
@kavishkadilshan7101
@kavishkadilshan7101 Ай бұрын
​@@HeshanVlog❤❤
@oshansl4064
@oshansl4064 4 ай бұрын
අයිය ගහපු ගේම ගැන පට්ටම සතුටක් තියෙන්නෙ. Good luck brother ❤🥰
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@saneeshaudeesh
@saneeshaudeesh 4 ай бұрын
දාපු ගමන් බලුවා සහෝ 🔥🔥... සුපිරි කුපිරි vlog එකක් හේශාන් ❤❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@saneeshaudeesh
@saneeshaudeesh 4 ай бұрын
@@HeshanVlog අනිවාර්යයෙන් ම 🤜🔥🤛
@wishwa_sariya
@wishwa_sariya 4 ай бұрын
මේක තමයි එනකල් බලන් හිටියේ 😊👍
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@SenaraRinushi
@SenaraRinushi 4 ай бұрын
To moriya ko
@SenajiThewansa
@SenajiThewansa 4 ай бұрын
First like and comment ❤ අදත් සුපිරි
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@ushansandaru2149
@ushansandaru2149 4 ай бұрын
නියමයි.❤❤❤❤. ඉස්සරහටත් දන්නැති දේවල් ගොඩක් දකින්න, ඉගෙන ගන්න ලැබෙයි කියලා හිතනවා❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම 🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@DASUN335
@DASUN335 4 ай бұрын
පට්ට ගැම්මක් දැයෙන්නෙ මේක බලද්දී ❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@DASUN335
@DASUN335 4 ай бұрын
@@HeshanVlog අනිවා අයියේ
@user-ed9mu6hd9t
@user-ed9mu6hd9t 4 ай бұрын
ol ලග තියන් බලන අය කො 😂😢
@Mr_Panda_YT_
@Mr_Panda_YT_ 4 ай бұрын
👋😂
@SantaZer
@SantaZer 4 ай бұрын
Hehe
@yakadaheena74
@yakadaheena74 4 ай бұрын
Man
@user-ov6yg6sv2t
@user-ov6yg6sv2t 4 ай бұрын
𝚑𝚎 𝚑𝚎 😂😂
@wishwa_sariya
@wishwa_sariya 4 ай бұрын
👋😁
@NipunMalidu-un1ek
@NipunMalidu-un1ek 4 ай бұрын
තාම උඩින් ගිහින් නැති උන් මේ පැත්තට😮
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@user-dy1xl7vz9v
@user-dy1xl7vz9v 4 ай бұрын
😢😢😢
@_Pasindu_
@_Pasindu_ 4 ай бұрын
🥲💔
@user-mz4js9dc4h
@user-mz4js9dc4h 4 ай бұрын
Math ehemi
@Gihagihan
@Gihagihan 4 ай бұрын
New experience ❤❤❤ supiriii😊.malindage fansla me patta
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@induwaranimnal
@induwaranimnal 4 ай бұрын
එනකන් බලන් ඉදපු සුපිරිම vlog එකක්. පිටරටක experience එක අපිට දුන්නට heshan අයියට ගොඩක් thanks ❤ ජය වේවා🎉
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ..ඉස්සරහට වීඩියෝ ගොඩාක් ගේන්නම් මෙහෙ ඉදන් ❤️
@punsarakaushanka8010
@punsarakaushanka8010 3 ай бұрын
Singapore vlogs තව ඕනේ ❤
@HeshanVlog
@HeshanVlog 3 ай бұрын
අනිවාර්යයෙන්ම 😁❤️‍🔥
@NadilRandunu-bg1bd
@NadilRandunu-bg1bd 4 ай бұрын
Good luck heashan aiya සුපිරි චරිතයක් .... ජයවේවා❤️👌❤️‍🔥
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@NadilRandunu-bg1bd
@NadilRandunu-bg1bd 4 ай бұрын
අනිවාරයෙන්
@BhashithaPrabhashwara
@BhashithaPrabhashwara 11 күн бұрын
උබ බලපු මූවි එක Aquaman 1 ❤️❤️😊👍
@MUSICLIFE-c4p
@MUSICLIFE-c4p 4 ай бұрын
මම මාරම ආසාවෙන් බැලුවෙ අයියෙ තව vlog එකක් එනකන් බලන් ඉන්නවා 😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Lucky07407
@Lucky07407 4 ай бұрын
මාලින්දයා ටිපි ටිප් පුරෝලනෙ බං ලාච්චුවෙ😂😂ආදරෙයි ❤උබෙ නිහතමානී කම හින්දමයි බලන්නෙ😊😊😊😊😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🥹🥹🥹ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@GamingDassa-SL
@GamingDassa-SL 4 ай бұрын
සුපිරියක් brother ගොඩාක් දිග vlog දාන්නකො 😊❤️
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@AnushkaNimesh
@AnushkaNimesh 4 ай бұрын
ටැන්කියු ❤හේෂාන් අයියේ මේවගේ vlog එකක් ගෙනාවට මේ vlog එක නිසා රට යන්න තිබ්බ අසාව තවත් වැඩි වුනා❤😊 සිංගප්පුරු වෙත් කරන දේවල vlog ඔනේ අනිවරෙන් පරිස්සමේන ඉන්න good ලක්❤❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@kavishnakalhara
@kavishnakalhara 4 ай бұрын
මේ විඩියෝ එක බැලුවහම මට වගේ රට යන්න හිතුන අය තවත් සිටී ද ? ❤️😁
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sldeepana6381
@sldeepana6381 18 күн бұрын
අනේ මේ video එකත් හරිම ලස්සනයි අයියේ!❤ ඇත්තටම කිව්වොත් video එක නම් චුට්ටක්වත් skip කරන්න හිතෙන්නේ නෑ. අනේ ඇත්තටම අයියගෙ videoවලට දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ. ඉස්සරහටත් ඔයාගෙ vlog videos අනිවාරෙන්ම ඕන. අපි ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ 😊
@sldeepana6381
@sldeepana6381 18 күн бұрын
මමත් flight එකේ එක පාරක් දියතලාවේ ගිහින් තියෙනවා😊❤
@sldeepana6381
@sldeepana6381 18 күн бұрын
ඊට වැඩිය මාලින්ද අයියගෙ නින්ද තමයි😂
@HeshanVlog
@HeshanVlog 15 күн бұрын
ආදරෙයි ඈ 😁❤️‍🔥
@sldeepana6381
@sldeepana6381 15 күн бұрын
@@HeshanVlog 😊❤
@Akith123.
@Akith123. 4 ай бұрын
Plane වල ගිහින් නැති උන් කෝ 😅
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Nethra917
@Nethra917 4 ай бұрын
You're very lucky boy... Super vlog...🎉❤...God bless you ...🤗❤️
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@Mr.Mitnick73
@Mr.Mitnick73 4 ай бұрын
Supiri Aiya....oyala dennath ekka Girl kebekuth giyanam vlog eka thawa lassanai❤❤😅😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආ...ඉස්සරහට එන vlogs බලන් ඉන්නකෝ...ඔයා කිව්ව එකත් එක්ක මතක තියන් 😁🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Mr.Mitnick73
@Mr.Mitnick73 4 ай бұрын
@@HeshanVlog 🙃😳😳😋
@lakshikamanohari9721
@lakshikamanohari9721 4 ай бұрын
Oya nm maarai malli, eththatama oyath ekka apith giya wage, kauruth nokarana deyak tamai oya karanne, suba pathanawa hadawathinma,,
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@chamindusadewmina
@chamindusadewmina 4 ай бұрын
සුපිරි vlog එකක් හේශාන් aiye අදත් සුපිරි
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@BEbameme
@BEbameme 4 ай бұрын
මම දැකපු පට්‍ට චරිතයක් .සුපිරි ගේමක් ගහපු කොල්ලෙක්❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sithmiomaya521
@sithmiomaya521 4 ай бұрын
Oyanam aththatama marama supiri aiye😍
@daniyaofficiol-lj9nh
@daniyaofficiol-lj9nh 4 ай бұрын
අඩෝ හැබැ කරගන්නම හීනයක් තමා❤️❤️❤️
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාටත්..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Pasiya0224
@Pasiya0224 21 күн бұрын
Ub apita supiri motivation ekak bn. ❤❤
@PawaniPathirana
@PawaniPathirana 4 ай бұрын
මරු මල්ලී..පරිස්සමෙන් ඉන්න 😍🤗❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@saranthor1572
@saranthor1572 4 ай бұрын
videos nag Patta bro mara quality , keep continue 👍👍👍
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@AvishkaB.GAvishkadilankadinesh
@AvishkaB.GAvishkadilankadinesh 4 ай бұрын
ඔයා ගුවන් යානයෙ යන කොට බලපු මුවි එක තමයි ඇක්වා මෑන් 1
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
අන්න හරි 🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@AvishkaB.GAvishkadilankadinesh
@AvishkaB.GAvishkadilankadinesh 4 ай бұрын
Heshan අයියෙ පුලුවන්නම් online බිස්නස් කියලා දෙන්නකො
@AvishkaB.GAvishkadilankadinesh
@AvishkaB.GAvishkadilankadinesh 4 ай бұрын
technic චැනල්ලෙකෙ video ගෙන්නෙ නැද්ද
@MrBhanukaDilusha
@MrBhanukaDilusha 4 ай бұрын
හේෂාන් ගෙවීඩියෝ මම මුල ඉඳන්ම බලනවා. හේෂාන් කියන්නේ සුපිරි චරිතයක් ජීවිතේ ගොඩදාපු එකේ ආදරෙයි මගේ එකා😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි සහෝදරයා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Rtygaming632
@Rtygaming632 4 ай бұрын
Aiya 1st comment එක magen.
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@NeranjanStory
@NeranjanStory 4 ай бұрын
Travel කරන Place වලත් විඩියෝ ටික ඕනේ සේරම. 2022 මං ගියේ ඉස්සෙල්ලාම. තවටත් මං Travel කරමු ආසම රට Singapore. ආයේ යන්න ඕනේ දවසක. මේ මං ගියපු තැන් ටිකක්. Merlion Park Marina Bay ArtScience Museum Apple Marina Bay Sands Universal Studios Singapore Cable Car
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආ...neranjan අයියේ...මන් singapore යන්න කලින් බැලුවේ ඉස්සරලාම අයියගේ වීඩියෝ සෙට් එක...ඒක මට ගොඩාක් help full උනා..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 thank you ayye ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@NeranjanStory
@NeranjanStory 4 ай бұрын
@@HeshanVlog ගැම්මක් තමයි. ඩුබායි යං මේ අවුරුද්දේ අවසානේ. 😜
@denu_773
@denu_773 4 ай бұрын
Gammak hode. Heshan ayya katha karana vidihata kamathi kavda😀😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🤭❤️‍🔥❤️‍🔥 ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@DularaHasith-zs3ri
@DularaHasith-zs3ri 4 ай бұрын
සුපිරිම vlog එකක් මේක ❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@c-tech9890
@c-tech9890 4 ай бұрын
අඩෝ සුපිරි brother....මමත් උබේ වයසෙ...ඒ උනාට උබ සුපිරි වැඩ්ඩෙක්....එදා ඉඳපු තැනයි අද ඉන්න තැනයි බලද්දි.....respect brother ❤❤❤❤ තාමත් ඔයා singapore වලද ඉන්නේ......❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ❤️‍🔥❤️‍🔥❤️‍🔥...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥 ඔව් සහෝදරයා තාමත් singapore inne ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@DiliniHansamala-cz1up
@DiliniHansamala-cz1up 21 күн бұрын
අනෙ ලස්සනයි කවදාවත්ම දැකලා නැහැ මේව ඉතිම් ❤ ඔයා නිසා ඒවත් දැක්ක මරු අය්යෙ ලස්සනයි ❤ පරිස්සමෙන් ගිහින් එන්න.
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 4 ай бұрын
supiri vlog ekk malaya....❤❤❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@user-hd1vn4fj5b
@user-hd1vn4fj5b 4 ай бұрын
දාපු ගමන් බැලුවෙ ගැම්මක්
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@user-mv6yz1vl3h
@user-mv6yz1vl3h 4 ай бұрын
මරු අනේ සිංගප්පූරුවට ගියා වගේ .. ගොඩක් පින්❤️🙏
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@user-mv6yz1vl3h
@user-mv6yz1vl3h 4 ай бұрын
@@HeshanVlog සිංගප්පූරු විඩීයෝ එක දානකම් තමා බලාගෙන හිටියේ❤️ පරිස්සමෙන් වැඩ කරගන්න. බුදුසරණයි ජය වේවා❤️
@thisathvithanage
@thisathvithanage 4 ай бұрын
Supiri kollo❤️❤️✨
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@user-yg7bb6nw5q
@user-yg7bb6nw5q 4 ай бұрын
Maru vlog eka❤😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥
@malishagamingtech1000k
@malishagamingtech1000k 4 ай бұрын
❤❤❤❤😊😊😊 සුපිරි ඇ විඩියෝ එක මල්ලි ❤❤❤😊😊 පට්ටම ලස්සනයි ❤❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ISHANDIWANTHA1
@ISHANDIWANTHA1 4 ай бұрын
.සුපිරි volg ekak
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@thisukarathnayake
@thisukarathnayake 4 ай бұрын
තමන්ගේම උත්සාහයෙන් දියුණු වුණ හේෂාන් අයියා දැන් ඉන්න තැන දැක්කම පට්ට සතුටක් දැනෙන්නේ...🫂💗
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🥹🥹ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@modifiedAutomotive
@modifiedAutomotive 4 ай бұрын
O/l නෙමෙ මොනාවා තිබ්බත් ඔයාගෙ විඩීයො බලනවා.🤗🤗
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@modifiedAutomotive
@modifiedAutomotive 4 ай бұрын
🥰🥰
@ManodyaBhasitha
@ManodyaBhasitha 3 күн бұрын
Super brother ❤❤
@oshansl4064
@oshansl4064 4 ай бұрын
එනකොට chocolate එහෙම අරන් ඇවිල්ල අපිටත් දෙන්න ඕනෙ 😅❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@anjalijayawardana1713
@anjalijayawardana1713 4 ай бұрын
මරු මල්ලි. තව තවත් හරි යන්න ඕන.. බුදු සරණයි කොල්ලා ❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@CraftwithSithum
@CraftwithSithum 4 ай бұрын
මට 10k වලට 270ක්‌ මදි මගේ උපන්දිනේ එන්න කලින් ගන්න පුළුවන් වෙයි නේ🤗🥰🤗
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥
@skmusic_
@skmusic_ 4 ай бұрын
Maru
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Chirsone
@Chirsone 4 ай бұрын
Nice nice, young entrepreneur, appreciate your commitment man 😅
@Everything.668
@Everything.668 4 ай бұрын
Enakan balan hitiye❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@geethikamullegama25
@geethikamullegama25 4 ай бұрын
parissamen inna ayye iwish you 😜😜
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nethsara1
@nethsara1 4 ай бұрын
Supirii aiye👍👍🔥❤️
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@OsandaJayasanka
@OsandaJayasanka 4 ай бұрын
මේක එනකල් තමයි බලන් හිටියේ.Thanks❤සුපිරි vlog එකක් හේශාන්.✈
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@OsandaJayasanka
@OsandaJayasanka 4 ай бұрын
@@HeshanVlog Ekenma innam🤘🏻💪🏼
@Video-c8j
@Video-c8j 4 ай бұрын
ලස්සනයි🎉🎉🎉
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@shamindoshan
@shamindoshan 4 ай бұрын
ලස්සන විඩියෝව ❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@Sandalusupun
@Sandalusupun 4 ай бұрын
මේක බලලා රට යන්න ආස හිතුන ම්න් වගෙ තව අය සිටීද❤😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම දවසක යන්න..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ජයවේවා ඔයාට
@AbhishekPrabhashwara
@AbhishekPrabhashwara 4 ай бұрын
Ade ow ❤❤🎉🎉
@vstudios9639
@vstudios9639 4 ай бұрын
සුපිරි volg ekak 🥰🥰😍😍😍😍
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@HASIYA-YT5690
@HASIYA-YT5690 4 ай бұрын
nice vlog
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥
@IDUSHA-jb7ww
@IDUSHA-jb7ww Ай бұрын
අනිත් ඩයල් එක තමයි සුපිරි 💝😊 ...
@HeshanVlog
@HeshanVlog Ай бұрын
😁😁😁😂❤️‍🔥😂❤️‍🔥😅😅
@NadeekaNilmini-jm2jw
@NadeekaNilmini-jm2jw 4 ай бұрын
පට්ට බන් 😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@YenukaParakrama-gs7fo
@YenukaParakrama-gs7fo 4 ай бұрын
අදත් සුපිරියක් තමයි අය්යේ 🔥🔥👍
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@sahan_55_
@sahan_55_ 4 ай бұрын
උබ නම් පට්ට වැඩ්ඩෙක් බ්න්❤️
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@user-kj1ti6vy9c
@user-kj1ti6vy9c 4 ай бұрын
Gammak aiye Oya supiri gamak gahanawa ❤🎉congratz ❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@insidemusic11
@insidemusic11 4 ай бұрын
Adath supiriyak ayye❤❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@Succeslover0829
@Succeslover0829 Ай бұрын
3:54 එයා අමුතු හිනාවක් දියත් කලා නේ 😂
@HeshanVlog
@HeshanVlog Ай бұрын
ඒකනේ අප්පා 😅❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Video-c8j
@Video-c8j 4 ай бұрын
ඔයාට ඉස්සරහට යන්න පුළුවන්❤❤❤❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@ALFHALK
@ALFHALK 4 ай бұрын
සුපිරිම. කියන්න වචන නෑ..😍🥰❤️🔥
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@PoornaIndunil
@PoornaIndunil 3 күн бұрын
8:07 / 17:57 Singapore ගියා 🤗✈. SINGAPORE | VLOG 54 ✈✈
@HeshanVlog
@HeshanVlog 2 күн бұрын
😍❤️❤️❤️❤️
@_MythStories_
@_MythStories_ 4 ай бұрын
superb malli adambarai gahapu gema gena 😍😍😍
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@NSeeha-hm5oi
@NSeeha-hm5oi 2 ай бұрын
සුපිරියක් තමා කොලුවෝ 🫂💓
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩❤❤❤❤❤❤
@MrMotivationPage
@MrMotivationPage 4 ай бұрын
පරිස්සමෙන් ගිහින් එන්න බ්‍රදර් 😇
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@janudhaminiruwan2006
@janudhaminiruwan2006 4 ай бұрын
Supiri video ekak
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@emiminuclassic2632
@emiminuclassic2632 4 ай бұрын
Suopiyakma thamai bossa...SINGAPORE වල සිටීස් ගැන එහෙම ව්ලොග්ස් ඕනා කොල්ලෝ...මාරම සතුටුයි....Good luck
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම 🤩🤩🤩ආදරෙයි ඈ.🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@DhanuNimnya
@DhanuNimnya 4 ай бұрын
සුපිරි අයියේ ,😎😎
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SujanAbhishek
@SujanAbhishek 4 ай бұрын
Supiri Machn🎉
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@RaptorLK-
@RaptorLK- 4 ай бұрын
Supiri Math vlog danna inne😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Nethminayanathara2003
@Nethminayanathara2003 4 ай бұрын
Aneee foods serve karanne mage yaluwek heee huga kalekin dekke eyawa...🤭🌚❤️
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Shanuka-Malshan
@Shanuka-Malshan 4 ай бұрын
සුපිරියක් තමා❤✔💯♥️
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@nuwanhasindu
@nuwanhasindu 4 ай бұрын
සුපිරි බන් ගහපු ගේමට , හැමදේම සාර්ථක වේවා, good luck ❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි Aaaaaa ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SadewLK
@SadewLK 4 ай бұрын
දැම්මට බලන්න පරක්කු උනා ❤❤ Try And Try one day you can fly 🤘ජය වේවා! ♥️
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@SadewLK
@SadewLK 4 ай бұрын
@@HeshanVlog❤❤
@ChaRuX
@ChaRuX 4 ай бұрын
Cupiriyak thamai 💗❤️
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@thimeshalakshan6290
@thimeshalakshan6290 4 ай бұрын
Aa bokka meka danakam dawas ganak balagena hitiye 😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@sayu4736
@sayu4736 4 ай бұрын
සුපිරි vlog එකක් මරු අයියේ... ✨💗
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@gaushan...1k
@gaushan...1k 4 ай бұрын
Maru aiye oyage video 😅😊😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Kavindubuskingdom
@Kavindubuskingdom 4 ай бұрын
ආදලෙයි හැමදාමත් . පොඩි වයසට ගහපු ගේමට respects 😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Kavindubuskingdom
@Kavindubuskingdom 4 ай бұрын
😍
@siromimanike9380
@siromimanike9380 4 ай бұрын
තව vlog දානකම් බලන් ඉන්නවා
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SathsaraPawan-lv6lg
@SathsaraPawan-lv6lg 4 ай бұрын
සුපිරියි හේෂාන් අයියේ වීඩියෝ එක හොදටම enjoy කරා❤💯🥰
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@user-Denuwan
@user-Denuwan 4 ай бұрын
Supiri volg eka parissamin enna❤❤❤❤ aluth ekakin hambawemu❤❤❤🎉🎉
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ashensrimal9566
@ashensrimal9566 4 ай бұрын
Ada vlog eka nam maru ❤❤😊😊👍🏼
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ...හැමදාමත් මේ වගේ එකතුවෙලා ඉන්න ❤️‍🔥❤️‍🔥
@shortsvideo-me3wm
@shortsvideo-me3wm 4 ай бұрын
ඊසර හිටිය විදිය මතකද දැන් ඉන්න විදිය කොහොමද ගැම්මක් බන් උබ අපේ වයස වෙලාත් සුපිරි ගෙමක් ගහලා තියෙනවා❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@shehankavishka1215
@shehankavishka1215 4 ай бұрын
සුපිරියක් තමයි කොම්ලෝ ❤
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@racingpro1286
@racingpro1286 4 ай бұрын
planet 361 අයියත් එක්ක සිංගප්පූරුවේ vlog එකක් ඕනේ 😍🤗
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sameera498
@sameera498 4 ай бұрын
Supiri ayubowan kiyana eka maru❤😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SLTechnoBoy
@SLTechnoBoy 4 ай бұрын
Superb Ayya ❤😊
@HeshanVlog
@HeshanVlog 4 ай бұрын
ආදරෙයි ඈ.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@DineshJeewan
@DineshJeewan 2 ай бұрын
අයියෙ ඔයගෙ vlog මරු
@HeshanVlog
@HeshanVlog 2 ай бұрын
ආදරෙයි ඈ 🤩🤩🤩❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 61 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН
ضربت اختها هي وعم تعمل عرض ازياء 🥹 #youtubeshorts #baby
00:12
Maria & Cataleya Official
Рет қаралды 3,4 МЛН
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН