හූනියම් වර්ග කීපයක් 😍 Travel to Nuwara Eliya with Family 👍 උදෙන්ම බිත්තර රොටියක් කෑවා රස්නෙන් 🧡

  Рет қаралды 33,628

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

Пікірлер: 261
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Absolutely very very true . What a great ideas u have shared with us . Thank U so much Dear for ur great beautiful video 🙏👍👌🤩🤗
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
Thanks for valuable comment and encourage me
@tharushameedum5411
@tharushameedum5411 7 ай бұрын
ඒ වචනේ කොච්චර ලස්සනද මම මේ වාහනේ ගත්තේ නෑ මගේ මාමගේ පුතාගේ.ඔයා කොච්චර නිහතමානීද ලහිරු අයියා.වෙන මිනිස්සු යූටියුබ් එකේ නැති දේවල් මවා පාද්දි උඹලා වගේ ජෙනුවින් කොල්ලෝ ඉන්නේ අතලොස්සයි.ආදරෙයි හදවතින්ම ලහිරු අයියා ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආදරෙයි ❤❤❤🙏
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
ඉලග පාර එගොල්ලන්ගේ ම වාහානෙක එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@TravelwithDIM
@TravelwithDIM 7 ай бұрын
ෆැමිලි ලයිෆ් එකත් එක්කම ජීවිතයේ සුන්දරත්වය වගේම පරිසරයේ සුන්දරත්වය විඳිමින් ලෝකෙටම ගෙනියන හදවතේ සංචාරකයා ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
🧡🧡🧡😍👍
@klmnlahiru
@klmnlahiru 7 ай бұрын
මං ආසම අයියගෙ හැම වීඩියෝ එකකම කෑම කන පාට් එකට 😋
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
😍🧡🧡
@tharakadesilva5254
@tharakadesilva5254 7 ай бұрын
තව මාස කීපයකින් අවස්තාවක් ඒවි එදාට හරියට මොලේ පාවිච්චි කලොත් ඉස්සරහට අපිටත් ජීවිතය විදින්න පුලුවන්👍
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
🧡🧡👍
@yvonnedesilva1802
@yvonnedesilva1802 6 ай бұрын
Oyage kathawa hariyatama hari❤
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 Ай бұрын
එකනම් වටින අදහසක් ලහිරු අයියා ❤❤ මිනිස්සු වරද්ද ගන්නෙම ලොන් සහා කෙඩිුට් 💳 කාඩ් ඒ දේකම ඇත්ත වටින අදහසක් ලහිරු අයියා
@chamindabandara5575
@chamindabandara5575 7 ай бұрын
අනිවාර්යෙන් මචං ඒ කතාව හරියටම හරි ජීවිතේ විඳින්න මචං කෝටි ගණන් සල්ලි ඕන නෑ මමත් ඔය නිදහසට පට්ට ආදරේ මචං අපි ඉන්න මේ රටේ කේඩීඑච් වෑන් එකක් වෙන්නේ ලක්ෂ තිහක් තිස්පහක් වගේ අපේ ලංකාවේ අවුරුදු විසිපහක් තිහක් පරණ වාහනයක්වත් ඔය ගානට ගන්න බෑ අපේ මනුස්සයෝ හරි අසරණයි මචං ජයවේවා මචං තෙරුවන් සරණයි ❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආදරෙයි මචෝ මේ දේවල් තේරේන්න ලංකාවෙන් පිට ගිහින් බලන්නම ඕනා
@chamindabandara5575
@chamindabandara5575 7 ай бұрын
@@travelwithlahiru ekenma❤️❤️
@TravelwithDIM
@TravelwithDIM 7 ай бұрын
ඔයාගේ අත්දැකීම් එක්ක ඔය දෙන උපදෙස් මාරම වටිනවා❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
දන්න දේ කියනවා කවුරු හරි අමරුවේ වැටෙන්න කලින්
@travelwithsushan1015
@travelwithsushan1015 7 ай бұрын
හැම වීඩියෝ එකකම ජීවිතයට ගන්න මාරම දෙයක් තියෙනව.ලංකාවේ ලස්සන පෙන්නන අපේ ලහිරු අයියට හදවතින්ම සුබ පතනවා. ජය වේවා❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
🧡🧡🧡👍
@nadeekaoptical
@nadeekaoptical 7 ай бұрын
සම්පුර්ණ ඇත්ත කතාව මචං ..ගොඩක් ස්තූතියි උපදේශයට❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤🙏
@kG-vj7tl
@kG-vj7tl 7 ай бұрын
සිහින පස්සේ දුවලා හති වැටිලා නතර වෙනකොට අපි අබලන් වෙලා ජීවිතේ විඳින්න කාලයක් නැහැ. ඔබ කියපු දේ හරි. අපි ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ අපිට පුලුවන් තරමට​. ඔබ හොඳ වටිනා අදහස් ටිකක් දුන්නේ තේරෙන භාෂාවෙන්. අද නැන්දම්මා එක්ක ආව එක ගොඩක් හොඳයි. වයසක අය ගෙවල් ඇතුලෙමනෙ ගොඩක් වෙලාවලට​.
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
🧡🧡
@_SADUWA
@_SADUWA 7 ай бұрын
වචන ටික ගොාඩාාාාාක් වටිනවා සමාජ දැනුම නමි සුපිරි අපේ ජිවිතේටත් පාඩමක් ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤❤
@knowledgeofairframewithshe1406
@knowledgeofairframewithshe1406 7 ай бұрын
ලහිරු අයියා..මං දැකපු සුපිරිම පොරක්..පොරක් කියන්නේ පොරක්ම තමයි..මං කැමතිම..ඔයා අක්කාටයි..දුවටයි..දෙන ආදරේට..❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආදරෙයි ❤❤🙏
@ceylongurugegems-srilanka5776
@ceylongurugegems-srilanka5776 7 ай бұрын
අද තමයි මචන් නියම voice over කරල තියෙන්නෙ. හෑමොටම හිතන්න යමක් එකේ තියෙනව ♥️
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ස්තුතියි ❤❤❤
@lazylizard6682
@lazylizard6682 7 ай бұрын
මගෙත් ආසම කෑම ඉදි ආප්ප + පරා මාළු කිරට + පොල් සම්බෝල.💗💗💗
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
එහෙමද සුපිරි
@Kesh2623
@Kesh2623 Ай бұрын
සොබාදහමයි ජීවිතයයි දෙකම කියලා දෙන මිනිස්සු හරි අඩුයි ❤☺
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 7 ай бұрын
තෙරැවන් සරණයි !!! සුන්දර ගමනක්.❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤🙏
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 7 ай бұрын
නියමයි අයියේ.ඒ Motivation එකනම් සුපිරි 😍😍😍😘😘😘
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආදරෙයි ❤❤
@pramithsandaruwan1548
@pramithsandaruwan1548 7 ай бұрын
ගැම්මක් තමයි ඉතිම් ❤️
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආදරෙයි එකෙන්ම
@udayajanaka1783
@udayajanaka1783 Күн бұрын
ජයවේවා අයියා පරිස්සමෙන් ගිහින් එන්න
@upendramunasinghe6861
@upendramunasinghe6861 7 ай бұрын
Lahiru Travel advice very very valuable. Not just entertainment but also very important advice from this channel.
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤🙏
@dvimalasarathero659
@dvimalasarathero659 7 ай бұрын
Superb ලහිරු අයියා good job budusaranai dawe phetai
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤🙏
@GunapalaHewage-xk2
@GunapalaHewage-xk2 3 ай бұрын
සංචාරය කියන්නේ පිස්සූවක්. ස්තුතියි ඔයාට.🎉🎉🎉
@RCShehan
@RCShehan Ай бұрын
මම දැකපු ජීවිතේ විදින හොදම කෙනා ලහිරු අයියා
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
ආදරෙයි ❤❤🙏
@wasanaboxing
@wasanaboxing 7 ай бұрын
ආයුබෝවන් අයියේ ... ගොඩක් දවසකින් ආවේ ... අදත් ලස්සන වීඩියෝ එකක් .
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
😍🧡🧡
@isharadayananda2219
@isharadayananda2219 7 ай бұрын
අද අක්කිලාත් එක්ක video එක....මං ඔයාලට සුබ පතනවා ඉක්මනින් ම වාහනයක් ගන්න පුලුවන් වෙන්න කියල ❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ස්තුතියි ❤❤🙏
@ManjuManju-re4xb
@ManjuManju-re4xb 7 ай бұрын
Niyamai Lahiru oyaga Vachana tika ❤❤❤ 🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ස්තුතියි ❤❤
@iroshprasannakumara3315
@iroshprasannakumara3315 7 ай бұрын
Upades tika niymai aiye...athl eke yna gmn..maru❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤👍
@dush_95
@dush_95 7 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤👍
@nadheekasuriya6428
@nadheekasuriya6428 7 ай бұрын
I love watching your vlogs lahiru because its so natural like what any normal family would be doing on a holiday trip. Keep the autheniticity going. Thx.
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤🙏
@pradeepchandana299
@pradeepchandana299 7 ай бұрын
සුපිරි වීඩියෝ එකක් ගැම්මක් තමයි අයියට මාව මත⁣ක⁣නෙ හැමදාම වීඩියෝ බලනව මම එල ඉතින් ගැම්මක් තමයි ❤❤❤❤❤🎉🎉🎉🎉🥰🥰🥰😘😘😘😘😘🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආදරෙයි ❤❤
@udayajanaka1783
@udayajanaka1783 Күн бұрын
නියමයිනේ ලහිරු අයියා
@ruvinirathnayake4188
@ruvinirathnayake4188 4 ай бұрын
මම බලන්න ආසම චැනල් එක. Good luck ලහිරු ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
ආදරෙයි ❤❤🙏
@indikaroshan5081
@indikaroshan5081 3 ай бұрын
සුපිරියක් අයියෙ❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤👍
@_SADUWA
@_SADUWA 7 ай бұрын
ගැම්මක් ලහිරැ අයියේ අපිත් නුවරඑළියේ ආදරේයි ♥️♥️♥️♥️
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආදරෙයි ❤❤
@RathubadugeKanthi
@RathubadugeKanthi 7 ай бұрын
Adahas tika watinawa.Habai pandithayintanam dirawan nehe wagei. Theruwan Saranai !
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
🧡🧡
@IsharaSampath-do4qj
@IsharaSampath-do4qj 7 ай бұрын
Oyala godaaak wasana wantha paulak lahiru aiye jaya wewaaaaaaa🎈🎈🎈🎈🎈
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආදරෙයි ❤❤🙏
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 7 ай бұрын
👍👍👍👍👌👌👌 ජයවේවා ❤️❤️❤️ parisamin
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤🙏
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd 4 ай бұрын
ලස්සනයි ❤️👍
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
❤❤
@s.w.jayakody6286
@s.w.jayakody6286 7 ай бұрын
කටුනායක සිට නුවරඑළියට ගිය මේ මාර්ගය කොහෙන් කොහෙන්ද යන්නෙ කියලා ටිකක් කියන්න පුලුවන්ද ලහිරු. සුපිරි වීඩියෝ එක ❤👍
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
කටුනායක මිනුවන්ගොඩ වේයන්ගොඩ නිට්ටබුව උරාපොල රුවන්වැල්ල කරවනැල්ල කිතුල්ගල ගිනිගත් හෙන හැටන් නානුඔය නුවරඑළිය
@s.w.jayakody6286
@s.w.jayakody6286 7 ай бұрын
@@travelwithlahiru බොහොම ස්තූතියි මිත්‍රයා. ජය වේවා.. 💖💪
@fahumarahman6460
@fahumarahman6460 7 ай бұрын
Ane hari satutui oyala paule pitin trip ekak yanewa ... .happy trip.. 😊
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
😍🧡🧡
@janiyaslmax
@janiyaslmax 7 ай бұрын
ඇයි ඇයි හැමදාම මාමගෙ පුතාගෙ එක ඉල්ලන් යන්න බෑ හරිද.දැණ් ඇති එකක් ගන්න කලෙ.ගමු සුපිරියක් ඉක්මනටම.❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ගමු ගමු සුපිරි ජීප් එකක් 😍
@WasanthiPeris-mr5ij
@WasanthiPeris-mr5ij 7 ай бұрын
Very good idea
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤
@deepthaabesingha5911
@deepthaabesingha5911 7 ай бұрын
Lahiru aiya baluwot Nuwara eliya neh lassanaye harida ❤❤❤😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
😍😍🧡👍
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 7 ай бұрын
හරිම ලස්සනයි .❤❤🌹🌹🌹🎉️🎉️🎉️
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 7 ай бұрын
ඔයා ගොඩාක් හොදයි.ස්වභාදහමට ආදරය කරන සොදුරැ හදවතක්.❤❤🙏🙏🙏👍👍🌹🌹🌹
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤🙏
@PrimeUZER.
@PrimeUZER. 7 ай бұрын
e dunna upades tika nam patta watinwa hode. poddakwath skip kare na. supiri
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආදරෙයි🧡 දන්න දේ කියන්න ඕනා තව කෙනෙක් අමරුවේ වටෙන්න කලින්
@PasinduMinsara-u1b
@PasinduMinsara-u1b Ай бұрын
😂😂😂😂😂😂😂
@recommended2
@recommended2 3 ай бұрын
very true
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤👍
@KrishanthiKumarage-n1o
@KrishanthiKumarage-n1o 7 ай бұрын
Hemadama wage adath niyamai ikmanatama wahanayak ganna lebewa
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ස්තුතියි ❤❤🙏
@lalithpremathunga6346
@lalithpremathunga6346 2 ай бұрын
Youtub nalikawala no,,1 lahiru adarey mulu lankawama oyata
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
ආදරෙයි ❤❤
@learnmusicwithmalith724
@learnmusicwithmalith724 7 ай бұрын
Beautiful vlog
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
Thank you 😊
@kavinaroshan2260
@kavinaroshan2260 7 ай бұрын
Wahanayak gathada congratulations ❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
නෑ නෑ මේ මල්ලි කෙනෙක්ගේ එකක්
@Sandun-j5w
@Sandun-j5w 7 ай бұрын
අපිට වෙලා තියෙන්නෙත් ඒක තමයි දවස් තිහේම වැඩ.ඒත් ජීවිතය විඳින්න වෙලාවක් නෑ. වෙලාවකට හිතෙනවා මොන ජීවිතයක්ද කියලා මේක
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ලස්සන රටේ අපි දුක් විදිනවා
@siththa1982
@siththa1982 3 ай бұрын
Management is the most important thing in our life brother... Improve it.I think you don't know much.
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
👍
@gayani4101
@gayani4101 7 ай бұрын
Valuable advices ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤🙏
@amidumadusankahemantha6957
@amidumadusankahemantha6957 7 ай бұрын
Aiya me video eke anthimata kiyapu ekata man ekagai. Hebei nidimathe kohehari yanna wunothin man poddak gannawa man loku loriyak padinne. Mokada apita driving karaddi ninda giyothin ape jeevitheth iwarai pare yana anith minissunge jeevithath iwarai.
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ඔයා හොද Driver කෙනෙක් පරිස්සමින් ඉන්න ජයවේවා
@මංජුල-ළ1ළ
@මංජුල-ළ1ළ 7 ай бұрын
ලහිරු අයියේ ❤❤ආදරෙයි🇶🇦🇶🇦🇶🇦අපි කටාර් ඉදන් බලන වා
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආදරෙයි එකෙන්ම
@chamilamaraweera9603
@chamilamaraweera9603 7 ай бұрын
how beautiful family 😊.I love your wife ❤she is so fun 🤩.I like you sharing your stories with the world 🌎.very good advice for Craditcard users ❤I living Canada.I have only one credit card but don’t use it 😂life is to short .don’t get stressed be happy what you have people ❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
Thanks ❤❤❤
@sajithaperera3550
@sajithaperera3550 7 ай бұрын
Superb and Great
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf 7 ай бұрын
අයියෙ ලොන් එක ගැනනම් හරියටම කිවා 😢❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ලංකාවේ අපි මාර ගේමක් දෙන්නේ ජීවත් වෙන්න
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 ай бұрын
උදේට රජෙක් වගේ නේද කන්න කියන්නෙ ,හැබැයි driving වලදි
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
ලහිරු අයියේ නුවරඑළිය අපි යනවා නම් එහේ ගිහින් කොහෙන්ද ඉස්සෙල්ලා ම බලන්න යන්න පටන් ගන්න ඔනේ කියන්න පුලුවන්ද පොඩ්ඩක්...
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ලවර්ස්ලිප් දිය ඇල්ල moons plains ශාන්තිපුර හක්ගල පාක් බොබුරු ඇල්ල
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
@@travelwithlahiru ගොඩක් ස්තුතියි ලහිරු අයියේ 🙏🙏🙏💙
@namalperera1211
@namalperera1211 7 ай бұрын
අද ඔබතුමා යන්නේ මගේ ඩ්‍රීම් වෙහිකල් එක බොංගෝ වැනට්
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආ එහෙමද
@samanthilakeimiya
@samanthilakeimiya 7 ай бұрын
Nice advices
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
Thanks
@gayanwijesekara8723
@gayanwijesekara8723 3 ай бұрын
❤❤❤
@srivaniwijesuriya1029
@srivaniwijesuriya1029 3 ай бұрын
Lahiru❤
@shanakap077
@shanakap077 Ай бұрын
අපිත් වාහනයක් ගේමු නේහ්?
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
අනිවා ඉක්මනින් ගෙමු ❤
@DamithDeSilva84
@DamithDeSilva84 7 ай бұрын
Nice Advice
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
Thanks
@pasanpramodya4728
@pasanpramodya4728 7 ай бұрын
Super ❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
Thanks 🔥
@PathmaSenawirathna-x9y
@PathmaSenawirathna-x9y 4 ай бұрын
ඔයා මල්ලී සෝබන නැති මනුෂ්සයෙක්
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
ස්තුතියි ❤🙏
@kavishkamalshaka
@kavishkamalshaka 7 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤
@creationsvideoteamc.v.t.2382
@creationsvideoteamc.v.t.2382 7 ай бұрын
ලහිරු ලගදිත් නුවරඑළිය ගියා නේද බස් එකේ...
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ඔව් ඔව්
@samirigealia2504
@samirigealia2504 7 ай бұрын
wow nice
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
Thanks
@adikarisarathsantha9154
@adikarisarathsantha9154 7 ай бұрын
ඇයි ඔයා බිරිදව එක්ක ආවේ නැත්තේ අම්මිව ගෙනාවේ .🏃
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
😍😃
@sandeepagayashan147
@sandeepagayashan147 7 ай бұрын
Aiye nuwaraeliye awa eke kothmale paththatath ennkoo.. (view point කර්ණාගල camping site) ekk thiynw ftt❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
එන්නම් ඉක්මනින්
@dsvlog6100
@dsvlog6100 7 ай бұрын
ලහිරු ගෙ කියවිල්ල අහන් ඉන්න ඉරශ්මි ට තෑග්ගක් දෙන්න ඕන 😅
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
එහෙමද ආ 😍😍❤
@UmeshChandima.
@UmeshChandima. 7 ай бұрын
අයියන්ඩි photoshop full cause එකක් පටාන් ගමුද 😅
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
මගෙත් එ ගැන අදහසක් තියෙනෙවා බලමු
@shahenshenaya7320
@shahenshenaya7320 7 ай бұрын
Aththatama aiye Oya kiyapu eka hari apith Oya bate kewa ammoo epa una
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
හොයන සේරම ඒවට යට වෙනවා එහෙම උනාම
@DKCinematic
@DKCinematic 7 ай бұрын
ණය වෙන්න නම් හොද නෑ කොහොමත් ලංකාවේ මිනිස්සන්ට ගෙවාගන්න බැරිතරම් ලොකු loan දාල ගෙවල් වාහන ගන්නව අන්තිමට ගෙවාගන්න බැරුව ඉන්නව😒 මේ ළගදිත් කෝටි 4ක විතර බාගෙට හදල ණය ගෙවාගන්න බැරුව විකුණන්න හදන ගෙයක් photos ගන්න ගියා මන් . ඒ ගේ හදල ඉවර කරන්න තව කෝටි දෙකක් වගේ යනවලු
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ඔව් මාර පව් ඉතින් එහෙම වෙද්දී
@nandunichampathi8477
@nandunichampathi8477 3 ай бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤
@gayanwarshapperumaarchchil3219
@gayanwarshapperumaarchchil3219 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
👍👍❤
@Fernandowaruna
@Fernandowaruna 7 ай бұрын
Ape inna Gobbayanta hoda panividayak denne machan uba🙏🏼. Credit card company wala unta ridila habai😂
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
😍 බැන්කු වලින් කරන්නේ මිනිස්සු න්ව හුරන් කන එක
@pradeepchandana299
@pradeepchandana299 7 ай бұрын
මේ රට රටේ ආර්ථිකය යහපත් අතට ගන්න බැරි කමක් නෑ මේ දේසපාලුවෝ ටික පන්නල හොද පාලකයො ටිකක් ආවනම් වැඩේ හරි කොහොත් අයියා රට හැදාටම මෙහෙම ආර්ථිකය අවුල් ගිහිල්ලා කන්න නැති වෙලා මැරෙන්නෑනේ කොහොමත් රට මෙහෙම තියෙන එකක් මේ රට කොහොමත් හරියයි ඇයි කොරෝනා පැරැද්දුවා වගේ අන්න ඒකයි වෙන්න ඕනා නේද අයියා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤👍
@greenlanka.
@greenlanka. 7 ай бұрын
Supiri kathawa
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤
@sulochanadias3691
@sulochanadias3691 7 ай бұрын
Mamath Asawen innawa oyawage hot food kanna.Anuradhapura yanakotath oyawage than Godak thiyanawa…kaama rasai.. thawa kaalayak yayi mata ewage thanakin kanna….😢
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ආසාව ඉක්මනින් ඉශ්ට වේවා
@nishanthanishantha3043
@nishanthanishantha3043 7 ай бұрын
Trvel with ලහිරු .🇱🇰🇱🇰🧡👍🧡🇱🇰🌻🌸🍀
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤
@Travewithson
@Travewithson 7 ай бұрын
Vanete van එක තෙල් කොච්චර කරනවා ද? L 1 km කීයක් යන්න පුළුවන්ද?
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
10 යී මෙක petrol එකක්
@dinushibandara
@dinushibandara 7 ай бұрын
Nice vlog
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
Thank you 😊
@Shan-o2k1m
@Shan-o2k1m 7 ай бұрын
Lahiru plz data kanna epa manasgatha kathakarala anawashya dewal kiyawanna epa
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
😍👍
@ramiyaramiya7691
@ramiyaramiya7691 7 ай бұрын
ඔයා ගොඩාක් කියවන්න ව නේ
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
Skip කියලා opinion එකක් තියෙනෙවා 😍
@lisal_chandeepa
@lisal_chandeepa 7 ай бұрын
FIRST
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
🧡🧡
@shakirhassan7782
@shakirhassan7782 26 күн бұрын
👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 26 күн бұрын
❤❤👍
@vihangadevindaariyawansha
@vihangadevindaariyawansha 7 ай бұрын
maru
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 7 ай бұрын
Ha ha wow 😀❤❤🤣
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
🧡🧡
@kalhararavidu594
@kalhararavidu594 7 ай бұрын
😎
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤
@Nanda-s3r
@Nanda-s3r 7 ай бұрын
Lahiru putha mama lankawata anna lagai gadaraka wadak hoyala danna o k
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
හරි ඇවිත් කියන්න අපි හොයමු ❤
@Nanda-s3r
@Nanda-s3r 7 ай бұрын
Budu saranai oyalata​@@travelwithlahiru
@dsvlog6100
@dsvlog6100 7 ай бұрын
අපිත් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා මාසෙට 50000 ක බඩු ගන්නවා හැබැයි දවස් 45 න් මුලු මුදලම දානවා නැත්නම් සොරි තමා බ්‍රෝ
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ඔව් හරියට ගෙවන් ගියොත් හරි
@janakabuddhika8162
@janakabuddhika8162 7 ай бұрын
කාරෙකක් ගත්ත ද 😮😮😮
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
තාම නෑ
@sanujbro4113
@sanujbro4113 7 ай бұрын
Wahanayak ganna hadasak nadda lahiru uncle 😊🥹
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
ගන්නත් ඕනා ඒත් තාම අමරුයි තව ටික දවසක් ඉන්න ඕනා
@sanujbro4113
@sanujbro4113 7 ай бұрын
@@travelwithlahiru haha lahiru uncle anyway good luck 👍😍
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 7 ай бұрын
Hari satutui nangi oyawa terun gena marama sapot akak denne atthatama oyala rakimin vidinawa apita eturu wenne acchari akai atha ❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤🙏
@puppyshub7358
@puppyshub7358 7 ай бұрын
🎉
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 77 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 856 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 185 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН