single phase motor forward rivers | electrical sinhala

  Рет қаралды 9,840

electrical sinhala

electrical sinhala

Күн бұрын

Пікірлер: 11
@jayanthaub3345
@jayanthaub3345 10 ай бұрын
නියමයි සුපිරි
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 2 жыл бұрын
වොෂින් මැෂින් වල මොටර් එකේ,,දෙපැත්තට කරකැවෙන්න,,, capacitor එකේ අග්‍ර දෙකට මාරුවෙන් මාරුවට phase ,,current එක වරෙක ,start coil ekatath, වරෙක running coil ekatath supply ,,ලබා දීම තුළින් ,, පැත්ත මාරු වෙනවනෙ කරකැවෙන දිශාවේ ,,ඒ ක්‍රමයෙදි start coil එකේ දෙකෙල වර මාරු කර supply දීමක් සිදු වන්නෙ නෑ නේ,,, ඒ ගැන පිලිතුරක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා ,,,,,🤔🤔🤔
@electricalsinhala
@electricalsinhala 2 жыл бұрын
සිංගල් පේස් nomal motor එකක winding starting coil කුඩා කම්බ්‍ යක් බාව්තා කර වට ගාන අඩුවට සහ running coil ව්සාල කම්බ් වලින් වැඩ් වට ගානකින් වයින්ඩ්න් කරයි. capacitor හරහා starting coil වලට විදුලිය ලබා නොදුනොත් මෝටරය පිලිස්සි යාම සිදු වේ. නමුත් washin machien motor වල ඉහත සදහන් windig එක සමානව ඔතා ඇත. මෙනිසා capacitor වල වයර් මාරු කිරිමෙන් motor එකට හානියක් නැත. starting runing වසයෙන් වෙන් කිරිමක් නැත.
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 2 жыл бұрын
@@electricalsinhala බොහොමයක් ස්තුතියි,, ඔබ තුමාට,,🙂🙂🙂
@srinikasamarakoon7924
@srinikasamarakoon7924 2 жыл бұрын
Thanks for sharing
@dhanushkawanigarathna1531
@dhanushkawanigarathna1531 Жыл бұрын
Wadu mashin wala ena manuwal swich eke wairing eka kiynn puluwanda sir
@damithaprabhath5965
@damithaprabhath5965 8 ай бұрын
පිටින් භාවිතා කරන කැපැසිටර් එක කොහොම එකක්ද දාන්න ඕනේ
@electricalsinhala
@electricalsinhala 7 ай бұрын
motor eke cap eka contactor ekka sawikaranne.wenama cap ekak awasha naha
@FacebookSuffort
@FacebookSuffort Ай бұрын
Sir ගේ wtsapp නුම්බෙර් කියන්න කෝ
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 41 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,1 МЛН
Paano gawing FORWARD-REVERSE ang isang SINGLE PHASE Motor?? #tutorial #motorcontrol
28:26
RGD Electrical Works Tutorial
Рет қаралды 9 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15