රිසානා නෆීක් ගේ ඇත්ත කතාව මේකයි | The Story of Rizana Nafeek

  Рет қаралды 253,897

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер: 901
@haneenhaneen8508
@haneenhaneen8508 Жыл бұрын
මේ සිදුවීම වී වසර ගානක් ඉක්ම ගියත්, අහද්දී සිතට නැගෙන වේදනාව අපමණයි. රිසානා දුවේ, රත්තරනේ . උප ,නුපන් කිසිම ආත්මයක නුඹට මෙවන් ඉරනමක් අත් නොවේවා.. අජරාමර නිවනින් සැනසීම ලෑබේවා...🙏🙏🙏
@spartansprasanna5485
@spartansprasanna5485 16 күн бұрын
😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
@Thenuwara
@Thenuwara 15 күн бұрын
😢😢😢😢😢😢😢
@Thenuwara
@Thenuwara 15 күн бұрын
අජරාමර නිවන්සුව ලැබේවා. මින්මතු කිසිම ආත්මයක මෙවැනි කුරීරු අවාසනාවන්ත මරණයක් උදානොවේවා. ❤❤❤❤😢😢😢😢😢😢
@ranibandara212
@ranibandara212 Жыл бұрын
ඔබ තුමාට ගොඩක්ම ස්තූතියි .මේ දැනුවත් කිරීම සම්බන්දයෙන්. මටත් ලොකු අසාධාරනයක් සිදු වුනා සවුදි අරාබියේදී. වසර 6යි.මාස 7ක් මම සවුදි. තබුක් නගරයේ ගෙදරක සේවිකාවක් වී සිටියා. මටත් දරුවන්.තිදෙනෙක්, මගේ.සැමියා.නැහැ. දරුවන්.ලමා.නිවාසවල. දාලා.හිටියේ.දෙමව්පියෝ නොසිටි.නිසා.. ඒ ප්‍රශ්න ගොඩක් මා තද බල මානසික පීඩනෞඅකින් ඒ ගෙදර වැඩ කලා මුලින්.ගොඩාක් හොදින්.සැලකුවා...ගොඩාක්.හිතවත්.වුනා මැඩම්.මගේ සහෝදරියක් වගේ වුනා ඒ නිසා සියලුම දේවල් කතා කලා.ආගම් ප්‍රශ්නය.ආවා ඉස්ලාම්.වෙන්න කිවුවා මම බැහැ කිවුවා.ඊට පස්සේ මගේ බඩේ ඔපරේශන්.එකක් නිසා ලක්ශ දෙකක් රක්ශනයක් එයාලට හම්බ වුනා. මම ලන්කාවට එවන්න.ගොඩක් අය ගෙන්නුවා.එක්කෙනෙක් වත් මැඩම්ට මම තරම් හරිගියේ නෑ මම හිරකරගෙන වගේ.සිටියා. බෙහෙත් වලට තාවකාලිකවසුව.වුනා..ඒ නිසා මම තියා ගත්තා.සල්ලි එයාලා ගත්තා මේ කාලෙදී ආගම් ප්‍රශ්නය.ආවා.මම මක්කම.ගැන ඇත්ත කතාව කිවුවා.මා දන්නා.හැමදේම.මැඩම්ට කිවුවාසර්ටත්.කිවුවා.එදා.ඉදන්මම.මරන්න.කියලා.හීනෙන්.සාර්ට.කියලා.වසර.හය.හමාරක්ම.මා.මරන්න.උපරිම.උත්සාහ කලා.මට හීනෙන්.කියන්න ගත්තා මේ මිනීමරන පාලනය නවතා දැමීමට අවශ්‍ය.බවත්.මා මරන්න නොවේ.මගේ ලක්ශ දෙක මට අරන්.දෙන බවත්.හැමදාම හීනෙන්.මර කීවා.අලුගෝසුවා දොර ලග රැකගෙන ඉන්නවා මා මරන්න ගෙනියන්න ඒත් මට කිසිම හානියක් කරන්න ඒ මිනිස්සුන්ට මට කිට්ටු වෙන්න බැරිව.ඒ මිනිහා ඇඩුවා හදවතක් තියෙනවා මට.අල්ලා ගන්න බැහ කියලා.අනෝරා වැසිවැස්සෙවුවාදෙවියන් ලොකුම විපර්‍යාසයක් කලා.අවසානේ මැඩම්ට ගහලා ගෙදරින්.පැන්නුවා මම රැගෙන කම්කරු කාර්‍යාලයට ගියා එතනදී මම සියලු විස්තර කිවුවා.ඒ සාර්ලා මගේ.පඩිය අරන්.දීලා ටිකට් දම්මලා පසුවදාම ලන්කාවට යැවුවා.ඒත්.ලක්ශ.දෙක.දුන්නේ.නැහැ.දැන්.ඒ.පවුල.විසිරිලා ජොබ්.නැතිවෙලා මහ ගෙදර ගිහින්.මැඩම්.ලමයි.එක්ක.පිලිපීන්.යාලුවෙක්.මැඩම්ගේ.අම්මගේ.ගෙදර හිටියා.එයා එක්ක මම.කතා කර්ලා.විස්තර දැන ගත්තේ.ඉතින් මට හීනෙන් කිවුවේ.ඒ.ලක්ශ.දෙක දුන්නේ.මටත් මගේ.අසරන දරුවන්ටත්.නිසා.ඒ.මිනිස්සුන්ට විනාශ කරවන බවයි. මේ.වෙද්දී.ඒවා ඒ විදියටම වෙලා..ඉතින්.බුදු දහමට නිගරු කරන.හැමෝටම. සත්‍ය දෙවින්.දඩුවම්.ලබා.දෙනවානිසැකයි. මේ ලෝකේ මේ බොරු මිත්‍යාව නිසයි මේ තරම්ම ජීවිත.රැසක් බිලි දෙන්නේ.මේ ක ශාපයක් දෙවියන් ජීවමානව මේ අපරාධ.බලාගෙන ඉන්නවා. මිත්‍යාවෙන් මිදී.සත්‍ය.සොයා නිර්මල බුදු දහම.හැමෝම.අදහන්න.ආරක්ශාව ලැබෙනවාමයි. තමන් නිවැරදි නම්.මම තාමත් ඉන්නේ.ඩුබායිවල ...දැන්.මගේ බොහොමයක්.ප්‍රශ්න විසදිලා. දරුවෝ 3න් දෙනා ලොකුයි ..ඉඩමක් අරන් පොඩි ගේකුත්.හදා ගත්තා.ජීවිතේ ශක්තිමත්.දැන්.ටිකක්....තවත් වෙහෙසෙනවා ජීවිත.අරගලය වෙනුවෙන්..තෙරුවන්සරනයි හැමෝටම. මේ කතාව කීවේ.ජාතිවාදය.ඇවිස්සීමට.නොවේ.මට සිදුවූ අසාධාරනයක් වෙනුවෙනි.
@niroshaperera7036
@niroshaperera7036 3 жыл бұрын
අසරණ රිසානා ඔබෙි ආගමෙි හැටියට ඔබට ස්වර්ගය හිමි වෙිවා...
@moderntalks3972
@moderntalks3972 2 жыл бұрын
ඔව් එයා කරපු වරදට මෙ ලොවේ ම දඩු වම් ලැබුණ.එයාට ස්වර්ගය ලැබේ වා
@weenasamanmali5698
@weenasamanmali5698 3 жыл бұрын
ගොඩාක් පවු .කොයි ජාතියක මොන ආගමක උනත් අහිංසක දරුවෙක් ..නිවන් සුවයම ලැබේවා ඇයට ...නැවතත් මෙවැනි විපත් අහිංසක දරුවන්ට නොවේවා..බාසව නොදැන ඇය කොච්චර අසරණ වෙන්න ඇති ද දෙයියනේ .....
@dilkiamarasekara515
@dilkiamarasekara515 3 жыл бұрын
රිzනා මරපු දවසේ අපේ ගෙදර අය දවල්ටයි රෑටයි කෑවෙත් නෑ ..ඒ තරම් දුක හිතුනා...ඇඩුනා ඒ කතාව අහලා..
@dilkiamarasekara515
@dilkiamarasekara515 3 жыл бұрын
රිzනා මගේ කවුරුත් නෙමෙයි ..ඒත් එයත් අහින්සක ලමයෙක් ...පව්
@maheshmaheshf9719
@maheshmaheshf9719 3 жыл бұрын
Oyalata denunu duka samahara muslim unta ne
@dilkiamarasekara515
@dilkiamarasekara515 3 жыл бұрын
@@maheshmaheshf9719 mmmm...අනේ පව් රිzනා ....
@ciciliyaperera
@ciciliyaperera Жыл бұрын
Ane paw දෙවියනේ athurekutawath මෙවැනි විපත් කිසිදු දිනයක noma වේවා .paw සවුදි wage rataka wada karana kota godak පරිස්සමෙන් wada karanna one දෙවියනේ
@malanijayantha7794
@malanijayantha7794 Жыл бұрын
Dan.monawa.karannada.reisanata.alla.daveiyanga.pihitaeyi😢❤😭🙏🇱🇰🇱🇰🙏😭
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
රිසානා නෆීක් රත්තරන් මැණික ඔයා පිට රටකට ගියේ ඔයාගෙ තම පව්ල ජීවත් කරවන්න.. ඒත් මැණික ඔයාට සිදු වුයේ ජීවිතයෙන් සමුගන්නයි😥... දුකයි දෙවියනේ ... මැණික ඔයාට ඉක්මනින් නිවන් සුව ලැබේවා...ඔයාට මේ අපරාධය සිදු කරන්නට සම්බන්ධ වූ ඒ කාලකන්නි පාපතරයන්ට හෙන හතම වැදිල මැරිල පලයන්...
@zackyahamed9153
@zackyahamed9153 2 жыл бұрын
රිසානාව මරලා මාස හයයි ජිවත් වුනේ හාම්පුතාලා රියාඩි හයිවෙ ඒකෙ ඒක්සිඩන්ට් වෙලා මැරුනා.
@Ravi56774
@Ravi56774 4 ай бұрын
උංට කලකම් පල දුන්න ද
@SlMobile-m3u
@SlMobile-m3u 4 ай бұрын
Devyn.visin.daduwam.laba.dunna.ohun.kl.wardt.pau.ay.godk.duki.😢😢😢😢
@nishanruwan8522
@nishanruwan8522 3 ай бұрын
Yasai aga nethi unta😅
@DaneshLakshan-vj7dg
@DaneshLakshan-vj7dg 3 ай бұрын
සිරාදටමද😅
@dohaqatar9055
@dohaqatar9055 3 ай бұрын
ගැණී අතින් මැරිලා. බොරුවට රිසානා ඇල්ලුවා බොරු වට ඵ් මනුස්ස යින්ට සාපය වැදුනා .මව් කිරි බිලා හැදෙන්න ඵවුන් නෙවෙයි නේ පපුව උණු වෙන්න ​@@Ravi56774
@kanjilife3199
@kanjilife3199 3 жыл бұрын
ලෝකවාසී සියලූම COVID 19 රෝගීන් ඉක්මනින්ම සුව වේවායි ප්‍රාර්ථනා කරමු.🙏
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
මොනව වුනත් මේ ලමයට වෙච්ච දේ ගැන ගොඩක් දුකයි අදටත් නොමැරී මැරී මැදපෙරදිග දුක් විඳින ලංකාවේ සිංහල ,දෙමල මුස්ලිම් රිසානාලා ගොඩක් ඉන්නව, අපේ රට, අපේම දුප්පත් මිනිස්සු මේ තත්ත්වය ඇද දාපු දේශපාලු කාලකන්නින්ට සාපවේවා ,
@welegederewelegedere3691
@welegederewelegedere3691 3 жыл бұрын
හරිම නිහතමානී සහොදරයෙක් මුස්ලිම් උනත් ❤ආදරෙයි අයියේ🙏🙏🙏
@ghostyt5684
@ghostyt5684 3 жыл бұрын
Ayya sinhalada
@m.anilukaprenando979
@m.anilukaprenando979 Жыл бұрын
අපේ තවත් ගෑනු ගොඩක් ඉන්නවා සෞදියේ අපා දුක් විඳින 😥😥😥😥ඒ සොයුරිය ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
@erzx7531
@erzx7531 15 күн бұрын
මම.2002සවුදි.හිටියා .........හොදගෙයක්.ලැබුණා
@LinskiePerera
@LinskiePerera 18 күн бұрын
තවමත් හද කම්පා කරවන සිදුවීමක් මේක.. ඇත්තටම ගොඩක් දුකයි..ඔබට ස්වර්ගයේ සැනසීම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
අනේ හරිම දුකයි 😥😥 තාමත් ඒ දේ මතක් වෙද්දි ඇග හිරිවැටෙනවා 😥😥
@silvaranjana8159
@silvaranjana8159 3 жыл бұрын
Thawath ape eaten Inge pakkali wadata yawanawane
@darshanajayakodi5975
@darshanajayakodi5975 3 жыл бұрын
රිසානා ගැන දුකයි , ධනය බලය නැති තැන නීතිය ඕනවටත් වඩා ක්‍රියාත්මක වෙන ලෝකයක් මේක...ඔය සිද්දිය ගැන ඒකාලෙ රන්ජන් ගොඩක් කෑගැහුවා මතකයි අනිත් අයට වැඩි ඕනකමක් තිබුනෙ නැහැ...
@slboy.5155
@slboy.5155 3 жыл бұрын
රංජන් කියන බූරූවා ගැහැනු දුක විකුනන් තමා පාර්ලිමේන්තු පැනගත්තේ .අන්තිමට ගැහැනුගේ බැක්සයිඩ් වලින් අවසන් ගියේ.සව්දි වැඩ කරන කෙල්ලො එක්ක ඉදලා සව්දි රටට යන එකත් තහනම් කලා. දේශපාලන වාසි වලට එක එක සීන් භාවිතා කරනවා.
@adharmawardhana7328
@adharmawardhana7328 3 жыл бұрын
I also watched that video that the murder was committed By a hand of a human blinded by religeon believed by given by a god . But fortunately my eyes were closed by a god (true human heart gifted by nature not by god)making me unable to see it every time I tried to see it.I am sorry for the infant that died.I am sorry for Risana a daughter of our soil ,poor soul, the existing evidence was clear enough to save the innocent.if your soul is there in this universe,Don't believe in god or men created by god.Believe only in yourself . This world is fucked up by religions. Everywhere brutal wars ,cause root is the religion .Religion is a heart of the heartless world, only a sigh for the poor people .This is a good example of that reality.May Rishana live in our hearts,May the yet unborn generations see one nation,one language,one religion,one culture and oneness in paying mercy to one another, not like stone-hearted devilish mother of that beloved bay who had to leave us as a result of neglecting brestfeeding her own child,entrusting the duty to one who knew nothing of breast feeding.
@nandasenaambepitiya2222
@nandasenaambepitiya2222 3 жыл бұрын
È
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
@@slboy.5155 සහතික ඇත්ත රන්ජන් කියන්නෙ මැදපෙරදිග ගෑනුන්ගෙ කදුලු විකුනගෙන දේශපාලනයට ආපු කාලකන්නි බල්ලෙක් තැනකට ආවට පස්සෙ මැදපෙරදිග ගෑනුන්ගෙ කදුලු අමතක කරා ඒත් සම හරක්ට ඌ වීරයෙක්
@SuwahasOshada
@SuwahasOshada 13 күн бұрын
😢
@trisha652
@trisha652 2 жыл бұрын
හීනෙන්වත් යන්න හොද නැති රටවල් මෙවා. රිසානාට නිවන් සුව ලැබේවා...!!😔😔😔
@chathumadura
@chathumadura Жыл бұрын
ඇත්තටම සවුදි යන්න එපාද අනේ
@RavindraRanga-by1iq
@RavindraRanga-by1iq Ай бұрын
යන්න තියා හිතන්නවත් හොද නෑ..
@PriyanthaRA
@PriyanthaRA 17 күн бұрын
ඉද්දකින් එපා යන්න ​@@chathumadura
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මේවගේ අසාධාරන නඩු තීන්දු දෙන්න කොච්චර මෝඩ ඔලමොට්ටල අන්තවාදී බූරුවො වෙන්න ඕනද කොයි කාට උනත් කොයි කාට ඕන උනත්.
@christymaheswaran3218
@christymaheswaran3218 3 жыл бұрын
Monawa kiwath tisana mawata enne na neda
@كوماريسيرلنكا-ف1ظ
@كوماريسيرلنكا-ف1ظ 3 жыл бұрын
සවුදි යන්න එපා. බෙල්ලකපාගන මැරුනොත් යන්න එපා.අසාධාරනය මම තාමත් මරනය පෙනී පෙනී ඉන්නව යන්නෙ ලංකාවට
@chamimindacchamichami9196
@chamimindacchamichami9196 3 жыл бұрын
Oya koheda saudi
@JootJoot-b8p
@JootJoot-b8p 3 ай бұрын
Mamath Saudi riyath podi lamayek Bala gannava ane math baeyen enne avith masa 9
@Somina-d2k
@Somina-d2k 2 ай бұрын
Api,dahatai,kiyanne,Tamar,velwala,Elle,gahnava,api,punchikale,
@Msofficial-d6v
@Msofficial-d6v 3 жыл бұрын
thankyou ayye api මේ කතාව ගැන අහලා තිබුනට ඔච්චර විස්තරයක් දන්නේ නෑ thankyou
@chamindawijerathna7742
@chamindawijerathna7742 Жыл бұрын
මට මතක විදිහට වයස 18 වෙනකන් තමයි රිසානාව මරන්නෙ නැතුව තියන් හිටියෙ. මොනව වුනත් එ් ළමයට බුද්ධ දර්ශනයෙ හැටියට කවදම හරි දවසක අමා මහ නිවන් සුව ලැබේවා.....
@nicemoment7028
@nicemoment7028 3 жыл бұрын
හරිම දුකයි 😢😢😢 ඒ. කෙල්ලට මේ කරපු. අපරාදෙට උන් ඔක්කටම. ශාප වේවා ඉන්දියන් කාරයාගේ ඉඳලම ශාපවේවා
@akeshaakesha3868
@akeshaakesha3868 3 жыл бұрын
ලංකාවෙ හිගා කෑවත් මන් නම් යන්නෙ නෑ ඔය වගේ පව්කාර රටකට ....
@chamathlal5580
@chamathlal5580 Жыл бұрын
යන්න එපා මව් බිමදාලා
@NipunNipun-s2d
@NipunNipun-s2d 4 ай бұрын
Paw risana daruwa nethi beri kamata rata geiya awasane a daruwata maranaya athuna oya Hoda lokeka epadela athi😢
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 3 жыл бұрын
පව් අසරණ දැරිය. මතක් වෙනකොට දුකයි. උපදින කිසිම ආත්මයක ඇයට එසේ නොවේවා!!!
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Жыл бұрын
ඒ දුවට නිවන් සුව ලැබේවාඒ ගෑණිට මැරෙනකොට විඳලා මැරෙන්නේකරපු නැති වරදකට දඬුවම් දුන්නටපව් අහිංසක දරුවාඋපදින මතු භවයක miyon අකල් මරණයක් නොම වේවා
@rashmikanuwan7500
@rashmikanuwan7500 3 жыл бұрын
මතකයි ඒකාලෙ TV එකෙත් පෙන්නුවා රිසානා ව මරන වීඩියෝව.😔💔 අදටත් මතක් වෙනවා මේ සිද්දිය. සොබාදහමෙන් දවසක මේවට දඩුවම් ලැබෙනවා මයි ❤️🙏🌼🌼🌼
@rosekumari7760
@rosekumari7760 3 жыл бұрын
අනිවාර්යයෙන්
@fathimasameera5674
@fathimasameera5674 3 жыл бұрын
Mokstada daduvam kaata labennada oyage lamaya maruvoth oya badagena kiss karanavada moda aathal ganna epa oyata una nm e amaruva therei
@premakusumd3544
@premakusumd3544 3 жыл бұрын
Rizana nirdoshai me rizanage ghathanayata sambanda siyaludenata swabhawa dharmayen danduwam labevi ese nounoth me loke deviyo kiyala kenek naha
@Savee803
@Savee803 3 жыл бұрын
@@fathimasameera5674 eya uwamanawen marala na kohoma unath shariya neethiya lokayata nogalapena deyak ath waraddakin thamantath දඬුවම් widinna unoth oyalatath therei.තමන්ගේ daruwek marunama dukai thamai🥺
@fathimasameera5674
@fathimasameera5674 3 жыл бұрын
@@Savee803 loketa nogalapenava nemei e neethi gana oyalata hari danumak neh neethi thada vena tharamata thama varadi adu venne ekai e vage neethi thiyenne oyage lamayek va nikan maruvoth oya paaduve innavada? Thamanta una vage hithala balanna ethakotai e amaaruva danenne "seya" kiyana e punchi kella thava kocharado me rate una monada eyalata labunu daduvam
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
වඩාත්ම සංවේදී කාරණා දෙක තමා .... එදා ඇය අවුරුදු 17 ක කෙල්ල කොහොම ගුටි කන්න ඇත්ද ....? අනික .... තමාට හිරේදී ලැබුණු බිස්කට් , චීස් , සබන් ගොඩක් එකතු කරන් හිටියළු මල්ලිලා නංගිලාට දෙන්න ගෙදර ආ දිනක .... බුදුසරණයි ....!
@WTF-qe2lp
@WTF-qe2lp Жыл бұрын
That's really heartbreaking 😢😕🥺🥺🥺
@JeewaniSanjeewani
@JeewaniSanjeewani Ай бұрын
Ed
@sadiltathsilu3592
@sadiltathsilu3592 17 күн бұрын
😢
@nimanthajeewan4441
@nimanthajeewan4441 17 күн бұрын
P
@chandra5654
@chandra5654 16 күн бұрын
පව් ඒලමයව රට යැව්වෙ දෙමව්පියන් ගේ කැමැත්තෙන් පව්
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 жыл бұрын
හරිම දුකයි.පිටරට දරුවෙක් මැරුනොත් නීතිය එයාටත් මරනය තමයි.රිසානගෙ නොතේරෙනකම නිසයි මෙහෙම උනේ.බොරු වයස දාල ඒ දරුවව සවුදි අරාබියාව වගේ රටකට ඇරිය උන්ට හෙන හතක්ම වදින්න ඕන.ඔබට ස්තූතියි මල්ලි 😪😪😪😪😪😪😪
@ayesha-lakmali
@ayesha-lakmali 3 жыл бұрын
පව් එයා.. ඒත් අපේ අය තවමත් සවුදි පටවනවා අහිංසක ගැහැණු අය 😢😢😢
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
වහාම නැවැත්විය යුතු දෙයක්. නමුත් ඊට පෙර අපේ රට කෙලින් ඉන්න පුලුවන් තත්වයට සෑම අංශයක් ම දියුනු කරගත යුතුයි.
@udaratharkana1872
@udaratharkana1872 3 жыл бұрын
@@hasiWills1021 hari sir kiyanakam hitiye 😂😂😂😂
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Ani a wage e Wesa badueisaha Pauline gani anita warade karuwab maraniya daduwan danna?
@comarimo5993
@comarimo5993 3 жыл бұрын
මමත්. හිට්යේ..සව්දි.!රියාද්..වල..දැන්නම්..ඕමාන්..එකේ..රට..ජිව්තේ..ගැන..කියල..වැඩක්..නෑ..පව්..රිසානා...මරපු..ව්ඩ්යෝ..අපි..බැලුවා..අර..අරාබ්යෙන්..කියල..දුන්න..එකා..මැරුවනම්
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
තියුණු ආයුදයකින් බෙල්ල කැපුව.මම ඒ video එක දැක්ක.හරිම දුක්බරයි .නොකල වරදකට රිෂානා බෙල්ල දුන්නෙ.සොබාදහම එයාලට දඩුවම් දෙයි.
@EsdSoisa
@EsdSoisa 19 күн бұрын
Widiyowa apitath balanna dennako.
@priynkajayakodi2793
@priynkajayakodi2793 3 жыл бұрын
ඇත්ත,,,මගේ ඇස් වලටත් කදුලු ආවා...
@gayanchameera598
@gayanchameera598 Жыл бұрын
කොච්චර වැරදි තිබ්බත් මම ඊශ්‍රායල් රටට ආදරේ මෙන්න මේ නිසයි..කොහොමත් ආරාබි රටවල් වලට රිදෙන්න දෙන්නත් කොන්දක් තියෙන්නේ ඊශ්‍රායල් රාජ්‍යයට පමනමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️💙🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
@tharindustatus8985
@tharindustatus8985 3 жыл бұрын
කාලකණ්ණි නීතිය හරි වැරැදි බලන්නෙ නැ අවංකව දුකයි රිසානාගෙ සිද්ධිය ගැන
@OmanOman-kg8kn
@OmanOman-kg8kn Жыл бұрын
පව්
@nishamado2219
@nishamado2219 3 жыл бұрын
අවංකවම රිසාන පවු මට අදටත් කදුලු එකව මමත් සවුදිය හිටපු කෙනෙක් හරිම දුකයි එයා වැරද්දක් කරල නැතුවයි ජිවිතේ වන්දිය ගෙවුවෙ
@susilakanthi165
@susilakanthi165 3 жыл бұрын
Wwww
@susilakanthi165
@susilakanthi165 3 жыл бұрын
Wwwwwwwwwwwwwwwww
@susilakanthi165
@susilakanthi165 3 жыл бұрын
W
@susilakanthi165
@susilakanthi165 3 жыл бұрын
Wwwwwwwwwwwwwwwww
@The_Mind_Journey
@The_Mind_Journey 3 жыл бұрын
ඔයා දන්නවද එයාව
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
පව් දෙවියනෙ 😭😭♥️👍 අදවාගෙ සිහිවෙනවා ..ටී වී එකෙන් දැක්කා ❤️❤️💓💓 දැනෙන වෙදනාව නම් කියලා නෑ😭😭😭😭 මියගිය අයට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏 ඔව් ඔබතුමා ඇති වු වෙදනාව හොදම දැනුණා ඒගැන 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@Interstellar1982
@Interstellar1982 3 жыл бұрын
දෙයියෝ නෑ කියලා තේරෙන්නේ මට විතරද ඒ කතාව ඇහුවම.දෙයියෝ හිටියානම් නිවැරැදි කාරයට දඬුවම් දෙයිද.අනික අර දරුවගෙ අම්මා කියන ගෑනිට කෙලින්ම වෛරය නේ ඇඟ පුරා තිබිලා තියෙන්නේ.හැමදේම වෙන්නේ කර්මය අනුව තමයි.ඒක වලක්වන්න දෙවියන් වහන්සේටවත් බැහැ.මම රිසානාගේ කවුරු හරි උනානම්.airport එකට ගිහින් එන එන සෞදි කාරගේ බෙල්ල කපනවා.හිරේ නෙවෙයි හිරගෙවල් 10 ක ගියත්.
@මෛත්රිපාලසිරිසේන-ඣ9ග
@මෛත්රිපාලසිරිසේන-ඣ9ග 3 жыл бұрын
ඔව් උඹට විතරයි
@Interstellar1982
@Interstellar1982 3 жыл бұрын
@@මෛත්රිපාලසිරිසේන-ඣ9ග ඇයි උබට ඉන්නවා ද.කෝ පෙන්නහං.
@Kaviya-d6w
@Kaviya-d6w 3 жыл бұрын
ඔව් ඔබ නිවැරදියි උබට විතරයි 😂ඈ 😂
@ManasXbro
@ManasXbro 3 жыл бұрын
Ow athi deiyek ne nikan boruwa bn karanne pakee muslim
@Interstellar1982
@Interstellar1982 3 жыл бұрын
@@Kaviya-d6w හා.ඉන්නවානම් කෝ පෙන්නහං.පොඩි කෙල්ලව නිකං මැරුවේ ඇයි එහෙනම්.කියහං බලන්න.
@Money12126
@Money12126 3 жыл бұрын
රිසානා සහෝදරි ට උන දෙට හරිම දුකයි පිරිමි එපැයි ගැනු අයව රුක බලා ගන්න
@sirinisrikumari5341
@sirinisrikumari5341 11 күн бұрын
ඒ ගෙදර ගෑනි රිසාන කෙරේ ඊර්ෂ්‍යාව නිසා තමයි රිසානට සමාව දුන්නෙ නැත්තෙ ඒ ගෑනිටත් ඔය හැටියටම මරණය අත්වෙනව බුදු දහමට අනුව නම්
@methmarajamuni
@methmarajamuni 3 жыл бұрын
අපේ ලංකාවේ මිනිස්සුන්ට මෙහෙම දුක් විඳින්න වෙන එක ගැන හරිම දුකයි.
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
ඔවි..
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Жыл бұрын
ගොඩක් දුකයි ඒ සහොදරිය ගැන ඒත් වේදේස් සේදුවා එකෙන් අපිට කීවේ වෙත් කතාවක් කොහොම උනත් වෙන්න තියන දේ වෙලා ඉවරයි ගොඩක් පැහැදිලි මේ කතාව ඔබට වාසනාවන්ත දිනක් වේවා තෙරුවන් සරණයි
@s5panda30
@s5panda30 3 жыл бұрын
අරාබි ගෑනු තරම් නරක උන් කොහේවත් නැ ,ඉන්නකම්,කරනකම් හොඳයි ,ලේ වලට කිසිම බයක් නැ ,අනුන්ගේ දුක තේරුම් ගන්න බැහැ ...හොඳයි කියලා කියන්න පුළුවන් හදිසි කෙනෙක් විතරයි ඉන්නෙ ....මේ සිදු වීම මම එක්තරා අරාබි කාන්තාවක් සමග කිව්වා ..ඇය කිව්වෙ දරුව මරන්න ඇති අනිවාර්යයෙන් ඒක තමා සේව්කාවට මැරෙන්න වුණේ කියලා ....අරාබි අම්මලාගේ දරු සෙනෙහස කියලා වැඩක් නැහැ .....වැඩකාරයා නැතිව මුකුත් කරන්න බැරි කාන්තාවන් ජාතියක්...
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈️🌈️🌈️🌈️ බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵⛵⛵⛵⛵⛵
@sudusudu8682
@sudusudu8682 3 жыл бұрын
රිසානගේ විඩියෝ මමත් දැක්ක ...හරිම වේදනයි ...නැති බැරිකම මකා ගන්න රට ආපු රිසානට මුළු ජිවිතේම වන්දි ගෙවන්න වුනා...කිසිම කෙනෙකුට මෙවන් විපතක් නොවේවා මගේ එකම පැතුම ....
@pushparanjane1646
@pushparanjane1646 3 жыл бұрын
හරිම වේදනයි රිසාන දුවට වෙච්ච දේ
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
ගොඩාක් දුකයි මමත් පිටරට රැකියාවක් කරන්නේ ඉතින් රීෂානට වෙච්ච දේ හිතනකොට ගොඩාක් බයයි ඵ්ක නිසාමයි ළමයි බලාගන්න බය ගොඩාක් දුකයි රිෂානගේ කතාව 🙏😭😭😭
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
අම්මෝ ඔව් දෙවියනේ පව් ඒ මරණෙ මේකට සම්බන්ධ හැමෝටම රාජ නීතියෙන් ගැලවුනද දේව නීතියෙන් ගැලවීමක් නැති වෙයි
@ajithdedigama5798
@ajithdedigama5798 Жыл бұрын
මෙවැනි අවාසනාවන්ත ඉරනමකට සංසාරේ කවම කවදාවත් මුහුණ දෙන්න නොලැබේවායි පැතුම ...😢😢😢
@classhutswimming5748
@classhutswimming5748 3 жыл бұрын
අපේ මොහොමඩ් ලා ෆාතිමාලා රිසානා ගැන වචනයක්වත් කතාලේනෑ ඔවුන්ගේ යටිහිතේ කාලකන්නි ශරියා නීතිය ගැන කැමැත්තක් ඇතිබව පෙනේ
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 3 жыл бұрын
පකේ ශරියා නීති.
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
ආගමට කැත විදිහට කතාකරන්න එපා ඔබ බෞද්ධයෙක් නම් බුදුරජාණන්වහන්සේ දේශනා කර විදිහ හොයා බලන්න
@desikadamayanthi4469
@desikadamayanthi4469 3 жыл бұрын
Unge thiyenne agamakda
@inshafahamed9872
@inshafahamed9872 3 жыл бұрын
අන්තිම මොහත තෙක් බලාගෙන හිටියා. මැරුණු ළමයාගේ අම්මා සමාව දෙයි කියලා...
@RavindraRanga-by1iq
@RavindraRanga-by1iq Ай бұрын
පකේ නීති එව්වා.ඇමරිකාවේ වෛද්‍ය පරීක්ෂණ යකින් පවා ඔප්පු වුනාලු බෙල්ල මිරිකල නෙවෙයි මරල තියෙන්නෙ කියල...
@tehanranga3682
@tehanranga3682 3 жыл бұрын
අර මියන්මාරේ මුස්ලිම් උන්ට ගහනකොට ලංකාවේ මුස්ලිම් උන් උත්ගෝසන කරා දැගලුවා ඒත් මේවට සද්ද නැ මියන්මාරේ බෞද්ධ රටක් නිසා තමයි එහෙම කරේ ලංකාවේ මුස්ලිම් දේශපාලනය කරන උන්ටත් ඕනේ ජාතිවාදය විතරයි
@nilukashe8186
@nilukashe8186 3 жыл бұрын
Thanks aiyee..meweni katha apita denuwath karanawata...❤❤❤👍
@mufeezmohamed6425
@mufeezmohamed6425 3 жыл бұрын
Aiya copy karanney anith youtubers lagey visdeos.ona nam paper cup kiyala you tube ekey search karanna eya dapu tamil vdo eka thama meya sinhala translate karanney
@samathaajith7053
@samathaajith7053 3 жыл бұрын
අහිංසක ළමයෙක් ජිවිතේ ඉදිරියට එන්න රට ආව කිරි ස්පොල් ලේ ගියවිට ලංකාවේ පීටට ත ට්ටු කරනවා එය තමයි කරන්න ඇ ත්තෙ ඒ ළමයා දන්න දේ කලා නිතිය???????????? 😔😔
@AnjalaSooriyapperuma
@AnjalaSooriyapperuma 6 күн бұрын
මට ගොඩක් දුකයි. ඔය සිද්දිය වෙද්දී මම සව්දියේ හිටියේ .. ඒක දරාගන්න බැරි වේදනාවක්. අදටත් ඒ වගේ අසරණ වෙලා නොමැරී මැරෙන ජීවිත තියෙනවා මේ ගෙවල් අස්සේ. කවුද වගකීම් බාර ගන්නේ 😥😥😥😥
@adecare1623
@adecare1623 3 жыл бұрын
අනේ මට නම් ඒ රිසානා කදාවත් අමතක වෙන්නේ නැහැ මතක් වෙද්දී ගොඩක් දුක හිතෙනවා පව් මොනා කරන්න ද බොරු වැද්දකට ඒයා ජිව්තේන් වන්දි ගෙව්වා
@eshanpabasara2900
@eshanpabasara2900 3 жыл бұрын
ඒ අරාබි ගෑනිව හොයාගෙන හොද පෝරියල් එකක් දෙන්න හිතෙනව 🙂
@mashishadika1674
@mashishadika1674 3 жыл бұрын
එ ගෑනි හැප්පිලා මැරුණා ..
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 жыл бұрын
හොරට පාස්පෝට් හදල ඇරපු එකා නිදහසේ ඉන්නවා නේද?එ මදැයි දැනටත් හොර පාස්පෝට් හදනවනේ වෙන්නප්පුව පැත්තේ ?
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 3 жыл бұрын
අනේ පව් රිශානා 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@Dona-w3z
@Dona-w3z 3 жыл бұрын
ලොකු දරා ගැනීමක් තිබිල තියෙනව ඒ දරුවට....ඒ නීතිය ගැන හිතා ගන්න බෑ ..හුස්ම හිර වෙලා තියෙන්නෙ කිරි වලින් හරි සෙම වලින් හරි කියල මරණ පරික්ෂණයෙදි කියවෙන්නෙ නැතිද..එහෙම බෙල්ල මිරිකල මීය යෑමක් නොවෙනව කියල ඔප්පු වෙලා තිබියදීත් ..ඒ කාන්තාව කියපුවහම එහෙම මරණ දඬුවම දෙන්නෙ කොහොමද....ඇඟ හිරි වැටුන...ලොකු ශක්තියක් ඇති දරුවෙක් පව්...අසරණ දුපිපත්කම නිසානෙ එහෙම වුනේ....අනේ මන්ද. .
@AnomaKumari-rl2cy
@AnomaKumari-rl2cy 5 күн бұрын
රිසානා මැරිලා අවුරුදු 12කට විතර පස්සේ,රිසානා මරන කොටත් මං සෞදියේ,අද මේක ආයේ බලකොටත් මං සෞදීයේ,අද මේක බලන්න හේතුව සෞදීවල ඉතියෝපියාවේ කෙල්ලෙක් මරලා, ගෙදර ගෑනි😢
@deeshanideeshani6641
@deeshanideeshani6641 3 жыл бұрын
පව්‍ අහිංසක ලමයෙක් අාරාබි ගැනු හරියට බොරු කියනවා දවසක විදෝනවා ඔකුන්
@huknna339
@huknna339 3 жыл бұрын
@මොකෝ බලන්නේ ube තාත්තා
@deeshanideeshani6641
@deeshanideeshani6641 3 жыл бұрын
@මොකෝ බලන්නේ අැයි මේ‍ කැත වචන කියන්නෙ
@muhammedrisham7456
@muhammedrisham7456 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
@@deeshanideeshani6641 අසහනකාරයෝ. ඒකයි කුණුහරුප කියන්නේ
@chamathlal5580
@chamathlal5580 3 жыл бұрын
@@huknna339මොකෙක්ද මේ රොඩියා
@madufernando2617
@madufernando2617 11 күн бұрын
මහින්දයට පණ තිබුනේ නැ ඒ කෙල්ලව බේරගන්න.
@raziyasuhair2917
@raziyasuhair2917 3 жыл бұрын
appreciate your work💪🏻
@mufeezmohamed6425
@mufeezmohamed6425 3 жыл бұрын
Jzt check paper cup in you tube.he copying others vlog.
@chandrapalamure9131
@chandrapalamure9131 3 жыл бұрын
Oya very kind person I love you god bless you kudhafeez
@surangisurangi6001
@surangisurangi6001 2 жыл бұрын
ඔය සිද්දිය ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ.මං ඒ කාලේ සයිප්‍රස් දේශයේ රැකියාව කලේ මගේ යාලුවෙක්ගේ පරිඝනකයෙන් ඕක බැලුවේ.ඒදා මුළු රෑම මට නින්ද ගියේ නෑ ඇස් පියවෙද්දි මට ඇහෙන්නේ අර මරපු වෙලාවේ දාලා තිබුන ඒ මිනිස්සුන්ගේ යාතිකාවේ හඩ.මටවත් විශ්වාස කරන්න බෑ එක තප්පරයක් නින්ද ගියේ නෑ ඒදා ඉදලා අද වෙනකම් ඔය වාගේ සිද්ධි වල වීඩියෝ දර්ශන මං කවදාවත් බලන්නේ නෑ.පව් අහිංසක දරුවා😥😥😥
@sanulyaperera6750
@sanulyaperera6750 2 жыл бұрын
අනේ ..ඔව් ඔය ව්ඩියෝ එක මාත් දැක්කා..රිසානාගේ බෙල්ල කලපා මරන එක 😭😭 ...වන හතුරෙකුටවත් මෙවන් දෙයක් සිදු නෝවේවා.🙏🙏 නොකරපු වැරැද්දකට ඇය ජිවිතේන් වන්දි ගෙව්වා....රිසානා ඔබට නිවන් සුව 🙏🙏🙏🙏
@jayanthakamani3833
@jayanthakamani3833 3 жыл бұрын
මහින්ද නම් මොකුත් කලේ නැහ්ෂ් ඒ මිනිහා රිසාන මරන කොටත් කුවේට් වල හිටියේ රන්ජන් තමයි ගොඩක් මහන්සි උනේ ඇය බේර ගන්න
@Savee803
@Savee803 3 жыл бұрын
අනේ මන් ඒ කාලේ vedeo eka මතක නැති නිසා එයාව මරණ එක බැලුවා අම්මෝ දුක හිතුන දෙයියනේ ඇය් මේ මිනිස්සු මෙච්චර නපුරු අර ලමයගෙ අම්මට හිතන්න තිබ්බ මගේ දරුව නැති උනාට මේත් කාගෙ හරි දරුවෙක් කියලා.කවද හරි විදවයි ඒ අය. ආගමික හික්මීමක් නැති කමය් මීට හේතුව .
@brijectfernando1570
@brijectfernando1570 3 жыл бұрын
අනේ රිසානා දැරිය හිතින් කොච්චර දුක්විදින්න ඇද්ද එක මුස්ලිම් ගෙදර අනිත් ළමයි දෙන්නනගෙන් ඒක ළමයෙක් ලෙඩ හැදිලා මැරුණා ලිවුවා ඊටපස්සේ බිහිවෙච්ච දරුවෙක් අද්දගාතව ඉපදුනා කියල දැනගන්න ලැබුන ඒ පිරිම් කෙනා අනුකම්පා කෙරුවට යක්ස ගැනී අනුකම්පා කාලේ නැනේ ඒ වගේ තමා රසාද් බදුන්දින්ගේ ගැනිත් ඔවෙන් බේරෙයි අනේ දුකයි ඒ දරුවෝ ගැන මුස්ලිම් නිතිය හදපු උන්ට සාප වේවා
@chathurikadharmapala1715
@chathurikadharmapala1715 2 жыл бұрын
අපේ රටේ rizana maruva සෞදි අරාබියේ රජයට ඒ ගෙදර නපුරු ගැනීට ශාප vadinna ඕනේ
@0wassana0
@0wassana0 3 жыл бұрын
ටිකක් පරිස්සමෙන් විශ්වාස කරද්දී මෙි අද එක මහින්ද රාජපක්ෂ බෙර ගත්ත එකක් 🤣ඉෂාදිිනිවත් බැරිද ඔහෝම ටිකක් උනන්දුව දැක්කුවොත් රිෂාඩි දඩුවම් දෙන්න 😡
@මෛත්රිපාලසිරිසේන-ඣ9ග
@මෛත්රිපාලසිරිසේන-ඣ9ග 3 жыл бұрын
මන් බාලාගන්නම් හිටං
@0wassana0
@0wassana0 3 жыл бұрын
🤣
@0wassana0
@0wassana0 3 жыл бұрын
මං බැලුවෙි පරක්කු මොකද කියලා දේශපාලන ටිපර් ටික 🤣 ප්‍රිිති ප්‍රිිති ස්ලාමි දෙදෙනකු 🤣
@0wassana0
@0wassana0 3 жыл бұрын
@මොකෝ බලන්නේ දේශපාලනය ටිපර් 🤣
@0wassana0
@0wassana0 3 жыл бұрын
@මොකෝ බලන්නේ ලංකාවේ ජිවත් විමට සුදුසුකම් ඇති මිනිස්සු 🤣
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
දෙවියන් ඒ අරාබි බබටයි මමටයි දඩුවන් දෙනවා ඇති දැන් රිෂා නා පවු රිශානා කොහේ හරි බලන් ඇති 😭😭😭😭😭😭😭😭😭
@NandaDeshapriya
@NandaDeshapriya 16 күн бұрын
2.to
@damianhettiarachchi9749
@damianhettiarachchi9749 3 жыл бұрын
සැකයේ වාසිය ඇයි විත්තියට දුන්නේ නැත්තේ. කොහෝමටත් මුස්ලිම් නීතිය අති භයානකයි. කිසි කෙනෙක් දෙවියෝ දැකලත් නැහැ, දෙවියෝ එක්ක කතා කරලත් නැහැ. නමුත් අපේ දෙවියෝ කියලා තිබෙනවා කියලා නීති හදාගෙන තිබෙන එක තමයි කනගාටුවට කරුණ.
@subajaynthi2744
@subajaynthi2744 3 жыл бұрын
ඔයා දෙයියො දැකල තියනවද
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 3 жыл бұрын
දෙය්යො කියලා එකෙක් නෑ බන්. අහසෙ දෙයියො නෑ. දැකපු කෙනෙක් නෑ.
@eshanpabasara2900
@eshanpabasara2900 3 жыл бұрын
@@raveendrarupasinghe7520 aniwa
@nickguruge6849
@nickguruge6849 3 жыл бұрын
මුස්ලිම් රටවල් ඔක්කොම එකයි.සත්තු වගෙ මිනිස්සු කොටසක්. ෂරියා කියන්නෙ බෙලි කපන නීතියක්. එදා ඕකට කෑගැහුවෙත් ලංකාවේ සිංහල මිනිස්සු. මුස්ලිම් අය කට ඇරියෙ නෑ. ඒක දෙයියන්ගෙ නීතිය කියල අත පිහදාගත්ත. අයියා අද ලංකාවේ සිංහල වැඩි හින්දා ඔයා ඔහොම කිව්වට මුස්ලිම් බහුතරයක් හිටියා නං ඔයාට මේව කියන්න බෑ. කිව්වොත් කට කපාවි. ඒක තමා ඇත්ත.
@mmmmmmm4059
@mmmmmmm4059 3 жыл бұрын
ඔව් නේද 👍
@mmmmmmm4059
@mmmmmmm4059 3 жыл бұрын
@මොකෝ බලන්නේ 🖕
@ManasXbro
@ManasXbro 3 жыл бұрын
Man nam kiynne lanakwe inna sinhala hemoma ekathu wenna oni ekthu wela me manda manasika nitiyai moda muslim hettai lanakwen pituhal krnna ona.. Hemoma newei oya inne moda hettawal unwa
@mmmmmmm4059
@mmmmmmm4059 3 жыл бұрын
@@ManasXbro ❤❤❤
@nickguruge6849
@nickguruge6849 3 жыл бұрын
@මිස්ටර් යකා උඹට මං එච්චර වත් ගෞරවයක් දෙන්නේ නෑ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
අනේ ඇත්තටම හරිම දුකයි ඇස් වලට කඳුළු ආවා නබිතුමාගේ ආශිර්වාදයක් අල්ලා දෙවියන් ගේ පිහිටත්.ලැබේවා 🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋🕋😥😥😥දුව ඔයා ස්වර්ගයට ම යන්න ඕන මේ කාලකන්නි රටවල්වල අපි දුක් විඳින්න ඕන නෑ ලංකාවේ අපිට හරිහමන් ජොබ් තිබුනනං මේවට වග කියන්න ඕනේ බලධාරීන් 😡😡සවුදි විතරක් නෙමේ කුවේට් එකෙත් ඔහොම තමා මමත් ඉස්සරවෙලාම රට ගිය වේලේ මා සෞදි හිටිය අවුරුදු හය කරදරයක් වුණේ නෑ අල්ලා දෙවියන්ගේ පිහිටෙන් ඒ ගෑණිට දඬුවම් ලැබේවා 🤲🤲අල්ලා දෙවියන්ගේ පිහිටෙන් ඔයා ස්වර්ගයට යන්න කියලා කියලා ප්‍රාර්ථනා කරනවා 🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋🕋🕋😥😥😥😥😥😥❤️❤️❤️❤️❤️❤️
@Ruwan-uo3tl
@Ruwan-uo3tl 15 күн бұрын
Alla thama mede kare
@sashikawithanage6194
@sashikawithanage6194 3 жыл бұрын
ඇමරිකාව ඊශ්‍රායල රුසියාව කෙනෙක්ට උනානම් බලන්න තිබ්බා ඉතින් 😌
@sameeraadham2831
@sameeraadham2831 3 жыл бұрын
හරි පව් අල්ලා දෙවියන්ගේ පිහිටයි දූවේ නිවන් සුව ලැ බේවා දෙවියන්
@officialgreenstudio
@officialgreenstudio 3 жыл бұрын
D.B. Cooper ගැන වීඩියෝ එකක් ඕනේ. ප්ලීස් 🥺❤👍
@kavindumabarana
@kavindumabarana 3 жыл бұрын
ලංකාවෙ මුස්ලිම් අයත් ලංකාවෙ සරිය නීතිය ක්‍රියාත්මක කරන්න ඉල්ලනව නම් ඒ ඉල්ලන අය රඡයෙ වියදමික් අරාබියට යවන්න ඕන
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 3 жыл бұрын
කර්මය කියන්නේ ඒකට තමයි අයියේ... ඒකෙන් බේරෙන්න අපි කාටවත්ම බෑ...
@Images71
@Images71 3 жыл бұрын
සසරේ කල පාප කර්මයක් නිසා ඇයට මේවගේ දෙයක් වෙන්න ඇති.ඇය අදහන ආගමට අනුව සැනසීම ලැබේවා..
@maheshmaheshf9719
@maheshmaheshf9719 3 жыл бұрын
Deiyo gaththa shalli dunna 😂😂😂😂😂
@Images71
@Images71 3 жыл бұрын
@@janvi1297 එහෙමනං ඉතිං කව්රුවත් මැදිහත්වෙන්න ඕන නෑනෙ, වැරදි නැත්නම් සාධාරණත්වය ඉටු වෙන්න ඕනනෙ...ඔබට තියන්නෙ වෙන අව්ලක්...
@ayeshaneeta4933
@ayeshaneeta4933 3 жыл бұрын
අපිටත් ඔයාට වගේම දුක හිතුනා ඔයාගේ කතාව අහලා ආයෙත් දුක අළුත් උනා පව් කෙල්ල
@sami-xj9cd
@sami-xj9cd 3 жыл бұрын
සවුදියේ ගෑනිට රිසානා මැරුනාම පිස්සු හැදුනාලු. කියන්නේ ඇත්ත ද.ලංකාවේ පාලකයන්ගේ රියාද් ලංකාවේ එබ්බසියේ 100/100ක් වැරැද්ද ඒ ලමයා මැරුවා විදවන්න වෙනවා ඕවා.තවත් සවුදියට පටවනවනේ ගෑනු.කලාතුරකින් ගෙයක් තමයි හොද නැත්තම් අරාබි ගෙවල් වල වැඩට යන්න හොද නෑ.නොමරා මරනවා.උන් අතින් වැරැද්දක් වුනත් වැඩකාරි පලි.මරලා දානව ඊට පස්සේ
@JootJoot-b8p
@JootJoot-b8p 3 ай бұрын
Aka aththa math sudi riyadh vala enne hamavelavaeama baninava mama bayen enne mage patau gavata yanna
@ghithakumuduni5597
@ghithakumuduni5597 Жыл бұрын
ගොඩක් paw eya😢😢😢
@kanchanarajanayaka2052
@kanchanarajanayaka2052 3 жыл бұрын
තව එකක් ඉක්මනට ඔනි👍
@sayuva3
@sayuva3 3 жыл бұрын
මාත් ලංකාවේ ඉන්න අහිංසක කොල්ලෙක් මමත් පව් නැද්ද මටත් උදව් කරන්නකෝ
@Interstellar1982
@Interstellar1982 3 жыл бұрын
හේතුව මොකක්ද ඒ වගේ වීඩියෝ ඉල්ලන්න.ආතල්ද ඒ වගේ ඒවා අහද්දි.
@priyantharohan7135
@priyantharohan7135 15 күн бұрын
මතක් වෙනවිට හරිම දුකයි පව් අහිංසක දරුව කිසිම වරදක් නොකර මරන දඩුවම වින්ද මරන පෙනිපෙනිත් ගෙදර ගේන්න විවිධ බඩු පවා එකතු කලා සිතුවෙ නැ මරයි කියල දියනියනි ඔබට මෙවන් අකල් මරන සිදුවන්න එපා
@seethamalkanthi6083
@seethamalkanthi6083 3 жыл бұрын
එහෙම කරපු රටට තවත් අපේ කාන්තාවන් යවන්නෙ ඇයි දෙවියනේ 😭😭😭😭
@kanthesudde5785
@kanthesudde5785 Жыл бұрын
අපේ රටේ කලකන්නි පලකයෝ අදටත් සවුදියට ගැනු පටවනවා බලන්න ඉයේ පෙරේදා පිලිපිනියක් මරලාපිව්වුවා කියලා තහනම් කරා ඒ රටට යන එක අපේ උන්ට කොන්ද පන නැ කාලකන්නි
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 3 жыл бұрын
හරිම දුකයි අදටත් මතක් වෙද්දි
@slboy.5155
@slboy.5155 3 жыл бұрын
උස්ම ගන්න නාල වල කිරි තිබිලම නැද්ද .බෙල්ල ගැන විතරද මුන් බලන්නේ.මොනතරම් මිලේච්ඡ ද මුස්ලිම් ජාතියේ කෙනෙක්ට උනත් මේ උනු සිද්ධිය පව් අසරන කාන්නාව.
@mumtazsahara8718
@mumtazsahara8718 3 жыл бұрын
Muslim .unat .sihala.unat .api.akama.rate.ipaduna.aya .akki.duka.දැනෙන්නේ .සහෝදරිය .
@camymahiru4044
@camymahiru4044 3 жыл бұрын
අනෙ පවු දෙවියනෙ....ගොඩක්ම දුකයි...
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 3 жыл бұрын
රන්ජන් මෙ වෙනුවෙන් කතා කරා වැඩක් උනෙ නැහැ සව්දි රටටත් ගියා
@niwanthika2150
@niwanthika2150 3 жыл бұрын
මට අදටත් ඒ සිද්ධිය මතක් වෙනවා
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 3 жыл бұрын
ඔවු ජාතිය ආගම මොක වුනත් මම හරියට දුක්වුනා දෙයියනේ අපි මොකද කරන්නෙ......
@sami-xj9cd
@sami-xj9cd 3 жыл бұрын
ලංකාවේ එම්බසි බුදියාගෙන හිටියේ.රියාද් එකේ තියෙන ව්ම්බසිය.දොයියන් බබාද.මුකුත් දන් නෑ දැක්කේ නෑ.ඔයා කීව කතාව ඇත්ත ඒත් ලංකාවේ පාලකයෝන්ගේ තමයි වැරැද්ද .අනික කේරලා වල මලයාලම් කතා කරන එකෙක් දදාලා කතා කරනකල් ලංකාවේ රියාද් එම්බසිය නිදියෑවද.එම්බසියේ දෙමල මුස්ලිම් ඔය දෙගොල්ල ම ඉන්නවා.ඇයි වුන්ට කතා කරන්න තිබ්බේ නැද්ද .පඩි අඑඅන් නිකන් දවස් ගෙවුවද.අහිංසක ලමයා මැරිලා ගියා.මේ සවුදියේ මිනිස්සුන්ගේ වැරැද්දක් තිබ්බත් උන් පිලිගන් නෑ වැඩකාරි තමයි සේරටම අල්ලහන්නේ.ඇත්තටම ඇත්ත ඒක.එතන සවුදි ගෑනි ත් වැරදිමොකද එක වැඩ කාරයෙක්ට වුටි ලමයි 3න් දෙනෙක් දීලා යන එක වැරදි .සවුදියේ දැනටමත් එහෙමයි ගොඩාක් ගෙවල් වල.ලමයි බලන්න වුයන්න හැමදේම 1ක් කරන්න ඕනි.මැඩම් බේබි.ඕවා කතා කරන්න බයයි ලංකාවේ ලොක්කො එම්බසිය.කුට්ටියක් දුන්න ගමන් 2ට් නැවෙනවා.දුකයි අදටත් හිතද්දිත් බයයි.ඒ ලමයට ඒ ගෑනු කෙනා ඒ කරපු දේට ඒ ගෑනිට විදවන්න වෙනවා.මැරෙන්න මොහොතක් තියා හරි.
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 14 күн бұрын
සිංහල අපි තවත් ජාතීන්ට ආදරෙයිද කියලා අපෙන්ම අහල බලන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි මේක
@rivipeshala1020
@rivipeshala1020 3 жыл бұрын
Freddie mercury ගැනත් එකක් කරන්න කො අයියේ 🌚
@Ravi56774
@Ravi56774 4 ай бұрын
පව් මේ කෙල්ල දෙමව්පියන් ගෙ වරද තමන්ගේ දරුවා බාල වයසක නම් ඇයි වැඩි වයසක් දාලා රට යැව්වේ අනික ඒ රටවල වැඩ ඉතාමත් අමාරු හා කරදරයි කියල කොතරම් දැනුවත් කරනවද කොච්චර දුප්පත් වුනත් එහෙම ලමයි යවන්න එපා පව් දරුවා මොනව හිතෙන්න ඇද්ද බෙල්ල කපන්න යද්දී 😢😢 නිවන් සුව දරුවෝ
@කවීන්කලුආරච්චි
@කවීන්කලුආරච්චි 3 жыл бұрын
දුවමු මිතුර දුවමු ...මිතුර දුවමු දුවමු ...සවුදි දුවමු දුවමු...
@NilanthiRajapaksha-mv9oz
@NilanthiRajapaksha-mv9oz 19 күн бұрын
කවදාවත් මුන්ට අනුකම්පාවෙන් නෑ අපි ගැන .ඇත්ත තේරුම් ගන්නෙ නෑ .මේ දුක කාටවත් වෙන්න එපා දෙවියනේ .හොඳ තැනක ඉපදෙන්න ඇති අසරන දුව .කියාගන්න බැරි දුකයි .
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
Video Eka Ela.......❤❤❤❤
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
@S.P Hettiarachchi Ummi pattiyata,ummi hode....😘❤
@sayuva3
@sayuva3 3 жыл бұрын
මාත් ලංකාවේ ඉන්න අහිංසක කොල්ලෙක් මමත් පව් නැද්ද මටත් උදව් කරන්නකෝ
@මෛත්රිපාලසිරිසේන-ඣ9ග
@මෛත්රිපාලසිරිසේන-ඣ9ග 3 жыл бұрын
pipiya gini gannawada
@mufeezmohamed6425
@mufeezmohamed6425 3 жыл бұрын
Copy karala danawa meya.paper cup youtuber gey vdo ekak meka
@smabkamadusnanimadushani535
@smabkamadusnanimadushani535 Ай бұрын
Good video aiya budu saranai
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
notification eka aawa hatiya aawa sudu........❤❤
@sayuva3
@sayuva3 3 жыл бұрын
මාත් ලංකාවේ ඉන්න අහිංසක කොල්ලෙක් මමත් පව් නැද්ද මටත් උදව් කරන්නකෝ please 🥺🥺🥺
@මෛත්රිපාලසිරිසේන-ඣ9ග
@මෛත්රිපාලසිරිසේන-ඣ9ග 3 жыл бұрын
ahuwenam na
@asiruj8516
@asiruj8516 3 жыл бұрын
හුකහන් වේස ගෑනි 🤙😂
@2000hh
@2000hh 3 жыл бұрын
@@devindithiloka454 අඩේ නංගී ඌ fake හොදේ.. මගේ dp එක දාගෙන රගන්නේ.. ගනන් ගන්න එපා.. මගේ පූසා දාගෙන ඉන්න අකවුන්ට් එක අවුරුදු 7ක් පරණයි.. එහෙම හොයාගන්නකෝ...😊😊
@2000hh
@2000hh 3 жыл бұрын
@@devindithiloka454 fake hadan ena kalakanni nangi oya.. oya ganan ganna epa..☺☺
@shanikrishnani253
@shanikrishnani253 2 жыл бұрын
සවුදිය jarama jara රටක්... Risana niwan සුව ඔබට
@niroshadamayanthi4156
@niroshadamayanthi4156 3 жыл бұрын
කොච්චර දුප්පත් උනත් දරුවො වැඩට යන්න හොඳ නැහැ. මේ වා ඇති අත්දැකීම් වලට තම දරුවන් රැක ගැනීමට. පව් අහිංසක දරුවා. අන්තිම මොහොතේ මොන තරම් දුකක් දැනෙන්න ඇති ද.
@mjdslk5188
@mjdslk5188 3 жыл бұрын
Bro farkhonda afganistan kanthawa gane vidioe ekak karannako pls
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
රිසානා න‍ෆික් මරා දැමේ
5:00
Newsfirst Sri Lanka
Рет қаралды 741 М.
කාන්තාවකට ගුවන් ගමනේ සිදුවුන දේ | The Story of Wilson
15:32
වසර 28ක අභිරහස් ඝාතන කතාව | Story of Sister Abhaya
12:48
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 41 М.