Singapore Travel Vlog 20🧡කොහේ ගියත් ගෙදර වගේ නෑ කිසිම දෙයක්😍 Changi to Sri Lanka👍 Singapore Travel

  Рет қаралды 37,930

Travel With Lahiru

Travel With Lahiru

10 ай бұрын

ලහිරු එක්ක යන්න කැමති අය කතා කරන්න👍
#food #travel #singapore
Mr. Prashan (travel coordinator) 076 765 0750
ලහිරු 0777 652 354

Пікірлер: 219
@SLTravellers30
@SLTravellers30 10 ай бұрын
මං guess කරා වගේම විඩියෝ episode එක ඔයා ඉවරලා කරලා තියෙන්නෙ 😍 මං හිතුවා ඔයා ගෙදර ආව ගමන්ම රට කොච්චර ලස්සන උනත් තමන්ගේ තැන , ගෙදර කෑම බිම වගේ සැපක් නෑ කියලා විඩියෝ එකක් කරයි කියලා 😁❤️ හිතන්න ඔයා දවස් 4ක් දිව්‍ය ලෝකේක ඉදලා ආවත් ගෙදරට ආවම තියෙන සතුට .... ඒ සතුට අහිමි කරන් අපේ කෙල්ලො කොල්ලො කීයක් නම් රටවල් වල අවුරුදු ගනන් දුක් විදිනවා ඇද්ද 😢 .... එයාලත් ආස ඇති ඉක්මනටම ගෙදර ඇවිල්ලා පවුලේ අය එක්ක ඉදලා ඔය වගේ සම්බෝලෙයි බතුයි කන්න ❤️ ජය වේවා ✌ බුදුසරණයි ☸️ ජෙසු පිහිටයි හෑමෝටම 🙏
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි ❤❤❤
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 10 ай бұрын
මොනවා උනත් සමාජයට හානි නැති ගෙමක් ගහන්න උත්සහ කරන මනුස්සයෙක්.නියමයි!!!.ජය වේවා!!!👍👍👍👍🤔😇😇😇☝️☝️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි ❤❤🙏
@simpleart2252
@simpleart2252 10 ай бұрын
පොඩි පොඩි වීඩියෝ කෑලි වීඩියෝ කරනවට වඩා full experience එක දුන්න එක මරැ ලහිරැ අයියෙ.. මේ වීඩියෝ එකේ end කොටසේ ගෙදරට අැවිල්ලත් vlog එක continue කරපු එකනම් නියමයි
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤👍
@sanjeeviariyananda782
@sanjeeviariyananda782 10 ай бұрын
Very original video. Superb. Hope you get a lot of business for future travels. Well done.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thanks a lot!
@dvimalasarathero659
@dvimalasarathero659 10 ай бұрын
Superb ලහිරු අයියා good job budusaranai
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@pradeepchandana299
@pradeepchandana299 10 ай бұрын
සුපිරි වීඩියෝ එකක් ගැම්මක් තමා ලහිරු අයියේ ❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි ❤
@s-videos5277
@s-videos5277 10 ай бұрын
Good video series , we enjoyed a lot. Thank you
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 10 ай бұрын
ලස්සනයි අයියේ.අයියගේ Family එකම එකමුතු Family එකක්.ලස්සනයි 😍😍😍😘😘😘.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි ❤❤
@khchandana4593
@khchandana4593 10 ай бұрын
Welcome to sri lanka ලහිරු ❤❤❤ singapore tour best memories our life .good luck bro 🙏❤👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි ❤❤🙏
@pradeepgunarathna3138
@pradeepgunarathna3138 10 ай бұрын
jawewa aiyeeeeee niymiiii supiriiiii log ekak
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@knowledgeofairframewithshe1406
@knowledgeofairframewithshe1406 10 ай бұрын
Good video lahiru ayya..superb..national career eka appreciate karapu eka godak watinwa..thawa deyak podi niwradi kirimak..aircraft walata fuel karanne diesel newe..kerosene based, jet A 1 Avtar..jayawewa..lahiru ayya..💪💪💪
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ස්තුතියි ❤❤🙏
@chamindabandara5575
@chamindabandara5575 10 ай бұрын
තෙරුවන් සරණයි ජයවේවා පරිස්සමින් inna ❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤🙏
@deepthaabesingha5911
@deepthaabesingha5911 10 ай бұрын
Nice Lahiru aiya ❤❤❤❤❤😊😊😊😊
@Talk-town_SL
@Talk-town_SL 10 ай бұрын
වීඩියො සීරියස් එක මරු ❤ ජය වේවා
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤🙏
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 2 ай бұрын
Good one
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
❤❤
@rksomapala
@rksomapala 10 ай бұрын
Aiye adath lassani vidio eka Oya Family eka godak lassani ❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 10 ай бұрын
🎉🎉🎉🎉 ජයවේවා 👍👌🙏❤️❤️❤️❤️📷
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡🧡
@jayanthakodithuwakku9224
@jayanthakodithuwakku9224 10 ай бұрын
Obata Jaya wewa.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ස්තුතියි ❤❤🙏
@Apex_Kulu
@Apex_Kulu 2 ай бұрын
Godak uthsaha kara minissunta deyak pennanna terum karanna oyage wedasatahan mulasita balanawa. Watinawa attatama.good luck
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
❤❤🙏
@chammabus
@chammabus 10 ай бұрын
gammak aiye 😍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@dush_95
@dush_95 10 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ජයවේවා ❤❤🙏
@saveenkudagama
@saveenkudagama 10 ай бұрын
🎉🎉 ජයවේවා 🙏❤📷
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@dilumdineshdinesh6884
@dilumdineshdinesh6884 9 ай бұрын
oba awanka supiri kollak
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 10 ай бұрын
Kama kaddi rata inna aya hamadama mathak karana eka agaya karanawa💯.. thanks..mage putha th inne rata..❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@tharidupathum1958
@tharidupathum1958 10 ай бұрын
සුපිරි❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@viviyanengvall835
@viviyanengvall835 10 ай бұрын
Good video 👍❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf 10 ай бұрын
ගෙදර ගෑනි😁😁😁😁 හරිම සරල.මිනිසෙක් අපේ ලහිරු අයියා ❤️ රට ඉදන් ගෙදර ට ගෙනාව එවත් පෙන්නුවා tnx එ ටික ආසාවෙන් බැලුවෙ
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤ ආදරෙයි
@nilaniwitharana1058
@nilaniwitharana1058 10 ай бұрын
Ammooooo adareee ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@KDMUSICSL
@KDMUSICSL 10 ай бұрын
බුදුසරණයි ජය වේවා
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@danushkapereera9960
@danushkapereera9960 10 ай бұрын
සොරි හැමදාම ඔයයින්නවා වගෙ අක්‌කාඑක සතුටීන් ඉන්න දුවාත් එක්‌ක සතුටීන්ම ❤️🌹😍💕🥰😘👌🙏
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤😍🙏
@RoshanCChinthaka
@RoshanCChinthaka 10 ай бұрын
Nice ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thanks 🔥
@sureshkulasinghe6886
@sureshkulasinghe6886 9 ай бұрын
අයියාගේ වීඩියෝ ඔක්කොම බැලුවා .මාත් ළගදීම යනවා ඔයාට ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 10 ай бұрын
Jayawewa
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤🙏
@ashanfernando2045
@ashanfernando2045 10 ай бұрын
Superb
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thanks 🤗
@anuruddikadasanayaka1815
@anuruddikadasanayaka1815 10 ай бұрын
අනේ oyalage ආදරෙ ❤ budusarani
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@etycrafts352
@etycrafts352 10 ай бұрын
Supiri aiye❤🎉
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@ronald7528
@ronald7528 10 ай бұрын
good luck
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@dpk146
@dpk146 9 ай бұрын
Good video
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
Thanks
@yuwavlogs270
@yuwavlogs270 10 ай бұрын
Niymi
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@kashmikasilva2966
@kashmikasilva2966 6 ай бұрын
💥💥💥👌👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@CrazyMadz
@CrazyMadz 10 ай бұрын
Supiri Video series ekak. Polawata Bahala balanna puluwan Reality video ekak.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@CrazyMadz
@CrazyMadz 10 ай бұрын
@@travelwithlahiru මතකද අපි 2022 දෙසැම්බර් මාළිගාකන්ද මුදුනෙදී අහම්බෙන් හම්බුනා
@kashmikasilva2966
@kashmikasilva2966 6 ай бұрын
2019...apith...giya..lassani ❤❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 10 ай бұрын
ela ela
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤🙏
@tharakanuwan1832
@tharakanuwan1832 10 ай бұрын
👍❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@fggf4115
@fggf4115 10 ай бұрын
❤❤❤goodd👌🙏
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thanks ✌️
@shalikaprabani238
@shalikaprabani238 10 ай бұрын
💕💕💕💕👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@dilshananjalo1014
@dilshananjalo1014 10 ай бұрын
Laus seeya wagemai dn nm 😍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍😍
@natashasilva2333
@natashasilva2333 10 ай бұрын
🔥🔥🔥
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤👍
@krishanthaboteju253
@krishanthaboteju253 10 ай бұрын
ලස්සන අව්‍යාජ විඩියෝටික
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ස්තුතියි ❤❤
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh 10 ай бұрын
Jesu pihitai lahiru putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි ❤
@noyelnoyel4458
@noyelnoyel4458 10 ай бұрын
❤❤❤❤❤❤❤❤Bomuuu🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡එකෙන්ම
@thuvindu
@thuvindu 10 ай бұрын
gedarata wada thanak nh kohewath ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
එකෙන්ම ❤😍
@heshanibimanya6599
@heshanibimanya6599 10 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@user-cz9bv5dm9u
@user-cz9bv5dm9u 10 ай бұрын
2:10 2:10
@apelakbima4755
@apelakbima4755 9 ай бұрын
❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
🧡
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
ආයුබොවන් අයියා❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤🙏
@LankanCookingBoy
@LankanCookingBoy 10 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@sandarusandaru434
@sandarusandaru434 10 ай бұрын
❤aiya😊kandy❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 10 ай бұрын
Shoima shoi ayya
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@user-dg5nx8dm3z
@user-dg5nx8dm3z 10 ай бұрын
❤❤🎉
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@chethanawijerathna8286
@chethanawijerathna8286 10 ай бұрын
මම ඔයාගෙ සිංගප්පූරු මුල් ව්ලොග් 3 ඒ දවස් වල බැලුවට පස්සෙ මේ ව්ලොග් එක අද බැලුවෙ 😅
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආ සුපිරි
@nadeekakarunarathna7881
@nadeekakarunarathna7881 10 ай бұрын
Matath yanna asai malli poddak keynna
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤👍
@vithumsasenali2836
@vithumsasenali2836 10 ай бұрын
❤💜️❤️💜️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡
@Sharanaga230
@Sharanaga230 10 ай бұрын
World number 1 passport in Singapore 🇸🇬
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Yes ❤ proud country
@maliya766
@maliya766 10 ай бұрын
😊❤දැන් ඉතින් කැම්පින් සිරිස් එකක් ඔනී
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍❤😍
@maliya766
@maliya766 10 ай бұрын
@@travelwithlahiru 💖🙂
@gayashanaravinda9184
@gayashanaravinda9184 10 ай бұрын
Akkge adare
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍😍❤
@mudithajayathunga1829
@mudithajayathunga1829 10 ай бұрын
Perfumes කතාව හරි..මොකද2018 මගේ CK 200ml garbage, දැම්මා.. bugi වලින් ගත්නෙ 😢හොදට දෙමළ කතා කරන්න පුලුවන් නම් පොඩි chance එකක් තියෙනව
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
අම්මෝ හාට් එක ගැහෙන්න ඇති කීයක් වෙනවද ck 😍
@LLLaa282
@LLLaa282 8 ай бұрын
Meloke rasama keema eka Sri Lankan air lines keema eka.😂😂😂😂😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍😍
@minipotstory9521
@minipotstory9521 10 ай бұрын
Home.. sweet home..😂😂😂🤩🤩🤩💕💕💕💛👏👏👏👏👏👏⚘⚘⚘⚘⚘
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Yes, thank you
@user-zn6mq6qb3p
@user-zn6mq6qb3p 10 ай бұрын
Mama ඩුබායි khma අවුරුදු 8 tawama එක phrhkwat giyh na අයියා khma එක dhkhma bhdgini hduna ok gut lhk 👈👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍🧡🧡👍
@mashi2444
@mashi2444 10 ай бұрын
සින්ගප්පුරැ කියන්නේ ගොඩක් සාර්තක රටක් ඒත් ඔහෙත් ඉන්නවා දුප්පත් මිනිස්සු අපේ රටෙ වගේ අපේ රටේ ඉන්නවා ඔහෙට වඩා පෝසත් අය.අපිව දුප්පත් කලේ වෙන කවුරැත් නෙවෙයි අර රාජපක්ෂලා ඒක තමයි ඇත්ත කතාව.අපිට කවදාවත් නැගිටින්න බැහැ මොකද බයියෝ තාම ඉන්නවා.අපේ ජීවත් මේක ඇතුලේ අපි ගෙම්බෝ වෙනවා ඒක ඇත්ත.අපි කොච්චර කිවුවත් අර කබ්බෝ එක්ක අපිට වෙන ජීවිතයක් නැහැ .වුන් කියන කියන විදියට අපි නට නට ඉන්නවා.😢😢😢
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤👍
@user-wn3ue8wm6s
@user-wn3ue8wm6s 10 ай бұрын
ආ අයියා ගෙදර ආවා නේද පරිප්පු කන්න කොහොමත් අපේ රටේ කෑම වගේ නෑ ලෝකෙ කොහෙවත් රටක..නේද විශේෂයෙන් ම අක්කගෙ පරිප්පු ව 😁😁
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
එකෙන්ම 😍❤❤
@mpmagic5519
@mpmagic5519 10 ай бұрын
👊👌👌👌👌👌👊
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤👍
@UdithDilsaraguruge-ss5ny
@UdithDilsaraguruge-ss5ny 10 ай бұрын
MN gawath thiyenawa original bag 1 Luviviton
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
wow
@sn9966
@sn9966 10 ай бұрын
ටුවර් ගිහින් ආවම කෙල්ලො , වයිෆ් ලා අහන ප්‍රශ්න එහෙම්මම තියනවා මේකෙත්..හරි සරලයි...❤😀ඇහැක් ඇරලා බැලුවෙ නෑ🤪
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍👍
@chamindagamage2231
@chamindagamage2231 10 ай бұрын
වැඩිය තුරැල් වෙන්න එපා. තව වෙිලා තියෙනවා.😁
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍
@nishadmanjulaalahakoon2886
@nishadmanjulaalahakoon2886 10 ай бұрын
Gedara inna wayasaka manussayata kisima gawrawayak nathi bawa penawa. Umma withark thibunama athi wage .
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
උබට වැරදිලා බන් ගරු කරනවා කියන්නේ මේ මගෙ පවුලේ අයව ඇස් දෙක වගේ බලාගෙන කිසිම අඩුවක් නැතිව ජීවත් කරවන එක ඒක මම සුපිරියට කරනවා 😍
@kasundameera2689
@kasundameera2689 10 ай бұрын
Api yamu hodata avilla anna
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡👍
@rashikadilhani2940
@rashikadilhani2940 10 ай бұрын
Wif😂ta chatu danawa neda. Dan itin gedara bath tama 😅 adanam lahiru chatu wedii wifta❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍😍❤
@kashmikasilva2966
@kashmikasilva2966 6 ай бұрын
Dawasaka...waif..baba..akkayanna
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤👍
@ranisameer2954
@ranisameer2954 10 ай бұрын
බෙල්ට් එක පරිස්සම් කරගන්න ඒකෙ වටිනා කම දෙතුන්වරක් කියපු නිසා පරිස්සමින්.😆
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
මම බැලුවේ බැන්කුවකට උකස් කරන්න ආරක්ශාවටටි සල්ලි ටිකකුත් ලැබෙනවානේ 😍
@ranisameer2954
@ranisameer2954 10 ай бұрын
@@travelwithlahiru.😆💯👍
@hemanthachandana6733
@hemanthachandana6733 10 ай бұрын
ලහිරු කවුරුත් කාවවත් හිර කරල නැහැ පාලකයන් පාර්ලිමේන්තුවෙ ඉපදුනේ නැහැනෙ ජනතාවම තමයි තමන්ගේ වාසියට පත් කලේ නැවත නැවතත් .මේ රට මේ තත්ත්වයට පත්කරල තියෙන්නේ ජනතාවමයි .ලී ක්වාන් යූ ආවත් ජනතාවගෙ සහය නැතිනම් බෑ ම තමයි
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඔව් එන හැම පාලකයාම කරේ හොරකම් කරපු එක
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 10 ай бұрын
හරියට හරි!!!🤔🤔🤔☝️👍☝️👍🤔
@DADDY_FF360
@DADDY_FF360 10 ай бұрын
Vlog 20ma balapu aya ko
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤😍 ආදරෙයි
@inokashamali-og2mr
@inokashamali-og2mr 10 ай бұрын
Api tarahai.apita choko nadda.tarahai mn
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍❤
@achalavlogssrilanka2341
@achalavlogssrilanka2341 10 ай бұрын
මාතරට ටොෆි පාර්සලේ එවාපාන් 😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
එකෙන්ම 😍
@srikantha6218
@srikantha6218 10 ай бұрын
😂
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😜😍
@deejay909
@deejay909 10 ай бұрын
අපේ ඵයාර්පෝට් ඵකේ සුදු ඇදන් ඉන්න පකයි මිනිස්සු දිහා බලන කැත බලපංකෝ.. රට ඉදන් ඵන ඵවුන් හොරු කියලා උන් හිතන් ඉන්නේ..😂😂
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඒ ගැන වෙනම් කතා කරන්න පුළුවන් 😍
@maneejp1966
@maneejp1966 10 ай бұрын
ගෙනාපු බෝතල් ටික පෙන්නුවෙ නෑනෙ ඉතිං 😁😁
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ශීරාන්ට ගත්තේ 😍
@kasundameera2689
@kasundameera2689 10 ай бұрын
Gedara wage kema na kohewath a raha
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ow eka attha
@sn9966
@sn9966 10 ай бұрын
ලිකර් දෙන්නෙ නැද්ද දැන් ශ්‍රීලංකන් එකෙන්?
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
දෙනවා
@dilipnuwan4170
@dilipnuwan4170 10 ай бұрын
Ayya srilankan nrmei neda awe eddi
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Srilankan 309
@dilipnuwan4170
@dilipnuwan4170 10 ай бұрын
@@travelwithlahiru lankawe idan singapore yaddi
@himamalni525
@himamalni525 10 ай бұрын
E kama eka Rasa patai
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@sujeesujee9289
@sujeesujee9289 10 ай бұрын
Oyawa man hewwa me tikema dekke ne hithuwa mawa blok karala kiyala Singapore camnt eka nisa
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
මම මොකුත් කරන් නෑ සහෝ
@sujeesujee9289
@sujeesujee9289 10 ай бұрын
Thanks
@yammyyammy9349
@yammyyammy9349 10 ай бұрын
Melawe rahak nethi partnerla ekkan yanna epa.melawe rahak nethi porakwa lahiru aiya ekkan gihin thiyenne.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
හොද එකා ශිරාන් ❤
@chethanawijerathna8286
@chethanawijerathna8286 10 ай бұрын
​@@travelwithlahiruශිරාන්ව මෙන්සන් කරන්න 😂😅
@fernandosarath4694
@fernandosarath4694 10 ай бұрын
Singapore yanna kagenwath upadea ona na sahodaraya
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඔව් ඔව් එකෙන්ම 😍
@fernandosarath4694
@fernandosarath4694 10 ай бұрын
Boruwata kale kala dala awilla
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
පව් නේ අපිට පිස්සු 😜😍
@chethanawijerathna8286
@chethanawijerathna8286 10 ай бұрын
දෙන්න ගෙ මූන අප්සෙට් එච්චර දේවල් ගෙනල්ල නැති හින්ද 😂😂😢
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
මම ආවානේ ඒ ඇති එයාලට මනස උසස් මගේ අයගේ 😍
@lankaheritage7319
@lankaheritage7319 10 ай бұрын
රට හදන්නේ කොහෙද බං. ලංකාවේ ඉන්න එවුන් ඇග මහන්සි වෙලා වැඩ කරන්නේ නැතුව. ඔය පොර ටෝක් දෙන එකෙක්වත් ඇග මහන්සිවෙලා වැඩ කරන එවුන්ද? දැන් ගොඩක් උන් පොඩ්ඩ්ක් Computer ඉගෙන ගෙන youtuber කෙනෙක් උනාම ඌ හිතන්නේ ඌ මාර පොරක් කියලා. උන් හැමදාම කියවනාවා අවුරුදු 74ක රටේ කෙරුවාව.. ඒත් ඌ කියයි අපි ඩොලර් මෙච්චර ගෙනාවා කියලා. බොරු පොෂ් කතා විතරයි. රට හදන්න ඕනි නම් ජේ.වී.පී මර්ධනය කරන්න ඕනි. හොද සිංහල බෞද්ධ රජෙක් එන්න ඕනි. වේවැලෙන් ගහලා වැඩ ගන්න පුලුවන්. අරහල කරන උන් එක පාරෙන් කනත්තට යවන්න ඕනි. අනිත් උන් තමා ආගමික අන්තවාදීන්. උනුත් මේ රටට මාර සාපයක්. මොකද උන් මහ ලොකුවට සාමය ගැන කතාව. ඒ උනාට ත්‍රස්තවාදීන් එක්ක උන් ඩීල්.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
අවුරුදු 74 කරපු උන්ව මුලින්ම උලතියන්න ඕනා පවුල් පිටින් 😜
@udayamahesh4150
@udayamahesh4150 10 ай бұрын
AKD ඇරෙන්න වෙන විසදුම් නැ,
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
එකෙන්ම ❤
@udayamahesh4150
@udayamahesh4150 10 ай бұрын
@@travelwithlahiru ජන්දෙ කිට්ටු කරලා වොලොග් එකක් දෙමු AKDට
@user-cz9bv5dm9u
@user-cz9bv5dm9u 10 ай бұрын
Lahiru Malli oyage no ewantako mama singapore
@user-cz9bv5dm9u
@user-cz9bv5dm9u 10 ай бұрын
Westara tikak danaganta
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤ 0777 652354
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 29 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 11 МЛН
Sri Lankan Air Lines මගේ අත්දැකීම
26:05
Lankan in Melbourne
Рет қаралды 102 М.