Introduction to Singer MC9116 Sewing Machine (සිංගර් MC9116 මහන මැෂින් එක හඳුන්වා දීම)

  Рет қаралды 38,341

Singer Fashion Academy

Singer Fashion Academy

Күн бұрын

Пікірлер: 133
@dilrukshidil819
@dilrukshidil819 3 жыл бұрын
මං ඉයේ මේ මැශින් එක ගත්තෙ ගොඩක් දෙවල් මේ විඩියො එකෙන් ඉගන ගත්තා තැන්ක්ස් 🥰🥰🥰
@sarani_9606
@sarani_9606 3 жыл бұрын
කීයක් උනාද මාත් ගන්න ඉන්නෙ ඊලග සතියෙ 😁
@dilrukshidil819
@dilrukshidil819 3 жыл бұрын
තාම ගාන දන්නෙ නෑ 😁 10.000 දිලා ගෙනාවේ ගෙවන්න
@sarani_9606
@sarani_9606 3 жыл бұрын
ගාන ගහල ඇති ඔයාලට දුන්න පොතෙ හො රිසිට් වල😁. ඒ කියන්නෙ ගෙවන්න දෙනව මෙ දවස්වල.ඔයා කොහෙද
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබටත් ස්තූතියි
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches
@hithuwakkarachutidoni6730
@hithuwakkarachutidoni6730 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මැශින් එක ගත්තට හුරු නැති නිසා බයෙන් ඉදියෙ අල්ලන්නත්..මේ වීඩියෝ එකෙන් ගොඩක් හොදට පැහැදිලි කරා..❤
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 Жыл бұрын
මේ මැශින් එක අපේ නැන්දම්මා ලග තියනවා.. අලුත් එකක්. ඒකේ නූල දාගන්න තේරෙන්නේ නෑ කියලා නිතරම කිවුවා.. මං නිකමට වගේ youtube ගහල බැලුවේ.. නැන්දම්මා ට ගොඩාක් සතුටුයි.. tnx අනේ...❤
@nilakshiathapaththu1590
@nilakshiathapaththu1590 2 жыл бұрын
ඇදෙන රෙදි ,ඉලාස්ටික්, දූල් රෙදි, සිල්ක් රෙදි වගේ ඕනේම රෙද්දක් මසා ගැනීමට පුලුවන්ද... මට අලුතෙන් මහන මැෂිමක් ගන්න ඕන මට සුදුසුම මොකද්ද කියලා උදව් කරන්න,
@paperdollsfantasy6357
@paperdollsfantasy6357 2 ай бұрын
Very clear. Thank you
@anushalakmali6806
@anushalakmali6806 4 жыл бұрын
Good video very usefull to us.
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
Glad it was helpful!
@shanikaarindrani8992
@shanikaarindrani8992 Жыл бұрын
10:37 mage machine eke pitipassata witharai mehenne, issarahata yanne na. Ehema wenne ay?
@p.s.sperera3950
@p.s.sperera3950 Жыл бұрын
Godak thank but mata kiyanna mal pethi purawanna barida
@maanasavila8395
@maanasavila8395 3 жыл бұрын
Meken gana redi wargath mahanna puluwanda...??? Denim wage dewal
@HiruniMadubashini-er2ke
@HiruniMadubashini-er2ke 6 ай бұрын
මේ මැශින් එකට twin needle භාවිතා කරන්න පුළුවන් ද
@upendranilmini4175
@upendranilmini4175 3 жыл бұрын
Bobin ekata nula othanakota idikatuwa wada karanwa eka hada ganne kohomada
@hirushima5479
@hirushima5479 3 жыл бұрын
මන් ඊයෙ මේ මැශින් එක ගත්ත.ඒත් මේව දැනගෙන හිටියෙ නෑ thnx ❤️
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
Meka kiyada
@faisarahmed8600
@faisarahmed8600 6 ай бұрын
@hirushima5479 is this machine worth
@thilankamadushan6278
@thilankamadushan6278 Ай бұрын
thama weda karanawada
@pavithramunasinghe3771
@pavithramunasinghe3771 2 жыл бұрын
Very useful. Thank you. ♥️..
@poornimaniroshani9844
@poornimaniroshani9844 3 жыл бұрын
Mata denaganna oni t shirt mahanna puluwanda.catlock machine eke mahana widiyata.
@nipunaliyanage3187
@nipunaliyanage3187 Жыл бұрын
Mage machine eke needle eka run wenawa padle eka paganne natiwama. Make hadanne kohomada
@hphs12345
@hphs12345 2 ай бұрын
Eka hada gaththda
@shiyanaameer4837
@shiyanaameer4837 3 жыл бұрын
So useful.
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
Thank you
@chamidumadushanka7018
@chamidumadushanka7018 3 ай бұрын
9116 - නූල (යට) බුරුල් උනාම හදා ගන්නෙ කොහොමද ?
@ayeshmawijerathna2201
@ayeshmawijerathna2201 2 жыл бұрын
Me machine eka kohomda timing wenas k ganne.
@darshikasandamali1840
@darshikasandamali1840 2 жыл бұрын
ගොඩක් ස්තුතියි .....එ උදව්ව කියලා නිම කරන්න බැ
@nishanifernando4946
@nishanifernando4946 3 жыл бұрын
9116 yata noola udata enne naane e ai kiyala kiyanna puluwanda thama aran masa 3 i
@shanihimalki4712
@shanihimalki4712 2 жыл бұрын
Singer macine ekak gewanna ganna puluwada
@sashipraba6683
@sashipraba6683 3 жыл бұрын
Thank u so much.normal madma witharai mahanna danan hitiye.thank u
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
Welcome
@sandupiyarathna2157
@sandupiyarathna2157 2 жыл бұрын
Me video eke godak hodata kiyla denwa,ane eth meke bobin ethenne nene dr
@vajirajayawardena9826
@vajirajayawardena9826 3 жыл бұрын
Very useful. Thank you
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
You are welcome
@anuththararanasinghe3239
@anuththararanasinghe3239 3 жыл бұрын
Kalin videos wala mechchara wistharayak tibune na neda? Man godak dewal danneth na. Video eka hoda welawata baluwe. Machine eka aran dan 4 months wenawa. Thanks lot.
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
Most welcome
@Indu109
@Indu109 2 жыл бұрын
මට මේ මැශින් එකෙ තියෙන tool kit එක ගන්න ඕන කොහොමද ගන්නෙ.please reply
@nadeedilushi867
@nadeedilushi867 4 ай бұрын
Me machine eke olock karanna baida
@sanaththilakasiri7316
@sanaththilakasiri7316 2 жыл бұрын
Me machine eke bobin ekata ilastik nuul danne kohomada..? (smoke dress ekak mahanna)
@upatissaabeygunasekara3739
@upatissaabeygunasekara3739 2 жыл бұрын
Yata nool Burnley unavailable had ganne kohomada
@madukadisanayaka6544
@madukadisanayaka6544 Жыл бұрын
Thank you.
@vindayakalubovila4471
@vindayakalubovila4471 2 жыл бұрын
Mage mashin ekata karant eka enna ne..
@Indu109
@Indu109 2 жыл бұрын
මේ මැශින් එක tool kit එක කොහෙන්ද ගන්න පුලුවන්
@Senethma-r5r
@Senethma-r5r 3 ай бұрын
Mila kiyada
@anuwickramasinghe213
@anuwickramasinghe213 2 жыл бұрын
Me machine ekata idikathu size eka mokakda
@dilruweerasingha378
@dilruweerasingha378 2 жыл бұрын
මට එම්බ්‍රොයිඩර් කර ගන්නා බැහැ ගට් එක ගැලවෙනවානේ මට එම්බ්‍රොයිඩර් කර ගන්නා ආකාරය කියලා දෙන්නකෝ
@arunideepthika5994
@arunideepthika5994 3 жыл бұрын
Yata nula godaak burul. Uda nula hodai. Hadaganna kiyala denna plz. Machine 1aragena dawas10vithra. Vedio 1n godaak dewal igena gaththa. Thanks.
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න
@diminithathsarani9782
@diminithathsarani9782 Жыл бұрын
මේකට දාන්න පුළුවන් ෆුට් වර්ග මොනවද
@malshinawodya9130
@malshinawodya9130 7 ай бұрын
Meken ඝන රෙදි මහන්න berida
@adamjus7110
@adamjus7110 2 жыл бұрын
මේකෙ button ගහන්න බෑ ද
@Shanu_659-r2s
@Shanu_659-r2s 2 жыл бұрын
me machine eka kiyada
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
ඉයෙ මගෙ මහාත්තයා මට අරගෙන දුන්නා මෙ machine එක
@sujathabandaranayake3793
@sujathabandaranayake3793 Жыл бұрын
Meka ගාන කීයද
@Cameliaharischandra
@Cameliaharischandra Ай бұрын
Eka hodaida dr
@madumalkarunathilake8804
@madumalkarunathilake8804 2 жыл бұрын
kiyada me machine eka
@kumarishiroshanie5165
@kumarishiroshanie5165 4 ай бұрын
මගේ මැශින් ඵකේ යට නූල බුරුල් අනේ කියලා දෙන්නකෝ ඵ්ක හදාගන්න විදිහ 😢
@sandarekahemawansha8886
@sandarekahemawansha8886 2 жыл бұрын
මේකට ගැදරින් ෆුට් එක දාන්න පුලුවන්ද .
@ishabandara2470
@ishabandara2470 3 жыл бұрын
Meke boththam allanna barida
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0769811156 අමතන්න
@suryabavisha3978
@suryabavisha3978 4 жыл бұрын
My needle is not taken the bobbi thread inside why??
@singerfashionacademy6810
@singerfashionacademy6810 4 жыл бұрын
Please call our hotline 0713271244 for more information
@dhanushkadissanayake1522
@dhanushkadissanayake1522 4 жыл бұрын
Mona redi wargada mahaganna puluwan meme machine eken
@singerfashionacademy6810
@singerfashionacademy6810 4 жыл бұрын
Please call our hotline 0713271244 for more information
@channelsha7584
@channelsha7584 4 жыл бұрын
Thanks dear
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
Thank you too
@demininelumdeniya5403
@demininelumdeniya5403 3 жыл бұрын
Meken overlock karannath puluwanda?
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
me mechin eken overlock karanna ba
@RaveenD325
@RaveenD325 3 жыл бұрын
මැෂින් එකේ No 05 යොදා මහන විට, මහන රෙද්ද රැලි වැටීම වළක්වා ගන්නේ කෙසේද???...
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 0769811156 අමතන්න
@lifeofmusic4064
@lifeofmusic4064 4 жыл бұрын
මින් ඉදිකටුව යට ෂට්ල් එක තියෙන එකේ වදිනව මොකද කරන්නේ
@singerfashionacademy6810
@singerfashionacademy6810 4 жыл бұрын
Please call our hotline 0713271244 for more information
@faisarahmed8600
@faisarahmed8600 6 ай бұрын
Ane meka hodai da ganna kowru hari Kiyanna ko please mama Kodak ayagen reviews gaththa eyala kiyanawa meka hoda ne kiyala poddak kiyanna ko kodak kala use karala priyoshana gaththa aya please ☹
@anuththararanasinghe2907
@anuththararanasinghe2907 5 ай бұрын
Meken business wada nam ba. Habai gedara thamanta gedara anith ayata adum mahanna niyamai. Business ekata nam tikak hoda madi. Man me machine eka aran aurudu 4k wage. Thamath niyamai. Habai hariyata maintain karanna ona
@Cameliaharischandra
@Cameliaharischandra Ай бұрын
​@@anuththararanasinghe2907business weda ba kiwwe.. ganakak redi mahanna bari nisada...anith redi mahanna puluwan neda
@anuththararanasinghe2907
@anuththararanasinghe2907 Ай бұрын
@@Cameliaharischandra ow Ganakan adum nam ba.
@johankevin5013
@johankevin5013 2 жыл бұрын
Thanks
@chayasapumalgama8025
@chayasapumalgama8025 3 жыл бұрын
Super
@asangikasandamali2551
@asangikasandamali2551 3 жыл бұрын
Ai mashin eke nul hira wenne
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
ඔබගේ ගැටලුව විසඳා ගැනීම සඳහා කරුණාකර 0713271244 අමතන්න
@samanthiwarnakulasooriya5383
@samanthiwarnakulasooriya5383 3 жыл бұрын
Thank you.very use full.
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
You are welcome
@hasithanalinda3326
@hasithanalinda3326 4 жыл бұрын
Kiyak wenawada
@singerfashionacademy6810
@singerfashionacademy6810 4 жыл бұрын
www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches
@ishanudayantha1984
@ishanudayantha1984 3 жыл бұрын
ලොකු නුල් බොල දාලා මහන්න පුලුවන් ද??
@salontuwarty9345
@salontuwarty9345 4 жыл бұрын
Price eka kohomada
@singerfashionacademy6810
@singerfashionacademy6810 4 жыл бұрын
www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches
@rifadhcool9693
@rifadhcool9693 4 жыл бұрын
9116 machine eka kohomada emroid karanne karala pannannako plz
@singerfashionacademy6810
@singerfashionacademy6810 4 жыл бұрын
Please call our hotline 0766177177 for more information
@rupinakurera4985
@rupinakurera4985 3 жыл бұрын
9116 machine aka hoday
@rupinakurera4985
@rupinakurera4985 3 жыл бұрын
Okay
@chandrikakb5903
@chandrikakb5903 9 ай бұрын
@susanthafernando3522
@susanthafernando3522 3 жыл бұрын
9200 mechine ganna thiyenawada
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
stock out. SC220 is the same as Mc9200
@thejanibandaranayaka2032
@thejanibandaranayaka2032 2 жыл бұрын
Mal mahaddi a set krana kotasa gela wenawane.mokkda ekata krnne
@dasuntharaka3723
@dasuntharaka3723 3 жыл бұрын
ඉදිකටුවේ නම්බර් එක කියන්න පුලුවන්ද මිස්
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
09 , 11, 14, 16, 18 danna puluwan . fabric eka thick nam mahatha needle ekak danna NO 16 wage
@si1lithuli
@si1lithuli 3 жыл бұрын
මෙ මැෂින් එක මිල කියක් විතර වෙනවද අක්කි .මටත් ගන්න ඔනි.ලොකු උදව්වක්.
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches
@MadushikaDananjani-n8m
@MadushikaDananjani-n8m Жыл бұрын
Mm gtte 28000
@sachinimaldeniya2336
@sachinimaldeniya2336 Жыл бұрын
@@MadushikaDananjani-n8mkawadada gaththe
@MadushikaDananjani-n8m
@MadushikaDananjani-n8m Жыл бұрын
@@sachinimaldeniya2336 dan habai godak kal...2020 withara😁😁
@lakderananews
@lakderananews 4 жыл бұрын
බොබින් එකේ නූල උඩට එන්නෙ නැත්තෙ ඇයි. එම්බ්‍රොයිඩර් කරනකොට නූල් එතිලා හිරවෙනවා. මොකක්ද හේතුව
@singerfashionacademy6810
@singerfashionacademy6810 4 жыл бұрын
Please call our hotline 0713271244 for more information
@nalifernando5251
@nalifernando5251 Жыл бұрын
මටත් මෙිිකම පෙරේදා පුතා අරන් දුන්නා දැන් මහන්න පුරැදු වෙනවා
@Cameliaharischandra
@Cameliaharischandra Ай бұрын
Miss e machine eka hodaida meka mm ganna klin ahnne
@vajirakarunaratna2055
@vajirakarunaratna2055 Жыл бұрын
මද
@shyamikithulgolla8747
@shyamikithulgolla8747 3 жыл бұрын
මේකේ බොත්තම් අල්ලන්න බැරිද
@tiktok_HIP_HOP
@tiktok_HIP_HOP 10 ай бұрын
ඇයි මහද්දි නූල ගැල වෙන්නෙ
@sameerapredeep2560
@sameerapredeep2560 3 жыл бұрын
අනේ මාත් ගත්තා. ඒත් නූල පනිනවනේ😥😥😥
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
මෙක කීයද... හොඳයිද මැශින් එක
@sameerapredeep2560
@sameerapredeep2560 2 жыл бұрын
@@champikapriyadarshani8376 35.... ow aulk na..... godak disain mahanna puluwan
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 2 жыл бұрын
@@sameerapredeep2560 tnq riply ekata.. mm math ganna hithan inne
@sameerapredeep2560
@sameerapredeep2560 2 жыл бұрын
@@champikapriyadarshani8376 aulak na dr gihin balannkooo
@merilfernando9730
@merilfernando9730 2 жыл бұрын
මෙිකේ මිල කීයද
@suryabavisha3978
@suryabavisha3978 4 жыл бұрын
Plz update in tamil also
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
OK, noted.
@malindukavinga2622
@malindukavinga2622 3 жыл бұрын
Malindu
@malindukavinga2622
@malindukavinga2622 3 жыл бұрын
😀😎😎😎😎😎😎😎🇦🇽🇱🇰🇱🇰🇱🇰
@anushalakmali6806
@anushalakmali6806 4 жыл бұрын
Good video very usefull to us.
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
Glad it was helpful!
@roshigamage8183
@roshigamage8183 3 жыл бұрын
Meke papisi mahanna puluwanda
@singerfashionacademy6810
@singerfashionacademy6810 3 жыл бұрын
Godak gorosu ewa mahanna amarui
@samudrakumuduni4377
@samudrakumuduni4377 4 жыл бұрын
Price kohomada
@singerfashionacademy6810
@singerfashionacademy6810 4 жыл бұрын
www.singersl.com/singer-sewing-machine-portable-16-built-stitches
@tiktok_HIP_HOP
@tiktok_HIP_HOP 10 ай бұрын
ඇයි මහද්දි නූල ගැල වෙන්නෙ
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 41 МЛН
🔸 Why doesn't my sewing machine sew? | Crab adjustment
6:07
Javiery70
Рет қаралды 181 М.
How to Operate a Portable Mini Sewing Machine FHSM 505 - NEX Sewing Machine
15:00
Easy Sewing for Beginners
Рет қаралды 2,1 МЛН
Best Sewing Machine for Beginners | Sewing 101 EP 02
23:42
Glory Allan
Рет қаралды 508 М.