SINGER SC220 Sewing Machine | මහන මැෂිම භාවිතා කරන ආකාරය සහ මිලදී ගත හැකි ආකාරය

  Рет қаралды 74,651

Motherboard with ishu

Motherboard with ishu

Күн бұрын

Пікірлер: 222
@dinushikanuwanthi8895
@dinushikanuwanthi8895 Жыл бұрын
මිස් මම මිස්ගෙ vedio හැම එකක්ම බලනවා.මිස්ගෙන් මම ගොඩක් දේවල් ඉගනගත්තා .මං ලග තියෙන්නෙ මේ මැෂින් එක.මේකේ නූල් බුරුල් උනාම හදන හැටි කියලා දෙන්න මිස්.ගොඩක් පින්.
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් .මටත් මශින් කීපයක් ගත්ත කෙනෙක් .ඒත් අතිවෙන්නේ නහ .මගෙ එක ටොශිබා.මේ උපකරණ මටත් ලබුනා ඔබට ස්තුති .
@kumarikumari5843
@kumarikumari5843 2 жыл бұрын
ගොඩක් වැදගත් බොහොම ස්තූතියිමම නම් ගොඩක්ම ආස කරාම මැෂින් එකට
@nishacha5476
@nishacha5476 2 жыл бұрын
මාත් මේ මැෂින් එකම ගත්තා ගිය සතියේ.ඇත්තටම හොද මැෂින් එකක්.ඔයාගේ වීඩියෝ එක හුගක් වටිනවා.බොහොම ස්තූතියි....
@madumaduwanthi4772
@madumaduwanthi4772 2 жыл бұрын
Pp
@rangikamenik8644
@rangikamenik8644 2 жыл бұрын
මිල ගනන් කියද යාලු,මැශින් එක හොදයිද
@madhudissanayakemadhu2076
@madhudissanayakemadhu2076 2 жыл бұрын
මැෂින් එකේ ගනන් එහෙම කොහොමද යාලුවනේ
@chamilkumuditha9039
@chamilkumuditha9039 2 жыл бұрын
කීයටද ගත්තෙ
@nadeekarangani6955
@nadeekarangani6955 2 жыл бұрын
Man gaththe 57000.
@pavithrapyumi534
@pavithrapyumi534 2 жыл бұрын
අනේ හරි ලස්සනයි මැෂින් එක මාත් හරි ආසයි මේ මැෂින් එකට ඉෂු තැන්ක්ස් අපිට අලුත් දේවල් හදුන්වා දෙනවට
@weddikkaragedaramaduka5164
@weddikkaragedaramaduka5164 2 жыл бұрын
Thankyou akke. Math sathi dekakata essella machine ekak gaththa oyage vedio eka balala. Aththatama godak vatina machine ekak. 👍👍👍
@yasasgangodawila
@yasasgangodawila 5 ай бұрын
Me machine 1 hodai d
@WasuMadu-e6z
@WasuMadu-e6z 3 ай бұрын
මේ මොඩල් ගන්න එපා හරියට කැඩෙනව හදන්න singer service center ම. දෙන්න වෙනවා ගානත් වැඩියි කාලයත් යනව අනික නිතර machine on නොකොලොත් machine lock වෙනවා එතකොතට නැවත service කරන්න වෙනවා
@PiyumiHewage-wc6nb
@PiyumiHewage-wc6nb Ай бұрын
Ow dr mage ekatath oya qwa dewal takama una
@dileepamadushani434
@dileepamadushani434 2 жыл бұрын
Godak watinawa nangi video eka. Matath asa hithuna me machine ekata....
@sachinichamodya9050
@sachinichamodya9050 6 ай бұрын
ඇත්තටම තෑන්ක්ස් අක්කී.........🥺♥️..............
@udaninishantha4590
@udaninishantha4590 2 жыл бұрын
Mame hamadame oyage vedios balanawa.. me machine eke godak watinawa.. me gane kiyala dunnate oyate sthuthi
@AnuruddhikaRuwanpura
@AnuruddhikaRuwanpura 11 ай бұрын
Thank you ❤
@madushikamadushika8698
@madushikamadushika8698 2 жыл бұрын
Mn ada thamai oyage video balanna patan gaththe mn oyage video walinma thamai mahanna igenganna hithuwe mt e video balala loku asawak athi una mahanna igena ganna. Good luck akke bs
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 2 жыл бұрын
ස්තූතියි ...අහම්බෙන් අදම තමා හම්බ උනේ මේ චැනල් එක.....
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 5 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️
@sanjayamadusanka6673
@sanjayamadusanka6673 Жыл бұрын
Oayata godak pin ishu.
@naimhasna4818
@naimhasna4818 2 жыл бұрын
Table stand thiyannavadhe?? Mea machine eke??
@damayanthirajapaksha8932
@damayanthirajapaksha8932 2 жыл бұрын
thank you mis.... godak wadagath vedio ekak.....
@pathirana...3379
@pathirana...3379 2 жыл бұрын
Godak watinawa vediyo eka thanks mis... Matath ekak ganna one kiyada mudala denata...papisi ehema mahanna puluwan neda...
@RanjithKumar-xl6mp
@RanjithKumar-xl6mp 2 жыл бұрын
Can't understand but the way you speak is so cute
@rohanaranasinghe9390
@rohanaranasinghe9390 2 жыл бұрын
මේ මැශින් එකෙන් සෙරෙප්පු වල insole එක මහන්න පුලුවන් ද මිස්?
@gayocraft2325
@gayocraft2325 Жыл бұрын
Akki MC9200 machine eken embroidery krna widiha kiya dennako❤❤
@sameeraroshan2522
@sameeraroshan2522 2 жыл бұрын
නියමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@SriLanka-ci2vc
@SriLanka-ci2vc 2 жыл бұрын
Thankiw akke man hoya hoyath hitiye
@dayanimanel1291
@dayanimanel1291 2 жыл бұрын
හරිම හොඳයි මමත් ගත්තා මැෂිම😊😊
@itsme-ct4pp
@itsme-ct4pp 2 жыл бұрын
Kiyada sis?
@itsme-ct4pp
@itsme-ct4pp 2 жыл бұрын
Eken mahanna pahasuda
@madumalkarunathilake8804
@madumalkarunathilake8804 2 жыл бұрын
kiyada machine eka
@chalaninimeshika7762
@chalaninimeshika7762 2 жыл бұрын
Thankyou nangiyooooo
@eshani18
@eshani18 6 ай бұрын
Me mashin kadunoth amathara kotas lankawe na .mage mashin eka kadila singar ekata dunna hadanna aurudu dekakatth wadiya giya tama moter aweth na kiwwa .antimata meke genakota hadalath na .mother bord ekth na.ganna kalin hitann
@vijiyvijiy6453
@vijiyvijiy6453 2 жыл бұрын
Mashing 1gewanna ganna barida
@sadiqzufer4118
@sadiqzufer4118 2 жыл бұрын
Thanks. Could we stitch strecheble meterial? How?
@imalshanishadini9951
@imalshanishadini9951 Жыл бұрын
Me machin eken mahanna beri redi warga monawada miss.
@sasankathathsara2724
@sasankathathsara2724 2 жыл бұрын
Mt ilastik nulen smoke karana widiya kiyala denawada.
@sachimadhushee5658
@sachimadhushee5658 2 жыл бұрын
Math me jathiye machine 1k ganna godak asawen inne akke. Oya apita godaaaak dewal kiyala denawa thank you so much akki ❤️❤️❤️😘
@dulanidinushka6868
@dulanidinushka6868 2 жыл бұрын
Mila keeyada meka
@JanakaJanaka-y6w
@JanakaJanaka-y6w 19 күн бұрын
මැෂින් එකට oil දාන්නෙ කොහොමද
@niroshanifdoniroshani9128
@niroshanifdoniroshani9128 2 жыл бұрын
Dan mila kiyada mis
@chamilkalakshan4598
@chamilkalakshan4598 2 жыл бұрын
Akke mekata kochchara kalayak wagakima labenawada singer eken
@supun-o8m
@supun-o8m Жыл бұрын
Ane matath akak ganna oni kohomada gevanna ganne
@amilakarunathna8184
@amilakarunathna8184 6 ай бұрын
Hanna dun mis oyata godak thanks
@dilamadu6109
@dilamadu6109 2 жыл бұрын
Ane thank you akke
@ruwanthikamadushani1075
@ruwanthikamadushani1075 2 жыл бұрын
Akki memshin eken bags ehema mahaganna puluwanda
@carmenbamunuarachchi8223
@carmenbamunuarachchi8223 2 жыл бұрын
Oyath singer fashion academy ekatada giye ? Degree eka kohenda kare ? Asai matath karanna .
@gangashiromali8625
@gangashiromali8625 2 жыл бұрын
මේ මැෂින් එකක් එම්බොයිඩර් කරන විදිය වීඩියෝ එකක් දාන්න
@fashionfab8002
@fashionfab8002 2 жыл бұрын
Godak watinawa. N 974 oya widiyata kiyala dennako
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ගොඩක් වැදගත් බොහොම ස්තූතියි
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
❤️❤️
@ZIScraft
@ZIScraft 2 жыл бұрын
Matath me machine eka miladhi ganna oni oya kohendha gaththe miss
@slgameing6112
@slgameing6112 Жыл бұрын
Batan gahana put aka mata ganna kohomada mis
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@piyumimadhumali4481
@piyumimadhumali4481 2 жыл бұрын
අක්කේ මේකෙන් ඝනකම් රෙදි මහන්න බැරිද?
@SajaniDhanapala-wt7yt
@SajaniDhanapala-wt7yt Жыл бұрын
Mis mini sewing machine 1 hodaida
@ThushariManjula-s2z
@ThushariManjula-s2z 2 ай бұрын
Gewanna denawada online gennanna puluwanda
@PriyadarshaniChampa-ls9hc
@PriyadarshaniChampa-ls9hc Жыл бұрын
Me macin eken papisi mahanna puluwanda
@chamilakumari4863
@chamilakumari4863 2 жыл бұрын
Super .👍👍👍😘
@sajanishanika7868
@sajanishanika7868 Жыл бұрын
Akki gawum mahanna ganna hoda mashin ekak ouyannako
@anuradhanethmini3734
@anuradhanethmini3734 2 жыл бұрын
අක්කේ mc 8280 මෙශින් එකෙන් පාපිසි වගේ ගනකම රෙදි මහගන්න පුලුවන්ද
@oshiniranaweera4504
@oshiniranaweera4504 8 ай бұрын
Meken overlock kara ganna pluwanda
@anojaperera5681
@anojaperera5681 2 жыл бұрын
ටැක් කරන්නේ කොහොමද
@imalshanishadini9951
@imalshanishadini9951 Жыл бұрын
Bissunce ekak karann oy mechin ek hodaid
@bimsmusic4633
@bimsmusic4633 2 жыл бұрын
Godak watinawa
@gamingtikkasl392
@gamingtikkasl392 Жыл бұрын
Singer 3368 matchine එක ගැන කියන්නකෝ
@Nilani-qc8il
@Nilani-qc8il 2 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් මිස් මාත් ගන්න යන්නේ
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
❤️❤️❤️
@Su_lvyy142
@Su_lvyy142 2 жыл бұрын
හරී ලස්සනයි අක්කී
@rankangara1974
@rankangara1974 Жыл бұрын
බොබින් එකට නූල් ඔතද්දි හෑන්ඩ්වීල් එක බුරුල් කරන්නෙ කොහොමද
@roshansangeewa-wl8qc
@roshansangeewa-wl8qc Жыл бұрын
Akkiyo oya mashin eka dan kiyak vithara venavada
@ruwanthihasintha5906
@ruwanthihasintha5906 2 жыл бұрын
Balagenama hitapu video ekak😍Thanks akka😘
@kumariratnayake4614
@kumariratnayake4614 2 жыл бұрын
M
@mdalauddin4520
@mdalauddin4520 2 жыл бұрын
me machine eken embroider karanna puluwanda(self embroider )
@nasrathsaleema7571
@nasrathsaleema7571 2 жыл бұрын
me.machine.eken.embroider.kerane.puluvanthe
@amilaruwanari5194
@amilaruwanari5194 11 ай бұрын
සින්ගල් ඡර්සී රෙදි වර්ග මහන්න පුළුවන්ද?
@kaviyayt465
@kaviyayt465 2 жыл бұрын
Mamath me machine eka gaththa meka oil karanne kohomada kiyannko
@MadhuQueen23
@MadhuQueen23 8 ай бұрын
Ada thamai akkige me video eka baluwe
@dhanudhanu2191
@dhanudhanu2191 2 жыл бұрын
Akki zoje Haight speed masima gana kiyala dennako lassanai akki .bs.
@sadiqzufer4118
@sadiqzufer4118 2 жыл бұрын
embroidery karanda puluwanda?
@niroshanimanawila8838
@niroshanimanawila8838 2 жыл бұрын
අක්කී ඔයාගෙ vedioඑක දැක්ක නිසාමයි මාත් මෙ මැශිම ගත්තෙ thanks akkiyo..❤❤❤❤❤❤
@smadawamdilusha5994
@smadawamdilusha5994 2 жыл бұрын
අනේ මාත් මේ මැශීම ගත්තා ගිය මාසෙ...අද ආය සිංගර් සර්විස් එකට අරන් ගියා..මගෙ ඉදිකට්ට යටට ගියා පැගුවට උඩට ආවෙ නැ...මං අක්කා නුල් ඇද්දා..සැටල් එක උඩට ආවා වගෙ උනා..අක්කෙ මේක ලොකු දෙයක් නෙමෙ නේද.මං නොදැන කරෙ..අනේ කියන්නකො කවුරු හරි
@hiruniapsara9378
@hiruniapsara9378 2 жыл бұрын
Mekta table ekk hmbemwda dear
@imashatilishi4920
@imashatilishi4920 Жыл бұрын
Oya kiykatada gatte
@imashatilishi4920
@imashatilishi4920 Жыл бұрын
Meke denim ehema mahanna puluwanda kiynnko plz
@hiruniapsara9378
@hiruniapsara9378 2 жыл бұрын
akki mekta table ekk hmbenne ndda
@madu689
@madu689 2 жыл бұрын
Ane thanks akkiyo ane oya onama velawata ona vedio eka danawa thanks akke...oyata gdk pin🥰🥰🥰
@yamunaharshani1665
@yamunaharshani1665 2 жыл бұрын
akki dan godak lassanai
@chamindawalawage8068
@chamindawalawage8068 2 жыл бұрын
Akke lama sariyak mahala kiyak ganna puluwanda
@ShanikaDilrukshi-xq4qh
@ShanikaDilrukshi-xq4qh 10 ай бұрын
E machine eke monwda mahmna pulwan
@suranganimanike7152
@suranganimanike7152 Жыл бұрын
අනේ video danakota mila gannuth dala washayen hari satahan karanna ethakota athe madi පාඩුවක් thiyenawanam hadaganna hari පුළුවන්neda..
@kanchanawickramasinghakanc3514
@kanchanawickramasinghakanc3514 2 жыл бұрын
Akke meken ovarlok karanna bada
@mohamedrizwan6975
@mohamedrizwan6975 2 жыл бұрын
Embroidery thiyanawada
@sachinikasachinika3730
@sachinikasachinika3730 2 жыл бұрын
Ane miss mata plz mekata reply karanna..mn ada me mashin eka gaththa aeth buttonhole eka dammama mahenne nane anee...😥
@bawanthaviraj3456
@bawanthaviraj3456 Жыл бұрын
Ma machine eka kiyada
@shyamalipriyadarshani2806
@shyamalipriyadarshani2806 2 жыл бұрын
Singer shop wala thiyanawada? Keeyada?
@ranjithananda600
@ranjithananda600 2 жыл бұрын
Akke mama oya Ara aduwata rede Ganna stylish fabric eken rede Gennanna damma.hodaeda rede ethana
@thiliniathapattu6549
@thiliniathapattu6549 2 жыл бұрын
අනේ ඉෂූ මමත් මේක ගත්තා. ඒත් ඒක ගැන දැනගෙන හිටියෙ නෑ. ඒක තාමත් box එක පිටින්මයි.ඔයාට පින් සිද්ද වෙන්න මටත් දැන් ඒක unboxing කරන්න පුළුවන්.
@chamindabandara7231
@chamindabandara7231 2 жыл бұрын
Price kohomada..
@DidulaniPrabodika
@DidulaniPrabodika Жыл бұрын
මිල කීයද මේකෙ
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
@@DidulaniPrabodika මට මතක විදියට මම ඒක ගත්තෙ 60,000කට. හැබැයි දැන් අවුරුදු එකහමාරක් වගේ වෙනවා.
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
@@DidulaniPrabodika මට මතක විදියට මම ඒක ගත්තෙ 60,000කට. හැබැයි දැන් අවුරුදු එකහමාරක් වගේ වෙනවා.
@akilamadushani1987
@akilamadushani1987 2 жыл бұрын
Singer 3368 ගැනත් video එකක් කරන්න. දැනගන්න ගොඩක් දේවල් තියනවා.
@user-my1xc8re3z
@user-my1xc8re3z 2 жыл бұрын
Me machine eke elastic nul dala mahanna kohomada
@achiniprobodhani6535
@achiniprobodhani6535 2 жыл бұрын
අක්කේ මේ මැශින් එකේ වම් පැත්තේ තියන බට්න් තුනෙන් මොනාද කරන්න තියෙන්නේ ?
@ganganiwijesekara7274
@ganganiwijesekara7274 5 ай бұрын
මම මගේ ඇඳුම් මහන කෙනෙක්....ඒක සිංගර් නෝමල් මැශින් එකක් තියෙනව. මට සිග් සැග් එකක් ඕනී... මෙකෙන් නෝර්මල් මැස්ම අවශ්‍ය නම් මසන්න පුලිවන් නේද
@jayaminimadushani121
@jayaminimadushani121 2 жыл бұрын
Dummy eka ganna puluwan kothaninda?price kiyada?
@achini8988
@achini8988 Жыл бұрын
me machine ek use krana aya meka hodaidh kohomdh kiyala kiynn puluwandh
@sweetsweety4741
@sweetsweety4741 Жыл бұрын
Ganna epa. Honda ne ..
@itsme-ct4pp
@itsme-ct4pp 2 жыл бұрын
Akke meke price den kiyada
@ඕෂද
@ඕෂද 2 жыл бұрын
නංගියේ ⁣කොහෙමද එකක් ගන්න විදිහ කියන්න
@thuseemapriyadarshani4828
@thuseemapriyadarshani4828 2 жыл бұрын
me machine ekak kiyada
@smsenadhirathne8300
@smsenadhirathne8300 Жыл бұрын
ගොඩක් වැදගත් දේවල් දැන ගත්තා විඩියෝ එක බලලා.MC 9200 මැශින් එකක් මට තියෙන්නේ .ඒකෙන් කොහොමද එම්බ්‍රොයිඩර් කරන්නේ කියලා දෙන්න කෝ නංගි ..❤️❤️❤️❤️
@SeelaGunasekara-bp9fn
@SeelaGunasekara-bp9fn 6 ай бұрын
Kiyada mis?
@Chinthaluckshmie
@Chinthaluckshmie Жыл бұрын
Foot එක සම්බන්ධ කරන්නෙ කොහොමද කියන්න කෝ
@ZIScraft
@ZIScraft 2 жыл бұрын
Miss oya kohendha gaththe....den me machine eka 82000
@rashmisanjana2636
@rashmisanjana2636 2 жыл бұрын
Ane akke reply krnnko.mn me mashin ek gththa.mahana ewa redde yata peththene mehenne
@roshanmihi4491
@roshanmihi4491 2 жыл бұрын
Dan gannawanam kohomada akki ane pls man machine ekak ganna inne 😥
@vithanagedeshani919
@vithanagedeshani919 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ .....ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ...
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
❤️❤️❤️
@shanushanuriswan4589
@shanushanuriswan4589 2 жыл бұрын
@@Motherboardwithishu akki me machine eken kohomadha embroidery karane Kiyala video Ekak dhannako
@sadiqzufer4118
@sadiqzufer4118 2 жыл бұрын
​@@shanushanuriswan4589
@sadiqzufer4118
@sadiqzufer4118 2 жыл бұрын
Can stitch embroidary
@indikaprobodhi5577
@indikaprobodhi5577 Жыл бұрын
මහනකොට යට නූල බුරුල්වෙලා මැහුම ගැට ගැහෙන්නේ ඇයි
@kasunisandeepani2871
@kasunisandeepani2871 2 жыл бұрын
Math gatha akkiyo godak hodai
@rohinisriyalatha2187
@rohinisriyalatha2187 2 жыл бұрын
මෙි මැසින්එක පරන මැසින් තටිටුවකට තියන්න පුළුවන් ද මැසින්එකේ මිල කියද
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
The correct way to use the Singer Zigzag Machine
10:37
අටම්පහුර
Рет қаралды 202 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН